මගෙ හොඳම යාලුවෙක් sold water fish හදන්න ඉන්නෙ ,දැන් විශාල ටැංකියක් හදනවා,පුළුවන් bro ,,sold water fish හදද්දී අනුගමනය කල යුතුදෙ ගැන video කරන්න (sold water සක්ස් කල යුතු ආකාරය ,මිශ්‍රණය ,sold water fish වෙර්ග)full video ඉදිරිපත් කරන්න please bro
aaa malli. amme kaalekin. oya kiuwane mata podi tank eke gold fish heduwama tress wedi kiyala. onna loku tank ekak mn heduwa. eka godakma lokui. eth thama maalu demme ne. pls oscar maalu demmoth eka harida? oscar maaluth ekka daanna puluwanwena maalu monada malli
mama timer ekak thiyala thiyenne eka auto wada ude 7y handawe 7 ira payana welawata samanay anika mama tattu karanne na kama bothale holladdi malu tika udata enawa kanna
@@anusewwandi5354 aluth ekakda? tank ekaka watura us karaddi malu ain karanne na. godak kattiya ain karanawa. ehema oni na. aluth tank ekak nam ara video eke kiyana kramaya thama.
Me video Eka godak vadagath
Sthuthiy😊
ප්ලේටි ගෙන හොද වීඩියෝ එකක් කරන්න කො අයියා හැම විස්තරයක් ම 🤗🤗
Owa aththada
ගොඩක් වටිනවා, තව videos කරන්න. 👍 ජය වේවා,,,
ස්තුතියි.....
සිමෙන්ති ටැංකි වලටත් ඔවා අයිතියද?
thank for saniru
අයිය කිව්ව හරියට හරි. මම විම් දාල අත හෝදලා මාලු ටැංකියට අලුතෙන් මාලු ටිකක් දැම්මා ඊට පස්සෙ ඒකෙ මාලු 7 දෙනෙක් විතර බඩ ඉදිමිලා මැරිලා හිටියා.
Yea ela 1000 like eka mama damme 😊😁😁😍😍
Thanks ayya
Thank you....
ඔයා කියන කිසිම වැරැද්දක් මගෙ අතින් වෙන් නෑ අයියෙ
Video eka godak hodai
thanks brooooooooooooooooooooooo
supiri
Thanks
නියමයි
Godak estutiy matath tiyena prashnayk eka me lagadi idan malu wenada na wage hituna
මාළු මරැ
Ethkota mchn samnyen light eliya onima maluwnta light off krpuwma tnk eka purma duwnwa
Yes
මගෙ හොඳම යාලුවෙක් sold water fish හදන්න ඉන්නෙ ,දැන් විශාල ටැංකියක් හදනවා,පුළුවන් bro ,,sold water fish හදද්දී අනුගමනය කල යුතුදෙ ගැන video කරන්න (sold water සක්ස් කල යුතු ආකාරය ,මිශ්‍රණය ,sold water fish වෙර්ග)full video ඉදිරිපත් කරන්න please bro
අයියේ පොන්ට් එකක් කොච්චරකල් පල් කරන්න ඕනිද
Malu tenkiye diya sewal bedanawanam mkd karanna oni😢😢😢😢
Discus fish ගැන full video දැන් ගොඩාක් දවස් ඉදලා ඉල්ලුවා,,කො,,,තාම video එක නැහැ bro
Ninamai aiya
Glue gun ekee gum eka maalunta visai da?
😎
Golfise ek wena Malu dmmt kmk nne aiya
ඊට පස්සේ මන් මැරිච්ච පැට්ව් ගහන්න හිටපු මාලුවෙක්ගෙ බඩ මිරිකුවා. ඊට පස්සෙ මාලුව පස්ස පැත්තෙන් මෝරපු නැති මාලු පැටවු වගයක් ටැන්කියට වැටුනා.ඊට පස්සෙ ටැංකියේ වටුර කිරි පාට උනා.ඊට පස්සෙ තව මාලු ටිකක් මැරිල හිටියා.
යකෝ මං නොකල යුතු දෙවල් ඔක්කොම කරනවා 😂🖐🏻
😂😂😂😂😂😂😂😂
😋😋🤣😂😂😂
😂😂😂
Me too
😊😊😅😅😊😅😅😊😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Live vidio ekak tiyamu aiye
Thanks bro ❤️
Kohoku Short tail gana full video ekak one එයාලට හැදෙන ලෙඩ හා ප්‍රතිකාර ගැනත් video oneeeee
Ethakota oxygen ekke vibretion ekka
Thanks me video eka dammata.
Niymai meka. Godk dewl igena gththa meken. Thnq
Adi 3 tank ekakata heater ekak kiyak wage weida
Mathaka na. Kadekin ahala balanna.
ගොඩක් ස්තුතියි
Aiye oyala geval koheda kiyannako pls ane
මහරගම
Aiyye Api malu tanki gnnawa tanki bidenwa nikamma. Hathuva Mokakda. Tanki 3 K biduna
Filtar 2 danna Honda nedda?
Hody
Hi
ඔතනින් එක වැරැද්දක්කවත් කරන්නෙ නැහැ....
1 st comment mama thamai 👍 karanna
1st ❤
Aquariam heater aka gane karanna
Bro Kohoku Short tail Gana aniwa video one breeding karana vidahath onee full video ekak aniwa oneeeee please
අනේ මගේ ටැංකියට මාලු කොච්චර ගෙනාවත් උන් මැරෙනවා. ඒකට හේතුව මොකද්ද 😢😢😢 ඒ නිසා දැන් ටැංකිය අස් කරලා තියෙන්නේ. අනේ මට ඒක ලොකු ප්‍රශ්නයක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකෝ
මොකද වෙන්නෙ.ක්ලෝරීන් වතුරද දාන්නෙ
ක්ලෝරීන් වතුර දානවනම් ඇන්ටි ක්ලෝරීන් එකක් දාන්න
@@FarlightIX filter vathura thamai danne
@@chamodyalakshani3568 filter wathura kiyanne.ekada dan naha aula
@@FarlightIX aquarium eken tank eka gannakota filter wathura danna kiyala kiuwe. Mata dan therenne ekata mokada karanne kiyala. Kochchr malu genawath sathiyayi. Itpsse un marenawa appa. 😔
MARU
ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ
Mama ayna karanna
Kendo kiyala malu jathiyak innavada.nathnam gurami kiyanneth kendatamada?
Betta fishlage male female hoyaganne kohomada
Ayiye thank eka season karanawa kiyanne mokakda
Aiyye malu nidiyanavada
මම තමයි ඉස්සෙල්ලා like
කරෙ මම හිරුෂ ගිම්හාන
aaa malli. amme kaalekin. oya kiuwane mata podi tank eke gold fish heduwama tress wedi kiyala. onna loku tank ekak mn heduwa. eka godakma lokui. eth thama maalu demme ne. pls oscar maalu demmoth eka harida? oscar maaluth ekka daanna puluwanwena maalu monada malli
Wena aya puluwan... Tank eke size eka anuwa oscar witharak haduwanam lassana wei
Batta fis ga bablat කන්න ඩන්නෙ මොනවාද
ඉක්මන් උත්තරයක් ඕනේ
malu tankiyata anti cloreen danna hodda
Chlorine water nam sure danna oni
Ela good job
study table eka uda thibbth
Ko disha
Niyami
niyamai
great bro
Tanks mata me video eka hugak udau una☝
මගෙ බෙටා වතුරෙන් උඩට අවි වීඩුරුවෙ ඇලිලා ඉන්නවා
Ella bn
I love you videos
Adarai bro
පිල්ටර හදලා දා
Aiye adi 2ka tankiyata mona wage filter ekak danna onada? Mekata replay karanna
Kalin comment ekata reply kala
Aiye adi 2ka tankiyata mona wage filter ekak danna onada?
මාළු අනුව තමා. එක්කො hang-on-back එක්කො power-sponge
@@SaniruMudalige බොහොම ස්තූතියයි!
bro,mama 4×2×1 tank akak gaththa arowana hadannai asa gana vadi unata kamak Na oya hithana vidiyata lassana vargayak kiyannako?
Ayye malu tank ekak hadana kota heater ekak dannonida....
Aiye maru video 1 ka mamth hitigaman malutenkiyata thattukarano ana godak isthuthi aiye
Fightr gena video ekak danna ko
Frist water aquarium වල හදන්න පුළුවන් turtle ඉන්නවා ද,,,එ මොකද ,,
මොකද bro දැන් මම අහන ප්‍රශ්නවලට උත්තර නැත්තෙ ,මම discus fish ගැන ඇහුවා (මට ප්‍රශ්නයක් අවාම එකට දන්න අයගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා )
ඉබ්බො ඉන්නව වර්ග... ගොඩක් වර්ග නැහැ.
Saniru Mudalige පුළුවන් නම් තරහා නොවි discus fish ගැන full video ඉක්මනට ඉදිරිපත් කරන්න මොකද මම ගොල්පිෂ් අයින් කරලා discus fish ඇති කරන්න හිතාගෙන ඉන්නෙ ,එකයි විස්තර අහන්නෙ
Aiye gold fish breeding vidio ekka karanako
👍👍👍👍
Angel fish gana video ekak karanawada
mama timer ekak thiyala thiyenne eka auto wada ude 7y handawe 7 ira payana welawata samanay
anika mama tattu karanne na kama bothale holladdi malu tika udata enawa kanna
maga Kafka loku vanna patw ghannana avatar bhaththyana vada
මම මාලු හදන්න හිතන් ඉන්නේ..පැටව් අරන් ලොකු කරලා විකුනන්න.. සිමෙන්ති ටැන්කි වල හදන්නේ.. ටැන්කිය ගහන්න ඕන සයිස් එක කීය වගේ වෙන්න ඕනද.. දන්න කෙනෙක් කියන්න
කාලෙකින් වීඩියෝ එකක් එනකන් හිටියේ එකක්
තව ඔය වගේ video ඕනි නම් ideas කියන්න
ෆිල්ටර් එකක් තමා ඉතින් අනික් එක
Tank eke ushnathwaya thiyaganne kohomada
😘😘🤭🤐🤨😐😶🤢
Bro tank eke ගොළුබෙල්ලන් hedena eka nawaththanne kohomada.
අයියේ පොන්ඩ් ෆිල්ටර් එකක් හදන වීඩියෝ එකක් දාන්න
තාම ගත්තෙ නෑ. ඔයා කියපු එක මට මතකයි
හරි අයියේ ඔයට පුලුවන් උනාම හදලා දාන්න දානකන් බලාගෙන ඉන්නවා
Whitspot hedenne ai nitharama
Video danakam balan innawa
මේ දවස්වල ටිකක් idea අඩුයි. පොදුවෙ මාළු හදන එක ගැන තව කරන්න ඕනි කියල හිතෙන video තියේනම් (idea) කියන්න
Panted tank kare na ne thama
ඒක නම් දැම්ම බෑ. මට දැන් ටැංකි වැඩි වෙලා ඉන්නෙ
ඔස්කකො
මමත් zoozගියා අද මම හරැෂ ගිම්හාන
Moli gena video ekak karannako
Next
Thanks bro
Ayye mama sari gappi genawa aluthin un okkoma merunane
E ay kiyala thama danne ne nee
මොලි කොටනව ඉඩ මදිනම් එහෙම.
Wisadumak dunne nene
Heater... wena hari ekak na
Heater ekak nene. 60w balb ekak demma hariyanne nethi weida
Rath wei. Habai eliya wadi ne. Rasneth saren sare balanna
Aulak wena ekak nene neda. Heater ekak kiyak wage wenawada adi 3 tank ekakata
ahapu prashneta ikmanata replay karannako???????
Ai, reply kala
Guppy molly malunta waitspot hedenne ai. Hethuwa mokakda
Ushnathwaya... Oyage watura quality eka adu wunama parasite innawa wadi, eken ikmanata hadenawa. Ushnathwaya adu wunama un malunge angata enawa.
Ekata mokakda karanna ona tank eka thule thiyenne
Lede honda karannada? Ekko hadena eka walakwannada?
Denata karanna dekui. Ushnathwaya thiyaganna dekui kiyanna
Ushnathwaya wadi karanna oni, lunu danna damiya yuthu tharamin, methaline blue... Tank eka us karannath oni
Mage malu tank genawa dawasema malu marunane
eka ithin oyage waraddak
@@SaniruMudalige ai ehema wennw kiyala advise ekak ganna ahuwe.
@@anusewwandi5354 ehema kiwwata mata kiyanna baha. oya kalpana karala balanna. mage video ekak thiyanawa, eka balanna. mula idan tank ekak hariyata thiyaganna hati athi...
@@SaniruMudalige tnx thawa deyak.tank ekata watura dapu gaman malu Danna Hoda nadda
@@anusewwandi5354 aluth ekakda? tank ekaka watura us karaddi malu ain karanne na. godak kattiya ain karanawa. ehema oni na. aluth tank ekak nam ara video eke kiyana kramaya thama.
Oska Mali gana tava video akake gana
මොනව ගැනද?
මගේ මල්ලිලත් මගේ මාළුන්ට කරදර කරනවා....
Malliwa marala danna
m
Sewmini Vasana
atthatama mage nagith malunta karadarakaranava
ban
👍👍👍