Thanks, dear. After a long time, I watched your video ( sorry, my dear, I always love your videos ), and it is a very important one for all those who travel all around the world.
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි. Signal low or lost වුනොත් mobile phone එක transmit කරන signal power එක වැඩි කරනවා. ඒත් ඒක කරන්න ඔයා කිව්වා වගේ wave length එක වැඩිකරලා නෙවෙයි. Signal amplitude එක වැඩි කරලා. සමහර වෙලාවට transmission mode එක change කරලා. තව දෙයක්, mobile signal එකකින් කවදාවත්ම military signal jam වෙන්නෙ නෑ. Flight mode ON කරන්න කියන්නෙ, mobile signal වලින් flight එක ඇතුලෙ තියන sensitive electronics components වලට interference වෙන්න පුලුවන් කියන සැකේකට ම්සක් මිලිටරි signal jam වෙන නිසා නෙවෙයි.
Truly valuble information. Thanks. Some how i keep my devices, "Air plane mode"off. But when I do some"Recordins" for my pleasure, it always says to activate the "Air plane mode" Why is that?
මෙච්චර දෙයක් දැනන් හිටියේ නැහැ... බොහොම ස්තූතියි..❤
ගොඩක් ආකර්ෂණීය විදිහට වටිනා දැනුමක් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නෙ කොනී අක්කා තමයි ඉතින් ❤️❤️👍
අන්තිම කරුණු 2 තමා ගොඩක්ම වටින්නෙ, ශෝයි අක්කි 😁
අක්කි නම් හොදට විඩියෝ කරනවා..අහන් ඉන්නත් ආසයි..කම්මැලි හිතෙන්නෙ නැ.. The great job❤
ඉතාමත් හොද දැනුවත් කිරීමත් තව දුරටත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා
හොද චැනල් එකක්
මෙ වගේ චැනල් වැඩි වැඩියෙන් ව්‍යප්ත වෙන්න ඔින❤
Signal නැති වෙලාවට තමා flight mode අත්‍යවශ්‍ය 😊😊😊😊😊
හරිම වටින චැනල් එකක් අදයි දැක්කෙ හරිම ලස්සනට පැහැදිලි කරනවා නොදන්න දෙයක් දැනගත්තා අද
ස්තුතියි මිස් ඔයාට
තෙරුවන් සරණයි 🙏
Thanks, dear. After a long time, I watched your video ( sorry, my dear, I always love your videos ), and it is a very important one for all those who travel all around the world.
ඉතාමත් දක්ෂ ලෙස සියලු කරුණු සංක්ෂිප්ත කරලා ඉදිරිපත් කරන ව. Excelent.
The Great Job. Thank you ...❤
Interesting video Akki 👧🏻💖
Nice and clear 👌 explanations
Short and sweet presentation ❤
Wow 😳 great infomation cony නංගි
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි. Signal low or lost වුනොත් mobile phone එක transmit කරන signal power එක වැඩි කරනවා. ඒත් ඒක කරන්න ඔයා කිව්වා වගේ wave length එක වැඩිකරලා නෙවෙයි. Signal amplitude එක වැඩි කරලා. සමහර වෙලාවට transmission mode එක change කරලා.
තව දෙයක්, mobile signal එකකින් කවදාවත්ම military signal jam වෙන්නෙ නෑ. Flight mode ON කරන්න කියන්නෙ, mobile signal වලින් flight එක ඇතුලෙ තියන sensitive electronics components වලට interference වෙන්න පුලුවන් කියන සැකේකට ම්සක් මිලිටරි signal jam වෙන නිසා නෙවෙයි.
මිලිටරි සිග්නල් ජෑමර් එකක් කිව්වෙ මිලිටරි වල සිග්නල් ෆෝන් එකෙන් ඩිස්ටර්බ් කරනව කියන එක නෙවෙයි අදහස් කලේ. මිලිටරි සිග්නල් ජෑමර්ස් එකක ක්‍රියාවලියට සමාන වෙන්න පුලුවන් කියන එක
ගොඩක් පිං දුන්න දැනුමට බුදු සරණයි
After a long time , thanks for sharing.
ගොඩක් ස්තූතියි ඔබට දෙනුවත් කලාට 🤗🤗👍👍😍😍
ඔයාගෙ videos පට්ට....❤
ගොඩක් ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්.
Super video.anthima trick eka nm niyamai😅❤
Thank you for sharing...others please learn to respect rather than abuse... greetings from France.. keep upload your videos...👍
නියම වීඩියෝ එකක් අක්කා 😊🔥💯
එච්චර දෙයක් දැනන් හිටියේ නෑ..😍😍😍
Video edit කරද්දි දාපු වීඩියෝ ක්ලිප්ස් ටිකත් මරු. කම්මැලි නැතුව ඉවර වෙනකන්ම බැලුවා
thank you for the feedback ❤️❤️❤️❤️
Very valuable information to all of us! Thank you dear !🎉❤
ඔබට ගොඩක් ස්තුතියි මිස් මේ දැනුවත් කිරීමට
Thanks for your explanation really good to know about this thanks again
Your presentation and explanation is very technical 👍👍❤❤
Sha niyamai. Me wage dewal thawa one. Thank you
👍 ස්තුති හොද දැනුවත් කිරීමක්
මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑ....අදයි හරියටම දැනගත්තේ❤
මෙහෙමයි ගුවන් යානයක වේගය, දිශාව , උස මනින්නේ pitot heat tube එකෙන් සහ static board එකෙන් Aircraft එකේ Fuselage එකේ පිහිටලා තියන නැත්තම් flight navigation system එකෙන් නෙමේ ඒ කියන්නේ ඩොප්ලර් රේඩාර් system එකෙන් කරන්නේ භූමීය සමග සහ ගුවන් තොටපොල ආශ්රිත සන්නිවේදන කටයුතු කරන එක එනම් ගුවන් යානය කොපමණ උසකට යොමුකරන්න ඕනිද ගමන් කල යුතු දිශාව TCAS එකට අනුව වේගය කාලගුණය මේ ආදී තොරතුරු හුවමාරු සිදු කරගන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතියෙන් ගුවන් පාලක මැදිරිය සමග අවශ්‍ය සන්නිවේදන කටයුතු කරගන්නේ VHF system එකෙන් 😊😊
❤❤
නියමයි... නොදන්නා දේවල් ගොඩක් තිබුන මේකේ 💐
ස්තුතියි.හොද අවබොධයක් ලබා දුන්නට.
නිවමයි.....ලස්සනයි....ආකර්ෂණියව දැණුම ලැබුනා.......❤❤❤
Super Excellent description 🎉❤🎉..!
🔥🔥🔥🔥 හොද පැහැදිලි කිරිමක් අක්කේ.
බොහොම ප්‍රයෝජනවත් කතාවක් ඔබතුමියට ස්තූතියි ස්තූතියි ස්තූතියි
Very informative video
ස්තුතියි.....❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔය දන්න දේ රට කියන එකට .❤
ගොඩක් වටිනවා උපදෙස් ටික 🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹
ගොඩක් ස්තූතියි කියල දුන් නාට ❤👍
Truly valuble information. Thanks.
Some how i keep my devices, "Air plane mode"off.
But when I do some"Recordins" for my pleasure, it always says to activate the "Air plane mode" Why is that?
Very informative.
I love this girl ❤. Nice presentation ❤
දැනුවත් කෙරුවට ස්තූතියි අක්කේ.
Super explain❤❤
Excellent 👍
good job akki ...❤❤😊💓💓
Itha watina information tikak
Thanks
හොඳ වීඩියෝ එකක්. බොහොම ස්තුතියි ....
Great demonstration 🙏🙏
Very good presentation ❤
සංස්කරනය ලස්සනයි
Great informations
Well said. Thank you
Great job nanga.
අකුණු ගහනකොට fight mood එක දාන එක හොදද?දන්නා අයෙක් ඉන්නවා නම් comment කරන්න. ස්තුතියි. බුදු සරණයි.
මම ඔයාව subscribe කරනව.මොකද කෙල්ලෙක් මේ වගේ චැනල් එකක් කරන එක අගය කිරීමක් විදිහට ❤
ගොඩක් ස්තුතියි ඔයාට
Flight eke WiFi use karana puluwan kiyala mn ahala thiyaenwa eka boruwak neda ehema bh neda
Thanks nangi good job ❤
Signal nathi welawakadi flight mode on karala off karama hari yano neda.. eka nitharama karata kamak nadda.
මරු ❤️😍
ස්තුතියි ...
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ ❤🎉
නියමයි 🙏🙏🙏
ස්තූතියි ❤
Me oya kohomada oyage oluwe mechhara denumsk thiyaganne .harima denumsk tiyenne
Great information 👍 phone eke heat unama cool karanath puluwan
අක්කා මහත් වෙලාද මන්ද Anyway සුපිරි අද video එක❤
ඔව් මහත් වෙලා 😋
Thank you very much, safty first
Laksha 4k 5k watina phone ekakin millions ganak watina flight ekaka communication system ekakata badakaranawa kiyala nm hithanna amarui ne habai
It's all about radio waves. Not about component value
Thank you miss . Flight mode එක on කරලා phone එක් චාර්ජ් කලාම battery එකට හානියක් වෙනවාද ?
නැහැ
@@TechieCony ස්තුතියි ,දැනුවත් කිරීම ගැන .
Wow , I got new knowledge 😍
සුපිරි 👍👍👍
Pissu thama airplane mode danna kiyanne oya reddak nisa neme ape attention eka phone eken ain karala eyala dena announcement walata attention ganna like seats belts tide up emergency unoth monada karanna emergency exit thiyenne koheda wage etc
ඔව් නේද 😌 කෝකටත් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙත් සර්ච් කරලා ආටිකල්ස් දෙක තුනක් කියවල බලලම ඔයා හිතන දේ තවදුරටත් තහවුරු කරගන්න
Navigation අවුල් යන එකට නෙමෙයි phone එක off කරන්න කියන්නේ. High jack එකක් වෙයි කියලා. ඒක රහසිගත ව තියෙන කරුණක්
Source ?
ශා මල් 7i, good job ,,,❤
දුර්වල signal එක ,strength ( බල )එක වැඩි කරගන්නා karamayak කියන්න කො,,,thanks .
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤😊😊😊
දැන් පෝන් එකේ සෙටින්ග්ස් තියෙනවනේ...
අන්න ඒ සෙටින්ග්ස් එකින් එක විස්තර කරමින් වීඩියෝ පෙළක් කරන්න පුළුවන්ද? ඔයාට නිදුක් නිරෝගී සුභ අනාගතයක්
Thank you ❤
තව ප්‍රයොජනයක් තියනවා. Phone එක උඩකින් වැටෙනකොට flight mode on කරල තිබුනනම් phone එකට වෙන හානිය අඩු වෙනවා😄😄
Thanks lady
Apoo horawedath kiyala denawa..
👉😄
Thank You So Much 👧🏻💖
Great ❤
Mn korean enakota phone off kare nane kiwww ne
A good video
Flight එක කියන්නෙ ගුවන් ගමන කියන එක. ගුවන්යානය කියන්නෙ plane or aircraft.
පොඩි correction එකක්. Thanks
😮
Vary very good ❤
Oya tikak mahat wela❤
Interesting ❤❤❤
Thank❤
The great job
මම ගොඩක් කැමති Call එක Cut කරන්න සින් එකට අද ඉදලා එක ක්‍රියාත්මක කරන්න ඔනි 😉