අපේ ගෙදර අවුරුදු උත්සවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +17

    වැඩිහිටියන් හරිම ආදර්ශයක් අනිත් අයටත්. වටිනා දරුවන් පිරිසක් රටට දායාද කිරීමේ පිං ඔබලාට අත්වේවා.
    හැමදාම මේ විදියට සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!

  • @maleedabare8132
    @maleedabare8132 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි. ආස හිතුණා දරුවෝ දෙමව්පියන් සතුටු වෙන හැටි දැකලා.

  • @saduninuwanthika9357
    @saduninuwanthika9357 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාරම ලස්සන family එකක් ඔයලට තියෙන්නේ.හරිම වසනාවන්තයි .හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️

  • @sewwandipataleevithanage5068
    @sewwandipataleevithanage5068 2 ปีที่แล้ว +3

    පව් දෙවියනේ... බනිස් කන හැටි පොඩි වස්තුව .දුකේ බෑ
    ශෝක් ඔයාල .ආදරෙයි හැමදෙනාටම

  • @counsellingwithmadushika4448
    @counsellingwithmadushika4448 2 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි තේජා නංගි.ජීවිතයට සතුට හොයාගන්න විදිය ගැන මට තියෙන්නේ ඔයා ගැන ලොකු ආඩම්බරයක්

  • @achalameemanage1022
    @achalameemanage1022 2 ปีที่แล้ว +2

    Shooi hamadama sathutin inna nangiyo....oyage nihathamanikama thama I oyage jayagrahanaya....mama dakinne....

  • @ruvindu3781
    @ruvindu3781 2 ปีที่แล้ว +7

    ඒ අවුරුදු උත්සවේ අපිත් හිටියා වගේ දැනුනේ...👍👍💐

  • @thivenjayawardena4572
    @thivenjayawardena4572 2 ปีที่แล้ว

    Harima lassanai akke lamai 5 Derek ekka life enjoy karana eka kohomada Kiyala mulin hituna video eka baladdi harima asa hitenawa good luck Akkiyo tawath me wagema sathutin issarahatath videos danna

  • @malawijekoon7435
    @malawijekoon7435 ปีที่แล้ว

    ඔයාගේ කතාව,හිනාව හරිම ලස්සනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අනේ හරිම සතුටුයි අක්කේ..ඔයානම් පුදුම කෙනෙක්..🤗 හරිම සතුටුයි ඔයාගේ මේ අදහස් දැක්කම.. ඔයානම් ජොලි අක්කෙක්..🤗 සතුටු වෙන්න පුංචිම හරි හේතුවක් හොයා ගන්නවා ඔයා..🥰 හැමදේම හරිම ලස්සනට පිළිවෙලට organise කරන්නත් ඔයාට හොඳටම පුළුවන්..ඔයා අපිට ලොකු ආදර්ශයක් අක්කේ.. හැමදාම මේ වගේ සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට..!!! හැමෝටම බුදු සරණයි..🤗🥰🙏

  • @nuwaniishara3266
    @nuwaniishara3266 2 ปีที่แล้ว

    aththatama akke oyage pawla dakkama danena feel eka kiyala nima karanna ba.life eka enjoy karana gaman anith wadai okkoma balance karana hati maarama maarai.harima sathutui oyai ayyai gana

  • @anupamaamarakoon2230
    @anupamaamarakoon2230 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි නන්ගි.video එක බලල අපිත් ගොඩක් සතුටු වුනා ... ❤❤

  • @nazranafaiz8917
    @nazranafaiz8917 2 ปีที่แล้ว +1

    V nice show ur home tour one day a beautiful house all the best for u

  • @hirunidimungu9843
    @hirunidimungu9843 2 ปีที่แล้ว +7

    දැක්කාම හරිම ආසයි දරුවො හරි සතුටින් ❤❤

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 ปีที่แล้ว

    Harima lassanai Theja nangi. Oyala hama deyakma lassanata organise karala thiyenawa. Well done dear. Theruwan saranai oyala hamotama 😘😘❤️❤️

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว

    Harima lassanai nanga. Fun wada godai.aththatama awrudu uthsawayak inna tikadena hari ekathuwela karanna one. Dan lamainta pennanna ape dewal mukuth nane. Good job.👍

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතේ ඔබ සියලු දෙනාට.🌹🥀🌹🌺❤️

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว +1

    Aneee harima shok akkeee...mamai babai asawen baluwa.😍😍😍

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි .අපිත් සතුටු වුණා.

  • @hirushikanawodya8272
    @hirushikanawodya8272 ปีที่แล้ว +1

    Harima lassanai aunty 😍😍😍

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @anushakanthan4587
    @anushakanthan4587 ปีที่แล้ว

    Very beautiful family god bless you all❤❤❤❤❤❤

  • @Binuli22
    @Binuli22 2 ปีที่แล้ว

    Ane harima lassanai ..asawen beluwa ..budu saranai hemadama ..

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว +2

    Akki feeding cheir eke idalagen inne ආබාධිත daruwekda

  • @eplcmc6575
    @eplcmc6575 2 ปีที่แล้ว +1

    අනේ අක්කා අපිත් හිටියා වගේ දැනුනා.ආදරෙයි ඔයාලට 😘😘😘

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    ලස්සන යි අක්කේ video eka.

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +6

    මට කියන්න තියෙන්නේ ඔයා නම් මාරයි කියලා තමයි ........

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 2 ปีที่แล้ว

    Akki math matara rahula aiya mona batch ekeda

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .මායි බබයි ආසාවෙන් බලාගෙන හිටියා

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +2

    ඔයාට හොඳ යාලුවො ටිකක් ඉන්නවා

  • @sandarekakularathna6114
    @sandarekakularathna6114 2 ปีที่แล้ว

    Harima lassanai akkiyoo super

  • @thushanthushan8133
    @thushanthushan8133 ปีที่แล้ว

    අක්කෙ මට බතික් ගවුම් මහගන්න ඔන. මම කොහොමද ඒ දේ කරගන්නේ

  • @maheshikadilrukshi2284
    @maheshikadilrukshi2284 2 ปีที่แล้ว

    දරුවො තමයි හැම දේම...සතුටින් ඉන්න හැමදාම

  • @indikamanoj334
    @indikamanoj334 2 ปีที่แล้ว

    matath ohoma inna athnam kiyala hithuna.oya harima wasanawanthai

  • @kalpinadishani8147
    @kalpinadishani8147 2 ปีที่แล้ว +1

    HARIMA HODA WEDAK NANGI PODI AYATA SATHUTU WENNA HODA AWASTHAWAK

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 2 ปีที่แล้ว +2

    වාව්.නියමයි

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි .❤️🙏

  • @manojsilwa4356
    @manojsilwa4356 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ

  • @Thanu_alya
    @Thanu_alya 2 ปีที่แล้ว

    Adeh dulvin neh hituye

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achini8988
    @achini8988 2 ปีที่แล้ว +1

    Hrim lassni akki 😘😘❤️

  • @ChenuliHeart
    @ChenuliHeart ปีที่แล้ว

    Nice

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 ปีที่แล้ว

    ෂෝක් අනේ අපිත් හිටියා වගේ ❤️❤️

  • @pickme5409
    @pickme5409 2 ปีที่แล้ว

    Shok ane akke oyala ❤️👍

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว

    💖💖💖💖

  • @windypaadukkage4076
    @windypaadukkage4076 2 ปีที่แล้ว

    ශෝක් අනේ...❤❤❤❤❤

  • @Chathuandsamaa
    @Chathuandsamaa 2 ปีที่แล้ว

    lassanata kla ❤️😊😊❤️❤️❤️

  • @hirunideshanika260
    @hirunideshanika260 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ

  • @gayanprasa1303
    @gayanprasa1303 2 ปีที่แล้ว +2

    👍

  • @d.h313
    @d.h313 2 ปีที่แล้ว

    Butiful 🤩👍

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว

    සතුටුයි 🌹🌹🌹🌹

  • @nimeshalakmini7495
    @nimeshalakmini7495 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ปีที่แล้ว

    Supiri...

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Only now I saw lovely

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +1

    Hrima shook akke .pody ayta hrima sathutu atu .mtat asawe be dekkma

  • @darricooray5294
    @darricooray5294 2 ปีที่แล้ว

    Niyamai!!

  • @poornimakaushalya5168
    @poornimakaushalya5168 2 ปีที่แล้ว

    Lassaai

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @rishnidealwis5109
    @rishnidealwis5109 2 ปีที่แล้ว

    පියුමි නංගීත් ඉන්නවා දැක්කම ආස හිතුනා❤

  • @chandaniudugama988
    @chandaniudugama988 2 ปีที่แล้ว

    හරිම සෝක්

  • @nayomividushika4062
    @nayomividushika4062 2 ปีที่แล้ว

    Wow ♥️

  • @mahindagunasekara3041
    @mahindagunasekara3041 2 ปีที่แล้ว +1

    Akke punchi babalata balloon pumbala pupurawanna denna epa.pupurana kota punchi kaali uguren athulata yanawa.

  • @thilakarathnadwam3436
    @thilakarathnadwam3436 2 ปีที่แล้ว

    ❤️

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 ปีที่แล้ว

    Well done

  • @anushakumudumalee9221
    @anushakumudumalee9221 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 ปีที่แล้ว

    Shok akke....

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @rainbowgsm3684
    @rainbowgsm3684 2 ปีที่แล้ว

    ❤❤

  • @ruvinipavithra28
    @ruvinipavithra28 2 ปีที่แล้ว

    💕💐🎁

  • @srimbandara9335
    @srimbandara9335 2 ปีที่แล้ว

    😀😂😀

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 ปีที่แล้ว

    marry karanakota yasa ageta thibichcha ara manussayage konde....aurudu 12ta dunna wade ne akke???😆😆😆

  • @donmayurameegalketiyagamag9609
    @donmayurameegalketiyagamag9609 ปีที่แล้ว

    Sadage babata mokadda lede.

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 ปีที่แล้ว

    Anee shoi❤😃

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว +2

    පවුලේඅයවිතරද..ලොකේටපේන්නද..කරේ..පවු..දුප්පත්ලමයි...

    • @wenurikalana8970
      @wenurikalana8970 ปีที่แล้ว

      @@v7familysl api dannawane oyala gana. Oyalata samanya tharamakata salli thiyanawa. Eken nandala uparimen nandalage babalata sathutu wena dewal karanawa. E wagema oyala nathi bari ayatath denawa. Kochchara mona party dammath kochchara dewal gaththath nandalage lokukamak na. Anika apita thiyana dein api sathutu una kiyala prashnayak kara ganna deyk na. Api salli hoyanne api sathutin innane. E athara api asarana ayatath denawane.

    • @wenurikalana8970
      @wenurikalana8970 ปีที่แล้ว

      Nandalata wage karanna ape ammalata salli na. Habai mn kiyak kiyak hari ekathu karal chutiyat hari birthday samarana wada awrudu uthsawa wage dewal karnw. Ewa karanne ammala iskole yaddi dena salliyi mn birthday card hadala wikunala hambena salli walinui. Chutiyata cake ekak mamama hadala birthday samaranawa chuti thagi denawa. Ethakota awrudu uthsawath salli chuttak wadiyen thibboth samaranawa. E wagema mn e labena salli walin pansal asapu walata puja karanawa. Nathi barima kenek hambunoth eyalatath kiyak hari denawa.

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️