02. අනිච්ච බව දැන දැනම තාවකාලික කාම සුවයකට බැඳීමක් සිදුවේ, මින් මිදෙන්නේ කෙසේ ද ?| Sadaham Teekawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว +5

    මේ තමයි සත්‍යම දර්මය .නමුත් අහන්නෙ පින්වත් අය පමණි .

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 หลายเดือนก่อน +2

    මේ තමයි සත්‍යය එයවටහාගෙන කටයුතු කරගනිමින් සසර දුකෙන් අත මිදීමට කටයුතු කරගත යුතුයි.සියලු දෙනාටම යහපතක්ම වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +6

    බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    දුක් විදින අහින්සක දරුවන්ට බුදු වදනින් පිලිසරනක් ,,,!! අද මහාප්‍රග්ඥායන් වහන්සේ කෙනෙක් සමාජයට මතුකර දේශනා කරන හේතුපල දහමට අනුව මේ හැමෝටම උත්තර තියෙනවා,, දුක හෝ සැප හදාගන්නේ තම තමන් කිවුවොත් පුදුම වෙයි,, ඒ එක් එක්කෙනා කරන හේතු අනුව ඔහුන්ට පල උරුමවෙනවා,, හේතුවලට මුල්වෙන්නේ තමාගේ හිත ,,, හිත් උපදින්න මුල්වෙන්නේ අපේ ඇස කන නාසය දිව කය මනස යි , ඒවාට භාහිරින් දකින, ඇහෙන දැනෙන,( දිවට කයට) මතකසටහන් අතීතයේ ගත් දේවල මතක සිතුවිලි මෙන්ම වර්තමාන මොහොතේ අලුතින් දැක අතීත පුරුදු සමග සසදලා අලුතින් ඇතුලට ගන්නා දේවල් වේ (අඩනින්දෙදි සිහිනෙන් පේන්නෙත් මේවමයි ) ඒකට බුද්ධ දෙශනාව තුලින් කියන්නේ හේතුම්පටිච්ච සම්බූතං,, කියා එවෙලෙම ඒ සිතුවිලිවල ගුනදොස් බලල තමාටත් ,, අන් අයටත්,, පරිසරයට වගේම විශ්වයටත් අවැඩක් අසාදාරනයක් හිංගියක් හින්සාවක් වෙයිනම් වෙනස් කරන්න හෝ නොකර ඉන්න ඕනි ,, යහපතක් වේනම් ඉටුකරන්න කියා බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනව,, මේ වැඩේට භාහිර දැනුම තුලින් පොඩි සිහිකල්පනාවක් විතරයි ඕනි pratice කරනවිට හරියනවා,, කලයුත්තෙ උතුම් හේතු පලදහමට බහා ගලපා නය විනයට සසදා බලමින් හැම මොහොතකම මෙලෙස හැසිරීමයි , මග්ගේමග්ග ඥාන දර්ශනය වැඩීම ( ධර්මයේ හැසිරීම ) යනු මෙයයි,, අද මිනිසුන් අතර පොහොසත් , දුප්පත් ,සරන අසරණ , ලෙඩ නීරෝගී, දීර්ඝ ආයු අල්ප ආයු කැත ලස්සන ආදී මෙකී නොකී සියල්ලට මෙන්ම ඔහුන් මියැදී බල්ලො බලල්ලු ආදීන් මෙන්ම දෙවියන් බ්‍රක්ම යන් වීමට බලපෑ පුංඥකම්ම පාපකම්ම හේතු 3 මෙයයි ,,මේ දායාදය අතීතයේ තමා උරුමව්කරගත් හේතුවල පල විපාක විනා වෙනත් ආශ්චර්‍ය අත්භූත බලයක් මෙහි නෑ හේතු භංඝානිරුජ්ජතී යනු දුකෙන් මිදී නිදහස්වන්නට මගයි ,, !! මෙය පරම සත්‍යකි ,,! සුවපත් වේවා,,! susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේශයේ අර්තය utube chenells වලින් කියාපාන පරම සත්‍ය තේරුම් ගනිත්වා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +3

    🙏🙏🙏හැමෝටම මේ බණ පද ඇසේවා💐💐💐💐💐💐💐💐

  • @rowrowrowurboat4675
    @rowrowrowurboat4675 2 ปีที่แล้ว

    නියම නිවැරැදි නිර්මල බුද්ධ ධර්මය.
    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ වේවා 🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
    කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    Theruwan saranai pin wath suwamin wahansa niduk nirogi deergausa Sampath labewa niwanama nathai niwanama wethwa 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +2

    අන්‍යාගමික වූ මා .....බුදුන් වහන්සේ අප හෙලබිමේ ඉපදුන බව ඉතා ඉහලින් පිලිගනිමී......එහෙත් බුදු දහම තව තවත් තේරුම් ගැනීමට තවත් සරලව දේශනා ඇසීමට හැකිවේද?

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌺🌺🌹🥀🥀🥀🥀🥀🌼🌻🌸🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Arahathun wahansa...mulu ratama mahana wenna oneda...budu himi kamsapa windinna epa kiyala gihiyanta kiwuwada...thawakalika ho sadakalika kisiwak natththam pawidi wiya yutththe sudussan neda..

  • @paramithapoonam1649
    @paramithapoonam1649 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏sadhu sadhu sadhu theruwan saranai

  • @rogermalmberg3676
    @rogermalmberg3676 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว

    සියලු ලෝක සියලු සත්වයෝ සතර අපාදුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිශ්ටාන කරමි .. 🌺🌸🌼🙏🙏🙏

  • @maleeekanayake1500
    @maleeekanayake1500 ปีที่แล้ว

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @bandaramama9885
    @bandaramama9885 3 ปีที่แล้ว

    Ll