ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රවීනුයි නයනතාරයි ඇත්තටම ලස්සනයි ❤️
Trending ඇවිල්ලා 🤭🔥රවීන් - නයනතාරා ❤
යුගයේ රංගන යුවල රවීන් - නයනතාරා ❤Trending 🔥ඩබල දාලා වෙනස්ම විදිහක film එකක් හරි drama එකක් හරි කරා නං අනිවා hit එකක් තමා ඉතින් 🔥
රවීන් මට හම්බවෙලා තියෙනවා .කතා කරනකොට මට හිතුනෙ මගේ පුතත් ලොකු උනාම රවීන් වගේ වෙනවනම් කියලා.ඒ තරම් හොද අම්මට තාත්තාට ආදරේ දරුවෙක්.
රවීන් වාගේ පුතෙක් ලැබෙන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන ❤❤❤
රවීන්ගේ හොද ගතිගුණවලට ඒ වගේ ආදරණීය චරිතයකට හැම අම්මම ආදරෙයි ❤
තාරාටයි රවීන්ටයි ඔය නිහතමානීකම එක්ක කලාවෙ ගොඩක් දුර යන්න පුලුවන් ❤
පුතත් කැමතියි වගේ 😂 අත උස්සල එයා ගැන සලකා බලන්න කියල , සුදු නැන්දෙ කියල නැන්දටත් බටර් ගාල දුවවත් ඉල්ලුව අන්තිම හරියෙ😂😂💕 Best friends forever ❤ Thara and Raveen 🖤💕
මම ලංකාවේ කැමති වෙච්ච එකම artist රවීන් ❤ ඒ දක්ශතාවලටයි ලස්සන රූපෙටයි විතරක්ම නෙවෙයි විශේෂයෙන්ම ඔහුගේ ඒ හිතහොදකමට නිහතමානීකමට. ඒ වගේ පුතෙක්ට කොහොමත් හැමෝගෙම ආදරය හිමියි ❤රවීන් නයනතාරා දෙන්නගෙ හොද චිත්‍රපටයක් ආවොත් මිනිස්සු ආදරයෙන් වැළද ගනී කියලා හිතෙනවා ❤
අනේ මෙි video clip ඵක trending අැවිල්ලා. අාදරණියයි සංවෙිදියි නයනතාරා අමිමා අතර තියෙන මව දියණි බැඳිමට හරිම අාදරෙයිඒ වගේම නයනතාරා රවීන් ඵක්ක තියෙන ඒ ලස්සන සහෝදර බැඳිමටත් අාදරෙයි ඒ වගේම ඒ අාදරණිය අමිමා රවින්ටත් ලෙන්ගතුයි.
නයනතාරයි රවීන්නුයි හරිම අහිංසක හදවත් තියන දෙන්නෙක්.මිනිස්සු දරාගන්න බැරැව කොයිතරමි මඩ ගැහුවත් එයලගෙ ගමන නවත්වන්න බැරිවුනා❤
Sahathika ettha 😊👍👍👍
👌👌👌👌
සුදු නැන්දගෙ දුවටයි සුදු නැන්දගෙ රවීන් පුතාටයි බැරිවෙයිද ඩ්රාමා එකක් කරන්න. අනිවාර්යෙන් හිට් වෙයි ❤ දෙන්නට හරි Pure fan base තියෙන්නෙ. නයනතාරා පෞද්ගලිකව මම අතිශයින් ප්රිය කරන එකම රංගන ශිල්පිනිය.
නයනතාරා රවීන් ❤️ අනුහස් දෙව්මි වගේම ඇත්ත ජීවිතෙත් හොඳ ගතිගුණ තියෙන චරිත දෙකක් 🌼💕
බලන් ගියාම අර ඉනිමෙ රණ්ඩු වෙලා තියෙන්නෙ රවීන්වයි තාරාවයි බෙදාගන්න බැරැව හිටපු වෙනම පිරිසක් වගේ. ඒ දෙන්නාගෙ තාම ඒ ආදරණීය Friendship එක තියෙනවා. එයාල දෙන්නගෙ fansla ත් දෙන්නවම appriciate කරල සමාදානෙන් ඉන්නවා😊❤
ඒක නං හරිම ෂෝක් අනේ ❤ රවීන් අයියා වගේ කොල්ලෙක් නං ඉතින් හා තමයි හැමෝටම 🥺 ඒ දෙන්නගෙ friendship එකත් මරු film එකක් වගේ කලා නං ඊටත් වඩා මරු ❤
ඒ දෙන්නගෙ friendship එකත් මරු හැබැයි 😂❤
රවීන් කියන්නෙ දක්ශ වැදගත් නලුවෙක් ආසම චරිතය
නයනතාරා රවීන් love you
හරිම ආදරණීයයි ඒක..ලංකාවේ බහුතරයක් අම්මලාගේ ආදරණීය පුතා රවීන්. මං කැමතිම කලාකරුවා රවීන්..අපේ අම්මත් හරි ආදරෙයි රවීන්ට ❤
ආදරණීය මොහොතක් ❤ රවීන්ගේ සුදු නැන්දා ගැලපෙනම උදාහරණයක් ගත්තෙ 😁 හිතේ ඉරිසියාව කුහකකම නැති කාටද මේ කොල්ලට ආදරේ නොහිතෙන්නෙ ❤
Eka nam atta
Fb වල එහෙම රවීන් & නයනතාරාට කොච්චර මඩ ගැහුවත් ඒ දෙන්නගෙ නිහතමානීකම නිසාම එයාලව වට්ටන්න බෑ තව තවත් ඉහළටම යන නව පරපුරේ හොඳ දක්ශ කලාකරුවන් දෙදෙනෙක්.❤️ ඕනෙම අම්මා කෙනෙක් රවීන් වගේ පුතෙක්ට කැමති ඒක නම් අනිවාර්යයෙන්ම ඇත්තක් 😅❤
ඇත්තටම දෙවෙනි ඉනිමෙ සෙට් උනේ රවීන් තාරා නොව්නට අපේ අම්මත් කැමැත්තෙන් හිටියෙ රවීනුයි තාරයි කතාවෙ සෙට් වෙනවට. ඒ දෙන්නට වැඩිහිටි පරම්පරාවෙනුත් පුදුම ආදරයක් තියෙනවා. ඒක ඇත්ත කතාවක් ❤😂
ටීවි එකේ හැමදාම එකම නලු නිලි සෙට් එක දැකල ටීවි බලන එකත් නැවැත්තුවා ඒ තරම්ම අප්පිරියයි. රවීන් නයනතාරා දෙන්න අද හැසිරැන හැටි කොච්චර ලස්සනද ? මේ වගේ අය ඉන්න ඩ්රාමාස් බලන්න ආසයි. එකම සෙට් එක දැකල එපා උන මිනිස්සුන්ට අමුර්තෙ වගේ තාරා රවීන් යශ් ❤
අපිත් ආස රවීන් වගේ පුතකුට තමා ආසම කලාකරැවෙක්❤
රවීන් අයියට අපේ අම්මත් ආදරෙයි❤😊
🤣🤣🤣
තාත්ත දන්නවද සීන් එක
අපිත් ආදරෙයි රවීන්ට 🥺❤ ගොඩක් අය කියලා තිබ්බා වගේ රවීන් නයනතාරා දෙන්නගෙ වෙනස් විදිහේ film එකක් බලන්න මාත් ආසයි.
රවීන් අයියා සුදු නැන්දෙලු 😂💛 පොළොවේ පය ගහලා සතුටින් ජීවීතේ හැම තත්පරයම විදින ආදරණීය කොල්ලෙක් 🥺 රවීන් අයියට කොහොමත් වයස් භේදයක් නැතුව මිනිස්සු ආදරෙයි ❤ මොනවා උනත් ඒ RK - Thara friendship හරිම ආදරණීයයි 💗
හරිම ලස්සනයි මමත් රවීන් පුතාට ගොඩක් ආදරෙයි දක්ෂතා වගේම නිහතමානි සුන්දර දරුවෙක් මේ ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️😘
ඇත්තටම මමත් ප්‍රාර්ථනය කරනවා මගේ දුවටත් රවීන් වගේ පුතෙක්, ❤🎉 එ තරමි ඔහුගේ දක්ෂ කමට නිහතමානී කමට මම හරි කැමැතියි. ❤
මොනවා උනත් හරිම ආදරණීයයි..රවීන් නයනතරා දෙන්නා හොද යාළුවෝ කියලා තේරෙනවා.,,❤ මොන අම්මද ඒ වගේ පුතෙක් ප්‍රාර්ථනා නොකරන්නෙ 🥺
හැම අම්මා කෙනෙකුගේම ආදරණීය පුතා රවීන්. ❤❤❤❤
රවීන් සුදු නැන්දෙලු 🤣💗 නයනතරාගේ අම්මා රවීන් වගේ පුතෙක් ඕනලු..ශෝක් අනේ 😂❤ රවීන් නයනතරා සහෝදර බැදීමක් තියෙනවා හොද 💗 රවීන් වගේ පුතෙක් නං හා තමයි ඉතින් ඕනම අම්මෙක්ට 😁
නයනතාර ඇත්තටම චාම් කිසිම කතාවක් අහගත්ත නැති ලස්සන රගපාන්නත් පුලුවන් දක්ශ නිළියක් බොරු සොබන නැති ❤
පාඩු නෑ ඒ වගේ පුතෙක් හොයලා දුන්නට 😍😂🤭❤️
රවීන්❤ නයනතාරා❤ නිහතමානී දෙන්නෙක්..💛 දෙන්නව අලුත් වැඩකින් දකින්න ලැබුණොත් හොඳයි.
දෙයියනේ 🤪 තාරා 💕 රවීන් The video is now trending on TH-cam 😂
Viral උන විදිහට නොවුනනං තමා පුදුම 🤭😂
නයනතාර වගේ කෙනෙක් ලැබෙන කොල්ලත් පට්ටම ලකී ඉතින්❤
Raveen and Nayanathara ❤ matching couple 🥰
නයනතාරා වගෙ lassana ,ugath,daksha duwek bihikarata❤❤❤ raveen ayya shok ane mara නිහතමානී charitha dekak
දෙවනි ඉනිමට ගොඩාක්ම ආදරේ කලේ මෙයාලා නිසාමයි...❤️💐
Hmmm thamath
Raveen nayanathara oya dennnatama godaaak adhareiiiiii❤❤❤❤
ඒ දෙන්නා නම් හොඳට ගැලපෙනවා. ඒත් ඉතින් හොඳ යාළුවෝනේ. දෙන්නටම සුබ පතනවා
නයනතාරා තමා ඉතින් හදවතේ නිළිය ❤ රවීන් තාරා combination එකට නම් අපිත් ආසයි අම්මෙ 😂
නයනතාරා කියන්නෙ කිසිම දවසක කාගෙන්වත් ගොසිප් එකක් හදන් නැති හරි වැදගත් රංගන ශිල්නිනියක්. හැබැයි එයා හැමෝම එක්ක හරිම සුහදව ආදරෙන් ඉන්නවා. රවීන්ටත් ගොසිප් නෑ. ඒ දෙන්නම පාඩුවේ වැදගත් විදියට තමන්ගෙ වැඩෙත් ලස්සනට කරගන්නවා. ඒවා තමා නියම Qualities. නයනතාරා නටන දඟලන කෙනෙක් නෙවේනෙ. වැඩිය මෙහෙම programmes වල දකින්නත් නෑ. ඒත් හරිම ආදරණීය කෙනෙක්. මේ විදියට කීවම වෙන නිලියෙක්ට නලුවෙක්ටනම් මේ වෙද්දි හිතාගන්න බැරි විදියට ජරා ගොසිප් හැදෙනවා. ඒත් තාරාටයි රවීන්ටයි එහෙම නෑ. මොකද ඒ දෙන්නාට තියෙන්නෙ හරි Genuine and Pure fan base. දෙන්නම තමන්ගෙ කැපවීමෙන් ඔය තැනට ආපු Self made stars ලා. මේ ගෞරවනීය ජනප්රියත්වය හැමදාම රඳවගෙන ඉදිරියට යන්න...අද ඉඳන් මම රවීන් ඔයාගෙත් රසිකයෙක් ❤
අනේඒ බොරැ සෝබන නැති ආදරණීය කෙනෙක් ඔයා නයනතාරා ❤ රවීන්ව ගැලපෙනව තමා 🙊 අඩුගානෙ දෙන්නගෙ කතාවක්වත් ආවොත් ශෝක්
රවීන් අයියා වගේ කොල්ලෙක්ට මොන අම්මත් ආදරෙයි ❤❤ අපිත් ආදරෙයි ❤❤❤
ඇත්තටම මමත් හොයන්නෙ මගේ දුවටත් රවීන් වගේ ගතිගුණ තියෙන පුතෙක්..ආදරෙයි පුතේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.
Oya ithin eyge gathi guna hoda da blnna asrya krla tiyeda
@@Rose-xo8mxඒක රවීන්ව ආශ්‍රය කෙනෙක් ගොඩක් අය කියන එකක් එයා හරිම හිත හොද කොල්ලෙක් කියලා ❤ දැන් මේ අම්මත් කිව්වෙ රවීන් වගේ පුතෙක් කියලා!
නැන්දෙ ම්න් 😁
බොහොම නිහතමානී දරුවෙක් rawin කියන්නේ හිමින් gamanak yana අපි හැමෝම ආදරෙයි පුතේ පරිස්සමෙන් kalpanawen wada කරන්න jesu pihity
අම්මෝ ඉතින් කෝලම් දෙක ❤😂
රවීන් අයියාට ගැලපෙන්නෙ නයනතාරා අක්කාව එ දෙන්නා හොදට ගැලපෙනවා
නයනතාරා වගේම නයනතාරාගෙ අම්මත් හරිම නිහතමානී කෙනෙක් 😊 ලෝබ නැතුව රවීන්වත් ඇගයුවා. ඒ වගේ කෙනෙක්ට කැමති කියලා. ඇත්තටම රවීන් තාරා friendship එකට ඒ දවස් වල ඉදන් තාමත් හරි ආසයි මම
Raween is a very talented and a humble boy ❤ God bless him ❤
නයනතාරාගෙයි රවීන්ගෙයි friendship එකට ගොඩක් ආස හිතුනා. හැමෝම එහෙම ඉනනවනම් කොච්චර දෙයක්ද ? අපිට මේ friendship එක ඉනිමෙන් සෑහෙනන මිස් උනා නෑ මිස් කලා . දැන් ආයෙම ❤
අැන්ටි දුවලා යන්න දුවව තියලා යන්න මරු වචන ටික
Love you Thara & Raveen ❤💐
නයනතාරා හරිම හුරතල් බෝනික්කෙක් වගේ ❤ රවීන් අයියව Crush කරන කෙල්ලො ටිකයි තාරාව Crush කරන කොල්ලො ටිකටයි දැන් මොනව හිතෙනවද දන්නෑ 😂 හැබැයි මරැ හොදේ රවීන් තාරා වගේම තාරාගෙ අම්මත් ❤😊
රවීන් අයියා වගේ කොල්ලෙක්ට කවුද අකමැති 😘😘
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹❤❤❤❤ තේරැවන්සරණයි ජේසුපිහිටයි බුදුසරණයි ❤️❤️❤️❤️
This video clip really touch the heart of people who love these artists. It contains everything. No wonder this went viral.
Aww this adorable clip of RK and Nayanathara is trending 🌟 #38 ❤
මමත් ආදරේම දෙන්නෙක්...රවීන් හරිම හොදයි කිසි ලොකු කමක් නෑ...ඇත්තටම මටත් එහෙම පුතෙක් ලැබුනොත් ආසයි
පුතාව රැකගන්න වෙයි වැඩියෙන් රවීන් අය්යගෙ අම්මටනම් 😂🤭❤️ මොකද ඔය පලවෙනි අවස්තාව නෙවෙයි හුඟක් ප්‍රවීන නිලියො පවා එයා වගේ පුතෙක් හිටියනම් කියලා කීලා තියේ 😂
අනේ ඒ කවුද කියන්නකෝ
Aiyooo math eyata vashi velai inne 😂😂😂
බුදුසරණයි💖💖
රවීන් & නයනතාරා...Trending 🎉❤
නයනතාරා හරිම නිහතමානි දක්ශ නිළියක්❤..ලංකාවෙ ජනප්පිරියම නිළිය සහ නළුවා අවූරැදු ගානක් ලැබුණු සමිමාන වලින් ඒක ඔප්පු වුනා❤
රවීන් වගේ කොල්ලෙක් නං හා තමයි ඉතින් 🥵❤
රවින් මැචින් ලස්සනයි
සුදු නැන්දෙ ....😂💔 හොද ගති ගුන තියෙන කියලා රවීන් දිහා බැලුව වෙලාවෙ රවීන්ගෙ මූන දැක්කෙ නෑනෙ ... පස්සෙ හායි කියලා අතත් වනනවා 😂. අඩොහ් 😂රවීන් නම් පිස්සු කොල්ලෙක් .... 😂😂 රවීන් වගේ පුතෙක් නම් හා කියලා තමා ඔක්කොම අම්මලා කියන්නෙ ඉතිං ...😂❤
නයනතාරාට එයාගෙ මේ ආදරණීය ගතිගුණ ඇවිත් ඇත්තෙ එයාගෙ අම්මගෙන් ❤ රවීන් තාරා සෙට් නොව්නට දෙන්නගෙ කතාවක් ආවොත් ලස්සනට තියෙයි වගේම හිට් එකක් වෙයි 😊
Raween my all time favourite ❤ Multitalented humble innocent soul 🥺RK and Nayanathara's friendship though 💛
මට හිතෙන්නෙ රවීන් නයනතාරා අතරෙ තියෙන්නෙ කාලයක් එකට වැඩ කරල ගොඩනැගුණු ලස්සන සහෝදර බැදීමක්.ඒ දෙන්න අතරෙ හොද අවබෝධයක් තියෙනව කියල හිතෙනවා.ඒ නිසා තමයි රවීන් කිසිම පැකිලීමක් නැතුව විහිලු කළේ.නමුත් රවීන්වත් නයනතාරවත් හිතන්න නැතුව ඇති අම්ම කෙලින්ම ඒ විදියට කියයි කියල.අම්මත් එහෙම කියන්න ඇත්තෙ රවීන් ගෙ හැටි හොදටම දන්න නිස්‍යි
කොහොමත් මම හොදට note කරල තියෙනවා වැඩිමල පාර්ශවේ අය බොහෝ දෙනෙක කැමති රවීන්ටයි තාරාටයි තමයි 😅
රවීන් වගේ කොල්ලෝ තමයි හැම අම්මලාම ප්‍රර්ථනා කරන්නේ. ඒ අම්මා දුන්නු උදාහරණය සාධාරණයි 🤭😁
හරිම අදරනීයි
රවින්ද.නයනතාරා❤
Raveen ❤Nayanathara
මට මේ දෙන්න දකිද්දී මතක් වෙන්නේ මුල්ම wedding shoot එක මේ දෙන්නාගේ...ඒ කාලේ fb ත් ලොකුවට නෑ.ඒත් නාමල් බාලචන්ද්‍රගේ shoot එකේ වැඩිම react තිබුනු shoot එක 100k likes..අදටත මන් ගාව ඒ photos තියේ.හරිම ලස්සන මතකයක් ඒක😊❤
ඔව් අනේ
Nayanathara nisamai me programme ek baluwe❤
Raween..Nayanthara Dedenama Godak Nehathamane Wasanavantha Dedenak..Ape Hamadama Adarei Godak... Subapatum DedenatamaKala Love Ehalatama Yanna..Taruvan Saranai..❤️❤️
යුගයේ ජනප්‍රියම නළුවයි නිළියයි; රවීන් කණිෂ්ක - නයනතාරා වික්‍රමආරච්චි 💫සුදු නැන්දා කැමති පුතයි සුදු නැන්දගෙ දුවයි දාලා film එකක් කරානං අනිවාර්යෙන්ම හිට් වෙයි 😉 දෙන්නම දක්ෂයිත්නේ ❤
Rawin nayanathara maru niyameta mach wenawa.👌👌👌
ඇත්තමයි නයනතාරා නිහතමානී තරුවක්..
රවීන් වගේ කොල්ලෙක් හම්බ වෙනවා නං ඉති ආයෙ වෙන මොනවද කෙල්ලෙක්ට 😍
හරිම නිහතමානී ගුණගරුක පිලිවෙලට සංවරව අදින අනිත් කලාශිල්පීන්ට ආදර්ශමත් චරිතයක් නයනතාරා
නයනතාරා වගෙම එයාගෙ අම්මාත් හරිම ආදනීය චරිතයක් ❤❤
Raween and Nayanathara ❤❤
මට මතක විදිහට රවීන් වගේ පුතෙක්ට ආසයි කියලා හිමාලි සයුරංගි මහත්මියයි රෝහණ වීරසිංහයනුයි කිව්වා ❤ දැන් රවීන්ගෙ කෑලි බෙදන්න වෙනවා 😂😂❤❤
👍
ඇත්ත 😂💙
@@fai3379😅l
💖💖
හැබැයි එක දෙයක් තියනවා පුතේ නැතිකරගන්න ඒ තමයි උඹේ රථගාය - මීට සුදු නැන්දා 😂💔
රවින් නයනතාරා අනේ ආසම කපල් එකක්.අපි නම් කැමතිම රවින්ට නයනතාරා ලැබෙනවනම්.😘😘😘😘 යුගයේ ආදරනීයම පෙම් යුවල
මම නයනතාරා අක්කිට හරිම කැමතියි. මොකද එයා හරිම ලස්සනට ඇඟ වැහෙන්න ඇඳුම් අඳිනවා. ඒකෙන් එයාගේ ලස්සන තවත් වැඩි වෙලා පේනවා. මම එක නිලියක් වත් එහෙම අඳිනවා දැකලා නෑ.❤️👍😊
ආශා අක්කත් එහෙම තමයි❤
Na eyage birthday eka balanna..adina vidihen anika minissu maninna epa..
Me vedio eka balannako eyat anit niliyo vagema tamai
අනේ 🥺 රවීන් අයියට ආදරේ ඇති ඒ අම්මා ඒකනේ එයා වගේ පුතෙක් ඕන කිව්වෙ ❤
ඔව් අනේ වාසනාවන්ත කම.අනිත් එක දුවගේ අඩුපාඩු එකක් වත් නෑ.සම්මාන ගොඩක් තියෙන නිලියක්.හරි කලාතුරකින් තමයි එහෙම දේවල් වෙන්නේ.දයිවය අපිට හොද දේවල් මුන ගස්සන්නේ ඒවා අපිට ලබාගන්න තමයි
@@AkshiRiyana-iv6mo සෝමේ මාමා 😂
@@Lakaisikai123 සෝමේ මාමා කියන්නේ මට නෙවෙයි නේ.අර හැමතැනම ඇත්ත තොරතුරු දාලා තියෙන කෙනාටනේ.ඉතින් මං කැමති දේට මං කමෙන්ට් කරේ.
@@AkshiRiyana-iv6mo ඔව් එයාලා හොද යාළුවෝ 💗
@@Lakaisikai123ඔව් සෝමෙ 😂 ඇත්ත තොරතුරුලු 😂
වචනෙයේ පරිසමාප්තියෙන්ම multi talented ... ඉස්සරහට බලන්න වෙනවා රවීන් අයියා මොනාටද දක්ශ නැත්තේ කියලා... මොනා දේ උනත් මට හිතෙන්නේ රවීන් අයියා match වෙන්නේ රොශෙල් ට කියලා කතාවේ වගේම...
OMG nayanathara n raween😂❤
නයනතාරා අක්කිගෙ අම්මි සමස්ත ශ්‍රි ලාංකීක අම්මාවරු නියෝජනය කරපු ඒ අසිරිමත් මොහොත 😂 අපේ අම්මිත් රවීන් අයියට හරි ආදරෙයි 🤭❤
ලස්සනයි 2m aadarai
අපේ අම්මත් "ශෝක් කොල්ලා අනේ අනිත් උන් වගේ ලොකුකම නෑ නේද..." 🤣❤👍
තනිකරම ඇත්ත අපේ අම්මා මටත් වඩා fan ද කොහෙද 😂😁
රවීන් අයියා වගේ හොඳ ගතිගුන තියෙන නිහතමානි කෙනෙක්ට කොයි අම්මාද අකමැති😌❤️එකපාරක් හිමාලි සයුරංගිත් කිව්වා programne එකක රවීන් වගේ පුතෙක් තමා හැම අම්මෙක්ටම ඉන්න ඕනේ කියලා😌❤️
බුදුසරනයි🙏 🙏 🙏🙏 ❤️❤️❤️❤️
දෙන්නම හොඳට ගැලපෙනවා
tranding තිබුනා labale එක ගහන්න බැරිද😅
රවීන් අයියා වගේ හොඳ ගතිගුණ පිරි නිහතමානී පුතෙක්ට කොයි අම්ම ද අනේ අකමැති ❤❤තාරා අක්කි අම්මයි ආදරණීය යි❤❤
Raween boss.. උබ් හොද එකෙක් බව ඇත්ත ඒත්..දෝණිගෙන් ඈත් වෙයන් 🥲
Raween kamathi ne moda hal kaliwalata😂
@@TruthSL-w5mඒක වෙන්ඩ ඇති අත උස්ස උස්ස දැගලුවෙ😂😂
@@TruthSL-w5m - ඔවි ඒක අැත්ත ඔයා ගැන වෙන්නැතිනේ කියන්නේ ඔය. ඔයා වගේ හාල් කෑලිවලටනමි කවුරැත්ම කැමති නැහැ
@@NarmadaKulathunga94සිරාම කතාව 😂😂
රවීනුයි නයනතාරයි ඇත්තටම ලස්සනයි ❤️
Trending ඇවිල්ලා 🤭🔥
රවීන් - නයනතාරා ❤
යුගයේ රංගන යුවල රවීන් - නයනතාරා ❤
Trending 🔥
ඩබල දාලා වෙනස්ම විදිහක film එකක් හරි drama එකක් හරි කරා නං අනිවා hit එකක් තමා ඉතින් 🔥
රවීන් මට හම්බවෙලා තියෙනවා .කතා කරනකොට මට හිතුනෙ මගේ පුතත් ලොකු උනාම රවීන් වගේ වෙනවනම් කියලා.ඒ තරම් හොද අම්මට තාත්තාට ආදරේ දරුවෙක්.
රවීන් වාගේ පුතෙක් ලැබෙන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන ❤❤❤
රවීන්ගේ හොද ගතිගුණවලට ඒ වගේ ආදරණීය චරිතයකට හැම අම්මම ආදරෙයි ❤
තාරාටයි රවීන්ටයි ඔය නිහතමානීකම එක්ක කලාවෙ ගොඩක් දුර යන්න පුලුවන් ❤
පුතත් කැමතියි වගේ 😂 අත උස්සල එයා ගැන සලකා බලන්න කියල , සුදු නැන්දෙ කියල නැන්දටත් බටර් ගාල දුවවත් ඉල්ලුව අන්තිම හරියෙ😂😂💕
Best friends forever ❤ Thara and Raveen 🖤💕
මම ලංකාවේ කැමති වෙච්ච එකම artist රවීන් ❤ ඒ දක්ශතාවලටයි ලස්සන රූපෙටයි විතරක්ම නෙවෙයි විශේෂයෙන්ම ඔහුගේ ඒ හිතහොදකමට නිහතමානීකමට. ඒ වගේ පුතෙක්ට කොහොමත් හැමෝගෙම ආදරය හිමියි ❤
රවීන් නයනතාරා දෙන්නගෙ හොද චිත්‍රපටයක් ආවොත් මිනිස්සු ආදරයෙන් වැළද ගනී කියලා හිතෙනවා ❤
අනේ මෙි video clip ඵක trending අැවිල්ලා. අාදරණියයි සංවෙිදියි
නයනතාරා අමිමා අතර තියෙන මව දියණි බැඳිමට හරිම අාදරෙයි
ඒ වගේම නයනතාරා රවීන් ඵක්ක තියෙන ඒ ලස්සන සහෝදර බැඳිමටත් අාදරෙයි ඒ වගේම ඒ අාදරණිය අමිමා රවින්ටත් ලෙන්ගතුයි.
නයනතාරයි රවීන්නුයි හරිම අහිංසක හදවත් තියන දෙන්නෙක්.මිනිස්සු දරාගන්න බැරැව කොයිතරමි මඩ ගැහුවත් එයලගෙ ගමන නවත්වන්න බැරිවුනා❤
Sahathika ettha 😊👍👍👍
👌👌👌👌
සුදු නැන්දගෙ දුවටයි සුදු නැන්දගෙ රවීන් පුතාටයි බැරිවෙයිද ඩ්රාමා එකක් කරන්න. අනිවාර්යෙන් හිට් වෙයි ❤ දෙන්නට හරි Pure fan base තියෙන්නෙ. නයනතාරා පෞද්ගලිකව මම අතිශයින් ප්රිය කරන එකම රංගන ශිල්පිනිය.
නයනතාරා රවීන් ❤️ අනුහස් දෙව්මි වගේම ඇත්ත ජීවිතෙත් හොඳ ගතිගුණ තියෙන චරිත දෙකක් 🌼💕
බලන් ගියාම අර ඉනිමෙ රණ්ඩු වෙලා තියෙන්නෙ රවීන්වයි තාරාවයි බෙදාගන්න බැරැව හිටපු වෙනම පිරිසක් වගේ. ඒ දෙන්නාගෙ තාම ඒ ආදරණීය Friendship එක තියෙනවා. එයාල දෙන්නගෙ fansla ත් දෙන්නවම appriciate කරල සමාදානෙන් ඉන්නවා😊❤
ඒක නං හරිම ෂෝක් අනේ ❤ රවීන් අයියා වගේ කොල්ලෙක් නං ඉතින් හා තමයි හැමෝටම 🥺 ඒ දෙන්නගෙ friendship එකත් මරු film එකක් වගේ කලා නං ඊටත් වඩා මරු ❤
ඒ දෙන්නගෙ friendship එකත් මරු හැබැයි 😂❤
රවීන් කියන්නෙ දක්ශ වැදගත් නලුවෙක් ආසම චරිතය
නයනතාරා රවීන් love you
හරිම ආදරණීයයි ඒක..ලංකාවේ බහුතරයක් අම්මලාගේ ආදරණීය පුතා රවීන්. මං කැමතිම කලාකරුවා රවීන්..අපේ අම්මත් හරි ආදරෙයි රවීන්ට ❤
ආදරණීය මොහොතක් ❤ රවීන්ගේ සුදු නැන්දා ගැලපෙනම උදාහරණයක් ගත්තෙ 😁 හිතේ ඉරිසියාව කුහකකම නැති කාටද මේ කොල්ලට ආදරේ නොහිතෙන්නෙ ❤
Eka nam atta
Fb වල එහෙම රවීන් & නයනතාරාට කොච්චර මඩ ගැහුවත් ඒ දෙන්නගෙ නිහතමානීකම නිසාම එයාලව වට්ටන්න බෑ තව තවත් ඉහළටම යන නව පරපුරේ හොඳ දක්ශ කලාකරුවන් දෙදෙනෙක්.❤️ ඕනෙම අම්මා කෙනෙක් රවීන් වගේ පුතෙක්ට කැමති ඒක නම් අනිවාර්යයෙන්ම ඇත්තක් 😅❤
ඇත්තටම දෙවෙනි ඉනිමෙ සෙට් උනේ රවීන් තාරා නොව්නට අපේ අම්මත් කැමැත්තෙන් හිටියෙ රවීනුයි තාරයි කතාවෙ සෙට් වෙනවට. ඒ දෙන්නට වැඩිහිටි පරම්පරාවෙනුත් පුදුම ආදරයක් තියෙනවා. ඒක ඇත්ත කතාවක් ❤😂
ටීවි එකේ හැමදාම එකම නලු නිලි සෙට් එක දැකල ටීවි බලන එකත් නැවැත්තුවා ඒ තරම්ම අප්පිරියයි. රවීන් නයනතාරා දෙන්න අද හැසිරැන හැටි කොච්චර ලස්සනද ? මේ වගේ අය ඉන්න ඩ්රාමාස් බලන්න ආසයි. එකම සෙට් එක දැකල එපා උන මිනිස්සුන්ට අමුර්තෙ වගේ තාරා රවීන් යශ් ❤
අපිත් ආස රවීන් වගේ පුතකුට තමා ආසම කලාකරැවෙක්❤
රවීන් අයියට අපේ අම්මත් ආදරෙයි❤😊
🤣🤣🤣
තාත්ත දන්නවද සීන් එක
අපිත් ආදරෙයි රවීන්ට 🥺❤ ගොඩක් අය කියලා තිබ්බා වගේ රවීන් නයනතාරා දෙන්නගෙ වෙනස් විදිහේ film එකක් බලන්න මාත් ආසයි.
රවීන් අයියා සුදු නැන්දෙලු 😂💛 පොළොවේ පය ගහලා සතුටින් ජීවීතේ හැම තත්පරයම විදින ආදරණීය කොල්ලෙක් 🥺 රවීන් අයියට කොහොමත් වයස් භේදයක් නැතුව මිනිස්සු ආදරෙයි ❤ මොනවා උනත් ඒ RK - Thara friendship හරිම ආදරණීයයි 💗
හරිම ලස්සනයි මමත් රවීන් පුතාට ගොඩක් ආදරෙයි දක්ෂතා වගේම නිහතමානි සුන්දර දරුවෙක් මේ ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️😘
ඇත්තටම මමත් ප්‍රාර්ථනය කරනවා මගේ දුවටත් රවීන් වගේ පුතෙක්, ❤🎉 එ තරමි ඔහුගේ දක්ෂ කමට නිහතමානී කමට මම හරි කැමැතියි. ❤
මොනවා උනත් හරිම ආදරණීයයි..රවීන් නයනතරා දෙන්නා හොද යාළුවෝ කියලා තේරෙනවා.,,❤ මොන අම්මද ඒ වගේ පුතෙක් ප්‍රාර්ථනා නොකරන්නෙ 🥺
හැම අම්මා කෙනෙකුගේම ආදරණීය පුතා රවීන්. ❤❤❤❤
රවීන් සුදු නැන්දෙලු 🤣💗 නයනතරාගේ අම්මා රවීන් වගේ පුතෙක් ඕනලු..ශෝක් අනේ 😂❤ රවීන් නයනතරා සහෝදර බැදීමක් තියෙනවා හොද 💗 රවීන් වගේ පුතෙක් නං හා තමයි ඉතින් ඕනම අම්මෙක්ට 😁
නයනතාර ඇත්තටම චාම් කිසිම කතාවක් අහගත්ත නැති ලස්සන රගපාන්නත් පුලුවන් දක්ශ නිළියක් බොරු සොබන නැති ❤
පාඩු නෑ ඒ වගේ පුතෙක් හොයලා දුන්නට 😍😂🤭❤️
රවීන්❤ නයනතාරා❤
නිහතමානී දෙන්නෙක්..💛 දෙන්නව අලුත් වැඩකින් දකින්න ලැබුණොත් හොඳයි.
දෙයියනේ 🤪 තාරා 💕 රවීන්
The video is now trending on TH-cam 😂
Viral උන විදිහට නොවුනනං තමා පුදුම 🤭😂
නයනතාර වගේ කෙනෙක් ලැබෙන කොල්ලත් පට්ටම ලකී ඉතින්❤
Raveen and Nayanathara ❤ matching couple 🥰
නයනතාරා වගෙ lassana ,ugath,daksha duwek bihikarata❤❤❤ raveen ayya shok ane mara නිහතමානී charitha dekak
දෙවනි ඉනිමට ගොඩාක්ම ආදරේ කලේ මෙයාලා නිසාමයි...❤️💐
Hmmm thamath
Raveen nayanathara oya dennnatama godaaak adhareiiiiii❤❤❤❤
ඒ දෙන්නා නම් හොඳට ගැලපෙනවා. ඒත් ඉතින් හොඳ යාළුවෝනේ. දෙන්නටම සුබ පතනවා
නයනතාරා තමා ඉතින් හදවතේ නිළිය ❤
රවීන් තාරා combination එකට නම් අපිත් ආසයි අම්මෙ 😂
නයනතාරා කියන්නෙ කිසිම දවසක කාගෙන්වත් ගොසිප් එකක් හදන් නැති හරි වැදගත් රංගන ශිල්නිනියක්. හැබැයි එයා හැමෝම එක්ක හරිම සුහදව ආදරෙන් ඉන්නවා. රවීන්ටත් ගොසිප් නෑ. ඒ දෙන්නම පාඩුවේ වැදගත් විදියට තමන්ගෙ වැඩෙත් ලස්සනට කරගන්නවා. ඒවා තමා නියම Qualities. නයනතාරා නටන දඟලන කෙනෙක් නෙවේනෙ. වැඩිය මෙහෙම programmes වල දකින්නත් නෑ. ඒත් හරිම ආදරණීය කෙනෙක්.
මේ විදියට කීවම වෙන නිලියෙක්ට නලුවෙක්ටනම් මේ වෙද්දි හිතාගන්න බැරි විදියට ජරා ගොසිප් හැදෙනවා. ඒත් තාරාටයි රවීන්ටයි එහෙම නෑ. මොකද ඒ දෙන්නාට තියෙන්නෙ හරි Genuine and Pure fan base. දෙන්නම තමන්ගෙ කැපවීමෙන් ඔය තැනට ආපු Self made stars ලා. මේ ගෞරවනීය ජනප්රියත්වය හැමදාම රඳවගෙන ඉදිරියට යන්න...අද ඉඳන් මම රවීන් ඔයාගෙත් රසිකයෙක් ❤
අනේඒ බොරැ සෝබන නැති ආදරණීය කෙනෙක් ඔයා නයනතාරා ❤ රවීන්ව ගැලපෙනව තමා 🙊 අඩුගානෙ දෙන්නගෙ කතාවක්වත් ආවොත් ශෝක්
රවීන් අයියා වගේ කොල්ලෙක්ට මොන අම්මත් ආදරෙයි ❤❤ අපිත් ආදරෙයි ❤❤❤
ඇත්තටම මමත් හොයන්නෙ මගේ දුවටත් රවීන් වගේ ගතිගුණ තියෙන පුතෙක්..ආදරෙයි පුතේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.
Oya ithin eyge gathi guna hoda da blnna asrya krla tiyeda
@@Rose-xo8mxඒක රවීන්ව ආශ්‍රය කෙනෙක් ගොඩක් අය කියන එකක් එයා හරිම හිත හොද කොල්ලෙක් කියලා ❤ දැන් මේ අම්මත් කිව්වෙ රවීන් වගේ පුතෙක් කියලා!
නැන්දෙ ම්න් 😁
බොහොම නිහතමානී දරුවෙක් rawin කියන්නේ හිමින් gamanak yana අපි හැමෝම ආදරෙයි පුතේ පරිස්සමෙන් kalpanawen wada කරන්න jesu pihity
අම්මෝ ඉතින් කෝලම් දෙක ❤😂
රවීන් අයියාට ගැලපෙන්නෙ නයනතාරා අක්කාව එ දෙන්නා හොදට ගැලපෙනවා
නයනතාරා වගේම නයනතාරාගෙ අම්මත් හරිම නිහතමානී කෙනෙක් 😊 ලෝබ නැතුව රවීන්වත් ඇගයුවා. ඒ වගේ කෙනෙක්ට කැමති කියලා. ඇත්තටම රවීන් තාරා friendship එකට ඒ දවස් වල ඉදන් තාමත් හරි ආසයි මම
Raween is a very talented and a humble boy ❤ God bless him ❤
නයනතාරාගෙයි රවීන්ගෙයි friendship එකට ගොඩක් ආස හිතුනා. හැමෝම එහෙම ඉනනවනම් කොච්චර දෙයක්ද ? අපිට මේ friendship එක ඉනිමෙන් සෑහෙනන මිස් උනා නෑ මිස් කලා . දැන් ආයෙම ❤
අැන්ටි දුවලා යන්න දුවව තියලා යන්න මරු වචන ටික
Love you Thara & Raveen ❤💐
නයනතාරා හරිම හුරතල් බෝනික්කෙක් වගේ ❤ රවීන් අයියව Crush කරන කෙල්ලො ටිකයි තාරාව Crush කරන කොල්ලො ටිකටයි දැන් මොනව හිතෙනවද දන්නෑ 😂 හැබැයි මරැ හොදේ රවීන් තාරා වගේම තාරාගෙ අම්මත් ❤😊
රවීන් අයියා වගේ කොල්ලෙක්ට කවුද අකමැති 😘😘
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹❤❤❤❤ තේරැවන්සරණයි ජේසුපිහිටයි බුදුසරණයි ❤️❤️❤️❤️
This video clip really touch the heart of people who love these artists.
It contains everything. No wonder this went viral.
Aww this adorable clip of RK and Nayanathara is trending 🌟 #38 ❤
මමත් ආදරේම දෙන්නෙක්...රවීන් හරිම හොදයි කිසි ලොකු කමක් නෑ...ඇත්තටම මටත් එහෙම පුතෙක් ලැබුනොත් ආසයි
පුතාව රැකගන්න වෙයි වැඩියෙන් රවීන් අය්යගෙ අම්මටනම් 😂🤭❤️ මොකද ඔය පලවෙනි අවස්තාව නෙවෙයි හුඟක් ප්‍රවීන නිලියො පවා එයා වගේ පුතෙක් හිටියනම් කියලා කීලා තියේ 😂
අනේ ඒ කවුද කියන්නකෝ
Aiyooo math eyata vashi velai inne 😂😂😂
බුදුසරණයි💖💖
රවීන් & නයනතාරා...
Trending 🎉❤
නයනතාරා හරිම නිහතමානි දක්ශ නිළියක්❤..ලංකාවෙ ජනප්පිරියම නිළිය සහ නළුවා අවූරැදු ගානක් ලැබුණු සමිමාන වලින් ඒක ඔප්පු වුනා❤
රවීන් වගේ කොල්ලෙක් නං හා තමයි ඉතින් 🥵❤
රවින් මැචින් ලස්සනයි
සුදු නැන්දෙ ....😂💔 හොද ගති ගුන තියෙන කියලා රවීන් දිහා බැලුව වෙලාවෙ රවීන්ගෙ මූන දැක්කෙ නෑනෙ ... පස්සෙ හායි කියලා අතත් වනනවා 😂. අඩොහ් 😂රවීන් නම් පිස්සු කොල්ලෙක් .... 😂😂 රවීන් වගේ පුතෙක් නම් හා කියලා තමා ඔක්කොම අම්මලා කියන්නෙ ඉතිං ...😂❤
නයනතාරාට එයාගෙ මේ ආදරණීය ගතිගුණ ඇවිත් ඇත්තෙ එයාගෙ අම්මගෙන් ❤ රවීන් තාරා සෙට් නොව්නට දෙන්නගෙ කතාවක් ආවොත් ලස්සනට තියෙයි වගේම හිට් එකක් වෙයි 😊
Raween my all time favourite ❤ Multitalented humble innocent soul 🥺RK and Nayanathara's friendship though 💛
මට හිතෙන්නෙ රවීන් නයනතාරා අතරෙ තියෙන්නෙ කාලයක් එකට වැඩ කරල ගොඩනැගුණු ලස්සන සහෝදර බැදීමක්.ඒ දෙන්න අතරෙ හොද අවබෝධයක් තියෙනව කියල හිතෙනවා.ඒ නිසා තමයි රවීන් කිසිම පැකිලීමක් නැතුව විහිලු කළේ.නමුත් රවීන්වත් නයනතාරවත් හිතන්න නැතුව ඇති අම්ම කෙලින්ම ඒ විදියට කියයි කියල.අම්මත් එහෙම කියන්න ඇත්තෙ රවීන් ගෙ හැටි හොදටම දන්න නිස්‍යි
කොහොමත් මම හොදට note කරල තියෙනවා වැඩිමල පාර්ශවේ අය බොහෝ දෙනෙක කැමති රවීන්ටයි තාරාටයි තමයි 😅
රවීන් වගේ කොල්ලෝ තමයි හැම අම්මලාම ප්‍රර්ථනා කරන්නේ. ඒ අම්මා දුන්නු උදාහරණය සාධාරණයි 🤭😁
හරිම අදරනීයි
රවින්ද.නයනතාරා❤
Raveen ❤Nayanathara
මට මේ දෙන්න දකිද්දී මතක් වෙන්නේ මුල්ම wedding shoot එක මේ දෙන්නාගේ...ඒ කාලේ fb ත් ලොකුවට නෑ.ඒත් නාමල් බාලචන්ද්‍රගේ shoot එකේ වැඩිම react තිබුනු shoot එක 100k likes..අදටත මන් ගාව ඒ photos තියේ.හරිම ලස්සන මතකයක් ඒක😊❤
ඔව් අනේ
Nayanathara nisamai me programme ek baluwe❤
Raween..Nayanthara Dedenama Godak Nehathamane Wasanavantha Dedenak..Ape Hamadama Adarei Godak... Subapatum Dedenatama
Kala Love Ehalatama Yanna..
Taruvan Saranai..❤️❤️
යුගයේ ජනප්‍රියම නළුවයි නිළියයි; රවීන් කණිෂ්ක - නයනතාරා වික්‍රමආරච්චි 💫
සුදු නැන්දා කැමති පුතයි සුදු නැන්දගෙ දුවයි දාලා film එකක් කරානං අනිවාර්යෙන්ම හිට් වෙයි 😉 දෙන්නම දක්ෂයිත්නේ ❤
Rawin nayanathara maru niyameta mach wenawa.👌👌👌
ඇත්තමයි නයනතාරා නිහතමානී තරුවක්..
රවීන් වගේ කොල්ලෙක් හම්බ වෙනවා නං ඉති ආයෙ වෙන මොනවද කෙල්ලෙක්ට 😍
හරිම නිහතමානී ගුණගරුක පිලිවෙලට සංවරව අදින අනිත් කලාශිල්පීන්ට ආදර්ශමත් චරිතයක් නයනතාරා
නයනතාරා වගෙම එයාගෙ අම්මාත් හරිම ආදනීය චරිතයක් ❤❤
Raween and Nayanathara ❤❤
මට මතක විදිහට රවීන් වගේ පුතෙක්ට ආසයි කියලා හිමාලි සයුරංගි මහත්මියයි රෝහණ වීරසිංහයනුයි කිව්වා ❤ දැන් රවීන්ගෙ කෑලි බෙදන්න වෙනවා 😂😂❤❤
👍
ඇත්ත 😂💙
@@fai3379😅l
💖💖
හැබැයි එක දෙයක් තියනවා පුතේ නැතිකරගන්න ඒ තමයි උඹේ රථගාය - මීට සුදු නැන්දා 😂💔
රවින් නයනතාරා අනේ ආසම කපල් එකක්.අපි නම් කැමතිම රවින්ට නයනතාරා ලැබෙනවනම්.😘😘😘😘 යුගයේ ආදරනීයම පෙම් යුවල
මම නයනතාරා අක්කිට හරිම කැමතියි. මොකද එයා හරිම ලස්සනට ඇඟ වැහෙන්න ඇඳුම් අඳිනවා. ඒකෙන් එයාගේ ලස්සන තවත් වැඩි වෙලා පේනවා. මම එක නිලියක් වත් එහෙම අඳිනවා දැකලා නෑ.❤️👍😊
ආශා අක්කත් එහෙම තමයි❤
Na eyage birthday eka balanna..adina vidihen anika minissu maninna epa..
Me vedio eka balannako eyat anit niliyo vagema tamai
අනේ 🥺 රවීන් අයියට ආදරේ ඇති ඒ අම්මා ඒකනේ එයා වගේ පුතෙක් ඕන කිව්වෙ ❤
ඔව් අනේ වාසනාවන්ත කම.අනිත් එක දුවගේ අඩුපාඩු එකක් වත් නෑ.සම්මාන ගොඩක් තියෙන නිලියක්.හරි කලාතුරකින් තමයි එහෙම දේවල් වෙන්නේ.දයිවය අපිට හොද දේවල් මුන ගස්සන්නේ ඒවා අපිට ලබාගන්න තමයි
@@AkshiRiyana-iv6mo සෝමේ මාමා 😂
@@Lakaisikai123 සෝමේ මාමා කියන්නේ මට නෙවෙයි නේ.අර හැමතැනම ඇත්ත තොරතුරු දාලා තියෙන කෙනාටනේ.ඉතින් මං කැමති දේට මං කමෙන්ට් කරේ.
@@AkshiRiyana-iv6mo ඔව් එයාලා හොද යාළුවෝ 💗
@@Lakaisikai123ඔව් සෝමෙ 😂 ඇත්ත තොරතුරුලු 😂
වචනෙයේ පරිසමාප්තියෙන්ම multi talented ... ඉස්සරහට බලන්න වෙනවා රවීන් අයියා මොනාටද දක්ශ නැත්තේ කියලා... මොනා දේ උනත් මට හිතෙන්නේ රවීන් අයියා match වෙන්නේ රොශෙල් ට කියලා කතාවේ වගේම...
OMG nayanathara n raween😂❤
නයනතාරා අක්කිගෙ අම්මි සමස්ත ශ්‍රි ලාංකීක අම්මාවරු නියෝජනය කරපු ඒ අසිරිමත් මොහොත 😂 අපේ අම්මිත් රවීන් අයියට හරි ආදරෙයි 🤭❤
ලස්සනයි 2m aadarai
අපේ අම්මත් "ශෝක් කොල්ලා අනේ අනිත් උන් වගේ ලොකුකම නෑ නේද..." 🤣❤👍
තනිකරම ඇත්ත අපේ අම්මා මටත් වඩා fan ද කොහෙද 😂😁
රවීන් අයියා වගේ හොඳ ගතිගුන තියෙන නිහතමානි කෙනෙක්ට කොයි අම්මාද අකමැති😌❤️
එකපාරක් හිමාලි සයුරංගිත් කිව්වා programne එකක රවීන් වගේ පුතෙක් තමා හැම අම්මෙක්ටම ඉන්න ඕනේ කියලා😌❤️
බුදුසරනයි🙏 🙏 🙏🙏 ❤️❤️❤️❤️
දෙන්නම හොඳට ගැලපෙනවා
tranding තිබුනා labale එක ගහන්න බැරිද😅
රවීන් අයියා වගේ හොඳ ගතිගුණ පිරි නිහතමානී පුතෙක්ට කොයි අම්ම ද අනේ අකමැති ❤❤
තාරා අක්කි අම්මයි ආදරණීය යි❤❤