ATH PAVURA - [ E18 - P3 ] Telephone councelling - Chamila Kodikara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 69

  • @Yachi_boy_yt
    @Yachi_boy_yt ปีที่แล้ว +3

    Sir ada ape schoola aapu ekaata gooooooooooodddddddak pin sir tnnx sirr gooooooooooodddddddak deval knowage una ✊💓

  • @lankanlife8489
    @lankanlife8489 4 ปีที่แล้ว +9

    මේ මහත්මයා අපේ පාසලේදී කරපු දේශනයක් නිසා මගේ ජීවිතේ හොඳ අතට වෙනස් උනා. ⁣ධනාත්මක චින්තනය ගැන මුලින්ම ඉගෙන ගත්තෙ මේ මහත්මයාගෙ දේශනයකින්. අපේ පාසලේ ගුරුතුමියන්ගෙන් මවු පියන් සහ ළමයින්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර සහ ගෞරවයක් එදා ඔහු ලැබුවා. මගේ පාසැල කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විදුහල. එදා ඒ දේශනය ඇසූ 2000ට අධික සිසුන්ට නම් ඔහුව අනිවාර්යෙන් මතක ඇති. ඒ මහත්මයා ලියූ පොතක් අදටත් අපේ ගෙදර තියෙනවා.

    • @chamilakodikara589
      @chamilakodikara589 3 ปีที่แล้ว +2

      This is universal subject...very few people will get it....

    • @lankanlife8489
      @lankanlife8489 3 ปีที่แล้ว +1

      @@chamilakodikara589 absolutely sir. Thank you.

  • @techwithsanjoo
    @techwithsanjoo 6 ปีที่แล้ว +15

    මේක වටිනා වියාපෘතියක්..මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ආවම..මගේ අත්දැකීමේ හැටියට නම්..අතේ තියෙන කීය හරි කමක් නෑ කුඩු කරගෙන බොන්න පුරුදු වෙනවා..එහෙම නැත්තම් සමාජ ශාලාවකට ගිහින් එකේ ඉන්නවා අංගනවක් එක්ක එයාගේ ප්‍රශ්න කතා කරනවා..ඇතැම් බොහෝ සල්ලිකාරයෝ ඔය දේවල් කරනවා දැකලා තියෙනවා..ඒ අතින් ඇත්තටම පළපුරුද්ද ලත් දේශකයන් විසි සහ මානසික විද්‍යාව හදාරන උදවිය විසින් මේ යන වැඩ පිළිවෙල කරන්න පුළුවන් නම් ගොඩ..සුබ පැතුම්..ඇත් පවුර...

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 6 ปีที่แล้ว +16

    මෙතනදි මම උපුල් දනරන්ගම මහතාගේ අදහසට එකග වෙනවා. මානසික වශයෙන් පීඩනයෙන් සිටින මිනිසෙකුගෙන් මුදල් අය කිරීම වැරදි නැහැ. ඔහු හෝ ඇය මන්ද මානසික නොවේනම් ඔවුන් වියදම් කරන්නේ මොනාටද කියලා ඔවුන්ට ලොකු අවබෝධයක් තියෙනවා.
    මෙහෙම බැලුවොත් අපි බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට කැම විකුනන එකත් වැරදි වෙන්න එපැයි.

    • @sampathk1212
      @sampathk1212 6 ปีที่แล้ว +1

      Says " online doctor "

    • @OnlinedoctorslLk
      @OnlinedoctorslLk 6 ปีที่แล้ว

      ?

    • @sampathk1212
      @sampathk1212 6 ปีที่แล้ว +1

      ඔබ කියූ විදිහට බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට කෑම විකුනන්න එක හෝ ඉගෙනගන්න ළමයකුට ටියුෂන් දෙන එක හෝ ලෙඩෙකුට මුදලට බෙහෙත් දෙන එක වැරැද්දක් නොවේ. මෙතන ගොඩක් අය පටලවාගන්නෙ සමාජ ව්‍යවසාය / ව්‍යවසාය කියන දෙක. ප්‍රයිවට් බස් කාරයෙක් සමාජ ව්‍යවසායකයෙක් වෙන්නෙ නෑනෙ. ඔහු ව්‍යවසායකයෙක්.
      මේ කෙනා අයිති වෙන්නෙ ව්‍යවසාය කියන ගොඩට. මොකද ඩෙන්මාක් සහ නෙදර්ලන්තයේ ඔය සේවාව නොමිලේ කරන අය ඕනැ තරම් ඉන්නවා. මොකද මේක ගොඩක් සීරියස් එකක් නිසා. නමුත් නිකන් බෙහෙත් දෙන අය එහෙ නෑ.
      ඔහුට අවශ්‍ය කලේ භාන්ඩ කිසිවක් අදාල නොවී ශුද්ධ ලාභ දෙන "සෙවා" ව්‍යාපාර මොඩලයක් බව ඉතා පැහැදිලියි.

    • @OnlinedoctorslLk
      @OnlinedoctorslLk 6 ปีที่แล้ว +1

      ඔහුගේ අවශ්‍යතාවය පැහැදිලියි. මම වුනත් පැහැදිලිව පිළිගන්නවා අධ්‍යාපනය, ප්‍රතිකාර , වගේ දේවල් වල වටිනාකම මුදල් මතම පදනම් නොවිය යුතුයි කියලා.
      දැනට මා විසින් ඔන්ලයින් මෙඩිකල් ඇඩ්සයිස් නොමිලේ ලබාදෙන සේවාවකුත් පවත්වාගෙන යනවා.
      නමුත් ඒ එක්ක මට ලැබුණ අත්දැකීම් එක්ක කියන්න ඔනේ , මුදල් නැතිව මේ වගේ දේකට දායක වෙන්න කවුරුත් කැමති නැ. එහෙම වුනාම වෙන්නේ සම්පූර්ණයෙන් අසාර්ථක වෙන එක. ඒ අත්දැකීම මට තියෙනවා.
      අපි පැහැදිලිව තේරුම් ගන්න ඔනේ කරුණු කිහිපයක් තියෙනවා. මම මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ තාවකාලික කතිකාචාර්යය වරයෙක් ලෙස පේරාදෙණිය සරසවියේ වැඩ කරපු අත්දැකීම වලින් කියන්නේ.
      1. අපේ රට තවමත් ලෝකයේ ඉතාම ඉහල සියදිවි නසාගැනීමේ අනුපාතයක් තියෙන රටක්
      2. නමුත් මේ සියදිවි නසාගැනීම් බොහොමයක් නවත්වා ගන්න පුලුවන් අපිට ඔවුන්ට ඔනාම වෙන අවස්ථාවේ කතා කරන කෙනෙක් ඉන්න එකෙන්. මොකද මේවාගෙන් 80% පමණම පෙන්නන කරන සියදිවි නසාගැනීම්, ඒවා නවත්වාගනන් පුලුවන්.
      3. නමුත් මේ වෙද්දි අපේ රටේ තියෙන මතත් එක්ක තවමත් මනෝ වෛද්‍යවරයෙක් ලඟට යන එකට මිනිස්සු බයයි. මොකද සමාජයෙන් මොනවගේ ප්‍රතිචාරයක් ඒවිද දන්නේ නැ.
      4. ඒ වුනත් තමන්ගේ ප්‍රශ්න කියන්න හොද පුහුණු පුද්ගලයෙක් අවශ්‍ය වෙලාවේ ඉන්නවනම් ඒක ලොකු දෙයක්
      සමාජයේ ගැටලු විසඳිම මගින් ව්‍යාපාර බිහිකිරීම කියන්නේ එක ආකාරයකට සාපේක්ෂ දෙයක්.
      උදාහරණයක් වශයෙන් මම ප්‍රයිවට් බස් එකක් දානව, ඒකෙන් සමාජයේ ප්‍රශන විසදෙන්නේ නැත්ද? විසදෙනවා. නමුත් ඒ තුලින් විසදෙන ප්‍රශනය මොකක්ද? මිනිසුන්ගේ ප්‍රවාහන අසස්තා පුලුල් කිරීම. එකෙන් කී දෙනෙක්ට ‍රැකියා ලැබෙනවාද - අවම දෙන්නයි. ඉතින් මේකත් නිසි ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කලොත් සමාජ ව්‍යාපාරයක් විදියට අර්ථ දක්වන්න පුලුවන්. ඔයවගේ ඇත් පවුරේ 5 දෙනාගෙන්ම කනෙන් රින්ගලා ගිහින් අයිසින් පුරෝපු ප්‍රොජෙක්ට් පෙන්නලා ආයෝජන ගත්ත අය වගේම , ඉතා වැදගත් ප්‍රොජෙච්ට් ගෙනත් නිකන් ගිය අයත් හිටියා.
      උදාහරණයක් වස්ශයෙන් එක්ස්පෝර්ට් කරන්න කැම හදන එක ස්සමාජ ව්‍යාපාරයක් වෙන්නේ කොහොමහ්ඩ? ඇත්තටම නැ. ඔය අවුෂදීය සහ්ක වලින් හැදුවා කියලා හැම එකම හැම කෙනාටම හොදද ? නැ. උදාහරණයක් විදියට ලංකාවේ අයට හාල් හොද උනාට , පිටරට අයට ඇලජික් වෙන්න පුලුව්න අවස්ථා තියෙන්වා.
      අවසන් වශයෙන් කියන්න ඔනේ මිනිස් ජීවේතයක වටිනාකම මනින්න බැ. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිත අරක්ෂා කරනන් කරන ඔනැම දෙයක් ඉතා වැදගත් වෙනව. එහෙම නැතුව නිමි භාණ්ඩයි අරකයි මේකයි විතරක් නෙවේ සමාජ ව්‍යාපාර කියන්නේ.
      මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න පුද්ගලයා ගැන මම මොකුත් කියන්නේ නැ. ඒත් මම බොහෝ විට ගාමිණි සපරමාදු මහතගේ මතත් එක්ක එකග නැ, එතුමා ගොඩක් දේවල් දනන්වා උනාට එතුමා හිතන්නේ එතුමාගේ විශය පරාසයෙන් පිට සෙරම වැරදි කියලා. එහෙම බලද්දි මම හිතනවා බොහෝ විට උපුල් දරණගම මහතා විවෘත මනසකින් ගොඩක් වෙලාවට තීරන ගන්නන්ව කියලා.

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 5 ปีที่แล้ว

      Doctorsla salli ganne leddungen

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +4

    ස්තූතියි රටට යහපතක්ම වේවා

  • @wkndevika8862
    @wkndevika8862 ปีที่แล้ว +1

    Mno updeshany kiynne mihi pita devi kenek vge smajayt 🙏🙏❤️❤️❤️👍

  • @buskinglankans
    @buskinglankans 4 ปีที่แล้ว +4

    You guys needs to understand its hard to retain doing psychology services in 3rd world countries. Yes most of the people who are living in 3rd world countires have seviour psychological issues. But Most people are not willing to accept that they have psychological issues and also they won't invest any services like that. If you provide a free service then this would be ideal ( atleast for the diagnosis state )

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 ปีที่แล้ว +8

    කපටි මිනිස්සු නිසා මේ වැඩසටහනත් සවුත්තු වෙනවා. අපරාදේ, එයාට තියෙන්නෙ ටියුෂන් කාමරයක් අරන් පෞරුශ සන්වර්ධන වගේ හැමෝම කරන බොරුවක් කරගෙන කීයක් හරි හොයාගන්න.

  • @himinlk
    @himinlk 5 ปีที่แล้ว +2

    ඒ කතාව ඇත්ත . මානසිකව වැටුන කෙනෙකුගෙන් සල්ලි අය කරගැනීම සදාචාර සම්පන්න නැහැ.අනික ඔය තරන් ආයෝජනයකුත් මේකට මොකටද?

  • @riyazmohammad4320
    @riyazmohammad4320 6 ปีที่แล้ว +31

    පිස්සෙක්නේ මේ මනුස්සයා. එයාම කියනවා එය ප්‍රස්සිද්දයිලු මම මගේ යාලුවෝ පස් දෙනෙක්ගෙන් විතර ඇහුව කිසි කෙනෙක් අහලවත් නැහැ මේ මනුස්සය ගැන. නිකන් මර්කෙටින්ග් වලට හොඳ කටක් තියෙනවා එච්චරයි. බලන්නකෝ අර කරපු ආයෝජනයට කැමති කියල නිකන් චන්ඩිය වගේ අතත් ගසල දාලා යන හැටි. අඩුගානේ අර ආයෝජනය දීපු මනුස්සය ලඟට ගිහිල්ල ඉස්තුති කළේවත් නැහැ. මේ වගේ එවුන්ගෙන් මානසික උපදෙස් ගන්න එවුන්ට දෙවියන්ගේම පිහිට තමා ලැබෙනවා.

    • @amda2816
      @amda2816 6 ปีที่แล้ว +6

      Riyaz Mohammad අනිවා බන්, මූ තමන් ගැන ලොකුවට හිට්ගාගෙන ඉන්න පිස්සෙක්😂

    • @sampathk1212
      @sampathk1212 6 ปีที่แล้ว +1

      ඇත්ත.

    • @ranjanafernando9327
      @ranjanafernando9327 5 ปีที่แล้ว +1

      ‌මම මේයාව පුද්ගලිකව දන්නේ නෑ නමුත් මෙයාගේ විඩියො තියෙනවා යුටිබ් එකේ දියුණුවෙන් මිනිසුන් මොටිවෙෂන් කරන ‌වි‌ඩියො ඒ වගේම මේ කරන්නේ දියුණුවෙන් කරන කතා නමුත් මෙයා අවුරුදු ගානක් දේශනා කරනවා එසේම ලොකු ගානක් මෙයා අයකරනවා දේශනවාට මෙයා කියන විදියට නමුත් මෙය ගාව දැනුම තිබුනාට දියුනු වෙන්න ක්‍රමය මෙ දන්න‌ේ නෑ එකට තමා කියන්නේ තියරි තිබිලා මදි ජිවිතයේ ප්‍රැක්ටිකල් තියෙන්න ඔනි

  • @manikerenuka6015
    @manikerenuka6015 6 ปีที่แล้ว +28

    මේ මිනිහ හොර තක්කඩියෙක් වගේ පේන්නේ මට විතරද. හක්ගෙඩි කාරයගෙ සහොදරයෙක් වගේ🔫🔫

  • @chalithrukshan232
    @chalithrukshan232 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට ලොකුවට ප්‍රශ්න නෑ, ලංකාවේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ සල්ලි
    ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එක හරිමදි..

  • @kasunbuddhika3966
    @kasunbuddhika3966 5 ปีที่แล้ว +5

    Mu patta horek

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว +4

    මේ යකාගෙ තියරිය අනුව ලංකාවෙ මානසික පීඩිතයො වැඩි වෙන තරමට මුගෙ ආදායම වැඩි කර ගන්නවා....පකේ ලොජික්.....

  • @ravinduinduwara1056
    @ravinduinduwara1056 6 ปีที่แล้ว +3

    great presentation skills tho

  • @zamanjayasinghe
    @zamanjayasinghe 6 ปีที่แล้ว +8

    ඌම කියනව උ ගොඩක් පේමස්ලු මමනම් දැක්කමයි

  • @sampathk1212
    @sampathk1212 6 ปีที่แล้ว +22

    ඌ ඇවිල්ලා ගල් ආඳෙක් ) බලපන් උගෙ මූනයි කොන්ඩෙයි....

    • @randyjhones976
      @randyjhones976 6 ปีที่แล้ว

      Oya manasikathwaya hinda thama ada apey rata thawama pitiy passey. Moonaiy kondey bala la minissunwa maninawa, SHirt tie andala kondey kotata kapala 8 -5 job karana manasa hinda thama ada wiyawasayakayo hinga wela thiyenney apey ratey widesha winimaya genalla lankawey aaarthikaya goda ganna,

    • @sampathk1212
      @sampathk1212 6 ปีที่แล้ว +5

      ඔයාගෙ කතාව හරි. මන් කීවේ එහෙම දෙයක් ගැන නෙවේ. මේ කපටියා හැදුවේ ආයෝජකයා අන්දන්න. මේවා සමාජ ව්‍යවසාය නොවේ. හතරදෙනාම විරුද්ද වෙද්දි එක ආයෝය්ජකයෙක් කැමති උනා. උගෙ තර්කය හරියට සමාජ සුබසාදනට්යට ප්‍රයිවට් බස් එකක් පාරට දානවා වාගෙ වැඩක්. කපටියා. තව එකෙක් දවසක් "මිනිස්සු නිරෝගි කරන්න" කියමින් කොහොඹ ගස් කපලා අයුර්වෙද නාන කාමර කට්ටල හදන්න අධාර ඉල්ලුවා. මෙයාල ඌටත් රැවටුනෙ නෑ.
      මේ වැඩසටහන තියෙන්නෙ වටිනා හොඳ චේතනාවක් සහිත හිස සහ හදවත කියන දෙකම තියන මිනිස්සුන්ට.

    • @sampathk1212
      @sampathk1212 6 ปีที่แล้ว +1

      දෙවැනි කාරණය වෙන්නේ, අපේ රටේ ව්‍යවසායකයො අඩු 8-5 වැඩකරන අය නිසා නොවේ රටේ දේශපාලකයෝ රට තුල කාර්මික ධනවතුන් ඇතිවෙනවාට බයයි. ඒ ශඳහා නව නිපැයුම්කරුවන් සහ බුද්ධිමතින්ට තිත්ත වන ලෙස රට සකස්කරන ගමන්, සේවා සපයන සන්නිවේදන, ටියුශන්, වෛද්‍ය, බෙහෙත් සහ අනෙකුත් ජාවාරම්කරුවන් සඳහා රට ආකර්ශනීය ලෙස සකසනවා. ඉන්පසු වැඩබැරිදාසලා බිහිවලලෙස චේතනාන්විතව විභාග මත පදනම් වූ අධ්‍යා පනයක් සද්ද නැතුව පවත්වාගෙන යනවා. රජය දන්නවා අවුරුදු විස්සකින් ඒ එලියට එන හරක් රැලට කිසිවක් බෑ කියලා. දෙශපාලනයේ පැවැත්ම එයින් ඇතිවෙනවා.

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +1

    Good.. porogerm

  • @narendeepan
    @narendeepan 6 ปีที่แล้ว +3

    Psychological practitioners and mental health counselors should be regulated by a government body. Minimum qualification to do mental health counseling should be at least a master degree in psychology or related field with supervised experience in a hospital under a psychiatrist or a consultant psychologist, with membership in medical council of Sri Lanka. Without having any of these, the person's intentions are highly doubtful.

    • @randyjhones976
      @randyjhones976 6 ปีที่แล้ว +1

      You guys have no brains at all, There is a big difference between a motivational speaker and a Psychological practitioner. Psychological wellbeing practitioners are trained to assess and support people with common mental health problems. This guy is not a Psychological practitioner but a motivational speaker. To be a motivational speaker you dont need qualifications, someone with good experience in any field can become a motivational speaker who would boost other peoples positive thinking or could be a person who is so down after a business failure. They could reach out to this guy and get motivational advice which can help them to think positively. By listening to his speech I understood what he is doing but rather he didnt market it well to these investors. Motivational speakers are not normal they are a bit weird when they speak which is normal and that wouldnt make their intentions doubtful. Sri Lankans are too judgemental and comments on topics that they didnt even understand. A good example is Zig Ziglar ,- th-cam.com/video/zV3dUAbxF0s/w-d-xo.html

    • @narendeepan
      @narendeepan 6 ปีที่แล้ว

      Well, I am fairly knowledgeable on this since I have two degrees for psychology. I was not being judgemental, I just gave my opinion. I just said his intentions are doubtful. As you said motivational speaker is not a psychologist. We assess peoples' latent traits to understand more about their thinking patterns.We use advanced tools to do that. In such a scenario, even without a proper assessment, giving counseling through a phone is just unfathomable.

  • @dilshancreation4172
    @dilshancreation4172 6 ปีที่แล้ว +7

    කවුද මේ අදමයි දැක්කේ

  • @chamindakumarawijethunga5960
    @chamindakumarawijethunga5960 3 ปีที่แล้ว +1

    සාල්ලි ගත්තාට කමාක් නැහැ කරන්න වැඩේ මනසික ලෙඩ්ඩු ගොඩක්.

  • @luharalinali4807
    @luharalinali4807 3 ปีที่แล้ว +1

    Danathmaka man danneee. Meya hoda minihek nemeee kiyanna kanagatueee api dannawa meya gena sos gammanene karapu weda satahana

  • @Moonparad
    @Moonparad 6 ปีที่แล้ว +1

    Sir mata me program eka participate karanna puluwanda?

    • @ATHPAVURA
      @ATHPAVURA  6 ปีที่แล้ว

      Please download the application from athpavura.com

  • @lasannilantha4182
    @lasannilantha4182 6 ปีที่แล้ว +5

    අනෙ,මෙහෙමත් මිනිස්සු අන්ත අසරන වෙලා ඉන්න මනුස්සයින්ටත් කෙලින්නද හදන්න

  • @stanlyya
    @stanlyya 5 ปีที่แล้ว +2

    ලංකාවේ ඉතා ප්‍රසිද්ධයි කිව්වට දැක්කේත් මේකෙදිනේ

  • @sunethmalinga9053
    @sunethmalinga9053 6 ปีที่แล้ว +5

    Mekata nam kotas ganna ba

  • @Suranjith1979
    @Suranjith1979 6 ปีที่แล้ว +7

    Mu manda manasika porak. Okkotama kalin uta beheth karala inna ona. Lokuwata kiyanawa mama lankawe prasidda porak kiyala. Mamanam adamayi ehuwe.

    • @randyjhones976
      @randyjhones976 6 ปีที่แล้ว

      Eya motivational speaker kenek ithing malli gamma nathuwa katha karala wadak nah.

  • @ruvinigunawardena9947
    @ruvinigunawardena9947 6 ปีที่แล้ว +2

    Me sallalayek me miniha mage yaluwektA athawara kala

  • @hbtstrategist5738
    @hbtstrategist5738 6 ปีที่แล้ว +5

    Meya thakkadiyek. Ammo minissu hinawenawa. Borukarayek. Apita epa una. Ochchara salli thiyanam laksha 10kata passen eiyda. Meka CD gahala wikunanawa. Honda horek. Ahuwnna epa.

  • @nelli3300
    @nelli3300 6 ปีที่แล้ว +2

    Mu hodai pitakotuwe suip vikunanna

  • @sachinthack1
    @sachinthack1 5 ปีที่แล้ว +2

    mu gal adek wage. sakwithi ranasinghe ga malli kenek da koheda.

  • @kasunbuddhika3966
    @kasunbuddhika3966 5 ปีที่แล้ว +4

    Man muva hodata dannava mu patta horek mu podi kelloth amruve danava ragpanna chance danava kiyala mu kalin kare dancing

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 5 ปีที่แล้ว +1

      Me wage comments me programme eka karana aya dakkinnema nehe

    • @hunyura6776
      @hunyura6776 3 ปีที่แล้ว +1

      Aka හරි මෙයා අහිසක ළමයි තවත් අමාරුවේ දානවා.,...

  • @ishanmadusha4910
    @ishanmadusha4910 5 ปีที่แล้ว +1

    ඕක ලංකාවේ practical නැ .
    1) ඔය call වලට එතකොට අනිවාර්යෙන් වැඩියෙන් අය වෙනවා . මිනිස්සු එකට කැමති නැ .
    2) ඔය නම්බර මිනිස්සු save කරන් ඉන්නේ නැ , 1990 Ambulance නම්බරේ මතක කි දෙනාටද
    3) Suicide කරගන්න මිනිහ දන්නේ නැ එයාට මානසික උපදේශයක් අවශයි කියල
    ඔය සල්ලි වලින් දීප ව්‍යාප්තව ප්‍රචාරය කරන්න ඕනි suicide කරගන්න ඉන්න මනුස්සයෙක්ව බෙරගන්න ලගම ඉන්න පුද්ගලයට කළහැකි දේවල් පිලිබදව

  • @canrointernational6308
    @canrointernational6308 3 ปีที่แล้ว +1

    ගල් ආදෙක්

  • @amiruboy7711
    @amiruboy7711 2 ปีที่แล้ว +1

    Pal hora

  • @emranemranemran9710
    @emranemranemran9710 ปีที่แล้ว

    ape iskolate ava

  • @manikerenuka6015
    @manikerenuka6015 6 ปีที่แล้ว +3

    මූ අලි හොරෙක්

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +2

    modaya