පස්සෙන් දුවලම හිතට මහන්සිද???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • පස්සෙන් දුවලම හිතට මහන්සිද???
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 6

  • @sanjaya6687
    @sanjaya6687 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කියන දේ මමත් තේරුම් ගැනීමෙන් අවබෝද කරා.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 หลายเดือนก่อน +2

    NAMADIMI BUDUSIRIPA MAHAMUNI.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya. SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath Sita Niwaganna. ANUSHASANA PRTYHARYAKI ? SATHYAYA JAYAGANNAWAMAI !

  • @AnandaAbeywardhana-uk2nv
    @AnandaAbeywardhana-uk2nv 2 หลายเดือนก่อน

    මානසික විවේකයට පත් වීමට නම් මනසේ ඇති කුනුකන්දල් ප්‍රමාණය අඩු කරගත යුතුය. ඒ කට හොඳම ක්‍රමය නම් ආගම්, ජෝතිෂ්‍යය, නොපෙනෙන බලවේග ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම මනසින් ඉවත්කර ගත යුතුය. එවිට ස්වභාව ධර්මය සමග ගනුදෙනු කරගෙන සාමකාමිව ජිවත්වන හැටි මිනිසුන් හට වැටහෙනු ඇත. මානසික පිඩා ආවේග ඇතිවීම විශාල වශයෙන් අඩුවනු ඇත.