මරණයෙන් පසු ක්ෂණික උප්පත්තියක් සිදුවේ ද? | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    2021 නොවැම්බර් මස 28 වන දින හෝමාගමදී පැවැත්වූ සිරි සද්ධම්ම දේශනාව
    සම්පූර්ණ දේශනාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න👇👇
    • හෝමාගම සිරිසද්ධම්ම දේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sirisaddharmaya.net
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.sirisaddharmaya.net
    දහම් ගැටලු -
    www.dahamgatalu.wordpress.com
    www.atuvawa.sirisaddharmaya.net
    ධර්ම පුස්ථක -
    www.panhinda.sirisaddharmaya.net
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddharmaya.net
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
    සදහම් ලිපි - www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero
    #sowan_palaya #history #thripitaka #janbudveepa #chanuka_mora #health #vilpattu #wickramarachchi_weda_mahatha #pramukatv #homagama
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #cryptocurrency #food #teachers #strike #government #online #education #zoom #diyasen #somawathi #welgamvehera #polonnaruwa #law #land #dollar #money #pandorapapers #pandora #swissbank
    #island #ravana #bana
    #ramayanaya #helaya #sports #boxing #rugby
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #anathapindika
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරු #වර්ජනය #ණය #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #විල්ගම්වෙහෙර #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සෘධි #ප්‍රාතිහාර්ය
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #බණ #දේව #යක්ඛ #නාග #රක්ඛ
    #දඬුමොණරය #රාවණා #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කවි #පැරණි #ක්‍රීඩකයා #මාර්ගගත #අධ්‍යාපනය #එදාහෙළදිව #මසුන් #විපරිනාමය #කෙලෙස් #මස් #මාංශ #අනුභව #පැන්ඩෝරා #මුදල් #බැංකු #පැනමා #ස්වීස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා #දියසෙන් #භව
    #සුරතල් #සතුන් #මරණය #උපත

ความคิดเห็น • 145

  • @erangarathnayake9425
    @erangarathnayake9425 2 ปีที่แล้ว +8

    අරිහතුන් වහන්සේ ට නිදුක්
    නිරෝගී සුවය දීඝායු වේවා !අදිශ්ථාන කරමි. සාදු සාදු සාදු !!!

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +9

    දහම් දෙසීමට යෝධබල, යෝධ ශක්තිය හා දිගාසිරි පතමි,

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ හරිම පැහැදිලියි, බොහොම පිං, නොදැන සිටි මා දැනුවත් කිරීම ගැන, තෙරුවන් සරණයි!!!

    • @rangasyapa8746
      @rangasyapa8746 2 ปีที่แล้ว +2

      ගන්දබ්බ අවස්ථාවක් බුදුන්වහන්සේ දේශණා කල ස්ථානයක් පෙන්වා දෙනු මැනවි..

    • @piyasenajayalath4059
      @piyasenajayalath4059 ปีที่แล้ว +1

      ​@@rangasyapa8746 ............
      ....

    • @user-vp2cm8xb8s
      @user-vp2cm8xb8s ปีที่แล้ว

      බුද්ධ දේශනාවේ එහෙම එකක් නෑ. මේවා බොරු.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      Theruan saranai 🙏🙏🙏

    • @wijithanamali6079
      @wijithanamali6079 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලිය. අපි මැරුණු අයට දන් දෙනව සමහරු කියනවා වැඩක් නැහැ ඒ අය පින් ගන්නෙ නැහැ කියලා. දන් දෙන අයටලු ඒ පින් ලැබෙන්නෙ කියලා. කවුරුහරි තවත් දුරටත් පැහැදිලි කර දෙන්න බුදු සරණයි.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +9

    මගේ වන්දනීය නමස්කාරය උතුම් අරිහතුන් වහන්සේට වේවා ..ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @ashaadhikari9641
    @ashaadhikari9641 10 วันที่ผ่านมา +1

    Pinwath sawamin wahanseta mage namaskaraya wewa.niduk nirogisuwaya lebewa.dirgausa lebewa.devipihitai.🙏🙏🙏

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +7

    මේ තමයි සත්තිය නිර්මල බුදු දහමේ බුද්දදේශනවන්. හරිම පැහැදිලියි,

    • @rangasyapa8746
      @rangasyapa8746 2 ปีที่แล้ว +1

      කෙනෙක් කියූ පමනින් අන්ධ භක්තියෙන් කිසිත් පිලි නොගෙන කරුණු විමසා බලා අවබෝධ කරගනිත්වා...
      ගන්දබ්බ අවස්ථාවක් බුදු දහමේ වදාරා ඇති ස්ථානයක් මේ දක්වා මට හමුවී නොමැත. දන්නා කෙනෙකුන් ඇත්නම් පෙන්වා දෙන්න.

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      මේ ධර්ම විකුර්තියක්...තවත් බුදු දහම ගැන හොයන්න

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ හොමාගමට වැඩිය බව දැනගත්තනම් කෙසේ හො එනවා.කවදද අපි ඔබවහන්සේ අබියස ට පැමිණ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නෙ.ඔබ වහන්සේට දීර්ගායු වෙවා.

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 2 ปีที่แล้ว +7

    මාගේ අරිහතුන් වහන්සේ නීරෝගිමත් වේවා දීර්ඝායුශ වේවා

  • @hpklibrary
    @hpklibrary ปีที่แล้ว +2

    නොදැන සිටි බොහෝ දේ දැනගත්ත.පිංසිදු වේවා.

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 2 หลายเดือนก่อน +1

    Oba wahansayta digau wewa!.🙏🙏🙏.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා....🙏🙏🙏

  • @samanjayasooriya6483
    @samanjayasooriya6483 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන්ම දේශණා කරන රහතන් වහන්සේනමක්

    • @sellachathura9501
      @sellachathura9501 6 หลายเดือนก่อน

      උම්බල වගෙ හරක්ට හොදා මෙයගෙ වැදි බන

  • @methutv1980
    @methutv1980 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @niroshapadmini5558
    @niroshapadmini5558 ปีที่แล้ว

    Budusaranai ape hamuduruwane.sadu sadu sadu

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    එයා කරපු පින් පව් අනුව තමා ඒක ඒක මව් කුස වලට යන්නෙ දුප්පත් වෙලා ඉපදෙන්න තියන කෙනෙක් පොහොසත් මවකගේ කුසකට යන්නෙත් නෑ නේ අපේ හාමුදුරුවනේ ඒක නේ මිනිස්සු වෙලත් ඉපදිලා සැප විදින්නේ දුක් විදින්නේ තුනුරුවනේ සරණයි

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @agri8112
    @agri8112 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว

    Athi uthum gurudewothamayan wahansee ta mage wandanawama wevaaa

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @jagathsusantha1765
    @jagathsusantha1765 หลายเดือนก่อน

    Oba wahanseta balaporoththu wanna u bodiyakin niwan labemata haki wewa sadu sada sadu

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🌺🌼🌸🙏🙏🙏

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +1

    🌼🙏

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 ปีที่แล้ว

    Sadu sadu..sadu.....oba...

  • @samanmaleedewasurendra4587
    @samanmaleedewasurendra4587 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hemairangani3505
    @hemairangani3505 11 หลายเดือนก่อน

    අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි

  • @nalakaravi6341
    @nalakaravi6341 ปีที่แล้ว

    Oba wahanseta Boho pin

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    🔅 🙏🙏🙏 🔅

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว

    Sadu....sadu...sadu.

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 3 หลายเดือนก่อน

    අපි දානෙකට ගියහම මිනිස්සු ඉස්සර වෙලාම අතට දෙන්නේ පිං දෙන්න බලාපොරොත්තු වෙන නෑදෑයන්ගේ නම් ලැයිස්තුව .මේ මිනිහා සාංඝික දානයක් දෙන තැනකවත් ඉඳලා නැති පවුකාරයෙක්.කොහේ කළත් බණකදිත් දානයකදිත් අනිවාර්යයෙන් මුලින්ම පිං දෙන්නේ මලගිය ඤාතීන්ටයි.

  • @chandimagamage3951
    @chandimagamage3951 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @leslyekanayake4001
    @leslyekanayake4001 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @GaminiManathunga-fw4bo
    @GaminiManathunga-fw4bo 5 วันที่ผ่านมา

    තුන් භවය ,මිස චතුර් භවය ක් බුද්ධ දේශනයේ තියෙනවා ද .

  • @GaminiManathunga-fw4bo
    @GaminiManathunga-fw4bo 5 วันที่ผ่านมา

    පින් ගන්න බලා ගෙන ඉන්න අය භවයක නොවෙයි ද ඉන්නෙ.

  • @jmljayasundara4128
    @jmljayasundara4128 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @mallika1229
    @mallika1229 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vl1ms1zi3j
    @user-vl1ms1zi3j ปีที่แล้ว +2

    ගන්ධබ්බයන් මනුෂ්‍ය නොවන බැවින් තවත් එක් භවයක් ලෙස සැලකීම වරදක් තිබේ ද ?
    එහෙම හිතුවහම මරණයත් සමග අන්තරයක් නැතිව තවත් භවයක උපතක් සිදුවේ යයි යන්න වඩා නිවැරදි යයි මට සිතෙයි.
    තවත් භවයක් සෙවීමට හා කර්මයට අදාළ භවයක ප්‍රතිසන්ධියට හැකියාව ඇති සුවිශේෂී තවත් එක් බුත කොට්ඨාසයක් ලෙස ගන්දබ්බ භවය හැදින්වීමේ වරදක් ඇත්නම් වදාරන සේක්වා!
    එය නිවැරදි නම් එක් භවයක චුති චිත්තයට අනතුරුව ඊළග භවයේ ප්‍රතිසන්ධි චිත්තය පහළවන බව නිවැරදි නොවේ ද?

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නයමයි. උපතක් නැති තැනක් නැ කියල තමා මට හම්බ වේලා තියෙන්නෙ මේ දේශනාවේ තියෙන ගන්දබ්භ අවස්ථාවට සමාන ප්‍රේත කොට්ඨාසයක් ඉන්නව.තිරෝකුඩ්ඩ සූත්‍රයයේ තියෙනව ඒ ගැන.

    • @user-vl1ms1zi3j
      @user-vl1ms1zi3j ปีที่แล้ว +1

      @@janakapriyashantha9058 මනුෂ්‍ය ශරීරයේ මරණාසන්න චිත්ත වීදියේ පහලවන අවසන් චිත්තය චූති චිත්තයයි ඉන් චිතක්ෂණකින් පසු පහළවන මීළග සිත ප්‍රතිසන්ධි චිත්තය බවයි ධර්මය එබැවින් මනුෂ්‍ය සිරුරෙන් සම්පූර්ණයෙන්ම බැහැරවූ වෙනත් කවර හෝ රූපයක පහළ වන චිත්තය ප්‍රතිසන්ධි චිත්තයයි .එය ගන්දබ්බ හෝ වෙනත් ඕනෑම භවයක් විය හැක.නමුත් ගන්දබ්බ භවයේ සුවිශේෂීත්වය වන්නේ වෙනත් භවයක නැවත උපතක් කරා යාමේ වාහකයෙකු ලෙස ක්‍රියාකිරීමට ඇති හැකියාවයි.
      අපේ භෞතික ශරීරය හා බැදී පවතින මනෝමය ශක්ති ශරීරයක් ද ඇත. ඇතැම් පුගලයින් මෙම මනෝමය ශරීරය භෞතික ශරීරයෙන් වෙන් කරගෙන අවකාශයේ සැරිසැරීමට ප්‍රගුණ කරනවා .මෙහිදී සිත පවතින්නේ මෙම මනෝමය කය තුල බැවින් ඉහත තර්කය අනුව මෙවැනි අවස්ථා වෙන භවයන්ට පත්වීමක් ද යන්න ඇතැමෙක් ප්‍රශ්න කළ හැක .
      නමුත් මෙහිදී මනෝමය ශරීරය භෞතික ශරීරය සමග රැහැනින් බැදී පවතින බව නූතන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ අනුව සිතෙහි ද ජනක කර්මය ආශ්‍රය කර පවතින යම් ආකාරයක සම්බන්ධයක් භෞතික ශරීරය හා පවත්වාගෙන යනු ඇතැයි සිතිය හැක. එබැවින් වෙන්වූ මනෝමය ශරීරයේ පහළවන චිත්ත පරම්පරාවේ අඛණ්ඩ බවක් පවතී.
      මරණයෙන් පසු භෞතික ශරීරය සමග ඇති සබදතාව සම්පූර්ණයෙන්ම බිද වැටී වෙනම ස්වාධීනව කටයුතු කළ හැකි මනෝමය ශරීරයක් බවට පරිවර්තනය වන මෙම ගන්දබ්බ අවස්ථාව ශරීරය තුල පැවති මනෝකායට වෙනස්වූ ස්වාධීන ජීවියෙක් බැවින් එය වෙනත්ම භවයක් ලෙස සිතීම වඩා නිවැරදි බව මගෙත් පිළිගැනීමයි.
      භෞතික ශරීරය තුල ඇති මනෝමයකායම මරණයේ දී ගැලවී යන බවට සිතීම ගන්දබ්බ අවස්ථාව අන්තරා භවයක් ලෙස සිතීමට හේතු වී ඇත. නමුත් මනෝමය ශරීරයට ස්වාධීනව කටයුතු කළ නොහැකි මුත් ගන්දබ්බ භවය ස්වාධීනව කටයුතු කළ හැකි වෙනම භවයකි මෙම වෙනස වටහා නොගැනීම මෙම ගැටළුවට හේතුව වී ඇති බවයි මගේ වැටහීම. ගන්දබ්බ බවයේ චිත්ත පරම්පරාව ද බොහෝවිට වෙනත්ම ජනක කර්මයකින් හටගත් පරම්පරාවක් විය හැක.එවිට වෙනස්ම භවයක් ලෙස අවිවාදයෙන් ම නම් කළ හැකි බැවින් ඔබ වහන්සේගේ පිළිගැනීම ඉතා නිවැරදි බව පැහැදිලියි.

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 10 หลายเดือนก่อน

      @@user-vl1ms1zi3j වෙන්න පුළුවන්.ඒත් ඒක ප්‍රේත භවයක මිසක් කිසිම අන්තරාභවයක් නෙමෙයි.එවැනි අවස්ථාවක් කොහෙවත් සඳහනක් නැ.

  • @henryt1199
    @henryt1199 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthiweerakumara4914
    @nishanthiweerakumara4914 2 ปีที่แล้ว +1

    Opapathika thala ganana niraya athuluwa thala 29 wiyauthui neda. Niraya athahariye ai. Karunawen kauru hari pahada denna.🙏🙏🙏

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +1

      නිරය කියවුනේ නෑ තමා ,නිරයෙත් ඒහෙම තමා ,නිරයේ උපත ලබන්නෙ ගොඩක් අකුසල කර්ම බීජ කරගන්නා අය,අදික පව් ජිවමානව සිටී කාලයේ කරගත් අය, ඒ අය ඔබ කියනා නිරයේ ලෝක තලවල ඔපපාතික සරිර ශ්නිකව ඇති වී බිහිසුණු දඩුවන් විද විනාශ වී නැවත ඔපපාතික සරිර ඇතිවී දිගටම පව් ඉවරවතුරු ඔපපාතික සරිර ඇතිවී විනාශවෙවී දුක් ගැහැට විදිනව. එක වෙන්නෙ ප්‍රානගාත අනන්තර්‍යය පාප කර්ම කල අයට, ඒ අයත් නිරයට ගොස් ඔපපාතික ව ඉපදේ

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว

    🙏☸️🙏☸️🙏☸️

  • @nihaldassanayake9931
    @nihaldassanayake9931 2 ปีที่แล้ว +1

    Ven. Thero where does Buddha preached Gangdhabba . Wich Suttra Dharma...
    Accodinng to my knowledge there is no Gangdhabha during your life action you will create your destiny when you die you will take a birth through a mothers or Buhta Peretha according to your action. . According to you Ven Thero if one keep living in Gangdhabha you can not creat any Karma good or bad. . There is no explanation of Gangdhabha in buddhist text if so pls let me know where you will find🙏🙏

    • @rangasyapa8746
      @rangasyapa8746 2 ปีที่แล้ว

      100% agreed. This is a kind of a new version of buddhism. According to my knowledge Lord buddha has never preached this kind of thing any where in the busshism. Until there are fulish people these people can survive.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      If you cant understand what was Arahathun wahanse said go away dont be write here again

  • @gaurivihara8902
    @gaurivihara8902 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @rasikachamara3769
    @rasikachamara3769 2 ปีที่แล้ว

    Obawahansegen getalu kihipayak wisada ganna kemathi a sadasa getalu yomu kirimata thenek tibeda yanna dena ganna puluwanndaaa

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว +1

      සජීවීව සදහම් ගැටළු විමසීම සඳහා අමතන්න
      📲 +94 77 274 56 97 Viber - ( Eng. ලක්ප්‍රිය සිරිනාත් මහතා )
      〰️කෙටි පණිවිඩ ඔස්සේද ලබා දිය හැකියි.

    • @rasikachamara3769
      @rasikachamara3769 2 ปีที่แล้ว

      @@DahamAtuvawa bohoma pin

    • @rasikachamara3769
      @rasikachamara3769 2 ปีที่แล้ว

      What app nedda

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว

    May The Blessings of the Triple Gem Be With you Venerable 🙏🙏🙏

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน

      Theruan saranai niduk wawanirogi wawa suwa path wswa

  • @MenikeEkanayaka-uv8js
    @MenikeEkanayaka-uv8js ปีที่แล้ว

    Kavda appa merila ipadenne? Ayi me minissu me boru begal adahanne?

    • @ria7951
      @ria7951 ปีที่แล้ว

      😂😂😂 marunama ehenam mokada wenne????

  • @heratht3098
    @heratht3098 ปีที่แล้ว

    සෑස දානමය අවස්ථාවකදීම ඹය පිං වාක්‍ය කියන එක දැනට සිදුකරන්නේ නැති බව සඳහන් කරන්නට කැමතියි.

  • @mohammedalputin6368
    @mohammedalputin6368 2 ปีที่แล้ว +1

    SADU SADU SADU.........

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🌹

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว +1

    HMuduruwaru 10k gattot 10 ha widiyakata kiyanawa kokada piliganne

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      බොරු කියන්න එපා....විකුර්ති කරන හිමිවරු ඉන්නව කීපදෙනෙක්....එක බුදු දහමයි තියෙන්නෙ ...ඒ අනාත්ම දහම

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 ปีที่แล้ว +2

    පරම සත්‍ය...!!!

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 3 หลายเดือนก่อน

    මේ වගේ ඔළුව නරක්වුන අයගෙන් බණ අහන මිනිස්සු හරිම අවාසනාවන්තයි.

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 ปีที่แล้ว

    නෑ කියන්නත් ඔට්ටුය් නම් ලොක්කා නෑ කියහංකො..වැඩේ ඉවරය්..සරලය්..සුගමය්!

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      තියෙනව කියන්නෙත් නෑ ...නෑ කියන්නෙත් නෑ කියල ...ගන්දබ්බ එකක් තියෙනව කියනව පස්සෙ...මරු වැඩ කරන්නෙ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Kawuda

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน

    මෙයත් ගන්දබ්බ කාලෙ 6:17 පොරකාල ගැනියෙක්ගෙ බඩ අස්සට රින්ගුවෙ ලජ්ජ නැද්ද

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe1298 3 หลายเดือนก่อน

    මෙයත් අසා බලන්න .........
    th-cam.com/video/Z0Grk9dMCPM/w-d-xo.html🙏🙏🙏🙏

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 ปีที่แล้ว +5

    සම්පූර්ණ විකෘතියක්..නොසන්සිදෙන චිත්ත පරම්පරාවට මොකද වෙන්නෙ එතකොට..අහන උනුත් ගොන් ටිකක්

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      meyaa kiyana evaa ahanneth pisso godak

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Mokakda

    • @bestmovieoverview
      @bestmovieoverview 3 หลายเดือนก่อน

      හරකෙක් නොවන ඕනි කෙනෙක් මේක තේරුම් ගනී. මොකද චිත්ත පරම්පරාව අකණ්ඩව තියනවා. කර්මය පොදිය අනුව ගතිය වෙනස් වෙනවා. ගතිය අනුව ජාතිය තීරණය වෙනවා.

  • @janakamakuloluwa6561
    @janakamakuloluwa6561 2 ปีที่แล้ว

    මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නේ කොහෙද ? දන්න කෙනෙක් කියන්න. 🙏

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว

      පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน

    මෙය කොහෙද අරිහත් .. පොරකාල ගැනුන්ගෙ බඩ අස්සට රින්ගනවද එහෙම ...

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน

      Ayi anunge arahath rahath hoyanne umbata eka wadak nane

  • @rangasyapa8746
    @rangasyapa8746 2 ปีที่แล้ว +10

    මරණින් පසු ගන්දබ්බ අවස්ථාවක් බුදුන් වහන්සේ දේශණා කර ඇති ස්ථානයක් ගැන පහදා දුන මැනව අපේ හාමුදුවනේ.
    මාගේ දැනුමේ හැටියට ගන්දබ්බ අවස්ථාව බුද්ධ දේශනාවට පරිබාහිරයි.
    චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අතර කාලය අපට සිතාගැනීමටවත් නොහැකි තරම් කෙටි යැයි දේශණා කර තිබෙද්දී ඔබ වහන්සේගේ දේශනයට අනුව එය අවුරුදු 5ක් උවත් පාවි පාවී තිබෙන්නට පුලුවන් බව කියවෙනවා.
    මෙය අලුත්ම දේශණාවක් බව පෙනේ.
    මිනිස්සුන් නොමග යැවීම අපාගත වන අකුසලයක් විය හැකියි නේද අපේ හාමුදුරුවනේ.
    සිවුරක් දැරූ පමනින් සඟරුවනක් වීමට නොහැකියි නොවේද?
    සත්‍ය රහතුන් වහන්සේ නමක් තමන් රහත් යැයි ලේබල් ගසාගන්නේ නැහැ නොවේද?
    කෙසේ හෝ ඔබ වහන්සේට ඉක්මනින් ධර්මාවබෝදය ලැබී උතුම් නිර්වානය ශාක්සාත් කරගැනීමට අවස්ථාව ලැබේවා.
    th-cam.com/video/ktzXGDDXQas/w-d-xo.html

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 ปีที่แล้ว +1

      ආණිවාරෙන් බුදුන් දේෂණකරන්නේ අනාත්ම ධර්මයක් ඒ කියන්නේ අය උපදින්නේ නෑ.

    • @sldiomendtv5840
      @sldiomendtv5840 ปีที่แล้ว

      ඔබ හරි

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 ปีที่แล้ว +1

      අනිවාරෙන් බුදුවරු ආත්ම ගැන කියන්නේ නෑ.

    • @samanthilakeamadoru1718
      @samanthilakeamadoru1718 ปีที่แล้ว

      ගන්ධබ්බ කියල අඹ ගහක් ගැන නම් කියල තියෙනව. රූප කළාප ගැන හොදින් අධ්‍යයනය කලොත් මේ බොරු බණ ගැන හොදින් වැටහෙනව. අභිධර්මයෙන් තොර බුදු දහමක් නෑමයි.

    • @ria7951
      @ria7951 ปีที่แล้ว +1

      උන්වහන්සේ කොහෙවත් කියන්නේ නෑ උන්වහන්සේ රහත් කියලා, මිනිස්සු තමයි එහෙම කියන්නේ. මිනිස්සු එහෙම කියන්නත් හේතුවක් ඇති 👍අනිත් එක දැනුමයි නිවනයි දෙකක්, නිවන කියන්නේ දැක්මට. එක දැනුමෙන් ලබාගන්න බැහැ, පොත පතෙන් ගන්නත් බැහැ දැක්ම තමන් විසින්ම මනස දියුණු කොට ගත්ත කෙනෙක්ටමයි තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් කියන හැමදේම ඔයාට පොත් වලින්, අස්සන්නට ලැබුන දේවල් එක්ක සසඳලා තර්ක කරන්න අමාරුයි. මොකද සාමාන්‍ය ප්රුතක්ජන කෙනෙකුගේ දැනුමට වඩා හිතාගන්න බැරි තරම් දියුණු මනසක් තියෙන්නේ නිවන් මග හරියටම දාන්න කෙනෙකුගේ.

  • @dinushikaudhemali7630
    @dinushikaudhemali7630 ปีที่แล้ว

    Hamadetama sadu kiyanna epaaa...chuthi sitha phala wela prathisandi sitha phala wenna yanne chiththakshana 1.....

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      ඔව් මේ ධර්ම විකුර්ති කරන්නෙ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      E umbala me utththamaya nowe

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 බුදු දහමෙ හරය හරියට ඉගෙනගන්න ...එතකොට විකුර්ති කරනවද නැද්ද කියල අදුරගන්න පුළුවන්

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      ​@@VyteCapperkaradara wenda epa thamun thamunge wadak balaganna wa

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මන් ඉතින් ඔයාගෙ හොදටයි කිව්වෙ....මිත්‍යා දෘෂ්ටි සමාදන්වෙලා ඒවා පතුරල...පස්සෙ දුගතියෙ දුක් විදින්න ගියාම තමා ඔයාට තේරෙන්නෙ...ඕනෑම ස්වාමින්වහන්සේ නමක් කියන දෙයක් ත්‍රිපිටකයට ගලපල බලන්න

  • @asyatours
    @asyatours 2 ปีที่แล้ว

    හාමුදුරුවන් ගේ පන්සල කොහේද

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว

      පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

  • @ammaamma3871
    @ammaamma3871 10 หลายเดือนก่อน

    6gg

  • @kanishkasri7666
    @kanishkasri7666 ปีที่แล้ว

    Awasarayi.මැරුනම අපායට යනව නම් තිරිසන් ප්‍රේත ඇරුනම විඥානය මොනව වෙලාද උපත ලබන්නෙ කය ඇතිව කෝමද උපදින්නෙ.ව්ඥානය.. ඒකත් ඕපපාතිකද. ..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Me monawada ahanne

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน +1

      මේ බොරු කතා අහන්න එපා...නිවැරැදි බුදු දහම ඉගෙනගන්න

    • @kanishkasri7666
      @kanishkasri7666 10 หลายเดือนก่อน

      මොකක්ද ඇත්ත..මැරිලම බලන්න වෙනව..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Arahathun wahansewa wihiluwak wageda umbalata penne dennama kondostharala wage

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 බුදු දහම ස්ථිර ආත්මයක් කොතනකවත් පනවන්නෑ...තියෙන්නෙ හේතූන්ට අනුරූපව ක්‍රියාත්මක වන ඵල සමූහයක්
      පුද්ගලයන් සරණ නොයා ධර්මය සරණ යන්න ....එතකොට එක එක්කනාගෙ විකුර්ති වලට අහුවෙන්නෑ

  • @dahamsewana6908
    @dahamsewana6908 3 หลายเดือนก่อน

    අනේ බොරු කියන්න එපා..ස්වාමීන් වහන්ස ..පිං සිද්ධ වෙයි... අපේ..
    අහිංසක බෞද්ධ පිංවතුන් මුලා කරලා නොමග යවන්න එපා..

  • @capsumithfirst5345
    @capsumithfirst5345 ปีที่แล้ว +1

    පච බන

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 11 หลายเดือนก่อน

      Umbe amma thama e

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877පච තමා මේව...හරි බුදු දහම ඉගෙනගන්න

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน

    මෙව වැදි බන .. ඕයෙ ඔජායෙ වැද්දගෙ පිජාමෙ ..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน

      Owa denu parahata kawuda umba kiyana ewa ahanne

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน

    මෙයා ගන්දබ්බය කලෙ පොරකාල ගැනියෙක්ගෙ බඩට රින්ගනකොට අනිත් ගන්දබ්බයො පවු කියල හිතුන් නැද්ද ? පව් කාර ජරා වැඩ කරන්න එපා නිකන්

  • @arunaranjana9552
    @arunaranjana9552 ปีที่แล้ว +1

    හපොයි මූත් රහත් වෙලාද,,,,

  • @janakapriyashantha9058
    @janakapriyashantha9058 ปีที่แล้ว

    මට මේ දේශනාව පැටලිලි සහගතයි.මොන සූත්‍රයේද ගන්දබ්භ අවස්ථාවක් ගැන කියන්නෙ.ඔහොම පිං දෙන්න පුළුවන් ප්‍රේත කොට්ඨාසයක් නම් ඉන්නව.

    • @VyteCapper
      @VyteCapper 10 หลายเดือนก่อน

      මේ හාමුදුරුවෝ ධර්ම විකුර්ති කරනව...බුදු දහම අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කරන්නෙ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Oba soyanna

  • @majkanthimajkanthi5763
    @majkanthimajkanthi5763 2 ปีที่แล้ว

    නොදන්n.දේවල් .බොහෝමයක් .දැනගත්තා .bohomath.pin.suwaminwahan.seta

  • @premamadamperuma4491
    @premamadamperuma4491 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @magladiesladies9052
    @magladiesladies9052 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @daraniranawana5443
    @daraniranawana5443 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @subashinipathirana7520
    @subashinipathirana7520 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kindflowers1924
    @kindflowers1924 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 ปีที่แล้ว

    🙏🙏🙏