Do your fish die at once ( මාළු මැරෙනවාද? ) parisaraya marai.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2020

ความคิดเห็น • 522

  • @chamikaherath9502
    @chamikaherath9502 3 ปีที่แล้ว +35

    සිරාවටම අයියා ... පරිසරය විතරක් නෙවේ ඔයාත් මාරයි.. ඇත්තමයි මට ඔයා හම්බවෙලා සතියක් ඉගෙන ගත්තු දේ බෝහොමයි...

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +8

      හහ් හහ් හා මාරයි මාරයි❤️ මටත් මාර සතුටුයි බොහොම ස්තූතියි ඔබගේ වදන් පෙළට

    • @asankaasankab5519
      @asankaasankab5519 2 หลายเดือนก่อน

      vadaknaoyagevidiyo​@@parisarayamarai

  • @tharakapepelp6671
    @tharakapepelp6671 3 ปีที่แล้ว +19

    ඔයාගෙ පැහැදිලි කිරීම හරිම සරලයි. එකෙන්ම හිතටම වදිනවා මතක හිටිනව. මාලු ඇති කරන්න බය හිතෙන්නෙ නෑ. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +5

      මට හරි ආඩම්බරයි තැන්කියු හොඳේ .

    • @tharakapepelp6671
      @tharakapepelp6671 3 ปีที่แล้ว +1

      @@parisarayamarai මුරුංගා අත්තෙ තියන්න කිව්වෙ නෑ ඇත්ත කිව්වෙ ජය වේවා

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +3

      @@tharakapepelp6671 හා හා හොඳයි .

    • @chandasirifernando2120
      @chandasirifernando2120 3 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @lakshan__kassa
    @lakshan__kassa 5 หลายเดือนก่อน +1

    සරල වටින පැහැදිලි කිරීමක්.... ස්තූතියි සහෝදරයා 🇱🇰💯

  • @deepikathushari1254
    @deepikathushari1254 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්.🙂

  • @nidharshandevendran6292
    @nidharshandevendran6292 3 ปีที่แล้ว +5

    Thanks for this video.. it’s very useful for me

  • @rukshandassanayaka48
    @rukshandassanayaka48 3 ปีที่แล้ว +1

    Very God things that you explain simply and very efishantly. we never can learn thies from books. Thank you very mutch for sharing your preshos knolage with us

  • @kalumpriyankara6679
    @kalumpriyankara6679 3 ปีที่แล้ว +1

    Eththatama aiye oya wage eththa neththa kiyala Dena wena kauruwath .godak godak pin aiye

  • @ashanimadumali6297
    @ashanimadumali6297 2 ปีที่แล้ว +1

    පට්ටම සරලයි.තේරෙන භශාවෙන්ම සහ ඇත්තම යථාර්තයට විසදුම.කොයි කාටත් ඇතිවන පුුශ්න මේව තමයි.පොඩි පුුශ්න වලට යූටියුබ්වලින් වටේ යවන්නැතුව කට රවුම්කරකර පුරසාරම් නැතුව තේරෙන භාශාවෙන්ම.ආයි කතා දෙයක් නෑ.සුපිරි මල්ලි.

  • @nethushatharinda4736
    @nethushatharinda4736 3 ปีที่แล้ว +3

    Patta aiye 🥰🥰👏

  • @roshanfernando5847
    @roshanfernando5847 3 ปีที่แล้ว +2

    Patta

  • @Footballfans786-
    @Footballfans786- 2 ปีที่แล้ว +1

    Very useful video 👍🏻👍🏻

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +2

    පට්ට පොරක් අය්යෙ ඔයා නම්
    ගොඩක් වටිනවා..

  • @dasunsubasigha5520
    @dasunsubasigha5520 3 ปีที่แล้ว

    Supper brother kiyala dena widiyata supper ekata therenawa. Thanks..

  • @gta7109
    @gta7109 3 ปีที่แล้ว +3

    Thanks really helpful 👍

  • @maliyadewatempleudanvita8626
    @maliyadewatempleudanvita8626 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @shehansilva9991
    @shehansilva9991 3 ปีที่แล้ว +3

    Good job

  • @toyotalandcruiserprado4110
    @toyotalandcruiserprado4110 2 ปีที่แล้ว

    Ayiya oya pattama gathi halo

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +1

    Niyamai mame jaya wewa👍👍👍👌👌👌👌👊👊👊💪💪🙋

  • @nuwantech9335
    @nuwantech9335 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @keenflash
    @keenflash 3 ปีที่แล้ว +2

    ela ela

  • @eshamandaram4767
    @eshamandaram4767 3 ปีที่แล้ว +2

    Wow 😘

  • @kalanahansa2714
    @kalanahansa2714 2 ปีที่แล้ว

    Supiriy macho .

  • @__c_h_a_b_i__0fficial
    @__c_h_a_b_i__0fficial 3 ปีที่แล้ว +1

    Jason aiye oyanm patta hode .

  • @geektech947
    @geektech947 2 ปีที่แล้ว

    owo niyamai

  • @hitmusictv7554
    @hitmusictv7554 3 ปีที่แล้ว

    එය්යාඔයා සුපිරි බුදුසරනය් ඔයාට

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 3 ปีที่แล้ว +1

    Supiri

  • @nethminamedagama2724
    @nethminamedagama2724 3 ปีที่แล้ว +2

    Super

  • @slfood7286
    @slfood7286 2 ปีที่แล้ว

    Supiri aiya 👍

  • @dilunimaheshika9148
    @dilunimaheshika9148 ปีที่แล้ว

    Godak watina video akak..mage tankiye maluth ohoma kata uda thi.pinanawa..

  • @upeksharaviduni9143
    @upeksharaviduni9143 2 ปีที่แล้ว +1

    මරු 👌👌🤗🤗

  • @divinduhasanjana1108
    @divinduhasanjana1108 2 หลายเดือนก่อน

    ඒකනං සුපිරි අය්යේ මත් අද දන්නේ 🎉❤

  • @amararuwanpathirana4107
    @amararuwanpathirana4107 4 หลายเดือนก่อน

    තව ඔය වගේ වීඩීයෝ දාන්න❤❤

  • @manojweerasingha0
    @manojweerasingha0 2 ปีที่แล้ว +1

    ඔයා ගෙ පැහැදිලි කිරීම ගොඩාක් වටිනව. වතුර මාරුකලේ පාරෙන් එන වතුරෙන්ද, ලිදේ වතුරද.

  • @antonyfernando4704
    @antonyfernando4704 4 หลายเดือนก่อน

    Elakiri bn

  • @amilaindragith8892
    @amilaindragith8892 3 ปีที่แล้ว +1

    Hodai

  • @slkkandy2616
    @slkkandy2616 2 ปีที่แล้ว

    Klorin vathure sarai ain kara ganne kohomada

  • @sakkumukku5337
    @sakkumukku5337 3 ปีที่แล้ว

    Wede maru aiyee

  • @manjuwijesiri7984
    @manjuwijesiri7984 2 ปีที่แล้ว

    Thanks .good job.

  • @lawranceranjith7146
    @lawranceranjith7146 3 ปีที่แล้ว +2

    Thanks. Helpful

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว +4

    වටිනවා 💖💖

    • @renukalakshmi5822
      @renukalakshmi5822 ปีที่แล้ว +2

      ඇත්ත කියන්නෙ 👍👍👍👍👍👍👍

  • @k.d.priyadarshanipriyadars5725
    @k.d.priyadarshanipriyadars5725 4 หลายเดือนก่อน

    Maru

  • @ayeshikaayeshika521
    @ayeshikaayeshika521 2 ปีที่แล้ว

    Ane aiye mama malu kadayak karanne oyage vidoeka maru👌👌

  • @slbadguy8532
    @slbadguy8532 3 ปีที่แล้ว +2

    Frist like magen

    • @manojkumara1308
      @manojkumara1308 3 ปีที่แล้ว +1

      Aeye mamath malu hadanna patan gaththa oyage vidiyo mama balala male beeding kara hariyatama hari aeye

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      @@manojkumara1308 ok.

  • @user-yv4sp6ei9m
    @user-yv4sp6ei9m 2 ปีที่แล้ว

    malunta ape kana kata lunu danna puluvanda

  • @sldjlankamix2803
    @sldjlankamix2803 2 ปีที่แล้ว +1

    ඔයාගෙ පැහැදිලි කිරීම හරිම සරලයි

  • @manojilangakoon1271
    @manojilangakoon1271 2 ปีที่แล้ว

    Ela

  • @shanukaushalya6342
    @shanukaushalya6342 2 ปีที่แล้ว +2

    අයියෙ ටැංකියෙ වතුර අයින් කරලා ආයෙ වතුර දැම්මම ඇයි මාළු මැරෙන්නෙ

  • @kalumchamara5122
    @kalumchamara5122 3 ปีที่แล้ว +10

    අයියේ ඔයාගේ video ගොඩක් වටිනවා ගොඩක් වටිනවා නියමයි

  • @sakkumukku5337
    @sakkumukku5337 2 ปีที่แล้ว

    Aiya me ei caf petaunge oluwa lokui ega podiyatai tiyenne eyala pana netiwa merenawane dawasa gane

  • @nishshankajayamaha4095
    @nishshankajayamaha4095 3 ปีที่แล้ว +2

    Niyamae oyaga Wada sartakae

  • @neelprasanna2254
    @neelprasanna2254 3 ปีที่แล้ว +8

    Carp breeding vedio එකක් කරන්න

  • @kasunakalanka9232
    @kasunakalanka9232 3 ปีที่แล้ว +6

    සරලව කියාදෙනවට බොහොම ස්තූතී අ

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +2

      ස්තුතියි කලාට ඔබට ස්තුතියි

  • @dineshwadinesh5658
    @dineshwadinesh5658 2 ปีที่แล้ว

    Malu tankiyaka. Wathura aien kalara sudda karanna ona kochchara kalayakinda?

  • @supunmadusanka7922
    @supunmadusanka7922 2 ปีที่แล้ว +1

    සූපීරි 👍👍👍

  • @JAMITHU2744
    @JAMITHU2744 2 ปีที่แล้ว

    පරිසරයත් මාරයි vedio එකත් මාරයි

  • @T4sshamishami8097
    @T4sshamishami8097 2 ปีที่แล้ว +1

    Mamath ada danagathta .Tanks oyata👍👍

  • @hashenravindu416
    @hashenravindu416 2 ปีที่แล้ว +2

    අයියේ ටැංකි සුද්දෝ මාලු කනවාද

  • @shirlysl
    @shirlysl 3 ปีที่แล้ว

    ඒකනම් වටිනම උපදෙසක්

  • @woranpeiris515
    @woranpeiris515 2 ปีที่แล้ว +1

    Aiye mata oygen reply ekk onimai.api oyajathiye simenthi tankiy gennlla malu denma 20k.. e malu dann klin tankiye leek ekk nisa adiyta simenthi tikk denma ..ehem dapu nisa wathura dala dawas gank thiyla e wathura ain krla aluth wathura dala thma malu denme.. ඔක්සිජන් batekuth dala thuyenne malu nikmma 4k meruna ai e😰😰😥

  • @nissankarajapaksha3034
    @nissankarajapaksha3034 ปีที่แล้ว +1

    වීදුරු ටැන්කියක දියසෙවල වගේ බැදිලා තියෙනවා ඒවා යවන්නේ කොහොමද

  • @slpaba2893
    @slpaba2893 3 ปีที่แล้ว

    Wowww

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      💚💚💚💚💚💚💚💚💚💚💚❤️.

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว +1

    Thanks 💖💯😍

  • @rohansilwa7982
    @rohansilwa7982 2 ปีที่แล้ว

    Adi paha tankiyata kochchara lunu danna onida

  • @michaeljayathilaka7285
    @michaeljayathilaka7285 3 ปีที่แล้ว

    Oya patta bn

  • @slkkandy2616
    @slkkandy2616 2 ปีที่แล้ว

    Klorin vathure malu hadanna barida

  • @chamaltharindu7835
    @chamaltharindu7835 2 ปีที่แล้ว

    Ayye mage carp kenek rathu wela idimila wage innw ekata hethuwa mokakd

  • @sarojasadamali452
    @sarojasadamali452 3 ปีที่แล้ว

    Aiye sarigappintath me karame harida

  • @buttalaTVBTV
    @buttalaTVBTV 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද දෙයක් දැන ගත්තා..

  • @nilankalinga3237
    @nilankalinga3237 3 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක්..😍

  • @chathuranga4549
    @chathuranga4549 2 ปีที่แล้ว +2

    Carp lage කොරපොතු ගැලවීමේ රෝග යට මොනවද? කරන්නේ aiya

  • @nipunamadushan757
    @nipunamadushan757 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ ඔයා නම් මාරයි අයියා මම ගිය තමා ඒ අද ගත්තේ

  • @hansakasamil8311
    @hansakasamil8311 2 ปีที่แล้ว +1

    oya water ain karana bate hadanne kohomada

  • @gaganikawshani1777
    @gaganikawshani1777 2 ปีที่แล้ว +1

    Thank you 😊💙

  • @harithdimalsha2192
    @harithdimalsha2192 2 ปีที่แล้ว

    Aiye adi 2k usa pokunakata oksijan nathuwa barida?

  • @charutpk829
    @charutpk829 ปีที่แล้ว +4

    වතුර මාරු කරාම මාලු මැරෙන්නේ ඇයි? එයාලට අලුත් වතුර ඔරොත්තු දෙන්නෙ නැද්ද..

  • @nethminakuamara3940
    @nethminakuamara3940 3 ปีที่แล้ว

    Carp breeding viedio ekak one

  • @nutritiousfood4860
    @nutritiousfood4860 2 ปีที่แล้ว

    Thank you

  • @ashmithasaquascaping235
    @ashmithasaquascaping235 2 ปีที่แล้ว

    Tnks ..

  • @banuka9632
    @banuka9632 2 ปีที่แล้ว

    Aiye tanki askarana oya siphon eka hriyta hadan video ekk Danna puluwnda

  • @chanulimalgith928
    @chanulimalgith928 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ස්තුති!!!

  • @pradeepaluthgamage1197
    @pradeepaluthgamage1197 ปีที่แล้ว

    බොහොම ඉස්තුති

  • @kavindunethmaka5885
    @kavindunethmaka5885 2 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එක පට්ට ...දෙයක් දැනගන්න ඕන ..එලිය ටැංකියට වැහි වතුර එකතු උනාම හොද නැද්ද

  • @rumeshmadushan950
    @rumeshmadushan950 3 ปีที่แล้ว +5

    වටින දෙයක් තෑන්ක්ෂ් සහෝ 💖

  • @samithfernando8512
    @samithfernando8512 ปีที่แล้ว

    thank you bro

  • @shakilachathurani6536
    @shakilachathurani6536 3 ปีที่แล้ว

    Thank you so much

  • @dinushasandaruwan794
    @dinushasandaruwan794 2 ปีที่แล้ว

    Ade aiye mage malu 10 meruna . Oyara godak pin aiye .oyage nmba aeka aewannako

  • @slcomputersoftwarelk8834
    @slcomputersoftwarelk8834 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔයාට මගෙ පර්ශ්නෙ විසඩුන

  • @thanukasachith2974
    @thanukasachith2974 3 ปีที่แล้ว

    Filter ekak dala tankiyata watura watenna dala tibbamath prashnayak nadda aiye

  • @slbeats4684
    @slbeats4684 2 ปีที่แล้ว

    Ape gedara platy malu kanna a whahina hindada

  • @kaveendilsara8183
    @kaveendilsara8183 2 ปีที่แล้ว +1

    malu loku kereganne kohomede

  • @dahamdhammika41
    @dahamdhammika41 3 ปีที่แล้ว +2

    👍

  • @dhanukachamod2124
    @dhanukachamod2124 3 ปีที่แล้ว +2

    වටිනවා ගොඩක් 🖤

  • @ananthra7104
    @ananthra7104 ปีที่แล้ว

    Mage gurami 3 denek ekaparata maruna hithaganna ba

  • @rangayapa8280
    @rangayapa8280 3 ปีที่แล้ว +2

    Oyata godak pin sidda wenawa mewa wena kauruth kiyala denna

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      Aka tamai mama me vedasatahana patan gatte oyalata kiyala denna haada.

  • @harsha98192
    @harsha98192 3 ปีที่แล้ว +1

    Aiya rawana malunge ganu pirimi hoya ganna widihe vidoe ekka dannakoo

  • @isharachathuranga1083
    @isharachathuranga1083 3 ปีที่แล้ว

    carf la aga tank eke athullana ekata behethak kiyanna aiya

  • @nethminamedagama2724
    @nethminamedagama2724 3 ปีที่แล้ว +19

    අයියෙ ඔයාගෙ watsapp number එකක් තියෙනවනම් දෙන්නකෝ please

  • @tharushadilshan7153
    @tharushadilshan7153 3 ปีที่แล้ว

    Mame mage subangi lage patav wee atayaka size kaledi godak aya marenone
    Patav 500withara dano ithuru wenne 20k withara
    Ikmanata loku wenneth na

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      Meyalata godak keema one tika tika
      Daanna one 5 parak vitara watura aulak nam aat merenawa

  • @garvs4817
    @garvs4817 3 ปีที่แล้ว

    Oscar breeding program ekak Danna harida

  • @pramithhemantha2611
    @pramithhemantha2611 3 ปีที่แล้ว +2

    Ayye Ara artificial kamaeka hadana vedio eka daannako eelagata