ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදූ සාදූ සාදූ මහත් ශ්‍රද්ධාවෙන් පිළියෙල කරන්නාවූ මහත්වූ මහාඵල ආනිසංශ ඇති මේ උතුම් පිංකම සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි ! නිවන් පිණිසම හේතු වාසනා වේවා ! 🙏🙏🙏
❤
සාදු සාදු සාදු ඉතා ශුද්ධා වෙන් පිළියල කරගත් කිරි ආහාර පුජාව ට මම ඉතා ශුද්ධාවෙන් මමත් නමස්කාර කරමි . 🙏🙏🙏 දුවටත් සැකසු පිනෙන් චුටි දුව ටත් ඔයාගේ සැමියාට ත් නිරෝගිභාවය ලැබෙීවා . දීර්ඝ යුෂ ලැබෙීිිවා .🙏🙏🙏මම නාවලපිටියෙන් මවක් වෙමි.
හරිම ලස්සනයි කිරිපිඩු ආහාරය සකස්කරපු පිලිවෙල දුව හරිමසනතෝසයි මෙි විඩියෝඑක හරිම වැදගත් 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹දු පැටියට සුබම සුබ මupandinayk ❤️දිර්ගායුස ලැබෙිවා .දුවට සහ පුතාටත් චුටි පැටියාටත් බුදුසරනයි .
Thank you very much Auntie 🥰🙏🏻
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏 සැදැසිතින් අනුමෝදන් වේමි
🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා දෝණිට සිතු පැතු දේ ඒ අයුරින් සාර්ථක වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමියට 🙏🏻🙏🏻
🙏🙏🙏🙏.තෙරුවන් සරණයි දෝනී සුබ උපන්දිනයක් වේවා ඔයාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි ❤🙏
සාදු සාදු සාදු ..සතුටු සිතින් අනුමෝදාමී ..
ගොඩක් පිං කිරි ආහාර පූජා කරන්න හිතුවට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නැහැ
🥰🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ සතුටු සිතින් උතුම් වූ පිංකම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි . උතුම් වූ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ! සාධූ සාධූ සාධූ
🙏🏻🙏🏻🙏🏻✨
ගොඩක් ප්‍රයෝජනවත් ඒක මම sheyar කලා ඔයාට පින් 🙏🙏
තෙරුවන් සරණ ලැබේවා
සාදු සාදු සාදු... හරිම ලස්සනට පිළිවෙලට අක්කා දානය කරලා තියෙනවා අක්කේ හරිම සතුටුයි ♥️🙏🏻
Thank you nanga 🥰
Pita rataka Inna obala weni tharuna daruwan ithama Agaya karami
Taruwan saranai pen watha oba dapalata podi donita subama suba uapan denakama wewa satara warama deviyan pehitai 🙏🌼🙏🌼🙏🌼💛💫💛
ගොඩක් ස්තූතියි ඔබතුමියට. 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 sadu sadu sadu... 🙏 aiyatth akkitath babatth තෙරුවන් සරණයි !!!
🥰🥰🥰
සාධු! සාධු! සාධු! 🙏🙏🙏සැදැහැ සිතින් යුතු ව අනුමෝදන් වුනෙමි. පින් සිදු වේවා! ඔබට සහ සියළු දෙනාට.. මේවැනි කුසල කර්මයන් ඉදිරියටත් ඔබට කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා! මේවැනි දේවල් අප වෙත යලිත් ගෙන එන්න කියා ආදරයෙන් ඇරයුම් කරනවා ඔබට..
බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ.......🙏
Sadu sadu.harima lassanai.piliwelai.pirisidui
Thank you very much 🥰🥰
සාදු සාදු සාදු ,☸️🙏🌏❤
🙏🏻🙏🏻🙏🏻
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
ගොඩාක් පිං ඔබතුමියට 🙏❤️
Pirisiduyi piliwelayi harima lassani... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you dear 🥰🥰🥰
SADHU SADHU SADHU 🙏🙏🙏 SAMMA SAMBUDU RAJANAN WAHANSETA PUJAKARANALADA SAMBUDHA PUJAWA SATHUTU SITHIN ANUMODAN WEME SADHU SADHU SADHU 🙏 SADHU 🙏
Sadu sadu sadu!!!
Sadu sadu sadu sathutusithin mama anumodan wemi
Godak watina vedio akak thank you nangi
You are welcome akka & thanks for watching 🥰♥️
Oyage vidio eka balala mamath mage duwage 4weni upandineta kiri pidu danayak dunna.oyata godak pin akke me wage vidio ekak dammata.
අනේ අහන්නත් සතුටුයි මගේ video එක බලලා ඔයාලත් ඒ පිංකම කලා කියන එකත්. දුවට මමත් සුභ පැතුම එකතු කලා කියන්න.. happy birthday doni!
WowVery informative and beautiful video
Thank you 😊 I
Sadu sadu sadu
Godak Lassana Watina video ekak. Budusaranai akka oyala thun denatama 🙏🙏🙏🙏
Thank you nangi Budusaranayi ❤️
Godak watinawa akke ❤️
Thank you nanga ♥️
Godak watinawa babage b day akata kiripindu dhanayak pooja karapu aka.great work nangi..👍👍👍 🙏🙏🙏🙏🙏
Thank you akka 🥰
godak pin akka
අක්කෙ මේ කොහෙද කියනවද හරියටම ඔය පූජාව තියන සීවලි හාමුදුරුවන් මම හොඳින් දන්නවා මන් ඉගෙන ගෙන තියෙන ගොඩක් කාලයක් ජපානයට වැඩිය කියල දන්නවා ඒත් හරියටම දන්නෙ නෑ කොහෙද ඉන්න්නෙ කියල උන්වහන්සේව දක්නට ලැබීම සතුටක් කලින් වැඩ හිටියේ විහාරගොඩ විහාරස්ථානයේ. කිරිපිඬු පූජාව හරිම ලස්සනයි. දුව ඇතුලු ඕගොල්ලො ඔකෝටම තෙරුවන් සරණයි!
නංගි මේ Tokyo Hachioji වල. ලංකාවේ පංසලක් එහෙ තමා හාමුදුරුවන් වැඩලා ඉන්නේ. 🥰🥰
@@ShonanVibes ටෝකියෝ හචිඕජි නේද? අක්කි 🙂❤ තැන්කිව් අක්කියෝ විස්තර කිව්වට.අනේ මන් නංගි කෙනෙක් නම් නෙමෙයි මන් මල්ලියෙක් අක්කියෝ🥲
@@sasidusasidu7072 අනේ sorry මල්ලී 😢🙏🏻🙏🏻
හචිඕජී පන්සල පිහිටා ඇත්තේ ගම්බදව ද නගරබදව ද මෙම පන්සල පිහිටා ඇති ප්‍රදේශයට ආසන්න ආසන්නයේ පිහිටි ගම්මාන මොනවාද ඔබට ගොඩක් පින්
හචිඔජී අයිති වෙන්නේ ටෝකියෝ දිස්ත්‍රීක්කයට. ලෝකු ගම්බද ගතියක් නැහැ හැබැයි දියුණුයි. ලොකු නාගරික හා කාර්‍ය්බහුල ගතියකුත් නැහැ හචිඔජී වල 🥰🥰
@@ShonanVibes ස්තූතියි 🥺🥰
Ma me vidiowa balanne aurudu 2 passe.ane harima piliwelata pirisiduwa kori ahara sakasanawa.eh pinama oyage duwata noduk nirogimath wasanawantha upandinayak wewa dannam aurudu 6 wenna athi neda.Theruwan saranai ..
@@bimalkarathnayake7877 bohoma sthuthiy
Sadu sadu
මේ පාත්‍රයට මුතු අලවන්න ගත්ත ගම් වර්ගය කියන්නකෝ 🙏
අක්කෙ භාග්‍යවතුන් වහන්සේට තමයි පූජා කරන්නෙ ,☸️🙏🌏❤
🙏🙏🙏
Akke polkiri ganna beida .Pol wathuren Kiri gaththoth
Polkiri puluwan nangi thambili (තැඹිලි) wathuren polkiri eka hadaganna
Charthu madura gana danagaththe adayie pin .siduveva
pin wada
Akke kiripidu danaya dhedhdi karabu neti, enasal onemada
Ehema danna one ma kiyala naha nangi eya suwada wenna ne daanne. Oyata thiyenawa nam vitharak dammata kamak naha. Eka nodamma kiyala aduwak wennaha
🙏🙏🙏🙏🙏🙏
🙏🏽❤️🙏🏽
🥰🥰
🙏🏼🙏🏼🙏🏼🙏🏼
කිරි අහාර පුජා කරන වෙලවන් කියන්නකෝ දන්න කෙනෙක්
එකකිරි නැතුව පොල් කිරිවලින සකසන්න සුදුසු නැද්ද
Akke ane Mt kiynwd me pujawa thiynne ude kiytd kyl
Ude 6:30ta kalin thiyanna one.. video eke e visthareth thiyenawa
හාල් කොච්චර වෙලාවක් පෙගෙන්න දාන්න ඕනිද කියලා කියන්න පුළුවන් ද
පැයක් පමණ තමා මම නම් තියාගත්තේ එ හැමදේ ගැනම විස්තරාමකව විඩියෝ එකේ මං සදහන් කරලා තියෙනවා ✨
@@ShonanVibes බොහොම පින් ඔබ තුමියට 🙏තෙරුවන් සරණයි !
@@මයෝමිහසංගිකා 🙏🏻🙏🏻🥰
Sadu
කරුණාකරල මට කියනවද ජපානේ තියෙන ථෙරවාදී බෞද්ධ පන්සල් පිහිටි ස්ථාන ඔබතුමියට ලොකු පිනක් 🥺
Mehe Theravada temples walata thiyenne Lankawe temples thama okkoma wage j-theravada.net/ meka check karala balanna Lankawe temple nam ;Sakamuni international Buddhist center- Hachioji Tokyo Lankaji Temple - Sawara Sri Sambuddhaloka Viharaya - Ibaraki Fuji Sugata Monastery- Fuji
@@ShonanVibes පින් ඔබතුමියට 🥺🥰
@@sanjayaprabath8489 🙏🏻🙏🏻🙏🏻
කිරි පිඩු දානය පුජා කරද්දි පාත්තර 5 අනිවාර්යයෙන් ඔනිද නැත්තම් එකක් ඇතිද
එක පාත්තරයක් වුනත් පුලුවන් 🙂
@@ShonanVibes හා තැන්ක් යූ
පාත්තර 4 ක් වුනත් පුලුවන්ද
@@supirifoods3279 ඔව් ඔබට පූජා කරන්න පුලුවන් විදිහට කැමති ගනනක් පුජා කරන්න පුලුවන්. පාත්තර කීයක්ද සහ කොපමණ ප්‍රමාණයක පාත්තරයක් ද යන්න ඔබේ කැමත්ත මත තීරණ කරගන්න පුලුවන්. ශ්‍රද්දාවන්ත සිතිනි පිරිසිදු ව හා පිළිවෙලට සකසා ගැනීම පමණයි වැදගත් වන්නේ.
බොහොම ස්තුතියි
භාග්‍යවතුන් වහන්සේට උදෑසන 5.30 න් පසුයි ඝණ ආහාර පූජා කල යුත්තේ.5 න් පසු නොවෙයි..5.30 න් පසු හා දහවල් 12 ට පෙර.පිළිවෙලට සැකසූ කිරි ආහාර පූජාව සතුටින් අනුමෝදාමි.
කන්න බොන්න නැති දුප්පත් ළමයෙකුට ඔය දානය දෙන්න..ඒක දඟාදානය දෙන ඔබට ලොකුම පිනක් වගේම දානය ලබන කෙනාට ලොකුම සතුටක් ලබාදෙන උතුම් ක්‍රියා වක් නේද?
කන්න බොන්න නැති අයගෙ සිතේ ඊර්ෂ්‍යාව වෛරය පිරිලා නේද එ කියන්නෙ මෙ අපි වගෙ අයගෙ කෙලෙස් වැඩි...මේ පූජා කරලා තියෙන්නෙ සියලු කෙලෙස් නැසූ උත්තමයෙකුට ❤️
🙏🙏
සාදූ සාදූ සාදූ මහත් ශ්‍රද්ධාවෙන් පිළියෙල කරන්නාවූ මහත්වූ මහාඵල ආනිසංශ ඇති මේ උතුම් පිංකම සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි ! නිවන් පිණිසම හේතු වාසනා වේවා ! 🙏🙏🙏
❤
සාදු සාදු සාදු ඉතා ශුද්ධා වෙන් පිළියල කරගත් කිරි ආහාර පුජාව ට මම ඉතා ශුද්ධාවෙන් මමත් නමස්කාර කරමි . 🙏🙏🙏 දුවටත් සැකසු පිනෙන් චුටි දුව ටත් ඔයාගේ සැමියාට ත් නිරෝගිභාවය ලැබෙීවා . දීර්ඝ යුෂ ලැබෙීිිවා .🙏🙏🙏මම නාවලපිටියෙන් මවක් වෙමි.
හරිම ලස්සනයි කිරිපිඩු ආහාරය සකස්කරපු පිලිවෙල දුව හරිමසනතෝසයි මෙි විඩියෝඑක හරිම වැදගත් 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹දු පැටියට සුබම සුබ මupandinayk ❤️දිර්ගායුස ලැබෙිවා .දුවට සහ පුතාටත් චුටි පැටියාටත් බුදුසරනයි .
Thank you very much Auntie 🥰🙏🏻
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏 සැදැසිතින් අනුමෝදන් වේමි
🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා දෝණිට සිතු පැතු දේ ඒ අයුරින් සාර්ථක වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමියට 🙏🏻🙏🏻
🙏🙏🙏🙏.තෙරුවන් සරණයි දෝනී සුබ උපන්දිනයක් වේවා ඔයාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි ❤🙏
සාදු සාදු සාදු ..
සතුටු සිතින් අනුමෝදාමී ..
ගොඩක් පිං කිරි ආහාර පූජා කරන්න හිතුවට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නැහැ
🥰🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ සතුටු සිතින් උතුම් වූ පිංකම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි . උතුම් වූ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ! සාධූ සාධූ සාධූ
🙏🏻🙏🏻🙏🏻✨
ගොඩක් ප්‍රයෝජනවත් ඒක මම sheyar කලා ඔයාට පින් 🙏🙏
තෙරුවන් සරණ ලැබේවා
සාදු සාදු සාදු... හරිම ලස්සනට පිළිවෙලට අක්කා දානය කරලා තියෙනවා අක්කේ හරිම සතුටුයි ♥️🙏🏻
Thank you nanga 🥰
Pita rataka Inna obala weni tharuna daruwan ithama Agaya karami
Taruwan saranai pen watha oba dapalata podi donita subama suba uapan denakama wewa satara warama deviyan pehitai 🙏🌼🙏🌼🙏🌼💛💫💛
ගොඩක් ස්තූතියි ඔබතුමියට. 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 sadu sadu sadu... 🙏 aiyatth akkitath babatth තෙරුවන් සරණයි !!!
🥰🥰🥰
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
සැදැහැ සිතින් යුතු ව
අනුමෝදන් වුනෙමි. පින් සිදු වේවා! ඔබට සහ සියළු දෙනාට.. මේවැනි කුසල කර්මයන් ඉදිරියටත් ඔබට කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා! මේවැනි දේවල් අප වෙත යලිත් ගෙන එන්න කියා ආදරයෙන් ඇරයුම් කරනවා ඔබට..
බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ.......🙏
Sadu sadu.harima lassanai.piliwelai.pirisidui
Thank you very much 🥰🥰
සාදු සාදු සාදු ,☸️🙏🌏❤
🙏🏻🙏🏻🙏🏻
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
ගොඩාක් පිං ඔබතුමියට 🙏❤️
🙏🏻🙏🏻🙏🏻
Pirisiduyi piliwelayi harima lassani... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you dear 🥰🥰🥰
SADHU SADHU SADHU 🙏🙏🙏 SAMMA SAMBUDU RAJANAN WAHANSETA PUJAKARANALADA SAMBUDHA PUJAWA SATHUTU SITHIN ANUMODAN WEME SADHU SADHU SADHU 🙏 SADHU 🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu!!!
🥰🥰🥰
Sadu sadu sadu sathutusithin mama anumodan wemi
🙏🏻🙏🏻🙏🏻
Godak watina vedio akak thank you nangi
You are welcome akka & thanks for watching 🥰♥️
Oyage vidio eka balala mamath mage duwage 4weni upandineta kiri pidu danayak dunna.oyata godak pin akke me wage vidio ekak dammata.
අනේ අහන්නත් සතුටුයි මගේ video එක බලලා ඔයාලත් ඒ පිංකම කලා කියන එකත්. දුවට මමත් සුභ පැතුම එකතු කලා කියන්න..
happy birthday doni!
Wow
Very informative and beautiful video
Thank you 😊 I
Sadu sadu sadu
Godak Lassana Watina video ekak. Budusaranai akka oyala thun denatama 🙏🙏🙏🙏
Thank you nangi
Budusaranayi ❤️
Godak watinawa akke ❤️
Thank you nanga ♥️
Godak watinawa babage b day akata kiripindu dhanayak pooja karapu aka.great work nangi..👍👍👍 🙏🙏🙏🙏🙏
Thank you akka 🥰
godak pin akka
අක්කෙ මේ කොහෙද කියනවද හරියටම ඔය පූජාව තියන සීවලි හාමුදුරුවන් මම හොඳින් දන්නවා මන් ඉගෙන ගෙන තියෙන ගොඩක් කාලයක් ජපානයට වැඩිය කියල දන්නවා ඒත් හරියටම දන්නෙ නෑ කොහෙද ඉන්න්නෙ කියල උන්වහන්සේව දක්නට ලැබීම සතුටක් කලින් වැඩ හිටියේ විහාරගොඩ විහාරස්ථානයේ. කිරිපිඬු පූජාව හරිම ලස්සනයි. දුව ඇතුලු ඕගොල්ලො ඔකෝටම තෙරුවන් සරණයි!
නංගි මේ Tokyo Hachioji වල. ලංකාවේ පංසලක් එහෙ තමා හාමුදුරුවන් වැඩලා ඉන්නේ. 🥰🥰
@@ShonanVibes ටෝකියෝ හචිඕජි නේද? අක්කි 🙂❤ තැන්කිව් අක්කියෝ විස්තර කිව්වට.අනේ මන් නංගි කෙනෙක් නම් නෙමෙයි මන් මල්ලියෙක් අක්කියෝ🥲
@@sasidusasidu7072 අනේ sorry මල්ලී 😢🙏🏻🙏🏻
හචිඕජී පන්සල පිහිටා ඇත්තේ ගම්බදව ද නගරබදව ද
මෙම පන්සල පිහිටා ඇති ප්‍රදේශයට ආසන්න ආසන්නයේ පිහිටි ගම්මාන මොනවාද
ඔබට ගොඩක් පින්
හචිඔජී අයිති වෙන්නේ ටෝකියෝ දිස්ත්‍රීක්කයට. ලෝකු ගම්බද ගතියක් නැහැ හැබැයි දියුණුයි. ලොකු නාගරික හා කාර්‍ය්බහුල ගතියකුත් නැහැ හචිඔජී වල 🥰🥰
@@ShonanVibes ස්තූතියි 🥺🥰
Ma me vidiowa balanne aurudu 2 passe.ane harima piliwelata pirisiduwa kori ahara sakasanawa.eh pinama oyage duwata noduk nirogimath wasanawantha upandinayak wewa dannam aurudu 6 wenna athi neda.Theruwan saranai ..
@@bimalkarathnayake7877 bohoma sthuthiy
Sadu sadu
🙏🏻🙏🏻
මේ පාත්‍රයට මුතු අලවන්න ගත්ත ගම් වර්ගය කියන්නකෝ 🙏
අක්කෙ භාග්‍යවතුන් වහන්සේට තමයි පූජා කරන්නෙ ,☸️🙏🌏❤
🙏🙏🙏
Akke polkiri ganna beida .Pol wathuren Kiri gaththoth
Polkiri puluwan nangi thambili (තැඹිලි) wathuren polkiri eka hadaganna
Charthu madura gana danagaththe adayie pin .siduveva
🙏🏻🙏🏻🙏🏻
pin wada
Akke kiripidu danaya dhedhdi karabu neti, enasal onemada
Ehema danna one ma kiyala naha nangi eya suwada wenna ne daanne. Oyata thiyenawa nam vitharak dammata kamak naha. Eka nodamma kiyala aduwak wennaha
🙏🙏🙏🙏🙏🙏
🙏🏽❤️🙏🏽
🙏🏻🙏🏻🙏🏻
🥰🥰
🙏🏼🙏🏼🙏🏼🙏🏼
කිරි අහාර පුජා කරන වෙලවන් කියන්නකෝ දන්න කෙනෙක්
එකකිරි නැතුව පොල් කිරිවලින සකසන්න සුදුසු නැද්ද
Akke ane Mt kiynwd me pujawa thiynne ude kiytd kyl
Ude 6:30ta kalin thiyanna one.. video eke e visthareth thiyenawa
හාල් කොච්චර වෙලාවක් පෙගෙන්න දාන්න ඕනිද කියලා කියන්න පුළුවන් ද
පැයක් පමණ තමා මම නම් තියාගත්තේ එ හැමදේ ගැනම විස්තරාමකව විඩියෝ එකේ මං සදහන් කරලා තියෙනවා ✨
@@ShonanVibes බොහොම පින් ඔබ තුමියට 🙏තෙරුවන් සරණයි !
@@මයෝමිහසංගිකා 🙏🏻🙏🏻🥰
Sadu
🙏🏻🙏🏻
කරුණාකරල මට කියනවද ජපානේ තියෙන ථෙරවාදී බෞද්ධ පන්සල් පිහිටි ස්ථාන
ඔබතුමියට ලොකු පිනක් 🥺
Mehe Theravada temples walata thiyenne Lankawe temples thama okkoma wage
j-theravada.net/ meka check karala balanna
Lankawe temple nam ;
Sakamuni international Buddhist center- Hachioji Tokyo
Lankaji Temple - Sawara
Sri Sambuddhaloka Viharaya - Ibaraki
Fuji Sugata Monastery- Fuji
@@ShonanVibes පින් ඔබතුමියට 🥺🥰
@@sanjayaprabath8489 🙏🏻🙏🏻🙏🏻
කිරි පිඩු දානය පුජා කරද්දි පාත්තර 5 අනිවාර්යයෙන් ඔනිද නැත්තම් එකක් ඇතිද
එක පාත්තරයක් වුනත් පුලුවන් 🙂
@@ShonanVibes හා තැන්ක් යූ
පාත්තර 4 ක් වුනත් පුලුවන්ද
@@supirifoods3279 ඔව් ඔබට පූජා කරන්න පුලුවන් විදිහට කැමති ගනනක් පුජා කරන්න පුලුවන්. පාත්තර කීයක්ද සහ කොපමණ ප්‍රමාණයක පාත්තරයක් ද යන්න ඔබේ කැමත්ත මත තීරණ කරගන්න පුලුවන්. ශ්‍රද්දාවන්ත සිතිනි පිරිසිදු ව හා පිළිවෙලට සකසා ගැනීම පමණයි වැදගත් වන්නේ.
බොහොම ස්තුතියි
භාග්‍යවතුන් වහන්සේට උදෑසන 5.30 න් පසුයි ඝණ ආහාර පූජා කල යුත්තේ.5 න් පසු නොවෙයි..5.30 න් පසු හා දහවල් 12 ට පෙර.
පිළිවෙලට සැකසූ කිරි ආහාර පූජාව සතුටින් අනුමෝදාමි.
කන්න බොන්න නැති දුප්පත් ළමයෙකුට ඔය දානය දෙන්න..ඒක දඟා
දානය දෙන ඔබට ලොකුම පිනක් වගේම දානය ලබන කෙනාට ලොකුම සතුටක් ලබාදෙන උතුම් ක්‍රියා වක් නේද?