How to Make 6v Battery Charger | Transfomerless Battery Charger | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • This Video About How to Make 6v Battery Charger , Transfomerless Battery Charger , Electronic Technology
    In today's video I will show you how to make a 6v battery charger. The special feature is that in this charger circuit, there is no transformer, so it can be made at a very low cost and very easily.
    අද Video එකෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ, 6v බැටරි චාජර් එකක් සදා ගන්නා ආකාරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙම චාජර් පරිපථයේ, ට්‍රාන්ස්ෆෝමරයක් නොමැති නිසා ඉතාමත් අඩු වියදමකින් සහ ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි වීමයි.
    In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
    you can see my many video with my play list
    My Other Videos
    How to Check Transformer - • How to Check Transform...
    How to work Relay - • Relay switch explained...
    75v DC Power Supply - • Power Supply Tutorial ...
    Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
    Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
    How to Calculate Resistor Value - • Resistor Colour Code T...
    • Ampere Tutorial / How ...
    How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
    How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
    How Make Online Shop - • How to Make Online Sto...
    Digital Battery Tester - • Digital Battery Tester...
    How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
    Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
    #howtomake
    #6vcharger
    #electronic
    My Social Media Platform
    Facebook Page - / nestetec
    Twitter - Nest lk
    Instagram - Nest_lk
    If you like my Channel
    Like
    Share
    Comments
    Subscribe

ความคิดเห็น • 124

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +6

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @danushkabandara9436
      @danushkabandara9436 2 ปีที่แล้ว

      සර් මේ විදිහට චාජර් එකක් හදලා චාර්ජ් කලොත් බැටරිය වෝල්ටේජ් හරියට ගානට ආවට ampiyar පිරෙනවා ද?

  • @blackasl
    @blackasl 10 หลายเดือนก่อน +1

    Thank you 💗 video එක හොදට කියල දුන්නා 🥰💗

    • @nestlk
      @nestlk  10 หลายเดือนก่อน

      Thanks dear

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ ස්තුතිය පුදකර සිටිමි .

  • @devsecdivision8378
    @devsecdivision8378 7 หลายเดือนก่อน +1

    Thank you for the lesson .Made it following the tutorial , Works perfectly ✅

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Thanks dear

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +1

    මේ circuit එක universal විදිහට නේද වැඩකරන්නෙ ?
    එතකොට LEDs පත්තු කරන්නත් පුලුවන් නේද ? (3v, 12v 94v LEDs)

  • @duminduchathuranga2823
    @duminduchathuranga2823 ปีที่แล้ว +1

    6v batriyakin 12 v light ekk paththu karaganne kohomda led

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Voltage Booster Module ekak danna

    • @duminduchathuranga2823
      @duminduchathuranga2823 ปีที่แล้ว

      @@nestlk eka kaden gannwanm oya namin ilkuwanm hari neda kiyak wage weida

  • @sujwsp
    @sujwsp ปีที่แล้ว +1

    Sir, DC25V 2A power adaptor ekak(designed for audio/video use only) hoyaganna udavkaranna puluwanda?

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว +1

    12v battery ekak kiyak wenawada 12v battery ekak ganna ekada hoda 12v power supply ekak hadana ekada lesi

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      12v battery eke awashyathawaya wena ekak...12v Power Supply eke awashyathawaya wena ekaka..

  • @goldencorner7575
    @goldencorner7575 11 หลายเดือนก่อน +1

    Mekang 7amp motorcycle battery charge karanna puluwantha

    • @nestlk
      @nestlk  11 หลายเดือนก่อน +1

      ba dear

    • @goldencorner7575
      @goldencorner7575 11 หลายเดือนก่อน

      mge bike battery eka charge karaganna charger ekak hadanna help karannako

    • @goldencorner7575
      @goldencorner7575 11 หลายเดือนก่อน

      6v 7ahp

  • @madhuralakshan2771
    @madhuralakshan2771 3 หลายเดือนก่อน +1

    12V 800ma out එකක් තියෙන පොන් චාර්ජ් එකකින් 6v 4.Ah ඔය ජාතියෙ බැටරියක් චාර්ජ් කරන්න්න පුලුවන් ද

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      12v nam wadi..

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว +1

    Thanks 💯🤟 me vage thava video one

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @chamindushamalka7297
    @chamindushamalka7297 2 ปีที่แล้ว +3

    බැටරි චාජර් එක වේනකල් හරි ඉටප්ස්සේ එතනින් එහාට ලයිට් එක පත්තු කරන්නේ කොහොමද ? එක හදන විදියත් කියලා දේන්න පුලුවන් ද සර්.

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +1

    Output එකට smoothing capacitor එකක් දැම්මට කමක් නැද්ද ?
    (Discharge කරන්නත් 560 K resistor එකක් දාලා )

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      awashya na dear

  • @thiraneranga5886
    @thiraneranga5886 ปีที่แล้ว +1

    6v bike battery Charge karanna barida me charger eken?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear

  • @vinopraba7090
    @vinopraba7090 ปีที่แล้ว +1

    Meka toycar bettry ekak chage karanna puliwanda bettry eka chage kaeaddi anith awata haniyak wenne nedda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Torch Battery charge katranna ba dear

    • @vinopraba7090
      @vinopraba7090 ปีที่แล้ว

      Toch neme sellam car walata anne 6v bettry eka aka aiye

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 4 วันที่ผ่านมา +1

    6 වොල්ට් ට්‍රාන්ස්පොමරයන් අඩු ඇම්පියර් වලින් හෙමින් චාජ් කර ගන්නා වීඩියෝවක් දමා නැතිද?

  • @dilshansenevirathne3524
    @dilshansenevirathne3524 2 ปีที่แล้ว +1

    Mema chager ekn dead batery yak acid dama charge kala hekida sir

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Karala balanna dear. mama nam baliwe na

  • @senarathbandara8949
    @senarathbandara8949 ปีที่แล้ว +1

    oka full chaj unama oto of wen nedda ahema nitharama chaj unoth betti eka aul yanawa ne

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      meka full charge unama voltage balance wela thiyenawa...battery ekata kisima haniyak na dear. Video eka okkoma baluwa nam oyage prashneta pilithura thiyenawa

  • @maheshpathum9631
    @maheshpathum9631 ปีที่แล้ว +1

    Brige retifier eka 6a wendama onad ita wedi ekk unoth aulak yaid aiye

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      kisima awulak na dear

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 ปีที่แล้ว +1

    මේ btry එකක් කියක් වෙනව්ද ?

  • @rameshsathsara3790
    @rameshsathsara3790 ปีที่แล้ว +1

    8v wage ganna 560k wenuwta 1Mohms wge ekk dammoth puluwanda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      epa dear. meka battery charger ekakata arenna wena dekata use karanna epa

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +1

    6 A bridge එකක් හොයාගන්න බැරිඋනා
    2 A දැම්මට කමක් නැද්ද ?
    6 A rectifier එකක් දැම්මට ඇම්පියර් හයක් මේ circuit එකෙන් out වෙන්නෑන නේද ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      kamak na dear

  • @widanelagelakmal8818
    @widanelagelakmal8818 ปีที่แล้ว +1

    ඇසේත් බැටරිය විතරද චාජ් කරන්න පුළුවන් අයියා torch battery බැයිද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear

  • @darshanapadmakumara8564
    @darshanapadmakumara8564 2 ปีที่แล้ว +1

    4V 3Ah bettary akak charge karana puluwanada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Ba dear

  • @gamingbatta7984
    @gamingbatta7984 ปีที่แล้ว +1

    1uf 400v eka wenuwata ita wadi ekak danna barida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      epa ..ekama danna balanna dear

  • @gps8046
    @gps8046 2 ปีที่แล้ว +1

    KBPC3506 brige rectifier eken meka hadanna puluwanda?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @saliyasaman842
    @saliyasaman842 ปีที่แล้ว +1

    අය්යෙ මේ සර්කිට් ඵක 6 v ටෝච් බැටරි වලට සේට් කෙරැවට අවුලක් නැද්ද. LED රීචාර්ජ් ලෑම්ප් ඵකක් තියෙන්නෙ.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      6v torch battery walata ba dear

  • @kusalagimhan1374
    @kusalagimhan1374 ปีที่แล้ว +1

    4v,බැටරි 2ක් සිරියස්කරහම v8නේ එතකොට තාචරයක් හදන්නේ කොහෝමද

  • @kapilamadushanka5199
    @kapilamadushanka5199 2 ปีที่แล้ว +1

    Sr 1n 4000 diod peral karala ganna berida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      1N 4007 Rectifier 4 Bridge karala hada gannath puluwan dear

  • @thilinapanchal9344
    @thilinapanchal9344 2 ปีที่แล้ว +1

    6A rectifier eka venuwata ganna ekak thiyanawa d

  • @mohamedshamiullah6315
    @mohamedshamiullah6315 2 ปีที่แล้ว +1

    12v 7ah battery ekata me waga chagrin karanna kiyala denna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Ba dear

  • @maheshpathum9631
    @maheshpathum9631 2 ปีที่แล้ว +1

    Mehma charg karna ekk hadala mage tiynw 6v led torch ekk eka chging weda na ekata mehma chger ekk hadala dunnoth aya torch cricuit ekata me battri ekenma wyar deka suply kroth board ekat aulk yaid

    • @maheshvimukthi4665
      @maheshvimukthi4665 ปีที่แล้ว

      පිලිතුරක් නෑනෙ මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    Bridge rectifer ek ne 6A dyod ekk dunne 6A dayod ek dala hadn berid

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

    • @ravidunadeeshnravidu180
      @ravidunadeeshnravidu180 ปีที่แล้ว

      @@nestlk komd hadne kiyna puluwnd dayod ek dala

    • @ravidunadeeshnravidu180
      @ravidunadeeshnravidu180 ปีที่แล้ว

      6A dayod ekk dala hadnne komd එකෙ ඩයග්‍රර්ම් එක දාන්න

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว +1

    6A Bridge Rectifier eka in 4007 diode danna බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

    • @slelectric619
      @slelectric619 2 ปีที่แล้ว

      @@nestlk mata eka hadana vidiha කියන්න පුළුවන් ද

    • @ravidunadeeshnravidu180
      @ravidunadeeshnravidu180 ปีที่แล้ว

      @@slelectric619 ඔය ඩයොඩ් එක දාල හැදුවද කොමද හැදුවේ කියන්න පුලුවන් ද

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +1

    මේකෙන්ම 4v ටෝර්ච් බැටරියක් චාර්ජ් කරන්න බැරිද ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      puluwan dear

  • @maheshpathum9631
    @maheshpathum9631 ปีที่แล้ว +1

    Me battry eka full cahrg wend peya kiyak yanwad aiye poddak kiyndako

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 ปีที่แล้ว +1

    Scooter wala battery aka chage karanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Ba dear

    • @shiranthakumara1684
      @shiranthakumara1684 2 ปีที่แล้ว

      @@nestlk scooter bettery chage karanna mokakda hoda

  • @dharmasirisilva4222
    @dharmasirisilva4222 2 ปีที่แล้ว +3

    Fixed capacitor එකට නිව්ටල් ලයින් දෙකෙන් මොන වයරය දුන්නත් කමක් නැද්ද සර්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +2

      kamak na dear

    • @dharmasirisilva4222
      @dharmasirisilva4222 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සර්

  • @randikanisansala3091
    @randikanisansala3091 ปีที่แล้ว +1

    6v 4.5ah betri dekak ekata set karala oya charger aetita karat eka

  • @avindalakshan8512
    @avindalakshan8512 ปีที่แล้ว +1

    Godk isthuthi

  • @chalakajayanga8166
    @chalakajayanga8166 2 ปีที่แล้ว +1

    Ayye, parana bike eheka 6v battery ekak thiyanawa. Eka acid cell battery ekak. Ekath meken charge krnna puluwan da? Pls help

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 ปีที่แล้ว +1

    Me tajaret led blbe 2k dann berid

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +1

    560k වෙනුවට 470 K දැම්මට කමක් නැද්ද?
    Cap. එක discharge වෙන්න පරක්කු වෙන එක විතරයි නේද වෙන්නෙ ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      awulak na

  • @indunilsamarawikrama7357
    @indunilsamarawikrama7357 ปีที่แล้ว +1

    7 ah battery eka charge karanna puluwanda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Ba dear

  • @kariyawasamwasantha
    @kariyawasamwasantha ปีที่แล้ว +1

    6v sell battery charge krnna barida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      ba dear

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    6A dayod ek dala hdnne komd

    • @ravidunadeeshnravidu180
      @ravidunadeeshnravidu180 ปีที่แล้ว

      එකෙ හදන විදිය ඩයග්‍රම් එක දාන්න

  • @sudathliyanage7006
    @sudathliyanage7006 ปีที่แล้ว +1

    මේකෙ බැටරිවලට එන ලයින් එකේ AC volt 485 ක් විතර pennanawa. ඒක normal ද 👍🏼🙏

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ow dear

  • @hashithadulshan5845
    @hashithadulshan5845 ปีที่แล้ว +2

    චච් වුනහම හොයන්නේකොහොමද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      charge unama voltage balanc e wenawa...overcharge wenne na

  • @wineethawijesundara6284
    @wineethawijesundara6284 2 ปีที่แล้ว +2

    Supire mahattayo

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Thanks Dear

  • @indikajayalath4210
    @indikajayalath4210 2 ปีที่แล้ว +1

    කැපෑසිටර් එකෙයි රෙසිස්ටර් එකෙයි ÷ -- නැද්ද?මොන විදිහක පැරල් කලත් කමක් නැද්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Fixed Capacitor wala saha Resistor wala + - na dear

  • @thilinapanchal9344
    @thilinapanchal9344 2 ปีที่แล้ว +1

    8 A bridge rectifier eka hariyanawa d

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +1

    Eletrolitic cap එකක් දාලා සුමටනය කරන්න අවශ්‍ය නැද්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Awashya na

  • @sscramanayake
    @sscramanayake 2 ปีที่แล้ว +1

    මෙකෙන් ඩෙඩ් බැට්‍රියක් රීචාර්ජ් කරගන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      6v nam puluwan

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +1

    බැටරිය ට යන වයර් ඇල්ලුවොත් විදුලි සැර වදිනවාද,,,ඒවා D.C. නේද,,

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +2

      viduli sara wadinawa dear

  • @mahindakumaradasa6112
    @mahindakumaradasa6112 2 ปีที่แล้ว +1

    මේකෙන් 4v බැටරියක් චාර්ජ් කරන්න බැරිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @thilinapanchal9344
    @thilinapanchal9344 2 ปีที่แล้ว +1

    Me gadget ganne kohenda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Electronic shop wala thiyenawa dear

    • @bgdkularathna6301
      @bgdkularathna6301 ปีที่แล้ว

      බැටරිය චාජ්වෙනවා ඉක්මනටම බහිනවා හේතුව කුමක්ද සර්‍ර්

  • @jayasriliyanage
    @jayasriliyanage ปีที่แล้ว +1

    6v රෙක්ටිෆයර් ගන්න කොහෙද තියෙන්නෙ

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      6v Rectifier kiyala deyak na

  • @indikajayalath4210
    @indikajayalath4210 2 ปีที่แล้ว +1

    මේකට LED දෙකක් දාන්න බැරිද?බැටරිය චාජ් වෙලා ඉවරද කියලා බලා ගන්නයි.බැටරිය චාජ් වෙනවද කියලා බලන්නය.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 8 หลายเดือนก่อน +1

    Ac nisa battry wires and ac allanna epa Danger

  • @sabrymahfoor6010
    @sabrymahfoor6010 2 ปีที่แล้ว +1

    Circuit diagram please

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Video eka balanna. Video eke dala thiyenawa dear

  • @deepalnishan6483
    @deepalnishan6483 ปีที่แล้ว +1

    6v මෝටර් එකක් කරකවන්න මේක යොදා ගන්න පුළුවන් ද .පුළුවන් නම් contact number දාන්න

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear