කිරිපිඩු /කිරි ආහාර පූජාවක් නිවැරදිව සකසමු | Kiripidu Danaya | Hachioji Temple | Life in Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මේ පිං ඔබටත් අනුමෝදන් වෙත්වා!! දිය නොමුසු කිරෙන් සෑදු කිරිපිඩු දානමය පිංකම.
    අද මං ඔයාලට ගෙනාවේ මගේ දුවගේ උපන්දින වෙනුවෙන් කළ කිරිපිඩු දානයේ විඩියෝ එකක්. දිය නුමුසු කිරිපිඩු පූජාවක් එහෙමත් නැත්නම් කිරි ආහාර පූජාවක් නිවැරදිව සකසන විදිහ හා පිට රටක ජීවත් වෙන කෙනෙක්ට ලංකාවේ විදිහටම මෙවැනි උතුම් දානමය කටයුත්තක් කරගන්නේ කොහොමද කියන විස්තරත් සමගින්, මම අද ගෙනාපු විඩියෝම මං හිතනවා ඔයාලා හැමෝටම ප්‍රොයෝජනවත් වෙයි කියලා.
    We are looking forward to seeing you again. Please subscribe our channel to see more interesting video in the future.
    Thank you again.
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / shonanvibes
    / shamali_sasha
    LIKE US ON FACEBOOK
    Facebook - / shonanvibes

ความคิดเห็น • 110