ටියුශන් ආ කෙල්ලව සල්ලි වලට ඉල්ලපු නරුමයා | Vadh Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 234

  • @thanujamadhubashini460
    @thanujamadhubashini460 ปีที่แล้ว +63

    ඉගනීම විතරක් නෙවේ දරුවෙක්ට දෙන්න ඕනී...දරුවන්ට හිත උනුවන හදවතක් දෙන්න ඕනී...මොකද සමාජජේ ජීවත්වෙනකොට ඉගණීමට වඩා වටින්නේ මනුස්සකම...ඕනි කෙනෙක්ගෙ දුකකදි උනුවන හදවක්...♥️

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +64

    හැමදාම රැට නිදි මතෙ ඉද්දි you tube ආවම ඔයාගෙ ෆිල්ම් එකක් තියෙනවා දැක්කම හරිම සතුටුය් අනෙ😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +4

      ❤😍😍😍

    • @knowledgeispower-tr3zh
      @knowledgeispower-tr3zh ปีที่แล้ว +1

      Nidi mathe innekota ennako lagata....oyata era wada ASA hithei

  • @user-jaanuganegodas
    @user-jaanuganegodas ปีที่แล้ว +39

    දැන් බලලා ඉවර උනේ ඒක සුපිරියක්...කමෙන්ට් බලන අයට කියන්නේ කවදාවත් දරුවන්ව සැප විතරක් දීලා හදන්න එපා දුක නැති බැරි කම තව මනුස්සයෙක්ගේ දුකකට උනු වෙන හදවතක් ඇතුව එයාලව හදන්න...පුතෙක් විතරක් ඉන්නවනම් දුවෙක් ගැන හිතන්න හොද ගුණදම් එක්ක දරුවෝ උස් මහත් කරන්න ...අපේ රටේ කොතනකවත් අනාත නිවාස වල මුස්ලිම් අයගේ දරුවෝ නෑ..ඒ වගේම මහළු නිවාස වල මුස්ලිම් අය නෑ....දරුවන්ම මොනම හරි පැත්තකින් මනුස්සකම් යටතේ යුතුකම් වගකීම් වල අගය ඔලුවේ රන්දන්න....මේ වගේ ලස්සන මූවිස් බලලා ඒ හැමදේකින්ම ජීවිතේට යමක් එකතු කරගන්න මොකද ඉන්දියාව කියන රටේ රිලීස් වෙන ඕනම මූවි එකකට රිජුවම හෝ වක්‍රව සත්‍ය කතා පදනම් වෙනවා..ඒ කියන්නේ මේ හැමදේම ඇත්ත වෙන අවස්තා එමටයි.....රූ සිනමා..ජය වේවා..!

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ගොඩක් වටින අදහසක් ❤️❤️

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj ปีที่แล้ว +4

      අනාත නිවාස වල මුස්ලිම් අයගෙ ළමයි හිටියේ නැති උනාට මහලු නිවාස වල ඕනී තරම් මුස්ලිම් අම්මලා තාත්තලා ඉන්නවා...

    • @user-jaanuganegodas
      @user-jaanuganegodas ปีที่แล้ว

      @@user-kb9kh5cdvj ඔව් ඔයා හරි ඒත් හොදට හොයලා බලන්න ඒ අයට මස්ජිත් වලින් ඒ අය මැරෙනකම් සල්ලි ලැබෙනවා ෆියුන එකට වෙනකම් ලැබෙනවා ඒ අය කොතනක උන්නත් අනික ඒ අය ඉන්න මහළු නිවාස වලට ඒ අයගේ පහසුකම් වලට සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා ...ඒවා කරගෙන යන පාලකයෝ කරන දේවල් ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මුස්ලිම් අයගේ දුප්පත් අය ඉන්නවා මම මෙතන පොදුවේ කීවේ ..ගොඩාක් අපේ අයට වඩා ඒ අය මාතෘකාවක් වෙන්න කැමති නෑ එ කියන්නෙ අයාලගේ ආගමෙන් එයාලව බයකරලා හිර කරන් ඉන්නේ .ඒ බයට ඒ අය ගොඩාක් වෙලාවට එහෙම වැඩ තමන්ගෙ අයට කරන්නෑ ..මම දාපු කමෙන්ට් එකෙන් ගන්න තියෙනදේ විතරක් අරගන්න ..🙏🙏🙏

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 ปีที่แล้ว +11

    හරි ලස්සන කතවක්,හරි දුකයි එ අහින්සක අම්මායි,තාත්තායි දැක්කාහම.හරිම වෙනස් කතාවක්.ඉවසිලක් නැතුව බලාගෙන ගියා මොකද වෙන්නෙ කියලා.බලපු ෆිල්ම්ස් වලින්,හිතට දැනුන දුක හිතුනම කතාව මෙ ෆිල්ම් එක.😥

  • @nilminikumari4319
    @nilminikumari4319 ปีที่แล้ว +7

    ආදරනීය සැමියෙක්..දරුවන් වෙනස් උනත් කවදාවත් වෙනස් නොවෙන ආදරේ..ලස්සනයි ෆිල්ම් එක..ෆිල්ම් නම් ඉතින් රූ තමයි 👍

  • @user-jaanuganegodas
    @user-jaanuganegodas ปีที่แล้ว +16

    ඔයා සහ..සිනමැක්ස් එකේ කතාකරන හඩ ....මම දැකපු චැනල් වල ඉන්න අය අතරින් ආයේ ඉතිං ඔය හඩවල් දෙක මටනම් බ්‍රෑන්ඩ් එකක්..💪💪💪💜️💜️💜️💐

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +38

    ඔයාගේ movie තේරීම නම් විශිෂ්ටයි.
    හොදම දේ හොදම time එකට අරගෙන එනවා
    පුලුවන්නම් වෙනත් රටවල් වල movie rievew ගේන්න

  • @hashinip4459
    @hashinip4459 7 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +6

    චිත්‍රපටය ලස්සනයි අයියා ❤️❤️💕💕😋

  • @sandalidilshani9524
    @sandalidilshani9524 ปีที่แล้ว +23

    දරුවෝ නිසා පව් දෙමව්පියෝ අසරන වෙනවා 🥺

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว +7

    නින්ද යන්නෙ නැති රාත්‍රි වල දිගු බව නැතිවෙනවා..ඔබට පිංසිද්ද වෙන්න 😍😍

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +7

    ලස්සන කතාවක්.perfect ❤️‍🔥

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +7

    😘😘😘 එක මරැ😌

  • @vidueditz
    @vidueditz ปีที่แล้ว +6

    First one ❤️‍🔥

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini หลายเดือนก่อน

    දෙමව්පියෝ දරැවොන්ට කොහොම සැලකුවත් හැමදම හැම දෙමව්පියෙක්ටම අත්වෙන්නේ මෙහෙම ඉරනමක්😢😢😢😢 තමයි🎉😢😢😢

  • @oshithadilip3174
    @oshithadilip3174 ปีที่แล้ว +3

    හොද මනුස්සයෙක්🥺💖

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +6

    ඒක ගොඩක් ලස්සනයි 🔥

  • @travelwithkella3841
    @travelwithkella3841 ปีที่แล้ว +4

    පාලුව මකන එකම.හිතවතා මේකේ ෆිල්ම් බලන එක😍

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g ปีที่แล้ว +1

    ශම්බු නාත් ගේ පෙනුම අපේ තාත්තා වගේමයි. මට මගේ තාත්තා මතක්වුණා.❤🥺🥺

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha8364 ปีที่แล้ว +4

    රූ සිනමා notification එක දැක්කත් සතුටුයි අෆ්ෆා 👌😍

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 ปีที่แล้ว +3

    Onna mn 1st baluwa ❤️

  • @chalithasangith2329
    @chalithasangith2329 ปีที่แล้ว +6

    Patta 🌼සිලිය කිලර් 2023 මලයාලම් movie danna ❤️

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +9

    ආදර්ශමත් කතාවක්

  • @menikdisarathna62
    @menikdisarathna62 ปีที่แล้ว +4

    හරිම සංවේදී කතාවක්

  • @gihanperies5399
    @gihanperies5399 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එකක් නෑර බලනවා.. වොයිස් එකත් එක්ක වීඩියෝ එක බලනකොට මාර කික්. තෑන්ක්ස් මචන්. 🤟❤

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi ปีที่แล้ว

    Lassanai ruu❤fillm eka ❤oyage fillm ekak baluwe nathinam edata wadak na. Thanks hode❤❤❤

  • @Hathurusinha567
    @Hathurusinha567 ปีที่แล้ว +5

    අන්න එතනින් තමයි මේ සුපිරි ම ෆිල්ම් එකේ කථාව පටන් ගන්නේ

  • @ciriljenifer3175
    @ciriljenifer3175 ปีที่แล้ว +6

    Movie eka super aiyye 🥰 Ruu cinema ❤️

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි review එක
    Thanku

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +9

    අඩෝ මම දැනුත් උබේ කතාවක් බල බල හිටියේ. 🥰❤️👍🏻

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 4 หลายเดือนก่อน

    මන් රූ සිනමා youtube channel එක subscribe කරා ඇත්තටම film review කරන විදිහ ගොඩක් ලස්සනයි ❤❤❤

    • @RuuCinema
      @RuuCinema  4 หลายเดือนก่อน

  • @worldtiktok5959
    @worldtiktok5959 ปีที่แล้ว +8

    100k ලගදිම ගහනවා 💚

  • @sankethlanka
    @sankethlanka ปีที่แล้ว +4

    ආදරෙයි රූ🍻

  • @JithmalAnuradha
    @JithmalAnuradha 9 หลายเดือนก่อน +1

    Patta ❤❤❤❤❤❤❤

  • @isurucharith423
    @isurucharith423 ปีที่แล้ว +2

    Niyamai machooo ✌️✌️✌️

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +5

    An exemplary story and a perfect review ❤️‍🔥
    Well done Ruu ❤️😍

  • @sansalajayawardhana8417
    @sansalajayawardhana8417 ปีที่แล้ว

    ඔන්න ඔයාව සබ් කලා

  • @lalindasampath4710
    @lalindasampath4710 ปีที่แล้ว

    ඔයා ඒ move එක ලස්සනට පැහැදිලි කරනවා

  • @RrabI620
    @RrabI620 ปีที่แล้ว +4

    උබේ තේරිම් මරු බන් 🖤

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +4

    niyamai 👍👍👍👍

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว

    අනිවාර්යෙන් නියමයි 👍👍👍සුපිරි

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 ปีที่แล้ว +1

    ලස්සනයි ♥️♥️♥️♥️

  • @chamikasewwandi4662
    @chamikasewwandi4662 ปีที่แล้ว +2

    Kiyanna deyak ne video ekanam patta hode.

  • @amasha636
    @amasha636 ปีที่แล้ว

    Ruu cinema ❤️‍🔥supiri aiyee😍

  • @ලංසා-ඞ6ව
    @ලංසා-ඞ6ව ปีที่แล้ว

    Aka supiriyak bokka❤️

  • @kumarisepalika2573
    @kumarisepalika2573 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏

  • @wasnawasna6874
    @wasnawasna6874 ปีที่แล้ว +1

    ලස්සන යි ෆිල්ම් එක 🤗☺️

  • @Agents365
    @Agents365 ปีที่แล้ว +2

    Excellent ❤️

  • @hana-fy7gb
    @hana-fy7gb ปีที่แล้ว +1

    Niyamaiii 👌🏻 Jaya wewa 🙏🏻

  • @sl_shaniya
    @sl_shaniya ปีที่แล้ว +3

    Superb...🥰🤗

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 ปีที่แล้ว +2

    AL ivr vela ada venkm kre ruu cinema eke film rivew balapu eka.. 2nd shy krnn inva..eth dn mekt adit vela vge.. anith chnle vl eva blnn giyth ruu cinema vge lassnt kiynne nh... voice ek nisa video eke vlue ek vedi..digtm krgena ynna.. supiriyak..😍

  • @ourdream4348
    @ourdream4348 ปีที่แล้ว +1

    ඔන්න subscribe kara❤️🔥

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤❤

    • @ourdream4348
      @ourdream4348 ปีที่แล้ว

      @jasdoasdoaobobodffdf හරි

  • @SajithRupasingha
    @SajithRupasingha 9 หลายเดือนก่อน

    සුපිරි

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Good film❤thank you

  • @ccshopping1126
    @ccshopping1126 ปีที่แล้ว

    Supiri aiye..👍

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +4

    සුපිරියක්....😍😘✌️

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +1

    ආදර්ශමත් කතාවක් 👌❤️

  • @VIDU-p9f
    @VIDU-p9f ปีที่แล้ว +2

    මෙයාල දාන ෆිල්ම් එකත් බලලා එයාලට සපොට් එකක් නොදි යන්න එපා 🥺💔හැමෝම උත්සහා කරන්නේ ගොඩ යන්නනේ අපි එකට උදව් කරමු 🙃❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ඒකනෙ 😍❤️

  • @amanda_____
    @amanda_____ ปีที่แล้ว +1

    Ahagena inna asa hithena voice ekak 😌❤️❤️

  • @priyawijesundara9506
    @priyawijesundara9506 ปีที่แล้ว +1

    Godaaaak lasanai thanks

  • @prashankavinda7915
    @prashankavinda7915 ปีที่แล้ว +1

    Keep it up bro❤

  • @nilugamage7427
    @nilugamage7427 ปีที่แล้ว +1

    Patta🥺💗

  • @Tarukanesha
    @Tarukanesha ปีที่แล้ว

    lassanai😊

  • @gaminiamarasooriya9314
    @gaminiamarasooriya9314 ปีที่แล้ว +3

    මේකේ දාන්නේ ඉතිං සුපිරිම movies තමයි...

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +2

    අයියා ❤

  • @Mahi-dn3kc
    @Mahi-dn3kc ปีที่แล้ว +1

    😍😍 horror 😗movie 😁 ekak one 😍😍

  • @dasunrusiru3355
    @dasunrusiru3355 ปีที่แล้ว +3

    Suපri broo

  • @thushshane
    @thushshane ปีที่แล้ว +2

    Hey falling skies tv series eka dannako please

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 ปีที่แล้ว

    අනේ පවු හරිම දුක හිතෙන කතාවක් .

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +1

    Thank you 🙏

  • @AshaSilva-i8n
    @AshaSilva-i8n ปีที่แล้ว

    Nc movie ekk attmi ❤❤❤

  • @rasikaniroshan6226
    @rasikaniroshan6226 ปีที่แล้ว +4

    දර්මයුද්දය වගේ😊

  • @dlkasun1115
    @dlkasun1115 ปีที่แล้ว +1

    patta❤️

  • @prasadplayasrollins
    @prasadplayasrollins ปีที่แล้ว +1

    patta meka bn

  • @maheshikahemamaliweerasinh6218
    @maheshikahemamaliweerasinh6218 ปีที่แล้ว

    Maru ❤️‍🔥

  • @sithrukawitha3192
    @sithrukawitha3192 ปีที่แล้ว +3

    🙂අනෙ මන්දා අයියේ.මේකත් වෙන chanel ekk dl thibbne 🥺🥺kohm unth ethkot tikk awul.

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn ปีที่แล้ว +1

    Lassana kthawak.👌

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 ปีที่แล้ว +2

    සමහර දෙමව්පියන් නිසා දරුවන් දුක් විදිනවා සමහර දරුවන් නිසා දෙමව්පියන් දුක් විදිනවා......

  • @thilinakumara9774
    @thilinakumara9774 ปีที่แล้ว +1

    Lassana katwak..goodak dawal keyala danwa

  • @dimalvindikz
    @dimalvindikz ปีที่แล้ว +2

    හැම චැනල් එකේම එකම ෆිල්ම් ටිකනෙ රිවීව් කරන්නෙ...ලංකාවෙ කොපිකරන එක කවදාවත් නැතිවෙන එකක් නැහැ

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      කොපි කරනවා නෙමෙයි 😐

  • @මිරිස්වගාව-ය4ය
    @මිරිස්වගාව-ය4ය ปีที่แล้ว +3

    Fatta

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +1

    Phrk😍

  • @maheshamunasinghe3155
    @maheshamunasinghe3155 ปีที่แล้ว +3

    Hamadama balanawa

  • @piumibuddika4330
    @piumibuddika4330 ปีที่แล้ว +2

    ❤️❤️❤️😍🔥

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +1

    අනේ.😔😔😔😔

  • @wmdv1234
    @wmdv1234 ปีที่แล้ว +3

    පට්ට

  • @වල්පූසා-ශ8හ
    @වල්පූසා-ශ8හ ปีที่แล้ว +3

    ᴛɴx ʙʀᴏ

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +1

    හ්ම්ම්.....හ්ම්ම්ම්......හ්ම්ම්ම්ම්

  • @annnipuni173
    @annnipuni173 ปีที่แล้ว +1

    Balanna ewa nathuwa iye baluwe oka 😒❤️ eth balnnw ahapu 🙂🌹

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 ปีที่แล้ว +1

    දරුවෝ මරුවෝ වේශයෙනුත් උපදිනවා 🥺

  • @mallikaherath5925
    @mallikaherath5925 ปีที่แล้ว +1

    Movie 👍👌

  • @thasandewnaka4703
    @thasandewnaka4703 ปีที่แล้ว

    dia movie review plz........... plz make it longer❤

  • @hashinikalpana2986
    @hashinikalpana2986 ปีที่แล้ว +1

    ලස්සනයි film eka දරුවෝ නිසා දෙමව්පියෝ කොච්චර අසරණ wenawada pau

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +1

    2000 නැන්ද ට දීල කෑල්ලක් ගැහුවා.....හෙට නැන්දගෙන් සල්ලි හබ උනාම දාන්නම්.....

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +1

    මෙයාල කොහෙද යන්නේ .....

  • @sanjeewa1sanjeewa848
    @sanjeewa1sanjeewa848 ปีที่แล้ว +1

    Superi

  • @premathilakabandara4765
    @premathilakabandara4765 ปีที่แล้ว +1

    Wenek kenek karapu riwiu ekak machan

  • @tharangasujeewa5335
    @tharangasujeewa5335 ปีที่แล้ว

    Ft

  • @bashibaba3048
    @bashibaba3048 ปีที่แล้ว +1

    Godak sanwedi kathawak❤️