Samudu Buddissara - සම්මා සම්බුදු සමිදු ( samma sambudu) official music video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025
  • Music video by Samudu Buddissara performing Samma sambudu ( සම්මා සම්බුදු ) © 2025 Samudu Buddissara , .
    video link - • Samudu Buddissara - සම...
    Credits///
    ♪ Preformed by - Samudu Buddissara
    ♪ Lyrics - Samudu Buddissara(geethika ranasinghe)
    ♪ melody - Samudu buddissara
    ♪ Music Composer - Lasantha & Susira kumara
    ♪ Video Production - Sandipa & Chalangana
    Follow Samudu///
    ✘ Facebook : www.facebook.c...
    ✘ TikTok : / samudu_buddissara_
    ✘ You tube : / @samudubuddissara
    Lyrics :
    සියලු සතුන් වෙත මොක් මග පෑදූ..
    සම්මා සම්බුදු සමිදුනි සාදු..
    බෝ මැඩ වැඩ හිද පව් මල සිදලූ..
    නිමල ජලේ පියුමකි ඔබ පිපුනු..//
    නිවා දමා දුක් ජීවිත ගානෙ
    ගෙවා සසර පිලිවෙත් මග ඔස්සෙ ...
    නිතර නිතර පව් කරන සතුන්ගෙ
    සසල කරයි ජීවිත ඔව්නුන්ගෙ..
    තෙමා තෙමා රන් බෝපත් අදරේ
    ගලා හැලෙන සදහම් මහ වැස්සෙ...
    කිසිදා නොවෙනස් වන මෙ සසරෙන්
    එතෙර උනෙමි ගව්තම අපෙ මුනිදුන්....
    සියලු සතුන් වෙත මොක් මග පෑදූ..
    සම්මා සම්බුදු සමිදුනි සාදු..
    බෝ මැඩ වැඩ හිද පව් මල සිදලූ..
    නිමල ජලේ පියුමකි ඔබ පිපුනු..//
    Thank you all for watching my video. Don't forget to like the video, comment and share, guys. And those who have not subscribed to the channel should subscribe.💗🙏
    #Samudubuddissara #Sammasambudu #newsong

ความคิดเห็น • 179

  • @SamuduBuddissara
    @SamuduBuddissara  11 วันที่ผ่านมา +13

    සම්මා සම්බුදු ගීතය අද ඉදන් ඔයාලට බාරයි. 🙏 පුලුවන් තරම් share කරන්න th-cam.com/video/vIXbznMmxHs/w-d-xo.htmlsi=to2YLhIVs3hqO0EK

  • @PamuduEkanayake
    @PamuduEkanayake 11 วันที่ผ่านมา +10

    දන්නවද ඒ තෝරගැනීම මාර ම වටිනවා.උබ එදා බැති ගීයක් රිලීස් කරන්නේ කීවම මාර ම සතුටක් ආවේ.අද ඒවා කියන කොල්ලෝ අඩුයි.උබ යන ගමන පැහැදිලියි සුද්දෝ..මාස ගානක කැපවීමට හොද ම ප්‍රතිඵලයක් තියෙනවා.මාර ම ලස්සනයි...ඉස්සරහට තව අලුත් ලස්සන හරයක් තියෙන සිංදු කරන්න අනිවා..ජය මගේ එකෝ!❤🌚

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา

      Thank you so much brother ❤🥺💓

  • @Sadun-o7w
    @Sadun-o7w 10 วันที่ผ่านมา +3

    තෙමා තෙමා රන් බෝපත් අදරේ
    ගලා හැලෙන සදහම් මහ වැස්සෙ...
    කිසිදා නොවෙනස් වන මෙ සසරෙන්
    එතෙර උනෙමි ගව්තම අපෙ මුනිදුන්....
    ඒ වචන..... 🥺🙏🙏

  • @janidineshika3817
    @janidineshika3817 9 วันที่ผ่านมา

    ඉදිරියටම යන්න සුභ පතනවා God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadun-o7w
    @Sadun-o7w 10 วันที่ผ่านมา +5

    හැමෝටම බෑ තවත් පෑරුන හිතක් සනසන්න හැබැයි මල්ලි ඔයා ඔයාගෙ ඔය කයහඩින් එහෙම කරනවා. හැමෝටම ඒම කරන්න බෑ බුදු සරනයි මල්ලි 🙏💓 අපට ඕන මේ වගෙ නිර්මාන ඉදිරියටත්

  • @sudheeshisharaofficialchanl
    @sudheeshisharaofficialchanl 2 วันที่ผ่านมา

    දවසින් දවස හරියන්න ඔනේ මගේ එකෝ💗🫂

  • @HiruKawi-l6k
    @HiruKawi-l6k 10 วันที่ผ่านมา

    Congratulations malli ❤❤❤❤

  • @SangithaSubashani-yk9os
    @SangithaSubashani-yk9os 10 วันที่ผ่านมา

    Lassanai malli. B.s.

  • @ayodhyadarshani
    @ayodhyadarshani 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි හලෝ❤❤❤

  • @TastyEvening-u9l
    @TastyEvening-u9l 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි🥰❤️ හිත නිවෙන තැනක හිත නිවෙන කටහඬකින් කරපු හරි අපූරු නිර්මාණයක්🥹❤
    ඉස්සරහටත් මේ වගේම තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය, වරම් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.😊

  • @RidmiSanjana-hd2sh
    @RidmiSanjana-hd2sh 10 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි මල්ලි 😊
    සුභ පැතුම් ❤🎉👏

  • @himashidilshara5134
    @himashidilshara5134 10 วันที่ผ่านมา

    හරිම ලස්සන ,වටින නිර්මාණයක් ..❤️💐

  • @IreshapadmakumaripiyasenaPiyas
    @IreshapadmakumaripiyasenaPiyas 9 วันที่ผ่านมา

    Mage mlli lassanama arabumk oyage සංගීත jivithee ඉදිරියටම ynna mage mllita wasanaw ධෛර්යය labewaaaa good luck .....

  • @SachiniRanasinghe-y5z
    @SachiniRanasinghe-y5z 11 วันที่ผ่านมา

    Lassanyi malli

  • @PamudiMunasinghe
    @PamudiMunasinghe 11 วันที่ผ่านมา +2

    දවසේ ඉස්සෙල්ලම අහපු සින්දුව මාරම ලස්සනයි ඒක හිත නිවෙන voice එකක් ලස්සන lyrics ටිකක් 🙏🤍🫀🫶

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 11 วันที่ผ่านมา

    Eka lassanai ❤

  • @tharushiumansha-xj2gn
    @tharushiumansha-xj2gn 10 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤💫

  • @chanakajayantha-o9s
    @chanakajayantha-o9s 11 วันที่ผ่านมา

    Good luck my brother.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HeshaniShashikala-ry6uf
    @HeshaniShashikala-ry6uf 10 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයී මල්ලී

  • @SawindhikaSawindhika
    @SawindhikaSawindhika 11 วันที่ผ่านมา

    Lassanayi 🥺 🙏

  • @srimalivishwadini
    @srimalivishwadini 11 วันที่ผ่านมา +2

    සුමිහිරි හඬක්
    හරවත් වචන පෙලක්
    සුබ පැතුම් 🎉

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา

      බොහොම ස්තුති 🙏💓

  • @bhagya1584
    @bhagya1584 10 วันที่ผ่านมา

    Godak lassnii song ek wgem voice ekh .. Good Luck 🤍💐

  • @ThiliniSithara-tz2vf
    @ThiliniSithara-tz2vf 10 วันที่ผ่านมา

    Mge mallita jyesrimasamidu pihitai,,,,,❤

  • @mlnobgaming3757
    @mlnobgaming3757 11 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි සුද්ද ❤🥰 Keep it up❤

  • @waruniarampola9797
    @waruniarampola9797 11 วันที่ผ่านมา

    Marama lassanay malliyo ❤️

  • @RM_days95
    @RM_days95 10 วันที่ผ่านมา

    lassni song eka malli

  • @wasanthakamara9281
    @wasanthakamara9281 9 วันที่ผ่านมา

    නියමයි පුතේ....❤

  • @somaweerabandara7760
    @somaweerabandara7760 11 วันที่ผ่านมา

    Beautiful 💕💕

  • @MaheshikaHeshani-m1r
    @MaheshikaHeshani-m1r 11 วันที่ผ่านมา

    Marama lassanai aiye ❤️👍

  • @dilushinimadunayani8298
    @dilushinimadunayani8298 10 วันที่ผ่านมา

    ලස්සනයි මල්ලි. ඒ.එක්කම මතක් කරන්න මල්ලිට මේ සිංදුව ලස්සනට ගායනා කරන්න මේ අර්ථවත් විදියට මේක රචනා කරලා දුන්න ගීතා ටීචර්වත්. ටීච ඔයාටත් මල්ලි ඔයාටත් මේ වගෙ වැදගත් දේ කරන්න ශක්තිය ලැබේවා❤❤❤

    • @SamuduBuddissara
      @SamuduBuddissara  10 วันที่ผ่านมา

      @@dilushinimadunayani8298 බොහොම ස්තුතියි ඒ comment එකට 🙏💓

  • @CRICKETWORLD-20-y6j
    @CRICKETWORLD-20-y6j 11 วันที่ผ่านมา

    ලස්සනයි සමියා ඉස්සරහට තව සුපිරියක් කරමු 💪🤍

  • @Imeth-v7c
    @Imeth-v7c 11 วันที่ผ่านมา

    Eka marama lassanai machn ❤❤

  • @MilanKavinda-f9k
    @MilanKavinda-f9k 11 วันที่ผ่านมา

    වැඩෙ ලස්සනයි කොල්ලො 🖤

  • @ShaliniMandara-q8l
    @ShaliniMandara-q8l 11 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි සමුදු ❤😊 ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාන කරන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා ❤

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา

      බොහොම ස්තුති ❤

  • @SriyaniPunchi
    @SriyaniPunchi 11 วันที่ผ่านมา

    Godak lassanai😮😮😮
    Me vage eva karanna thawa shakthiya labewa kiyala prarthana karanawa

  • @ChamraLakmal-g4t
    @ChamraLakmal-g4t 11 วันที่ผ่านมา

    ❤️😊 lassan gaynyk yaluwa jaywewa theruwnshrni 🙏

  • @sadewsuwahas213
    @sadewsuwahas213 11 วันที่ผ่านมา

    Song eka lassanai mchn 💗 good luck👍👍

  • @Rashmindiyasiriwardana
    @Rashmindiyasiriwardana 11 วันที่ผ่านมา

    Harima lassanai malli oyata budu saranayi

  • @PrasathThennakoon-z4g
    @PrasathThennakoon-z4g 11 วันที่ผ่านมา

    Good job samudu❤🙏

  • @scrapyff2152
    @scrapyff2152 10 วันที่ผ่านมา

    Great work brother ❤keep it up❤️

  • @R.A.S.H.E.E__MUSIC__000
    @R.A.S.H.E.E__MUSIC__000 11 วันที่ผ่านมา +1

    Lassanai machan❤❤❤..aththatama niyamai...issarahatama yanna❤

  • @tharindumadhuranga6552
    @tharindumadhuranga6552 11 วันที่ผ่านมา

    Niyamai ❤

  • @NethuDisanayaka-n7k
    @NethuDisanayaka-n7k 11 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි සුද්දෝ..ඉස්සරහ තව ලස්සන වැඩ ටිකක් කරන්න මල්ලියෝ.. ♥️😘

  • @HashiSamadhi
    @HashiSamadhi 11 วันที่ผ่านมา

    Good luck malli❤

  • @nirodhasangeethe6072
    @nirodhasangeethe6072 11 วันที่ผ่านมา

    ලස්සනයි මල්ලි🥰

  • @avinduomesh5964
    @avinduomesh5964 11 วันที่ผ่านมา

    ලස්සනයි අයියා මරු 💗

  • @NishadiPoori
    @NishadiPoori 11 วันที่ผ่านมา

    Lassanayi bn api ekka inna samudu kiyala hithannath be ❤ oyat hoda gamank thiyanava 🎉😊

  • @chandimadilrukshi3836
    @chandimadilrukshi3836 11 วันที่ผ่านมา +1

    ඔයාගෙ පළවෙනිම සිංදුව මෙහෙම එකක් වුන එක ගොඩක් හොඳයි මගෙ මල්ලී..❤❤❤ලස්සනයි ..සුපිරී 🎉❤❤❤

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา +1

      thank you අක්කි❤

  • @GameXperience_0
    @GameXperience_0 11 วันที่ผ่านมา

    Chala gen awe ❤❤❤

  • @AnujThenura-wm5qv
    @AnujThenura-wm5qv 11 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @SajiniNawshika-sw7ue
    @SajiniNawshika-sw7ue 11 วันที่ผ่านมา +1

    ❤ සිංදුව ගොඩක් ලස්සනයි අයියේ ❤✨
    GOOD LUCK ❤😇💐✨

  • @NayananandaPerera
    @NayananandaPerera 11 วันที่ผ่านมา

    Harima lassanai aiye❤

  • @GunathilakaBandara-ws6oz
    @GunathilakaBandara-ws6oz 11 วันที่ผ่านมา

    Lassanai aiya hodata veda tika kara ganna ❤️😚

  • @Limasha-k6s
    @Limasha-k6s 11 วันที่ผ่านมา +1

    හිත නිවන ලස්සනම සිංදුවක් සමුදු. තව තවත් මේ වගේ නිර්මාන ගොඩාක් කරන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.❤😍
    Good luck brother ❤

  • @LahiruSachintha-w8y
    @LahiruSachintha-w8y 11 วันที่ผ่านมา

    Cupiriyk mh brother 💖😚

  • @dilashasanjeewani2357
    @dilashasanjeewani2357 11 วันที่ผ่านมา

    වාව් ❤

  • @geethaniranasinghe-z3c
    @geethaniranasinghe-z3c 11 วันที่ผ่านมา

    බුදු සරනයි මගෙ පුතා

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา

      Thank you මිස් ❤ බොහොම ස්තුති කරන හැම දේටම 🙏

  • @Pramuu___-kn4yf
    @Pramuu___-kn4yf 11 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි....🥹💗 ඉස්සරහටත් මේ වගේ වැඩ ටිකක් කරමු....Good luck.....🥹💗

  • @binuliwar9644
    @binuliwar9644 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි..💐

  • @DulakshanaDulakshana-o6e
    @DulakshanaDulakshana-o6e 11 วันที่ผ่านมา

    Lassanay samiyo ekah❤

  • @AnoshaRavindra
    @AnoshaRavindra 11 วันที่ผ่านมา

    ඒක ලස්සනයි අයියා හොදට වැඩ ටික කරගන්න ❤😊❤

  • @Sandupriyashantha
    @Sandupriyashantha 11 วันที่ผ่านมา

    අනේ මල්ලියෝ පට්ටම ලස්සනයි සුදු 🤍🌼🌎

  • @DasunNimsara-r3p
    @DasunNimsara-r3p 11 วันที่ผ่านมา

    Supiri bn🎉❤

  • @rasangibaggya5223
    @rasangibaggya5223 11 วันที่ผ่านมา

    එක ලස්සනයි අයියා ❤😊 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අයියා ❤💐

  • @ShashiniKavindya-h1t
    @ShashiniKavindya-h1t 11 วันที่ผ่านมา

    පලවෙනි song eka....marama lassanai ani ❤
    Issarahatath ohoma dewal karanna shaktiya lebenna oni lamyo.....
    Good luck samu ❤🥰

  • @Aruni_Shashi-.
    @Aruni_Shashi-. 11 วันที่ผ่านมา

    Malli ❤❤❤

  • @VihangaShehan
    @VihangaShehan 11 วันที่ผ่านมา

    Good luck puthaa❤

  • @Sadun-o7w
    @Sadun-o7w 11 วันที่ผ่านมา

    පලවෙනි song එක බෞද්ධ ගීතයක් වීමම වටිනව මල්ලි බුදු සරනයි ❤ ලස්සන අර්තයක් තියනව ඒ වචන වල. අද වර්තමානයේ මෙ වගෙ ගීත ඇසෙන්නෙ බොහොම කලාතුරකින් අපෙ ඒ පරන කලාව උඩින්ම තියන්න මල්ලි ❤❤ ජය වේවා..

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา

      @Sadun-o7w බොහොම ස්තූති 💓🙏

  • @deshansithumina
    @deshansithumina 11 วันที่ผ่านมา

    Good luck mllee ❤

  • @Himath-Sathnidu
    @Himath-Sathnidu 11 วันที่ผ่านมา

    😇❤

  • @gayanvikum9009
    @gayanvikum9009 11 วันที่ผ่านมา

    Good luck මල්ලි 🎉❤

  • @Abimaninikasha
    @Abimaninikasha 11 วันที่ผ่านมา

    ඇත්තම්‍යි wp එකට ආපු ගමන් ඔයා මෙ ලින්ක් එක දාලා තිබ්බෙ මගෙ මල්ලියෝ ඉතින් එහෙම්ම ආවා හිත නිමිලා යනවා හලෝ....❤
    බුදු සරනයි මගෙ මැනික තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනි ...❤😘😢

  • @KasthuraGovinda-p1i
    @KasthuraGovinda-p1i 11 วันที่ผ่านมา

    Ekanm vasiyak bn❤

  • @chalidu_sadaruwan
    @chalidu_sadaruwan 11 วันที่ผ่านมา +1

    Maru සුද්දා ❤❤❤

  • @AshenZKMusic
    @AshenZKMusic 11 วันที่ผ่านมา

    Good Luck Malli❤

  • @AmanadeeAkarshana
    @AmanadeeAkarshana 10 วันที่ผ่านมา

    Godak lassanayi samudu. Thawath me wage wada karanna puluwan wenna kiyala suba pathanawa❤️😊

  • @RasikaSiriwardhana-ff2qf
    @RasikaSiriwardhana-ff2qf 11 วันที่ผ่านมา

    Samudu ayye me song eka marama lassanai❤❤

  • @shashiindrejith2349
    @shashiindrejith2349 11 วันที่ผ่านมา

    Proud of you machan 🥰💗 keep it up 💝all the best buddy ❤

  • @vihangaekanayake6919
    @vihangaekanayake6919 11 วันที่ผ่านมา

    ❤🌚

  • @ayeshasewmini2371
    @ayeshasewmini2371 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @hiruwa18
    @hiruwa18 11 วันที่ผ่านมา

    💗🥺

  • @Arachchi727
    @Arachchi727 11 วันที่ผ่านมา

    Godak lasaani malayo ❤

    • @SamuduBuddissara
      @SamuduBuddissara  11 วันที่ผ่านมา +1

      අයිය thank you කරන හැම උදව්වකටම. 🥺💓🙏

    • @Arachchi727
      @Arachchi727 11 วันที่ผ่านมา

      @SamuduBuddissara ගේමක් ගහමු 💗

  • @ImeshaUdyani
    @ImeshaUdyani 11 วันที่ผ่านมา

    ❤Niyamayi❤

  • @SadewRasanga-cl8nx
    @SadewRasanga-cl8nx 11 วันที่ผ่านมา

    Good luck sudda💗🫂

  • @OshadhiRajasekara-i5z
    @OshadhiRajasekara-i5z 11 วันที่ผ่านมา

    ❤️‍🩹✨

  • @InduniPahasara
    @InduniPahasara 11 วันที่ผ่านมา

    💗🫶🏻🫂

  • @chanakajayantha-o9s
    @chanakajayantha-o9s 11 วันที่ผ่านมา

    Good luck my brother.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimadilrukshi3836
    @chandimadilrukshi3836 11 วันที่ผ่านมา

    ඔයාගෙ පළවෙනිම සිංදුව මෙහෙම එකක් වුන එක ගොඩක් හොඳයි මගෙ මල්ලී..❤❤❤ලස්සනයි ..සුපිරී 🎉❤❤❤

  • @HiranTheekshana
    @HiranTheekshana 11 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @KeshanosadhaLakruwan
    @KeshanosadhaLakruwan 11 วันที่ผ่านมา

  • @Tharukanishadi-y3g
    @Tharukanishadi-y3g 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @ViduraSiriwardhana
    @ViduraSiriwardhana 11 วันที่ผ่านมา

    ❤❤

  • @hasthiniehansika1564
    @hasthiniehansika1564 11 วันที่ผ่านมา

    ❤❤

  • @theekshana_Deneth
    @theekshana_Deneth 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @MrShan-ic3mr
    @MrShan-ic3mr 11 วันที่ผ่านมา

    💗

  • @pradeepdilshanilangasinha
    @pradeepdilshanilangasinha 11 วันที่ผ่านมา

  • @NimashiDilshara
    @NimashiDilshara 11 วันที่ผ่านมา

  • @DasuniPoornima-pw9uz
    @DasuniPoornima-pw9uz 11 วันที่ผ่านมา

  • @NipunkalharaJayawardhana
    @NipunkalharaJayawardhana 11 วันที่ผ่านมา

  • @kaveenlakshitha8881
    @kaveenlakshitha8881 9 วันที่ผ่านมา

    ❤❤