ඔබටත් බුදු හාමුදුරුවො ගැන මේ සැක තියෙනවා ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #දේශණා_අංක_762
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 115

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 5 หลายเดือนก่อน +13

    මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස , ඔබවහන්සේ හමුවීමමයි මේ ජීවිතේ මං ලබපු ලොකුම පුණ්‍ය විපාකය. ඔබවහන්සේ නිසා මේ ජීවිතේ සැනසීම ලබපු වාර අපමණයි. ගොඩක් පිං මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 5 หลายเดือนก่อน +16

    " මම බුදු හාමුදුරුවන්ව මැන්නේ,සංස්කාර වල අනිත්‍යය දුක්ඛ කියන දෙක දැකලා, ඒ දෙක අතරමැද්දේ හිට ගෙන අනාත්මයි කියලා දැකලා අතහැරලා මනස නිදහස් කරගන්න පාර කියපු ශාස්තෘන් වහන්සේ නමක් විදියට..." 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @NimaliSatharasinghe
    @NimaliSatharasinghe 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
    ඔබවහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන විට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අප්‍රමාණ ශක්තිය ක් වීර්ය ක් සිතට දැනෙන්නේ බොහොමත්ම පින් මගේ ස්වාමින්වහන්ස

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බොහෝමත්ම පිං මගේ පිංවත් ලොකු ස්වාමීන්වහන්ස
    සම්මා සම්බුදු සරණයි

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි පින්වත් කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏🙏🙏☸☸☸

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 5 หลายเดือนก่อน +1

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා

  • @pavideos3808
    @pavideos3808 5 หลายเดือนก่อน +1

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 5 หลายเดือนก่อน +3

    මගේ බුදු පියාණන් වහන්සේ මේ සංස්කාර අනිත්‍ය වන නිසා දුකක් ඇති වන ආකාරයත් අවබෝධ කරමින් අපේ වසගයේ නැති අනිත්‍ය දෙය යලි යතා තත්වයට පත්කර ගැනීමට නොහැකි ධර්මතාවය අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් සේක මෙවන් දහම් කරුණු දේශනා කල ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @asokarajapaksha833
    @asokarajapaksha833 5 หลายเดือนก่อน +2

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි නමස්කාර වේවා !

  • @jayanthianradi7502
    @jayanthianradi7502 5 หลายเดือนก่อน +2

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු අපේ ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී ලොකු ස්වාමින් වහන්සේ ට ත්, සුජාතපුත්‍ර බුදු පුතුන් වහන්සේලා ට ත්,සුජාත දියණියන් වහන්සේලාටත් ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ස්වාමීනී සාදු.

  • @ChampikaJayasundara-ds6zs
    @ChampikaJayasundara-ds6zs 5 หลายเดือนก่อน +2

    ගොඩක් පිං හාමුදුරුවනේ ..තෙරැවන් සරණයි

  • @piumisubodha
    @piumisubodha 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ..🌸🌸🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 4 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @malshaherath4438
    @malshaherath4438 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 5 หลายเดือนก่อน +1

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 4 หลายเดือนก่อน

    අපගේ ලොකු ස්වාමීන් වහන්ස හැකි තරම් අපවත් එතෙර කොට ඔබවහන්සේ ඉක්මනින්ම පතනා බෝධියකින් නිවී සැනසී යත්වා🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ හිම රසවත් ධර්ම දෙවියන්ට සාදූ සාදූ සාදූ .....

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ පද නමස්කාර කරමි 🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi 5 หลายเดือนก่อน

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට සුවපත් වේවා 🙏🙏🙏

  • @AjithRanasinha-pn7ek
    @AjithRanasinha-pn7ek 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @priankakuwait62
    @priankakuwait62 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @malakasilva
    @malakasilva 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @Shayamali101
    @Shayamali101 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏.මාරයා වීර්යය නැති කරන්න නිතරම මාව අසනීප තත්ත්වයට පත්කර මාව පිටුපසටම තල්ලු කරනවා.

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 5 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමින් වහන්ස.පෝය දවසේ ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ කොයි වෙිලාවෙද?you tube එකට දාන්නෙ කියලා බලාගෙන හිටියේ.⁣ පෝය දවසේ සිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණේ නෑ රුකියාවට යන්න උනා පින්වත් ස්වාමින් වහන්ස.ජිවිතේට ගොඩාක්ම වැදගත් ධර්ම දේශනාවක් මගෙ ලගත් තියනවා හදා ගන්න වැරදි එය නිවරුදි කර ගනිමි පින්වත් ස්වාමින් වහන්ස.මගෙ ලග දැන් තියන විර්යය පින්වත් ස්වාමින් වහන්සේ කියන විර්යය අතර ලොකු වෙනසක් තියනවා. පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @banlad4040
    @banlad4040 5 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.සාදු.මගෙ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙගෙ.දෙපාපිරිමදිමින්.වන්දනාකරමි.ඔබවහන්සෙට.සමිමා.සම්බුදුසරනයි..ඔහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය . .

  • @rosebowala8547
    @rosebowala8547 4 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @isurasampath5111
    @isurasampath5111 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 5 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !!!

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @Bushba-n4e
    @Bushba-n4e 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.....

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 3 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 5 หลายเดือนก่อน

    තෙරුවන් ..සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🌷🌹🪔🙏🙏🙏

  • @Renuka-u5k
    @Renuka-u5k 5 หลายเดือนก่อน +32

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස .ඔබ වහන්සේගේ දේශනා අහන්න කලින් බණ ඇහුවේ කුමක් හෝ පිනක් කර ගෙන මතු භවය සුවපත් කර ගැනීමට හැකි වෙයි කියන බලාපොරොත්තුවෙන්.ඒත් ඔබ වහන්සේගේ භව දෙකක් අතර කර්ම නිමිත්ත මාරු වෙන හැටි කියන දේශනාව මුලුමනින්ම මාව වෙනස් කලා ස්වාමිණි .එදා ඉදන් අද දක්වාම ඔබ වහන්සේ කියා දෙන මග යන්න ගොඩක් වීර්‍ය කරනවා මගෙ ස්වාමිණි .එත් මගේ අඩුවක් කොහේ හරි තියනවා.ඒත් පුලුවන් තරම් උත්සහ කරවා .හරි බයක් තියනවා මේ ජීවිතේත් මග හැරෙයි කියලා.වෙලාවකට මහන වෙන්න තරම් හිතෙනවා.ඒත් ඒකටත් පින් මදිද මන්දා ස්වාමින් වහන්ස .පුලුවන් තරම් උත්සහ කරවා .ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

    • @shanakajayalath-xh8sv
      @shanakajayalath-xh8sv 5 หลายเดือนก่อน +1

      Ahemaii

    • @chapakalpani8722
      @chapakalpani8722 5 หลายเดือนก่อน +2

      මේ link එක දාන්න පුලුවන්ද ඔබට.
      තෙරුවන් සරණයි !

    • @tharangajayathunga5196
      @tharangajayathunga5196 5 หลายเดือนก่อน

      th-cam.com/video/ghPhIxMkMGM/w-d-xo.html&si=kYW8qfo8uk1SP2ZY

    • @RamyaAmaradiwakara
      @RamyaAmaradiwakara 5 หลายเดือนก่อน

      😊❤❤❤❤❤

  • @ashen845
    @ashen845 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @VenJaburaliyeSiriRakkithaThero
    @VenJaburaliyeSiriRakkithaThero 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw 4 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු

  • @sarojinisenarathne5379
    @sarojinisenarathne5379 5 หลายเดือนก่อน

    සාදු සාදු නමස්කාර කරමි

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 4 หลายเดือนก่อน

    Teruvan saranai 🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 3 หลายเดือนก่อน

    Bana ahagana yanawita hita sardaawa wadiwela oba wahanse budun apata pahala kalado sadu sadu sadu

  • @shanakajayalath-xh8sv
    @shanakajayalath-xh8sv 5 หลายเดือนก่อน +1

    Ahoo Kalyana Miththra Sampaththiya Wasanawakmai

  • @SeatSeatsss
    @SeatSeatsss 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dayanjalimaheswaran9711
    @dayanjalimaheswaran9711 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 3 หลายเดือนก่อน

    🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 5 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @udenirathnayake1830
    @udenirathnayake1830 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @asokagunasekara575
    @asokagunasekara575 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dhaneethadewmin9736
    @dhaneethadewmin9736 5 หลายเดือนก่อน

    උදවුය ඤාණය යනුකුමක්ද ස්වාමීන් වහන්ස

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 5 หลายเดือนก่อน

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @udayangamendis
    @udayangamendis 5 หลายเดือนก่อน +1

    suki hothu...............

  • @sandaruwantharaka2298
    @sandaruwantharaka2298 5 หลายเดือนก่อน +1

    SADU SADU SADU....

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    MATANAM BANAASADDINIDIYENNE GURUDEWAYANWAHANSEGE UDE SAWASA BHETH AHURAK BONSWS EWELwsTA NINDAYANAWA MSSNDANNETHNE BEHETH SERATA AKA DARMAYE SEPA NETHIWANOWE. MAGE KARUME BEHETHBONA

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 5 หลายเดือนก่อน +9

    " අපේ නිර්වාණ මාර්ගයට අපිට හැම වෙලාවෙම චෛතසික වීර්යයක් තියෙන්න ඕනෑ කුසල ධර්ම සම්පාදනය කර ගන්න " 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයී! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @thanujadilrukshi9195
    @thanujadilrukshi9195 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් ම සරනයි 🙏🙏🙏🙏🙏

  • @rusirurusiru3137
    @rusirurusiru3137 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මට මේ වගේ කල්‍යාණ මිත්‍රයෙකු හමු වීම සසර පෙර කරපු පිනක්මයි

  • @NuraaA-b7k
    @NuraaA-b7k 5 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤තෙරුවන්සරනයි...!!!පින්වත් ලොකු ස්වමින්වහන්ස ...ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....❤❤❤❤සදු...!සාදු ...!සාදු ...!❤❤❤❤

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 5 หลายเดือนก่อน +6

    නමස්කාරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාධු සාධු සාධු

  • @asokaherath6291
    @asokaherath6291 5 หลายเดือนก่อน +5

    ලොවිතුරැ බුදුන් වහන්සේ ගේ අපමණ ගුණ කථනයන් දැන සිටියත් පොහෝදා කල මෙි දර්ම දේශනාවෙන් තමයි නිවැරැදි බුදු ගුණ අහන්න ලැබුණේ 🙏🧡සහ වීර්‍ය නමි හරිම පුදුමයි.තිබෙන වීර්‍ය වැඩි දියුණු කර ගරනීමට උත්සාහ කරමි.පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌻🌻 💛🧡💛

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @nisaliperera9483
    @nisaliperera9483 5 หลายเดือนก่อน +3

    මගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ගුණ කඳ ...හරිම ආසාවෙන් අහන් හිටියෙ ..මේ වගෙම ධර්ම දේශනාවක් ආයෙමත් කරන්න ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට.....
    🙏🌼🙏🌼🙏🌼 ....

  • @rohinipeiris4714
    @rohinipeiris4714 5 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවඋත්තමයාණන් වහන්සේට

  • @lathagamage1320
    @lathagamage1320 5 หลายเดือนก่อน +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ වගේ වීර්‍ය වඩන දේශනා වල් අහන්න අහන්න අපිට දැනුම වැඩෙනවා පින්වත් ස්වාමීන් වහන්ස අපි දහමෙන් වෙලී අපේ සිත් සතන් ලොවුතුරු දහමට කිදා බසිනවා ජීවිතේ දහමින් පෝශනය කරන ඔබ වහන්සේට ලොවේ ලොවුතුරු බුදු නිර්වානය ලැබෙන්නට මේ කුසල් හේතුවේවා මටත් මේ බුදු ගුන වඩන්නට දේශනා අහන්නට පින් තියෙනවා ඔබ වහන්සේ නිසා අපේ සිත ස්‍රද්දාවෙන් වීර්‍ය වැඩෙනවා අනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මගේ ලොවුතුරු බුදු හිමි සිහිකර කර බුදු බන අහන්න සලස්වනවට ඔබ වහන්සේ නම් මාරම බුදු පුතෙක් අපිට බුදු රජානන් වහන්සේ මැවිල පෙනෙනවා ඔබ වහන්සේ ඒතරම් වටින බුදු පුතෙක් එවැනි පුතෙක් නිවෙනවාමයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน +1

    පින්වන්ත ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේ තමනන්වහන්සේගේ
    විර්යයෙන් අවබෝධ කරගත් ධර්මය ලෝක සත්ත්වයා
    වෙනුවෙන් මුලු ජිවිතයම කැප කරන ඔබ වහන්සේට
    උතුම් නිවන සාක්ෂාත් වේවායි
    ම⁣ම පුාර්තනා කරමි😊

  • @DinithiChathurnimaLiyanagamage
    @DinithiChathurnimaLiyanagamage 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @getthani1014
    @getthani1014 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rs2050online
    @rs2050online 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani38 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏

  • @MendisLiyanadura
    @MendisLiyanadura 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ප්‍රාර්ථනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunniranjan1229
    @nipunniranjan1229 หลายเดือนก่อน

    හාමුදුරුවෝ මුලින්ම කියන සතිපඨ්ඨාන පොත ගන්නෙ කොහොමද?

  • @kumudurathnayake1050
    @kumudurathnayake1050 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏 පින්වත් ,කල්‍යා මිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
    "ථෝක ථෝකං ඛණේ ඛණේ " නිතරම සිහි වෙනවා ඒ වචන ටික .....ඔබ වහන්සේ වැඩි වෙලාවේ දේශනා කළ 🙏 වීර්‍යය තිබිය යුතුයමය...මේ සසර ගමන කෙටි කර නිවන් දකින්න 🙏පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස , ඔබ වහන්සේගේ දේශනා සේලයින් එකක් වගේ...ධර්මාවබෝධයට ප්‍රතිජීවය දෙන🙏 සසර මේ තාක් කළ කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි ! අනුමෝදන් වේවා ! සුවසේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා ! 🙏🙏🙏

  • @dhaneethadewmin9736
    @dhaneethadewmin9736 5 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස උදවුය ඤාණය යනුකුම්ද.

  • @UsithaKiwisuru
    @UsithaKiwisuru 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 5 หลายเดือนก่อน

    🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dharma-To-Life
    @Dharma-To-Life 5 หลายเดือนก่อน

    🙏🙏💥

  • @SammikaPrasadini
    @SammikaPrasadini 5 หลายเดือนก่อน

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 5 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @mamalalani6182
    @mamalalani6182 5 หลายเดือนก่อน

    Sadu.I. kalyana.mithra.suwamin.wahanseta.mage.namaskara.wewa
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anokadharmasiri1723
    @anokadharmasiri1723 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 5 หลายเดือนก่อน

    🙏🙏💐💐🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @inamamawilmada1104
    @inamamawilmada1104 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @getthani1014
    @getthani1014 5 หลายเดือนก่อน

    🙏🙏🙏