රවීන් නයනතාරාට එක කුඩයක් යටින් ගයද්දි කුඩයක් අරන් යෂ් සචින්තනී එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 188

  • @twinkleStar00
    @twinkleStar00 ปีที่แล้ว +139

    රවීන් නයනතාරා යශ් ❤ ගොඩක් ආසයි ආදරෙයි මේ බැඳීමට...රවීන් ඔයාගෙ කටහඩ...අනේ ආදරණීයයි ❤

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +57

    හදවතටම දැනෙන්න කිව්වා ඒකනම්..මාර විදිහට දැනුනා..🥺❤.ඒ කටහඩ නම් පිස්සුවක්..💞💞

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +81

    රවීන් අයියාගේ voice එක🥺😍❤️
    රවීන්ගෙයි නයනතාරාගෙයි freindship එකත් මරු 😍❤️

  • @Medha7209
    @Medha7209 ปีที่แล้ว +67

    නයනතාරාට රවීන්ට තියෙන්නෙ ගෞරවනීය ජනප්රියත්වයක් වගේම ඒ දෙන්නා self made තරැ 💫 ලොකු අනාගතයක් තියෙන තරැ දෙපලක්.

  • @Nilo-m8b
    @Nilo-m8b ปีที่แล้ว +40

    තාර අහිංසක සුරංගනාවියක් වගේ 😘😘😘😘😘😘❤❤❤

  • @unknown-zr9kk
    @unknown-zr9kk ปีที่แล้ว +65

    රවීන්ට, වික්ටර් රත්නායක මහත්මාගේ ගීත ඒ හඬින් ම ගයන්න පුළුවන්, ඒ වගේම ඕන ම ගීයක් රහට ගයන අපිට ඉන්න දක්ෂ තරුවක් 💐❤️

  • @anushanilanthi9816
    @anushanilanthi9816 ปีที่แล้ว +20

    ලස්සන ආටිස්ලා ගෙනත් සියතට රවින් යශ් හරි නිහතමානි❤

  • @shshzhshsh588
    @shshzhshsh588 ปีที่แล้ว +21

    RK❤🔥🔥Thara❤

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 ปีที่แล้ว +76

    නයනතාරගෙ ලස්සන❤කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +95

    රවීන් අයියගෙ හඬ භාවනාවක්..❤❤ 👌🔥
    රවීන් අයියගෙයි තාරා අක්කිගෙයි ඇක්ට් එකත් මරු.🙈❤🔥 යශ් අයියා ආපු හැටි😅🤭
    යශ් අයියයි රවීන් අයියයි කුඩේ යට ඉද්දි අක්කි රවීන් අයියට තට්ටු කරද්දිත් සද්ද නොකර ඉදල බක්ස් ගාලා හිනා ගියා😂🤭🤣 හිනාවෙ පණ නෑ මේක බලද්දි..මරූ 😁🤣🤭❤

  • @wijekoonchristine
    @wijekoonchristine ปีที่แล้ว +21

    තාරා ගර්ල් ෂෝක් අනේ..
    හරීම ලස්සනයි 🤩💜

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +21

    රව්න්.නයනතාරා.යෂ්හරිම.ආදරනියයි❤❤

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +14

    රවීන් සිංදුව හරිම ලස්සනට කීවා.නයනතාරයි රවින් දෙන්න එකතු උනානම් තමයි තවත් හොද.♥️♥️♥️♥️♥️ හැමෝම ලස්සනට කරා හැමෝටම සුබ අනා ගතයක් ,ජයවේවා ,,ජේසු පිහිටයි.💐💐💐♥️♥️♥️💐💐✝️😆😄💪😄

  • @firstjinxed4311
    @firstjinxed4311 ปีที่แล้ว +87

    වශී වෙලා වගේ මේක දෙපාරක්ම බැලුවා ❤ ශෝක් අනේ නයනතාරාත් දඟ බෝනික්කියෙක් ❤😅

  • @rkdon3880
    @rkdon3880 ปีที่แล้ว +8

    What an excellent singing... RAWEEN KANISHKA, robust yet soulful male voice ever...

  • @ranisamarakon892
    @ranisamarakon892 ปีที่แล้ว +24

    රවීන් නයනතාරා හරිම ලස්සනයි

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +37

    රවීන් අයියගෙ කටහඬ..🥺❤

  • @DM-sc2fx
    @DM-sc2fx ปีที่แล้ว +14

    ඇත්තටම ආසම කට්ටියක් ඇවිත් ඉන්නෙ ඒ නිසා program eka හරිම ලස්සනයි...... 😍😍😍

  • @mihithilakna
    @mihithilakna ปีที่แล้ว +30

    රවීනුයි නයනතාරයි ඇත්තටම අය්යයි නංගියි වගේ ඉන්නෙ හරිම ආදරණීයයි ❤ රවීන්ගෙ තියන දාංගලේට කොහොමත් ඕනම කෙනෙක්ට ආදරේ හිතෙනවා ආශ්‍රය කරන කෙනෙක් අනිවාර්යයෙන් යාලුවෙක් සහෝදරයෙක් විදියට රවීන්ට ෆිට් වෙනවා 😅🤭😍 3:29 අන්තිමට කොල්ලො දෙන්නටම එක කුඩේ යට යන්න උනා 😂😌🤭

  • @chandanasomarathna6049
    @chandanasomarathna6049 ปีที่แล้ว +13

    රවීන්ගේ ගායනය නම් පට්ට

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 ปีที่แล้ว +22

    ආශා නම් එදා වගේම අදත් ලස්සනයි ... ලස්සනම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ ආශා අක්කේ

  • @indranijayasingha8541
    @indranijayasingha8541 ปีที่แล้ว +9

    Wow Marama ලස්සනක් ..
    Raween Gayanaya සමග රංගනය .
    Athe Vesehstai ..
    හැමෝම Marama ලස්සනක් ..
    Neyamai 👏💖💖

  • @janaranjanapm2160
    @janaranjanapm2160 ปีที่แล้ว +46

    නයනතාරා රවින් friendship එකට මං ගොඩක් කැමතියි❤️, හරිම ලස්සනට program එක තිබුනා ,නයනතාරා දග බොනික්කියක්❤️❤️❤️,love you nayanathara, my favorite actress Nayanthara ❤️❤️❤️😍 ආදරෙයි හැමදාමත්

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +18

    3:33 රවීන් යශ් 😂❤

  • @amandie663
    @amandie663 ปีที่แล้ว +26

    රවීන්ගේ කටහඩ හිත පුදුමාකාර විදිහට නිවනවා අති දක්ෂයෙක් ❤❤❤

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 ปีที่แล้ว +245

    ඇත්තටම නයනතාරයි රවීනුයි එකතු උනොත් ලස්සනම ලස්සන ගමනක් යයි.

    • @nisalpiyumal3151
      @nisalpiyumal3151 ปีที่แล้ว +17

      aniva.e denna harima lassanai.maching couple

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +6

      එකතු උනොත් කිව්වේ

    • @sachinisewwandi4937
      @sachinisewwandi4937 ปีที่แล้ว

      @@Virangadesini532 marry kaloth

    • @krishperera5050
      @krishperera5050 ปีที่แล้ว +5

      ඔන්න ඔන්න ඔන්න 🤣🤣🤣🤣🤣🤣

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +20

      Raween ,thara ekata drama ekak kaloth super hit wey

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +13

    රවීන් සැබෑ දක්ශයෙක් ❤❤❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf ปีที่แล้ว +33

    නයනතාරා රවීන්❤❤❤

  • @udaracool6586
    @udaracool6586 ปีที่แล้ว +6

    මාරම හඩක් සුපිරි

  • @sadusadu3308
    @sadusadu3308 ปีที่แล้ว +32

    නයනතාර❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +9

    දක්‍ෂ හොඳ ලමයින් ටිකක්. වැඩ සටහන හරිම ලස්සනයි

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 ปีที่แล้ว +11

    Thara ❤❤❤lassanai ❤❤❤

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +7

    2:37, 2:43 dabala... 😍🌹💫❤️

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හිනා wevi තමා බැලුවේ

  • @gihanirasanthika2771
    @gihanirasanthika2771 ปีที่แล้ว +26

    මන් දෙවෙනි ඉනිමේ මුල් කාලේ හිතුවේ මේ දෙන්නා සෙට් වෙයි කියලා අන්තිමට කතාවත් එපා උනා බලන එක 😢😢

  • @nimmishanika2547
    @nimmishanika2547 ปีที่แล้ว +11

    රවින්ට හරියටම ගැලපෙන්නේ නයනතාරා තමයි...

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +28

    Raween's soulful voice 🔥❤

  • @ajithkumara2007
    @ajithkumara2007 ปีที่แล้ว +8

    ඇත්තටම කියන්නෙ සියත එකෙන් මේ අය දාල ඩ්‍රාම එකක් කරොත් සුපිරියක් වෙයි ❤🎉

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +14

    Thara ,raween superbbb 😊👍

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +12

    හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @-asidisi
    @-asidisi ปีที่แล้ว +13

    Kawadawath me progam rka iwarawenakam balala naha. Eth nayanathara inna nisa baluwa.❤❤ Nobala inna hithune naha, raweenui yash maru❤❤❤

  • @alomafernando7028
    @alomafernando7028 ปีที่แล้ว +6

    Super.....super.......super

  • @nemigirl8862
    @nemigirl8862 ปีที่แล้ว +4

    ආයෙත් මේ වගේ එකක් ඕනේ.

  • @shenalifernando3973
    @shenalifernando3973 ปีที่แล้ว +24

    Raween's heavenly voice ❤💆‍♀️🔥

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +13

    ඒ ඡවනිකාව හරි ලස්සනයි

  • @venurithamashi5377
    @venurithamashi5377 ปีที่แล้ว +32

    රවීන්ගේ අති විශිෂ්ඨ ගායනය 🥺🥺❤ ඒ කටහඩ 🔥 රවීන් යශ් දෙන්නා 😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +15

    අද වැඩ සටහන ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @kelumelectricals8958
    @kelumelectricals8958 ปีที่แล้ว +10

    අම්මෝ ඒ කට හඩ.....පිස්සු නේ...❤😍

  • @princihelan5961
    @princihelan5961 ปีที่แล้ว +18

    නයනතරා සචින් යස් සචින්තනි අසා හැමෝටම ආදරෙයි සලනි එයාත් ලස්සනයි හැබැයි මම ආසම නයනතරාට මට එයාට නමි හරිම ආදරේ හිතෙනවා මැනික

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +13

    හැමෝටම ජය වේවා ❤❤❤

  • @CBLankaMicrocreditltdMonaragal
    @CBLankaMicrocreditltdMonaragal ปีที่แล้ว +3

    Hemoma ලස්සනයි dakshai

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว +10

    Raveen aiyaa❤❤❤❤

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +29

    විහිලුවක් කරලා ජොලියේ ඉන්නකොට කසාඳ බන්දවන්න හදන්න එපා අයියෝ 😅 ඇත්තටම දෙන්නා onscreen matching 🔥❤ හැබැයි offscreen ගැන කියන්න ඒ සුදුසුකම් මදි.. ලංකාවේ කී දෙනෙකුට ඔහොම කතා කිව්වද.. අන්තිමට උන්ගෙ යාලුකමත් නැති උනා..
    ඊට හොඳයි මේ තියන යාලුකම සහෝදරකම ❤😊
    මොකද රවීන් අනිත් සිංදුවේදි නයනතාරා ගාව දණ ගහද්දී තාරා තමන්ගේ අයියා කෙනෙක්ගේ වගේ feeling එකකින් රවීන්ගෙ කම්මුල අතගෑවේ.. 😊
    රවීන් උනත් බයක් සැකක් නැතුව තාරටයි එයාගෙ අම්මාටයි උනත් විහිලු කරේ friendship එක sure නිසානේ.. ඉතිං අර කාලයක් සචින් ශලනි දෙන්නාව කසාඳ බන්දන්න හැදුවා වගේ මේකත් කරන්න එපා. සුදුසු නම් උන් දෙන්නා ඕන නම් බඳීවි.නැත්නම් යාලුවෝ වගේ ඉදීවි.ඒක අපිට අදාල දෙයක් නෙමෙයිනේ 😌 😊

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +3

      අනිවා මෙක ලංකාවෙ පර රටක්.ලස්සන දේ ට කුහකකම කවුදයකෝමේ කමෙන්ට් ගනන් ගන්නේ🤣🤣ඇත්ත ඒදෙන්නස් මැචින් තමයි

    • @WWV146
      @WWV146 ปีที่แล้ว +8

      ​@@AkshiRiyana-iv6mocomment එක පැහැදිලිව දැම්මා නම් වටිනවා 😂
      ඒක තමයි කිව්වේ දෙන්නා matching.. screen එකට.. අනිත් ඒවා මෙහෙම කියන්න පුලුවන්ද..
      ඕවා ඔහොම කරලා තමයි ශලිනිටයි සචින්ටයි අන්තිමට එක වැඩක් කරගන්නත් බැරි උනේ 😅 මොකද අද මේ බන්දන්න හදන මිනිස්සුමයි තව කාලයක් යද්දී කුහක කතා කියන්නේ.

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +2

      @@WWV146 මේ හලෝ පුලුවන් ඔය කමෙන්ට් එක හැමතැනම දාන්න.රවින් නයනතාරා හොද යාලුවෝ.ඇත්තටම රවින්ට නයනතාරා සැබැ ජීවිතේ ටත් ගැලපෙනවා .නයනතාරා ගේ ඇස් වල කදුලුත් තිබුනා දැක්කා.බලන්න ඇයගේ නිහතමානී කම.වෙන නිලියෝ ඕප දූප හොයල රවින් ට මඩක් ගහන්න බලන්නේ.නයනතාරා එහෙම නෑ මඩ මතින් නැගිටිනවා වගේ.

    • @Lakaisikai123
      @Lakaisikai123 ปีที่แล้ว +12

      අන්න ඒකයි. හැබැයි කට්ටියටම පුදුම අමාරැවක් හැදිලා ඊයේ program එක
      ලස්සනට ගිය නිසා. ඊරිසියාවේ පැලෙනවා 😂

    • @WWV146
      @WWV146 ปีที่แล้ว +8

      @@Lakaisikai123 සිරාවටම 👍 ඊයේ නම් නියමයි. තව වෙලාව තිබුණා නම් තව බලනවා.. ❤

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 7 หลายเดือนก่อน +1

    රවීන් අයනතාලා ඇත්තමයි ලස්සනටම ගැලපෙනව

  • @kusumlive9979
    @kusumlive9979 ปีที่แล้ว +25

    රවින්..කියන්නේ..අති..දක්ෂ..ලස්සන..නලුවෙක්

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 ปีที่แล้ว +9

    ආශා නවක පරපුරට හදවතින්ම ආදරෙයි වගෙ.සුබ පැතුම් සියලු දෙනාටම.

  • @captainmarvelo307
    @captainmarvelo307 ปีที่แล้ว +24

    දෝණි 😢😂 මොක උනත් රවීන්ගෙ කටහඩ නම් 👌

  • @Stephanieperera699
    @Stephanieperera699 ปีที่แล้ว +6

    Yash aiya raveen aiyai shok ❤️🤣🤣🤣

  • @irow4774
    @irow4774 ปีที่แล้ว +21

    Raveen's voice is so soothing and mesmerizing!

  • @fathmathahmed390
    @fathmathahmed390 ปีที่แล้ว +6

    Ada thamai niyama program eka 💯 ❤❤❤

  • @champichampi2643
    @champichampi2643 ปีที่แล้ว +6

    Adarai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MallikaDasanayaka-p1r
    @MallikaDasanayaka-p1r 10 หลายเดือนก่อน +1

    Harema.lassanai..wow..dennama.....emehere..song.eka..shoi........ane...❤❤❤

  • @sepalifernando6696
    @sepalifernando6696 ปีที่แล้ว +10

    Voice❤️

  • @TeklaJayamini-vs1zi
    @TeklaJayamini-vs1zi ปีที่แล้ว +5

    Hemoma lassanaiii adaa... 😍♥️ suba pathanawaa ....... adareiii....♥️

  • @amaliwijesundara6377
    @amaliwijesundara6377 ปีที่แล้ว +11

    Raveen you voice is mesmerising...you are a superstar.

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +10

    Ammoo deiyane mekata addite vela kiyahallako. Danatama kii parak ahuvad manda. Orginal ekath hoyagena ahuva. Bapalu vara gana danneth na. Raveen aiyage voice ❤.. Eeka nm pissuvak appa.. 😢❤. Anith aya kattiyamath maru.. 🤭😘 Thara, yash..oyala denna nm maru appa. Kisi paluvak na programe eka puravatama ❤🤭🌹

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 ปีที่แล้ว +31

    මේ දෙන්නා බලන්න්කො..පුදුම ලව් එකක්නෙ තියෙන්නෙ😘

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +9

      ඔව් අනේ වෙන නිලියන්ගෙ ඇස්වලින් කදුලක් වත් ගලන්නේ නෑ.නයනතාරා හරිම සංවේදි කෙනෙක්.මන් නම් අනිත් අයටත් ආසයි මෙයා ගොඩක් හොදයි

  • @keshu906
    @keshu906 ปีที่แล้ว +59

    නයනතාරා පූජා වගෙ හරිම අව්‍යාජයි❤..

  • @nimalsantha5060
    @nimalsantha5060 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අදරේයි ❤️❤️❤️❤️❤️❤️

  • @upekarumali7231
    @upekarumali7231 ปีที่แล้ว +9

    R❤N niyamay❤

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k ปีที่แล้ว +5

    Patta

  • @rangageetha6486
    @rangageetha6486 ปีที่แล้ว +19

    හැමෝම හරිම ලස්සනයි ..adanm nayanathara ge ඇඳුමට nam asa ne..ඔයා කොච්චර ලස්සනට dress කරන kenekda..adarei හැමෝටම ❤❤❤

  • @dp2927
    @dp2927 ปีที่แล้ว +7

    voice 🤧❤

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 ปีที่แล้ว +4

    ❤❤❤❤waaaw

  • @JanakaMahesh-jp1cb
    @JanakaMahesh-jp1cb 4 หลายเดือนก่อน +1

    නයන තාරයි රවීන් කනිෂ්කයි ගැලපෙනව......😊😊😊😊😊

  • @AyshiaAyshia
    @AyshiaAyshia ปีที่แล้ว +5

    Budu amme mekatanam hina kala maruna appa balapu ewagenma hodama lassanama set eka adarei appa

  • @Stephanieperera699
    @Stephanieperera699 ปีที่แล้ว +3

    Yash aiya apu hati ❤️🤣🤣

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 ปีที่แล้ว +5

    Wow nice Ravin

  • @dhammikandage7602
    @dhammikandage7602 ปีที่แล้ว +2

    Absolutely beautiful ☺

  • @Medha7209
    @Medha7209 ปีที่แล้ว +11

    රවීන් නයනතාරා කියන්නෙ හොද යාලුවො. ඉනිම ආරම්බෙ ඉදන්ම. රවීන්ගෙ නයනතාරාගෙ fansla එයාලගෙ artist ගැන කතා කරන ගමන් දෙන්නගෙ friendship එක ගැන වගේම දෙන්නා සිංදු කියපු එක ගැන එහෙම හරි සුහදව කතා කරලා විහිලුත් කරගත්තා. ඒක එච්චරයි. එයාල දෙන්නගෙ Drama එකකට ආස අයත් ඉන්නවා Fansla. ඒ fansla පාඩුවෙ කමෙන්ට් කරගෙන ඉන්නකොට කපල් මේනියාව තියන අයයි අනුන්ට කතා හදන්න බලන් ඉන්න සෙට් එකයි පෞද්ගලික ජීවිත අල්ලගෙන විකාර නටනවා. ඒ දෙන්නගෙ Career එක එයාලා බලාගනී. Fansla විදියට සපෝට් කරාම ඇති කාගෙවත් personal lives පාලනය කරන්න හදන් නැතුව. රවීන් නයනතාරා හොද Screen chemistry එකක් තියෙන දක්ෂයො දෙන්නෙක්. ඒ දෙන්නගෙ Drama එකක් ආවොත් සුහදව වැඩ කරලා ඉඳී. තාරාගෙ අම්මා රවීන්ට ආදරේට හෝ ආස නිසා කියපු එකක් අල්ලගෙන රවීන්ගෙ තාරාගෙ පෞද්ගලික ජීවිත අල්ලන් කියවන්නෙපා. විශේෂයෙන් Fansla එහෙම කරනකොට හරි කැතයි

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +5

      මෙතන මම නම් වැඩියෙන්ම එකම දේ දාන්නේ.මේක ඇත්තක් කියන් හෝ ගැලපෙනවා කියලා කමෙන්ට් කරපු අයට බැනලා හාටස්ලා ගෑනු වගයක් නෑ නෑ රවින් ඇත්ත ජීවිතේ මෙහෙමයි කියලා කමෙන්ට් කරල තියෙන එකටම තමයි .ඒ ගෑනුන්ගෙ වැරැද්ද .මෙතන විතරක් නෙවෙයි .ඕනම තැනකදී එහෙම තමයි එයාලා.අර දෙවෙනි ඉනිමේ අලුත් ගර්ල්ටත් බැනලා තිබුනේ.හුරතල් වෙන්න එපා රවින් එක්ක කියලා .ඊයා නාට්‍යක් තේරෙන්නෙ නැති අයට මේක පට්ට පිට පහරක්.🤣🤣🤣

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi ปีที่แล้ว +1

      ඒක ඇත්ත. අපි fans ලා වුණා කියලා අපිට අයිතියක් නෑ එයාලගේ personal life එකේ දේවල් තීරණය කරන්න. ඒක එයාලගේ කැමැත්ත

    • @DilusaSr-ox1gl
      @DilusaSr-ox1gl ปีที่แล้ว

      මිනිස්සු දකින්න කැමති දේ එහෙම දාන්නේ.එයාලගේ පුද්ගලික ජීවිතේ තීරණය එයාලා ගනි.ඔනෙම කෙනෙක්ට තම තමන්ගේ අදහස් කෙලින් කියන්න පුළුවන් .ඇත්තටම එයාලා එකතු උනොත් ඒක ලස්සන ගැලපීමක් .ආන්න එක මගේ කැමැත්ත .ඉතින් මට හිතෙන දේ වගේම අනිත් අයත් හිතිච්ච දේ දාලා තියෙන්නේ .ඔනාවට වඩා හොදායි.. වගේ පෙන්නන්න හදන එකත් මාරයි නේ

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +3

      @@DilusaSr-ox1gl අනිවා කවුරුත් කැමති නොගැලපෙන දේවල් දකින්න.හැබැයි එයාලා කැමති නෑ එයාලට නොගැලපෙන දේවල් ගන්න.අනුන්ට උනානම් හොදයි තමන්ට හිටිය නම් ඇතිවගේ.🤣🤣🤣 අමු ඉර්සියායි .

  • @Nelum-k6h
    @Nelum-k6h ปีที่แล้ว +3

    රංගන කලොත් ඉතින් සුපිරි වැඩක් තමයි👍

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +43

    රවීන් අයියගෙ කටහඬ❤
    වීඩියෝ එකක් නැතුව ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන්..🥺❤🎶
    වීඩියෝ එක බලනකොට නම් හිනායනවා😂❤ නයනතාරා යශ් සචින්තනී මරු🙉❤😁

  • @nemigirl8862
    @nemigirl8862 ปีที่แล้ว

    Yash ඔයා නම් සුපිරි

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +4

    4 weni parata mama balanawooo ❤🙇‍♂️❤🙇‍♂️❤🙇‍♂️

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @AyshiaAyshia
    @AyshiaAyshia ปีที่แล้ว +2

    Yas aiyee oya thama kolla ammo eka ravin ayee oyat maru kello tika ekatama ohoma hamadamat satutin inna adareii

  • @AchalaGallage
    @AchalaGallage ปีที่แล้ว +7

    ❤❤❤💐😘

  • @champiabeyrathnasalon2210
    @champiabeyrathnasalon2210 ปีที่แล้ว +8

    Raweenta gamanak thiyenawa. Ohu dakshayek .Raweenta sudusu kana hambawenna thawa kal thiyenawa.

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo ปีที่แล้ว +3

      ඔව් .එයා තාම වයසක් නෑ

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +2

  • @MadusiDilhani-qm1jf
    @MadusiDilhani-qm1jf ปีที่แล้ว +6

    Ammo ravin aiyage voice eka marai.bawanawak wage.kochchara ahuwath epa wenne ne.

  • @anju앙추
    @anju앙추 ปีที่แล้ว +22

    Raveen wage kollekta match wenawa kisima kathawak ahapu nathi nayanathara wage kellek❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +5

    Lassanai ane e denna niyamata Mach wenawa ane anuhas puta deumi marry karanna hodai ane b s

  • @shanidesilva4506
    @shanidesilva4506 ปีที่แล้ว +3

    Nayanathara rawin❤❤❤❤ lovely couple ❤❤ sachinthani mokada me balen panagena maddata...😅😅😅😅😅kohe giyat paninwane😅😅😅

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +3

    ආශා කසාද බැන්ද ඒ පරක්කුවට ඩිවෝස් වුනා. මං එදා ඉදන්ම අදත් ආසම නිලියක් ආශා❤

    • @shanuu302
      @shanuu302 ปีที่แล้ว +2

      අම්මෝ උබට මොකද මන් ඕසි ඉන්නේ මෙහ් නම් බැන්දා දවසයි ඊලග දවසේ වෙන එකෙක්.ආතල් 🤣🤣🤣

    • @idunilidunil2029
      @idunilidunil2029 ปีที่แล้ว +2

      @@shanuu302 මාත් යුරෝප් ඉන්නෙ 😂 මං කිව්වෙ ආශා ගැන. මෙහෙ උන් ගැන නෙමේ.

  • @dineshgunasingha390
    @dineshgunasingha390 ปีที่แล้ว +3

    Apita ekkmanata me dennage drama ekak oni.....please

  • @malkanthinissa
    @malkanthinissa ปีที่แล้ว

    😄😄 yash sacintani

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +3

    කටහඬ නම් ඉතින් 👍❤️ ඔය දෙන්න බදින්නකෝ

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 ปีที่แล้ว +12

    E denna maching oyala marry karannako.ammanm kamati😊

    • @nisalpiyumal3151
      @nisalpiyumal3151 ปีที่แล้ว +4

      ai apith kamathii

    • @SisterBertill
      @SisterBertill ปีที่แล้ว

      @@nisalpiyumal3151 l too like the program very much ....my heartest congratulations to kanishka as you have got anice beautiful very deep real mail voice .i,so....happy.i enjord very much

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ ปีที่แล้ว +1

    Arakige thadi😢