මහ අරහත් බුදුපියාණන් වහන්සේගේ මහාසිහ නද (රාජ්‍ය වර්ෂ 2023) | මාගධී භාෂාව පිළිබඳව පර්යේෂකයෙකුගේ අදහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2023
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහා අරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c1-JhZDFl
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය #ස්කන්ධ
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා #පරිණාමය

ความคิดเห็น • 138

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน +5

    අපේ පෙර පිං බල මහිමය කට මේ යූගයෙ පහළ වු අනුබුදු පියාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද වේ වා! මේ ප්‍රශ්නය ඇසු මහත්මයා ට මාගේ ප්‍රණාමය පුද කරනවා. අරහතුන්වහන්සෙ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් දීර්ඝ ආයුෂත් අධිෂ්ඨාන කරමි.

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 ปีที่แล้ว +9

    නිවන් දුටු හිමි දෙසූ බුදු බණ නිවන් දුටු හිමිගේ මුවින් ඇසුවෙමි...👍👍👍🙏🙏🙏

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 ปีที่แล้ว +24

    100% ඇත්ත තමයි
    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතා ඉක්මනින් සමීප වෙනවා මගේ මනසට
    ධර්මය අවබෝධ වෙනවා
    ඔබ වහන්සේ ට දීර්ඝායු අධිෂ්ඨාන කරමි තවත් බොහෝ පිරිසකට මාර්ගඵල අවබෝධ කිරීමට
    යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayantharohanakumara8497
      @jayantharohanakumara8497 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakshmirupasinha4701
      @lakshmirupasinha4701 ปีที่แล้ว +4

      Apitath ehemai hodata therenawa

    • @ruwanfernandoyamahaguitarc8443
      @ruwanfernandoyamahaguitarc8443 ปีที่แล้ว +5

      මම වෙනත් ආගමික කෙනෙක්
      අරහතුන් වහන්සේගේ ධර්ම දේශනා හරහා ලෝකෝත්තර මාර්ගය වඩන අයෙක්
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +15

    පිරිසිදු බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීමේ භාග්‍යය අපට විවර කල ඔබ වහන්සේ කායිකව හා මානසිකව ශක්තිමත්ව මෙන්ම නිරෝගීව සුවසේ වැඩවෙසෙමින් බොහෝ කාලයක් සද්ධර්මය දේශනා කරන සේක්වා 🙏🙏🙏

  • @MalaniRamanayaka-er1kj
    @MalaniRamanayaka-er1kj 7 วันที่ผ่านมา

    මෙවැනි ශබ්දයන් අනුව දේශනා තුලින් අපේ පෙර පිනකට ලැබෙන මේ උතුම් පිරිසිදු සදහම් දහම් ඇස පාදා දීමට ගන්නා යුග මෙහෙවර ලොව බැබලේවා සමිදුනි ඔබ වහන්සේ ගේ පාද පත්ම නමදිමි සාදු සාදු සාදු අනුබුදු හිමියනි සැමටම වාසනාවකි සාදු සාදු සාදු

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน +2

    දෙවන වරටත් ශ්‍රවණය කලා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🌹🌹🌹🌹🌹🙏👃👃👃

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 ปีที่แล้ว +16

    මෙවන් උත්තමයේ අපේ කාලයේ පහාල වීමම අප පින්වත් පිරිසක් උවාට සැකනැහැ මේ උතුම් දහාම සැම දෙනාටම ලැබේවායි අදිස්ටාන කරමී

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @amalgunasekara2692
    @amalgunasekara2692 ปีที่แล้ว +24

    මහා තෙරුන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුත් අධිෂ්ඨානය කරම්. 🙏🙏🙏

  • @gayanimadushika4051
    @gayanimadushika4051 ปีที่แล้ว +8

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුවපත් භාවය වේවා🙏🙏🙏
    සියලු ලෝක සත්වයන්ට මේ උතුම් සිරිසද්ධර්මය ශ්‍රවණය කරන්න හැකි වේවා🙏🙏🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 ปีที่แล้ว +5

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +5

    සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 หลายเดือนก่อน

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @nalinidahanayake3685
    @nalinidahanayake3685 10 หลายเดือนก่อน +2

    Saadu,Saadu,Saadu. Ariyathun Wahanseta mage namaskaraya wewa.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 ปีที่แล้ว +5

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    මහ තෙරුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි.සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @ranjanimanike8285
    @ranjanimanike8285 4 หลายเดือนก่อน

    අප අහන අතීත කථා හා ජාතක දේශනා තූලින් රටේ ජන මුඛය යහපතේ යෙදෙන කාලයයී සත්තයය මතු වන ජය ශාන්තිය උදාවන ධර්මය අව බෝධකර ගනිමු තඵාගත දහමේ සත්තයය මතු වන මේ මොහතේ නිර්වාන සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨාණ කරමු සාදු සාදු සාදු❤❤❤❤❤❤❤

  • @padmachandra2430
    @padmachandra2430 ปีที่แล้ว +2

    මහ අරහතුන් වහන්සේට දර්මය දේසනා කිරිමට ශක්තිය ලබෙවා. සාදු!!!

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ දෙසනාවන් මම සවනය කරනවා .බුදු කෙනෙක් දේසනා කලාවගෙ පැහැදිලි කරදිමම මහාපිනක් .ඔබ වන්සේ මතු බුදු වෙිිවා බුදු වෙිිවා ....බුදු වෙිිවා .........///

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 5 หลายเดือนก่อน

      ගොන් වහන්ස,,,,ඔබ මුලාවී ඇති තරම ඔබටම වැටහෙනවද
      දැන් මුන් වහන්සේ අරිහත් කෙනෙක් කියල ඔබලා ම කියනවනෙ,, සෘධි ප්‍රාතිහාර්‍යක් බැරිවීම වෙනම කතාවක්,,එහෙම අරිහත් උණ කෙනෙක් ආයෙත් බුදු බවත් ලබනව කියල මුන් වහන්සේ ද කිව්වෙ,,රැල්ලට නොගොස් බුද්ධියෙන් හිතන්න.

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 ปีที่แล้ว +5

    ගරු අරහතුන් වහන්සේට දීර්ගායුෂ

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 8 หลายเดือนก่อน +1

    දිර්ඝයුස වෙිිවා . .....දිර්ඝයුස වෙිිවා .....දිර්ඝයුස වෙිිවා ........///

  • @madura2996
    @madura2996 4 หลายเดือนก่อน

    බුදුන් උපන් හෙලබිමට ජය ජය.. ජම්බුත් දිපයට ජය ජය .. ගොතම බුදුන්ට නමස්කාර වෙව ..... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @chitranic1585
    @chitranic1585 ปีที่แล้ว +3

    Sadu sadu sadu oaba wahanseta deergayu adistsna karami.

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว +5

    Sadu sadu sadu'

  • @hemanthajayaweera1062
    @hemanthajayaweera1062 ปีที่แล้ว +5

    Niduk nirogi suwa labewa

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 ปีที่แล้ว +15

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිවන්සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට නීරෝගී සුවයම වෙත්වා.... 🙏🙏🙏

  • @manjusathya5745
    @manjusathya5745 ปีที่แล้ว +7

    🙏🙏🙏Arihathun wahanseta nirogi suwaya Adhistana karami!

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට මාගේ වන්දනාව වේවා ! ඔබ වහන්සේට කායික නීරෝගි සුව බාවයම වේවා !

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +9

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 ปีที่แล้ว

      මුන් වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක් කියල කොහොමද කියන්නෙ ,නොදන්න හින්ද අහන්නෙ,,එසේ නම් උන් වහන්සේ ගෙ තියෙන විශේෂ තා මොනවද,,
      රහතන් වහන්සේලා ට අහසින් යන්න පුළුවන් කියල අපි අහල තියෙනවා .මුන් වහන්සේ ට ඒක බැරි ඇයි.
      දැන් ගිය ගිය තැන රහතන් වහන්සේලා ඉන්න හින්ද ඒ හැමෝම කියන්නෙ බුදුන් ටත් අහසින් යන්න බෑ,ඒ හින්ද මටත් බෑ කියල,
      මුන් වහන්සේ කියන්නෙත් එහෙමද,
      මේ ප්‍රශ්න මං කලිනුත් ඇහුව,ඒත් ඒ අහපු අයට හරියට තරහ ගියා,මුන් වහන්සේගෙ බණ මං අහල තියෙනවා ,

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน

      Please listen Darmadeshana then you can understand.other thing sit for the 7 days Buddha Bawana.suwapathwewa

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว +4

    🙏🙏🙏 Buddha Rajjyak athiwewa

  • @anuanusha3688
    @anuanusha3688 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @punchimanika2619
    @punchimanika2619 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 ปีที่แล้ว +2

    Suwapath wewa himiyane

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 หลายเดือนก่อน +2

    සත්‍ය ජයගනී

  • @nirodhajayakodi744
    @nirodhajayakodi744 ปีที่แล้ว +5

    💐💐💐🙏🙏🙏

  • @gaminiwickramasinghe6582
    @gaminiwickramasinghe6582 ปีที่แล้ว +4

    Oba wahansege deshana prathiharyata sirasa nama wandimi. Kata ho yamak wisanda gathauthu nam bhawana weda satahanedi ida atha.👌

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +4

    Uthumsirisaddharmayasemadenayamaawabodawewaiadittanakarami......sadusadusaduuu...

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +4

    Apagearahathbudupiyanantadeergauweewa......sadusadusaduuu

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +4

    දීර්ඝායු ලැබේවා !

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +4

    නිරෝගි සුවය ලැබේවා...
    දීර්ගායු වේවා...

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +4

    Theruwan.sarani

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගි සුවපත් භාවයම දිර්ඝායුෂම ලැබේවා යි පතමි

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว +5

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +3

    🙏🌼🙏🌼🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว +6

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💐💐💐💐

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +5

    මහා ප්‍රංඥයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි....

  • @ramani4012
    @ramani4012 ปีที่แล้ว +13

    අරිහත් බුදු පියාණන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.🙏

    • @Mksn1981mksNadeeka-si6qt
      @Mksn1981mksNadeeka-si6qt ปีที่แล้ว

      බුද්ධ කියන වචනයේ තේරුමවත් උබලා දන්නෑ.චී

    • @chamindawimalasena1991
      @chamindawimalasena1991 ปีที่แล้ว +1

      ඔබ ගැන හරිම දුකයි . ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න . මංමුළා වෙලා ගිහින් සසර දිග්කර ගන්න එපා .

    • @Bhanu00404
      @Bhanu00404 4 หลายเดือนก่อน

      Do u know ..u punk​@@Mksn1981mksNadeeka-si6qt

  • @s.k.guruge553
    @s.k.guruge553 ปีที่แล้ว +3

    Arahathun wahansa niwan maga mula sita asemata asiya yutu oba wahansege kumana deshanayada?awasarai..oba wahanseta dirgayusha ...🙏🙏🙏

  • @RaniRupaRupa
    @RaniRupaRupa 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤ 7:14 7:16

  • @wmapbw8444
    @wmapbw8444 4 หลายเดือนก่อน

    බුදු හාමුදුරවෝ දේශනා කළ දහම ලංකාවේ ලිව්වා ළෙටුවා විදියට. පසුව බුද්දගොෂ හාමුදුරුවො පාලියට ලිව්වා. ඒකයි ඇත්ත.

    • @apidennalive
      @apidennalive 3 หลายเดือนก่อน

      ඇය් බන් ඔය එකක්වත් ඉන්දියාවේ වෙලා නැත්තේ.
      හෙලයෙනුත් ලිව්වේ ලන්කාවෙලු. පාලියට ලිව්වෙත් ලන්කාවෙලු. හැබැය් ඔක්කොම ඉන්දියාවේලු. හරි හරි.

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 2 หลายเดือนก่อน

    Niyama arahatun wahansela thawath gaurawangeeya himi namakata garahannene.thaman gena ihalin hita innaeka hondane.thaman awabodakalade kiyanna anith ayata garahannaepa

  • @user-ns3fp4kf5t
    @user-ns3fp4kf5t 4 หลายเดือนก่อน +1

    Horekk
    Lankawe meharakta terenne nee,,

  • @anuladangalla3316
    @anuladangalla3316 8 หลายเดือนก่อน +1

    Sire saddarmaya lokaya nohoth mihe talaya pura paterawa.

  • @siridesayearutha
    @siridesayearutha ปีที่แล้ว +1

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,අපට මොකද වුනේ?
    ==============
    ●අපි අපේකම අත්හැරියා!
    ●අපේ අනන්‍ය තාවය ඉතිහාසය අත්හැරියා.
    ●ලෝක ආරම්භයේ සිට අවසානය අත්බවය දක්වා අප සමගම සිටි බුදු වී එකම ගැලවීමේ මග දුකින් මිදෙන මග විමුක්තිය නිදහස් වීම නිවන ගැන කියාදුන්තථාගතයන් වහන්සේ සිරි දේශයෙන් පිටමං කිරිමට දැන හෝ නොදැන උදව් කලෙමු.
    ● සම්මා දිට්ඨිය අත්හැර මිත්‍යාව වැළඳ ගතිමු.
    ●පස් පව් දස අකුසල් කළෙමු.
    ●හේතු අපිම හදා ගෙන දැන් ඵලය භුක්ති විඳින්නෙමු.
    ●අපි අපවම විනාශ කරන පාලකයාගේ උගුලේ අසුවූයෙමු.ඒ මාර උගුලේ හිරවී එකිනෙකාට ඇඟිල් දිගු කරමින් මෝහ අඳුරේ අතපත ගාමින් මාර ණයක් ගෙවමින් ඉන්නෙමු.
    ● කොටස් 10කින් ඔබ වෙත ගෙනා අපට මොකද උනේ?කථාව මෙසේ නිම කරමු.
    ☆☆☆නිමි☆☆☆
    පසු සටහන:-දහම දැන දැක බුදුන් දැක නිවන් දකින්න.උන්වහන්සේගේ දහම තවමත් ජීවමානයි!උන්වහන්සේට කළගුණ සලකන්න තිබෙන අන්තිම අවස්ථාව මග හැර ගන්න එපා!!!
    පින්තූර වල කථානායකයන් අමතක කරන්න.

  • @user-ke6fk9xm9y
    @user-ke6fk9xm9y 4 หลายเดือนก่อน

    හරකුන්ට හිවල් නාදයත් සිංහ නාදයක්

  • @sunildissanayake2616
    @sunildissanayake2616 4 หลายเดือนก่อน

    කුලී කාරයෝ කාසියට කහී සිරිසේන්ගේ උප්පරවැට්ට්

  • @user-ut2gg4rt3y
    @user-ut2gg4rt3y 5 หลายเดือนก่อน +1

    Perethayek wage budukenek nowe

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Aniwaryayen umbe gedara perethayo athi umbe amma heluwen neda inne perethaya inne heluwen palayan padda

  • @nimeshadithya8536
    @nimeshadithya8536 5 หลายเดือนก่อน

    මචං ඔය අනු කියන්නෙ දෙවැනි කියන එකද අළුත් කියන එකද?...අනු නායක කියන්නෙ අලුත් නායකයා කියන එකද?

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Nimesh methana machan katha epa ewa wal ganuth ekka beda ganin umbata Arahathun wahansege ewa hoyanna thiyena amaruwa mokakda

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 ปีที่แล้ว +3

    නොදන්න හින්ද අහන්නෙ,,දන්න කෙනෙක් උත්තර දෙන්න
    දැන් මුන් වහන්සේ අරහත් උතුමෙක් ලෙස හදුන්වනවනෙ එසේ නම් උන් වහන්සේලා ගේ විශේෂ තා මොනවද
    අපි අහල තියෙනවා නෙ රහත් උතුමන්ට අහසින් යන්න් පුළුවන් කියල,,මුන් වහන්සේ ට ඒක බැරි ඇයි
    දැන් මටත් පුළුවන් මං රහත් කියල ලෝකෙට කියන්න,,
    මොකද මටත් කිසි විශේෂ යක් නැහැ නෙ
    අද ලංකාවෙ ගිය ගිය තැන රහතන් වහන්සේලා ඉන්නව සමහරු ගිහි රහත් අය
    සමාවෙලා දන්න කෙනෙක් විස්තර කර දෙන්න.

    • @amalranasinghe3921
      @amalranasinghe3921 ปีที่แล้ว +1

      රහත් උනාට උඩින් යන්න හැමෝටම බැහැලු..ඒ සදහා අබිංඟ(abingna) වැඩිය යුතුයිලු නේ.මාත් අහන්නෙ මේ හාමුදුරුවෝ රහත්ද මේවා ඇත්තද?ඇයි මේ...

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 ปีที่แล้ว

      @@amalranasinghe3921 පිස්සො වගේ ඔක්කොම සාදුකාර දෙනව විතරයි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      @@amalranasinghe3921 kawuda rahath kiwuwe

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 ปีที่แล้ว +2

      දිගටම කාලයක් මෙම හාමුදුරුවන්ගේ සම්පූර්ණ දේශණා අහන්න එතකොට ඔබගේ හදවතට වැටහේවී හිතේ ඇති වන ගැටලු වලට උත්තර .එසේ නැතිව ඒ හාමුදුරුවන්ටත්..ඒ බණ අහන අයටත් දොස් පවරන එක යුක්ති සහගත නොවන බව මගේ හැගීමයි...

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 ปีที่แล้ว

      @@labugamakarunarathne2856 මම කාටවත් ගරහල දොස් පවරල තියෙනවා නම් ඒ කොහෙද කියල පෙන්වන්න,,මින් පෙරත් ඔබ මෙන් සියලු දෙනා මගෙ ප්‍රශ්නෙන් මගහැර ගියා මිස පිලිතුරු දුන්නේ නැහැ

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 5 หลายเดือนก่อน

    Mekage buru budda wachana vinasa karanawa siri swna nakiya merend lagai tho pakaya

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Yakoooooo meka kawuda methana kisima boruwak na umba balu mas kanawa neda

  • @nishanthabandara45
    @nishanthabandara45 ปีที่แล้ว +1

    Kawadda rahathune

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      Ayi eka

    • @nishanthabandara45
      @nishanthabandara45 ปีที่แล้ว +1

      @@dilrukshijayalath877 dannathi hinda prshnekata prshnayak ahanne ei oya danneth nadda

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      @@nishanthabandara45 ayi oyata prashnayak wune arahath bhawaya

    • @nishanthabandara45
      @nishanthabandara45 ปีที่แล้ว

      @@dilrukshijayalath877 ehema kenek ohoma bord gahanne naa mama rahath Kiya kiya .Anika niroda samapaththiye dawsakwath Inna puluwanda mamanm ahala dakala naa Eka ..thawa godak dewall thiyanwa ..hithala Balana kenekta therei.. Mata oyala Ekka tharka karala therumak naa.okkomala mola hodagana inne kagewath dharmayak copy karala awbhodauna wage ekath wikurthikarala kiyawanawa..godak pirisak atharaman wenawa eken...hithanna puluwan kenek hithala therumganna.barikenek ona deyak karaganna..thawa Tika dawsakin karapu wikurthiyata prthipala labei ...mehema comments walin ekata Eka kiyanne nathiwa ekko uththaryak Denna nathnm thaman nodanna deyak gana danaganna .

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      @@nishanthabandara45 kawuda board gahuwe e koheda

  • @tusetuse3853
    @tusetuse3853 2 หลายเดือนก่อน

    මු තාමත් නිදැල්ලේ ඹය කතා කරන්න ළුකා හරකෙක් තොපිට පිස්සු සොබා දහම දඩුවම් ලබා දෙත්වා

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +2

    මුන්වහන්සේට අරිහතුන්වහන්සේ නමක් කියන්නේ ඇයි? අරිහත් නැති අයට තවකෙනෙක් අරිහත් ද නැත් ද කියා තීරණය කලහැකි ද?

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 หลายเดือนก่อน

      දෙශනා ප්‍රාතිහාර්ය කරන උත්තමයෙක්....කවදාවත් ත්‍රිපිටකය කට පාඩම් නොකර ත්‍රිපිටකයේ ඕනැම තැනකින් ප්‍රස්නයක් අහන්න.... නිවැරදි උත්තරය ධර්ම කොටස් සමග විස්තර කරලා දෙනවා...

  • @Mksn1981mksNadeeka-si6qt
    @Mksn1981mksNadeeka-si6qt ปีที่แล้ว +2

    ඔය ගොන් කතා අහන ගොන්නුන්ට හොඳයි. කෙමනට අහුවුනු මාළුවාට වෙච්ච දේමයි වෙන්නේ.

  • @kishaniranaweera2548
    @kishaniranaweera2548 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว +5

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MarinonaMarinona
    @MarinonaMarinona ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-jj4fl5fx6r
    @user-jj4fl5fx6r 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🙏🙏