HND සහ NVQ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සුභ ආරංචියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #lka #news1st #VCO
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 126

  • @tharushirandika5301
    @tharushirandika5301 5 หลายเดือนก่อน +44

    අවුරුදු 3 ක් තමා higher national diploma එක තියෙන්නෙ ඒත් private campus එකකින් අවුරුදු 3න් degree එකම ඉවරයි අද වෙද්දි ලංකාවේ degree ජොබ් විතරයි තියෙන්නෙ

  • @Skrmhd-z7u
    @Skrmhd-z7u 5 หลายเดือนก่อน +21

    ගිය අවුරුද්දේ A/l exam කාලෙ කරන්ට් කපද්දි පණ්ඩිත කතාවක් කිව්ව වගේ මතකයි

  • @kasufransy5841
    @kasufransy5841 4 หลายเดือนก่อน +27

    අපි ඉල්ලන්නේ කලින් තිබුනා වගේම SLIATE HND අයට Teaching දෙන්න.එච්චරයි.2009 ඉදලා 2014 එනකං Teaching හැමෝටම දුන්නානම් ඇයි අපිට විතරක් එක එක නීති ගේන්නේ.දැනට HND කරලා Teaching කරන අයත් කලේ එකම subjects අපිත් ඒවම තමයි කලේ.vacancies fill කරන්න නෑ නෑ ගාන් නැතිව ඉගන ගත්ත අපිව අරන් fill කරන්න තටමන්නේ ඇයි මෙච්චර ඒකයි ප්‍රශ්නේ

    • @imaliudayangani9718
      @imaliudayangani9718 หลายเดือนก่อน

      HND english ek krpu aytath dunne nedd 😢

  • @user-if4ok5lp2s
    @user-if4ok5lp2s 4 หลายเดือนก่อน +30

    අපේ එකේ අඩු වයසෙන්ම ගියේ මම.දැන් මටත් 27ක්.අනිත් අක්කලා අයියලා ගැන හිතන්න.එයාලට teaching හම්බුනත් දැන් මුන් වයසයි කියලා කපලා දායි.මේවට යන්න එපා මමනම් කියන්නේ.දුක් මහන්සි වෙලා ඉගන ගෙන මිනිස්සුන්ගෙනුත් කතා අහනවා අපි.යන්න ඉන්න ලමයි hnde නම් කරන්න එපා.private campus යන්න campus යන්න බැරිනම්.ඔයාලව සමාජෙන් හරි පිලිගන්නවා.😢

    • @SpendYourDayHappily
      @SpendYourDayHappily 4 หลายเดือนก่อน +1

      Anthimta top up degree ekta 10laks ynwa😢

    • @KavindyaHarshamali
      @KavindyaHarshamali 3 หลายเดือนก่อน +1

      Hnde kalama job nadda

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      Ahannako halo HNDE ekak karama කොච්චර kal karanna oneda job ekak gannaa kiyannakoo plzzzzzz

    • @fathimasamla3644
      @fathimasamla3644 25 วันที่ผ่านมา +1

      Hnd English krama job nadda?

  • @ChathuraGayanWeerasekara
    @ChathuraGayanWeerasekara 4 หลายเดือนก่อน +13

    රජයේ විශ්ව විද්‍යාල සහ රජයේ විශ්ව විද්‍යාල බාහිර උපාධි හා විදේශීය විශ්ව විද්‍යාල උපාධී වල ගුණාත්මකභාවය එකසාමාන රජයේ සහ පිටරට පිළිගැනීමක් කර එය UGC මගින් නියාමනය කර දුප්පත් දරැවන්ට ඉහළ දක්ෂතාවය මත රජයේ නිදහස් අධ්‍යාපනය යටතේ අවස්ථාව ලබා දෙමින් අනෙකුත් සිසුන්ට මුදල් ගෙවා ඒ හා සමාන ලෝකයට ගැලපෙන උපාධියක් ලබා දී කාටවත් අසාධාරණයක් නොකර සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කල යුතුය.

  • @prasadinigamlath2810
    @prasadinigamlath2810 5 หลายเดือนก่อน +27

    2015,2016,2017 අයට මොකද්ද වෙන්නේ.. level 7 තමා Degree ක් වෙන්නේ… මෙයාලා මේ කියන level 6 කතාව මොකද්ද.. HNDA Degree equals එක අයින් කරලා කෙලින්ම Degree එකක් විදිහට දීලා.. SLIATE එක උපාධි ප්‍රධාන ආයතනයක් කලා නම් හරිනේ.. විකාරයක් කියවන් නැතුව.. එක අතකට මේ සේරම ජන්ද පොරොන්දු

    • @mohamedusman1896
      @mohamedusman1896 4 หลายเดือนก่อน +1

      @prasad true

    • @manojbandara8104
      @manojbandara8104 4 หลายเดือนก่อน +1

      ඒකනෙ HNDA එක degree එක කරානම් හරිනෙ

  • @natural7307
    @natural7307 20 วันที่ผ่านมา +1

    ස්තුති වන්ත වෙනව යහපත් තීරණ වලට. විෂයක් ඉගෙනගෙන එළියට එනවට වඩා ලෝකෙට විවෘතවීම වැදගත්

  • @Amazing_SriLanka_2024
    @Amazing_SriLanka_2024 5 หลายเดือนก่อน +6

    Good idea. Must implement this 🙏

  • @Ris_901
    @Ris_901 5 หลายเดือนก่อน +5

    Respect ❤

  • @SKCIRCLE327
    @SKCIRCLE327 4 หลายเดือนก่อน +5

    උපාධීධාරින් ගුරු විභාග ලියලා ගෙවල් වල ඒ පිළිබදවද සාකච්ඡා කර ගුරු පුරප්පාඩු සදහා යොමු කරන්න.

  • @kasufransy5841
    @kasufransy5841 4 หลายเดือนก่อน +14

    ගියේ 23න් දැං 30.අපරාදේ අප්පා කාලේ.teaching නොදෙන බවක් කවුරු හරිම අපිව දැනුවත් කලානම් කීයටවත් ඕකේ මෙච්චර වයස යනකං බලාගන ඉන් නෑ.degree එකක් කරනවානේ.හරිම අසාධාරණයි.vacancies fill කරන්න විදියක් නෑ කිය කිය විශ්‍රාම ගිය ගුරුවරු සේවයට වාර්ථා කරන්න හදනවා.අපි government school වල teacher training ගිහින් teaching subjects ඉගනගෙන micro teaching කරලා අන්තිමට අපි ගෙවල්වල.මොකක්ද මේකේ තේරුම.හරිම අසාධාරණයි මේ දෙන තීන්දු.එක වෙලාවක HND NVQ Level 6 කියනවා වෙලාවකට නෑ කියනවා.කෙළින් තීරණයක්වත් ගන්න බැරි මිනිස්සු පාර්ලිමේන්තුවල ඉද්දි අපි ගැන කවර කතාද?

    • @user-fz8ue5tc1t
      @user-fz8ue5tc1t 4 หลายเดือนก่อน

      අක්කේ මේ මොකක්ද ඔයා කරේ

    • @kasufransy5841
      @kasufransy5841 4 หลายเดือนก่อน

      @@user-fz8ue5tc1t English එක

    • @user-xx3ye2st4b
      @user-xx3ye2st4b 3 หลายเดือนก่อน

      Hnd hoda nedd

    • @kasufransy5841
      @kasufransy5841 3 หลายเดือนก่อน

      @@user-xx3ye2st4b අනික් ඒවනම් මං දන් නෑ English එක කරන්න එපා අනාගතයක් නෑ.මහ පුදුම ආණ්ඩුනේ මේවා.කාලය අපරාදේ.ඔය වගක් දන්නවානම් කෙලින්ම degree එකක් කරනවානේ.English කෝස් එකක් කරන්න ඕනනම් අවුරුදු ගනන් ඕකේ තපිනවයෑ

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Ane ahannako halo HNDE karanna kocgchara kalayak giyada plz rply math karanna baluwe . Adahasak dennako godak pin oyata

  • @user-ms9ec3hd7l
    @user-ms9ec3hd7l 4 หลายเดือนก่อน +4

    තමුසෙලා හැමදාම ආවේ අධ්‍යාපනයේ අරක කරන්නම් මේක කරන්නම් කියලා අද අපිට උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවෙදයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙනවා තවම අපට ජෛව පද්ධති තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා ගුරුවරයෙක්වත් පාසලේ නොමැත

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 4 หลายเดือนก่อน +5

    Good decision. hurry up.
    2015 කණ්ඩායම ගත්තේ උපාධිය දක්වා කරන බවට දන්වලා. ඒක රෙකෝර්ඩ් බුක් එකෙත් සටහන් වෙලා තියෙනවා. මුලින් කන්ඩායම් සදහා උපාධිය ( Top up ) පොරොන්දු වු පරිදි පටන්ගන්නේ කවද්ද. ඒ අයට තාම HND (NVQ 6 ) එක විතරයි තියෙන්නේ.
    අනෙකුත් University වල අවුරුදු 3 1/2 General degree එක හම්බෙනවා.
    HND ( NVQ 6 ) ළමයින්ට තාම හරි හමන් රස්සාවක් රජයෙන් දීල නෑ ඒව ගැන අවධානයක් දෙන්නෙ නැද්ද?
    රැකියා අවස්තා ඇතිකරන්නැද්ද

  • @sdulanjan
    @sdulanjan 5 หลายเดือนก่อน +15

    කරන එකක් ඉක්මනින් කළොත් හොදයි.අනිත් ඒක කරපු සමහර අයට ජොබ් නැහැ..

  • @Yasith-dy5hw
    @Yasith-dy5hw 5 หลายเดือนก่อน +23

    😊 මේවගේ දේවල් කතා කරපං බං❤ ඡන්දේ නම් දෙන්නේ නෑ ඔබට ඒත් ආදරෙයි❤

  • @rasanganilakshika1968
    @rasanganilakshika1968 4 หลายเดือนก่อน

    Thankx

  • @Madhu-hs6vc
    @Madhu-hs6vc 4 หลายเดือนก่อน +5

    කරගත්ත අයට රස්සාවල් දුන්නනම් වටිනවා . දැන් අව්රුදු කීයක් ගෙදර ද ළමයි 😢

  • @ceylonmek2053
    @ceylonmek2053 5 หลายเดือนก่อน +1

    Tnx

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 5 หลายเดือนก่อน +1

    Good Point...
    Must implement this as Degree.

  • @SithumDilshan-lx7rv
    @SithumDilshan-lx7rv 5 หลายเดือนก่อน +1

    Good idea

  • @Madhu-hs6vc
    @Madhu-hs6vc 4 หลายเดือนก่อน +6

    සල්ලි නැතෝ අය degree කරන්න .අනේ දැන්වත් කරගත්ත hnd batch වලට රස්සා දෙන්න.

  • @srilankanyouth8667
    @srilankanyouth8667 5 หลายเดือนก่อน +41

    HND කරලා digree නැතුව රස්සවත් නැතුව පුක උඩ තියං ඉන්න එසුවුන් මේ කොනට

    • @NilakshiRuwanthika
      @NilakshiRuwanthika 5 หลายเดือนก่อน +4

      එහෙම aya innawada 😢

    • @srilankanyouth8667
      @srilankanyouth8667 5 หลายเดือนก่อน +16

      @@NilakshiRuwanthika Government HND එකේ ලොකු valid එකක් නෑ. ගොඩක් හොඳට a/l කරලා කැම්පස් යන්න result මදි උන අය තමයි SLIATE / ATI වල HND කර කර දුක් විඳින්නේ. හැබැයි Private campus වල සමහර HND තියනවා UK recognized අවුරුද්දෙන් ඉවරයි. දෙගොල්ලොම අන්තිමට Digree කරන්නේ Private. හැබැයි government කරපු කට්ටිය අවුරුදු දෙකක් විඳවලා බාගෙට මැරිලා.

    • @tharushirandika5301
      @tharushirandika5301 5 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත මාත් තෙරුනා ඔකට ටික කාලයක් ගියා කාලෙ කනවා විතරයි private එකකින් අවුරුද්දෙන් ඉවරයි

    • @NilakshiRuwanthika
      @NilakshiRuwanthika 5 หลายเดือนก่อน

      @@tharushirandika5301 Esoft ekada privet eka

    • @Shashi7159
      @Shashi7159 5 หลายเดือนก่อน +11

      HND කරල state uni එක්ක අවුරුදු 3 ආයෙ ඩිග්‍රි එක කරන්න ඕනි.ඒත් HND complete කරල ආයෙ ugc සහිත privet uni එක්ක topup එක අවුරුද්දෙන් කරල degree එක complete කරල ජොබ් එක්කට ගියා

  • @rms7951
    @rms7951 4 หลายเดือนก่อน +6

    Student Loan එක ඉක්මනට දෙන්නේ නැද්ද

  • @tricscom5158
    @tricscom5158 4 หลายเดือนก่อน

    Respect sir

  • @asirisarajith3685
    @asirisarajith3685 4 หลายเดือนก่อน +3

    මේක පැහැදිලි ප්‍රශ්නයක්.. මම first batch eke kenek. මුල් batch eke HND එක වෙනම දුන්න.. NVQ Certificate එක වෙනම දුන්න. දැන් ගියාම කියනවා NVQ කියන්නෙත් ඒකමලු. එතකොට ඇයි first batch එකට HND කියල වෙනම Certificate එකක් දුන්නෙ...???

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 5 หลายเดือนก่อน +18

    Accountancy ගැනත් කතා කරන්නකො .
    දැනට Top Up නැතුව ඒකට Degree මට්ටම දෙන්න පුලුවන්..
    ආයේ අලුතින් ගෙනියන්න දෙයක් නෑ නේව

  • @malkiwelagedara7577
    @malkiwelagedara7577 5 หลายเดือนก่อน +5

    HNDA karana ayata final year ekedi research ekk krnnth thiyenwa. Ape internship training period eka 1 year ethkota syllabus okkoma campus ewamai ithim ai apita degree eka denne nththe degree ekata thiyena okkoma qualifications okkoma HNDA walata thiyenwa.

    • @Tharushi976
      @Tharushi976 4 หลายเดือนก่อน

      😢

    • @thushanthikoralage489
      @thushanthikoralage489 4 หลายเดือนก่อน +1

      ඔව්. මේ course එක අවුරුදු 4 ක එකක්.කිසි කෙනෙක් මේ ගැන අවදානය යොමු කරන්නෙ නැහැ . මෙයට බදවා ගන්නෙත් z අගය මත.

  • @tharukadilshan9581
    @tharukadilshan9581 4 หลายเดือนก่อน +3

    Top up එක දීපල්ල

  • @manojbandara8104
    @manojbandara8104 4 หลายเดือนก่อน +4

    HNDA එක දැනටත් degrees equal නෙවෙයි ඒක හරිනම් degree එකම තමා ඒක පට්ට standard course එක ඒක degree level මට්ට්මෙම තියන් හො top up කරන් අනික් HND courses වැඩි දියුනු කරල එවගෙ level මට්ට්මත් වැඩි කරන්න

    • @dinushihansika548
      @dinushihansika548 4 หลายเดือนก่อน

      Ow...eka aththa...mage husband HNDA ...dan eya japan wala masters degree karanawa....

    • @lankanalways9968
      @lankanalways9968 3 หลายเดือนก่อน

      Danne nathi nisa ahnne.. Ai e HNDA 1ka withrak degree equal wenne.. HND in IT HND in English degree equal nadda..

    • @dinushihansika548
      @dinushihansika548 3 หลายเดือนก่อน +1

      @@lankanalways9968 HNDA 4 years tiyanawa...anik ewa 2years mama danna thramin...HNDA credit 128 tiyanawa 4years walata mata mathaka widihata

  • @DelmaSrilanka
    @DelmaSrilanka 3 หลายเดือนก่อน +1

    SLIATE එකේ කවදත් පරිපාලනේ මේ වගේ තමයි...කොහොමත් ටීචින් දෙන්නේ නෑ කියන්නේ දැන් ඕකට ලමයි එන්නේත් නෑ.වැඩක් නෑනේ ඉතිං ගිහිං.කාලේ කනවා විතරයි.ප්‍රයිවට් කරගන්න එක තමයි දැන් හොඳම දේ.

  • @anularathnayaka4293
    @anularathnayaka4293 2 หลายเดือนก่อน +1

    thanks e decision ekt

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 4 หลายเดือนก่อน +3

    සහතික කන්ටද සහතික තිබ්බට වැඩක් නෑ 🤣🤣🤣🤣

  • @champjanlyn8740
    @champjanlyn8740 5 หลายเดือนก่อน +4

    කතා විතරයි.රාජ්‍ය ආයතන වල Vocational training courses හුඟක් ප්‍රමාදයි. NVQ 6 ,7 courses කොහෙද කෙරෙන්නෙ. චන්දෙට ඔක්කොම බොරු තමයි. පාසැල් ලමුන්ටත් දෙනවා කියන කෑම කොච්චර කාලෙකටද දන්නෙ නෑ. ටික කාලෙකින් සල්ලි නෑ කියලා නවතිනවා. තාවකාලික චූන් එකක් දෙන්නෙ.

    • @kyler8022
      @kyler8022 4 หลายเดือนก่อน

      University colleges wala denawa

  • @playparadise2298
    @playparadise2298 4 หลายเดือนก่อน +1

    Sri Lanka college of Technology ආයතනය තුලත් HND එකට NVQ 6 දෙන්නෙ.ගැසට් එකේ තියෙන්නේ HND (NVQ6) කියලා

  • @dakshinaliyanaarachchi6564
    @dakshinaliyanaarachchi6564 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hassuazee4074
    @hassuazee4074 4 หลายเดือนก่อน

    It should be implemented right now.. not for the students to come..

  • @dinithidissanayaka5773
    @dinithidissanayaka5773 28 วันที่ผ่านมา

    ක්‍රියාත්මක කළොත් ලොකු දෙයක්😅

  • @CPWorlds2020
    @CPWorlds2020 5 หลายเดือนก่อน

  • @nimankakumari7741
    @nimankakumari7741 5 หลายเดือนก่อน +3

    Onn ohom hitpn ❤

  • @ImashaPiumanthi
    @ImashaPiumanthi 4 หลายเดือนก่อน +2

    Koo apita denawa kiyapu home science teaching job.anthimata wena subject krapu ewnta dunna.

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 5 หลายเดือนก่อน +3

    Jobs ehema hadanna adahasak nedda😁

  • @kavindisamindhya4622
    @kavindisamindhya4622 4 หลายเดือนก่อน +1

    HND course eka 2021 karala iwara kare,ethakota apitath ehema NVQ level cerificate ekak ganna labeida

  • @rasangika6202
    @rasangika6202 4 หลายเดือนก่อน

    මේවා ඉතින් හැම චන්ද කාලෙම කියන කතා තමා 😂

  • @rathnayakaprebahath8636
    @rathnayakaprebahath8636 2 หลายเดือนก่อน +1

    Hndit ,it nvq5
    Eka karanaekada hoda

  • @user-nb6gb2gc9k
    @user-nb6gb2gc9k 4 หลายเดือนก่อน

    😮

  • @Roshel884
    @Roshel884 4 หลายเดือนก่อน +2

    Jathika pasal 1000 k ati krnw kiuw dan ko eka, madya sandarshana. Do ayata teaching exam tiyala teaching denw kiuwa, ekata application call kla dan ko eka, 😂😂 kalen kaleta eka eka tana kiyna short stories

  • @avishkawijethunga1816
    @avishkawijethunga1816 4 หลายเดือนก่อน +1

    එලෙවල් සමාන කරන්නෙ කොහොමද මෙහෙම. NVQ course එකෙදි 06 months study + training ගියාට පස්සෙ තමා හම්බවෙන්නෙ certificate එක, A/L වලට විතරක් certificate දෙන්නෙ කොහොමද ඒම ? එහෙනම් එලෙවල් කරල ඉස්කොලෙන් එලියට එන හැම ලමෙක්ටම NVQ 4 සහතිකය දෙන්න ඔන

    • @hirushasenadhira4785
      @hirushasenadhira4785 4 หลายเดือนก่อน +1

      ලංකාවේ ඇතුලේ හෙන ලොකු දෙයක් කරගෙන දැගලුවට එංගලන්තෙවත් A/L වලට මිනිස්සු මැරෙන් නෑ ඔය තරම්. ලංකාවේ තියෙන ගොං පාට් නිසයි A/L ලොකු දෙයක් වෙලා තියෙන්නේ.

  • @user-if3ig6ic1d
    @user-if3ig6ic1d 4 หลายเดือนก่อน

    කියපු දේවල් නම් ගොඩාආආආආයි. කරපු මගුලක් නම් නෑ

  • @chanuraweerasinghe5610
    @chanuraweerasinghe5610 4 หลายเดือนก่อน

    HNDC අපි කලේ අවුරැදු 4ක්
    ඒත් degree equals විතරයි 😢

  • @keshamhasega4495
    @keshamhasega4495 3 หลายเดือนก่อน

    Forign university wala HND 2 year degree 3 year ,special /honers 4 year

  • @sahaniamantha5479
    @sahaniamantha5479 5 หลายเดือนก่อน +3

    Meka hema election ekakma lagata ena kale boruwata wachana walata witharak siimaa wena kathawak witharai . 😅

  • @remixgeneration9916
    @remixgeneration9916 4 หลายเดือนก่อน +2

    ජොබ් දියල්ලා

  • @sajaniprarthana5190
    @sajaniprarthana5190 5 หลายเดือนก่อน

    2015 සහ 2017 batch වලට විතරයි HND certificate එක දුන්නේ. 2016ට දුන්නේ නෑ.

    • @Madhu-hs6vc
      @Madhu-hs6vc 4 หลายเดือนก่อน

      ඒ මොකක්ද

  • @yashgunathilake9242
    @yashgunathilake9242 4 หลายเดือนก่อน

    😂😂 චන්දේ ලන් වෙද්දී තමා ඔක්කොම

  • @ceylonmek2053
    @ceylonmek2053 4 หลายเดือนก่อน

    Thaama Dunne ne bn

  • @Mr.Randew
    @Mr.Randew 2 หลายเดือนก่อน

    Degree ekak gaththama henam degree ekayi nvq 7 ekayi dekama denna epa

  • @user-xx3ye2st4b
    @user-xx3ye2st4b 3 หลายเดือนก่อน +1

    HNDA hoda nedda karanna

  • @sumudusevwandi9201
    @sumudusevwandi9201 5 หลายเดือนก่อน

    Mso open exam eka thiyanna puluwannam loku deyak.

  • @mycookingstyle1992
    @mycookingstyle1992 5 หลายเดือนก่อน +2

    mata igana ganda aasai. podi kale idhan. salli thamai neththe

  • @remixgeneration9916
    @remixgeneration9916 4 หลายเดือนก่อน

    HND උන්ට ජොබ් දුන්නෙ නැත්නම්, හෙන් ගහනව

  • @kavindisamindhya4622
    @kavindisamindhya4622 หลายเดือนก่อน

    Sliate english diploma eka karapu api hamotama teaching denawada

  • @diluniishanthika824
    @diluniishanthika824 5 หลายเดือนก่อน

    Kiyana ewwa karnam hodai goiiiooooo. Mkd oya සුරංගනා katha ahala apat dn epawela tynn

  • @k.a.s.madushan
    @k.a.s.madushan 4 หลายเดือนก่อน

    kiyanwa witharai, mewa karanne nehene

  • @d2d860
    @d2d860 4 หลายเดือนก่อน

    Ehnn dntamath degree syllabus igen gnn NDT / IET ayatath nvq level 7 denn

  • @ghostm-c8c
    @ghostm-c8c 3 หลายเดือนก่อน +1

    Huththe hnd owa kale kamak kalanni hathha

  • @Chathu1234rathnayaka
    @Chathu1234rathnayaka 5 หลายเดือนก่อน

    Nursing college ai degree krnnr ntte

    • @AdhyaKulasinghe
      @AdhyaKulasinghe 4 หลายเดือนก่อน

      Doctorsl kamathi na neda

  • @remixgeneration9916
    @remixgeneration9916 4 หลายเดือนก่อน +1

    සජිත් ට චන්දෙ දෙමු නේ.. මේ ආණ්ඩුව ජොබ් දෙන්නෑ

    • @user-zi3pl3cz3e
      @user-zi3pl3cz3e 4 หลายเดือนก่อน

      මොකා ආවත් ශුවර් තියන්න බෑ බන්,අනේ මන්දා

    • @axayPzea-qm8sv
      @axayPzea-qm8sv 4 หลายเดือนก่อน

      No 🖓🖓🖓

  • @nadhijanibridal8764
    @nadhijanibridal8764 5 หลายเดือนก่อน +3

    University ya mudunga appo

    • @Ris_901
      @Ris_901 5 หลายเดือนก่อน

      🥱🥱

    • @Ris_901
      @Ris_901 5 หลายเดือนก่อน

      University kedakama padra pulahlda paadu ongala pona akalku oru podum welangadu 💩 so sad abou u

    • @tonynency1616
      @tonynency1616 5 หลายเดือนก่อน

      😂

  • @PamodDhananjaya
    @PamodDhananjaya 5 หลายเดือนก่อน +13

    ඔය සේරම ටම කලින් රජයේ කැම්පස් ටිකට තැන හැදුවන්ම් හරි කැම්පස් ගින් ඉගෙන ගෙන උපාධිය අරන් එලියට එනකොට බාහිර උපාධි අය එක්ක තමා රස්සාවක් හොයන්න ඔනි මුලින්ම රජයේ කැම්පස් ලමයිට රස්සා දිලා ඊට පස්සෙ පුරප් පාඩු වලට බාහිර උපාධි අයව ගන්න . විබාග පාස් ව්‍ර්ලා රජයේ කැම්පස් එකට ගින් අන්තිමට වැඩක් නෑ නෙ ඔක නිසා ... අනි ක දැන් කවුරුත් AL karanne nh . ප්‍රයිවට් කැම්පස් යන්නෙ ඒකෙන්ම පේනවා රජයේ කැම්පස් වලට තින තැන ... පොඩ්ඩක් හිතන්න ..මේවා

    • @Ris_901
      @Ris_901 5 หลายเดือนก่อน

      Karana deyak karanna ida dela yanwada 🤬

    • @thamindu_perera
      @thamindu_perera 5 หลายเดือนก่อน +10

      Private Uni ද Government Uni ද අදාල නෑ Skill එක හොඳටම තියෙන එකාටයි Job දෙන්නේ. Degree is a Degree Brother එකෙ වෙනසක් නැත.

    • @PamodDhananjaya
      @PamodDhananjaya 5 หลายเดือนก่อน +6

      @@thamindu_perera මැරීගෙන පාඩම් කරලා රජයේ campus එකට යන එක degree ganna eka මහ බොරු වැඩක්නෙ ... බාහිර , ප්‍රයිවට් කරාන්ම් හරිනේ ..... අනික මේ sss තියාගෙන ප්‍රයිවට් කරන්නෙ හැබැයි ප්‍රයිවට් යන හැම එකාටම ජොබ් එක හම්බෙනව හැකියාව මත නෙවෙයි ඔකේදි හම්බෙන්නෙ ... සල්ලි දිලා degree කරනවා ඒ කැම්පස් එකෙන්ම ජොබ් වලට දානවා හැකියාව ක් නොහැකියාව බන්නෙ නෑ .... ඉස්සර හට කොමත් රජයේ කැම්පස් නැතිවෙයි බොහෝ දුරට කැම්පස් යන්න රිසාල්ට් තියාගෙනත් යන්නෙ නැති අය සෑහෙන ඉන්න ව .

    • @shashinift0186
      @shashinift0186 5 หลายเดือนก่อน +10

      Ethakota government university ynna Z score madi una aya kawadawth gwithe goda dagnna honda nadda eyala ynna oni garment da oylta thena deela. Kauruth job gnne thamnge skill nisa nathuwa kakul deka gawata katawath job genth denne ne

    • @PamodDhananjaya
      @PamodDhananjaya 5 หลายเดือนก่อน

      @@shashinift0186 එකනේ ප්‍රයිවට් එව්ව වැඩි 😂. . ම්න් කියන්නෙ z හදාගෙන කැම්පස් ගින් degree කරලා නිකන් බාහිර එවා කරලා එන උන් ගානට වැටෙන එක ගැන ... නැත්නම් මොකටද රජයේ කැම්පස් තියෙන්නෙ AL තින්නෙ මොකටද ... කොමත් රජයේ කැම්පස් ටිකට ගන්නෙත් ලමයි න්ගෙන් බාගෙකටත් අඩුවෙන් ඉතුරු සේරම බාහිර නෙ කරන්නෙ ... කැම්පස් යන එ පොඩි ටිකට රස්සා දිලා මදි ටික බාහිර අය ගන්න ඔනි .. නැතුව දෙගොල්ලොම එකට දාලා තරගවිබග තියන එකනෙ දැන් කරන්නෙ . ඊට හොදයි රජයේ කැම්පස් ටික අයින් කරලා දැම්මන්ම් කිසි තේරුමක් නෑ නෙ .. කැම්පස් වල ඉන්න පොඩි පිරිසට රස්සාවක් දෙන්න බැරින්ම් වැඩක් තියෙනවද අවුරුදු 25 එකෙ ඉදලා ..

  • @beatduck6243
    @beatduck6243 4 หลายเดือนก่อน

    😅