විභාග පාස් වෙන කලාව දන්න ලමයෙක් සමග කතාබහක්…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 62

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 หลายเดือนก่อน +8

    2024 Chemistry Revision Telegram Group 👇👇👇👇
    t.me/DRRK24CHEMISTRY

  • @kakashihatake6080
    @kakashihatake6080 2 หลายเดือนก่อน +40

    ජීවිතේ මං දැක්ක හොඳ හදවතක් තියෙන ලමයෙක්🥺... දකිද්දි ආඩම්බරයි Veenu❤❤❤

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 2 หลายเดือนก่อน +54

    සර්ගේ clz යන අයට ලකුණු වැඩිවෙන එක පුදුමයක් නම් නෙමේ හැබැයි...🤭

  • @nixiedavel999
    @nixiedavel999 2 หลายเดือนก่อน +15

    මම මේ පාර S එකකට ගියේ මාස 2 ක් ඇතුලත sir ගෙ වීඩියෝ බලලා.. මම fail මට්ටමේ හිටියේ.. මේ පාර B එකකට යන්න ගොඩක් try කරනවා.. ❤

    • @Dmaxproduction123
      @Dmaxproduction123 2 หลายเดือนก่อน +3

      B නෙමේ බන් A එක්කට ගියහැකි❤ A එකකට වැඩ කරන්න එතකොට A නැත්තම් B එයිනේ❤

  • @SunethRathnayake-ri7jm
    @SunethRathnayake-ri7jm 2 หลายเดือนก่อน +15

    Sir ගෙ ගිය අවුරුද්දෙ class බලල මම ඊලග මාසෙ ඇතුලත මම syllabus එක ඉවරයි thank you sir ❤

    • @Chandupa19
      @Chandupa19 2 หลายเดือนก่อน

      Kohomada ?

    • @user-xy1sr5dr1j
      @user-xy1sr5dr1j 2 หลายเดือนก่อน

      Sirge study pack gnn puluwand 🥹

  • @viratkohli6179
    @viratkohli6179 2 หลายเดือนก่อน +8

    සමාවයවික වලින් තමයි සර් ව ගොඩක් අයට click වෙන්නේ, විශේෂයෙන් වෙන ක්‍රමයකට මුලින් සමාවයවික ඉගෙන ගත්ත කෙනෙක් ට (මා ද ඇතුළුව) 😁

  • @vishudevindi4930
    @vishudevindi4930 2 หลายเดือนก่อน +22

    Congratulations sis❤මටත් උනේ ඔයාට උන දේමයි සර්ව කලින්ම හම්බුනත් සර්ගේ ක්ලාස් ආවේ නෑ හැබැයි ඔයා අන්තිම කාලේ හරි ඒ වැරැද්ද හදා ගත්තා මට බැරි උනා😢 හැබැයි මේ ශයි එකේනම් මුලින්ම ඒ වැරැද්ද හදා ගත්තා...මේ වීඩියෝ එක බලන සර්ගේ ක්ලාස් එන්නැති ලමයිට කියන්නේ අනේ ඔයාලවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා🙏

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 2 หลายเดือนก่อน +32

    Aththatama sathutui mage recommendation eka wada karapu eka gana. ❤❤. Sirtath jaya. 🎉🎉

    • @veenubandaranayake3203
      @veenubandaranayake3203 2 หลายเดือนก่อน +19

      Chemistry වගේම Bio ත් හිරවෙලා ඉද්දී අන්තිම මාස ටිකේ මාව ගොඩදානවා කියලා වගකීම සර් බාර ගත්තා🥺. bio පාඩම් ටික ව්භාගේ focus කරලා ඉතාමත් පොඩි කාලයක් තුල හිතාගන්න බැරි විදිහට ලකුණු ගන්න techniques කියල දුන්නාට thank you sir Yasith Ariyawansa.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +14

      Thank you for recommending me. Good luck. ❤️🍀

  • @Nodannadanuma
    @Nodannadanuma 2 หลายเดือนก่อน +8

    Ane physics වලට වැඩි ලකුනු ගන්න පුලුවන් පාඩම් මොනාද

  • @shavishadow
    @shavishadow 2 หลายเดือนก่อน +25

    මමත් මේ විදියමයි සර් මාස 4 විතර කලින් ලකුණු 35 40 මට්ටමේ වගේ හිටියේ ඒකත් පිසිකල් මුකුත් බැරුව පිසිකල් mcq essay මුකුත් කරන්නෙ නෑ හැබැයි මේ වෙද්දි සර්ගෙන් kc kp ksp ph ඔක්කොම කරගත්තා ගනන් වර්ග ටිකයි ඇල්ගොරිදම් ටිකනම් පට්ටයි👌🏻 😇 සර් රැපිඩ් රිවිශන් එකක් අනිවාර්යයෙන් කරන්න්කො මුල් පාඩම් ටිකත් සර්ගෙන්ම කරගන්න කැමති ඉක්මනට ආයි පාරක් ❤️

    • @LegendQuestGamingRV49
      @LegendQuestGamingRV49 2 หลายเดือนก่อน +1

      කොහොමද සෙට් වෙන්නෙ ක්ලාස් එකට?

  • @ApiNodannaBio
    @ApiNodannaBio 2 หลายเดือนก่อน +2

    Highly recommended chemistry😎

  • @n.qwertyy_
    @n.qwertyy_ 2 หลายเดือนก่อน +2

    සර් මම සර්ගෙ organic program එකට අලුත්ෙන් join උනේ. මම කලින් organic ඉගෙන ගෙන තියෙනවා හැබැයි ප්‍රශ්න කරද්දි ගුණ විචලනයන්, ප්‍රතික්‍රියාශීලීත්වයේ අනුපිළිවෙල, තව සංයෝගයකට කාණ්ඩ කිහිපයක් සම්බන්ධ කරලා එයා ප්‍රතික්‍රියා කරාම ලැබෙන ඵල ගැන වගේ අහන ප්‍රශ්න වරදිනවා. ඒක හදාගන්න පුලුවන් වෙයි නේද?
    යාන්ත්‍රණ ත් අවුල් ඒ උනාට මම site එකෙන් tute එක download කරාම දැක්කා ඒකෙ යාන්ත්‍රණ ලස්සනට දාලා තිබ්බා.
    Thank you sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +1

      Pariwarthana iwara karala oya kiyapu topics karanawa.

    • @n.qwertyy_
      @n.qwertyy_ 2 หลายเดือนก่อน

      @@DrRandeerChemistry Thank you sir

  • @yk5363
    @yk5363 2 หลายเดือนก่อน +16

    සර් රැපිඩ් රිවිෂන් එක ගැන video එක අද දානවද.එහෙම උනොත් ස්ර්ගෙ ප්ලෑන් එක එක්ක අලුත් සතියේ ඉදලා වැඩ ටික කරන්න පුළුවන්. ගෙදර කෙනෙක්ගේ කතා නිසා දැනුත් මැරෙන්න තරම් හිත වැටිලා තියෙන්නේ සර්. දිනද්දී මාව අගේ කරේ නෑ ශිෂ්‍යත්වේ, o/l කියාගන්න බැරි උන ඔක්කොම රිසාල්ට් ඇවිල්ල දවස් දෙකක් වෙලත් තාම කිය කිය හිතින් වට්ටනවා. මට මේ පාර කරන්න ඕන සර් මේ ඔක්කොටම උත්තර දෙන්න 😓❤️‍🩹

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 2 หลายเดือนก่อน +4

    Sir organic live ek naddoo

  • @udara-ot2wp
    @udara-ot2wp 2 หลายเดือนก่อน +4

    Sir repid revision eka gana video eka adama danawada

  • @sfunny4278
    @sfunny4278 2 หลายเดือนก่อน +1

    Sir mata sirge 2025 theory class ekata join venna one me veddi sir mona padamada yanne sir ?

  • @pasindubandara4761
    @pasindubandara4761 2 หลายเดือนก่อน +1

    Sir , sirge videoes balala chem fail ek B karagaththa. Sirta pin❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      Patta. Jayen jayama wewaa Index number ekath danna. 0763673636.

    • @pasindubandara4761
      @pasindubandara4761 2 หลายเดือนก่อน

      @@DrRandeerChemistry 😍

  • @imashapramodhi1581
    @imashapramodhi1581 2 หลายเดือนก่อน +1

    Sir past paper tik vithrk hodt krl A ekk gnn bari veyd

  • @nilaknaminsandhi3686
    @nilaknaminsandhi3686 2 หลายเดือนก่อน

    sirge algorithms igena gaththama ganan hadanna hari lesi wenawa....e wagema sirge logical thinking pattern ekata lamai hithanna purudu wena eka hari watinawa sir...thank u sir ....lankawe inna hodama chemistry sir ❤❤❤

  • @n.lakshanigamage2438
    @n.lakshanigamage2438 2 หลายเดือนก่อน

    Rapid rivition gnth vidio ekk oni sir❤

  • @buddikakumari6357
    @buddikakumari6357 2 หลายเดือนก่อน +2

    සර්ගෙ රිවිෂන් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද.අනේ කියන්න

  • @JsjsjIwuwi
    @JsjsjIwuwi 2 หลายเดือนก่อน +1

    Sir 24 revision eke inorganic patan ganne kawadda ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +1

      July mula indan.

    • @JsjsjIwuwi
      @JsjsjIwuwi 2 หลายเดือนก่อน

      @@DrRandeerChemistry hari sir ❤️

  • @sujeewawijewardena3472
    @sujeewawijewardena3472 2 หลายเดือนก่อน +4

    Well done veenu

  • @dilhanikumari4308
    @dilhanikumari4308 2 หลายเดือนก่อน

    sirge theory panthiye dan ynne mona padamda... aga padam cover krganne komd sir theory lamayek😪

  • @nethnavodya7291
    @nethnavodya7291 2 หลายเดือนก่อน

    Godak vatinava sir vidio eka.❤❤❤❤

  • @thusilabesinghemudiyansela3057
    @thusilabesinghemudiyansela3057 2 หลายเดือนก่อน

    ගොඩක් hondai sire. ඔයාගෙ online classes වලට join වෙන්න මට information ewanna

  • @user-ku6jn3vk9n
    @user-ku6jn3vk9n 2 หลายเดือนก่อน +12

    Sir math sirge revision ekt giy mse join una..sirge you tube eke thibba vedios balala ewa hodt puluwn unt psse thm class ekt join une ....sir thw mas 5 Athulth god dgnn puluwn wei ned sir 😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +6

      Niyamai. Welawa ethi. Karanna puluwan.

    • @dementff479
      @dementff479 2 หลายเดือนก่อน +1

      Sirge revison class eke karana padama mokadda kiyanna puluwanda?

    • @user-ku6jn3vk9n
      @user-ku6jn3vk9n 2 หลายเดือนก่อน

      @@DrRandeerChemistry hari sir thnx

    • @user-ku6jn3vk9n
      @user-ku6jn3vk9n 2 หลายเดือนก่อน

      @@dementff479 වායූ ඉවරයි ..dan සමතුලිතතාව පටන් ගන්නවා මේ මාසේ

  • @ChamilaDamayanthi-js8jk
    @ChamilaDamayanthi-js8jk 2 หลายเดือนก่อน

    අනේ මේ සර්ගේ 2025 ක්ලාස් එකට ජොයින් වෙන්නේ කෝමද🙏

  • @n.lakshanigamage2438
    @n.lakshanigamage2438 2 หลายเดือนก่อน

    Sir rapid rivition gn vidio ekk ikmnin dnko😢😢

  • @pubuduimesh1877
    @pubuduimesh1877 2 หลายเดือนก่อน +4

    Supirii

  • @hkj734
    @hkj734 2 หลายเดือนก่อน

    Akkage district eka mokkda

  • @NethmaNayanajith-wl7bf
    @NethmaNayanajith-wl7bf 2 หลายเดือนก่อน

    සර් කවද්ද 2026 පටන්ගන්නෙ??
    කොහොම ද join venne??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      t.me/DrRK2026T
      Mekata join wenna. Wisthara thiyanawa

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @induminaDula9
    @induminaDula9 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @nethminawodya1475
    @nethminawodya1475 2 หลายเดือนก่อน +4

    ❤️‍🔥

  • @yasiruwickramasinghe7628
    @yasiruwickramasinghe7628 2 หลายเดือนก่อน +1

    t shirt ek 16900

  • @Tweet200
    @Tweet200 2 หลายเดือนก่อน +2

  • @yashanperera5961
    @yashanperera5961 2 หลายเดือนก่อน

    🤍🔥

  • @sithuminikeshala8565
    @sithuminikeshala8565 2 หลายเดือนก่อน

    Sirge 2025 Clz wl details gnne kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +1

      t.me/+oiSr-UlIZ_hlMDU9
      Mekata join wenna. Wisthara thiyanawa

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 หลายเดือนก่อน

    ❤️‍🔥🗿

  • @shammimalsha5175
    @shammimalsha5175 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @redmijapan5909
    @redmijapan5909 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @HESusantha
    @HESusantha 2 หลายเดือนก่อน +1