Nice explanation 😊 But why adopting Miles per hour for speed? We're in the new Millennium and practically using km/h. Speed of light is around 300,000 km/s Moreover the term GPS to be replaced with GNSS as there are not only GPS satellites launched by USA. Also satellites launched by other countries as well called GNSS satellite system. Kindly update yourself prior to presenting and deliver the best info relevant to Sri Lanka in SI units.
හරිම වටිනවා.. 👍.. ඇඟ පෙන්නලා හරි, ගොන් කතා කියලා හරි, වෙන වැඩකට නැති දෙයක් කරලා හරි views ගන්න හදන අද කාලේ බොහෝ තරුණියන් අතර, මේ වගේ වටින යමක් කරලා ජනප්‍රිය වෙන එක හරිම වටිනවා.. එතකොට තව කෙනෙක්ටත් හොඳ දෙයක් කරන්න හිතෙනවා.. 👍❤
ඔය කන්සෙප්ට් එකමයි අපි පොලවේ භූමි කම්පාවක් උනාම ඒ තැන හොයා ගන්න කරන්නෙත්.. රටවල් 3 කින් අදාල දත්ත අරගන්නවා... සුපිරි Cony ❤
ඇත්තටම සෑහෙන්න වටින දේවල් ඔයා ගේන්නෙ.
පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි.
ගොඩක් ස්තුතියි ❤
මහාචාර්ය වරුන්
Student ලා ටත්
නොකියන විස්තර
ඔබ තුමිය සමාජය ට
ඉදිරිපත් කරමින් සිටින්නේ
ස්තුති
හරිම පැහැවිලිව ලස්සනට ඉදිරිපත් කලා දෝණී ඔයා. බොහෝම ස්තූතියි .♥️👍♥️
ගොඩක්ම වැදගත් .. අපි සමීපව තියෙන මෙහෙම දේවල් විස්තර කරන චැනල් එකක් හම්බුනාමයි මටනම්
විශිෂ්ඨ පාඩමක්.
බං දුවේ, උඹ වගේම උඹේ පැහැදිල්ලත් ලස්සනයි. උඹේ වීඩියෝ ශෝක් බං.
සුපිරියක්ම තමයි ආයේ ඉතින් කතා දෙකක් නෑ. God bless you. We need more vedios....🙏🙏🙏
Good stuff, keep it up. You are doing great work 🎉 Thank you!
මමත් අධ්‍යයනය නොකළ තොරතුරක් දැනගන්නට ලැබුනා. සුභ අනාගතයක් ඔබට....
Your explaining ability is excellent. Highly appreciated.
Good morning,
What is your profession ?
Are you land surveyor ??
Your explanation is outstanding... Really great...
වැඩිය මම හිතුවෙ නැති කාරණාවක්... හොඳින් පැහැදිලි කරලා තිායනවා අක්කා... හරියට ඒ ක්‍රියාවලිය අවබෝධ කරලා දුන්න වීඩියෝ එකක් 😊👍
පැහැදිලි කිරිම සාර්ථකයි❤
අක්කා අද නම් ගොඩාක් හොද වීඩියෝ එකක් 💯❤
දෙයක් කියන්නම්, 😊අක්කා පොඩ්ඩක් මහත් වෙලා 😊
Niyamay. Aththatama loku danumak. Thawa ona oya wage dewal
ඉතාම හොදයී. පැහැදිලී. කතාවේ වේගය පොඩ්ඩක් අඩු කරන්න පුලුවන්නන් තවත් හොදයී. ලස්සන කටහඩක්. හොදට present කරනවා
ජය වේවා....
විශිෂ්ඨ වටිනා දැනුමක් !❤️🙏
👍🌹.. හරිම වටිනවා .. දැන් වෙලා නෑ පස්සේ බලන්නම් .. කතාවත් හොඳයි .. කටහඬත් පැහැදිළි යි .. මූණ බෝලේ වගේ .. ඇඟත් බෝලේ වගේ .. බෝල අක්කා .. ආදරෙයි .. බුදුසරණයි ..! 👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙
අනේ ඇයි බන් ඔහොම 😂💀😢
බෝලක්කා ..🤣🤣
Never pronounce in Sinhala " camer" should be "camera" in Sinhala also.
Super video akke ❤.Robotics AI wage dewal ganath video gennako
Very clear & very important❤
ගොඩක් හොඳ දෙනුවත් කිරීමක් ස්තූතියි 🤗🤗👍👍😍
සරලව පැහැදිලි කලාට ස්තුතියි .🌷🌷🌷🌷🌷
Well explained ❤
නියම පැහැදිලි කිරීමක්❤
සුපිරි 🤟❤️ උදාහරනේ නියෙමයම තේරුනා ❤️
රූප සටහන් එක්ක හොදට පැහැදිලි කිරීම අගය කරනවා❤
Nice and simple explanation! ❤
හොඳ පැහැදිලි කිරීමක් ❤❤👍
නියම පැහැදිලි කිරීමක් 👍
හොද පැහැදිලිකිරීමක්✌️🎉🎉
සුපිරියටම කියල දුන්න...❤
wow...very informative video..thanks ❤️
Good explain 🎉
Thanks for your explanation.
Excellent program ❤
හරිම වටිනවා thank you
ඇත්තටම හදවතින්ම ස්තූතිවන්තවනවා
Thank you,,, Good explaination
නිවැරදි පැහැදිලි කිරීමක් ජයවේවා
Very important thank you
Maru video eka ❤️
ස්තූතියි..හොද දැනුවත් කිරීමයි අද අවශ්‍යම දෙයක්
හොදට කරපු වීඩියෝ එකට ස්තුතිය
Good explanation🤝💐
chanux bro best of lanka, female version cony in Lanka 😮
so profitable facts. Thank you
🎉අක්කේ, phone එකෙන් phone එකට hotspot වලින් හොදින් සිග්නල් ලැබීමට තිබිය යුතු ආකාරය, සිග්නල් ලැබීම බලන app ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් දාන්න.Thank you!!!
වටිනාම එකක් ❤
wow marai akki oya therum karana widiya
Good... Good... Great...!!
Thank you very much....🌹🏵️🌷🌺🌸👍💯
well expalined
Keep it up 👍
Well done. Cheers 👍
Akke GPS eke km 4k 5k wage tharam duraka innawa kiyala find my device eken pennanna puluwan da ? Eya kiyannema eya e paththata giye naha kiyala !!
Very vital thanks
Excellent ❤
Wow great 😍😍
Thank you cony ..❤❤❤
❤ බොහොම ස්තූතියි !
well explained thanks
Thanks very much.
Interesting video Akki 👧🏻💖
Supurb...congratulations
සුපිරියක් ❤
Thank you ! ❤
Ptta😍
Thank You So Much 👧🏻💖
ගොඩක් ස්තුතියි
I wish your happy new year
Highly appreciate.
Thank you !
Off line map 1ka use karanne kohomada navigation
Very Good ❤
🌓🌕🌕
Sthuthiyi , samavanna .
,,,,,, Rohitha ,,,
.................
නියමයි💙👍
Very good ❤
Well explained
ආනේ ලස්සන ඔයා අදමයි අහුවුනේ. ටැන්කු. ❤😊
Well explained ..බෝලක්කා .
Nice explanation 😊
But why adopting Miles per hour for speed? We're in the new Millennium and practically using km/h. Speed of light is around 300,000 km/s
Moreover the term GPS to be replaced with GNSS as there are not only GPS satellites launched by USA. Also satellites launched by other countries as well called GNSS satellite system.
Kindly update yourself prior to presenting and deliver the best info relevant to Sri Lanka in SI units.
GNSS also use the same technology.
සුපිරි ❤❤
මේ වගේ brilliant පැටව් (දූල පුත්තු) අපිට ඉන්නව කියන එක මහත් සතුටට කරුනක්.
Thank you
නියමයි නියමයි අක්කෙ❤❤
එල🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
Thenks oyata
Good job
Thanks great
Thank you mis
Superb❤
very nice
Good Video Akki 👧🏻💖
GPS කොහොම වැඩ කලත් මට කමක් නෑ. මම ආවේ මේ ලස්සන කෙල්ලව බලන්න ❤
Good Job Akki 👧🏻💖
Dawasin dawasa oya lassana weno akki
Please explain
Navigation
Good ❤