බේරේගෝගම I Beregogama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 ปีที่แล้ว +664

    Fb එකෙන් ,විඩියෝ ක්ලිප් එකක් බලලා,ෆට්ට ගෙමක් දුන්නෙ, චැනල් එක හොයාගන්න😁.මරු හොදෙ, ලස්සනයි, ගමත් ලස්සනයි ,ආදරෙයි ❤️

  • @sampathweerarathne1
    @sampathweerarathne1 2 ปีที่แล้ว +275

    ඉතා හොඳ රංගන කුසලතා තියෙන වෙමැනි වැඩිහිටි පිරිසක් දැකීම සතුටක්.. ජයක් ම වේවා...

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 2 ปีที่แล้ว +256

    පට්ටම නාඩි කාරයෝ ටිකක්.... මුන් දවසක ගේමක් ගහනවා... ජය වේවා.

  • @janaroxz1296
    @janaroxz1296 2 ปีที่แล้ว +128

    අදහස් අතින් සුපිරිම රංගන හැකියාව අති සුපිරිම චරිත.. 🙏

  • @blockbusterhotseen9202
    @blockbusterhotseen9202 2 ปีที่แล้ว +43

    උඹල මීටවඩා තැනක ඉන්න ඕනි සෙට් එකක් අයියෙ.. කරන් පලයල්ල යනකොට සුනාමි ගැහුව වගේ හෝදගෙනම යයි..උඹලට ජය..

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว +6

      සෙයා පාරක් දාකො....ඈ

  • @harshbecool480
    @harshbecool480 ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..හැම විඩියො එකක්ම පස් පරක්ට වැඩිය බැලුව හොදෙ.මෙහෙම හරි විඩියො බලන්න රටක් හැදුවෙ කවුද

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +52

    ඒක රගපෑමක්ද හිතන්නවත් බෑ.. සුපිරියක් ❤️

  • @nilanthajayalath3681
    @nilanthajayalath3681 2 ปีที่แล้ว +33

    මම මේක විසි පාරකට වැඩිය බැලූව ලන්කාවෙ මිනිස්සුන්ට මේකම ඇති තේරුම් ගන්න ඔයගොල්ලන්ට බුදු සරනයි

  • @renukabandara1957
    @renukabandara1957 2 ปีที่แล้ว +99

    Creativity level 1000%
    Script 10000%
    Acting 1000000%
    ජය...❤️

    • @chamibro9866
      @chamibro9866 ปีที่แล้ว

      හා හා හා උබ කවුද තත්ව සහතික දෙන්න,ගෝතයා.

    • @dilhankumara5288
      @dilhankumara5288 5 หลายเดือนก่อน

      ⁠@@chamibro9866ඇයි උබත් බේරෙවැවේ ලංකට් එක පිටින් බැහැපු එකෙක්ද

    • @dilhankumara5288
      @dilhankumara5288 5 หลายเดือนก่อน

      ⁠@@chamibro9866ඇයි උබත් බේරෙවැවේ ලංකට් එක පිටින් බැහැපු එකෙක්ද

  • @nazareth-b2z
    @nazareth-b2z 2 ปีที่แล้ว +326

    විනිලාගෙන් පස්සේ දුප්පත් ගමක පොහොසත් හැකියාවෙන් ගේමක් ගහාම සෙට් එකක් දැක්කාමයි.......❤️🥀🖤

    • @silvapriyankara2148
      @silvapriyankara2148 ปีที่แล้ว +6

      විනීල රඟපානවද බං. මේවනෙ රඟපෑම්

    • @nazareth-b2z
      @nazareth-b2z ปีที่แล้ว

      @@silvapriyankara2148 අනිවාර්යයෙන් ❤️

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +3

      විනීලට වඩා නම් මුන් හොදයි

    • @360lkcreations9
      @360lkcreations9 8 หลายเดือนก่อน +1

      කවුද බං විනීල කියන්නෙ??? 😂😂😂

    • @sanjesenevirathna5280
      @sanjesenevirathna5280 5 หลายเดือนก่อน +1

      විනීල කැලේ

  • @user-rm9mm4wr3t
    @user-rm9mm4wr3t ปีที่แล้ว +25

    සාන්ත අයියා වැනි බයියන් හැම ගමකම ඉන්නවා. ❤ සැබෑම රංගනයක් ❤. දවසක සෙට් එකම බලන්න එනවා ඔයාලව හොයාගෙන.

  • @chamilanuwan2116
    @chamilanuwan2116 2 ปีที่แล้ว +40

    රඟපානව කියල හිතෙන්නැති තරමට රංගනය තාත්විකයි.හැමෝම එක වගේ දක්ෂයො.සුබ පැතුමි.❤️

  • @roshangamage7993
    @roshangamage7993 ปีที่แล้ว +22

    බයියන්ගේ මට්ටම වෙනමම ලෙවල් එකකින්..සුපිරි

  • @amaldinithithisini9713
    @amaldinithithisini9713 ปีที่แล้ว +41

    පට්ටම පට්ට නිර්මාණයක්,ඇයි නිර්මාණ කීපයක් කරල නැවැත්තුවෙ?රටක් හිනස්සලා සතුටින් තියන්න පුලුවන් ඔයාල ඇයි මගින් නතර උනේ?ශාන්ත අයියා ඔයා පට්ටම වැඩ කාරයෙක්,පුදුම හැකියාවක් තියෙන්නෙ,තව නිර්මාණ අපි වෙනුවෙන් කරන්න,තෙරුවන් සරනයි.

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 2 ปีที่แล้ว +75

    මේකනම් පට්ට අප්පා. විනීල ආවෙත් මේ වගේම කාලයක් ගිහින්.දවසක මේ සෙට් එකත් යූටියුබ් එක හොල්ලයි. සුබපතනවා හැමෝටම.

  • @tharindulakshan4943
    @tharindulakshan4943 2 ปีที่แล้ว +38

    ගමේ ආතල්ම පොරවල් ටිකට කැමරාවක් අහු උනාම , සුපිරි හොදේ 💚💪

  • @sltechview5672
    @sltechview5672 2 ปีที่แล้ว +52

    දුක හිතිලා පයින් ගහලා වැවට දැම්මා හොඳේ 😄😄

  • @umeshanagayanath2702
    @umeshanagayanath2702 ปีที่แล้ว +14

    ඒ ගැමි කතාබහ හිතට වදිනව අම්මප හොදේ 🤭❤❤

  • @nandunivihangika5995
    @nandunivihangika5995 2 ปีที่แล้ว +50

    මෙන්න නලුවො..❤ සුපිරියි අනේ..👍❤️

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +7

    බුදුසරණයි 🙏හැමෝටම ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤️ජයවේවා ජයවේවා අරගලය ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @reshannishshanka2496
    @reshannishshanka2496 2 ปีที่แล้ว +16

    සුපිරියි හොඳේ...ගොන් පාට් නැති ඇත්තම යථාර්ථය සමාජගත කරන්න ගත්ත උත්සහයට ස්තූතියි..!! සියලුම අයගේ රඟපෑම් අතිවිශිෂ්ඨයි...ලොකු කැමරා නෑ...ලොකු effects නෑ...ඒත් පට්ටයි හොඳේ..💜️💜️💜️

  • @shaproduction7935
    @shaproduction7935 2 ปีที่แล้ว +16

    සුපිරිම තාත්වික රංගනයක් හැමෝගෙම එල ජය ශ්‍රී..!

  • @npndjs
    @npndjs 2 ปีที่แล้ว +44

    සරල සුපිරි වීඩියෝ නම් හරප්පා තමයි.. සුභ අනාගතයක් හරප්පා සෙට්එකටම❤❤❤

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 2 ปีที่แล้ว +20

    මේ සෙට් එක නම් පට්ටම ඇක්ටින්.කියන්න වචන නෑ .ලස්සනයි .👍

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +25

    වස්‍තිලා විනිලාට හැරෙන්නවත් බැ ...පට්ට

  • @prasadnilanga6822
    @prasadnilanga6822 6 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ පරයෝ...මේක.👍

    • @rukmalt
      @rukmalt 3 หลายเดือนก่อน +1

      සිරාවටම ... මං මේක විසි තිස් පාරක් බලල ඇති❤😂😂

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 9 หลายเดือนก่อน +28

    අවුරුද්දක් පරණ උනත් අදටත් බලන්න පුලුවන් වැඩ සටහන්

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 ปีที่แล้ว +4

    සුපිරි විඩීයෝ ටික. හිතාගන්න බැහැ ඔයාලා ගොඩක් ජනප්‍රිය නොඋණේ මොකෝ කියලා . ලංකාව නම්බර් 1 වෙන්න ඕනි චැනල් එකක්

  • @nipunagnp
    @nipunagnp 2 ปีที่แล้ว +38

    සුපිරි නිර්මාණ දක්ශතාවක්.artificial නැති එකෙන්ම හිතට වදින විදියට හොදටම කරල තියෙනව.අනිව උබල උඩට එන්නම ඕනෙ.

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว +1

      සෙයා පාරක් දාල සප් එකක් දෙන්න සහෝ.....
      th-cam.com/video/JqdUHmO_lMg/w-d-xo.html

  • @user-xz1wy3qj8n
    @user-xz1wy3qj8n 6 หลายเดือนก่อน +1

    Mewa. Thamai niyama ranga pame Jo..anthani B's..don ..Wani naluwangen pasuwa matayugaye hondama rangapama. Harima sathutui jayawewa

  • @shehanbuddhika7237
    @shehanbuddhika7237 2 ปีที่แล้ว +30

    සුපිරි.. හාස්‍ය රංගනය හා රංගන දක්ෂතාවය උපරිමයි...ජයවේවා ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏 "අම්මප හොදේ"😜

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +10

    අම්මප මේ කට්ටියව දාල ටෙලිනාට්‍යක් එකෙන්ම කරන්න පුලුවන් ඒ තරම් රඟපෑම් තාත්විකයි..❤️❤️❤️❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +28

    අදයි සෙට් වුනේ කට්ටියගෙ රංගන හැකියාව ගැනනම් කියන්න වචන නෑ..සුපිරි හො⁣ඳේ..👌👌👌👌

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +31

    විනීලගෙ වීඩියෝ වලට වැඩිය සුපිරිම තියෙනවා ...👍

    • @lanka622
      @lanka622 2 ปีที่แล้ว +1

      Ai vinilage ewata mona welada..hodata balanna vinila thama hodamA

    • @trinitycodex616
      @trinitycodex616 2 ปีที่แล้ว

      @@lanka622 magula 😂

  • @mushkila2940
    @mushkila2940 ปีที่แล้ว +17

    අඩේ මේ සෙට් එක නියමයි.. මෙන්න සුපිරි කොමඩි නලුවො අනිවාර්යෙන් දවසක තැනකට එනවා.. වෙනස් කරන්න එපා ඔහොමම යමු ජය වේවා🎉❤

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 ปีที่แล้ว +11

    හරි තාත්විකයිනෙ බොල. මරු මරු

  • @sick8448
    @sick8448 2 ปีที่แล้ว +24

    මරු බං මේ තුන් වෙනි පාරට බලන්නේ දිගටම කරන් යන්. ආදරෙයි සෙට් එකට කලින් හිටිය කෙනෙක් ඇයි නැත්තේ එයත් මරු 👌

  • @fernandosampathmahawaduge8182
    @fernandosampathmahawaduge8182 2 ปีที่แล้ว +7

    ලගදීම විනීලගේ ගානටම එයි කියලා හිතෙනවා, හොද හැකියාවක් තියෙන සෙට් එකක්.. අවේනික හැකියාවන්ගෙන් පූර්ණ පිරිසක්...

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +72

    ඔය වගේම බයියෝ තාමත් අපි අතර ඉන්නෝ අම්මපා හොදේ 😂😂😂

  • @Isuru-Danushka96
    @Isuru-Danushka96 2 ปีที่แล้ว +6

    පොලොවෙ ගහපු සද්දෙ විතරයි....පීකරේ තිබුනෙ ඇලගාව 🤣🤣🤣🤣🤣🤣🤣 මරු ඒක
    ආදරෙයි

  • @sankadimuthu7553
    @sankadimuthu7553 2 ปีที่แล้ว +10

    දෙන්නඕනි ඔක්කොම ටික ලස්සනට දීලා තියෙනවා..!!
    ාම්මප හොඳෙ..!!
    අලුත් එකක් ඉක්මන්ට දෙන්න

  • @thusharacreations7081
    @thusharacreations7081 2 ปีที่แล้ว +108

    "ඇදන් යට රින්ගල ඉන්න හරි රටක් ඉතුරු උන එකට සන්තෝස වෙයන්.
    .."" අම්මෝ ඒක

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +24

    එකනම් සුපිරි ❤️❤️❤️❤️ විඩාබර හවසක නියමෙටම සෙට් වුණා වීඩියෝ එක

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා නියමයි ❤️❤️❤️😍😍😍මේ චැනල් එක කවද හරි උඩටම එනවා

  • @udyan_kattaa
    @udyan_kattaa 2 ปีที่แล้ว +13

    සජිත් පට්ටියකුඹුර අයියේ.. සුපිරියි. ජය වේවා !

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +25

    සුපිරියක් අම්මප හොදේ රගපානව දැනෙන්නැතිවෙන්න 👍💪

  • @lahirunishshanka622
    @lahirunishshanka622 2 ปีที่แล้ว +10

    ඇඹිලිපිටිය අපි එකෙන්ම 👌👌👌👌👌👌👌

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      th-cam.com/channels/uriugQJw6aGCZsTirSa1DQ.html

  • @gaminifonsek2688
    @gaminifonsek2688 2 ปีที่แล้ว +7

    I dont know how many times i watch this. Really very intereating. සාන්ත නම් නියමයි. නියම දාර බයිය. ඔන්න රගපාම්.

  • @nuwanliyanage1962
    @nuwanliyanage1962 2 ปีที่แล้ว +13

    පට්ට හොඳේ. ඔහෙලා තමයි හොඳටම කරන්නෙ. අම්මපා හොඳේ🖤

  • @gajalanka95
    @gajalanka95 5 หลายเดือนก่อน +1

    අවුරුද්දකට පස්සෙත් ආයි බලනවා එච්චරටම ලස්සනයි. ආසයි ❤️

    • @harappacinema7481
      @harappacinema7481  5 หลายเดือนก่อน +1

      අවුරුදු දෙකකට පස්සෙත් එකක් බලමුද....... 😀

    • @Tharu6_tech
      @Tharu6_tech 3 หลายเดือนก่อน

      වලාමේ 😌 හා...

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අද බලන්නේ මං හිතන්නේ අටවෙනි පාර 🥰😂

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +2

    විනීලගෙන් පස්සෙ ලංකාවෙ සුපිරිම රංගනයක් හොඳ නිර්මානයක් ඉදිරිපත් කරන සුපිරි චැනල් එකක් මේක. මම මේ හරප්ප සිනමා චැනල් එකේ පලවැනි වීඩියෝ එක දාපු දවසෙම කිව්ව ලංකාවෙ හොඳ තැනකට දවසක එන් චැනල් එකක් කියල. ඇත්තටම ඒ චරිත ටික නම් මරැ . ඔහොම ඉදිරියට යමු

  • @dineshsampath7848
    @dineshsampath7848 2 ปีที่แล้ว +3

    සුපිරි සෙට් එක, දුර ගමනක් යන්න සුබ පතනවා, ජයවේවා 👍👍👍👍👍 දිගටම video කරන්න ✅

  • @vijithavijitha1914
    @vijithavijitha1914 2 ปีที่แล้ว +1

    නිර්මාණය තාත්විකයි ඒ වගේම නියම වහල් බයියෙක්ගේ ස්වරූපය හාස්‍යජනක විදිහට පෙන්වා දුන්නා

  • @dineshkumara647
    @dineshkumara647 2 ปีที่แล้ว +11

    ඒ ගමේකම.👌 ඒ කතාව.👌 දිගටම වීඩියෝ දානවනො?😅 අම්මපා බලනවා හොදේ.😂🙏🙏🙏

  • @sunilranjith4567
    @sunilranjith4567 2 ปีที่แล้ว +1

    Daksa Rangana Silpinta Hadapiri Stuthiya music Niyamai Thawa Oni Jayawewa

  • @blockbusterhotseen9202
    @blockbusterhotseen9202 2 ปีที่แล้ว +3

    ඔන්න කිවුව අනාවැකිය හරි ගිහින් හොඳේ දැන් උඹල නැගල එනේක නවත්තන්න මොකෙක්ටවත් බෑ මේ වීඩියෝ එකටනෙ ඉතිහාසයෙ වැඩිම වීවු ගියෙ.... එකට දහයක් විතර ගිහින්.. උඹලට ජය.

  • @tgayan9566
    @tgayan9566 9 หลายเดือนก่อน +2

    මුන් රගපානව කියල තේරෙන්නෙවත් නෑ එචරට සුපිරි ❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +3

    ලංකාවේ බහුතරයක් චන්ද දායකන්ගේ ඇත්තම තත්වේ ඕක තමයි ..❤ ජය වේවා .. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ හෙලුව පෙන්න්න ඔහේලට.. එහෙනන් ..😅😅

  • @ranjithgunathilaka9829
    @ranjithgunathilaka9829 2 ปีที่แล้ว +2

    පට්ට ඔන්න subscribe කරා දිරිමත් වෙලා ගමන යමු මරු

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +10

    සෙට් එක රගපානවා නෙවෙයි. ගමේ කස්ටිය පොඩ්ඩක් දාලා චැට් එකක් දාගෙන ඉද්දී හොරෙන් වීඩියෝ කරලා වගේ.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 3 หลายเดือนก่อน

    ගමේ කම දැනෙන නිසා හිතට වදිනවා. A parana කමට ගැමි පරිසරය ට අප කාගෙත් සිත් යට සැඟවී ඇති අපේ උරුමය අපට නොදැනීම අවදි වෙනවා.ඔබ සියලු දෙනාට සුබ පතනවා.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +5

    ඔයාලගෙ තවත් ලස්සන වීඩියෝ එකක් දාන්නකො.හරිම ලස්සනයි.. රංගනය ඉතා ඉහලයි..♥️❤

  • @kumara1616
    @kumara1616 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ යකෝ...

  • @pranathnishshanka7416
    @pranathnishshanka7416 2 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ හොදේ... සුපිරියක් .. හොද හොද දේවල් කරන්න ආශිර්වාද කරනවා...

  • @chandimalliyanage1817
    @chandimalliyanage1817 2 ปีที่แล้ว +2

    අද තමයි චැනල් එක මුලින්ම දැක්කේ . සුපිරි . ජයවේවා .

  • @StylishRJ99
    @StylishRJ99 2 ปีที่แล้ว +10

    දවසක හොදම චැනල් එකක් වෙනවා මතක තියාගන්න. මුල එකේ ඉදල බැලුවෙ

  • @dinukashameen8831
    @dinukashameen8831 2 ปีที่แล้ว +2

    ස්වභාවික ගතිය වැඩියි අනිත් චැනල් වල වීඩියෝස් වලට වඩා. ඒක සුපිරි

  • @kasunigayanthi498
    @kasunigayanthi498 2 ปีที่แล้ว +7

    මරු සෙට් එක...😅😅😅😅අනාගතේ සුබ වේවා

  • @sanduninavindya6304
    @sanduninavindya6304 17 วันที่ผ่านมา

    හැමෝමගෙ රන්ගනය අති විශිස්ටයි.music එකත් පට්ට❤❤❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +10

    Subscription 10,000 ට තව පොඩ්ඩයි.නියමයි මචංලා 🥰🥰🥰💪

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් හොඳේ... දැනට දැක්ක හොඳම ප්‍රහසන චැනල් එක... සුපිරි 👍👍👍

  • @vikumindrajith362
    @vikumindrajith362 2 ปีที่แล้ว +10

    අටපාරක් බැලුවා, අම්පා හොදේ..😜😜😜😂

  • @Sinba_d
    @Sinba_d 2 ปีที่แล้ว +2

    ඉස්සරහට හොද තැනකට එනවා මේ චැනල් එක අනිවා සුවර්

  • @aselaindunil6604
    @aselaindunil6604 2 ปีที่แล้ว +4

    සුපිරියක්... අම්මප හොදේ 👍

  • @janakawickramaarachchi5110
    @janakawickramaarachchi5110 2 หลายเดือนก่อน

    ආයිත් ආයිත් මතක් වෙද්දි ඇවිත් බලල යනව , සුපිරි නිර්මාණයක් බයිල කුණුහරුප නැතුව නියම රියැලිටි එක රංගනයට අරන් එන එක මාරයි..ජයවේවා ❤

  • @tvdesanda
    @tvdesanda 2 ปีที่แล้ว +19

    ඒකනෝ ඔහෙල සුපිරියක් තමයි කොරල තියෙන්නේ හොදේ...👌👌👌❤️❤️❤️

  • @Matara-Ruwan
    @Matara-Ruwan ปีที่แล้ว +2

    පට්ඨාන දර්මයේ පිහිට ලැබේවා

  • @danuwafd8968
    @danuwafd8968 2 ปีที่แล้ว +12

    අහම්බෙන් දැක්කෙ හොදේ😂😂😂👍❤️

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      සෙයා පාරක් දාල සප් එකක් දෙන්න සහෝ.....
      th-cam.com/video/JqdUHmO_lMg/w-d-xo.html

  • @terrenceprasaad956
    @terrenceprasaad956 2 ปีที่แล้ว +2

    Niyamai honde..oyalata loku durak yanna puluwan.jaya wewa...👍👍👍👍

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      සෙයා පාරක් දාල සප් එකක් දෙන්න සහෝ.....
      th-cam.com/video/JqdUHmO_lMg/w-d-xo.html

    • @terrenceprasaad956
      @terrenceprasaad956 2 ปีที่แล้ว

      @@harappacinema7481 ok

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 2 ปีที่แล้ว +7

    සුපිරියි. තාත්වික විශිෂ්ට රංගනයක්.. share කරා.. හැමොම දැනුවත් කරලා විනිලටත් වඩා වෙගෙන් 1M ගහන්න පුලුවන් වෙයි මෙ වගේ කාලොචිත විදියට විඩියෝ දැම්මොත

  • @dilipdananjaya1560
    @dilipdananjaya1560 2 ปีที่แล้ว +2

    සුපිරි .රංගන හැකියාවක් ඇති පිරිසක්.ජයවේවා 👍👍..

  • @theliquorbro
    @theliquorbro 2 ปีที่แล้ว +16

    එකනම් හොදටම දීලා ඉක්මනට සබ්ක්රිබ් කොරපල්ලා මුන්ව උඩට ගන්න

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว +2

      මැරිලත් පැයක් ආදරෙයි..

  • @aselaudayanga5261
    @aselaudayanga5261 ปีที่แล้ว +3

    බලපු වාර ගාන මටම මතක නෑ.... පට්ට.. 👍👍👍👍👍

  • @janaroxz1296
    @janaroxz1296 2 ปีที่แล้ว +7

    ලොකු අයියලා ටික.. 💪🖤පට්ට ගැම්මටම තියෙනෝ හොදේ.. ❤️

  • @sunilranjith4567
    @sunilranjith4567 ปีที่แล้ว

    Santha Aiye Sathutak Sinahawak Genena Obalagena Hari Aadambarai Gahamu Gahamu Dasageriyanta Redday Rewendama Obasemata Jayawewa ☸️☸️☸️Saranai(JaffnaSunil)

  • @IPB606
    @IPB606 2 ปีที่แล้ว +8

    ඒක නම් සුපිරි . අම්මපා හොඳේ.😄🥰😂

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      th-cam.com/channels/uriugQJw6aGCZsTirSa1DQ.html

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +6

    10 පාරක් විතර බැලුවා 💕💕💕💕

  • @cdnaboy2001
    @cdnaboy2001 2 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ සුපිරියක් අම්ප හොඳේ

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      th-cam.com/channels/uriugQJw6aGCZsTirSa1DQ.html

    • @cdnaboy2001
      @cdnaboy2001 2 ปีที่แล้ว

      ඔක්කොම බැලුව අම්මප හොඳේ

  • @dilanishara7326
    @dilanishara7326 ปีที่แล้ว +1

    වෙන එක ජෝර්ක් එකක්වත් බලන බලන සැරේට හිනා යන්නෙ නෑ.. මේව බලන්න බලන්න හිනා යනව.නියමයි

  • @williamratanayane3276
    @williamratanayane3276 2 ปีที่แล้ว +5

    සුපිරි වැඬක් හොඳෙ"
    එ.හෙමයි නේ
    හරියහොඳේ

  • @samankumara-md3ee
    @samankumara-md3ee 2 ปีที่แล้ว +21

    අමෝ අමෝ වැඩ්ඩෝනම් හරප්පා තමයි.සෙට් එක දකින්න ආසයි මට.අම්මප හොදේ .😆😆😆

  • @ravindraranaweera6356
    @ravindraranaweera6356 2 ปีที่แล้ว +4

    සුසන්ත අයියා දැන් තමයි හරිම වැඩේට සෙට් වෙලා තියෙන්නේ
    ජයම!

  • @iroshinirosy4295
    @iroshinirosy4295 15 วันที่ผ่านมา

    ආසාවෙන් බලන වැඩ සටහනක්. අති දක්ශයෝ ටිකක්. රටේ දේශපාලනයෙ තිත්ත ඇත්ත

  • @chamikadushantha366
    @chamikadushantha366 2 ปีที่แล้ว +5

    සුපිරි ඇක්ටින් අම්මපා හොදේ 😁

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      සෙයා පාරක් දාල සප් එකක් දෙන්න සහෝ.....
      th-cam.com/video/JqdUHmO_lMg/w-d-xo.html

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +4

    එකෙන්ම ආදරෙයි ❤️❤️❤️❤
    අනාගතයේ සුපිරිම ගේමක් ගහමු ❤️❤️❤️

  • @kaushalyawickramarathna7666
    @kaushalyawickramarathna7666 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් 👍👍

  • @janakaiduranga3081
    @janakaiduranga3081 2 ปีที่แล้ว +8

    You tube එකේ දැක්ක සුපිරිම සෙට් එකක්...දිගටම වීඩියෝ දාමූ...මේ 10 වෙනි පාරට බලන්නෙ හොදෙ 🥲

  • @hasithakarunanayaka8816
    @hasithakarunanayaka8816 2 ปีที่แล้ว +15

    එකෙන්ම අනිත් එවුන්ට වඩා මාරම වෙනස් පැත්තකින් හිතන සෙට් එකක්. Superb

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      th-cam.com/channels/uriugQJw6aGCZsTirSa1DQ.html

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 2 ปีที่แล้ว +5

    සුපිරි මචං ලා . කාලීනයි, කාලෝචිතයි

    • @harappacinema7481
      @harappacinema7481  2 ปีที่แล้ว

      th-cam.com/channels/uriugQJw6aGCZsTirSa1DQ.html