ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා ඉක්මනින් රාවණා යුගය පහළ වේවා.අද රටේ පවතින තත්වය තුළ පීඩාවට පත්ව සිටින අපේ හදවත්වලට මේ වැඩසටහන දිව්‍ය ඖෂධයකි. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤
😂😂😂
කී දවසක ඉඳන්ද මේ බලන් ඉන්නේ ❤
ගයාන් ඔබතුමා මේ විස්තර ගැන අපට කියා දීම ගැන නොවක් තුතිය පිරිනමමි. පින් සිදු වේවා!!!ඔබ තුමා ඉන්ද්‍රජිත් කුමාරයාද?මේ තොරතුරු භය නැතුව මේවා ගැන සොයන්නෙ ඔබ මේවා රැකගන්න උනන්දු වෙන්නෙ තමන්ගෙම උරුමයක් ලෙසයි!!!❤❤❤❤❤ ඔව් අපි ඒවා රැකගනිමු.
❤ පටන් ගත්ත පලවෙනි දවස ඉදන්
❤❤❤❤
දැන්නම් මෙච්චර දවස් බලාගෙන ඉන්න බෑ..දවසින් දවස මේ කතාව දාන්න.🙏🙏🙏 ඔබ තුමාට රාවණ ශ්‍රි මහරජු පිහිටයි ❤️❤️❤️❤️🙏🙏
මනස විෂ්වීය නිර්මාණයක් බවට පත් කර ගන්නේ කෙසේද, මේ දේවල් පිලිබද ස්වයං අද්‍යනයක යෙදෙන්නේ කෙසේද, අපි මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඔනී
අනේ ඒ රාවණ යුගය ඉක්මනට මේ පොළොව තුළ පහළවේවා❤
බලං ඉඳහං පහල වෙයි 😂
@@Oscarmaniacඋබ කව්ද? මොකක්ද අව්ල?
Aniwaaaa
පරක්කු නිසා බලන්න් උන්නෙ නොඉවසිල්ලෙන් තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා
මහා රාවණ පරපුර ආරක්ෂා වේවා ,රාවණ පරපුරට මා කරන ලද පින් අනුමෝදන් වේවා ..මගේ හෙළ දීපයට යහපතක්ම වේවා බුදු සරණයි
ඔබතුමාට ගොඩක් පිං උතුම් රාවණා දෙවි පිහිටයි ඔබතුමාට
රාවණා අප්පච්චි ට නමස්කාර වේවා!මේ පින් බිමේ දුක් විඳින සුවහසක් ජනතාව වෙනුවෙන් නැවත රාවණා යුගයක් බිහිවේවා!🙏🙏🙏🙏 මේ දේවල් අපට කියලා දෙන ඔබට බොහෝ පින් 🙏🙏🙏🙏❤
අස්ථාන ගත වු ඒ රන් පත්‍රය රාක්ෂස කාව්‍යයට සම්බන්ධ වේවා !!!
හේළයට ජය 🇱🇰
අම්මෝ මේ දැනුත් හිත හිත උන්නේ ගයාන් අයියන්ඩි බොහොම පින් ඔයාට 🙏🙏🙏🙏
මේ ඉතිහාසය ගැන අහනකොට හෙලයේ ආදී මුතුන් මිත්තන් ගැන අසීමිත ගෞරවයක් ඇතිවෙනවා වගේම මා මේ හෙලබිමේ ඉපදීම ගැන මාහත් ආඩම්බරයක් දැනෙනවා
චක්‍රායුධය වැඩසටහන පොතක් විදියට රචනා වෙනවනම් ඒක අනාගත පරපුරට ඉතා වටින දෙයක් වෙයි අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ,හොඳ අදහසක්,ස්තුති ...
Aniwarayen
අම්මෝ යන්තම් ඇවිත් පරක්කුයි මේ පාර..☹ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම මිහිපිට අහන ලස්සනම හා වටිනාම කතාව ❤️🙏
අනේ ඒ ප්‍රාදේශික මට්ටමෙන් සිටින අපගේ ඒ මුතුන්මිත්තන් ගැන අපව දැනුවත් කරන්න.💖💖💖💖💖🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
ඔබට බොහොම පිං අපේ ඉතිහාසය අපට මතක්කර දෙනවාට 🙏
අනේ ඒ රාවණා යුගය.හැකි ඉක්මනින් පහළ වේවා
ඕං සූර්ය රාවණ නමෝ නම:🙏
කවුරු කොහොම කිවත් අපිට ව්ශ්වාස අපේ රාවණ රජුරුවෝ ගැන
අනෙ කාතාව අහන්න ආසාව වැඩි වෙනකොට ඉවර වෙනවා❤❤❤❤❤❤❤
රාවණා රජුට ජය❤❤❤
ඉක්මනින්ම රාවණ රජ්ජුරුවන්ගේ යුගය නැවතත් පැමිණේවා
ඒ අසිරිමත් රාවණ යුගය එළඹෙන දිනයක යලිත් මේ හෙළ දෙරණේ මිනිසෙකු ව ඉපදීමට වරම් ලැබේවා .ඒ පාඨය කියන කොට කලින් එය අසා ඇතිබව හැඟුනා.ඔබට මහත්වූ පිනක් අත්පත් වෙනවා අපේ අතීතය මතක් කර දෙනවාට.
"රන්පත් ඉරුවෙි අභිරහස" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
සිව් හෙලයට ජය වේවා ....
සිව් හෙලයට ජය වේවා !.....🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🙏🙏🙏
අපි බලන් ඉන්නවා ඔබ එනතුරු. ඔබ ඉක්මණින් එන්න , අපිට පෙර යන්න... ඔබට ජය...
ඔයා හරි අයියෙ.අහසෙ ඉදන් බලන එක තරම් නිදහස් සුවයක් තවත් නෑ.ප්‍රශ්නත් ප්‍රශ්න නොවෙන තැනක් එතන.ඒක ද්‍යානයක්..සුවයෙන් විදින්නත් පුලුව.සුවයෙන් බලන්නත් පුලුවන්
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා !
අපි මේ වැඩසටහන අහන්න යටගිය දවස ඒ සිදුවීම් දැනගන්න බොහෝම කැමැත්තෙන් පසුවන්නේ වැඩසටහන එන්න පරක්කු වෙනකොට ඒ මොකද කියලා හිතෙනවා ඒ තරමටම අපිට ලෙන්ගතුයි මේ වැඩසටහන ඔබතුමා තෙරුවන් සරණයි
රාවණ නිරිඳු ❤
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් සොබාදහම විසින් ගෙන එමින් පවතිනවා
බොහොම පිං මගෙ අයියෙ. අදරෙයි ඔයාට. දවසක ඔයාව බලන්න එනවා. ඔයා කරන මෙ වැඩසටහන ගැන සතුටු වෙනවා. අපි ඔක්කොම අහනවා... බුදු සරනයි මගෙ අයියෙ...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපි බලන්න ආසයි හැකි ඉක්මනින් එම යුගය
නියමයි. හරිම රසයි. ඔබතුමා නිතර මේ වැඩ සටහන්වල නොකරත් කරන දේ හරියට කරන බව දන්නවා. තෙරුවන් සරණයි. ජයශ්‍රී ! 🙏💐💖😘
හෙළයට ජය.....!!!
ඔබේ බව සියල්ල මේ ඉර .,. හද ... දැකලා තියෙනවා 💙💙
ඇගේ ලේ කකියනවා මේ වැඩසටහන අහද්දි..හිරිගඩු පිපෙනවා ඇත්තටම...ගොඩක් පිං ඔබතුමාට 🥰❤️,හෙළයට නැවත ආලෝකයක් ගේනවට
මාණිවත්ථ අභික්ඛම 🎉
❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මගේ ගුරුතුමනි.. ජය වේවා❤❤❤
Oba thumata samma sambudu saranai
ඔබතුමා ට දීර්ඝ ආයු වෙවා. මමත් පොඩි කාලේ ඉදන් හරිම ආසයි හද දිහා බලන්න එහෙම ඛාලන් ඉන්න විට සැහෙන සිතුවිලි හැගීම වල ලස්සන ලොකයක් දැනෙනව සද සහා ඉර කියාගන්න ඛැරි සොහොම හසක් දැනෙන වා එයයි ඇත්ත සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි
🙏🙏🙏🙏🙏🙏🙏රාවණ යුගය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ මේ දේවල් පොතක් වශයෙන් සමාජගත කරන්න මේ ගමන්ම .ඒ තුළින් ඉදිරි පරම්පරාව දැනුවත් වේවි. අද වනවිට මොන තරම් වටිනාකම් අපෙන් ගිලිහිලා ද හරිම ආසයි මේ පොත් ගැන ඇහුවම. ඔබ ඒ කිව්වෙ සංස්කෘත බස ද ? තේරුමත් කිව්ව නම් හරි ම වටිනවා. කුමාර තන්ත්‍රය ,ඔඩ්ඩිස තන්ත්‍රය ගැන අහල තියනවා වගේ. ඒත් රාක්ෂස කාව්‍ය ගැන අහල නැහැ. මේ තරම් වටිනා හෙළය මේ විදියට වැනසෙන්නෙ ඇයි.ඒත් ඔබ මේ කියන දේවල් එක්ක බලාපොරොත්තුවක් දැල්වෙනවා අපේ හිත්වල. තෙරුවන් සරණයි ඔබ හැමට ම
ජන්තු කියනවා හෙළය හැම අවුරුදු 250 කට වරක්ම වැනසිලා තියෙන බව. මේ ඒ වගෙ එහෙම වෙන යුගයක් කියලා
සුමානෙකට කොටස් දෙක ගානේ දානවනම් හොඳයි බලාගෙන ඉන්නේ තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🙏
මම පහු ගියදවස් වල රාවණ කතාවක් විතර කීව වීඩියෝ වලට මේ වීඩියෝ වල ලින්ක් දැම්මා......❤❤❤❤❤❤❤
❤❤❤ vadasatahananam parakku weddi hithata dukaii❤❤❤❤. Siuw helayata jaya ❤❤❤❤
ඔබතුමාට දීර්ඝායු ලැබේවා ඔබව මුනහැස්සුව ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
කි දවසක ඒදන් මේ බලන්න එන්නේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාවණා සුරිඳු පිහිටයි ඔබට සහස්‍රමුක රාවණා
රාවණ රජුට ජය 🙏🙏
ඇයි ප්‍රමාද කියලා ඛය වේනවා රාවණා පිහිටයි පරිස්සමින් හෙළයට ජයවේවා
ඔබ තුමාට බොහොම පින් රාවණා ඉතිහාසය මතක් කර දුන්නාට මම මැරෙන්න කලින් මේ යුගය උදා වෙවා බුදුන්ගේ දේශය රකින හෙළ ජාතියට ජය රාවණා දේශයට ජය
ස්තුති ඔබතුමාට ,ස්තුති විශ්වයට ස්තුති
2012 වර්ශයේ මා ආස්‍රය කරපු අයෙක් මා සමග කියා තිබෙනව නකල්ස් කදු වැටියෙ මාලිගයක මහා රාවණ රජතුමා සිටින බවත් 1400 පමන සේනාවක් ආරක්ෂාවට සිටින බවත් ඒ ආත්මික සිටින මුතුන් මිත්තන්ගේ අසීමිත බලය ගැනත් කියා තිබෙනව ඒ වගේම හෝර්ටන් තැන්න ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් තිබූ බවත් එය පුපුරාගේ බව මේ ඔහු මට කිවූ දේ ඔබතුමා මේ ගැන සත්‍ය අසත්‍ය හරිහැටි දන්නවා ඇති
ඉර හඳ දිහා බලන්න කියන කතාවේ නම් ලොකු වැදගත්කමක් ඇතැයි සිතෙනවා. මාත් උදේ හවස රැකියාව සදහා රාවණා ඇල්ල ප්‍රදේශය පසු කර යන කෙනෙක්. අමුතුම හැඟීමක් තමයි ඇතිවෙන්නේ ඒ ප්‍රදේශයෙදි. කරදගොල්ල ප්‍රදේශයේදී මම ඔබතුමා එක් වරක් දැක තියෙනවා කතා කරන්න අවස්ථාවක් තිබුනේ නැ එන්නම් දවසක ඔබතුමා හමු වීමට. හරිම ආසාවෙන් උනන්දුවෙන් අපි මේ වැඩසටහන් අහන්නේ. රාවණා ඉතිහාසය ඉතිහාසයක් පමණක්ම නොම වේවා !!! හෙළයට ජය වේවා !!!තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
මම USA ඉදලත් හැමදාම සූර්ය වන්දනාව කරනවා හද පායන කාලේට හද දිහා බලාගෙන ඉන්නවා පුදුම සැනසීමක් තියෙන්නෙ
❤ තෙරුවන් සරනයි අයියන්ඩ් , නිදුක් නිරෝගි වේවා ,,යහපතක් ම වේවා ❤
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
මාතලේ සීගිරිය මකර සෙන්පති ❤
මග බලාගෙන හිටියේ ❤
ජය ජය ජය
හෙළයන්ට ජය 🙏🙏
බොහොම ආසයි අහන්න හිතට දුකයි සතියක්ට දෙපාරක් වත් දාන්න ඉස්තුතියි
ගයාන් අයියේ මම ඇගිලි ගැන ගැන හිටියේ ඉතුරු කොටස් අහන්න ගොඩාක් පින් අයියට
හෙලයට ජයවෙවා
Mr Gayan....I nevar heard your vedios with out crying .Namoo Rawana 🙏🙏🙏
වැඩි දවසක් බලන් ඉන්න බෑ ඉක්මනට ඉතිරි කොටස දාන්න.අපේ ඉතිහාසය හරියටම දැනගන්න පුලුවන් ඔබෙන් විතරයි.අනිවාර්යයෙන් අපි අපේ හෙල ශිෂ්ඪාචාරය නැවත ගොඩ නගනවා ඒක ස්ඵිරයි.ඔබට රාවණා නිරිදු පිහිටයි
Jayen jayama wewa❤
දවස් ගානක් බලන් හිටියේ ❤❤❤🔱
ගොඩ දවසක් බලන් හිටිය. පරක්කුවෙලා හරි මේක අහන්න ලැබුනනෙ. ජය ශ්‍රී ඔබට...!
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰 ❤
Ape paththenama aiyanayaka dewiyo
රාවණා රජු මිය නොගොස් කාලය හාරහා ගියා විය හැකිය..❤❤❤❤❤
ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බලවරම්
Hama dama baluwa ...❤ chakkrayudaya anaturu. Aashcharyai...🙏❤
තෙරුවන් සරණයි !!!ජයෙන් ජය සියලු සත්වයෝ සුවපත් වේවා
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
May the trible gem Blass sir and all of them
තෙරුවන් සරණයි ඔබතුමාට ...
🎉මග බලන් හිටියේ ඔබට ස්තුති
Teruwan saranai obatumata 🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🙏🏻
ගොඩක් කල් ගියානෙ.❤
Next episode eka මෙච්චර කල් ගන්න එපා..නොඉවසිල්ලෙන් අපි බලන් ඉන්නව අපේ අතීත ශිෂ්ඨාචාරය දැන ගැනීමට .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
ඔබ කියන්නාවූදේ හොදින් වැටහෙනවා. අපව රැකගන්නා අපේ ආත්මයන් ගැන දැන ගන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. අපට අවේනික අපේ දෙවිවරු අපි යලිත් ඉස්මතු කළ යුතුමයි.🙏🙏🙏
Man godak kalekin kathawa ahuwe ne aye newatthu thenin patan gattha ..mata velawak nethi una ❤
එක ඉක්මනින් හම්බවෙනවා අයියේ....❤
Gagana talaya ❤❤❤❤❤❤
❤Jaya
Parakkui… balan hitiya godak kal… pin obata
Jaya daranee. Ape Sakwithi Raju Rawana. 😍🥰🤩
❤❤💙🌷🙏🙏🙏
Ammo sathutui...Ada awane..
🙏❤️🙏❤️🙏❤️
👍
Matath athmikawa sitina viruwek inna rhanakata yanna Pina pedewa
ඉතා ඉක්මනින් රාවණා යුගය පහළ වේවා.අද රටේ පවතින තත්වය තුළ පීඩාවට පත්ව සිටින අපේ හදවත්වලට මේ වැඩසටහන දිව්‍ය ඖෂධයකි. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤
😂😂😂
කී දවසක ඉඳන්ද මේ බලන් ඉන්නේ ❤
ගයාන් ඔබතුමා මේ විස්තර ගැන අපට කියා දීම ගැන නොවක් තුතිය පිරිනමමි. පින් සිදු වේවා!!!ඔබ තුමා ඉන්ද්‍රජිත් කුමාරයාද?මේ තොරතුරු භය නැතුව මේවා ගැන සොයන්නෙ ඔබ මේවා රැකගන්න උනන්දු වෙන්නෙ තමන්ගෙම උරුමයක් ලෙසයි!!!❤❤❤❤❤ ඔව් අපි ඒවා රැකගනිමු.
❤ පටන් ගත්ත පලවෙනි දවස ඉදන්
❤❤❤❤
දැන්නම් මෙච්චර දවස් බලාගෙන ඉන්න බෑ..දවසින් දවස මේ කතාව දාන්න.🙏🙏🙏 ඔබ තුමාට රාවණ ශ්‍රි මහරජු පිහිටයි ❤️❤️❤️❤️🙏🙏
මනස විෂ්වීය නිර්මාණයක් බවට පත් කර ගන්නේ කෙසේද, මේ දේවල් පිලිබද ස්වයං අද්‍යනයක යෙදෙන්නේ කෙසේද, අපි මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඔනී
අනේ ඒ රාවණ යුගය ඉක්මනට මේ පොළොව තුළ පහළවේවා❤
බලං ඉඳහං පහල වෙයි 😂
@@Oscarmaniacඋබ කව්ද? මොකක්ද අව්ල?
Aniwaaaa
පරක්කු නිසා බලන්න් උන්නෙ නොඉවසිල්ලෙන් තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා
මහා රාවණ පරපුර ආරක්ෂා වේවා ,රාවණ පරපුරට මා කරන ලද පින් අනුමෝදන් වේවා ..මගේ හෙළ දීපයට යහපතක්ම වේවා බුදු සරණයි
ඔබතුමාට ගොඩක් පිං උතුම් රාවණා දෙවි පිහිටයි ඔබතුමාට
රාවණා අප්පච්චි ට නමස්කාර වේවා!මේ පින් බිමේ දුක් විඳින සුවහසක් ජනතාව වෙනුවෙන් නැවත රාවණා යුගයක් බිහිවේවා!🙏🙏🙏🙏 මේ දේවල් අපට කියලා දෙන ඔබට බොහෝ පින් 🙏🙏🙏🙏❤
අස්ථාන ගත වු ඒ රන් පත්‍රය රාක්ෂස කාව්‍යයට සම්බන්ධ වේවා !!!
හේළයට ජය 🇱🇰
අම්මෝ මේ දැනුත් හිත හිත උන්නේ ගයාන් අයියන්ඩි බොහොම පින් ඔයාට 🙏🙏🙏🙏
මේ ඉතිහාසය ගැන අහනකොට හෙලයේ ආදී මුතුන් මිත්තන් ගැන අසීමිත ගෞරවයක් ඇතිවෙනවා වගේම මා මේ හෙලබිමේ ඉපදීම ගැන මාහත් ආඩම්බරයක් දැනෙනවා
චක්‍රායුධය වැඩසටහන පොතක් විදියට රචනා වෙනවනම් ඒක අනාගත පරපුරට ඉතා වටින දෙයක් වෙයි අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ,හොඳ අදහසක්,ස්තුති ...
Aniwarayen
අම්මෝ යන්තම් ඇවිත් පරක්කුයි මේ පාර..☹ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම මිහිපිට අහන ලස්සනම හා වටිනාම කතාව ❤️🙏
අනේ ඒ ප්‍රාදේශික මට්ටමෙන් සිටින අපගේ ඒ මුතුන්මිත්තන් ගැන අපව දැනුවත් කරන්න.
💖💖💖💖💖🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
ඔබට බොහොම පිං අපේ ඉතිහාසය අපට මතක්කර දෙනවාට 🙏
අනේ ඒ රාවණා යුගය.හැකි ඉක්මනින් පහළ වේවා
ඕං සූර්ය රාවණ නමෝ නම:🙏
කවුරු කොහොම කිවත් අපිට ව්ශ්වාස අපේ රාවණ රජුරුවෝ ගැන
අනෙ කාතාව අහන්න ආසාව වැඩි වෙනකොට ඉවර වෙනවා❤❤❤❤❤❤❤
රාවණා රජුට ජය❤❤❤
ඉක්මනින්ම රාවණ රජ්ජුරුවන්ගේ යුගය නැවතත් පැමිණේවා
ඒ අසිරිමත් රාවණ යුගය එළඹෙන දිනයක යලිත් මේ හෙළ දෙරණේ මිනිසෙකු ව ඉපදීමට වරම් ලැබේවා .ඒ පාඨය කියන කොට කලින් එය අසා ඇතිබව හැඟුනා.ඔබට මහත්වූ පිනක් අත්පත් වෙනවා අපේ අතීතය මතක් කර දෙනවාට.
"රන්පත් ඉරුවෙි අභිරහස" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
සිව් හෙලයට ජය වේවා ....
සිව් හෙලයට ජය වේවා !.....🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🙏🙏🙏
අපි බලන් ඉන්නවා ඔබ එනතුරු. ඔබ ඉක්මණින් එන්න , අපිට පෙර යන්න... ඔබට ජය...
ඔයා හරි අයියෙ.අහසෙ ඉදන් බලන එක තරම් නිදහස් සුවයක් තවත් නෑ.ප්‍රශ්නත් ප්‍රශ්න නොවෙන තැනක් එතන.ඒක ද්‍යානයක්..සුවයෙන් විදින්නත් පුලුව.සුවයෙන් බලන්නත් පුලුවන්
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා !
අපි මේ වැඩසටහන අහන්න යටගිය දවස ඒ සිදුවීම් දැනගන්න බොහෝම කැමැත්තෙන් පසුවන්නේ වැඩසටහන එන්න පරක්කු වෙනකොට ඒ මොකද කියලා හිතෙනවා ඒ තරමටම අපිට ලෙන්ගතුයි මේ වැඩසටහන ඔබතුමා තෙරුවන් සරණයි
රාවණ නිරිඳු ❤
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් සොබාදහම විසින් ගෙන එමින් පවතිනවා
බොහොම පිං මගෙ අයියෙ. අදරෙයි ඔයාට. දවසක ඔයාව බලන්න එනවා. ඔයා කරන මෙ වැඩසටහන ගැන සතුටු වෙනවා. අපි ඔක්කොම අහනවා... බුදු සරනයි මගෙ අයියෙ...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපි බලන්න ආසයි හැකි ඉක්මනින් එම යුගය
නියමයි. හරිම රසයි. ඔබතුමා නිතර මේ වැඩ සටහන්වල නොකරත් කරන දේ හරියට කරන බව දන්නවා. තෙරුවන් සරණයි. ජයශ්‍රී !
🙏💐💖😘
හෙළයට ජය.....!!!
ඔබේ බව සියල්ල මේ ඉර .,. හද ... දැකලා තියෙනවා 💙💙
ඇගේ ලේ කකියනවා මේ වැඩසටහන අහද්දි..හිරිගඩු පිපෙනවා ඇත්තටම...
ගොඩක් පිං ඔබතුමාට 🥰❤️,
හෙළයට නැවත ආලෝකයක් ගේනවට
මාණිවත්ථ අභික්ඛම 🎉
❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මගේ ගුරුතුමනි.. ජය වේවා❤❤❤
Oba thumata samma sambudu saranai
ඔබතුමා ට දීර්ඝ ආයු වෙවා. මමත් පොඩි කාලේ ඉදන් හරිම ආසයි හද දිහා බලන්න එහෙම ඛාලන් ඉන්න විට සැහෙන සිතුවිලි හැගීම වල ලස්සන ලොකයක් දැනෙනව සද සහා ඉර කියාගන්න ඛැරි සොහොම හසක් දැනෙන වා එයයි ඇත්ත සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි
🙏🙏🙏🙏🙏🙏🙏රාවණ යුගය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ මේ දේවල් පොතක් වශයෙන් සමාජගත කරන්න මේ ගමන්ම .ඒ තුළින් ඉදිරි පරම්පරාව දැනුවත් වේවි. අද වනවිට මොන තරම් වටිනාකම් අපෙන් ගිලිහිලා ද
හරිම ආසයි මේ පොත් ගැන ඇහුවම. ඔබ ඒ කිව්වෙ සංස්කෘත බස ද ? තේරුමත් කිව්ව නම් හරි ම වටිනවා. කුමාර තන්ත්‍රය ,ඔඩ්ඩිස තන්ත්‍රය ගැන අහල තියනවා වගේ. ඒත් රාක්ෂස කාව්‍ය ගැන අහල නැහැ. මේ තරම් වටිනා හෙළය මේ විදියට වැනසෙන්නෙ ඇයි.ඒත් ඔබ මේ කියන දේවල් එක්ක බලාපොරොත්තුවක් දැල්වෙනවා අපේ හිත්වල. තෙරුවන් සරණයි ඔබ හැමට ම
ජන්තු කියනවා හෙළය හැම අවුරුදු 250 කට වරක්ම වැනසිලා තියෙන බව. මේ ඒ වගෙ එහෙම වෙන යුගයක් කියලා
සුමානෙකට කොටස් දෙක ගානේ දානවනම් හොඳයි බලාගෙන ඉන්නේ තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🙏
මම පහු ගියදවස් වල රාවණ කතාවක් විතර කීව වීඩියෝ වලට මේ වීඩියෝ වල ලින්ක් දැම්මා......❤❤❤❤❤❤❤
❤❤❤ vadasatahananam parakku weddi hithata dukaii❤❤❤❤. Siuw helayata jaya ❤❤❤❤
ඔබතුමාට දීර්ඝායු ලැබේවා ඔබව මුනහැස්සුව ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
කි දවසක ඒදන් මේ බලන්න එන්නේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාවණා සුරිඳු පිහිටයි ඔබට සහස්‍රමුක රාවණා
රාවණ රජුට ජය 🙏🙏
ඇයි ප්‍රමාද කියලා ඛය වේනවා රාවණා පිහිටයි පරිස්සමින් හෙළයට ජයවේවා
ඔබ තුමාට බොහොම පින් රාවණා ඉතිහාසය මතක් කර දුන්නාට මම මැරෙන්න කලින් මේ යුගය උදා වෙවා බුදුන්ගේ දේශය රකින හෙළ ජාතියට ජය රාවණා දේශයට ජය
ස්තුති ඔබතුමාට ,ස්තුති විශ්වයට ස්තුති
2012 වර්ශයේ මා ආස්‍රය කරපු අයෙක් මා සමග කියා තිබෙනව නකල්ස් කදු වැටියෙ මාලිගයක මහා රාවණ රජතුමා සිටින බවත් 1400 පමන සේනාවක් ආරක්ෂාවට සිටින බවත් ඒ ආත්මික සිටින මුතුන් මිත්තන්ගේ අසීමිත බලය ගැනත් කියා තිබෙනව ඒ වගේම හෝර්ටන් තැන්න ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් තිබූ බවත් එය පුපුරාගේ බව මේ ඔහු මට කිවූ දේ ඔබතුමා මේ ගැන සත්‍ය අසත්‍ය හරිහැටි දන්නවා ඇති
ඉර හඳ දිහා බලන්න කියන කතාවේ නම් ලොකු වැදගත්කමක් ඇතැයි සිතෙනවා. මාත් උදේ හවස රැකියාව සදහා රාවණා ඇල්ල ප්‍රදේශය පසු කර යන කෙනෙක්. අමුතුම හැඟීමක් තමයි ඇතිවෙන්නේ ඒ ප්‍රදේශයෙදි. කරදගොල්ල ප්‍රදේශයේදී මම ඔබතුමා එක් වරක් දැක තියෙනවා කතා කරන්න අවස්ථාවක් තිබුනේ නැ එන්නම් දවසක ඔබතුමා හමු වීමට. හරිම ආසාවෙන් උනන්දුවෙන් අපි මේ වැඩසටහන් අහන්නේ. රාවණා ඉතිහාසය ඉතිහාසයක් පමණක්ම නොම වේවා !!!
හෙළයට ජය වේවා !!!
තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
මම USA ඉදලත් හැමදාම සූර්ය වන්දනාව කරනවා හද පායන කාලේට හද දිහා බලාගෙන ඉන්නවා පුදුම සැනසීමක් තියෙන්නෙ
❤ තෙරුවන් සරනයි අයියන්ඩ් , නිදුක් නිරෝගි වේවා ,,යහපතක් ම වේවා ❤
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
මාතලේ සීගිරිය මකර සෙන්පති ❤
මග බලාගෙන හිටියේ ❤
ජය ජය ජය
හෙළයන්ට ජය 🙏🙏
බොහොම ආසයි අහන්න හිතට දුකයි සතියක්ට දෙපාරක් වත් දාන්න ඉස්තුතියි
ගයාන් අයියේ මම ඇගිලි ගැන ගැන හිටියේ ඉතුරු කොටස් අහන්න ගොඩාක් පින් අයියට
හෙලයට ජයවෙවා
Mr Gayan....I nevar heard your vedios with out crying .Namoo Rawana 🙏🙏🙏
වැඩි දවසක් බලන් ඉන්න බෑ ඉක්මනට ඉතිරි කොටස දාන්න.අපේ ඉතිහාසය හරියටම දැනගන්න පුලුවන් ඔබෙන් විතරයි.අනිවාර්යයෙන් අපි අපේ හෙල ශිෂ්ඪාචාරය නැවත ගොඩ නගනවා ඒක ස්ඵිරයි.ඔබට රාවණා නිරිදු පිහිටයි
Jayen jayama wewa❤
දවස් ගානක් බලන් හිටියේ ❤❤❤🔱
ගොඩ දවසක් බලන් හිටිය. පරක්කුවෙලා හරි මේක අහන්න ලැබුනනෙ. ජය ශ්‍රී ඔබට...!
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰 ❤
Ape paththenama aiyanayaka dewiyo
රාවණා රජු මිය නොගොස් කාලය හාරහා ගියා විය හැකිය..❤❤❤❤❤
ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බලවරම්
Hama dama baluwa ...❤ chakkrayudaya anaturu.
Aashcharyai...🙏❤
තෙරුවන් සරණයි !!!ජයෙන් ජය සියලු සත්වයෝ සුවපත් වේවා
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
May the trible gem Blass sir and all of them
තෙරුවන් සරණයි
ඔබතුමාට ...