''මේ උතුම් හෙළ බිමේ උපන් හෙළයිනි දෑස් ඇර බලන්නට කාලයයි''...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2014
  • [2014-09-06 Malwana Sakachcha] පරම සත්‍යය​ පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ.......
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    / parama.nibbana.dharmay...
    / parama.nibbaba
    panhinda.sirisaddharmaya.net
    deshana.sirisaddharmaya.net
    utube.sirisaddharmaya.net
    atuvawa.sirisaddharmaya.net
    www.sirisaddharmaya.net
    helabima.sirisaddharmaya.net

ความคิดเห็น • 54

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +11

    උතුම් මීවනපලානේ අරහතුන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා .නිර්මල දහම අවබෝධ කරගැනීමට ප්‍රඟ්දාවන්තයින්ට හැකිවේවා අධිෂ්ඨානය කරමි 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +6

    ගෞරවනිය පින්වත් අරහතුන් වහන්සේගේ පාදනමස්කාරවේවා. නමස්කාර කරමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌼🌺🌸🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +9

    චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා අප මහ අරහතුන්වහාන්සේ....
    තෙරුවන් සරණයි ....!

  • @champakumudini7870
    @champakumudini7870 5 ปีที่แล้ว +19

    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +9

    සම්මත විකුර්ති කතාවේ අරුත ,,?? නියම නිවැරදි හේතුපල දහම නම් වු බුදු වදන ,, පෙරපින් බලයටම අසන්න ලැබෙන උතුම් බුදු කෙනෙක් දේශනා කරන නිවන්මගයි .,!! මෙය හුදු ආගමක්, ඇදහිල්ලක් , දර්ශනයක් , වාදයක් නොවේ,,,,!!! දුක නැමති අදුර නම් ලෝකයෙන් මුදවන්නට,මගදී බසින් දේශිත, අට්ටක්කරා තීනිපදා වේ, එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන සංඛතයන්ගේ යතා ස්වාභාවයනම්වු විපරිනාම දර්මතාවය නොදැන අස්මිමානයෙන් (මංඥතාවයෙන්) නිච්ච සුඛ අත්ත ලෙසින් පංචස්කන්ධ උපාදානය කරගැනීම නම් වු , තන්හාවෙන ඇලීම ගැටීම මුලාවීම ( රාග දේශ මෝහ ගති) චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක වීමයි, ( යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස තංහාවට වහලෙකුවි සංසාර දුකපැවැත්ම දායාද කරගැනීමයි, මේ සමුදය වීමට දෙයන්තය අතර මැනීම නම්වු මාන 21 ක් ක්‍රියාත්මක වේ, ඒ සදහා හේතුවන වන අන්ත දෙකකින් යුත් සදාකාලික අටලෝදහම නම් යතාභූත ඥාාන දර්ශනය නොදැන තල 31ක පැවැත්ම ලෙස, ගති 03 ක (රාග දේශ මොහ වශයෙන් ) ක්‍රියාත්මක විම නතර කිරීමේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම කිරීම විනා වෙනත් හරයක් මේ උතුම් මගතුල නොමැත,, සතර කමටහන් වශයෙන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩන පෙරපින් ඇති සුතවත් ශ්‍රාවක සිවිහෙලයෝ අප්‍රමදව මෙය අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිවේදයයි ත්‍රිවිධ සාසනය යනු ,, ඔහුන්ලග මානයෙන් පිම්බී ලෝකයාට ප්‍ර දස්සිනා කිරීමක් නැත, එය ඇතිතැන දුක නම්වු ලෝක පැවැත්මයි,, පැවැත්මේ අපැවැත්මම නිවන නම් උතුම් මිදිමයි ,,!! විමුක්ති යනු මේ පරම නිවීමයි,, සුවපත් වෙත්වා,,!! පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා ,,!! මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ අපේ අරහතුන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවයයි,, !! මේ සමග ගැටෙන්නේ පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් බැවින් ඔවුන්ට පරම සත්‍ය තේරුම් ගැනීමට මෛත්‍රී පතුරවමින් උපෙක්ඛා සිතිං වාසය කරනවා හැරෙන්නට ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ ඇවැඩක් ලෝකයාට නොමැත, මෙයයි මෙයයි සැබෑ ප්‍රකුර්තිය නම් පරම සත්‍ය, සුවපත් වෙත්ව ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය ,,සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

  • @tharukumudu9749
    @tharukumudu9749 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ, මේ බණ අහලා හිතේ දුක ට හේතුව තේරුම් ගත්තා.
    සාදු.... සාදු... සාදු.... 🙏
    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!

  • @PradeepPradeep-xq7gu
    @PradeepPradeep-xq7gu 5 ปีที่แล้ว +19

    ඔබවහන්සේ පහල උනේ අපේ පිනටමයි මම ඔබවහන්සේ සරන යන්නෙමි සාදු සාදු සාදු

  • @user-nv2ke1ej3p
    @user-nv2ke1ej3p 4 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු`
    පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 ปีที่แล้ว +5

    සාධු !සාධු !!සාධු !!!සිරිසද්ධර්මය පැතිරේවා!!!

  • @viharahope2014
    @viharahope2014 3 ปีที่แล้ว +11

    මොනතරම් පැහැදිලිද කොච්චර සරල විග්‍රහයක්ද. අපබ්‍රන්ස නැහැ.බොරු පාණ්ඩිත්‍යයක් නැහැ මේ තමයි බුදු වරු අඩු සාදු සාදු සාදු

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +4

    පිරිසිදු ඕරාවෙන් ශඩ්වර්න බුද්ධ රශ්මිය බදු තමතමා තුල ගොඩනැගීමට බන අසා උතුම දහම අවබෝධ කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්විමට සසර හමටහන් ප්‍රායෝගිකව වර්තමාන මොහොතේ වැඩීමෙන් සිත පිරිසිදුවීම නිසා, පිරිසිදු ඕරාව නිසා kovid19 ආසාදනය වැලකේ නැතිනම් අවම කරගැනීමට හැකි බව සත්‍යක්, මේ දහම මතුවු යුගයයි,,, බුදු දහම ආගමක් නොවේ,, උතුම් හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ යනු එයයි,, එහෙත් අද මිසදුටු බුද්ධ ආගම් අතරට විපරිණාමය වෙච්ච හුලංඇදීම පිටකිරීම නොහොත් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් කිරීම තුලින් හා නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන මෛත්‍රී බූදුන්ලග ලබන්න ප්‍රාර්ථනා මගින් කරන ,, හුදු බුද්ධ ආගම් කඩතුරාවක සිල්වතේ හා ග්‍රන්ථ ධුරයේ හිරවෙලා සමහර ස්වාමින්වහන්සේ ලා උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතුකල සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේට ගරගලා , දහනට ගා අරියශ්‍රාවක උතුමන් වහන්සේ ට අපවාද කිරීමත් උන්වහන්සේගේ සත්තිස්බෝධිපාක්ශික ධම්ම තුලින් මතුකල උතුම් හේතුපල දහමට ගරහලා කිරීමත් ආනන්තරික පාපකම්මයයි ,, ඔබලා අමාරුවේ වැටෙන්න එපා,,!! සුවපත් වේවා පෙරපින් නැති රාග දේශ මෝහ හදුනන්නේ නැති ඇතැම් දුසිල්වත් බමුනො උන්වහන්සේ ට හා දහමට ගැරහුවට මේ උතුම් හේතුපල දහම පලිිගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් නිවනින් සැනසෙන බව බලාගන්න siri dhesaye arutha පරිශිලනය කර එහි සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු වීඩියො බලන්න ,, ඔබ සැමට මේ පරම සත්‍ය වැටහේවා,,!!!

    • @athulathmudaligesiriwardan5616
      @athulathmudaligesiriwardan5616 5 หลายเดือนก่อน

      මිනිස්සුන්ට සත්‍යය අවබෝධ කරගැනීම පිණිස පිනට පහළ වූ අපේ අරිහත් සමිඳුන්... ඔබ වහන්සේට නිවන අවබෝධ වෙත්වා..!

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +4

    Siyalu sathvayo me siri saddarmaya asathva nivanin sanasethva.

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +1

    Oba wahanseta deeergaayu wewa, thawa thawath asarana bauddayinta me nirmala dahama awaboda karaweemata obawahanseta niduk nirogee bawa labewa.

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 4 หลายเดือนก่อน +1

    ධර්මය විකෘති කරනව කියා මැරෙන්නඩ හදන චීවරදාරීන්ට මෙවා ඇස ගැටේවා...

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියළු ස්වාමීන් වහන්සේලා මෙම සිරි සද්ධර්මය ශ්‍රවණය කරත්වා.එසේ උනොත් මුළු ලක් දෙරණටම වාසනාවක්.සියළු ලෝක සියළු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සාදූ සාදු සාදු 🙏🙏🙏🌺🙏🙏🌺🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබ වහන්සේට යහපතක් වෙවා

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @champakumudini7870
    @champakumudini7870 5 ปีที่แล้ว +13

    This is not just a question of was Buddha born in Sri Lanka or India
    That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?
    I. ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය ති‍්‍රපිටක පොත් ලෙසින් හා ජාතක කථා ලෙසින් වසර 2100 කට පෙර යුගයකදී ලේඛන ගත කර ලියා තබන ලද්දේ කුමන රටකදීද? - මේ හෙලබිමේදී ය.
    II. මේ ති‍්‍රපිටක ධර්මය හා ජාතක පොත් වසර 2100කට පමණ පෙර ලියා තබන්නට භාවිතා කරන ලද හෙළ අක්ෂර (අකුරු) එදා මොන රටේ භාවිතා වූ අකුරුද? - හෙලබිම එදා භාවිතා කළ පැරණි හෙල අකුරුය.
    III. මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය පේළි ලෙසින් - පෙළ දහම ලෙසින් - පෙළ ගස්වා කට පාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට වසර 450ක් පමණ දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ කුමන රටක භික්ෂු පරපුරක්ද? හෙලබිම විසූ හෙල භික්ඛු පරපුර විසිනි.
    IV. හෙළබිමේ පිහිටි අලුලෙනේදී කි‍්‍ර.පූ. 76 වන වර්ෂයේදී මේ බුද්ධ භාෂිතය ලියා තැබීමට සහභාගිවූ භික්ෂුන් වහන්සේලා පැමිණියේ කොහි සිටද? එම ධර්ම සංගායනාව පැවැත්වීමට සහභාගී වූ සියලුම භික්ෂුන් වහන්සේලා හෙළදිව විවිධ ප‍්‍රදේශවලින් වැඩම කළ බව ඔබ දන්නවාද?
    V. නිවන් දකින්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මය හා ඇදහිල්ලක් ලෙසින් අද අදහන බුද්ධාගම යන දෙකෙන් කුමන කොටසට ති‍්‍රපිටකයේ ලියා සටහන් කර ඇති දේ අයත් වන්නේද? ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල සඳහන් වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මිස ඇදහිලි ගැන නොවේ.
    VI. එදා ගෞතම බුදුන් උපන් ජන්බුද්වීපයේ ලක්ෂ සංඛ්‍යාත අරහතුන් වහන්සේලා එහි විහාර ආරාමවල වැඩ සිටි බව ති‍්‍රපිටකයේම සඳහන්ව ඇත. ඉන්දියාවේ කාවේරි නදියෙන් උතුරේ පිහිටි කිසියම්ම ප‍්‍රදේශයක කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුන් ජීවත්ව සිටි බවක් හෝ ඒ ගැන සඳහනක් හෝ මොනයම්ම ඉතිහාස පොතක හෝ ලියවිල්ලක හෝ සටහන්ව නැත්තේ ඇයි? එවන් මගඵල ලාභීන් එහි නොවු හෙයිනි.
    බුදුපියාණන් වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමය නම් ස්ථානයේ අල්ලපු වැටේ චුන්ද සූකර නම් ඌරු කොටුවක් පවත්වා ගෙන ගිය කෙනෙකු වාසය කළ බව සඳහන් වේ. චුන්ද සූකර හදන්නට හෝ ඌරන් මැරීම වළක්වන්නට හෝ බුදුපියාණන් කිසි විටකත් උනන්දු වී නැත. උත්සාහ ගත්තේ ද නැත. නමුත් බුදුපියාණන් සමඟ වාදයට ආ සච්චක බමුණාට කරුණු පැහැදිළි කර නිවන් මඟට යොමු කළහ
    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට ...................
    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !.
    පන් දහසක් කල් පවතින බෝධිය- ඉන්දියාවේ තියෙන්නේ කොහේද? ඉන්දියාවට ලබා දුන් බෝ අංකුරයද චණ්ඩාශෝක රජතුමාගේ චණ්ඩි බිරිදක් විසින් කටු ගසා අපවත් කළ බව සදහන් වේ. ලංකාවේ කාන්තාවන් (මවුවරුන්) මීට වඩා උත්තරීතර බව මින් මොනවට පැහැදිළි නොවේද? දෙවන වර ඉන්දියාවට රැගෙන යාමට ගිය බෝ අංකුරය ද අදටත් ජීවමානව තන්තිරිමලය රජමහා විහාර භූමියේ වැඩ සිටින බව අපිනම් දනිමු. නමුත් ඉන්දියාවේ එකදු ජය ශ්රී මහා බෝධියක්වත් නොමැත.

  • @nuwansusantha
    @nuwansusantha ปีที่แล้ว +1

    🙏🙏🙏 Namaskarawewa!

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +1

    පුදුමයි .... සතුටුයි....
    අපි පින්වන්තයි....
    මෙවන් දහමක් ඇසීමට ලැබීමම ඇති අපට.....
    මට මතක්වනුයේ......
    පස්වග තවුසන්ට බුදුදහම පහදාදුන් ආකාරයි🙏🏻💐

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว +1

    Suwapathwewa

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Arahathbudupiyaneni sadhu..sadhu..sadhu....

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 4 ปีที่แล้ว +7

    සුද්ද බුද්ධ කියන වචනය අපෙ සීයල කියනවා අපිටත් ඒක පුරුදුයි

  • @Wjaya7970
    @Wjaya7970 7 ปีที่แล้ว +11

    me darmaya ahanna pinak thiyanna ona pera athma walin ana sansara puruddak thibiya yutui

  • @asokasriyani9641
    @asokasriyani9641 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shonepeter9239
    @shonepeter9239 4 ปีที่แล้ว +1

    Kochchara lassana dharma sakachchawakda!! Buddhimath widihata kerenawa

  • @liyanagesunil8701
    @liyanagesunil8701 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තව තවත් වාග්ශක්තිය ලැබේවා .

  • @MrBlps
    @MrBlps 7 ปีที่แล้ว +9

    Excellent explanation!!!

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 6 ปีที่แล้ว +3

      Very clear and correct presentation

    • @siridesayearutha
      @siridesayearutha 3 ปีที่แล้ว +1

      ඔබත් මේ නියම නිවැරදි බුද්ධ දෙශනාව ,හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් බුදුහිමියන්ගේ ඉතිහාසය මතුකර දෙන්න මේ කරන කැපවීනමම ඔබගේ උතුම් ප්‍රඥාව පහල වීම පිනිසමවේවා

  • @sanithragamage6384
    @sanithragamage6384 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!!

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....!!!

  • @user-ko1te3ui9o
    @user-ko1te3ui9o 5 หลายเดือนก่อน

    සාදු සාදු සාද🙏🙏🙏

  • @Wjaya7970
    @Wjaya7970 7 ปีที่แล้ว +5

    sadu sadu sadu

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +1

    ✌🙏🙏🌷

  • @TinyHomeGardeningwithmyW-cx7ki
    @TinyHomeGardeningwithmyW-cx7ki 4 หลายเดือนก่อน

    Good

  • @sitharageethmi7644
    @sitharageethmi7644 ปีที่แล้ว +1

    😊🙏🙏🙏😌😌😌

  • @thanuja9730
    @thanuja9730 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +1

    🙏🙏🙏💙💙💙🇱🇰🇱🇰🇱🇰

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +1

    Ane.. Saadu..

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +3

    Mage arahtun vahansa pin kadak oba vahanse.

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 3 ปีที่แล้ว +1

    Anubudu mahana himiyanta deegau vevai adistana karami

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @champakumudini7870
    @champakumudini7870 5 ปีที่แล้ว +3

    No one can conceal - totally suppress - the true history of this Janbudveepa, of this Helabima where Gautama Buddha was born and where all other Buddhas were blessed to be born. The genuine Buddha Dhamma is disclosed. The Nobel ones who had realized the Four Nobel Truth which guides them up to realization of Nibbana have come in to existence. In parallel to these, the place related to birth of Buddha, the place related to the Enlightenment of Buddha, the place related to the first sermon Dhammachakka, the place where Buddha Shakthi is gathered and caused for the Parinibbana of Buddha are discovered now within this Helabima. Their names are revealed and the places where they are located too are revealed.
    That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน

    සාඩුසාඩුසාඩු

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว +1

    🙏🙏🙏