aiyo ehema hithanna epa ❌ hamadema wenne hodata kiyala hitanna. jiwitheta wena hama dekinma lassana padamak igena ganna ✍. loke godak diyunu wechcha minissuth me movie eke manoharam wage podi thanakin patan gaththa minissu. oyata bari na 💖 jiwithe dinanakamma try karanna. I wish you all the best 😉🥰🥰
thank you sooo much 🙏🙏 me diga comment eka dakkamath sathutui. oyageth hamadema hariyanna oni. I wish you all the best 😎. mathaka athiwa apith ekka mehema digatama inna okk👍🥰🥰
puluwan taram mahansi wenna 💯. danna kenekgen e gana ahala danaganna. baha kiyala deyak na 👍 puluwan uparima try karanna. I wish you all the best .🥰🥰🥰🥰
ඔයානම් කවදහරි හොද තැනකට එනවා ඔයා සුපිරියට හඩකවනවා
thank you so much 😍 e wachana tikama athi . mara gammak 🙏❤❤❤
සුපිරියක් තමා වෙනද වගේම ❤✨️🫶.....
ආදරෙයි❤❤❤❤
කතාවට වඩා ඔයාගෙ හඩකැවීමම මාරම වටිනවා...ඒක මටනම් තදින්ම වැදුනා ❤👍
තව ඉස්සරහට සුපිරි වැඩ ටිකක් කරමු.thank you❤❤❤ආදරෙයි හැමදාමත්🥰
මනූට ඉන්න යාලුවෙක් හම්බෙන්න පින තියෙන්නෙ ඕනි.❤🫂
ඒ වගේ යාළුවො හිටියනම් අපි ඔක්කොම ගොඩ....💙💙💙
Hm
ගොඩක් ලස්සනයි අද කතාව තව ඉස්සරහට මෙ වගේ කතා බලාපොරොත්තු වෙනවා ❤❤😊
Thank you❤❤❤
ඇත්ත මගේ අම්මත් නැතුවුනු දවසේ ඉදලා ඔය නෑයෝ කියන ඈයෝ එකෙක්වත් නෑ
නෑයෝ කියන්නේ මහා අමුතුජාතියක්.අවස්ථාවට විතරයි ඔක්කොම💙💙💙
Film review එකකට එහා ගිය විශිෂ්ඨ නිමාවක්...❤️
Thank you brother💙💙💙💙
👍මේ ෆිල්ම් එක සුපිරි හොඳ ආදර්ශයක් මම බලපු ලස්සනම ෆිල්ම් එක.👍👍👍👍👍👍
supiri 😎 thank you dear 👍❤❤❤
මේ වගේ අවසානයක් හිමි උනොත් ඒ movie එකක විතරයි... (මගේ ජීවිතයට අනුව)😢
aiyo ehema hithanna epa ❌ hamadema wenne hodata kiyala hitanna. jiwitheta wena hama dekinma lassana padamak igena ganna ✍. loke godak diyunu wechcha minissuth me movie eke manoharam wage podi thanakin patan gaththa minissu. oyata bari na 💖 jiwithe dinanakamma try karanna. I wish you all the best 😉🥰🥰
@@MALIREVIEWS ස්තුතිය ඔබට...💗
මල්ලි ෆිල්ම් එක වගේම උඹේ අවසාන වචන ටිකත් පට්ටෙටම වැදුනා.
Thank you aiya 💙💙💙💙
Ptta motivation ekk mchn♥️💥
Thanks mchn💙💙💙💙
මෙක අද බැලුවේ මගේ කතාවක් වගේ මෙකනම් 😢❤එත් අද මෙක බැලුවා තව අවෘරැධු දෙකකින් හොද තැනක ඉන්නවා කියලා ම්මට විස්වාසයි තැන්ක්ස් මාර ග්ගැම්මක් ආවේ මෙක බලලා බුදු සරණයි❤
tawa awurudu ehenam supirima charithayak apita balaganna puluwan ❤ oyageth hamadekatama man wish karanawa. thank you 🙏🥰🥰🥰
@@MALIREVIEWS ඔයාටත් ස්තුති ❤️
Kohenda download kare. Site ekakawath hoyaganna ne
Wow lassanai thank you🙏
Thank you ❤❤❤
ඒකනං ඇත්තයි බොහොම ස්තුතියි ඒ පිළිමකට ලස්සනයි💚💚💚
Thank you❤❤❤❤
ෆිල්ම් එකට වඩා හඩ කවන කෙනාගෙ වචන ටික ඇති මනුස්සයෙකට ගොඩ යන්න ❤
කොහොම හරි කමක් නෑ අපි ඔක්කොම එකට ගොඩ යමු.ආදරෙයි❤❤❤❤🥰
සුපිරි මචන්
Thank you bn💙💙💙
me kathawata wada ube kathawata godak adarey bro
තෑන්ක්ස් මචං.ආදරෙයි උඹලට💙💙💙💙
සුපිරි ❤❤❤❤❤
Thank you 💙💙
ඔන්න මාත් සබ් කරා ❤🎉 චැනල් එකට ජය වේවා 🎉
thank you so much dear 🥰🥰❤❤❤
සුපිරි මේ වගේ මොටිවේෂන් වීඩියෝ තව ඕනි❤
ඉස්සරහට ගේනවා❤❤
Maru ❤
thank you ❤❤❤❤🥰
❤❤ හදවතටම දැනුනා
Thanks dear
Oya wage motivation films digatama danna sago
ok bro 👍😎😎
Malli oya nm niyamai. Super. ❤
Thank you💙💙💙ආදරෙයි
supiri bro, maara kathaavak eka, vaduna hadavathatama
thank you bro 😎❤❤❤
Voice එක සුපිරි bro❤
Thank you machn❤❤❤🥰
Eka aththa
💙💙💙🥰
ලස්සනයි ❤
💙💙💙💙
super
Thank you❤❤❤
Excellent ❤❤❤
Thank you 😊🤗🤗🤗
ekanm lassana video ekak 😊😊😊😊😊😊
Thank you ❤😍😍😍
ලස්සනයි සහෝදරයා....ජයවේවා!❤
Thank you brother🥰🥰🥰
Nice
Thanks💙💙💙💙🥰
Godak lassanai yalu ❤️❤️😎
Thanks bro🥰🥰🥰
සුපිරි movie eka ❤❤❤❤
Thanks dear ❤❤❤❤
ලස්සන කතාවක් , ස්තුතියි
Thank you❤❤❤❤
මේ movie එක මාගෙ කතාවට ගොඩක් සාමාන්‍යයි ❤❤
ehenam tawath hodata mahansi wela wadakaranna , dala giyapu ayata adennama 😥❤❤
@@MALIREVIEWSඅනිවාර්යයෙන්ම මචං 👍 👍
Eka oyatath good ස්තූතියි ape mood eka hariyana ලස්සන movie review gena ekata
ආදරෙයි kollo 👍
Hamadama me wage lassana movie review genna puluwan wenna kiyala mama ප්‍රර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 🙏
Bye budu saranayai පරිස්සමින් ඉන්න
thank you sooo much 🙏🙏 me diga comment eka dakkamath sathutui. oyageth hamadema hariyanna oni. I wish you all the best 😎. mathaka athiwa apith ekka mehema digatama inna okk👍🥰🥰
@@MALIREVIEWS අනිවාර්යයෙන්ම මචං 👍 ubata kawuru නැතත් mama innawa kollo 👍
චිත්‍ර පටියක් කරහන් .😃😃😃😃
ලස්සන🎀 කතාව ඔයා කියන විදිහ ගොඩක් ලස්සනයි
thank you so much හැමදාම අපිත් එක්කම ඉන්න🥰🥰
Ape thaththage idam okkoma ape thaththage namata thibbe.eth thaththa nethi una acsident ekakin.eda idan okkoma bukthi winde eyagealli.thaththta duwala 4k unata thaththge mallita puthala dennai duwai inne.ape කුඹුරු idam okoma eyala horata liya gththa.apita pirimi kawruth udawwata nethi nisa e hema dema nethi una.godak sepata hitiya api thaththage pention ekath nethi una.eth ada puluwan wisiyta jiwth wenwa.❤oyalath jiwitha walata ena prashna ganan nogena issrahata yanna.❤😌💐
ehema tamai me loke hamoma hoda na. api danaganna oni kawuru mona wege wunath ape jiwithe apima lassanata hadaganna. puluwan tharam oya mahansiwela wadakaranna, nadayo kiyana kattiyatath wada issarahata gihin pennanna.❤ hitha hoda minissunta kawadawath waradinne na. 🥰🥰💖
@@MALIREVIEWS ☺️🤜
අද අපි අතරේ ආදරෙන් ඉන්න මිනිස්සු කවදාහරි මොනම හේතුවකට හරි අපෙන් වෙන් වෙලා යන්නම යනවා
Good
Thanks bro ❤
සුපිරි ❤
thank you ❤🥰🥰
ලස්සනයි ඔයගෙ කටහඩ අයියෙ ❤❤
Thank you malli💙💙💙💙
Review eka maru. Nadayo gna nm kata krla vadak na bro kalakanni hattak 😞😞
අනිවාර්යෙන් kalakanni hathtak👍
Good moves
thanks dear 🥰❤❤❤
ඇත්තටම ගොඩක් ම කුහකකම් කරන්නෙ ලගම ඉන්න උන් තමා උන්ට පෙන්න කවදහරි හොද තැනකට එන්න ඕනී අනිවාර්යයෙන් ම ඒ අයට වඩා ඉස්සරහට අපි එන්න ඕනා ..... අම්මගෙය් තාත්තගෙය් හීනේ හැබෑකරන්න මන් හොද තැනකට අනිවාර්යයෙන් ම එනවා ..ඔයාලාත් ඔයාලගේ හීන ඔක්කොම හැබෑකරගන්න උපරිම කැපවීමෙන් උනන්දුවෙන් වැඩකරන්න යාලුවනේ ගුඩ් ලක් ❤️😻🥺
අනිවාර්යෙන් ගේම ගහමු කොහොමහරි💙💙💙💙
Download karaganna site ekak dannawa nam kiyanna
ෆිල්ම් එක ඇතුලේ හිටිය වගේ බං ❤
ආදරෙයි හොදේ💙💙
manuge yaluwa wage yaluwek labannath pina thiyenna oona 😘😘😘😘
ඒ වගේ යාළුවෙක් හම්බෙන්නේ කලාතුරකින්💙💙💙
මගේ ඇස්වලට කදුළුලක් අව මොකද මං ආදරේ කළ කෙල්ල අපි මේක නවත්වත්වමු කිව්වාම මුළු ජිවිතේම කඩන් වැටුනා වගේ කලය ගොඩක් දේ වෙනස් කළා අද මං සතුටින් ඉන්නවා එහෙත් එයාගෙ ජිවිතේම ආපායක් උනා ක්
ආදරයට වංචා කරන මිනිස්සුන්ට එහෙම වෙන්න ඕනි.ඔයා අවංක නම් කවදාවත් ඔයාට වරදින්නේ නෑ💙💙💙
Mariyan 💀
අණිවාරෙන්.ආදරේට වංචා කරන උන්ට හෙන ගහන්න ඕනි. ඒක අනිවාරේන්ම වෙනවා.
Nice movie ❤
Thanks 🥰🥰🥰
1st view😊
Super 😎😎😎
කැරිම යාලුවො කියන්නෙ එ වගෙ උන්ට 💥❤️
ow bro 👍❤❤❤❤❤
ආදර්ශවත් ❤❤❤🎉
Thanks bro❤❤❤
Superb 🎉🎉🎉🎉
Thanks 🤗
Nish kella ake yana music aka
😊😊😊
Nish kellage film wala sound ekath okama thamai 🙂
🤔
Super
Thanks🥰🥰
brother...kiyanna wachana na bn...me film ekei mgi loku badimak thiyenawa bn.mt kawada hari hari giyoth iita kalin ubt hari yanna ona.....🖤🤙
අනිවාර්යයෙන් මචන් අපි ඔක්කොම ගොඩයමු. මහන්සි වෙලා එක අරමුණකින් වැඩ කළොත් අපිට කරන්න බැරි දෙයක් නෑ.ආදරෙයි බන්💙💙💙💙💙
Lassanai
Thank you brother🥰🥰🥰
Lassanayi kathawa❤
Thank you💙💙💙🥰
Subscribed
Ela bro🥰🥰🥰
❤️🙇♂️
💙💙💙💙💙💙
මටම හදාපු කතාවක් වගේ..වෙනසකට තියෙන්නේ මගේ ටාගට් එක විතරයි වෙනස
එහෙමද ඔයාගේ ටාගට් එක මොකක්ද🥰
@@MALIREVIEWS ඒක ටාගට් එකක් win කරගත්තම කියන්නම් 🙃🙃🙃
superi bosa
Thanks brother ❤❤
Fatta..
Thank you💙💙💙
Hodai kathava
Thank you💙💙💙
Maru.. as walata kadulak awe mata vitharada..
ඒක දුක හිතෙන කතාවක්❤❤❤❤
❤nice
Thank you❤❤❤
Waw❤❤
Thanks🥰🥰🥰
ඇඩුනා බ්‍රො අන්තිම ටිකට
ඔව් මේ මූවි එකට දුක හිතෙනවා😪
ඔයා කියන තරම් ලෙසිද මගෙ මහත්තයා නංගිත් එක්ක ලිංගිකව එකතු වෙනව කියලා දැනගත්තම. නංගිත් මහත්තයත් දෝහි වලා වෙදනාව දරාගන්න අමාරැයි මැරෙන්න හිතෙනවා. මමත් හිතුවෙ ජිවිතය නැතිකරගන්න මිනිස්සු මෝඩයි කියලා.නමුත් අද මටත් එහෙම හිතිලා.
හැම ප්‍රශ්නයකටම තියෙන හොඳම උත්තරේ මරණය කියල හිතුවොත් මේ ලෝකේ හැමෝම මේ වෙනකොට මැරිලා. මරණය කියන්නේ කිසිම ප්‍රශ්නයකට උත්තරේ නෙවේ ඔයා එහෙම කරොත් කරන්නේ ඒ ප්‍රශ්නෙන් පැනලා යන එක. ඔයාගේ දුක මට හොඳටම තේරෙනවා. තමන් වැඩිපුරම ආදරය කරන දෙන්නෙක් තමන්ටම ද්‍රෝහී වෙනවා කියන එක තරම් ලොකු දුකක් මේ ලෝකෙ නැහැ. ඔයා හිතන්නේ ඔයා මැරුනම එතනින් ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලද? ඔයා මැරෙයි හැබැයි ඒ අය ගොඩක් සතුටින් ජීවත් වෙයි. ගෙවන්න තියෙන පවක් තියෙනවනං මේ ආත්මෙම ගෙවන්න බලන්න. නැත්තං ඔයාට හැම ආත්මෙම ඒ පව් ගෙවන්න වෙයි. දැන දැනත් ඔයා ඒ දේවල් දිහා බලන් ඉන්නෙ නැතුව පුළුවන් තරම් ඒ හැම දෙයකින්ම ඈත්වෙලා ඔයාගේ ජීවිතේ ඔයා තනියම ගොඩනගා ගන්න බලන්න. ඔයා කවුද කියලා නොදන්නවා උනත් මට යාළුවෙක් විදියට ඔයාට දෙන්න පුළුවන් හොඳම උපදෙස ඒක. හදවතින් නෙවේ, මොළෙන් තීරණ ගන්න, කාටත් කලින් ඔයා මුලින්ම ඔයාටම ආදරේ කරන්න දැනගන්න ❤😊👩🏻💼❤
❤🎉
😍😍😍
" Nish kella " channel eke background music eka ahenne mata vitharada...❤
ok e music eka tamai 🥰🥰🥰
Ekane nish kellage koppy karala😑😑
අනේ අම්මෝ අපි හිත හදාගෙන ජීවත් උනත් මේ කාලකන්නි අපිව වට්ටනවා😅😅😅කව්ද කියලා ඔයාලා දන්නවනේ😂😂😂අපි හැමෝටම ඉන්න ආදරණීය නෑදෑයෝ.🎉🎉🎉🎉🎉
අම්මෝ ඉතින් නෑදෑයෝ ගැන නම් කියලා වැඩක් නෑ😁
මන් කැමතී නෑදෑයෝ පේන මානෙකවත් නැති දිහාක ජීවත්වෙන්න ..😌
පේන්නේ නැති එකම තමයි හොඳ😁
❤❤❤
😍😍😍😍
👌
❤🥰🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Ape weyoth e wage thamai sago😂
okkoma nayo weyo thamai 😉🤣🤣🤣
😮😮😮
💙💙💙💙🥰
Balu hethak br nedeyonam
නෑදෑයෝ ගැන කියල වැඩක් නෑ💙💙💙💙💙
Background miusic aka mokadda
❤🥰🥰🥰🥰
E background music ek nthuw video hdnnko
@@PrabhathBandara-vw1cs ane epa eka lassanai
@@MALIREVIEWSbackground music eka lassanayi eka tikak sadde wedi karanna eka hali shoyi ❤
E song eka nish kella channel eke thiye ❤
Vaseegara tamil movie background music
නෑයො = වේයෝ 😆👆
ekanam sirama kathawa 🤣🤣
මීයෝ 😃
නෑදෑයෝනම් ඔහොමමයි, අපේ තාත්තා නැති උනාට පස්සේ එකෙක්වත් අපි ඉන්නවද නැද්ද බලන්න කෝල් එකක්වත් දුන්නේ නෑ😢
උන්ට පේන්න සුපිරි ගේමක් ගහලා ගොඩ පලයන් මචන්.එතකොට උන් උඹ ගාවට බලෙන්ම එනවා 🥰🥰🥰🥰ආදරෙයි❤
සිරාවටම මචං..
Me film eke name ek mokkd
Movie name - Manoharam
👍👍👍👍👍
❤❤❤🥰
On mamanm subscribes kara
thank you dear ❤❤❤🥰
Film eke nama
Manoharam ❤❤❤❤
පහර කාතාව 👍 නියමයි
Thanks macho 🥰🥰🥰
❤❤😊
🤗🤗🤗
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
👍👍👍
❤❤❤🥰
😑💔 අක්ක ඕනෙ.
අක්කා නිවාඩු අරන්😁🥰🥰🥰
@@MALIREVIEWS 😣😣😣Hm
Mage asava football kridikavak vena eka eth e hineta yanne kohomada kiyala therenne naa
puluwan taram mahansi wenna 💯. danna kenekgen e gana ahala danaganna. baha kiyala deyak na 👍 puluwan uparima try karanna. I wish you all the best .🥰🥰🥰🥰
Contact number akak dapn mn udau karannm mn army team ake inne
කටහඩ මරැ.
THANK YOU❤❤❤
anivarenma ayiye watila innwa welakma meheama hambuna eka marama watinwa aniwaren godak kal giyapu magema comapay ekk patn ganda hodama welama wage thama mekath mokda samahara dewal karanda onem henayk gahanda one kiynwane
ඔව් අනිවාර්යෙන්ම ඔයා ගේමක් ගහන්න.අපිට පුළුවන්❤❤💙
මෙක බලන්නෙ කොහොමද
telegram group wala balanna dear 😯😯
Hi ඔස්කා පුතා 😌
Ahh පුතා 😁❤❤
තේරේනේ නැ කියන දේවල්
එහෙම දාලා යන කෙල්ලන්ට පේන්නම දවසක ගොඩ යන්න ඔනි
ඔව් උන්ට ඉරිසියා හිතන තරමට දියුණු වෙන්න ඕනේ🥰🥰🥰💙