Bambarek Ewith - බඹරෙක් ඇවිත් | සිව්වන කොටස | Episode 04 | 2024-05-05 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 115

  • @ManjuNilantha
    @ManjuNilantha 6 หลายเดือนก่อน +59

    පිටරට ඉඳන් බලන කොල්ලෝ කෙල්ලො සෙට් එක අල්ලමු ගැම්මක් ඉතින් හතරවෙනි කොටස ❤❤❤❤❤❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 6 หลายเดือนก่อน +35

    අක්කලා නංගිලා තුන්දෙනාගේ තාත්තා නම් අැවිදින කලා ගාරයක්.. බොක්කටම වදින හදවත පසාරු කරගෙන යන නඵවෝ... සුදු අැඳගාන කඵ අැවිදින් නාට්‍යයේ දෙවැනි දිග හැරුම වගේ මට දැනෙන්නේ.. මෙහෙම රචකයෝ අදියක්ෂවරු නිශ්පාදකයෝ.. නඵ නිලිවෝ මගේ රටට වාසනාවන්..❤❤❤❤

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 6 หลายเดือนก่อน +2

      ආනන්ද කුමාර උන්නැහැ

    • @manojmadura1996-cg1of
      @manojmadura1996-cg1of 5 หลายเดือนก่อน +1

      අන්න නලුවෝ සම්මාන ලැබෙන්න ඕන කලාකරුවො 💖

    • @sajiniirushika2984
      @sajiniirushika2984 5 หลายเดือนก่อน +1

      මාත් ආසම නළුවෙක් තමයි ❤

    • @NishanthaNiroshana
      @NishanthaNiroshana 4 หลายเดือนก่อน +1

      මම අසාම කථාව❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️

    • @NishanthaNiroshana
      @NishanthaNiroshana 4 หลายเดือนก่อน +1

      අක්කා නංගිලා ගේ තාත්තා අතිවිෂ්ට රංගනයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanesilva6702
    @shanesilva6702 6 หลายเดือนก่อน +14

    ආනන්ද කුමාර, චරිත්ගේ අමිමා ,සුජිවා නියමයි සුපිරි රංගනයක් හැමදාම ත් ඔනිි ජිවිතේ කියාදෙන චරිත සුපිරි 👌👌👌👌

  • @Syterri
    @Syterri 6 หลายเดือนก่อน +25

    චරිත් අබේසිංහ මේ නිර්මානයට කරපු හොදම තේරීම ආනන්ද කුමාරඋන්නැහේ වගේම සුජීවා කෙල්ල..😃

  • @Asanka468
    @Asanka468 27 วันที่ผ่านมา

    ආනන්ද අයියා 🙏❤️ ඔයා නිසා පට්ටම ආසාවෙන් පීර පීර බලනවා❤️❤️❤️❤️❤️ ආයුෂ🙏බෝවේවා! "❤️"

  • @sanjayaruppage960
    @sanjayaruppage960 5 หลายเดือนก่อน +2

    පරණ ෆිල්ම් එකක් බලන feeling එකක් එන්නෙ.. මාර ගති ..👍❤❤

  • @Berytiln
    @Berytiln 6 หลายเดือนก่อน +16

    අනේ සුජීවා ශෝක්..ලස්සනට රගපානවා අප්පා😅❤

    • @nuwanniroshan5383
      @nuwanniroshan5383 3 หลายเดือนก่อน

      මදාරා සෙවිිවන්දි

  • @sujisaman7899
    @sujisaman7899 6 หลายเดือนก่อน +68

    88..89 කාලයේ ශීෂ්ශ සංගමන් වල හිටපු පුත්තුන්ට පේුමදාසගේ මැරයෝ බටලන්දේ වදකාගාරය කරපු රනිලගේ මැරයෝ ලයිට් කනුවල බෝක්කු උඩ ටයර් වල පුච්චලා දාපු අාදරණිය පුතාව වෙනුවෙන් අම්මා කෙනෙකුට දැනුන එ් වෙදනාව හොදටම අති විශීෂ්ඨ විදියට රඟ දක්වලා පෙන්වනවා.. අති විශීෂ්ඨ කලා කරුවෝ..❤❤❤❤

    • @sritha9738
      @sritha9738 6 หลายเดือนก่อน +5

      MERILA IPADILA WAGE 88 89 KALE RATA VINASA KARE RANIL EKKA JVP KARAYO

    • @sujisaman7899
      @sujisaman7899 6 หลายเดือนก่อน

      @@sritha9738 මම ඔබතුමත් එක්ක වාද කරන්නෑ.. මම මේ ලිවුවේ මගෙම අත්දැකිමක්.. මොකද මම තවම මැරිලා නෑ. එ්දා රට පාලනය කරපු පාලකයෝ කරපු දේවලුත් JVP කාරයෝ කරපු දේවලුත් හොදටම දන්නවා.. ඔයා කියන්නේ බටලන්දේ වදකාගාරයත් බොරුවක් කියලද? අැත්තටම එ් කාලේ මෙකක්ද වුනේ කියලා අත්දැකීම් තියන කෙනෙක්ගාන්වත් අහලා දැන ගන්න...

    • @Sameeraindika334
      @Sameeraindika334 6 หลายเดือนก่อน +4

      Jvp 😂😂

    • @vidanapathirana3005
      @vidanapathirana3005 6 หลายเดือนก่อน +3

      Jvp... 😡

    • @vidanapathirana3005
      @vidanapathirana3005 6 หลายเดือนก่อน

      ​@@sritha9738oww... 😡😡

  • @niroshininiroshini542
    @niroshininiroshini542 6 หลายเดือนก่อน +16

    කෙල්ලෝ 3 සුජිවා බලන්න ආසයි රගපානවා අමිමාගේ චරිතෙට උපරිමයෙන් සාධාරණය ඉටුකරනවා මෙහෙම කදුළු ගංගාවක් පුදුම දුකක් කොහොමද මෙහෙම අඩන්නේ

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 6 หลายเดือนก่อน

      ඇත්ත tama එදා oita වඩා අම්මා la,aduva

    • @wdsilva5835
      @wdsilva5835 6 หลายเดือนก่อน

      ඉන්දිකා කුමාරි කියන්නේ අති දක්ෂ නිළියක් වැඩක් ගත්තේ නැති ඇය තවමත් තරුණ නිළියක්

  • @dominicrookantha6252
    @dominicrookantha6252 6 หลายเดือนก่อน +7

    2024 අත ලග ඇති මැතිවරණය ඉලක්ක කරගෙන මේ ටෙලිය විකාශනය වෙනව කියලා guess කරන්න පුළුවන් ,,, බලමු ඉදිරි කොටස්

    • @Biologyonline-tf7ev
      @Biologyonline-tf7ev 6 หลายเดือนก่อน +1

      hariyata hari, man hituwa mata vitarai kiyala ehema hitenne

  • @Rewzyth
    @Rewzyth 6 หลายเดือนก่อน +9

    Sujiiiiiiwaa 🌷maruuu dakshai

  • @pasanrathnayake5671
    @pasanrathnayake5671 หลายเดือนก่อน

    මටත් ඔහොම සීන් එකක් වුනා අම්පාරෙ වැඩකට ගිහින් . කෙල්ලො දෙන්නෙක් ඉන්න ගෙදරකට සෙට් වුනානෙ

  • @GunathilakaSan
    @GunathilakaSan 5 หลายเดือนก่อน +1

    චරිත්ගේ වොයිස් එකට තමා මම ආසම

    • @sanjayaruppage960
      @sanjayaruppage960 5 หลายเดือนก่อน

      ඉස්සර සීදූව සකුරා එකේ ගායකයෙක් විදියට හිටිය මතකයි. ලස්සනට sing කරනව ..

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 6 หลายเดือนก่อน +2

    The best! No words!🎉🎉🎉

  • @blessitapeiris6240
    @blessitapeiris6240 หลายเดือนก่อน

  • @vidanapathirana3005
    @vidanapathirana3005 6 หลายเดือนก่อน +1

    Niyamayi...❤❤❤

  • @KawshiNehara2009
    @KawshiNehara2009 6 หลายเดือนก่อน +1

    Lassanai 👍👍👍💗💗💗💗💗💗💗

  • @lalithpriyankara9373
    @lalithpriyankara9373 5 หลายเดือนก่อน +2

    කාලේකට පස්සේ හිරු එකෙන් ලස්සන කතාවක් දලා....❤❤❤❤

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. 5 หลายเดือนก่อน

    පට්ට ඇක්ටින් ආ...❤

  • @southkorea2943
    @southkorea2943 6 หลายเดือนก่อน +6

    88..89..බිසනය....අද තරුනයන් එ ගැන නොදනි

    • @donluke3900
      @donluke3900 5 หลายเดือนก่อน

      මෙ 71නේඩ

    • @Imtheboss6905
      @Imtheboss6905 3 หลายเดือนก่อน

      ​@@donluke3900 ඔව් මේ 71 මැතිනියගෙ කාලෙ

  • @dinushifernando9865
    @dinushifernando9865 6 หลายเดือนก่อน +3

    Theme song eka❤❤❤

  • @ManjuNilantha
    @ManjuNilantha 6 หลายเดือนก่อน +1

    පුංචි අන්දරේ කතාවෙ ලොකේෂන් මයි තියෙන්නේ ❤❤❤❤❤❤

  • @sugathperera7479
    @sugathperera7479 6 หลายเดือนก่อน +3

    Maru charithe annda kumara 🎉

  • @SheelaKw
    @SheelaKw 6 หลายเดือนก่อน +1

    ETHTHATAMA DANANJAYA SIRIWARĎNA RANGANA SHILPIYA WAGEI CHARITH ABEYSINHAYAN🎉🎉🎉JAYAWEWAA

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน

    ❤🎉

  • @dilshanproductions12
    @dilshanproductions12 6 หลายเดือนก่อน +8

    මේක 88 89 ගැන හොද කියන එකක් නෙවේ.එහෙම නම් හිරු එක මේක ගන්නෙත් නෑ. හිරු එක සජිත්ට වැඩ. චරිත් ඉන්නෙත් සජිත් එක්ක. ඒ නිසා මේක මොල කන කතාවක් විතරයි. හරි අවබෝධයක් එන්නෙ නෑ 😑😑🙃🙃

  • @senasihimaya6532
    @senasihimaya6532 6 หลายเดือนก่อน +8

    මේ කතාව මඩ ව්‍යාපාරයක්ද

  • @nimashafernando2203
    @nimashafernando2203 6 หลายเดือนก่อน +2

    lt sad that even today our even can't understand these things..still we couldn't finish the class....❤

  • @vimukthisankalpa6392
    @vimukthisankalpa6392 5 หลายเดือนก่อน +2

    මේකත් සත්‍යා වගේ මගින් නතර කරන්න එපා..

  • @BaRanjith
    @BaRanjith 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @TiranLakshitha
    @TiranLakshitha 6 หลายเดือนก่อน +5

    Meka 71 කැරැල්ල

  • @indrawate8629
    @indrawate8629 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 หลายเดือนก่อน

    Wilson mama Narakama nehe😂❤

  • @dasunkasun4638
    @dasunkasun4638 6 หลายเดือนก่อน +3

    කෙන්තිගන්න දෙයක් නැ බම්,ජුලි9ත් උනෙ ඔය වගෙ දෙයක් තමයි,,

  • @dedunuhawage8425
    @dedunuhawage8425 6 หลายเดือนก่อน +2

    man wage Pita rata idanna Kotas 4m 4n eken balanna man wage aya innaw de ❤

  • @slindxb8529
    @slindxb8529 6 หลายเดือนก่อน

    Ananda Kumara naluwek newei kiyala hitenne mata vitarada??e charite es deka issaraha Innawa wage 😍😍 one of best actor 👏🏼👏🏼👏🏼👏🏼

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 6 หลายเดือนก่อน +11

    මේක අවසානයේ ජවිපෙට මඩක් විදියට ඉවරවෙයි කියලා හිතෙන්නේ.......

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 6 หลายเดือนก่อน

      නිෂ්පාදක ගැන දන්නෙ නෑ.චරිත් එහෙම වෙයි කියල හිතන්න බැහැ.ඒකම චරිත්ගේ බැස්ම පටන් ගනී.බලා ඉමු.

    • @Chanukh
      @Chanukh 4 หลายเดือนก่อน

      මඩ නෙමෙ ගූ ග ගහන්න ඕන වේසිගපුතාලට

  • @JanakaPriyashantha-n4x
    @JanakaPriyashantha-n4x 6 หลายเดือนก่อน +2

    එල්ලිලා මැරිලා කියලා බය වෙලා ගියාා🤨🤨

  • @AselaRanchagoda
    @AselaRanchagoda 6 หลายเดือนก่อน +1

    Hiru ithin madaghhanna apahasakaranna rusiyane...

  • @pradeepchaminda1047
    @pradeepchaminda1047 6 หลายเดือนก่อน +1

    ❤❤😊😅😅😅

  • @ashmiraperera6212
    @ashmiraperera6212 4 หลายเดือนก่อน

    ජෙහෝවගෙ සාක්ෂිකාරයො වගෙ මේ සහෝදරයොත්…..😆🤣🙄
    ඇලෙනව🤣

  • @ranjithdissanayaka9727
    @ranjithdissanayaka9727 6 หลายเดือนก่อน +3

    සිරිමාවොගෙ කාලෙ ටැක්ටර් තිබූනෙ නැහැ.

  • @asitharanjan8177
    @asitharanjan8177 6 หลายเดือนก่อน +6

    ඇත්තටම මටත් හිතෙනවා මෙික මාලිමාවට මඩපැල්ලමක් ද කියලා

  • @hawatalk07
    @hawatalk07 6 หลายเดือนก่อน +5

    ඡන්දෙ කිට්ටු නිසා මඩක් ගහන්න අරන් 😂😂😂

  • @Sandaya125
    @Sandaya125 6 หลายเดือนก่อน +1

    Apith inno oman

    • @akash_Isnt-normal
      @akash_Isnt-normal 6 หลายเดือนก่อน

      So what?🥱 Do we supposed to dance for that😕

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 4 หลายเดือนก่อน

    ගෑනූ ඇඩුවට පිරිමි අඩන්නෙ නෑ...😮😮😮😮😮

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 3 หลายเดือนก่อน

    සමාගම් කාරයගෙ හොම්බට අනින්න හිතෙනවා

  • @TechAndEarn4007
    @TechAndEarn4007 5 หลายเดือนก่อน

    Samagam mahathtahya tikak hemal wage

  • @nisansalasandamali175
    @nisansalasandamali175 5 หลายเดือนก่อน

    ඒ දවස්වල රුපියල් පනහක් කියන්නේ අද අපිට කීයක් වගේද.දන්න කෙනෙක් කියන්නකෝ

    • @JanakaWasantha-sz9tv
      @JanakaWasantha-sz9tv 3 หลายเดือนก่อน

      එදා 50 අදත් 50 තමයි

  • @ruwanbandara4123
    @ruwanbandara4123 6 หลายเดือนก่อน +3

    71 MD 90(තැපැල් නයින්ටි තිබ්බෙ නෑ )

  • @iroshanaperera1845
    @iroshanaperera1845 6 หลายเดือนก่อน +5

    ⁣JVP කාලකන්නින්ගේ සැබැ තත්වය පෙන්වන කතාවක්

    • @Travel_with_jerry
      @Travel_with_jerry 5 หลายเดือนก่อน +1

      අඩෝ එහෙමද බන්. ඉස්කෝලේ ගියාට ඉගෙනගන්න මොලේ තිබ්බේ නෑ නේද 😂

  • @Isha-mq9pl
    @Isha-mq9pl 4 หลายเดือนก่อน

    චරිත්ගේ අම්මා මට පේන්නේ සෝමලතා සුභසිංහ මහත්මිය වගේමයි.

  • @udaarabaashi3085
    @udaarabaashi3085 5 หลายเดือนก่อน

    Me genige kandoskiriawa...

  • @dhananjayakasthuri
    @dhananjayakasthuri 6 หลายเดือนก่อน +9

    ඡන්දයකුත් ලඟ ලඟ එද්දී හිරු එකෙන් මේ පෙන්නන බඹරා jvp එකේ මඩ ගන්න නේ මේ හදන්නෙ

  • @MahishMala
    @MahishMala 6 หลายเดือนก่อน +1

    Oman

  • @sampathindikakumara2643
    @sampathindikakumara2643 6 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ අපි වෙනුවෙන් රණ්ඩු වෙන්න තමා ඒක කෙල්ලෙක් වත් නැත්තේ...

  • @pushpakumara8313
    @pushpakumara8313 6 หลายเดือนก่อน +25

    මට හිතෙනවා දැන් JVP එක නැකිටගෙන එන නිසා මඩ වියාපරක් කියලා

    • @WasanthiKumari-h2h
      @WasanthiKumari-h2h 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @trendyab6189
      @trendyab6189 6 หลายเดือนก่อน +1

      Sure ekata

    • @udarakarunarathna1347
      @udarakarunarathna1347 6 หลายเดือนก่อน +1

      Sure.. kohomath charith sajith lokkata tama weda..

    • @susanthamahawattha1969
      @susanthamahawattha1969 6 หลายเดือนก่อน +1

      අපි බලමු

    • @LM-no4sz
      @LM-no4sz 6 หลายเดือนก่อน +3

      නිර්මාණ රසවිඳින්න!! ඒ ඇති 😂❤

  • @tharukadilshan9581
    @tharukadilshan9581 6 หลายเดือนก่อน +3

    මේකෙ කතාබහ ස්වභාවික නෑ . ගොබ්බයි ඇත්ත මිනස්සු කතාකරන ඇත්ත දෙබස් දැම්මනම් මීට වඩා සමාජයට පනිවිඩයක් දෙන්න තිබ්බ

  • @sugathjayantha5907
    @sugathjayantha5907 6 หลายเดือนก่อน +1

    05 weni kotas damann ek manata mama pitarata en ne asawen balana thawath drama akak thama me ka

  • @RuwanKapila-nn9gc
    @RuwanKapila-nn9gc 6 หลายเดือนก่อน +2

    Malimawat nisek jaya

  • @ChanakaSandun-h5t
    @ChanakaSandun-h5t 6 หลายเดือนก่อน

    Kuddek Bera Ganna.. hadapu nattiyak wage... Anhimata jvp ekata waradda patawai lassanata...

  • @ajithsusantha9011
    @ajithsusantha9011 6 หลายเดือนก่อน +2

    මේ මොනවා කලත් අපි මාලිමාවට

  • @leenadon5511
    @leenadon5511 6 หลายเดือนก่อน

    Moneydrop eke

  • @RuwanKapila-nn9gc
    @RuwanKapila-nn9gc 6 หลายเดือนก่อน +5

    Npp adareee Aya mee konata

  • @kumaranuwan827
    @kumaranuwan827 6 หลายเดือนก่อน

    Modai gon😅😅😅😅😅

  • @seetaseeta4417
    @seetaseeta4417 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤