එදා රටක් බේරගන්න නායකත්වය දුන් මිනිහෙක්ගේ අද තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #sf #sarath #fonseka #news #sjb #npp #namal #army #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 555

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 20 วันที่ผ่านมา +171

    හොඳම දේ තමයි ඔබ තුමා දේශපාලනයෙන් සමුගන්න එක තියෙන ගරුත්වය රැකගෙන

    • @a.r5510
      @a.r5510 18 วันที่ผ่านมา +1

      👍

  • @chandunarachchi9762
    @chandunarachchi9762 20 วันที่ผ่านมา +79

    ඒ ගෞරවය තියාගෙන හිටියා නං අදත් වටිනව

    • @shanthidhammika8978
      @shanthidhammika8978 20 วันที่ผ่านมา +1

      රනිල් ගෙනාපු හැම කෙනාම දේශපාලන අනාථයන් වෙනවා.🤦‍♀️

  • @user-wr7hd7yo9y
    @user-wr7hd7yo9y 20 วันที่ผ่านมา +62

    ඕක සංවිධානය කරපු එවුන්ටවත් බැරි උනාද ඔය පුටුවල ඉඳගන්න

    • @nilukashamali7187
      @nilukashamali7187 18 วันที่ผ่านมา +1

      හ්ම්

    • @warsil3735
      @warsil3735 10 วันที่ผ่านมา

      Ranil.stage gala denn, sajiyata burabna😂

  • @disanayaka4048
    @disanayaka4048 20 วันที่ผ่านมา +58

    ඔබ තුමාට රට‍ බේරා දුන්නාට තුති ඔය දේශපාලනයට සමු දෙන්න ❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 20 วันที่ผ่านมา +74

    එදා 3% උනත් මාලිමාව මේවාගේ පිචං උනේ නැහැ සරත් පොන්සේකා මගේ ගෞරවය දැනුත් තියෙනවා එහෙම ව්ම කනගාටුයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 20 วันที่ผ่านมา +15

    පව් කියල හිතෙනවා.ඔබතුමාගෙ තැන තියාගෙන ඉන්න සර් ඔබට අපේ ගෙෘරවය ....🧭 ජය🎉❤🌹

  • @samansaman2520
    @samansaman2520 18 วันที่ผ่านมา +36

    එක එකාට පුක දී ලා බස් පුරවලා රට කන්න උඩගෙඩි දෙන පකේ ජනතාව ට වඩා ඒ වගේ එක පරයෙක් වත් නැති මේ රැස්වීම උතුම් ❤

  • @pradeepfdo1753
    @pradeepfdo1753 18 วันที่ผ่านมา +9

    ඔබ තුමාගේ නිල ඇදුමෙ ගව්රවය තියාන දේශපාලනයෙන් අයින් වෙන්න.❤❤❤

  • @udayashantha6804
    @udayashantha6804 20 วันที่ผ่านมา +70

    අනේ ලොක්කා පීල්ඩ් මාර්‍ෂල් තනතුරේ නම්බුව කන්නෙ නැතුව ගෙදරට වෙලා පත්තරයක් පොතක් කියවගෙන අවසාන කාලේ ඉන්න මෙහෙම චාටර් නොවී විලිලැජ්ජයි කුජීතයි

    • @spartan4763
      @spartan4763 20 วันที่ผ่านมา +1

      Very true...

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 18 วันที่ผ่านมา

      නම්බුව කෑම නොව දූශිතයන් ගැන ජනතාව දැන ගතයුතුමයි. හිරකම් කල මුදල් නැත බස් වලින් අදින්න.

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 18 วันที่ผ่านมา

      නම්බුව කෑම නොව දූශිතයන් ගැන ජනතාව දැන ගතයුතුමයි. හිරකම් කල මුදල් නැත බස් වලින් අදින්න.

    • @LankadheeraLiyanage
      @LankadheeraLiyanage 18 วันที่ผ่านมา +1

      දිනන්න බැහැ කියපු අවුරුදු 30 යුද්ධය දිනල රටක් ජාතියක් බේරාගත් ෆීල්ඩ් මාර්ෂල් වරයෙකු තමා විසින්ම මේ තත්ත්වයට පත්වීම ගැන කණගාටුයි.

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 20 วันที่ผ่านมา +42

    තලතට වෙන්නෙත් මේ දේමයි

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา +7

      Ponna sajiyatath oya tika tmi😂

    • @denuwantheekshana494
      @denuwantheekshana494 20 วันที่ผ่านมา +2

      ඇත්ත😂

    • @denuwantheekshana494
      @denuwantheekshana494 20 วันที่ผ่านมา +3

      Ponna anura dinai kiyal hithan inne e gani

    • @thusharialoka9156
      @thusharialoka9156 20 วันที่ผ่านมา +1

      ​@@denuwantheekshana494thopi wage wahallu inna Kan sajiya namalla enne maruwen maruwata hora amatila jump dada enawa hitapan me para wath gobbaya.

    • @denuwantheekshana494
      @denuwantheekshana494 19 วันที่ผ่านมา +1

      @@thusharialoka9156 අනේ ගෝත හරක එන එන රැල්ලට puca දෙන තොපිල වගෙ මරි මොංගල් වේසාවො ඉන්නකොට රටක් හැදෙයි 🤣🤣🖕තොපිල වගෙ ගොබ්බයොන්ගෙන් පව ගෙවන්න ඕනෙත් අපි 🤣

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl 20 วันที่ผ่านมา +32

    ඕකට වඩා ඡන්ද එකක් හරි සීලරතන ගන්න වැඩියෙන්

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 20 วันที่ผ่านมา +27

    මම සංවේගයෙන් යුතුව කල්පනා කරනවා...ඇත්තම අවංකවම මට කණගාටුවක් දැනුනා...මට අවබෝධ උන දේ තමයි තනියෙන් හිටගන්න බෑ කියන එක.....ඔබ රටක් දිනූ යුද නායකයෙක්...අපහාසයට උපහාසයට ලක් කළ යුතු පුද්ගලයෙක් නොවෙයි....ශ්‍රී ලංකාවට කුමක්ද වෙන්නේ කියා බලමු බලමු බලමු👏👏👏👏👏👏👏👏👏👏👏දැන් මම ජාතික ජන බලවේගයේ....🧭❌

    • @markxavior
      @markxavior 19 วันที่ผ่านมา +1

      Ita wadagat widiyata kiwwa.

    • @dulajnilanka2009
      @dulajnilanka2009 19 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @warsil3735
      @warsil3735 10 วันที่ผ่านมา

      Salli walata Indian game Wala dollar walata retirement plan gahuwama, dollar laksha 5 ekka me sareth retire qenba puluwan .ekata aulal naha.

  • @nalakaag
    @nalakaag 20 วันที่ผ่านมา +40

    කොච්චර හොදට ඉන්න තිබුන මිනිහෙක් ද ... කුණු දේශපාලුවන් ට සම්බන්ධ වෙලා නැතිම වුනා...😊

  • @user-uc9ll1ji8b
    @user-uc9ll1ji8b 20 วันที่ผ่านมา +62

    තමන්ම කරගත් වින්නැහියක්

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 20 วันที่ผ่านมา +5

      ඇත්තටම යුද්ධය දිනුවෙ මෙතුමා සහ හමුදාවත් සමුහිකය...
      ප්‍රධානියා විදියට මෙතුමා ගත් තීරණ .....
      අද මේ විදියට හෑල්ලු වෙන්නෙ මොකටද?
      ගෙදරට වෙලා විවේක සුවයෙන් හිටියා නම් අගෙයි.
      🙏🏽🙏🏽🙏🏽

    • @LankadheeraLiyanage
      @LankadheeraLiyanage 18 วันที่ผ่านมา +1

      තණ්හාව දුකට මුල.

  • @dumindawasana9250
    @dumindawasana9250 20 วันที่ผ่านมา +16

    ඕකට තමයි කියන්නේ නයා තනියම නටන්න ගියාම වෙන වැඩේ

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 16 วันที่ผ่านมา +1

    ඔබ තුමාගේ ගරුත්වය තියාගෙන හොදට ඉන්න තිබ්බා එක තමා විසින්ම නැති කර ගත්තා හරිම දුකයි ඔබතුමාට අපේ ගෞරවය කවදත් හදවතේ තියෙනවා ❤

  • @jiahin
    @jiahin 14 วันที่ผ่านมา +2

    Rata bera gath weeraya 👍 oba thumata niduk neerogi deergausha Labewa 🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 18 วันที่ผ่านมา +2

    ඔබ තුමා දේශපාලනය n සමු ගත යුතු කාලය අවිත්..!

  • @user-kc4st4gn9o
    @user-kc4st4gn9o 20 วันที่ผ่านมา +23

    විහින් කරගත්තේ

  • @user-jp8gk3kf6f
    @user-jp8gk3kf6f 20 วันที่ผ่านมา +4

    ⁣ගොඩක් දුකයි නිර්භිත නායකයෙක් හිතුවක්කාර තිරණ නිසා දැන් මෙහෙම වුනාට එදා රටටම හඩා නගා කියපු අධිෂ්ඨානය එඩිතර හිතුවක්කාර නොවුනාමි අපේ රට දෙකඩ වෙලා සමස්ථ රටෙි ජනතාව වෙනුවෙන් සමාව අයදිනව

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 20 วันที่ผ่านมา +18

    සැලියුට් එකක් දාන්න වත් කෙනෙක් නෑ පාරේ යන වාහන වලට සැලියුට් දානවා

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 18 วันที่ผ่านมา +2

    දැන් වත් දේශපාලනයෙන් ඉවත් වී විශ්‍රාම සුවයෙන් ඉන්න හිත හැදේවා

  • @gianniboy796
    @gianniboy796 20 วันที่ผ่านมา +2

    වැඩිය කන්න ගිහාම ඕක තමා වෙන්නේ උඩ පනින්න ඔනේ නැහැ ඕනෑවට වඩා 😢

  • @mangalanishantha5451
    @mangalanishantha5451 20 วันที่ผ่านมา +5

    ළඟ ඉන්න කට්ටියටවත් කියන්න බැරිද මෙහෙම සවුත්තුනොවී.මේ වැඩේ නවත්වන්න කියලා....

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 20 วันที่ผ่านมา +26

    තමන් කවුද කොහෙද ඉන්නෙ කියල දැන් තේරිලා ඇති .

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 20 วันที่ผ่านมา +20

    වෛරයෙන් බල තන්හාවෙන් බොරුවෙන් සමාජය නොමග යවපු සාපය මෛත්‍රිටත් මෙයාටත් ලැබුනා

  • @DasunViraj
    @DasunViraj 20 วันที่ผ่านมา +2

    තිබුණු නම්බු නාම රැකගෙන පැන්ෂන් එක අරං ගෙදරට වෙලා හිටියා නම් රටේ මහජනතාව අදටත් ගරු කරනවා

  • @shanthaperera3902
    @shanthaperera3902 19 วันที่ผ่านมา +2

    ඇත්තටම මෙි මනුස්සයා සෙනග එකතු කරන්නැ එකයි ඇත්ත අනිත් එවුන් ඔක්කෝම සෙනග එකතු කරනවා

  • @rusithadesilva7723
    @rusithadesilva7723 20 วันที่ผ่านมา +2

    නිවැරදි තීරන නොගත්තාම කාටත් ඔය ටික තමයි.

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 20 วันที่ผ่านมา +40

    සජිත්ට කලදේ සරත්ට පලදේ

  • @nishanthabanneheka
    @nishanthabanneheka 20 วันที่ผ่านมา +21

    ඇයි ලග ඉනින අයවත් මෙි මනුස්සයට තේරුම් නොකරන්නෙ

    • @Vip19774
      @Vip19774 20 วันที่ผ่านมา

      මිනිහ උද්දච්ච කමින් ඉහවහා ගිය මිනිහෙක්, තමන් හිටපු යුධහමුදාපති කියන උද්දච්ච කම හැමදාම තිබුන, වෙන පක්ෂයක ඉන්න බෑ, මොකද මිනිහට නායකයෙක් යටතෙ ඉන්න බෑ,උද්දච්ච කම නිසා, මිනිහ ඉල්ලන්නෙ නායකය වෙන්න,

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 20 วันที่ผ่านมา +7

    පැමිණි සිටි,ජනතාව,අමතාකලකතා මරු,,,,

  • @user-vj9gj7jx6u
    @user-vj9gj7jx6u 19 วันที่ผ่านมา +3

    පවු ලොක්කා pension එක අරගන ගෙදරට වෙලා හිටියනම් ඉවරනේ

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 18 วันที่ผ่านมา +1

    තුමනි මේ කුහක හොර දේසපාලනය ඔබට සුදුසු නෑ කියලා මට හිතුණා ඔබ වැනි වීර සෙන්පති යෙක් මෙසෙ සිදු නොවිය යුතුය අපක්ෂපාතීව ජීවිතේට මුහුණ දෙන මිනිස්සු අද නෑ ඔබ තුමගෙ අනාගතය සුබ වේවා බුදු සරනය් පරිස්සමෙන්

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 20 วันที่ผ่านมา +12

    සජිත්ට ද්‍රෝහී වෙන එව්න්ට ඕක තමයි වෙන්නේ

  • @Chiranthamax
    @Chiranthamax 20 วันที่ผ่านมา +15

    මාලිමාවට ජය වේවා
    අනුර කුමාර සහෝදරයාට ජය වේවා
    AKD🧭❤️🇱🇰
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

    • @anuraherath5255
      @anuraherath5255 20 วันที่ผ่านมา +1

      only 8%

    • @ruwanseram2035
      @ruwanseram2035 19 วันที่ผ่านมา

      Mn kiyanawa 48i kiyala balamu​@@anuraherath5255

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 20 วันที่ผ่านมา +22

    සරත් ෆොන්සේකා වීරවරයාණෙනී ඔබතුමා ගත් තීරණය නිවැරදියි. මඩවලට අහුවෙන්න එපා! දිගටම මැතිවරණ කටයුතු කරගෙන යන්න! චිරං ජයතු 💛💛💛👍

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 20 วันที่ผ่านมา +23

    මෙයාට වෙන්න ඔීන මෙහෙම තමයි අවස්තාවාදියා

    • @user-mn1zm6pp7k
      @user-mn1zm6pp7k 20 วันที่ผ่านมา

      සජබෙ ද😅

    • @yusufshahid4537
      @yusufshahid4537 20 วันที่ผ่านมา

      Ane paw ban ,,,janathawa,,janathawa kiya othambuwa, kalawaddha Thani una

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 20 วันที่ผ่านมา

      Niyatha janapathi!😂

  • @whindika9936
    @whindika9936 20 วันที่ผ่านมา +4

    වැඩිපුරම හිටියේ කැමරාකාරයෝ

  • @chamilamaradasa4494
    @chamilamaradasa4494 20 วันที่ผ่านมา +21

    රනිල්ගේ කියමන අහාලා සජිත්ට මඩ ගහන්ඩ ගියා අන්තිමට එයාගෙ තත්වයත් බල්ලට යනවා

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 20 วันที่ผ่านมา

      රනිලාගේ කිම් අහලා සජියාට මඩ ගහන්න ගිහින් කූංඤ්යට අහූවූන වදූරගේ ඇට දෙකට උන දේ කළවැද්දාට උනේ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 20 วันที่ผ่านมา +7

    තරඟ කරන්නේ ආශාවට..මොකද කරන්නේ
    ඕවාට පුරුදු වියයුතුයි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 20 วันที่ผ่านมา +6

    කලවැද්දෝ කෝ බන් සෙනග෴උබට තාම මොලේ අමාරුව සනිප නැති වු වගෙයි පෙනෙන්නේ෴

  • @user-jb2yz1uu5h
    @user-jb2yz1uu5h 18 วันที่ผ่านมา +1

    ඔබතුමාලා හරියට වැඩ කරලා තිබුනානමි අද එක එකාට පිචන් වෙන්න ඔාන්නැ ඔබතුමාට බුදුසරණයි ගෙදරම යන්න

  • @rukmangamage7464
    @rukmangamage7464 20 วันที่ผ่านมา +3

    මහින්ද නොහිටින්න නිකම් ම හමුදාවෙන් විශ්‍රාම යන්න හිටපු කෙනෙක්. වෘර්ක හම පොරොව ගත්ත බූරුවාට වෙච්ච වැඩේ.

  • @EderageWasantha
    @EderageWasantha 20 วันที่ผ่านมา +18

    ඉක්මනටෝ කාට හරි හේත්තු වෙන්ටෝ නැත්නම් විලි ලැජ්ජාවයි😅

  • @Dilshan1989
    @Dilshan1989 20 วันที่ผ่านมา +27

    සජිත්ට කරපු ගුණමකු කම තමයි ඔය පලදීල තියෙන්නේ ..

    • @user-xc9lu5ou8w
      @user-xc9lu5ou8w 20 วันที่ผ่านมา +1

      Well said...thank you bro ..

    • @user-wo8dl7pw5j
      @user-wo8dl7pw5j 18 วันที่ผ่านมา

      U ekka idala labunu same thama bola oya utath ewage thama

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 20 วันที่ผ่านมา +14

    මාලිමාව හැර සියලු පක්ෂ වල තත්වය මේක,උන් වැඩි හරියක් සල්ලි වලට එන අය, අන්තිමට චන්දෙ දෙන්නේ මලිමාවට

  • @ranjithperera736
    @ranjithperera736 20 วันที่ผ่านมา +17

    ඔබ මහා විරුවෙක්.
    හැබැයි අද පීචන් දේශපාලුවෙක් 😢

  • @BabygirlSilva
    @BabygirlSilva 18 วันที่ผ่านมา +1

    You are proved worrier, what ever we salute to be a soldier to Ur country, 🙏

  • @niroshalwis7525
    @niroshalwis7525 18 วันที่ผ่านมา +2

    හිතා ගනිල්ලා යුද්දේ කරේ කව්ද කියලා පැනල යන උන්ට බැ බං බලපන් මිනිහා දැනුත් තනියම ගේමේ

    • @sandunrangana8437
      @sandunrangana8437 14 วันที่ผ่านมา

      මිනෙහෙක්ට ගට් එකක් තියෙන්න ඕන.. සරත් ඒ අතින් පට්ට. හැබැයි ගට් එකට වඩා ඔලුවක් තියෙන්න ඕන

  • @dreamsense9660
    @dreamsense9660 20 วันที่ผ่านมา +6

    නැගිටින්න දීපු අත හපකන එවුන්ට මෙහෙම වෙනවා😢😢😢 පවු ඉතින්

  • @ventnarada5896
    @ventnarada5896 8 วันที่ผ่านมา +1

    ඔබතුමා තමයි නායකත්වයට සුදුසුම පුද්ගලයා. නමුත් රටේ එව්‍රන්ට ඕනම හොරු තමයි ❤❤❤❤❤❤

  • @wsaradchandra1572
    @wsaradchandra1572 20 วันที่ผ่านมา +4

    සරා ගොයිය හරි මිනිහා...🤑🤑
    අයිසෙ පොන්සේකා ඔච්චර පීචං වෙන්ඩ තමුසෙට ලැජ්ජ නැද්ද. පිනක් දහමක් බනක් භාවනාවක් කර ගෙන විශාම සුවයෙන් පවුලෙ කට්ටියත් එක්ක ගෙදරට වෙලා ඉන්න බලනවා. ලැජ්ජයි. රට්ටු හිනස්සනවා 😂😂😂😂😂

  • @WijerathneGamage
    @WijerathneGamage 20 วันที่ผ่านมา +10

    පොන්සේකා+රාජිත+තලතා+තව ගියත් ඔච්චර තමා😂😂😂😂😂😂😂😂

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 20 วันที่ผ่านมา

      සජිත් අවංක නායකයෙක්.එතුමාට කෙනෙහිලිකම් කරන කාටත් ඔය දේ තමයි සිදු වෙන්නේ .දැන්වත් තමුන්ගෙ තත්වය තේරුම් ගන්න ඔබ තුමා.

  • @athulamallikarachchi3277
    @athulamallikarachchi3277 20 วันที่ผ่านมา +13

    මුගේ මුලු ඇගම ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පිරිලා තියෙන්නේ

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 4 วันที่ผ่านมา

    ඔබ තුමා ට අපි ආදරෙයි. ඒ උනාට මේ පාර මාලි මාව ට.

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 20 วันที่ผ่านมา +16

    ලැජ්ජා නැද්ද මන්දා හිතුව 2020 ලක්ෂ යක් හම්බුනා කියලා danuth😂ලැබෙයි කියලා පක්ෂෙට මිසක ඔලු ගෙඩි වලට චන්දෙ නැහැ කියලා කව්රුත් තේරුම් ගත්තොත් හොදයි

    • @user-mn1zm6pp7k
      @user-mn1zm6pp7k 20 วันที่ผ่านมา +1

      ඒක හැබැයි ,,ලන්කාවෙ එවුන්ට මොලයක් නැහැනෙ ,තියෙනව නම් ජෝකර්ලගේ පස්සෙන් යාවිද 😅

  • @Nuwanweera999
    @Nuwanweera999 20 วันที่ผ่านมา +2

    ලැජ්ජා නැතිකම මහමුදලීකමට වඩා ලොකුයි කිවාලු...😂

  • @darmadhasajasinghe5482
    @darmadhasajasinghe5482 20 วันที่ผ่านมา +1

    මේ වගේ පිස්සෙක් ලොවෙත් දැකලා නැ

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 20 วันที่ผ่านมา +4

    සඡිත්.😮කරපු.සොබා.ධර්මය😢දඩුවම😮නියටම*දීලා

  • @MaheshDasanayake
    @MaheshDasanayake 20 วันที่ผ่านมา +5

    ඉක්මනට දොස්තර කෙනෙක් ලගට ගෙනියපන් ඔය මනුස්සය 😂😂😂😂😂

  • @manjulabandara5521
    @manjulabandara5521 20 วันที่ผ่านมา +2

    මතක් කරගන්න, මෙයාව මෙ ත්ත්වෙට පත්කලේ, අනුර කුමර සහ මන්ගල සමරවීර

    • @a.r5510
      @a.r5510 18 วันที่ผ่านมา

      ඇත්තද අනේ පවු😢😢😢😢😢😢මාලිමාවට ජය වේවා .👈💯💯💯🧭❌🧭❌🧭❌

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 20 วันที่ผ่านมา +2

    ඡන්ද පත්‍රිකාවේ අංක.21....සජිත් පේමදාස මහතා...අංක22...සරත් පොන්සේකා මහතා....
    සැප්....22දා...බලමු...වැඩිඡන්ද ලක්ෂ ගනන...👌

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 20 วันที่ผ่านมา +2

    අනුරට දෙන මේ වෙලාවේ පොන්සේකාට කොහොම දෙන්ටද අනුර ජනපති කරමු

  • @nayaniishful
    @nayaniishful 20 วันที่ผ่านมา +7

    අපරාදේ මේ ලොරියට ගහ ඩීසල් සල්ලි කාරෙකක් පටවගෙන පිස්සුද අනේ පව්

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 20 วันที่ผ่านมา +1

    සත්තුන්ගෙ නම් උරැලෑව කලවෑද්දා හෝතමීබුවා රිලවා කබරයා මුගටියා මීමින්න ඕව අහන්න ඔතනට යන්න ඕනයෑ .හරිම සතුටුයි ඔරං ඔටන්ට වෙචිච වැඩේ ට😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 20 วันที่ผ่านมา +2

    කුහකත්වය ඉහවහා ගිහින්.....පව් මම ගරුකල චරිතයක් 😢

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr 20 วันที่ผ่านมา +4

    කන්න දුන්න අත හපා කන අයට ඔහොම වෙනවා මහින්ද නිසා හමුදා pathi වුනේ මහින්ද laata කරපු අපහාස

  • @w.bandara6128
    @w.bandara6128 20 วันที่ผ่านมา +2

    දේශපාලන ය තේරෙන්නේ නෑ

  • @wimaldesilva2470
    @wimaldesilva2470 20 วันที่ผ่านมา +17

    ෆොන්සේකා රනිල් Deal එලියට එයි සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 19 วันที่ผ่านมา

    මෙතුමා රට වෙනුවෙන් කල සේවයට ජාතියක් විදියට අපි ණයගැතියි.
    නමුත් එතුමා දේශපාලන තුල අනෙකුත් සාම්ප්‍රදායික පක්‍ෂ වගේම ක්‍රියාත්මක වුනා. ඒ විතරක් නෙමෙයි බලයට කෑදර වුනා. ඒනිසාම මෙවැනි තත්ත්වයකට වැටුන. හරිම කණගාටුයි.
    ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමුගෙන ඔබට හැකි පරිදි ඔබගේ සේවය රටට ලබාදෙන්න.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 20 วันที่ผ่านมา +1

    අභිමානයට ලක්වියයුතු චරිතයක්
    කුහකත්වය නිසා පජාත වුනා...
    තවමත් සජිත් ප්‍රේම දාස මහතාට
    අපහාස කරනවා හැර ඔහු කරන
    දේශපාලනය ක් නැත😢

  • @SunilShantha-en7vb
    @SunilShantha-en7vb 20 วันที่ผ่านมา +28

    මේ ගොන් කතා අහන්න කාටවත් පිස්සුනෑ

    • @a.r5510
      @a.r5510 18 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @hildachar
    @hildachar 14 วันที่ผ่านมา

    රට බෙරා දිපු මෙතුමාට හදවතින් ස්තුති කරමි.

  • @dayanandabandara1584
    @dayanandabandara1584 20 วันที่ผ่านมา +3

    යුද මානසිකත්වය තව දුරටත් විකිණිය නොහැක.

  • @naturelove757
    @naturelove757 20 วันที่ผ่านมา +1

    Honestly I am sad about this. But respect you SF as a our Hero.

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 20 วันที่ผ่านมา +7

    සජිත්ට කියාපු බලු කතාවලට දිට්ටධම්මාවේදනීය කර්මය පලදීල..... හොඳ වැඩේ. මමත් 2010 ඉඳන් 2020 වෙනකම් මේ මිනිහට චන්දය දුන්නේ. තමුන්ව පක්ෂයේ සභාපති කරපු මනුස්සයට අපහාස කරල රනිල්ගේ තුරුලට ගියාට මේ මිනිහට සොබා දහමෙන් දඬුවම් ලැබිලා. සජිත්ට අපහාස කරල ගිය තලතා ගෑනි ඇතුළු අනිත් එවුන්ටත් ඔය ටික වෙනවා ඉර හඳ වගේ විස්වාසයි

    • @Dilshan1989
      @Dilshan1989 20 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් පොහොට්ටුවේ සෙට් එකටත් වුනේ ඒක, ඊලගට මාලිමාවෙ උන්ට ...

    • @Vip19774
      @Vip19774 20 วันที่ผ่านมา +1

      සජියගෙ චක්ගෝලයො අනිත් පක්ෂවලට කරන මඩ ගැසීම් නිසා, සජියට මේ කපේදි ගොඩ ඒමක් නැත,

    • @Vip19774
      @Vip19774 20 วันที่ผ่านมา +2

      ​@@Dilshan1989ඇයි මාලිමාවෙ මේ වගේ හෝතම්බුවො නැහැනේ, මාලිමාවට හොර නඩේ එකෙක්වත් ගන්නෙ නෑ, මාලිමාවෙ කවුරුවත් මෝඩ පුතාගේ පැත්තටවත් රනිල්ගෙ පැත්තට වත් යන්නෙ නෑ

    • @user-mn1zm6pp7k
      @user-mn1zm6pp7k 20 วันที่ผ่านมา

      @@tissawijayasiri8455 සජිත් මහත්තයටත් ඔය සෙතේම තමා 21 පස්සෙ .

    • @user-mn1zm6pp7k
      @user-mn1zm6pp7k 20 วันที่ผ่านมา

      @@Dilshan1989 ආසයිනේ.🤣

  • @raveendraratugama8933
    @raveendraratugama8933 20 วันที่ผ่านมา +1

    It is ok Sir. Keep going on your way. We can remember what you have done to save our mother land in Sri Lanka. People remember you 🎉🎉

  • @Agathachristi2020
    @Agathachristi2020 14 วันที่ผ่านมา +1

    ඕකත් එක වර්ගයක මානසික ලෙඩක්....පිනක් දහමක් කොරගන්නේ නැතුව....රනිල් සීයටත් එච්චර තමා කියන්න තියෙන්නේ....නාකි විසේ

  • @LankadewWanigasekara
    @LankadewWanigasekara 13 วันที่ผ่านมา

    කොහොමටත් සිංහල ජහමනයා....හරිම මෝඩයි ඇත්තටම තම රට වෙනුවෙන් දහඩිය ලේ කඳුලු හලපු මේ මිනිසාට මේ කරන අපහාස ,කෙනෙහිලිකම් වලට ව්ඳවන්න වෙනවාමයි....මෙහෙම කියන මම ෆොන්සේකා වාදියෙක් නෙමෙය් එතුමා මගෙත් වීරයෙක්ව හිටියා....ඒත් mcc යෝජනා වලට එකඟව රනිල්ට බලය දීපු ලියවිල්ල අත්සන් කරපු දා ඉඳලා ඔහු මගේ වීරයා කමින් ඉවත් කලා...ඒත් මම ඔහුගේ මෙහෙවර හැමදාමත් අගය කලා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 20 วันที่ผ่านมา +2

    කරැනාකර ඔබතුමාගේ නම්බුව රැකගෙන දේසපාලනයෙන් අයින්වෙනවානම් හොදයි

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 20 วันที่ผ่านมา +13

    පාලිතට කලදේ සරතට පලදේ

  • @kelumhiyaregamage3155
    @kelumhiyaregamage3155 20 วันที่ผ่านมา +1

    රට බේරා දුන් බුදු සර්ට අපි ගෞරව කරණව

  • @khp7425
    @khp7425 18 วันที่ผ่านมา

    තමන්ගේ ප්‍රමාණය ගැන වරදවා හිතාගෙන ඉන්න මනුෂ්‍යයෙක්.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 18 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏මෙතුමා ගේ News First interview එක බලන් න අපහාස නොකර. 🙏🙏🙏🙏

  • @FireLEOEDITS
    @FireLEOEDITS 20 วันที่ผ่านมา +3

    විශිෂ්ඨ රුස්විමක් අවසන් කර නික්ම යැයි

  • @wasanthaheva2566
    @wasanthaheva2566 20 วันที่ผ่านมา +1

    බල තණ්හාව නිසා මනුෂ්‍යයෙක් වැටෙන තැන පෙන්වා දෙන හොඳම නිදර්ශනය😢. විස්සයි දහයේ යුද්ධය දිනපු ගමන් එක එක්කෙනාගේ ලණු කාලා ජනාධිපති කමට කලබල නූනා නම්, විස්සයි පහළොවේ වැඩිය කරදර වෙන්නේ නැතුවම ජනාධිපති වෙන්න ඉඩ තිබුණා😢.

  • @damai4603
    @damai4603 20 วันที่ผ่านมา +2

    ඔබතුමා තැන් පත් කල ඇප මුදල මම වගෙ කාත් කවුරුත් නැති අසරණ උන කෙනෙක් ට දුන්න නම් රට නිදහස් කර දුන්න වගෙ පින් ජනාධිපති වරනෙ අපි වන්දෙ දුන්නෙ ඔබතුමා ට එත් ජයග්‍රහණය සොරාකෑ ඔබතුමා ට නින්දා අපහාස කල උන් පසුපස ඔබතුමා යැම පෙර අකුසල යක් ව්‍ යව්හැක නිදුක් නිරොගි සුව 💪 මාලිමාවට ජයවෙවා ❤️🙏💐

  • @monaperera8017
    @monaperera8017 20 วันที่ผ่านมา +1

    දෙශපාලනයෙන් සමුඅන්න

  • @denuwantheekshana494
    @denuwantheekshana494 20 วันที่ผ่านมา +6

    සජිත්ට කල දේ සරත්ට පල දේ😂

  • @AnuraKumara-l7i
    @AnuraKumara-l7i 17 วันที่ผ่านมา

    රට බේරගත් නායකයා නිකන් පිචන් වේනවා තන්හාව කියන්නේ තම්ස්න්ගේ පාඩුවේ හිටහන්.
    අපිට දුකයි මොනවා කරන්නද නේද😂😂😂😂හිස් පුටුවලට අත වනන ලස්සන ලැජ්ජයි සර් අපිට..

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 20 วันที่ผ่านมา +2

    තලතා අතුකෝරලටත් ඕක වෙන්නේ

  • @athulamallikarachchi3277
    @athulamallikarachchi3277 20 วันที่ผ่านมา +7

    සක්කිලියා පුලුවන් නම් චන්දෙදි සීලරතන හාමුදුරුවන්ට වඩා එක චන්දයක් හරි ගනින් පුලුවන් නම්
    ඔට්ටුයි බෑ

    • @markxavior
      @markxavior 19 วันที่ผ่านมา

      Tho komada ehema kata Karanne paraya.

  • @viswashakthi
    @viswashakthi 15 วันที่ผ่านมา

    දේශපලනය නොදැන දේශපාලන මඩේ එරුණු පොන්සේකා සියල්ල අහිමි කර ගයි

  • @HasithaPerera-bf4uc
    @HasithaPerera-bf4uc 20 วันที่ผ่านมา +1

    Oba,thumata,jaya

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 17 วันที่ผ่านมา

    අනේ සරත් අද තනියම තණ නිල්ලේ!
    මෙහෙමත් කලයාද යුධ සෙනෙවියකු හට!
    දේශපාලනයේ අඳුරු පැතිකඩ දැන්වත් සමුදෙන්න මජර දේශපාලනයට. මෙි දුශිත දේශපාලනය අවසන් කිරිමට මාලිමාවට ජන්දය දෙන්න!

  • @princijayatunga6201
    @princijayatunga6201 20 วันที่ผ่านมา

    මෙයාට තිබුණෙ ස්වාධීන පුරවැසි යෙක් හැටියට මාලිමාව ට පක්ෂ ව ජනතාවට කරැණු පැහැදිලි කරන්න . ඒක කරන්න බැරි කුහක කම නිසා දැන් වත් මාලිමාවට චන්දය දෙන්න කියල මිනිසුන් දැනුවත් කලොත් ගරැත්වය රැකෙයි.

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 20 วันที่ผ่านมา +8

    රනිල් ලනුව ක් දීලා ඒක මෙයා කෙරවලටම ගිලලා

  • @truefeelings3174
    @truefeelings3174 20 วันที่ผ่านมา

    He'll be fighting untill his day comes .. B'cus he is a soldier ❤ Love this moral ❤️

  • @jjyatuts3532
    @jjyatuts3532 9 วันที่ผ่านมา

    මේකයි මේ මනුස්සගේ චරිතය මයිනලා විනාශ කරල රනිල් සජියලා නැත්තටම නැතිකලා කාලකණ්නි මොනව කලත් චන්ද බලය තියෙන්න ජනතාව අතේ,,,