හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flash cards and Short Notes - Study Tips Sinhala | Bio Api 🌿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ✳️What are flashcards?
    Flashcards are small note cards used for testing and improving memory through practiced information retrieval. Flashcards are typically two-sided, with the prompt on one side and the information about the prompt on the other. This may include names, vocabulary, concepts, or procedures
    ✳️Why Should You Use Cornell Notes?
    Besides being a very efficient way of taking great notes in class, Cornell note taking is THE perfect tip for exam preparation. ... The system itself encourages you to reflect on your notes by actively summarizing them in their own words.
    ✳️Active recall is a principle of learning that proved to be effective. The principle claims active stimulation of the memory while studying, instead of being passive (such as rereading or highlighting).,So, active recall is an active process of retrieving information from our brain.
    හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flash cards and Short Notes - Study Tips Sinhala | Bio Api 🌿
    📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
    • Study Plan එකක් හදන්නේ...
    Music Info: This Technology by RomanSenykMusic
    Music Link: • This Technology | Tech...
    📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
    • මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
    📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama 4 |methods
    • වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
    📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
    • පාඩම් කරන්න උනන්දුවක් ... ​
    📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - STUDY TIPS AND FEYNMAN TECHNIQUE EXAM TIPS
    • කණා MCQ - Top SCIENTIF... ​​
    📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
    • නිදිමත නැතුව පාඩම් කරන... ​​​
    📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
    • 10 cool tips to get mo... ​​​
    📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
    • විභාග ගොඩදාන පුරුදු 05... ​​​
    📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
    • මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
    📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි
    • මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
    📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
    • බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
    📌️Bio කරලා යන්න පුළුවන් තැන් - Help to Choose a DEGREES for Biology STUDENTS
    • Bio කරලා යන්න පුළුවන් ... ​​​
    📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - Laugh at failures to succeed - Life tips😍
    • සිනහව විද්‍යාත්මක විග්... ​​​
    Credits- ❤️
    Music Info: This Technology by RomanSenykMusic.
    Composer-SENYK ROMAN TARASOVYCH (BMI IPI: 865667288)
    Music Link: • This Technology | Tech... ​
    While I'm making these graphics, i used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like it removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    Study Tips and
    #Study​​​​ #Tips​​​​ #Sinhala​

ความคิดเห็น • 575

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +247

    ගොඩක් වටිනවා bio අයට විතරක් නෙමෙයි හැමෝටම ගොඩක් ස්තූතියි 😍

  • @rameshaJayasundara
    @rameshaJayasundara 3 ปีที่แล้ว +244

    අනේ අයියේ පාඩන් කරන්න ඕන කියලා හිතේ තියාගෙන ගිහිං, පාඩම් කරන කොට ටික වෙලාවකින් වෙන වෙන දෙවල් ගැන මතක් වෙනවා. ඒක එක දිගට කරගෙන යන්න ඕන විදිහක් කියන්නකො.ගොඩක් ලොකු උදව්වක් අයියේ 😕🙏

    • @tharushinavodya2491
      @tharushinavodya2491 3 ปีที่แล้ว +7

      ane owa ayye ekatat vidihak kiyannko

    • @s.ldsrider3302
      @s.ldsrider3302 3 ปีที่แล้ว +5

      Aneee ow aiye..

    • @vishmi1671
      @vishmi1671 3 ปีที่แล้ว +86

      ඒක කරන්න හොඳම ක්‍රමේ විනාඩි 25ක් පාඩම් කරන්න ඊට පස්සෙ විනාඩි 5 ක විවේකයක් ගන්න.ඒක තමයි හොඳම.ඉස්සර මාත් ඔය වගේ දැන් මට පාඩම් කරන්න පුලුවන්.අනික පොඩ්ඩක් භාවනා කරන්න ඒක අපිට ගොඩක් වටිනවා.පොත් අතට ගද්දි වැදල ගන්න ආදරය කරන්න ඉගෙනීම ජීවිතේම කර ගන්න ඕක නිකම්ම හරි යනව එතකොට❤😘

    • @rameshaJayasundara
      @rameshaJayasundara 3 ปีที่แล้ว +10

      @@vishmi1671 ගොඩක් ස්තුතියි විශ්මි😊❤️

    • @nathashaimdi15
      @nathashaimdi15 3 ปีที่แล้ว +6

      ikmanatama kiynn aiye

  • @vishmi1671
    @vishmi1671 3 ปีที่แล้ว +5

    මම මේ විඩියෝ එක බලලා කමේන්ට් ඔක්කොම බැලුව පුලුවන් ඒවට පිළිතුරු ර දුන්නා.ගොඩක් අයට හිත එක තැනක තියා ගන්න අමාරු ප්රශ්නෙ තියෙන්නෙ ඒකට කරන්න පුලුවන් හොඳම දේ තමයි අඩුම තරමෙ විනාඩි 25ක්වත් එක දිගට පාඩම් කරලා විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න ඒක ගොඩාක් වටිනවා.මොකද ගොඩක් අයට හිත එක තැනට ගොඩාක් වෙලා තියා ගන්න අමාරුයි මටත් ඒ වගේ මාත් මේ වගේ වීඩීයෝ ගොඩක් බැලුවා ඒව වලින් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අනික ඉගෙනීමට ආදරෙ කරමු අපි ඔක්කොම කවදාවත් වරදින්නෙ නෑ මාත් ඔයාල වගේ මේ අවුරුද්දේ විභාගෙ ලියනවා.අපි අද ගැන නොහිතා ඉදිරියේ වෙන දේවල් ගැන හිතමු එතකොට මේ හැම දේටම උත්තර හම්බවේවි.ඔක්කොටෝම හොඳ ප්‍රතිඵල ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා❤😘

  • @aroshmtv1121
    @aroshmtv1121 2 ปีที่แล้ว +42

    1. Keywords
    2. Questions
    3. Cornel method
    4. Flash cards
    5.

  • @pinky7116
    @pinky7116 2 ปีที่แล้ว +18

    ගොඩක් පිං Bio Api 🙏 මේ videos ඉගෙන ගන්න අපිට ගොඩක් වටිනවා 😊

  • @nayanajithbandara1236
    @nayanajithbandara1236 3 ปีที่แล้ว +80

    ගොඩක් ප්‍රයෝජනවත් video එකක් 🔥

  • @slteaching9808
    @slteaching9808 3 ปีที่แล้ว +84

    වැදගත් විඩියෝ එකක් බොහොම ස්තූතියි 😀

  • @Kiyara-y5b
    @Kiyara-y5b 3 ปีที่แล้ว +25

    මේ වීඩියො එකත් සුපිරි .අයියා කලින් කියපු study plan වැඩේ කරා මන් ඒකනම් සුපිරි ක්‍රමයක් .Thankyou very much 😊

  • @sithmioshadee
    @sithmioshadee 6 หลายเดือนก่อน +5

    අැත්තටම මේක වැඩ කරනවා මට පාඩම් කරන්න පිටු ගොඩක් තිබුනා .මම මිට දවස් 7 කට කලින් මේ video එක බැලුවා මම ඔකේ ඔක්කොම ක්‍රම වේද පාවිච්චි කරා මට සෞඛ්‍ය වලට ලකුනුත් තියෙනවා අැත්තටම ම්ක හොදට මතක හිටින ක්‍රමයක් ඔයාලත් try කරලා බලන්න අැත්තටම අාාස හිතෙයි❤❤😅😊😅😅

  • @malithisneha6840
    @malithisneha6840 3 ปีที่แล้ว +76

    අනේ අයියා මේ video එක වගේම අයියගේ කලින් video ටිකත් ඔක්කොම බැලුවා. තව දෙයක් කියන්න ඕනේ මම තමා මේ term eke section 1st. අයියගෙ video එකට ගොඩක් උදව් උනා.
    Thanks again.🙂🙏🙏

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +18

      😍❤️ issarahath wada hodata karagena ynna jayawewa! 🔥

    • @malithisneha6840
      @malithisneha6840 3 ปีที่แล้ว +6

      Thanks අයිය ඔයාගෙ වැඩත් හොඳට කරගන්න ලැබේවා

    • @risandiwethmini8761
      @risandiwethmini8761 3 ปีที่แล้ว +4

      Congratulations 👏

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +23

    තවත් වැදගත් වීඩියෝ එකක්... ස්තූති ❤️

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว +34

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.....❤️

  • @chathudeshika9470
    @chathudeshika9470 3 ปีที่แล้ว +33

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.

  • @chavindunimsara3835
    @chavindunimsara3835 3 ปีที่แล้ว +51

    100k වලට තව ටිකයි. 🤩🤩

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id 11 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊😊

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +418

    අයියේ මේවා පොඩි අයටත් හොදයිනේ නේද අයියේ තව video පරක්කු නොකර ඉක්මනට දෙන්න

  • @dinethbandara8942
    @dinethbandara8942 2 ปีที่แล้ว +2

    Mama inne 7 mata padam karanna hithenna eth amma baninava ee hinda karanava habai oluvata yanna habai me videos baluvata passe nam man godak diyunu una thank you aiyyee. Man alith member kenek ❤❤❤

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 3 ปีที่แล้ว +27

    These methods are extremely effective. They create enthusiasm to move with studies. It's super.👌

  • @virajperera1201
    @virajperera1201 3 ปีที่แล้ว +64

    ඔලේවල් ලියන අයටත් ඒ නමයක් ගන්න පුළුවන් වීඩියෝ එකක් කරන්නකො අයියේ😶

  • @slnewsongdjbox8756
    @slnewsongdjbox8756 3 ปีที่แล้ว +5

    සුපිරි අයියේ යූ ටූබ් තියෙන්නේ ඔයාලට තමයි

    • @cricketlions7097
      @cricketlions7097 3 ปีที่แล้ว +1

      යෙහ් බ්‍රෝ..........

  • @supunibandara8053
    @supunibandara8053 3 ปีที่แล้ว +30

    Thank you so much 'Bio Api' for this informative video. I'm not even a bio student. But this video is really helpful for everyone to do their studies 🙏🏻❤️

  • @Gayee_07
    @Gayee_07 3 ปีที่แล้ว +10

    Thanks අද tips වලට..ගොඩක් වටිනවා😊😍🥰

  • @bioclass9849
    @bioclass9849 3 ปีที่แล้ว +35

    අයියා එකදිගට පැය ගානක් පාඩම් කරන්න විදියක් කියලා දෙන්නකෝ plzzz😊😊😊😅

  • @tharushinikeshala63
    @tharushinikeshala63 3 ปีที่แล้ว +13

    Godak wadgth video ekk, godak thanks, digtm video dnn.....
    God bless you🖤🖤🖤

  • @パムぢp
    @パムぢp 3 ปีที่แล้ว +19

    👍 udenma niyamai video eka.. ❣️

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +6

    Ftt..❤
    තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා අයියෙ😌🥰

  • @rashmikadahami1316
    @rashmikadahami1316 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් . බොහොම ස්තූතියි 🙏

  • @prabodhagayathri6101
    @prabodhagayathri6101 3 ปีที่แล้ว +1

    වාසනාවකට ලැබුණේ අදරෙයි හැමදාම මේවගේ විඩියෝ තව ඔනා අනිවා ඉස්සරහට කෙටි සටහන් ගහන විදිහත් කියලා ඔනේ ❤️❤️❤️

  • @nethunethu5335
    @nethunethu5335 3 ปีที่แล้ว +7

    Thank you ayiya
    Godak වැදගත් vedio ekk
    😊😊

  • @kpopstan3907
    @kpopstan3907 3 ปีที่แล้ว +12

    ගොඩක් වටින video එකක්

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 3 ปีที่แล้ว +7

    Students lata wadagath wena apps gana video ekak karanna ko.godak wadagath video ekak 👌👌👍👍👍👍👍

  • @positivethinking3148
    @positivethinking3148 3 ปีที่แล้ว +2

    පාඩම් කරන එක එකදිගට continue karan yanna full motivate ekakin exam wenakan hamadama hondata weda kaanna kramayak koyannako

  • @nisansalagangani6342
    @nisansalagangani6342 3 ปีที่แล้ว

    මේ වගේ විඩියෝ කරනවට ඔයාට ගොඩක් පිං අයියේ ගොඩක් වෙලා පාඩම් කරන්න සුපිරි ටිප්ස් ටිකක් කියන්නකෝ

  • @VipoVilla
    @VipoVilla 3 ปีที่แล้ว +2

    oyalage tips nam godak watinawa aiye. ewagema dana charitha katha geewitheta godak watinawa. ewa baluwahama padamkaranna athi unanduwa thathawath wadiwenawa. bohoma sthuthii, aiya athulu udaukarana hamotama.

  • @binurinawalaella60
    @binurinawalaella60 3 ปีที่แล้ว +8

    Godak Hoda video ekak👍

  • @Unknown-jt5je
    @Unknown-jt5je 3 ปีที่แล้ว +56

    අයියෙ මේ පාර O/L වලට මාස 6 න් A9 ගන්න පුළුවන් වීඩියෝ එකක් කරන්නෝ 😔❤️

  • @ranidudeshan4617
    @ranidudeshan4617 3 ปีที่แล้ว +15

    Niyama video eka ❤❤

  • @nethu3951
    @nethu3951 3 ปีที่แล้ว +27

    Niyamai👍👍👍💪💪

  • @vishwa8723
    @vishwa8723 3 ปีที่แล้ว +25

    ❤️🥺 අයියා, 21 a/l කරන අය මේ ටිකේ වැඩකරන්න ඕනි විදිය කියන්නකො 🥺

  • @jutmilroyjutmilroy4155
    @jutmilroyjutmilroy4155 3 ปีที่แล้ว +1

    Bio api channel ekka best ekka thank you

  • @creativethings4674
    @creativethings4674 3 ปีที่แล้ว +1

    Cornell notes ගැන දැනගත්තෙ මේ video එකෙන්.ගොඩාක් thanks...very important video

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 ปีที่แล้ว +20

    තැන්කූ අයියේ.උදේම දාලා 🤗❤️

  • @hsmusichub6919
    @hsmusichub6919 3 ปีที่แล้ว +2

    Video ekah එනකම් බලන් ඉදියා අය්යා 🥰❤ හැමදාම ඉන්නෝ ඔයා එක්ක ආදරෙයි godak 😍😇

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +3

    වටිනවා..❤️✌️

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් . Thanks

  • @lawanyarihangi8244
    @lawanyarihangi8244 2 ปีที่แล้ว +1

    ඔව් අනේ මාර වටිනවා ගොඩක් පින්........🙏🙏

  • @roshaniperera5391
    @roshaniperera5391 3 ปีที่แล้ว +1

    Godak wadagath video ekk 😍 thanks bio api❤️

  • @diyakristina
    @diyakristina 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් ,thank you so much.🙏💜️💜️

  • @gamingkawa7444
    @gamingkawa7444 3 ปีที่แล้ว +6

    නියම වැඩක් ❤️

  • @NirmalaPriyadharshani-i2e
    @NirmalaPriyadharshani-i2e 6 หลายเดือนก่อน +1

    නියමයි 👌👌👌

  • @sadunikaveesha3984
    @sadunikaveesha3984 3 ปีที่แล้ว +64

    අයියෙ OL ලමයින්ට 10/11 බැලන්ස් කරන් පාඩම් කරන විදිහක් කියනවද 😔

  • @mithilaadhithya3367
    @mithilaadhithya3367 3 ปีที่แล้ว +6

    Supiri ayye👍👍👍

  • @sanathprasanna4944
    @sanathprasanna4944 3 ปีที่แล้ว +2

    මේ video ගොඩක් වටිනවා tnx අයියෙ

  • @champikamm948
    @champikamm948 2 ปีที่แล้ว +1

    සුපිරියි vidio එක .

  • @priyadarshanisiruwardhana3348
    @priyadarshanisiruwardhana3348 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.. tnx

  • @gayaniathauda5233
    @gayaniathauda5233 3 ปีที่แล้ว +1

    thank you ayye. godak vadagath video ekak. video eka danakan balagena hitiye.

  • @dilrukshi4283
    @dilrukshi4283 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් video එකක් thank you අයියෙ❤️❤️❤️

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 3 ปีที่แล้ว +21

    2021, A/l walt video ekk dannkoo...

  • @nuwanthinuwanthi7440
    @nuwanthinuwanthi7440 3 ปีที่แล้ว

    5 wasare inna putha wenuwen hamadama oyage vidio balanawa. Dan eya godak sarthakawa padam wada karanawa. Thanks malli

  • @ramaniashoka2378
    @ramaniashoka2378 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය 👍👍❤️‍🔥

  • @hemanthakumara5356
    @hemanthakumara5356 3 ปีที่แล้ว +1

    Lassana video ekak. Thank you. Thawa me wage videos ewanna

  • @dayaninawarathna1529
    @dayaninawarathna1529 3 ปีที่แล้ว +5

    Supiri ayiya 👍

  • @uthpalamaduwanthi9310
    @uthpalamaduwanthi9310 3 ปีที่แล้ว +1

    Thanx ayye 😁 oya me apita karanne loku udawwak

  • @sandalithara4554
    @sandalithara4554 3 ปีที่แล้ว +2

    122k ෙවලා...දියුණු වෙලා...සුබ පැතුම් ඔබට...❤✌🔥

  • @nishanthapriyalal447
    @nishanthapriyalal447 3 ปีที่แล้ว +1

    තවත් ප්‍රයෝජනවත් videos ඉක්මනින් දාන්න

  • @chandisenathilaka902
    @chandisenathilaka902 3 ปีที่แล้ว +12

    අය්යෙ , grade 7,8 වල අයට වගේ පාඩම් කරන්න හොද ක්‍රම ටිකක් කියන්නකෝ...

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +3

    Thank you very very very very very very very good video 💖💛🎋💛✨✨✨

  • @teyashagamage..3250
    @teyashagamage..3250 3 ปีที่แล้ว +7

    Thank U so much..😊💖

  • @Nethu_29
    @Nethu_29 3 ปีที่แล้ว +8

    Supper ayye

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +8

    අයියේ මම වෙන භාෂාවක් ඉගෙනගන්නවා .... නමුත් මට ඒ වචන මතක තියාගන්න බැහැ. මේකට හොඳ විසදුමක් කියන්න කෝ..💖💖🙏🙏

    • @sanmi788
      @sanmi788 2 ปีที่แล้ว

      ලියන ගමන් කියෝලා අක්ෂර ඒ එක්කම මතක තියා ගන්න, මම කොරියන් ,ජපන් ඉගෙන ගන්නෙත් එහෙමයි . 🥺 දවසට වචන 20 ක් පාඩම් කරන්න.

  • @slloverone2388
    @slloverone2388 3 ปีที่แล้ว +1

    අයියේ කියලා දෙන්නකෝ
    එක දිගට ගොඩක් වෙලා පාඩම් වැඩ කරන්න පුලුවන් විදිහක් ගැන🤐 කොච්චර try කරත් හරි යන්නේ නෑනේ...plz ලොකු help එකක් මේක කරන්න පුලුවන් විදිහක් කියලා Video එකක් දානවනම්....

  • @respect8581
    @respect8581 3 ปีที่แล้ว +6

    English වලට A එකක් දාගන්න පුළුවන් tips ටිකක් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?🙏👍🥺

    • @sam-l2f8y
      @sam-l2f8y 2 ปีที่แล้ว +1

      Papers karanna

  • @nadeeshaprabodani9779
    @nadeeshaprabodani9779 3 ปีที่แล้ว +6

    Niyam vedio eka 💗

  • @sahanpriyankara1793
    @sahanpriyankara1793 3 ปีที่แล้ว

    Supiri video ekak ❤ ළඟදීම 100k අරන් දෙනවා 😍

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා තෑන්ක්ස් අයියේ 💜️🥰🙏

  • @RK-xd7rj
    @RK-xd7rj 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @kassapasilva1828
    @kassapasilva1828 3 ปีที่แล้ว +6

    Thank you 🤗🤗

  • @SaHaN124
    @SaHaN124 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්❤️❤️

  • @sandaninawoda7856
    @sandaninawoda7856 3 ปีที่แล้ว +9

    super....

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +4

    ස්තූතියි ☺☺💚💚💜💜💙💙🙏🙏

  • @gayunihiranya504
    @gayunihiranya504 3 ปีที่แล้ว +1

    wow.....nice this video is usefully our life thank you so very much...

  • @poornimanadeeshani5004
    @poornimanadeeshani5004 3 ปีที่แล้ว +1

    Thnk you ayye 😊
    Godk wtina video ekk

  • @malanidayawathie8860
    @malanidayawathie8860 3 ปีที่แล้ว +1

    Mata thibba lokuma prashnayak. Thankyou me vidio eka karata.

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්....❤❤

  • @indikaruwansampath9906
    @indikaruwansampath9906 3 ปีที่แล้ว +4

    thanks this vidio is verry important for me

  • @Cs-up8nb
    @Cs-up8nb 3 ปีที่แล้ว +1

    Supiri video ekk ewagema wathagath deyak 🤗

  • @nishanidilrukshi3742
    @nishanidilrukshi3742 3 ปีที่แล้ว +7

    Thank you aiya...🙏❤️

  • @upadyadewsarani8917
    @upadyadewsarani8917 2 ปีที่แล้ว

    Godak ස්තුතියි අයියේ මේ විඩ්යො දනාවා ට

  • @dpproduction6298
    @dpproduction6298 3 ปีที่แล้ว +7

    Elage video eken wath time table ekak hadana hati dennkoo🌼🌼🌼

  • @tharushemira4570
    @tharushemira4570 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අයියෙ

  • @shashini953
    @shashini953 3 ปีที่แล้ว +4

    This is a voluble video...

  • @sandunihansika1793
    @sandunihansika1793 3 ปีที่แล้ว

    OL වලට එකදිගට පාඩම් කරන විදිහෙ video එකක් අයියේ plzzz

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 3 ปีที่แล้ว +1

    Thanks a lot❤good luck.😎best video🥰

  • @Sathsarani3130
    @Sathsarani3130 3 ปีที่แล้ว +1

    නියමයි

  • @amamidahamsa2642
    @amamidahamsa2642 3 ปีที่แล้ว +3

    Niyama video ekk udenma, godak tnx

  • @sulochanateacher7593
    @sulochanateacher7593 ปีที่แล้ว

    Thank you so much ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්😊😊

  • @maddumagedonvihangasandeep3941
    @maddumagedonvihangasandeep3941 3 ปีที่แล้ว +5

    Niyamai 😉😘

  • @Tharu170
    @Tharu170 3 ปีที่แล้ว +10

    Thnq bio api ❤️

  • @asankakumara8684
    @asankakumara8684 3 ปีที่แล้ว +1

    නියමයි 😃 අයියෙ

  • @FILM0839
    @FILM0839 3 ปีที่แล้ว

    Wow ayiye godak wadagth video ekk mt godak udaw wenwa me video eka thank you very .......me wage video godak krnn hakiyawa labenn kiyl mm prarthana krnw