ට්‍රෝලර් බෝට්ටු හදන හැටි | trawler boat | boat yard | ranil marine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ට්‍රෝලර් බෝට්ටු හදන හැටි | trawler boat | boat yard | ranil marine
    ට්‍රෝලර් බෝට්ටු ගැන playlist
    • boat launch process | ...
    engine | trawler boat | බෝට්ටුවට එන්ජිම තැබීම | wheel room
    • engine | trawler boat ...
    trawler boat | boat yard | බෝට්ටුව බෑම | part 1
    • trawler boat | boat ya...
    engine | trawler boat | බෝට්ටුවට එන්ජිම තැබීම | wheel room
    • engine | trawler boat ...
    trawler boat | boat lifting | බෝට්ටුව මුහුදට බෑම
    • trawler boat | boat li...
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    www.youtube.co....
    විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
    / %e0%b7%80%e0. .
    Original sound track by - Agra Premarathna
    Studio AGRA
    Sydney Australia
    Facebook - Studio AGRA
    / studio-agra-. .

ความคิดเห็น • 156

  • @hashanchamod5529
    @hashanchamod5529 2 ปีที่แล้ว +3

    මේක නම් බබලාපොරොත්තුවෙන් හිටපු එකක් නියමයි ❤️❤️

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +2

    ෂා, නියමයි, සම්පත් අයියා, මම නීල් මැරින් එකේ වැඩ කරන්නේ, 35,54,57 බෝට්ටුවල, ලස්සනට කරල තියනවා. ජයවේවා,විශ්ව ටියුබය ඔබටත් ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      සම්පත් අයියා සුපිරි තමා ඉතින් 👍

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +3

    මමත් මිගමුවෙ ධිවර රැකියාවෙ නියලුන පුද්ගලයෙක් ,එත් අදතමයි ලොකු බොට්ටුවක් නිර්මාණය කරන විදිහ දුටුවේ ,,,,ස්තූතියි ජයවෙවා

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා මේ කර්මාන්ත .‍රජයට මේවා තේරෙන්නෙ නෑ.අපේ ආන්ඩුවක් ආවහම මේ කර්මාන්ත් අති විශාල වශයෙන් දියුනු කරනවා

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 2 ปีที่แล้ว

      Mokakda oyalage anduya

    • @emdssampath9688
      @emdssampath9688 2 ปีที่แล้ว

      @@tharidumadushanka6307 ජනතාවට වගකියන ආන්ඩුවක් .මේ හොරු එකෙක්වත් නෙවේ

  • @donmfranklin7337
    @donmfranklin7337 2 ปีที่แล้ว +5

    මේ බෝට්ටු වල මිල ගනන් කීයද, මිලදී ගන්න ආකාරය, ඇණවුම් කරණ වදිහ, මේකට අවශ්‍ය ලයිෂන් ගැන, බෝට්ටු වලට අදාලව තියෙන නීති රීති ගැනත් වීඩියෝවක් කරන්න.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +3

    පලවෙනි වතාවට තමයි මෙවැනි බහුදින යාත්‍රාවක් කර්මාන්තශාලාවක හදන හැටි දැක්කේ ..එම වීඩියෝව අප වෙත ලබාදීම ගැන බොහොම ස්තූතියි 💐👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී තවත් දේවල් ගේන්නම්...👍

    • @tcfdesilva1761
      @tcfdesilva1761 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 👍👍👍

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 ปีที่แล้ว +1

    හිත නිදහසේ ආසාවෙන් බලන චැනල් එක💙💚

  • @thushansasanka8950
    @thushansasanka8950 2 ปีที่แล้ว +2

    අදත් නියම නියම ඉතිං සුපිරි විඩියෝ එකක්

  • @user-du1rj1bz3q
    @user-du1rj1bz3q 2 ปีที่แล้ว +3

    යාලු බොට්ටුවක් හදන්න යන කොස්ට් එක ගැන විඩියො එකක් ඔන ඉක්මනින් ...ජයවෙව...!

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +1

    ⁣අපේ දැනුමට අවශ්‍ය ⁣ොරතුරු රාශියක් දැනගත්තා.."ඔබ සැමට ස්තුතියි .."💖💖🙏🙏🙏👍

  • @bestofgayannilangamax2137
    @bestofgayannilangamax2137 ปีที่แล้ว +1

    ඇත්ත ටම එල💪💪. මම ගොඩාක් දේවල් දැනගත්තා ඉස්තුති ඔයාට 🙏👍👊💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි ....මේ වීඩියෝවත් බකන්න.
      th-cam.com/video/ciJOdJZAA20/w-d-xo.html

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 2 ปีที่แล้ว +1

    Very good message to know
    About. Thanking you very much
    Your video 👍👌🙏🇱🇰

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +2

    loku danumak gaththa. video eka supirii😎✌

  • @sohanozilpeiris3159
    @sohanozilpeiris3159 2 ปีที่แล้ว +3

    අපේ බාප්පා සම්පත් පිරිස් ❤️❤️❤️😍

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +1

    Very good Program me . Thank you very much .Your video is superb. Good luck to Sampath Aiya and Wishva Tube/

  • @user-kb1es5gj6y
    @user-kb1es5gj6y 2 ปีที่แล้ว +4

    අදත් ඉතින් සුපිරිම තමයි අයියා.ආසාවෙන් බලන එකම වැනල් එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Niyamai Ella well don negombo 💕🤑🙏❤️‍🩹💕👍

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +5

    RMW SEAFOOD එකේ D අකුර අනිත් පැත්තට නේද ගහල තියෙන්නේ

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +2

    නියමයි හඩට තමයි ආසම 🧡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 👍

  • @anuradeniyawaththe570
    @anuradeniyawaththe570 2 ปีที่แล้ว +1

    විඩියෝවක් දානකමි බලන් ඉන්නෙ සුපිරි මචන් ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @MalinduJayakodi
    @MalinduJayakodi ปีที่แล้ว +3

    අඩි 60 , 75 බෝට්ටු වල වීඩියෝ එකක් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/play/PL1vblsPUQjoaMtaKbH9M3KTivpvuP8heJ.html
      th-cam.com/play/PL1vblsPUQjoZOQHmdCtGdlvh-xykTkthL.html

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +3

    Indiyan karayo dannawa nm mekath apata hadanna den ne un mekath ehen ewanawa. apata bus unath body gahanna puluwn Lankawe balu rajaya udaw kara nm.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඒක නේන්නම්.....අපේ රට ගැන කතාකරලා වැඩැක් නෑ.....

  • @bolaamalli8513
    @bolaamalli8513 2 ปีที่แล้ว +1

    Godak watinawa aiya me video eka

  • @umeshhasantha748
    @umeshhasantha748 2 ปีที่แล้ว +4

    අඩි 60 එකක් මූදට දාන්න කීයක් යාවිද අයියේ පළවෙනි ට්‍රිප් එකටත් එක්කම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      මේ දවස් වල මිලට නම්.....over 50 million යනවා.....

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +1

    Sulochanage namber eka one aiye aiy balan innoooo

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว +1

    Amazing video.

  • @ThilinaThennakoon-zn5os
    @ThilinaThennakoon-zn5os 2 หลายเดือนก่อน +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    Good thanks

  • @sumalkodithuwakku1235
    @sumalkodithuwakku1235 2 ปีที่แล้ว +1

    Ayya malli kiyala amanthranaya karanne nathuwa sampath mahathmaya kiyala kiwwa nam poddak professional man hithanne

  • @nickmg4008
    @nickmg4008 2 ปีที่แล้ว +1

    Sorry, it's a very basic program and good for children. No any technical details, materials used, time duration to complete a boat, the capacity of the boat or any other important details have been discussed. Sampath is babblling basic information only suitable for children.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      very sorry sir....Iam apologizing you..its my foult...next time i will do my best....
      Thanks 🙏

  • @malakamadushan5233
    @malakamadushan5233 ปีที่แล้ว +1

    ayye puluwan nam oruwak faibar karana vidiye vedo ekak danna balanna asai..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.....😍

  • @hashanniwantha
    @hashanniwantha 2 ปีที่แล้ว +1

    Supiri💪💪🙊

  • @tharushaedirisinghe651
    @tharushaedirisinghe651 2 ปีที่แล้ว +1

    Wow 😋😍

  • @isurunirukshan4713
    @isurunirukshan4713 2 ปีที่แล้ว +2

    Podi bottu hadana vidio ekak genna puluwan da

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉදිරියේදී කරමු .....

  • @upull2054
    @upull2054 2 ปีที่แล้ว +1

    Lankawe karana Nishpadana Thawa Thawath Penwanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @harindumethsara8267
    @harindumethsara8267 2 ปีที่แล้ว +3

    oya tank walata oil , water gahannne eliyenda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්....ඒවට තැන් සෙට් කරලා තියෙන්නේ....

    • @harindumethsara8267
      @harindumethsara8267 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya e unata pitin penna nane.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@harindumethsara8267 ඔව් මට පෙන්නන්න බැරි උනා...
      customer ගේ ඉල්ලීම පරිදි තමයි තෙල් ගහන තැන තීරණය කරන්නේ
      ගොඩක් බෝට්ටු වල engine room එක අතුලට තෙල් බටෙ දාල තෙල් ගහනවා....
      සමහර ඒවාට පිට්න් වාහන වගේ සෙට්කරනවා ...ඒවාට පිටින් තෙල් ගහනවා.....

    • @harindumethsara8267
      @harindumethsara8267 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya boat hadan thawa vedio danawada.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@harindumethsara8267 අනිවාර්යයෙන්ම 👍

  • @raveenshavinda5932
    @raveenshavinda5932 2 ปีที่แล้ว +2

    අයියෙ අඩි 49 බෝට්ටුවට තියල තිබුන එන්ජිම හෝස් පවර් කීයද? එන්ජිම මොකක්ද කියලත් කියනවද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      doosan 320

    • @raveenshavinda5932
      @raveenshavinda5932 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 47ta wage kiya withara set weida aiya oya danna tharamin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@raveenshavinda5932 over 25 million

    • @raveenshavinda5932
      @raveenshavinda5932 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya මාත් එකක් හදනව අඩි 47ක්.. එන්ජිමක් තියෙන්නෙ මොකක්ද කියල කල්පනා කරන්නෙ. 320hp ලක්ෂ 82ක් එන්ජිම. ඒ වගේ වීඩියෝ කරද්දි ගණන් එක්කම කරන්න අයිය, අපිටත් දැනගන්න ගොඩක් දේවල් තියනව. මොනාද හොද එන්ජින් වගේ දේවලුත් අහන්න ❤️❤️

    • @pathu8295
      @pathu8295 2 ปีที่แล้ว +1

      කියක් විතර යනවද බොට්ටුවක් ගහන්න.

  • @susilkurera7280
    @susilkurera7280 2 ปีที่แล้ว +1

    KOHOMAD DUWA GRAMAYAE KOLLANGAE WADA SUPERE NAYDA💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +1

    Nihatha mani miniseki sampath devi pihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      සම්පත් අයියා සුපිරි වැඩ්ඩෙක් තමයි 🇱🇰😍✌️

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +2

    👍😀

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 2 ปีที่แล้ว +1

    Do you know the engine details?

  • @buddhikasisilakumaradayawa6299
    @buddhikasisilakumaradayawa6299 2 ปีที่แล้ว +2

    💖🥰

  • @vinodranga9898
    @vinodranga9898 2 ปีที่แล้ว +1

    Serama oky washroom toilet na nee completed nee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අයිතිකරුගෙ ඉල්ලීම මත තමයි හදන්නේ.....ඉල්ලුවොත් හදලා දෙනවා....

  • @deepallaksiri3222
    @deepallaksiri3222 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ruwanpriyadarshana3693
    @ruwanpriyadarshana3693 2 ปีที่แล้ว +1

    Mewa okkoma fiber wood walinda karanne

  • @pradeepdewasinghe1549
    @pradeepdewasinghe1549 2 ปีที่แล้ว +2

    🤗🤗❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      💛

    • @pradeepdewasinghe1549
      @pradeepdewasinghe1549 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ඉඩන් මාමාගේ විඩියෝ එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@pradeepdewasinghe1549 ඔව් කරන්න තියෙනවා....උම්මලකඩ හදන විදිය

  • @sanduwa620
    @sanduwa620 2 ปีที่แล้ว +1

    Ft

  • @isuruanuradha6500
    @isuruanuradha6500 2 ปีที่แล้ว +2

    අපි හදනෝ. අඩි 83 ocean deaymond

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      නියමයිනේ......😲

  • @ishanawantha5551
    @ishanawantha5551 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว +1

    Oya bottuwak keeyak witara wenawada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මිලියන 30 කට වැඩි වෙනවා.....
      දාන එන්ජිම සහ උපාංග අනුව මිල වෙනස් වෙනවා....

  • @sanduntharaka6286
    @sanduntharaka6286 2 ปีที่แล้ว +2

    මේ බෝට්ටුවක් කීයක් විතර වෙනවද

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +2

    😀👍👍👍👍👍

  • @vihagarandeepa618
    @vihagarandeepa618 2 ปีที่แล้ว +2

    අයිස් තියාගන්නෙ කොහොමද 😐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අයිස් crush කරලා තමයි ගෙනයන්නේ....ඒවා ගැන් කුටීර තුල ගබඩා කරනවා....ගැන් එක යනු freezer එකක්....
      වැඩි විස්තර සදහා මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/9AMjtLHb1MQ/w-d-xo.html

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +1

    හොදයි ......💪💪💪💪💪💪

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 2 ปีที่แล้ว +1

    සම්පත් අයියෙ....සම්පත් අයියේ......සම්පත් අයියේ....සම්පත් අයියේ

  • @avishkapiumal9174
    @avishkapiumal9174 ปีที่แล้ว +1

    ❤❤

  • @stephanfernando9842
    @stephanfernando9842 2 ปีที่แล้ว +2

    Oyala pitipanamada inneth

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +1

    ටොයිලට් එකෙ වේස්ට් එක කොහෙටද යන්නෙ

  • @slvideo4082
    @slvideo4082 2 ปีที่แล้ว +2

    උදේ දාලා අයින් කරාද 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්.....පොඩ් ප්‍රශ්නයක් උනා...🙏

  • @dreambike142
    @dreambike142 ปีที่แล้ว +1

    මේ කොහෙද මෙ වැඩපල

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🎉🎉

  • @rashan1135
    @rashan1135 2 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +1

    muhudata renne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....ඒක ඇත්තක්.....නැවක වගේ අපද්‍රව්‍ය ගබඩා කරන්න බෑ.....

  • @sabeethakumari3855
    @sabeethakumari3855 ปีที่แล้ว +1

    😉😜😜

  • @vishalr4551
    @vishalr4551 2 ปีที่แล้ว +1

    Ayyta berida muhuda medta ynna oya bottuwaka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      පුලුවන් ....මාසදෙකක් හෝ තුනක් ඉන්න වෙනව මුහුදේ....🤔

    • @vishalr4551
      @vishalr4551 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ou loku athdekimak ganna puluwan

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +1

    Sulochanage namber eka denna aiye mata pls ok

  • @architecture7962
    @architecture7962 ปีที่แล้ว +1

    මුහුදට දාන විදිහත් පෙන්නන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මේ වීඩියෝ බලන්න
      th-cam.com/video/kjm40-EXAk8/w-d-xo.html
      th-cam.com/video/y8ALjE5HHx8/w-d-xo.html
      th-cam.com/video/Jhh_1Z7AzzU/w-d-xo.html

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +1

    Aiye sulochana aiyage namber eka dennako

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      සුලෝචනගෙන් නම්බරය දෙන්නද කියලා අහලා දෙන්නම්......

    • @gayansilva6928
      @gayansilva6928 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ha ane api ඩුබායි ඉන්නේ ආදරෙයි යාළුවා
      Apita divara rassava gena igena ganna namber eka denna ok ahala

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp 2 ปีที่แล้ว +1

    මේ වගේ ඒව හරියන් නැහැ බං ..😴😴 අපි ආසාවෙන් බලන්නේ මාළු ගැන ..මාළු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ධීවර කර්මාන්තයට අදාල දේවල් තමා මේවත්.....ඉදිරියේදී මාලු ගැන වීඩියෝ දෙන්නම්....👍

    • @donmfranklin7337
      @donmfranklin7337 2 ปีที่แล้ว +1

      මේවත් ධීවර කර්මාන්තයට අදාලයි.

  • @user-bd5rw1pc6q
    @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +2

    අනේ මම අලුතෙන් යූටියබ් චැනල් ඵකක් පටන් ගත්තා ගේම් චැනල් ඵකක් මාව සබ් කරනවද.....

  • @villagewife765
    @villagewife765 2 ปีที่แล้ว +1

    puluwannm mawath sub karala sup ekak denna

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +2

    👍💓