Campus එකේ Adventure Camp එක | University of Sri Jayewardenepura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #camping #Campus #travel #adventure #asmr #survival #adventure #camp #university
    If you enjoy this video subscribe the channel and make sure to click bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************

ความคิดเห็น • 161

  • @mansaranna
    @mansaranna  ปีที่แล้ว +50

    Adventure Club එකේ TH-cam channel එකත් Subscribe කරගෙන යමු 🥳
    th-cam.com/video/uLZjCOGRvQI/w-d-xo.html

  • @dunga_production
    @dunga_production ปีที่แล้ว +69

    සතුටින් ජීවිතේ විදින මිනිස්සු ❤️ කැම්පස් යන්න බැරි උනත් සුභ පතනවා උඹලට...

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +53

    J'pura Management
    මගෙත් හීනේ..❤️🥰ඒ හීනෙට කොහොමහරි එනවා..
    බොහොම ස්තූතියි අයියේ මේ වගේ videos කරනවට..හැමෝටම තමන්ගෙ හීනවලට යන්න ලැබෙන්න ඕන..💜❤️💛

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඔයාට පුලුවන් 💙

    • @chathuragamage9078
      @chathuragamage9078 ปีที่แล้ว +1

      ❤️❤️

  • @mahi12280
    @mahi12280 ปีที่แล้ว +62

    දැන්ද මතක් උනේ🤭😁අපේ University ලස්සනයි ❤

  • @alexpriyadarshana5218
    @alexpriyadarshana5218 ปีที่แล้ว +29

    අර අක්කාගෙ energy එක මරු❤️‍🔥 අනිත් හැමෝමත් හොඳයි❤️

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +19

    අපි කැම්පස් එකේ ඉදපු කාලෙ මතක් උනා රස්සාවල් වැඩිදුර ඉගෙනීමි වලට හිර උනාම ඔිව මතකයන්ම විතරක් වෙනම මල්ලි. අනික පස්සෙ මොනතරම් යාලුවො හම්බ උනත් ඔච්චරටම සෙට් වෙන්නෑ. හරියට මැනේජ් කරගෙන මනුස්සයෙක්ගෙ ජීවිතේ මම නම් දකින හොදම අවුරුදු හතර..

  • @anandawijekoon9229
    @anandawijekoon9229 ปีที่แล้ว +9

    විෂය බාහිර වශයෙන් විශ්ව විද්‍යාලයේ කරන්න, ඉගෙන ගන්න බොහෝ හොඳ දේවල් තියෙනවා. අදාල කාලය තුල මේ හැම දෙයක්ම උපරිමයෙන්ම කරීමට උත්සහ කරන්න අවශ්‍යයි. වීඩියෝ එකත් වෙනදාා වගේම ලස්සනයි. හැම දෙනාටම සුභ පතනවා තවත් බොහෝ දේ කරන්න.

  • @chak_pi6139
    @chak_pi6139 ปีที่แล้ว +14

    අම්මෝ.. නියමයි😎❤️ අපිටත් ආස හිතුනා... 🥺❤️ මුල්ම ගේම් එකයි අන්තිම ගේම් එකයි සුපිරි😍 ආහ් ඒ වගේම ඔයාලගේ ටීම් එකත් මරු🤩 ඉස්සරහටත් uni එකේ වීඩියෝස් ඕනි❤️ Good Luck ayyee 💙 මන් සරන්නගේ පරන වීඩියෝස් බලන ගමන් හිටියේ.. අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා🙊 ජය වේවා💙🍃

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 💙

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 ปีที่แล้ว +35

    ෂා මරුනේ..😍අපිටත් ආස හිතුනා..අන්තිම ගේම් එක තමයි මරු..😌ඉස්සරහටත් යුනි එකේ වීඩියෝ ඕනෙ සරන්නෝ.. වීඩියෝ එකක් කවද්ද දාන්නේ කියලා බලන් හිටියේ ...ඉක්මනට තවත් වීඩියෝ එකක් අරන් එන්න..සරන්නට ජය..💙🇱🇰🔥

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +54

    මුලින්ම media & it vice president Indunil Wijekoon ට සුභ පතනවා 😁💙.... Adventure කියන නම ඇහෙද්දි ම මම නම් හරිම ආසයි.. ඉතිං මේකෙදි හැම event එකක් වගේම අපේ පෞද්ගලික ජීවිතයට ගොඩක් වැදගත්... Spider web event is the best, tarzan bridge event එකේ ඔයාගේ balancing super.💙🙌🏼 ඒ වගේම ජීවිතෙත් හරි ලස්සනට balance කරගෙන ලස්සන වැදගත් ගමනක් යන්න. Cobra team එකේ නායකත්වය සහයෝගය මේ හැමදේමත් එක්ක ජයග්‍රහණය කරා.. congrats 👏 Good Luck Your Brightening Future 💙💯

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි 💙

    • @evozynotikavi4022
      @evozynotikavi4022 ปีที่แล้ว +2

      නැටුමනම් මරැ.😁🤭

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +8

    වැඩේ නියමයි ජ'පුර Adventure Club. Keep it up❣️👌

  • @isurikaushalya1656
    @isurikaushalya1656 ปีที่แล้ว +21

    අපිත් එතන හිටියා වගේ දැනුනෙ..නියමයි...☺️❤️‍🔥

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 ปีที่แล้ว +4

    අනේ ශෝක් 🥰 මගෙ ආසම කැම්පස් එකක්❤ කොහොම හරි try කරනවා... තව මේ වගේ adventurous evenrs වලටත් මාරම ආසයි😍good luck ❤

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว +11

    Ammo මරු අය්යා..කැම්පස් යන්න ආස හිතුනා මේක බලලා දෙයියනේ..❤️❤️🥺අනේ ආය කැම්පස් එකේ මේ වගේ ඒව තිබ්බොත් යූ ටුබ් දාන්න අයිය..ටෙක්නික් ගොඩාක් ඉගනගත්ත..ගොඩාක් වැදගත් මාර ෆන්

  • @bc_template_2M
    @bc_template_2M ปีที่แล้ว +4

    මොනව උනත් පට්ට . හැමදාම ඔහොම වීඩියෝ ඕනෙ . ජය වේවා සහෝදරහා❤️‍🔥💞

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 ปีที่แล้ว +3

    කාලෙකින්😍♥️video eknm niyamaaaaayiiiiiii😍👍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +5

    වාව් නියමයි අයියා ස්තුතියි හොදේ ඔයාට බුදු සරණයි

  • @sahanbasnayake2966
    @sahanbasnayake2966 ปีที่แล้ว +17

    අහන්න හිටපුම ප්‍රශ්නෙකට අද උත්තරේ ලැබුනා එ තම university eka 😊

  • @Wickrenuliyanage
    @Wickrenuliyanage 26 วันที่ผ่านมา

    අඩෝ එක පට්ටම ආතල් ඔයි 😂❤ වෙනස්ම අත්දැකිම් ගොඩක් 😇🌼

  • @gaya9007
    @gaya9007 ปีที่แล้ว +3

    Japura Adventure club..🍃💙 Superb video..❤️

  • @nilanthabandara9950
    @nilanthabandara9950 7 หลายเดือนก่อน +1

    ජපුරෙන් adventure එකට ගියපු පළවෙනි බැච් එක අපි හරිම සතුටුයි දිගින් දිගටම ජපුර සම්බන්ධ වීම ගැන

  • @Sl_Wild_Traveller
    @Sl_Wild_Traveller ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ 😊💖

  • @A.H.N.Gimshan
    @A.H.N.Gimshan ปีที่แล้ว +3

    අමෝ එන කන් ඉදියේ ❤️🌸 සුපිරි යක්❤️

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +3

    Lassana wdk Aiya...❤️ Apitth dawasak evi kiyla hithenawa 💫 Stay safe

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි jaya wewaaa👍👍

  • @anjulasandeepani3371
    @anjulasandeepani3371 ปีที่แล้ว +3

    Sha maru aiiye 💥💥💥🤘🤘🤘 supiri vadak

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378 3 หลายเดือนก่อน +1

    මරු ඔඉ ❤❤

  • @sarigamasongbox584
    @sarigamasongbox584 ปีที่แล้ว +6

    Rope එකේ ගියා යෑමක්.👌🙂kastiya cunfuse.
    බඩගාල ගියා තලගොයි cunfuse 👌🙂
    And congratulations cobra ❤️👌🙂

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +4

    Camping video එක්කුත් ඕනෙ❤️😍

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️brother 🌷

  • @nimeshadilhani799
    @nimeshadilhani799 ปีที่แล้ว +3

    💕USJ💕 ඊළඟ එකට අපිත් එනවා......🥰

  • @amalattygalle4138
    @amalattygalle4138 ปีที่แล้ว +1

    Good adventure & team work, come on Cobra 🐍.... Grrrr Tigers 🐯..😀

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +10

    ජපුර.❤️ආසාවෙන් යන්න ඉන්න තවත් තැනක් .සහොදරත්වය.. ලස්සනයි ❤️🍃

  • @kavishkanavanjana3525
    @kavishkanavanjana3525 ปีที่แล้ว +5

    ශා මාරම team work එකක්, ඒවගෙම රංගි නියමෙටම team work එක කරා එයා මගෙ ඉස්කෝලෙ සහෝදරියක් ❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +5

    Superb experience 💞💞💞

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +2

    නියමයි 🔥💙♥️😊

  • @tharindugimhan4135
    @tharindugimhan4135 ปีที่แล้ว +1

    Niyamai man Saranna🔥✌️💯🔥

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +3

    කාලෙකින් ❤️❤️ මංසරන්නා 💙

  • @yehanlakshan5220
    @yehanlakshan5220 ปีที่แล้ว +2

    අඩේ ලගටම ඇවිල්ලනේ, අපේ ගම💚

  • @Ashan-.1
    @Ashan-.1 ปีที่แล้ว +3

    හැමදාම දාපු ගමන් බලනවා ආදරෙ යී

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +3

    ඒකත් වෙනම ආතල් එකක්. ❤️🇱🇰

  • @lasangashehan8951
    @lasangashehan8951 ปีที่แล้ว +2

    super experience ❤️‍🔥❤️‍🔥

  • @umeshmihiran8007
    @umeshmihiran8007 ปีที่แล้ว

    wede supiri malayaa..... next eka mita wada supiriyak karapalla😍😍😍

  • @mashidisanayaka8542
    @mashidisanayaka8542 ปีที่แล้ว +2

    ජිවිතෙ විදින්න මේකම.ඇති 💖

  • @shamyasandeepani502
    @shamyasandeepani502 ปีที่แล้ว +3

    Japura dream campus 😢😍✌️

  • @ashasewwandi8301
    @ashasewwandi8301 2 หลายเดือนก่อน

    Ape iskoleth me wgem camp ekk kr, 4dys camp ekk, marama experience ekk gnn puluwn 😊❤

  • @naviya632
    @naviya632 ปีที่แล้ว +3

    බලන් හිටියේ අයියේ video පරක්කු ඇයි කියලා ❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් අයියේ ✨️💙

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว +7

    Hike එකක් ගියා වගේ කවුද අර ගොම ගොඩ පාගලා තීන්නේ😄🤘

  • @madushanvlogs3304
    @madushanvlogs3304 ปีที่แล้ว +3

    අපේ ගෙවල් පැත්තේ නේ ❤️🥰🥰

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +3

    Thank You ඉතින් අපිටත් පෙන්නුවට ❤❤❤❤

  • @kavidunimesh9561
    @kavidunimesh9561 ปีที่แล้ว +2

    පට්ටම

  • @savinduyasara3698
    @savinduyasara3698 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @kristinaroshani919
    @kristinaroshani919 ปีที่แล้ว +1

    නියමයි ❤️👍

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    නියමයි නියමයි
    💪💪💪💪💪💪

  • @user-dt5kb7di3z
    @user-dt5kb7di3z 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️ ජපුරේ මැණිකල

  • @lancejayarathna876
    @lancejayarathna876 ปีที่แล้ว +1

    good job idunil 😅

  • @ashasewwandi8301
    @ashasewwandi8301 2 หลายเดือนก่อน

    Malitha aiya😄🤟

  • @evozynotikavi4022
    @evozynotikavi4022 ปีที่แล้ว +1

    ආදරෙයි 💙

  • @TharushiDilshara-p9d
    @TharushiDilshara-p9d 3 หลายเดือนก่อน

    මේ අත්දැකීම ගන්න university යන්න ඔනී නැහ් නාවුල ගිහින් මේ ඔක්කොම අපි කරා

  • @deshandesilva4510
    @deshandesilva4510 ปีที่แล้ว

    ekanam supirima athal akak broo ................................

  • @pencha69
    @pencha69 ปีที่แล้ว +1

    Ape Lamayekne ithin ❤ ❤ ❤ ❤

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 ปีที่แล้ว

    Wow ඒක මරු ❤️

  • @kusalchathuranga3808
    @kusalchathuranga3808 ปีที่แล้ว

    12:36 Habare Aiya 😍 R/SCC gammak 😌

  • @chandsenarath5011
    @chandsenarath5011 ปีที่แล้ว +1

    Me wage kollo thana lankawe methi waru, amathi wenna oni..wana jeewi,ehema nethnam sancharaka amathi..me kollo garukiyana aththa namayen amathi kama karawi padiyak nethuwa car permit nethuwa weda karawi

  • @chalanichathumini
    @chalanichathumini ปีที่แล้ว

    අමෝ ඒක මරු❤️

  • @YAKSHARAWA
    @YAKSHARAWA ปีที่แล้ว

    අපේ ඉස්කෝලෙ ඔය ඔක්කොම ටික අපි කරා😊🎉❤

  • @beautifulworld..9385
    @beautifulworld..9385 ปีที่แล้ว

    Ane shokk ane aiye❤

  • @Wansliu
    @Wansliu ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ💗

  • @ireshakumari3562
    @ireshakumari3562 ปีที่แล้ว +1

    Good luck & god bless you...goda dawasakata passe neada me???

  • @nuradasajeewani3341
    @nuradasajeewani3341 3 หลายเดือนก่อน

    අපිටත් ඔවම කරා එක මරැ ආනේ 10 වසරේදි 😊❤

  • @Himasharathnayakaphotography
    @Himasharathnayakaphotography ปีที่แล้ว

    Superb brother 😌❤️

  • @santhakaprabath8216
    @santhakaprabath8216 ปีที่แล้ว +2

    😍👻

  • @kavishkasadaruwan210
    @kavishkasadaruwan210 ปีที่แล้ว +1

    බොක්ක කාලෙකිම්🥺❤️

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +2

    අම්මට උඩු නිපුනයා 😂🔥

  • @foveromw
    @foveromw ปีที่แล้ว +3

    ade japureda inne... mokkda faculty & yr eka

  • @INF.RIZONE
    @INF.RIZONE ปีที่แล้ว +2

    King cobra 🥵❤️

  • @user-mf4rg4sv2e
    @user-mf4rg4sv2e 7 หลายเดือนก่อน

    ❤❤

  • @Studyfordreams100.
    @Studyfordreams100. ปีที่แล้ว

    🥺❤️ eka maru

  • @Nipunkaushalya1703
    @Nipunkaushalya1703 ปีที่แล้ว +1

    😍

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +2

    අයියා මොන faculty එකේද ඉන්නේ mona year ekeda💙💚💛💜💙❤

  • @kaveeshaperera2738
    @kaveeshaperera2738 ปีที่แล้ว +2

    Ape Akka ජපුර

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว +2

    Your faculty

  • @dananjananethmi8859
    @dananjananethmi8859 ปีที่แล้ว +2

    😌❤️💕

  • @slgeekkolla4603
    @slgeekkolla4603 ปีที่แล้ว

    ♥️ ela..

  • @SaduniTharaka-k5x
    @SaduniTharaka-k5x 10 หลายเดือนก่อน

    supiriiiiiii

  • @kaveeshakavindi8700
    @kaveeshakavindi8700 ปีที่แล้ว +2

    ❤️

  • @nadunkodikara8402
    @nadunkodikara8402 ปีที่แล้ว

    😍අපිටත් ආස හිතුනා

  • @sathsaranigeethamali6629
    @sathsaranigeethamali6629 ปีที่แล้ว +2

    ❤😍🥀

  • @DulariKarunarathna-xn6iq
    @DulariKarunarathna-xn6iq 3 หลายเดือนก่อน

    Kohe giyath sivaliyanuvek innava

  • @ravinduakalanka7730
    @ravinduakalanka7730 ปีที่แล้ว

    Sahena කලෙකින් video ekak ❤️❤️

  • @vimansaherath8516
    @vimansaherath8516 ปีที่แล้ว +2

    😍😍😍

  • @saduni.13.
    @saduni.13. 11 หลายเดือนก่อน

    අඩේ අයියෙ තමුසෙ කැම්පස්ද හලෝ🥺😍

  • @Hasaranga619
    @Hasaranga619 8 หลายเดือนก่อน

    7:26 ammo eka nm maru idunil ayye 😂

  • @Advoxshow
    @Advoxshow 8 หลายเดือนก่อน

    japura CS select une me para😘

  • @shane4160
    @shane4160 ปีที่แล้ว

    Supiri ♥️♥️

  • @shenudisanayaka6501
    @shenudisanayaka6501 7 หลายเดือนก่อน

    Champus ynna asa hithuna thawath 🥺❤️

  • @thakshilaaruni4843
    @thakshilaaruni4843 ปีที่แล้ว

    Supiri 🤘🔥

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 ปีที่แล้ว

    Niyamayi

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 ปีที่แล้ว

    Maruneh