ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුල අමතක නැති සොදුරු මනුස්සයෙක්....❤❤❤❤❤🎉🎉🎉
අපි හරි අසාවෙන් බලපු මැච් මලිංග සෙල්ලම් කරපු ❤
ගැම්මක් මාලි අය්යා.🇱🇰♥️🥹💪🏼
මෙි තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයේ අවසාන පුරැක..❤❤මාලි නුඹට හැමදාම ආදරෙයි උඹලා හදපු උණ කොච්චර පැරදුනත් අපි බලන්නේ..මම දන්නේ නෑ ආයෙත් ඒ වසන්තයට යන්න පුළුවන් ද බැරිද කියලා ..❤❤❤ ජය වෙිවා මාලි ❤❤ ඔබ නමක් නෙවී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවෙි බ්‍රැන්ඩි එකක් ..
2014 t20 world cup එක ගන්න මාලි Captain කෙනෙක් විදියට player කෙනෙක් විදියට කරපු කැපකිරීමට ගොඩාක් ස්තූතියි 🤍🥹
ඔයා දන්න තරම ලොකුම කැපකිරීම කරේ චන්දිමාල්. 2014 world cup එකට team එක ගියේ චන්දිමාල්ගේ නායකත්වය යටතේ. චන්දිමාල් out of form ගිය නායකත්වය මාලිංගට දීලා squad එකෙනුත් එලියට ගියා වෙන කෙනෙකුට අවස්ථාව දීලා.
@@mihiranrandika007chandi out form giye na bn. Kalin gahapu match wala pandu yavime kalaya wadiyen gaththu ekata daduwamak vidiyata capton chandita semifinal 1 play karanna bari una. Semifinal api dinala final 1 ekedi chandi siya kamaththen eda sellam karanne nathiwa semifinal gahapu team 1 play karanna dila eya balagena hitiya . Harima nihathamani charithayak chandi kiyanne ❤
@@maliththilakshana5678Out form giya bn ..final ekk gahuwe chandige captaincya nisa ....aparade kiyanta ba adatath chandi gana newei katha karanne😢
@@mihiranrandika007 malinga ge luck ekt api toss ek dinna nisa thm api dinuve
ඔබට එක දිනක් හෝ උගන්වන්න ලැබුණු එකට සතුටුයි.සුභ අනාගතයක් මම රුවන් පතිරණ සර්
සොඳුරු මිනිසෙකු ගේ සතු ටු කඳුළු ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .🎉❤🎉
ජයම වේවා මාලි....ඔබ අපේ srilanka ජාතිය ලෝකයතුල ඔසවා තැබීමට කල මෙහෙවර හදවතින්ම අගයමි....
ඒ කාලේ cricket ආයේ එන්නේ නෑ😢එහෙම players ලා අද නෑ.චමින්ද වාස් කියන්නේ පුරාවෘත්තයක්.ඒ කාලේ රිවීව් තිබබ්නම් වාස්ගේ නමට ලියටවන විකට් ඩබල් වෙනවාදැන් උන් ගහන cricket බලන්න ලොකු ගැම්මක්නෑ.කාලයේ වෙනස..ආදරෙයි පරන සෙට් එකට එකෙන්ම❤
මේක පොතක් නොව තනිකරම අද්දැකිම් මත පදනම්ව ලියවූ මිල කල නොහැකි පුරාවෘත්තයක්. 🫡🇱🇰
ජාතික කණ්ඩායමට ඔබගෙන් ලොකු සේවයක් අවශ්‍යයි❤🤗
ලංකාව වෙනුවෙන් ඔයාට බෙහෙවින් ස්තූතියි ❤🎉
සුපිරි මාලි. කැමැතිම දේ තමයි කතාව ඉවර කරන්න පාවිච්චි කරපු උලක්රමය. පොතේ අන්තර්ගතයේ වගකීම භාර ගැනීම පන්දු 21 හා පන්දු විසි එක තුල පිතිකරුවා නොහොත් විවේචකයාගේ වගකීමත් ලස්සනට කියනවා..පට්ට. Thank you මාලිංග. පොතක් ලිව්වට. ගන්න විදියක් කියන්න, අරන් කියවන්න.😊
මේ මනුස්සයට එක එක කථා කියන්නේ නෑ 2011 හරියට තැනට වැදුන නම් 😢 දෙවියෙක් විදිහට අපේ මිනිස්සු අදහයි
ow 2011 world cup gttnm ekek vachanyk kiynne na marenkn e garuthvaya kohenvth gnn ba
තරගයක් වෙනස් කරන්න පුළුවන් වුන පන්දු යවන්නන් අතරෙ ලෝකයෙන්ම අ0ක 01...අපේ මාලි..❤️❤️
❤❤🎉🎉🎉🎉 උණූසූම් සූභ පැතූම් මාලිංග සොහොයුරා එදා ඔයා නිසා අපි දිවා රැ උදෙ හවස මැච් බලන්න සැලැස්සූවා. අද එ ක්‍රිකට් ක්‍රිඩාව අපෙන් ඇත් වෙලා . ....❤❤❤❤❤❤
ස්තූතියි මාලි අපේ ක්‍රිකට් එක ලස්සන කරන්න කරපු හැම කැපකිරීමකටම ❤❤
මාලි නුඹ බ්‍රාන්ඩ් එකක් මහත්තයෝ ❤❤❤❤
ආදරෙයි මාලි... ශ්‍රී ලංකාවේ Brand එකක්❤️🇱🇰
ස්තුතියි මාලි ලංකාව වෙනුවෙන් කල හැමදේටම❤️💚🧡💛💜️💙
ආදරෙයි මාලි ❤️❤️❤️🇱🇰✌🏽💪🏽
ඔයා හරි ආඩම්බරයි මම් එයාෆෝස් මැලේ වීදියෙ රෝඩ් බ්ලොක් එකේ චෙක් කරා බැස්සෙත් නෑ බැස්සුවෙත් නෑ පුන්චිම පුන්චි කාර් එකක.අද.????? මෙතනට ආවෙ ඔබේ කැප කිරීම සතුටුයි අපෙ ඊ ලග පරම්පරාව හදමු මාලි ඔය පොත අපිත් ප්‍රොවයිඩ් කරන්බම්.❤❤❤
මාලිංග කියන්නේ හරිම සංවේදී මනුෂ්‍යයෙක්
gihila wedak balaganim
මාලි ජයවේවා ,!
උබ විරයෙක්............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොන පොත කියෙව්වත් වැඩක් නෑ ,චතුරංග ගේ "How to play Cricket " නැත්තම්. ක්‍රිකට් දන්න අපිවගේ අය , හැමදාම චතුරංග එක්ක ඉන්නේ
What a great speech ❤
ස්තූතියි ❤
අදරෙයි මලි .❤
Good Luck ❤Mahindian
පොත කියෙව්වෙනම් නෑ ඒ වැඩේනම් සුපිරි කියල හිතෙනව මාලි මම දැකල තියනව මැච් අතරතුර ඔයා දාම් බෝඩ් එකක් වගේ ග්‍රවුන්ඩ් එකක් සෙට් කරල පැහැදිලි කරනව 💝💝💝
Respect Malinga.what a grate achievement
ඔයාලගේ අවසාන කාලයත් එක්ක අපේ ක්‍රිකටුත් ඉවරටම ඉවර උනා සතුටුයි ඒ ක්‍රිකට් බලන්න ලැබුනාට
❤️❤️❤️අයියේ ❤️❤️❤️
❤❤❤❤❤❤❤ආදරෙයි මාලි
ලසිත් මාලිංග අපේ ලේජන්ඩ් කෙනෙක් මම හදවතින්ම සුබ පතනවා ලසිත් මාලිංග ඔබට❤❤❤❤❤🎉🎉🎉🫶🫶🔥🔥🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹
❤❤ආසම චරිතයක්...
ආදරෙයි මාලි
අපි මොනවද ඔහොම කරලා තියෙන්නේ..මාලි කොච්චර ලෝකයක් දිනලද..ඒ වගේම අනිත් අයත්..ඇයි අපිට අපේ ජීවිත කාලේ අවුරුදු 26ක් එහෙම මුකුත් වැදගත් යමක් කරගන්න බැරි උනේ..අපි හරිම හොද මනුස්සයෙක් වෙලත් කවුරුත් අපිට ආදරේ නෑ එහෙම..
මාලින්ගේ සදාකරන් අම්මට කිව්වට සමහරක් අපමණයි ඉන්නවා සිරාවටම තමන්ගේ දරුවා ගැන හිතන්න ඇති තමන්ගේ දරුවන් අවතක්සේරු කරන ඒ වගේ අම්මලාට ඔහොම කරලම පෙන්නන්න ඕන 😊
Great, excellent මාලී... ජයවේවා!
Thank you මාලිංග. ජයම වේවා....!!!!!!!
Legend Malinga thank you ❤❤❤God bless you legend
ආදරෙයි මාලි අයියා😒❤️❤️😍🙏🙏🙏
මාලි අපේ මාලි
ආදරෙයි මාලි ❤
මාලී 💜️💜️💜️💜️
ආදරෙයි බං ❤ බං කියන්නෙ උබ අපි එක කාලෙ හැබැයි මට ක්‍රිකට් බෑ ඒ උනාට උබෙ මැච් බලන්න මම ආවා ඒ කාලෙ මොකක්ද ඒ කාලෙ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයෙ උබ ඒ කාලෙ සෙල්ල්ම් කලෙ සෝන් ෆොලොක් ඒ වගෙ බ්රබලයෝ එක්ක...එතකොට උබ එන කෙට්ටුයි බන් හැබැයි උබ ඒ බෝල් කරන විලාසෙ බලන්න වනාතමුල්ලෙ කොල්ලො තප්ප බඩ ගෑවා ❤
❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ කතාව අහලා මාලිංග අයියගෙ විකට් ගත්ත වීඩියෝ ටිකක් බලන්න හිතුන😢❤
සිහින ලොවේ මිහිර මැවූ මාලි ❤
මේ පොතින් අපේ රටේ අනාගත පන්දු යවන්නන්ට ගොඩක් වැදගත් වෙයි.මිල කරන්න බැරි අත්දැකීම් සමුදායකින් ලියවුනු පොතක් මේක අපේ රටේ කොල්ලෝ පුලුවන් තරම් වැඩක් ගන්න ..මට හිතෙන විදියට වෙන රටවල් වලත් යයි
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලොකේ රටවල් ලංකාවෙ නම ඇහුවාම බය වෙන ටිම් එකේ සෙට් එක ආයි එහෙම සෙට් එකක් එන එකක් නෑ ❤
ලසිත් මාලිංග ❤
Well Done මාලි අයියේ..Congratulations 🥺💯
ස්තුතිය මාලි අයියට රටට කල සේවයට
❤❤❤හිත හොද කකෙනෙක් ඔයා
Budu saranai
අපේ ක්‍රිකට් ලෝකෙ ලස්සන කරපු තවත් වීරයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤
Malinga sir. Oba sabe minisek. ❤❤❤❤
ලසිත් මාලිංග මම් ඔයාට අබියෝගයක් කරනවා ලංකාවෙ ක්‍රිකට් බෝලින් අයගෙ බැටින් හදන්න හසරංග වෙල්ල වගේ ලකුනු 40ක් බෝල් 15කට ගහන්න. මාලි සංග මහේල ආත්මාර්තකාමී හුත්තලා පසුපෙළ හැදුවෙ නෑ අද සනයි ඔයාගෙ ටිකක් හරි දායකත්වය අගය කරනවා ඔතනට ආවෙ දුප්පත් කමේ ඉදලා ඒ කාපු කට්ට ඔය කදුලු අවංක නම් ෆ්‍රී සේවයට එන්න.
ආදරෙයි මාලි අයියේ ❤❤❤❤❤🇱🇰💪😍
ආදරෙයි මාලිංග අයියා ❤
එදා විකට් දෙක වැටෙනකොට නම් හිතුවෙ කප් එක අපේ කියල💔
Congratulations ❤❤❤❤❤❤❤
මාලිංග නමට ගහන්න ආයෙකෙනෙක් නෑ අයියේ අමරනීයයි 😢
ඔයා වැඩ්ඩෙක් මාලි අයියේ බුදු සරනයි🖤💎🖤
තනිකර පිස්සුවක් ඔයා..😢😢ආයේ ලෙජන් එකක් ගහන්න.අය්යේ
ලසිත් මාලිංග ත් හරියට ජොනී සීන් වගේ 😊💚
මාලි අයියා.❤️
Jayawewa 👍
බුදු සරනයි❤❤❤
අ පේ ❤ මා ලී 🫡🌞🇱🇰
Thank u Mali, for everything. ❤
Adrei mali ayyeee ❤❤❤❤
Simple n nice presentation. Our National standard of yesterday years should follow their footsteps. An eye opener to the present team to build up decency. All the best you guys.
Great🎉🎉
❤❤❤❤Adarei...
Legendary mali..king of yoker..thanikara brand ekk ❤❤❤❤❤
යොකර් රජු ආදරේයි මාලී ❤
ස්තුතියි මාලි.
❤❤❤❤❤❤❤ malnga
Great voice 🎉🎉🎉🎉
Supiri ❤❤Siliga 99
හින්දි වලින් ගැහුවා නම් ඉන්දියාවේත් ප්‍රසිද්ධ වෙයි
Mahindian 💛🖤
Legend maaali❤❤❤❤❤❤❤❤❤
My childhood hero mali aiyya.Thank you ❤
Ela mali❤❤❤
You are the best player and best person 🧍🏏🇨🇦
👍👍👍❤️❤️❤️💪💪💪💕💕💕🥰🥰🥰
Legend Mali ❤❤
Asama eka❤
❤❤❤Great
GOAT ❤
Mali ... ❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤ love you marlyyyyyyyyy
සංගක්කාර දිල්ෂාන් දෙන්නත් ආවනම් 😢😢😢😢❤️❤️❤️❤️❤️
Good 🎉
මුල අමතක නැති සොදුරු මනුස්සයෙක්....❤❤❤❤❤🎉🎉🎉
අපි හරි අසාවෙන් බලපු මැච් මලිංග සෙල්ලම් කරපු ❤
ගැම්මක් මාලි අය්යා.🇱🇰♥️🥹💪🏼
මෙි තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයේ අවසාන පුරැක..❤❤මාලි නුඹට හැමදාම ආදරෙයි උඹලා හදපු උණ කොච්චර පැරදුනත් අපි බලන්නේ..මම දන්නේ නෑ ආයෙත් ඒ වසන්තයට යන්න පුළුවන් ද බැරිද කියලා ..❤❤❤ ජය වෙිවා මාලි ❤❤ ඔබ නමක් නෙවී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවෙි බ්‍රැන්ඩි එකක් ..
2014 t20 world cup එක ගන්න මාලි Captain කෙනෙක් විදියට player කෙනෙක් විදියට කරපු කැපකිරීමට ගොඩාක් ස්තූතියි 🤍🥹
ඔයා දන්න තරම ලොකුම කැපකිරීම කරේ චන්දිමාල්. 2014 world cup එකට team එක ගියේ චන්දිමාල්ගේ නායකත්වය යටතේ. චන්දිමාල් out of form ගිය නායකත්වය මාලිංගට දීලා squad එකෙනුත් එලියට ගියා වෙන කෙනෙකුට අවස්ථාව දීලා.
@@mihiranrandika007chandi out form giye na bn. Kalin gahapu match wala pandu yavime kalaya wadiyen gaththu ekata daduwamak vidiyata capton chandita semifinal 1 play karanna bari una. Semifinal api dinala final 1 ekedi chandi siya kamaththen eda sellam karanne nathiwa semifinal gahapu team 1 play karanna dila eya balagena hitiya . Harima nihathamani charithayak chandi kiyanne ❤
@@maliththilakshana5678Out form giya bn ..final ekk gahuwe chandige captaincya nisa ....aparade kiyanta ba adatath chandi gana newei katha karanne😢
@@mihiranrandika007 malinga ge luck ekt api toss ek dinna nisa thm api dinuve
ඔබට එක දිනක් හෝ උගන්වන්න ලැබුණු එකට සතුටුයි.සුභ අනාගතයක් මම රුවන් පතිරණ සර්
සොඳුරු මිනිසෙකු ගේ සතු ටු කඳුළු ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .🎉❤🎉
ජයම වේවා මාලි....ඔබ අපේ srilanka ජාතිය ලෝකයතුල ඔසවා තැබීමට කල මෙහෙවර හදවතින්ම අගයමි....
ඒ කාලේ cricket ආයේ එන්නේ නෑ😢එහෙම players ලා අද නෑ.චමින්ද වාස් කියන්නේ පුරාවෘත්තයක්.ඒ කාලේ රිවීව් තිබබ්නම් වාස්ගේ නමට ලියටවන විකට් ඩබල් වෙනවාදැන් උන් ගහන cricket බලන්න ලොකු ගැම්මක්
නෑ.කාලයේ වෙනස..ආදරෙයි පරන සෙට් එකට එකෙන්ම❤
මේක පොතක් නොව තනිකරම අද්දැකිම් මත පදනම්ව ලියවූ මිල කල නොහැකි පුරාවෘත්තයක්. 🫡🇱🇰
ජාතික කණ්ඩායමට ඔබගෙන් ලොකු සේවයක් අවශ්‍යයි❤🤗
ලංකාව වෙනුවෙන් ඔයාට බෙහෙවින් ස්තූතියි ❤🎉
සුපිරි මාලි. කැමැතිම දේ තමයි කතාව ඉවර කරන්න පාවිච්චි කරපු උලක්රමය. පොතේ අන්තර්ගතයේ වගකීම භාර ගැනීම පන්දු 21 හා පන්දු විසි එක තුල පිතිකරුවා නොහොත් විවේචකයාගේ වගකීමත් ලස්සනට කියනවා..පට්ට. Thank you මාලිංග. පොතක් ලිව්වට. ගන්න විදියක් කියන්න, අරන් කියවන්න.😊
මේ මනුස්සයට එක එක කථා කියන්නේ නෑ 2011 හරියට තැනට වැදුන නම් 😢 දෙවියෙක් විදිහට අපේ මිනිස්සු අදහයි
ow 2011 world cup gttnm ekek vachanyk kiynne na marenkn
e garuthvaya kohenvth gnn ba
තරගයක් වෙනස් කරන්න පුළුවන් වුන පන්දු යවන්නන් අතරෙ ලෝකයෙන්ම අ0ක 01...අපේ මාලි..❤️❤️
❤❤🎉🎉🎉🎉 උණූසූම් සූභ පැතූම් මාලිංග සොහොයුරා එදා ඔයා නිසා අපි දිවා රැ උදෙ හවස මැච් බලන්න සැලැස්සූවා. අද එ ක්‍රිකට් ක්‍රිඩාව අපෙන් ඇත් වෙලා . ....❤❤❤❤❤❤
ස්තූතියි මාලි අපේ ක්‍රිකට් එක ලස්සන කරන්න කරපු හැම කැපකිරීමකටම ❤❤
මාලි නුඹ බ්‍රාන්ඩ් එකක් මහත්තයෝ ❤❤❤❤
ආදරෙයි මාලි... ශ්‍රී ලංකාවේ Brand එකක්❤️🇱🇰
ස්තුතියි මාලි ලංකාව වෙනුවෙන් කල හැමදේටම
❤️💚🧡💛💜️💙
ආදරෙයි මාලි ❤️❤️❤️🇱🇰✌🏽💪🏽
ඔයා හරි ආඩම්බරයි මම් එයාෆෝස් මැලේ වීදියෙ රෝඩ් බ්ලොක් එකේ චෙක් කරා බැස්සෙත් නෑ බැස්සුවෙත් නෑ පුන්චිම පුන්චි කාර් එකක.අද.????? මෙතනට ආවෙ ඔබේ කැප කිරීම සතුටුයි අපෙ ඊ ලග පරම්පරාව හදමු මාලි ඔය පොත අපිත් ප්‍රොවයිඩ් කරන්බම්.❤❤❤
මාලිංග කියන්නේ හරිම සංවේදී මනුෂ්‍යයෙක්
gihila wedak balaganim
මාලි ජයවේවා ,!
උබ විරයෙක්............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොන පොත කියෙව්වත් වැඩක් නෑ ,චතුරංග ගේ "How to play Cricket " නැත්තම්.
ක්‍රිකට් දන්න අපිවගේ අය , හැමදාම චතුරංග එක්ක ඉන්නේ
What a great speech ❤
ස්තූතියි ❤
අදරෙයි මලි .❤
Good Luck ❤
Mahindian
පොත කියෙව්වෙනම් නෑ ඒ වැඩේනම් සුපිරි කියල හිතෙනව මාලි මම දැකල තියනව මැච් අතරතුර ඔයා දාම් බෝඩ් එකක් වගේ ග්‍රවුන්ඩ් එකක් සෙට් කරල පැහැදිලි කරනව 💝💝💝
Respect Malinga.what a grate achievement
ඔයාලගේ අවසාන කාලයත් එක්ක අපේ ක්‍රිකටුත් ඉවරටම ඉවර උනා සතුටුයි ඒ ක්‍රිකට් බලන්න ලැබුනාට
❤️❤️❤️අයියේ ❤️❤️❤️
❤❤❤❤❤❤❤ආදරෙයි මාලි
ලසිත් මාලිංග අපේ ලේජන්ඩ් කෙනෙක් මම හදවතින්ම සුබ පතනවා ලසිත් මාලිංග ඔබට❤❤❤❤❤🎉🎉🎉🫶🫶🔥🔥🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹
❤❤ආසම චරිතයක්...
ආදරෙයි මාලි
අපි මොනවද ඔහොම කරලා තියෙන්නේ..
මාලි කොච්චර ලෝකයක් දිනලද..ඒ වගේම අනිත් අයත්..
ඇයි අපිට අපේ ජීවිත කාලේ අවුරුදු 26ක් එහෙම මුකුත් වැදගත් යමක් කරගන්න බැරි උනේ..
අපි හරිම හොද මනුස්සයෙක් වෙලත් කවුරුත් අපිට ආදරේ නෑ එහෙම..
මාලින්ගේ සදාකරන් අම්මට කිව්වට සමහරක් අපමණයි ඉන්නවා සිරාවටම තමන්ගේ දරුවා ගැන හිතන්න ඇති තමන්ගේ දරුවන් අවතක්සේරු කරන ඒ වගේ අම්මලාට ඔහොම කරලම පෙන්නන්න ඕන 😊
Great, excellent මාලී... ජයවේවා!
Thank you මාලිංග. ජයම වේවා....!!!!!!!
Legend Malinga thank you ❤❤❤
God bless you legend
ආදරෙයි මාලි අයියා😒❤️❤️😍🙏🙏🙏
මාලි අපේ මාලි
ආදරෙයි මාලි ❤
මාලී 💜️💜️💜️💜️
ආදරෙයි බං ❤ බං කියන්නෙ උබ අපි එක කාලෙ හැබැයි මට ක්‍රිකට් බෑ ඒ උනාට උබෙ මැච් බලන්න මම ආවා ඒ කාලෙ මොකක්ද ඒ කාලෙ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයෙ උබ ඒ කාලෙ සෙල්ල්ම් කලෙ සෝන් ෆොලොක් ඒ වගෙ බ්රබලයෝ එක්ක...එතකොට උබ එන කෙට්ටුයි බන් හැබැයි උබ ඒ බෝල් කරන විලාසෙ බලන්න වනාතමුල්ලෙ කොල්ලො තප්ප බඩ ගෑවා ❤
❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ කතාව අහලා මාලිංග අයියගෙ විකට් ගත්ත වීඩියෝ ටිකක් බලන්න හිතුන😢❤
සිහින ලොවේ මිහිර මැවූ මාලි ❤
මේ පොතින් අපේ රටේ අනාගත පන්දු යවන්නන්ට ගොඩක් වැදගත් වෙයි.මිල කරන්න බැරි අත්දැකීම් සමුදායකින් ලියවුනු පොතක් මේක අපේ රටේ කොල්ලෝ පුලුවන් තරම් වැඩක් ගන්න ..මට හිතෙන විදියට වෙන රටවල් වලත් යයි
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලොකේ රටවල් ලංකාවෙ නම ඇහුවාම බය වෙන ටිම් එකේ සෙට් එක ආයි එහෙම සෙට් එකක් එන එකක් නෑ ❤
ලසිත් මාලිංග ❤
Well Done මාලි අයියේ..
Congratulations 🥺💯
ස්තුතිය මාලි අයියට රටට කල සේවයට
❤❤❤හිත හොද කකෙනෙක් ඔයා
Budu saranai
අපේ ක්‍රිකට් ලෝකෙ ලස්සන කරපු තවත් වීරයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤
Malinga sir. Oba sabe minisek. ❤❤❤❤
ලසිත් මාලිංග මම් ඔයාට අබියෝගයක් කරනවා ලංකාවෙ ක්‍රිකට් බෝලින් අයගෙ බැටින් හදන්න හසරංග වෙල්ල වගේ ලකුනු 40ක් බෝල් 15කට ගහන්න. මාලි සංග මහේල ආත්මාර්තකාමී හුත්තලා පසුපෙළ හැදුවෙ නෑ අද සනයි ඔයාගෙ ටිකක් හරි දායකත්වය අගය කරනවා ඔතනට ආවෙ දුප්පත් කමේ ඉදලා ඒ කාපු කට්ට ඔය කදුලු අවංක නම් ෆ්‍රී සේවයට එන්න.
ආදරෙයි මාලි අයියේ ❤❤❤❤❤🇱🇰💪😍
ආදරෙයි මාලිංග අයියා ❤
එදා විකට් දෙක වැටෙනකොට නම් හිතුවෙ කප් එක අපේ කියල💔
Congratulations ❤❤❤❤❤❤❤
මාලිංග නමට ගහන්න ආයෙකෙනෙක් නෑ අයියේ අමරනීයයි 😢
ඔයා වැඩ්ඩෙක් මාලි අයියේ බුදු සරනයි🖤💎🖤
තනිකර පිස්සුවක් ඔයා..😢😢ආයේ ලෙජන් එකක් ගහන්න.අය්යේ
ලසිත් මාලිංග ත් හරියට ජොනී සීන් වගේ 😊💚
මාලි අයියා.❤️
Jayawewa 👍
බුදු සරනයි❤❤❤
අ පේ ❤ මා ලී 🫡🌞🇱🇰
Thank u Mali, for everything. ❤
Adrei mali ayyeee ❤❤❤❤
Simple n nice presentation. Our National standard of yesterday years should follow their footsteps. An eye opener to the present team to build up decency. All the best you guys.
Great🎉🎉
❤❤❤❤Adarei...
Legendary mali..king of yoker..thanikara brand ekk ❤❤❤❤❤
යොකර් රජු ආදරේයි මාලී ❤
ස්තුතියි මාලි.
❤❤❤❤❤❤❤ malnga
Great voice 🎉🎉🎉🎉
Supiri ❤❤Siliga 99
හින්දි වලින් ගැහුවා නම් ඉන්දියාවේත් ප්‍රසිද්ධ වෙයි
Mahindian 💛🖤
Legend maaali❤❤❤❤❤❤❤❤❤
My childhood hero mali aiyya.
Thank you ❤
Ela mali❤❤❤
You are the best player and best person 🧍🏏🇨🇦
👍👍👍❤️❤️❤️💪💪💪💕💕💕🥰🥰🥰
Legend Mali ❤❤
Asama eka❤
❤❤❤
Great

Good
🎉