Adaptive Battery Charging in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 473

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 6 หลายเดือนก่อน +45

    ෆෝන් එකේ බැටරිය නිසා..ජීවිතේ නින්දත් වෙනස් කරන්න වෙන සිද්දියක් පෙන්නුම් කරන්නේ..ඒ කොහොම උනත් සුපිරි පැහැදිලි කිරීමක්..හොද දැනුමක් තියෙන කෙල්ලෙක්..ජය නගෝ ඔබට ❤

    • @LahiruPerera-wp8we
      @LahiruPerera-wp8we 6 หลายเดือนก่อน

      Wow .... Great... Mn subscribe kra ... Aya me wage mn danne nathi details monwa hri ona unot oyge channel eka blnm...oy kiyla Dena vidiyata mn hri kamathi... thank you so much 😎

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 6 หลายเดือนก่อน +1

      Boma hodai padili kirima

    • @SwarnaKumari-g8v
      @SwarnaKumari-g8v 4 หลายเดือนก่อน

      සුපිරි පැහැදිලි කිරිමක් 🙏🙏🙏

    • @udaiherath9618
      @udaiherath9618 2 หลายเดือนก่อน

      Fffffff do

  • @chandana1136
    @chandana1136 6 หลายเดือนก่อน +18

    සුබ අනාගතයක් ඔබට බොහොම පැහැදිලි ලෙස හඩ හසුරවනව විස්තර කිරීම ඉතාමත් පැහැදිලි

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තුති ඔයාට පැහැදිලිව දැනුවත් කරාට ...

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 5 หลายเดือนก่อน +1

    Hadinweema සීයට සීයයි.. මාර පැහැදිලියි.. ගොඩක් වටින වීඩියෝ එකක්... හැබැයි bms ek gnath hoyl blnna.. technology eka improve wela thiyena nisa devices eken koima welavakawath battery eka nosalaka harinne nh.. eka nisa devise eke bms eka ganath video ekka genna... godak hoda prathichara thiyevi🙂

  • @MalindaG
    @MalindaG 6 หลายเดือนก่อน +10

    Nice Stuff Nangi 😍🥰❤️ iPhone 15 eke awilla thiyena Adaptive Charging Facility eka maarama important facility ekak ❤

  • @MJJNamalDias
    @MJJNamalDias 6 หลายเดือนก่อน +27

    සෑහෙන්න වැදගත් කරුණු කිහිපයක් ගැනම දැනුවත් වුණා අක්කේ 😊👍
    Phone එක off කරලා charge කරන එකයි on එකේ තියෙද්දිම charge කරන එකෙයි වෙනස ගැනත් අදහසක් කියන්න පුළුවන් නම් හොඳයි 😊❤️👊

    • @mobilegikeproduction7388
      @mobilegikeproduction7388 5 หลายเดือนก่อน +1

      දෙකම එකයි

    • @MJJNamalDias
      @MJJNamalDias 5 หลายเดือนก่อน

      @@mobilegikeproduction7388 Thanks

    • @sandaru919
      @sandaru919 หลายเดือนก่อน +1

      Wenasak na dekama ekai

    • @MJJNamalDias
      @MJJNamalDias หลายเดือนก่อน +1

      @@sandaru919 ස්තූතියි අදහස් කිව්වට 😊👍

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 5 หลายเดือนก่อน +3

    What do you think about "battery saving mode"??
    Is it good for saving battery?
    What does happen when it always on?

  • @samsonperera9872
    @samsonperera9872 6 หลายเดือนก่อน +1

    THANK YOU for the info. Many techs say that by keeping between 20 and 80 percent, we can more or less cheat the cycle count. wonder whether it's true.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්,
    තවදුරටත්
    සරලවම කිවහොත් වටිනවා කියලා හිතන්නේ
    Smartphone battery charging ගැන adaptive කතාව, on or off හරියටම පැහැදිලි නෑ,
    බැට්රි ට හොද adaptive on or off ද
    පැහැදිලි කරන්න
    ස්තුතියි

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน

      Adaptive charging ON

  • @samithagamalath2486
    @samithagamalath2486 6 หลายเดือนก่อน +2

    Very nice and informative video. 🙌
    My phone and phone battery is 6 years old, I keep a power bank in my bag when I go out 😅 the phone battery (since it’s degraded) charges so fast with the original charger so there is no need for any other kind of fast charging 😂

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 6 หลายเดือนก่อน +10

    ස්තුති නංගි හොද පැහැදිලි කිරිමක් ❤❤❤

  • @නෙවිල්මොරගොල්ල
    @නෙවිල්මොරගොල්ල 6 หลายเดือนก่อน +4

    Circle 500 ලු දවසට 2 දෙපාරක් charge කරල අවුරුදු 4 පාවිච්චි කරනවා 2400 circle my phone

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +3

      500 charging cycle count එකෙන් බැට්‍රි එකේ ආයුකාලය තීරණය වෙන්නෙ නැහැ .ඒ කවුන්ට් එක ඉවර වුනාට පස්සෙ ආරම්භ වෙන්නෙ බැටරි එක ඩෙඩ් වෙවී යන කාලය. Cycle 2400ක ෆෝන් නම් තවම නිශ්පාදනය කරල නැහැ. ඔයා කියන්නෙ 2400mAh වෙන්න ඕනි

  • @bandula123ranaweera7
    @bandula123ranaweera7 6 หลายเดือนก่อน

    ස්තුතියි දුවේ , ඔයාට හොඳ අනාගතයක් තියෙනවා .

  • @lakshanfernando1006
    @lakshanfernando1006 6 หลายเดือนก่อน +4

    Miss Godak hondata pahediliwa tharum karanawa
    Thank you❤

  • @raveenyasas2837
    @raveenyasas2837 6 หลายเดือนก่อน +5

    මගෙන් Samsung m12 Device එකේ Adaptive Charging කියලා තියෙන්නේ 💖

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +1

      සමහරවිට OS එක අනුව වෙනස් වෙන්න පුලුවන්

    • @raveenyasas2837
      @raveenyasas2837 6 หลายเดือนก่อน +1

      OK thank you So much Akki 💖

  • @susilperera5265
    @susilperera5265 6 หลายเดือนก่อน +3

    Hi,
    I recently brought I phone 15 pro max. Usually charge when i go to sleep around 12 pm . Gets up around 5.30 am . Please advice me 😊

  • @sameerazoysa7996
    @sameerazoysa7996 6 หลายเดือนก่อน +2

    වටිනා දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @lalsekara1675
    @lalsekara1675 6 หลายเดือนก่อน +1

    මගේ battery එක charge කරන කොටත් ,නැවත video බලන කොටත් ගොඩක් රත් වෙනවා ,මම කරන දෙ තමයි එක fridge එකේ defezer දාලා cool වුණාට passe අරන් නැවතත් charge කරනවා එතකොට slow charge වෙනවා රත් වෙන්නේ නැහැ ,මේ karamaya හොඳයි da,narakaida පැහැදිලි කරලා දෙන්න පුළුවන් da,Thanks ❤😂.

    • @lalsekara1675
      @lalsekara1675 6 หลายเดือนก่อน +1

      Battery විතර k නොවේ phone ekath එක්කම ok.

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน

      Freeze කරන්න එපා

    • @lalsekara1675
      @lalsekara1675 6 หลายเดือนก่อน +1

      හරි, මට පැහැදිලි කරලා දෙන්න freezer කළොත් battery එකට අවුල් වෙනවා da නැත්නම් life එක ඉවර වෙයිද ,numuth මගේ කාර්ය කෙරෙනවා හොඳින් ,ඔබ thumiyage advice තමයි බලාපොරොත්තු වෙන්නේ ,බොහොම ස්තුතිවන්ත වෙනවා ඉක්මන් reply එකට .

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 5 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් නංගියා ❤❤👌 මේකට reply akak බලාපොරොත්තු වෙනවා internet business wage line akakata දැනට hodata speed tiyena sim වර්ගය මොකක් ද..?

  • @FullRange114
    @FullRange114 6 หลายเดือนก่อน +1

    Thanks සුදූ ❤❤ video ekata wada man balan hitiye oya diha Athhatama honda danumak thiyana lassana girl kenek .❤

  • @piyalchampika3157
    @piyalchampika3157 6 หลายเดือนก่อน +1

    13pro max එක අරන් දැනට අවුරුදු දෙකක් වෙනව දැනට battary helth එක අද බලනකොට 88% තියෙන්නෙ ඒක සාමාන්‍ය දෙයක්ද නැත්තන් අවුලක්ද

  • @dineshperera2599
    @dineshperera2599 6 หลายเดือนก่อน +1

    කියාඩුන්නාට thanks සුදු නන්ගි.ලස්සනයි 👄 කටහඬ ලස්සනයි ජෙසු පිහිටයි ඔයාට

  • @adhf210
    @adhf210 6 หลายเดือนก่อน

    අනේ මන්දා නංගි ඔයාගේ කතා විලාසයද දන්නේ නෑ හේතුව...කියලා දෙන එක හොදට කා වදිනවා ඔය රුවත් එක්ක..ජය වේවා.....❤️❤️❤️❤️

  • @bandula123ranaweera7
    @bandula123ranaweera7 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබේ විස්තරයට මගේ ෆෝන් එක Redmi note 12 මගේ ෆෝන් එකේ adapting හෝ optimise කියල operation එකක් නෑ. කොහොමද මම slow charging කරන්නේ .

  • @chandima9276
    @chandima9276 6 หลายเดือนก่อน +2

    වැදගත් tips ටිකක් දුන්නට නංගිට පින්. මම Off කරලා තමයි phone එක රැට charge වෙන්න දාන්නේ එක හොද ද phone එකේ battery එකට ?මට තියෙන්නේ samsung J8 phone එකක්

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +2

      ඕෆ් කලා කියල වෙනසක් වෙන්නෙ නැහැ. smart charging ඔන් කරගන්න

    • @chandima9276
      @chandima9276 6 หลายเดือนก่อน +2

      @@TechieCony
      ඒ කියන්නේ adaptive power saving option එක on කරගන්න කියන එක නේද නංගි?

  • @chinthakadikovita2921
    @chinthakadikovita2921 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති මිස්, ඉතා හොද පැහැදිලි කිරීමක් 🎉

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน

      😐😐😐

  • @metthakodippily5277
    @metthakodippily5277 6 หลายเดือนก่อน +3

    This is very useful guide. Thank you!

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 6 หลายเดือนก่อน +1

    පෝන් එකට එන්නේ පාස්ට් චාර්ජින් පෝන් එකේ තියෙනවා ෆාස්ට් චාර්ජින් ඔප්ශන් එක මම උපරිම චාර්ජ් කරන්නේ 85% යි

  • @nihalnanayakkara2681
    @nihalnanayakkara2681 6 หลายเดือนก่อน +2

    Good knowledgeable presentation. All the very best.

  • @tharangatv1986
    @tharangatv1986 3 หลายเดือนก่อน

    I watch a lot of your videos, daughter is beautiful. But very important. They say very clearly and beautifully❤❤❤

  • @GayanMadusanka-um6nn
    @GayanMadusanka-um6nn 6 หลายเดือนก่อน +1

    රෑට charge ekata ගැහුවහම 80% වෙනකන් slow charge කර​ල නවත්ත​ල ඉතුරු 20% උදේ 5 වෙද්දි charge කරල ඉවර කරනව කියල warning එකක් දෙනව. ඒ උදේ 5 වෙද්දි ඉවර කරනව කියල shedule කරල තියෙන්නේ mage usage එක analize කරලලු.

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +1

      ඔව් එහෙම ඇනලයිස් කරනව

    • @navodasrivihansa320
      @navodasrivihansa320 6 หลายเดือนก่อน

      Mkd 4n ek

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv 2 หลายเดือนก่อน

    Is it necessary to keep the phone on for ever even when i do not want to use it? At least once a week if it puts off, good or bad?Would you please clear?Thanks.

  • @slneelamahamama449
    @slneelamahamama449 6 หลายเดือนก่อน +1

    බොහෝම අගෙයි දරුවො .
    ලස්සනයි .
    තෙරුවන් සරණයි !!!!!!!!!

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි❤❤❤

  • @jeffkwt1
    @jeffkwt1 6 หลายเดือนก่อน +1

    Very good and useful explanation thank you

  • @nilupullife
    @nilupullife 6 หลายเดือนก่อน

    ඇත්තටම කියපු දේවල් සෑහෙන්න වටිනවා

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 6 หลายเดือนก่อน +4

    Phone එකට ආපු original charger එක fast charging එකක්නෙ. කොහොමද ඉතින් නෝමල් චාජ් කරන්නේ. 😢😢

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +2

      ඒක තීරණය වෙන්නෙ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින්

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 6 หลายเดือนก่อน

      @@TechieCony ඒ කොහොමද?

  • @upalimuthantriga734
    @upalimuthantriga734 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස්ට බැටරිය ගැන දැනුවත් කලාට

  • @Imeshi-no7ug
    @Imeshi-no7ug 6 หลายเดือนก่อน +1

    Thank you godak watina video ekak mt thiyenne Samsung s 10 n ekak meka kohomad charger krnn one hriytm kochchra wela charge krnn oneda charger eka kiyt bass mada charge krnn one akke oya video eke kiyn krnu gana mt awabodayak na eki ahuwe mehema tikak pahadili krnn puluwnd 😊

  • @Dc-fo7wl
    @Dc-fo7wl 6 หลายเดือนก่อน +1

    Thanks.. ගොඩක් වටිනවා.

  • @shehara4186
    @shehara4186 6 หลายเดือนก่อน +3

    Li-Po battery ekei Li-ion battery ekei thiyena wenasa mokakda akke?
    Super video ❤

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +2

      ඒ වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් ගේන්නම් මම

  • @ashokaperera5430
    @ashokaperera5430 6 หลายเดือนก่อน +1

    Mage phone samsung A03 ekak setting wala oya widyata opson ekak penna na
    Battary Device and Care kiyala

  • @ChanakaPerera-lh3is
    @ChanakaPerera-lh3is 4 หลายเดือนก่อน

    Very good information. Right and correct explanation.

  • @ideatv7984
    @ideatv7984 6 หลายเดือนก่อน +1

    ඔයාත් ස්මාර්ට්...ටෙක් අයිඩියාස් සමාර්ට්..ජය සිස්.

  • @kapilarananjaya2386
    @kapilarananjaya2386 หลายเดือนก่อน

    Did you mean fast charging means applying high voltage as you said at 1.10 ? I thought applying little high ampiarage

  • @lakpriyadabare155
    @lakpriyadabare155 5 หลายเดือนก่อน

    Is it the same with laptops?
    If we use a laptop constantly plugged, is it bad for the battery?
    Should we disconnect it while working, when it is fully charged?

  • @senavirathnatv1970
    @senavirathnatv1970 6 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම බොහොම වටිනවා ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි දෙවි රැක වරණයි

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ.
    අක්කට බුදු සරණයි.
    ❤❤❤❤❤❤

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 5 หลายเดือนก่อน

    Akke , hoda fast charger ekak gaththoth [ Anker 511 Charger (Nano Pro) eka wage ] eth awulak yai d SCI LAYER eka ..
    🤔

  • @ven.bedigamuweabhayatissat9797
    @ven.bedigamuweabhayatissat9797 6 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @amilamadushanka4246
    @amilamadushanka4246 6 หลายเดือนก่อน +2

    Thank you Princess 💕

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 6 หลายเดือนก่อน +2

    Very Informative video cony! ❤️

  • @shyamikekankananarachchige3540
    @shyamikekankananarachchige3540 5 หลายเดือนก่อน

    Great information given than many vedios published in the youtube. keep it up. Thanks

  • @gehandx
    @gehandx 4 หลายเดือนก่อน

    CHARING cycle ගැන කියන එක සම්පුර්ණයෙන්ම වැරදි 50% ඉඳන් 100% යනකොට cycle බාගයක් නෙමයි
    ඊට වඩා යනවා ,
    0% -50% stress level වෙනස් . එක නිසා cycle බාගයක් නෙමයි ඊට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ
    50% ඉඳන් 100% වෙනකොට battery stress level එක වෙනස් , මෙතනදී cycle 3/4 වගේ යනවා
    ඒකතමයි LI -ion battery 80% charge කරන්න කියන්නේ

  • @pushpakumara5052
    @pushpakumara5052 6 หลายเดือนก่อน

    බෝහෝම ස්තුති ඔයාට හොදට පෑහෑදිලි කලාට❤

  • @sudanthawijesena9849
    @sudanthawijesena9849 6 หลายเดือนก่อน +2

    thank you for information.🙏

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน

    හොඳ research එකක් කරලා කරපු වීඩියෝ එකක් ❤

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 6 หลายเดือนก่อน +38

    So profitable tips and information

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +7

      Glad you liked it

    • @G.mGunapala
      @G.mGunapala 5 หลายเดือนก่อน +2

    • @Hiruna-hc7qt
      @Hiruna-hc7qt 5 หลายเดือนก่อน +1

      Pone eke.bataribahinawawadiy

  • @d.m.t.kumara8391
    @d.m.t.kumara8391 6 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 6 หลายเดือนก่อน

    2019 ගත්ත Y5 prime 2018 පෝන් එකේ 🔋 එක තවමත් හොදට වැඩ කරනව පුදුමයි.රැ එලි වෙනකං චාර්ජ් එකටත් ගහල තිබ්බ.බිම වට්ටල නැ එක සැරයක්වත්.ඒක මම තාත්තට දිල මම ගත්ත 5000 මිලි ඇම්පියර් පෝන් එකක් 😂..Setting ගිහින් බැටරි සයිකල් ගාන ස්ර්ච් කරා ඒත් මගෙ නම් ආවෙ නැ 😢

  • @KALINDU01
    @KALINDU01 6 หลายเดือนก่อน +2

    Thank you very much of cony.💖

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 6 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .

  • @tilakranasinghe896
    @tilakranasinghe896 6 หลายเดือนก่อน +2

    duwe..phon eka charge karanna o ta bahinakam thiyenna onada? nethnam tikak bassama charge karana eka hondada?

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน

      0% බහිනකම් ඉන්න හොද නැහැ. 20%ක් වගේ වෙද්දි චාර්ජ් කරන්න

  • @sanjayamunindradasa5339
    @sanjayamunindradasa5339 6 หลายเดือนก่อน +1

    Good and clear information.

  • @BmdStudioOfficial
    @BmdStudioOfficial 3 วันที่ผ่านมา

    Laptop වල Battery වලටත් ඔය කරුණම අදාලද🤔

  • @S.pssupunkodikaraMAXofficeal
    @S.pssupunkodikaraMAXofficeal 6 หลายเดือนก่อน

    Asus zonefon l1 ඇඩැප්ට සෙටිින් ගන්න බැ එමොකද

  • @gunarathnagm5546
    @gunarathnagm5546 6 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි

  • @lionelpeiris3657
    @lionelpeiris3657 6 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @SameeraSandharuwan
    @SameeraSandharuwan 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගී සුබ අනාගතයක්

  • @jesonreid3075
    @jesonreid3075 6 หลายเดือนก่อน +1

    Pixel phone ekak original da nadda kiyla balanna widiha video ekak dannko

  • @MeththakaRajapakshe
    @MeththakaRajapakshe 4 หลายเดือนก่อน

    Thanks for your explanation 👍

  • @chamarakumarasinghe5573
    @chamarakumarasinghe5573 5 หลายเดือนก่อน +1

    Thanks nangi...❤❤❤ good luck 🎉🎉🎉

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 5 หลายเดือนก่อน +1

    පෝන්එකේ බැරිය චාජින් එකවරම
    පහල ම අගයට එනව..
    පෝන් එක offවෙනව.. නැවත On
    වෙනව...බැරි අගය %60 50 80වගේ අගයන් හීදී තමයි බොහෝ විට මෙය වෙන්නෙ..
    බැටරි කාලය අවුරුද්ද්්ක් ඇති..
    මෙම පෝන් වර්ගය VIVO...
    මෙය පහදා දෙන්න..❤️❤️👍✋

    • @chamaradissanayake2097
      @chamaradissanayake2097 5 หลายเดือนก่อน

      Battery eke kale iwarai. Battery eka replace karanna. Mageth ohoma wela battery ekak demmahama hari giya.

  • @janithnishan21
    @janithnishan21 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .

  • @sn-pronight1461
    @sn-pronight1461 5 หลายเดือนก่อน +1

    Nice Explaining sister !

  • @hashanchinthaka757
    @hashanchinthaka757 6 หลายเดือนก่อน +1

    Iphone එක fast charge කරාම battery helth බහිනවද

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 หลายเดือนก่อน

    ස්තූතියි වැදගත් විස්තරයට

  • @mr.pm.j8768
    @mr.pm.j8768 6 หลายเดือนก่อน +2

    මගේ phn එක නම් අවුරුදු 5 කට වැඩියි, තාමත් 90 % 😊

    • @DavidIduvara
      @DavidIduvara 6 หลายเดือนก่อน

      Model eka mokd😊

  • @pcparadise6727
    @pcparadise6727 6 หลายเดือนก่อน

    Mage 4n s 24ultra1k. 45w walin charge karanne eka prasnayak da? Sister

  • @SumanasiriLiyanage-y3r
    @SumanasiriLiyanage-y3r 6 หลายเดือนก่อน +1

    T.k.you

  • @NandaniSomabandu
    @NandaniSomabandu 5 หลายเดือนก่อน

    Important vedio .Thanks very much .

  • @kamalkodithuwakku6111
    @kamalkodithuwakku6111 6 หลายเดือนก่อน +1

    If it is a desktop or ur lab doesnt have a battery ?

  • @SamethMaheedinu
    @SamethMaheedinu 6 หลายเดือนก่อน +1

    නියමයි නියමයි ඇත්තටම❤

  • @xbeatsmusic
    @xbeatsmusic 3 หลายเดือนก่อน

    Ethkota apita battry ekkin use krnna puluwan 60%ida 😮😮eka dawasak wath pwichchi krnna bane

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 6 หลายเดือนก่อน +1

    Where can I find the charging cycles in S23 Ultra?

    • @TechieCony
      @TechieCony  6 หลายเดือนก่อน +1

      check in battery settings

  • @jayanandakuruppuarachchi7791
    @jayanandakuruppuarachchi7791 6 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොඳයි .සිංහලෙන් කතා කරා නම්.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 6 หลายเดือนก่อน +1

    Thank you!❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 6 หลายเดือนก่อน

    Adaptive option එක A05 එකේ නැහැ. පැහැදිලි කරන්න.

  • @prebba8411
    @prebba8411 8 วันที่ผ่านมา

    මේක Li poly Beatty වලට අදාල යි ද නැද්ද කියලා කියන්න

  • @mahishadilhara8025
    @mahishadilhara8025 16 วันที่ผ่านมา

    thank you

  • @harindujanith992
    @harindujanith992 5 หลายเดือนก่อน +1

    Good explain....

  • @chamithsandaruwan
    @chamithsandaruwan 6 หลายเดือนก่อน +1

    Danan hitye nti deyk..thnkyou ❤

  • @dhanuka81
    @dhanuka81 6 หลายเดือนก่อน +1

    thank you for information .. good luck..

  • @JangaJanaga
    @JangaJanaga 5 หลายเดือนก่อน +1

    Supire videyo oyage

  • @kashmikaakash
    @kashmikaakash 5 หลายเดือนก่อน +1

    දැන් අවුරුදු ගානක ඉඳන් 80% වෙනකම් විතරයි charge කරන්නේ.

  • @niyastracker6214
    @niyastracker6214 5 หลายเดือนก่อน +1

    Why phone blast 💥 while charging

  • @Jappy_rock
    @Jappy_rock 6 หลายเดือนก่อน

    Mage 4n eka pixel 5 5G
    ඒ උනාට මගේ 4න් එක පෙන්නන time එකටත් කලින් චාජ් වෙන්නේ ඇයි fast charging නිසාද?

  • @PmyosithaThathsara
    @PmyosithaThathsara 3 หลายเดือนก่อน

    Aththamata hodai❤👍🙂

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 6 หลายเดือนก่อน

    මට නම් සෑහෙන වටිනව ඒ ටික
    තෑන්ක්ස් ඔයාට ❤