'සාගලගේ බලපෑමට රනිල් මාව එලෙව්වා' | පොළොන්නරුවේ පොළොවෙන් ඊළඟ ජනපති - රොෂාන් රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 266

  • @maduradissanayaka9386
    @maduradissanayaka9386 19 วันที่ผ่านมา +29

    මම කැමති සින්හල ගුරැවරයා.රොෂාන් රණසිංහ ඉතාම වැදගත් මත ඇති තරැණ දේශපාලන නායකත්වයක්

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 20 วันที่ผ่านมา +27

    රෝෂාන් රණසිංහ ඔබ අවංක ජනතාව ආදරය කරන චරිතයක් ❤

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 17 วันที่ผ่านมา +13

    ඒ කතාබහ මාර විදිහට හිතට දැනුනා. ❤❤❤❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 19 วันที่ผ่านมา +22

    සන්නා කරපු හොදම වැඩක් .ස්තුතියි .

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 20 วันที่ผ่านมา +32

    අනාගතය හිමි මනුස්සයෙක්

  • @RoshanHarsha-vk7dz
    @RoshanHarsha-vk7dz 12 วันที่ผ่านมา +3

    රොෂන් ඔබට ජය❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 19 วันที่ผ่านมา +9

    පලමු ව sir සන්නාට ස්තුතියි ඉවසිමෙන් කියන්න ඉඩ දුන්නාට.හොඳ චරිතයක් .ඉදිරියට යායුතුයැයි සිතෙන ව.ගොඩාක් අය දැන් ජනාධිපති වෙලා ඉන්න වෙලාවක මොහුට අපි චාන්ස් එකක් දිය යුතු තරැන නායකයෙක්..ජයවේවා

  • @KamalKasun
    @KamalKasun 19 วันที่ผ่านมา +20

    ඇත්තටම හොද දැක්මක් ඇති මනුස්සයෙක් චන්දයක් දෙන්න වටින දැක්මක්.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 17 วันที่ผ่านมา +8

    මෙමෙ වැඩසටහන රටම දැනගත යුතුය ...මම මුල් පැයේදීම දැක්කා...

  • @champaweerasinghe4110
    @champaweerasinghe4110 17 วันที่ผ่านมา +2

    හොද නායකයෙක්

  • @madushaadikari8499
    @madushaadikari8499 16 วันที่ผ่านมา +3

    ඇත්තටම හොද මනුස්සයෙක් ❤

  • @TV-ye3sk
    @TV-ye3sk 20 วันที่ผ่านมา +44

    රාජපක්ශල එක්ක නිදි වැදපු හැමොටම උනේ ඔන්න ඕක අන්තිමට😊

    • @lovetoka
      @lovetoka 17 วันที่ผ่านมา +1

      Chandrika, Mahinda, Ranil ekka budiyagaththa Anurata???

    • @Sanv123
      @Sanv123 15 วันที่ผ่านมา

      ​@@lovetoka
      තවම බෙදිලද ගොනා? එතකොට ඒ හැම එකා එක්කම නිදාගත්තු නිමල් සිරිපාල? වාසුදේව? සුසිල් ප්‍රේමජයන්ත? ඔය ටිකායි බං... උං එකට එකතුවෙලා උබට ඇරිය නේද ජේප්පො කුරුට්ටො අලිසජබයියො බයියො ටොයියො ඔක්කොම එකට පෝලිං දාලම? 😂😂😂😂
      ඒ ඇරලත් තවම උංගෙ පුප ඉබින උබලවගේ බත්බැල නූගත් ගොං තක්කඩි තුච්ඡ නින්දිත මිනිස්සු

    • @karuqatar8147
      @karuqatar8147 9 วันที่ผ่านมา

      ​@@lovetokaඅම්මෝ...අම්මෝ ..

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 18 วันที่ผ่านมา +6

    රොෂාන් කියන්නේ මමත් පෞද්ගලිකව කැමති චරිතයක්. අනාගතේ විශ්වාසවන්තව රට භාරදිය හැකි කෙනෙක්

    • @godofgodseyes
      @godofgodseyes 17 วันที่ผ่านมา

      ඔබටත් යමක් දැනෙනව වගේ.
      රොෂාන් අයියට පෞර්ෂයක් තිබෙනව, රටට නායකත්වය දෙන්න. කඩාගෙන යන්න පුළුවන් ධෛර්යයක්, පසුබිමක් තිබෙනව.
      ඒත් ඔහුගෙ පටු ආකල්පය නිසා, තව ම රටේ නායකත්වයට සුදුසු නෑ.
      පුද්ගලික ව්‍යාපාරයක දි, ලොක්ක තමන්. හැමෝ ම තමන් යටතෙ.
      නමුත්, රටක ප්‍රජා නායකත්වය, අයිතියක් නෙවෙයි, භාරකාරත්වයක්. කිසිවකු කිසිවකුට යටත් නෑ.
      නායකයන් මිලියන 22කට නායකත්වය දෙන, එක නායකයෙක් පමණයි, තමන්.
      පවතින පද්ධතියෙ තිබෙන්නෙ වැඩවසම් ලක්ෂණ.
      ඔහු පුරුදු වෙලා ඉන්න ඒ ක්‍රමයෙන් මිදෙන්න ඔහුට අමාරු බව පේනව.
      අපට ඕන, මී හරක් රැලකට නායකත්වය දෙන, ලොකු අං තියෙන මී හරකෙක් නෙවෙයි.
      සිංහයන්ට නායකත්වය දෙන කේසර සිංහයෙක්.
      එය ආකල්ප වෙනසක්.
      ව්‍යවස්ථාවෙ සිට ම වෙනස් කළ යුතු තොරතුරු තාක්ෂණික විප්ලවයක්.
      ජිවිත කාලය ම, යන්ත්‍රයක දැති රෝද වී අත්දැකීම් තිබෙන අයට, යන්ත්‍ර නිර්මාණකරුවකු හිතන දේ තේරුම් ගන්න අමාරුයි.😊

  • @ManojRupasinghaSL
    @ManojRupasinghaSL 20 วันที่ผ่านมา +23

    ඔබ හිතට එකඟව අවංකව දේශපාලනයේ නිරතව සිටිනවානම් හොඳ පැහැදිලි අනාගතයක් තියෙනවා. ජයවේවා!

    • @maxwellfelix6349
      @maxwellfelix6349 20 วันที่ผ่านมา

      හෘද සාක්ෂියක් නොමැති ආත්ම වංචාව පිරි වංකයෙක්.....

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 19 วันที่ผ่านมา +12

    හොදම සැරේ හෙමින් සැරෙ .රොෂාන් මහත්මයා ඉදිරියටම හෙමින් යමු.

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 20 วันที่ผ่านมา +33

    පාර්ලිමේන්තුව නියෝජනය කරන අය අතර ඉන්න හොඳ මනුස්සයෙක් මේ... නමුත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම විහිළුවක් මේ අවස්ථාවෙ.. පාර්ලිමේන්තුව නැවත නියෝජනය කරන්න වාසනාව ශක්තිය ලැබේවා..!!

  • @dwrs852
    @dwrs852 20 วันที่ผ่านมา +9

    ඇමතිකෙනෙක් විදිහට රටට බරක් නොවී හිටපු එකට ගෞරවයක් විදිහට වැඩසටහන බැලුවා.මේපාර ඔක්කොම එකතුවෙලා පාදඩ රාජපක්ෂල එලියට විසිකරමු

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 20 วันที่ผ่านมา +13

    ගොට හොද මිනිහෙක් එ මිනිහව කැව වියත් මගෙ ලොන්තයො

  • @user-zk4cv7ro4s
    @user-zk4cv7ro4s 15 วันที่ผ่านมา +2

    හොද,දේශපාලන චරිතයක් ,,,,,හැබැයි රොසාන් රනසිංහට,දැන් හොඳම දේ විජේදාස රාජපක්ෂ එක්ක එකතු වෙන එක,,,,

  • @IndikaPradeep-ou5gh
    @IndikaPradeep-ou5gh 16 วันที่ผ่านมา +1

    මන් හිතන්නෙ රොශාන් ගැන යම් යම් මත සහ උපකල්පන තිබුනා නම් යම් අයට සහ ඔහු ගැන හොයන අයට ඒවා යම්තාක් දුරකට රොශාන් ට වාසි ලෙස වෙනස් වෙන්න ඇති මේ program එකෙන් පස්සෙ. රටට අවන්කව සෙවාවක් කරන්න තවදුරටත් ශක්තිය ලැබේවි

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 20 วันที่ผ่านมา +15

    අනුර දිසානායක එක්ක වැඩසටහනක් කරන්නකො සර්.

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 19 วันที่ผ่านมา

      sir ready bn ennathi ekane thiyenne

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 19 วันที่ผ่านมา

      @@viranjanaranathunga8181 ඒවි ඒවි අනිවාර්යයෙන් ටිල්වින් ලොක්කා ආව එකේ අනුර ලොක්කා එන්නෙ නැතුව ඉන්නෙ නෑ.

    • @banteshantha9660
      @banteshantha9660 16 วันที่ผ่านมา

      පිස්සු බල්ලෙක් නාවන්න අමාරුයි බං

  • @bandaralk4772
    @bandaralk4772 20 วันที่ผ่านมา +3

    මම ඔබට ගරැ කරන කෙනෙකු වශයෙන් මේ දේ ලියනවා , ඔබට තව කාලය තියනවා , මේ සියලුම පක්ෂ ආණ්ඩු කරලා පිරිහෙන කාලයක් එනවා , එ නිසා ඔබට මේ අවස්ථාවේ මගේ පවුලේ කිහිප දෙනෙකුගෙන් ජන්දය ලබා දෙන්න අවශ්‍ය වැඩපිලිවෙල හදනවා , මා දැනට ජිවත් වෙන්නෙ ඇමරිකාවේ , එහෙත් මා දැකපු ගුණාත්මක චරිතය ඔබයි , එ නිසා ඉවසිමෙන් මේ දේශපාලනය ඉවත් කරන තුරැ ඔබ ඉන්න , සතුටුයි ඔබ ගැන , මම ලංකාවට ආවාම ඔබව දකින්න එනවා , මේ පණිවිඩය ඔබ දකින්න පුලුවන් වෙව් , සන්නස්ගල ඔබ තුමා මේ පණිවිඩය දෙන්න රෝෂාන්ට , ඔබට ජය පතනවා , මම බංඩාර ,

  • @mervinaubrey9540
    @mervinaubrey9540 20 วันที่ผ่านมา +5

    Well said sir, wonderful speech well done sir

  • @sunilgovinnage875
    @sunilgovinnage875 5 วันที่ผ่านมา

    සන්නා කළ හොඳ ම වැඩ සටහනක්. ඔබට ජය වේවා🎉

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 20 วันที่ผ่านมา +11

    මගේ සිංහල සර් 🙏 අවුරුදු ගණනකට පස්සෙ දැක්කෙ...අදටත් ආදරෙයි සර් ඔබතුමාලට...❤🎉🙏

    • @mcbond6162
      @mcbond6162 20 วันที่ผ่านมา +1

      කවුද ගුරා ?

    • @Momojobo
      @Momojobo 19 วันที่ผ่านมา +2

      Mugenuth සිංහල ඉගෙන ගත්තද 😂😂😂 පිස්සු peekudu

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 19 วันที่ผ่านมา +3

    රොෂාන් මැතිතුමා ඉතා හොද මානව හිතවාදි දේශපාලන නායකයෙක්.රටේ ජනාධිපති කමට ඉතාම සුදුසුයි.ජයවේවා .
    රොෂාන් මහතගේ දුරකථන අංකය ලබාදෙන්න .

    • @godofgodseyes
      @godofgodseyes 17 วันที่ผ่านมา

      මෙරට ජනතාවගෙ ධනය විදේශිකයන්ට දෙන, නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව මගින් ක්‍රියාත්මක සමාජ ආයතනයේ, සභාපති (President) තනතුරට ඔහු සුදුසු යැයි සිතන්නෙ ඇයි?😂

  • @manojrukmal5701
    @manojrukmal5701 12 วันที่ผ่านมา

    පැහැදීමක් ඇති වුනා මනුස්සය ගැන.. සුබ පැතුම් රොෂාන් රණසිංහ..!🏆🎀

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 19 วันที่ผ่านมา +4

    මම බලපු Interviews අතරින් මම දැක්ක ලස්සනම interview එක කිව්වොත් ...මං ඒක කිව්වෙ හදවතින්ම. කිසිම බාදා කිරීමකින් තොරව සන්නස්ගල මහතා ඉඩ දෙනව නිරායාස තොරතුරු ගලාඒමකට. ඒ අතර...ලස්සන වචන ගැලපීම සිංහල බස ගැන ආය කතා කරන්න දෙයක් නැති නිසාමදෝ.. එතුමාගේ වචන උච්චාරණය පවා හරි සුගම්‍යයි. ඇත්තම කිව්වොත්..මීට කලින් උපුල් ශාන්ත මහත්මයගෙ වැඩසටහන් මීට කලින් නරබල නැහැ. බලන්න හේතු උනේ රොශාන් ඇමතිතුමා එක්ක වැඩසටහන යනව දැකපු නිසා. මම හරිම පැහැදුනා ඔබතුමා වැඩසටහන අරන් ගිය ශිෂ්ඨ බව කලාත්මක බව දැක්කම. ඒකට interviw එකට ආපු රොෂාන් මහත්මයගෙ තිබුනු නිවුණු බව ලස්සන පෞර්ශය ..අන්න ඒ vibe එකත් mix වෙලා වෙලාව ගියා දැනුනෙත් නෑ. සන්නස්ගල මහත්තය කීව වගෙම තව වෙලා තිබුන නම් හොදයි කියලත් හිතුනා.
    ඒ වගෙම, අපිට රටට අපි රොශාන් මහත්මය ගැන නොදන්න කරුණු ..මොනවගෙ චරිතයක්ද කියන එක තවත් අවබෝධ කරගන්න හොද අවස්ථාවක්. මොකද ඒක අපට වැදගත් එතුමා ජනාධිපති ධූර අපේක්ශකයෙක් විදිහට එද්දී ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගන්න අප මේ ගන්න තීරණය නිවැරදි ද කියන එක තව තහවුරු වෙන්න මේ වැඩසටහන ඉවහල් උනා. රොශාන් ඇමති තුමාට ස්තූතියි අපට එය තහවුරු කලාට. අපිට ඕන ඔබතුමා වගේ සිතන වැඩකරන දූශණ වැංචා නැති දක්ශ ජනාධිපතිවරයෙක් අපි ඔබතුමා තුළින් දකිනවා.
    ඒ වගේම ලස්සන වැඩ සටහනක් කම්මැලි නැතිව ආසාවෙන් බලන්න අපට ලබල දුන්න උපුල් ශාන්ත මහත්මයටත් බෙහෙවින්ම ස්තූතිය පුදකරනවා ❤

  • @milankapathirana4435
    @milankapathirana4435 20 วันที่ผ่านมา +4

    First listen to his speech and comment. Without spreading hatred. He has a good vision.

  • @djjehan_yt5115
    @djjehan_yt5115 20 วันที่ผ่านมา +27

    මේක කොච්චර පිස්සෙක්ද කියල තේරෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන්ම

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 20 วันที่ผ่านมา +1

      Gonek kiyanne nikannd....😂😂😂

    • @Samankumaraliyamage
      @Samankumaraliyamage 20 วันที่ผ่านมา +9

      මේ සාකච්ඡාව හොඳින් ඇහුවනම්..සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔහු කළ කී දෑ...දැනුනේ නැද්ද..වන්දනාමාන කලාට කමක් නෑ...සත්‍ය තේරුම් ගන්න උත්සාහ ගන්න

    • @Momojobo
      @Momojobo 19 วันที่ผ่านมา +1

      උඹට වඩා ඌ දන්නවා ඇති ඌ කරන්නේ මොකද්ද කියලා වෙනම gemak ඌ ගහනවා ඇත්තේ

    • @priyanthanaynayaka6084
      @priyanthanaynayaka6084 19 วันที่ผ่านมา

      ජනාධිපතිවරනයට එන හැමෝටම Diplomatic passport එක හම්බවෙනව😂

  • @strangertlk
    @strangertlk 20 วันที่ผ่านมา +8

    දේශපාලනය මොකක් උනත් මෙයා යම් පිරිසිදු කෙනෙක් කියලා මට හිතෙනවා

    • @nimeshchathuranga4049
      @nimeshchathuranga4049 18 วันที่ผ่านมา +1

      මෙතනට නාමල් ගෙන්නුවත් කියන්නෑ මචං මම හොරකං කරා කියලා ... ඌ කියන්නෙත් ඌ කරපු හොද වැඩ ටික

    • @prasannalakmal7495
      @prasannalakmal7495 16 วันที่ผ่านมา

      Vidiyo ekaka ktha krpu paliyta manussyo maninna epa ..radala parapure tawath horek

  • @sarangav5912
    @sarangav5912 18 วันที่ผ่านมา +1

    ස ගෙ පුරක කැරැක්ටර් එක පට්ට. පට්ට මාධ්‍ය විනයක් තියං ආරාධිතයව ප්‍රශ්ණ කලේ. රොෂාන් රණසිංහටත් පට්ට කැමතියි. ක්‍රිකට් කේස් එකේදි ජනා එක්කත් ෆයිට් කලා. ඒත් සොරි. ඡන්දෙ දෙන්න වෙන්නෙ නෑ. හොද මනුස්සයෙක්. දේශපාලනේ ඉන්න ඕන මිනිහෙක්

  • @kasungayathra7856
    @kasungayathra7856 20 วันที่ผ่านมา +16

    ඉදිරි ජනාධිපතිවරනකදි අනිවාර්යයෙන් ජනාධිපති වෙන්න ඕන පුද්ගලයෙක් ❤

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 18 วันที่ผ่านมา +3

    මෙයාව ගෙනාපු එක හොඳයි , දොරද බෙරේද කියල තේරෙන්නෙ සද්දෙන්නෙ😅 , මෙයත් හදිසියේම යහමඟට වැටුණු තවත් චන්ද කඩන්නෙක්

  • @NihalKandage
    @NihalKandage 5 วันที่ผ่านมา

    මැතිතුමණි , ඔබ ගුන ගරුක හොද ප්‍රතිපත්තියක් ඇති මහතෙක් ඔබට ජයෙන් ජයම වේවා,

  • @ranjithgamini6730
    @ranjithgamini6730 20 วันที่ผ่านมา +5

    සන්න ගුකැලි ගෙනත් හැමනෙනව

    • @KuwenisFather
      @KuwenisFather 20 วันที่ผ่านมา

      සන්න කියන්නෙත් ගූ කෑල්ලක් තමයි..

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 19 วันที่ผ่านมา +2

    හොද මිනිහෙක්.අව්ලක් නෑ ඒත් අනුර ඉන්න නිසා විකල්පයක් නෑ ආයෙ.මාලිමාවට එකතු වෙනව නම් කැමති

  • @user-ii8yu8ev2z
    @user-ii8yu8ev2z 18 วันที่ผ่านมา +1

    Well done Roshan❤

  • @Alex955G
    @Alex955G 16 วันที่ผ่านมา +1

    මම දැක්ක පට්ට මනුස්සයෙක් රොශාන් කියන්නේ.. හැබැයි දවස අපේ රටේ ඉහල තැනක ඉන්න ඕනීම මිනිහෙක්... අපේ මිනිස්සුන්ට මොලේ පෑදේවා... ඇස් ඇරෙත්වා.... 🙏🙏🙏

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 9 วันที่ผ่านมา +1

    කතාව ලස්සනයි චිත්‍රපටියක් නැරබුවා වගේ සන්නස්ගලගේ හොදම සාකචිචා කියල හිතෙනව.

  • @user-jk7rc9mb2o
    @user-jk7rc9mb2o 17 วันที่ผ่านมา +2

    අයිසේ සන්නා ආතල් දෙන්න එපා මිනිස්සුන්ට පව් යකෝව්😂😂😂

  • @samithumethnula998
    @samithumethnula998 20 วันที่ผ่านมา +5

    දන්න කෙනෙක් කියන්න බාල බෙහෙත් සම්බන්ධව කෙහෙළියට විරුද්දව දොෂාභියොගය පාර්ලිමෙන්තුවට ගෙවානපු වෙලාවෙ මෙයා ඒකට විරුද්දවද ජන්දෙ දුන්නේ කියලා රාජපක්ෂලා එක්ක නිදි වැදිලා රටට ජනතාවට කෙලින හැම අණ පණතටම අත් කකුල් නැටි උස්සපු හැම එකාලම එලියට බැහැලා ආවම බබාලා මහින්දලා සුද්දය දෙන කාලේ ආණ්ඩුව ඇතූලෙ ඉන්න කාලේ ඔය ප්‍රතිපත්ති කොහෙද තිබුනෙ 😂😂😂

    • @thejabasnayaka3468
      @thejabasnayaka3468 19 วันที่ผ่านมา

      මටත් ඔය ප්‍රශ්නෙම ආවා. ඒකට හේතුව සුදා එක්ක කරපු වැඩ අටහනක කියනව මම ඇහුවා. ඒකෙන් මටත් ඔය ඇතිඋන අප්‍රසාදය නැති උනා.

    • @jayasena2024
      @jayasena2024 10 วันที่ผ่านมา

      Kelaunama,tamai,molepade ne

    • @samithumethnula998
      @samithumethnula998 10 วันที่ผ่านมา

      @@jayasena2024 කෙල උනාම මොලේ පෑදෙනවා නෙමෙයි මුන්ගේ ආත්මාර්ථකාමී බව තමන්ගේ පැවැත්ම විතරමයි රටේ ජනතාවට හෙන ගැහුවත් උන්ට අවාලක් නෑ

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 19 วันที่ผ่านมา +1

    සමුපකාරයෙ ලියන මහත්තයා තමයි මෙයාගෙ තාත්තා අපි පොඩි කාලේ රාජාංගනයෙ ඊට පස්සේ තමයි පොලොන්නරුවට ගියෙ

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q 20 วันที่ผ่านมา +62

    රාජපක්ශල එක්ක නිදි වැදල උන් ගේන ගේන එකට අතයි රෙද්දයි දෙකම උස්සල කෙල උනාම ක්‍රිකට් අල්ලගෙන මම සුදන වෙන්න ගියපු තවත් තක්කඩියෙක්...බොලාට අහුවෙයි මී හරක්....

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 20 วันที่ผ่านมา +7

      අනුර කුමාර රාජපක්ෂලා එක්ක නිදි වැදුනේ රොෂාන්ට කලින්

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 20 วันที่ผ่านมา +4

      @@ChalithaSuraj-hr6pm නිදි වැදිල බබ්බු හම්බවෙනකම් උන් හිටියෙ නෑ...යුද්දෙ ඉවරකරන්න හිටිය.වැඩේ ඉවරවීගෙන එනකොට මහින්දයගෙ ගේම් දැකල දික්කසාද උනා..මේ සක්කිලි එහෙමද?මහබැංකු කඩපු එකා ජනාධිපති කරල නන්නත්තාර වෙනකොට සුදන වෙන්න ගියා..😂

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 20 วันที่ผ่านมา +5

      @@user-po1xi6tr4q එහෙනම් මොකටද පම්කෝ යුද්ධේ කරනකො අයවැය පරාද කරන්න ඡන්දේ දුන්නේ. පෙලපාලි ගියේ?

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 20 วันที่ผ่านมา

      @@ChalithaSuraj-hr6pm අයවැය පරාද කරල චන්දෙ දුන්නෙ ඇයි කියන එකට උදාහරනෙ රාජපක්ශල මේ රටට කරපු කෙරිල්ලෙන් පේනවනෙ දැන්..නේ..අවසානෙ උතුරෙන් හමුදාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ මිනී එන එක නවත්තපු රාජපක්ශල ලංකාවෙ උන් රුසියාවෙයි යුක්‍රේනෙයි කුලී හමුදාවල මරාගෙන මැරෙන්න යන තත්වෙට පත් කලා..උන්ගෙ මිනීත් නෑ..අවසානෙ යුද්දෙ තියෙන කාලෙටත් වඩා අමාරු කාලයක් රාජපක්ශල හදල දුන්න....මිනිස්සුන්ට වස බෙහෙත් ගෙන්නවල විදින්න පුලුවන් කෙහෙලියල වගේ ඇමතිලත් හදල මේ රටේ දේශපාලන සංස්කෘතියත් විනාශ කලේ ඔය රාජපක්ශලම තමයි...එදා ජෙවිපෙ දැන ගත්ත මුන් තිරිසන්නුන්ටත් වඩා අන්ත බව...මේ තක්කඩි එදා පරාද කරන්න ජෙවිපෙ ගනිපු උත්සාහය මොනතරම් බුද්ධිමත් තීරනයක්ද කියල දැන් බත් කන උන්ට තේරෙනව..රාජපක්ශ ගූ කන උන්ටනම් තේරෙන එකක් නෑ

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 20 วันที่ผ่านมา +1

      @@user-po1xi6tr4q යුද්දේ කරන්නනම් සුනාමි හොරාකාපු රාජපක්ෂලාව ගේනාවේ එහෙනම් ඇයි අයිසෙ අයවැය පැරැද්දුවේ.

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 15 วันที่ผ่านมา +1

    රොශාන් හොදම දේශපාලකයෙක්. නමුත් ජනපතිවරනයට ඉදිරිපත් වීම අනුවන තීරනයක්.

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 17 วันที่ผ่านมา +1

    අපරාදේ මේ වෙලාවේ මාලිමාව එක්ක එකතු වෙන්න තිබ්බ මනුස්සයෙක්. ❤

  • @janithaperera6084
    @janithaperera6084 20 วันที่ผ่านมา +2

    දක්ෂයෙක් !

  • @tiroshangunawardana7423
    @tiroshangunawardana7423 13 วันที่ผ่านมา +1

    excellent

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 19 วันที่ผ่านมา +1

    මට. පේන. විදියට. මෙයා. හොද. කතා. රචකයෙක්. වගේ

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 20 วันที่ผ่านมา +1

    Congrats from Washington
    Ashoka Jayatunga.

  • @themathushs4311
    @themathushs4311 19 วันที่ผ่านมา +3

    මූ කඩේ ගිහිපු හැටි ඒ කාලෙ. දැන් බයිල කෙලිනව

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 17 วันที่ผ่านมา +1

      එහෙම බැලුවොත් jvp එකත් කඩේ ගියානේ..(අනුර කුමාර ඇතුලු ව)එහෙනම් දැනුත් බයිල කෙලිනව කියන්න පුලුවන් නෙ
      රටේ මිනිස්සූ ත් කොයි තරම් කඩේ ගියා ද..ඒ මිනිස්සූ නැතුව කාටවත් චන්දෙ දිනන්න පුලුවන් ද...
      මොලේ කල්පනා කරන්න...

  • @nilankasamarathunga9817
    @nilankasamarathunga9817 20 วันที่ผ่านมา +3

    අනේ මෙයා බබා රැපියල් 300 ක් වියදම් කරන්න දෙන්න කියපු පක්ෂය දන්නෙ නෑ. නාමල් කියන්න බයයි පිටිපස්සෙ දොරෙන් තාම කඩේ යනවා. හැබැයි මාලිමාවෙ නමයි ගානයි පක්ෂය ඔක්කොම දන්නවා කියන්නත් පුලුවන්

  • @rajapaksa1551
    @rajapaksa1551 20 วันที่ผ่านมา +10

    අපෝ පාර්ලිමේන්තු යන උන් ගෙන්නලා කරන්නෙ නම් බොරු වැඩක් . හැමදාම එකම තැටිය මුන් රට හදන්න දන්නේ නැ😂😂😂

  • @aseladewanarayana381
    @aseladewanarayana381 20 วันที่ผ่านมา +18

    මොන පිස්සුත්තෙක්වද බන් මේ ගෙනල්ලා තියෙන්නේ? මෙච්චර කල් මේකට ආපු මිනිස්සුන්ටයි, ඉස්සරහට එන්න ඉන්න මිනිස්සුන්ටයි අවනම්බුවක් මේ වගේ එකෙක් මේ වගේ තැනකට ගෙනාවම.

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 20 วันที่ผ่านมา +1

      Ne ne oi...me pennannema me rajabhiyoge usne...😂😂 Sanna kiyanne kmriyek😂😂

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 19 วันที่ผ่านมา +1

      oyata me wadasatahene haraya watahila ne. sanna dawas gaanak thisse post daanawa oonama janadipathi apekshakayekta me putuwa vivrthai kiyala enna kiyala. ena pudgalaya neme wadagath 'janadipathi apekshakayek' kiyana eka

    • @jayasena2024
      @jayasena2024 10 วันที่ผ่านมา

      Sannakeeyakhambaunada

  • @D.E.MO.N
    @D.E.MO.N 20 วันที่ผ่านมา +7

    සුදු උනාට වැඩක් නෑ සාගල තරම් සැප දෙන් නෑලු රනිල්ට..

  • @malindashervin
    @malindashervin 20 วันที่ผ่านมา +1

    Love the watch “Audemars Piguet Royal Oak Chronograph”

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 20 วันที่ผ่านมา +2

    රාජපක්ෂලා ගෙන කටු කාපු උන් තමයි දැන් උපාසකයෝ වෙන්න හදන්නෙ

  • @samantha196188
    @samantha196188 20 วันที่ผ่านมา +8

    මොහු ගැන පවු කියලා හිතුණා.රටට වැඩක් කල හැකි හොඳ ජවයක් ඇති කෙනෙක්. අපරාධෙ අර ජරා ගොඩවල් දෙක අතර හිරවෙලා මංමුලා වෙලා. ඒකත් ඒ ලැබණු ආරාධනා තමන්ට සුදුසු නැති ඒවා බව වටහා ගැනීමට හැකියාව මොහුට නැතිවීමේ දුර්වලකම නිසාය.

  • @user-kq2fq2nw6f
    @user-kq2fq2nw6f 10 วันที่ผ่านมา

    Godak sathutui sanna me program eka gana aththatama sathutui, mama dakapu Godak wadagath widiyata, awankawama katha karana wada karanna hoda kenek Mr.Roshan Rananigha,aththatama me wage kenek leadership eka gannama ona.

  • @channapriya9434
    @channapriya9434 19 วันที่ผ่านมา +1

    ස්වාධීන අපේක්ෂක යන්නෙන් ඛුද්ධියක් ඇති අයේක්

  • @iranganimanike5265
    @iranganimanike5265 19 วันที่ผ่านมา

    දැක්ම හරි සුබයි,,congratulations mr roshan🎉🎉🎉

  • @strangertlk
    @strangertlk 20 วันที่ผ่านมา +2

    කනගාටුවට කරුණ තාමත් ශම්මිලාගෙ cricket තාම දුවනවා..අරගලේට මග හැරුණ තැන්

  • @Vhhds136
    @Vhhds136 20 วันที่ผ่านมา +2

    මහා සිංහල පන්තිය සහ මහා ඉංග්‍රීසි පන්තිය සමග වැඩ සටහනක්, සක්විති සර් සමග එකක් , ලගදිම අවශ්‍ය යයි❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 15 วันที่ผ่านมา

    ගරු රොෂාන් රණසිංහ ඇමති තුමණි, ඔබ තුමාගෙ ඇඟේ හිරිගඩු පිපෙන්නෙ දෙවියන් වහන්සේ ඔබ සමග වගේම විශ්ව මාතාව පවා ඔබ තුමාට හිස නමනවා. ඒ වගේම යක්ෂ බලවේග ඔබ තුමාට බයයි ඔබ තුමා නිර්දෝෂි පුද්ගලයෙක් නිසා. අපිටත් හරි දුකයි අපේ රටට සිද්ධ වෙන දේවල් ගැන. මේ දූෂිත පාලක නඨේව අතුගාල දාන්න අපි උත්සාහ ගන්නවා. ඔබ තුමා මේ රටේ ජනාධිපති වුනොත් මේ රට හොඳ තත්වෙකට ගන්න පුලුවන් කියලා අපිට හොඳටම විශ්වාසයි. ඔබ තුමාට දීර්ඝායුෂ වේවා. දෙවි පිහිටයි.

  • @user-em9pw4zu1o
    @user-em9pw4zu1o 16 วันที่ผ่านมา +1

    Raa eli wenakam beelaa badu gagaha
    Edalaa
    Match dinanna pjluwanda?

  • @-GangsterParadise-
    @-GangsterParadise- 19 วันที่ผ่านมา

    What happened to him was very sad during his tenure as the sports minister.

  • @KuwenisFather
    @KuwenisFather 20 วันที่ผ่านมา +17

    බැසිල එක්ක නිදිවැදල,ශම්මි පුකේ ඇරල පන්නපු එකෙක්.😡😡

    • @ayers691
      @ayers691 20 วันที่ผ่านมา

      umbata sagala puke arinna kalin....puk lolla

  • @ChiranSilva
    @ChiranSilva 19 วันที่ผ่านมา

    Congratulations sir❤

  • @dild3732
    @dild3732 19 วันที่ผ่านมา +6

    කීයක් හරි ඇගේ ගැහුවොත් ඕනම ගොබ්බයෙක්ව ඉන්ටවියු කරන මේ වගේ තක්කඩියෝ හින්දා කවද හරි යූටියුබ් එකත් ලංකාවට තහනම් කරනවා..😅

  • @atampahura
    @atampahura 20 วันที่ผ่านมา +1

    අද තමයි මම මේක දැක්ක පළවෙනි දවස , උඹලටත් එහෙම හිතුනානං ...... කමෙන්ට් රිප්ලයි එකක් දාහල්ලා , ....... මං කියන්නේ මේකයි ....... මෙච්චර කාලෙකට ....... සන්නා ......... මැද්දෙං පනින්නේ නැතුව වැඩිම කාලයක් බලාගන ....... අහගන හිටියේ ........ මේ වීඩියෝ එකේ

  • @karuqatar8147
    @karuqatar8147 9 วันที่ผ่านมา

    මේ වගේ අවංක මිනිස්සු එකතැනකට එකතු උනොත් රට ගොඩගන්න පුලුවන් ඒකට ඉතින් රටේ ඉන්න පාට කන්නාඩි ගැලවෙන දවසක් ඒවා

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 4 วันที่ผ่านมา

    සනා චාමර සම්පත් එක්ක වැඩ සටහනක් කරන්නකෝ

  • @dild3732
    @dild3732 19 วันที่ผ่านมา +2

    ගූතයෝ දෙන්නෙක් එකම රූප රාමුවක😅

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 19 วันที่ผ่านมา

    සාගල රත්නායක කවුද. Cricket වලට ඇඟිලි ගහන්න ඔහුට තියෙන බලය කුමක්ද.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 20 วันที่ผ่านมา +2

    🎉 සුවපත් වේවා 🎉

  • @Krishanjaguar
    @Krishanjaguar 20 วันที่ผ่านมา +2

    සල්ලි වලට කහින සන්නා😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 20 วันที่ผ่านมา +6

    රොශාන් මහත්තයට චන්දය දෙන්න සලකුණ කුමක්ද..?? කිසිම ප්‍රසිද්ධියක් නෑනේ.. අපිට ඔබ තුමාට චන්දය දෙන්න ඕන.... යු ටියුබ් දාන්න..

    • @anushdonsampath448
      @anushdonsampath448 20 วันที่ผ่านมา

      ක්‍රිකට් පිත්ත.ඒ අතරේ 🧭 මාලිමාවත් තියෙනවා මතක තියා ගන්න.මොකද මොහුනුත් හැම දේකටම අත උස්සපු අය....

    • @tharakasenarath5824
      @tharakasenarath5824 19 วันที่ผ่านมา

      ක්‍රිකට් පිත්ත

  • @kaush7
    @kaush7 20 วันที่ผ่านมา +1

    kiyak gannawada eka apekshakayekgen sir

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 5 วันที่ผ่านมา

    රාසාන් හොද නිහතමානි අවන්ක මතදරන මිනිසෙක්

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 20 วันที่ผ่านมา

    Roshan you are great 👍

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 20 วันที่ผ่านมา +1

    අනුර කුමාර එක්ක program එකක් කරන්න

  • @janakapradeep3019
    @janakapradeep3019 20 วันที่ผ่านมา +1

    වැරදි තැනක ඉන්න චරිතයක්..

  • @oluthushari4840
    @oluthushari4840 วันที่ผ่านมา

    Oba thuma malimawata akathu wanna rata hadanna❤❤❤

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt 20 วันที่ผ่านมา +2

    Aya polonnaruwen manthree kamawath lebenne ne..

  • @MrCarnage24
    @MrCarnage24 10 วันที่ผ่านมา +1

    මිනිහා මොනවා නැතත් පොලොන්නරැවෙ එවුන්ට දෙයක් කරා එ් පැත්තෙ පාරවල් හැදුවා ලමයිට පොත්දුන්නා වහල කැච්ච ගෙවල් වලට සිට් දුන්නා රස්සා දුන්නා මටත් පොත් පැන්සල් හම්බුනා අපෙ අම්මාට රස්සාවක් දුන්නා එ්කෙන් දැන් අපෙ ගෙදර අය කලා අැදලා ඉන්නවා

  • @tharindushanaka9922
    @tharindushanaka9922 16 วันที่ผ่านมา +1

    රොශාන් ඔයාට ජනාධිපති වෙන්න පුළුවන් 2300යෙ වගේ..හිමින් යං..😅😅

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 วันที่ผ่านมา

    Suitable for member of parliament
    Not suitable for presidential candidate

  • @niroshan1536
    @niroshan1536 11 วันที่ผ่านมา

    Ape sir🙏
    Shammila wage horu nathi karalama dnna oni
    Hoda vadak🙏

  • @chamindamadagama4830
    @chamindamadagama4830 14 วันที่ผ่านมา

    රොෂාන් chapter ....begin next 10 years

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 20 วันที่ผ่านมา +1

    1:28:29 හොඳම තැන මැතිවරණ වියදම...!!! කාගේ කාගෙත් සෙල්ලම එළි වෙන්නේ එතන!!!!

  • @Wikums1
    @Wikums1 20 วันที่ผ่านมา +1

    මජර දේශපාලනයෙ සැබෑව

  • @sltech9403
    @sltech9403 20 วันที่ผ่านมา +2

    බට් රොෂාන්😂😂😂😂

  • @user-yn7tr1nf4u
    @user-yn7tr1nf4u ชั่วโมงที่ผ่านมา

    මේ බල්ලව එලෙවලා මදි. මම එහෙම නම් දන්නවා පිස්සු බල්ලන්ට කරන වැඩේ.

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 19 วันที่ผ่านมา +7

    අම්මෝ උබ සුදනා.... 😂😂😂 වැදගත් දෙයක් කරපන්.. සන්නා සුන් නොවී..ගෝතයා

  • @rohanchandana1619
    @rohanchandana1619 13 วันที่ผ่านมา

    12:48 බර නෙවේ හොර මිනීමරු 😂😂

  • @tharinduravithchandra
    @tharinduravithchandra 21 วันที่ผ่านมา +2

    😂

  • @dild3732
    @dild3732 19 วันที่ผ่านมา +1

    ගානක් අරගෙන රොෂාන් රණසිංහව පුම්බන්න කරපු interview එකක් කියලා හොඳටම පේනවා ප්‍රශ්න අහන විදිහෙන්ම ...අත්දැකීම් සන්නස්ගලයා ලේන්සුවක් එලා ගනින් ඔයිට නම්බුයි.
    😊😅

  • @wikramaliyanage762
    @wikramaliyanage762 18 วันที่ผ่านมา

    ඵන්න ඵන්න පෙල ගැහෙන්න. ජනතාව දිනවීමට ඵන්න. නාගානන්ද ජනරජ ව්‍යවස්ථාව බල ගන්වමු.ලලිත්ද සිල්වාට ඡන්දය දෙන්න. 34 ඉදිරියේ කතිරය ගසන්න.

  • @MalithaRandika-yf7tg
    @MalithaRandika-yf7tg 3 วันที่ผ่านมา +1

    🏏🗳

  • @nature2941
    @nature2941 20 วันที่ผ่านมา +2

    රාජපක්ෂ රාජපක්ෂ ...හැම එකාම තලන මුව හම