Around Galle | Boat Ride | Galle fort |python | Part 1 | ගාලු කොටුවේ රැයක් 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 228

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +170

    "ගාලු කොටුවෙ මුහුද යට වෙනම ලෝකයක් " part 2 🐡🦞🐙

    • @geethsatharasinghe7824
      @geethsatharasinghe7824 2 ปีที่แล้ว +1

      එනකන් බලන් ඉන්නේ❤️

    • @hirushanaththanayaka891
      @hirushanaththanayaka891 2 ปีที่แล้ว +1

      Ikmanata one ayye 💛❤️

    • @_s.sanju_
      @_s.sanju_ 2 ปีที่แล้ว +1

      එනකම් බලන් ඉන්නේ...🥺❤️😍

    • @MONSTERFF-ck9pg
      @MONSTERFF-ck9pg 2 ปีที่แล้ว +2

      ikkmanata dannko plzz🤤🤭

    • @hirushanaththanayaka891
      @hirushanaththanayaka891 2 ปีที่แล้ว +1

      අපිට ගොඩක් කල් ඉවසන් ඉන්න බෑ කියලා මන් සරන්නා දන්නවා හොදටම .ඒක නිසා ඉක්මනට දායි .💛

  • @sandunimadhushani9427
    @sandunimadhushani9427 2 ปีที่แล้ว +22

    ගාල්ලෙ අය ගැම්මට හූවක් ඔනී😍❤️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +16

    අපේ ඒරියා එක ... පොඩි කලේ ගාලුකොටුවෙ ගියාට පස්සේ අවුරුදු 20කින් විතර ආයි දැක්කේ මේ ව්ලොග් එකෙන්.. ගොඩාක් වෙනස් වෙලා.. රෑට හරිම ලස්සනයි ලයිට් දාලා හින්දා පල්ලිය පාර හරිය.. ගාල්ල කියද්දිත් ආඩම්බරයි... ව්ලොග් එකත් ලස්සනයි ...🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @sanjeewapriyadarshana5718
    @sanjeewapriyadarshana5718 2 ปีที่แล้ว +29

    කොහෙද හිටියේ මෙච්චර දවස්.🥲💆‍♂‍
    විඩීයෝ එකක් එනකම් හිටිය කට්ටිය මේ පැත්ත්ට 👍💓🌻🌱

  • @Kavindu.12
    @Kavindu.12 2 ปีที่แล้ว +9

    ගාල්ල ❤🌧

  • @kaviperera4622
    @kaviperera4622 2 ปีที่แล้ว +9

    එක දිගට වීඩියෝ බලලා බලලා බලලා බලලා අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ වේලි වේලි😂😂..කොහොම හරි වීඩියෝ එකක් upload කරාම දැනෙන සතුට🥺🌺...බොහොම ස්තූතියි මං සරන්නෝ අපෙ හිතට සැනසීමක් දෙනවට🥺🌺

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +30

    අනේ මන්දා මට නම් කියන්න වචන නෑ ඉතිං 💚🙌🏼 හිත නිවන එකම තැන මෙතන.... 💆 Part 2 තවත් ආදරයෙන් වැලඳ ගනීවි....

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයී ගොඩක් දවස් ඉදන් බලන් හිටියේ මන්..😍 එක විඩීයෝ එකකින් එක්සෑම් ස්ට්‍රෙස් ඔක්කොම නැතී උනා...ගොඩාක් ආදරෙයී අයියේ ඔය හිනාවට🤗😘❤️

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 ปีที่แล้ว +2

    Ammo ape paththatath awa ehenam,hoda wade 😊

  • @supunliyanage5729
    @supunliyanage5729 2 ปีที่แล้ว +5

    ලංකාවේ tvavel vloggers ල ගෙන් මං වීඩියෝස් බලන්න ආස චරිත තුනයි ඉන්නේ, ඒකෙනුත් උඩින්ම ඉන්නේ ඔයා, බලාගෙන හිටියෙ අලුත් vdeo එකක් එනකන්. නියමයි බ්‍රෝ, keep up the awesome work. Bs god bless you!!💖💖💖

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 ปีที่แล้ว +6

    ඉඳුනිලා 💙 ඒක සුපිරියක් මචං... ගොඩ දවසකට පස්සෙ බැලුවා සුපිරි ඇ ජය brother part 2 ඉක්මනට ඕනේ.. 🤟❤

  • @januonethra1719
    @januonethra1719 ปีที่แล้ว +2

    galle wala idalath kochchara giyath epa wenne nathi thanak thamai galu kotuwa 😍😍

  • @chalanichathumini
    @chalanichathumini ปีที่แล้ว +3

    ආසම තැනක් ❤️

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 2 ปีที่แล้ว +1

    Goda kalekin video ekak demme hari sathutui mama asama place ekak

  • @ishan_sampath
    @ishan_sampath 2 ปีที่แล้ว +6

    මන් සරන්න අයියෙ.. වීඩියෝ තමයි ඔනී. පරන වීඩියෝ මෙච්චර දවස් බල බල ඉදියෙ ... සුපිරි ❤️

  • @hiranravihara3572
    @hiranravihara3572 2 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් එපාවෙන්නෑ♥️🍃✨️

  • @Tvserious_Status
    @Tvserious_Status ปีที่แล้ว +3

    අපෙ ගමටත් ආව එහෙනම් සරන්නා❤

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    සුපිරි මල්ලි නියමයි ❤💖💖

  • @chamarox8021
    @chamarox8021 2 ปีที่แล้ว +15

    එකට කාපු ආතල් ගත්තු කොල්ලො ටික ඉන්න තැන දැක්කාම සතුටුයි අඩේ.සිරාවටම පට්ට විඩියෝ සෙට් එකක් තියෙන්නේ 🔥💪.සමහරවිට මාව දන්නවා ඇති මනෝජ්,ඉසුරු,ඉදුනිල් කොල්ලො ටික 🔥💪.

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +6

      chamara 💙💙

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +4

    ගොඩාක් කාලෙකින් 😍 හිත නිවාගන්න කියාපු තැනක් තමයි මංසරන්නා කියන්නේ 💙💙💚

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි vloge eka කලෙකින් neda vloge kare සුපිරි 👍👍👍

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +4

    අයියේ video එක ගොඩාක් ලස්සනයි .අපි වෙනද වගේම ගොඩාක් ආසාවෙන් video එක බැලුවා අයියේ. අයියා ගොඩාක් ආදර්ශමත් කෙනෙක් .අපිට අයියගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.මේ වගේ ලස්සන video හැමදාමත් කරන්න අයියට ශක්තිය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා .අයියට බුදු සරණයි .❤️❤️😘😘

  • @verosh10
    @verosh10 2 ปีที่แล้ว +1

    සීනිගම dewaledi yana background music eka patta machan ♥️

  • @_s.sanju_
    @_s.sanju_ 2 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ අයියේ....Video එක නම් නියමයි...සුපිරී....❤️😍 අපිත් ගාලු ගියා වගේ හැගීමක් දැනුනේ....🥺❤️😍 Vedio එකක් එනකම් මග බලන් හිටියේ....😍 මාරම සතුටක් දැනෙන්නේ.....Part 2 එක බලනකන් ඉවසිල්ලක් නෑ ඉතින් දැන් 🥺❤️ මොන තරම් TH-cam channels තිබ්බත්...මං සරන්නා තමයි Favourite ම....☘️❤️

  • @Saviya164
    @Saviya164 2 ปีที่แล้ว +2

    මන් වීඩියෝ බලන්ඩ පටන් ගත්තේ මඩොල්සිම විඩියෝ එකේ ඉදන් වීඩියෝ ඔක්කොම බැලුවා නියමයි

  • @rinky720
    @rinky720 2 ปีที่แล้ว +3

    Niyamai Aiyee✨💙maat Galle🤩💙

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +1

    Jayen jayama wewa bro thawa idiriyatath supiri vedios enakm balagena innawa.....

  • @MONSTERFF-ck9pg
    @MONSTERFF-ck9pg 2 ปีที่แล้ว +2

    man saranno oya video dankn hitiye dhigatama video danna 🤩😘

  • @geethsatharasinghe7824
    @geethsatharasinghe7824 2 ปีที่แล้ว +3

    සුපිරියක් බන් උබනම්.❤️ ඇලට් එක ආපු මෙ ආවෙ. එදා ඉඳලම බලනවා විඩියො ටික මුල ඉදන්❤️

  • @anandawijekoon9229
    @anandawijekoon9229 2 ปีที่แล้ว +1

    Super video good. Luck

  • @anuhasdisanayake5422
    @anuhasdisanayake5422 2 ปีที่แล้ว +2

    Enemy is coming. Enemy is coming😄.You are really good cooperative friends....

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Thank you so much

  • @mayamay3829
    @mayamay3829 ปีที่แล้ว +1

    😄😄 bibura mannam mage agata dagatha wage kagassuna 😛

  • @lakdinusathsara7618
    @lakdinusathsara7618 2 ปีที่แล้ว +7

    අයියගේ vlogs බලලා අපිත් ගියා වගේ අද්දැකීමක් ගන්නවා..........😊❤️

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว +2

    Giyapu than wala mathaka aluth Karan nogiya than wala aththtm apith jeewath Una kiyana hageema apita Deana man saranna oya nm pissuwak🤗💙

  • @buddhikasampath5373
    @buddhikasampath5373 2 ปีที่แล้ว +1

    අම්මෝ අවසානේ.......මාරු කොල්ලෝ ජය වේවා......❤️😍

  • @crazygirl7961
    @crazygirl7961 2 ปีที่แล้ว +1

    පන් පෙන්නන්න පන් ගස් උඩින්ම යන්න ඕන්නෑනෙ ඉතිම්😂 සුපිරියක් 🔥🔥

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි... රෑට තමා ලස්සන.💚💚💚

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว +1

    22:24 kandoskiriyaawak patan gaththa appoo. Mona aagamakawath loudspeakers daana eka thahanam karanna oney - noise pollution. Aagama kiyanney pawudgalika deyak, mulu ratatama ahenna daanna oney naha.
    Nice video :)

    • @SIX-T
      @SIX-T 5 หลายเดือนก่อน +1

      මාත් එකගයි ඒකට.

  • @pramodminiditha1222
    @pramodminiditha1222 2 ปีที่แล้ว

    සුපිරියක්🔥

  • @pasindumaneesha9775
    @pasindumaneesha9775 2 ปีที่แล้ว +4

    අපිත් ගාල්ලේ 🤭

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    නියමයි නියමයි
    👊👊👊👊👊👊

  • @Ashuucryptotrading1818
    @Ashuucryptotrading1818 2 ปีที่แล้ว +1

    best city to travel. good luck brother want the second part soon.❤️❤️❤️🥰🥰🥰

  • @hansib298
    @hansib298 ปีที่แล้ว +2

    Mathara pettheth enn aiye

  • @dananjananethmi8859
    @dananjananethmi8859 2 ปีที่แล้ว +2

    අද 5 වෙනකම් බලන් ඉදපු මම 😁❤️

  • @chamikaveetha
    @chamikaveetha 2 ปีที่แล้ว +1

    Waiting for part 2🐟🐚🐠

  • @Heshansuraweera
    @Heshansuraweera 2 ปีที่แล้ว +2

    Enemy is coming 😂♥️ Any way Patta vlog eka machn😌♥️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Thank you so much 😁

  • @AnjalLeesa
    @AnjalLeesa ปีที่แล้ว +1

    bro please enigma music ahnda epa

  • @jinukachanmira
    @jinukachanmira 2 ปีที่แล้ว +1

    අපේ එරියා එක

  • @buddhikasampath5373
    @buddhikasampath5373 2 ปีที่แล้ว +2

    ආ..... තලලා කන එක නේද....😁❤️

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 2 ปีที่แล้ว +2

    Part 02 ඕනි ඉක්මනට දෙන්නකො 🥰

  • @_JonTy_
    @_JonTy_ 2 ปีที่แล้ว +1

    Goda kalekin 😘

  • @aselaranasinghe3243
    @aselaranasinghe3243 2 ปีที่แล้ว

    Ma bossa.. supiriyak kalekin ❤️😍💫

  • @Tharun_Manusha
    @Tharun_Manusha 2 ปีที่แล้ว +2

    අපේ බොඩරේ 🤩

  • @Tharindudeshan444
    @Tharindudeshan444 2 ปีที่แล้ว

    Mn asama video karane oya💓✊🍃

  • @kalanisupundima
    @kalanisupundima 2 ปีที่แล้ว +1

    Wowww 😍💫💫

  • @slwalking
    @slwalking 2 ปีที่แล้ว

    Video එක නියමයි අයියා 🍃❤️

  • @Ashan-.1
    @Ashan-.1 2 ปีที่แล้ว

    එල ආසම ට්‍රැවල

  • @semipravee4472
    @semipravee4472 2 ปีที่แล้ว

    Supiriyak kollo. 🔥😍

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 2 ปีที่แล้ว +1

    සරන්නා වෙනම ලෙවල් එකක් 💗

  • @Thizzz3371
    @Thizzz3371 2 ปีที่แล้ว

    Anith eva vageme mekath supiriyak 💥❤️❤️❤️❤️😍😘🍃🍃

  • @geethvlog2829
    @geethvlog2829 2 ปีที่แล้ว +2

    මං ගාල්ලේ😊😍

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว

    සුපිරියක් ❤ ගම ඉතින් 🔥

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 2 ปีที่แล้ว +1

    අපේ රාජදානිය ✍️✨️💜️

  • @DinithiPramodya-gv2yp
    @DinithiPramodya-gv2yp 8 หลายเดือนก่อน +1

    මත් පැරැලියෙ

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว

    අයියගේ අනිත් video එක එනකන් අපි මග බලාගෙන ඉන්නවා.My favourite youtuber mansaranna.❤️❤️😘😘

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 2 ปีที่แล้ว

    Kalekin neda .supiri ❤️💛

  • @Dilum-kf2he
    @Dilum-kf2he 21 วันที่ผ่านมา

    ගාල්ල 🩵

  • @sanjuboy2083
    @sanjuboy2083 2 ปีที่แล้ว +1

    අපේ බෝඩරේ තමා😉🇱🇰

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว

    ගාල්ල මං ආසම පැත්තක් 😚❤️❤️

  • @mafasview1166
    @mafasview1166 5 หลายเดือนก่อน +1

    Sl🔥🔥🔥🔥

  • @dumindudasundissnayake
    @dumindudasundissnayake 2 ปีที่แล้ว

    galle fort reta vibe eka patta❤

  • @tv-letsgo3024
    @tv-letsgo3024 2 ปีที่แล้ว +2

    රූම් එක පට්ට කෑම වල නම් කිසි qulity එකක් තිබුනෙ නෑ

  • @dinithiwijesingha8973
    @dinithiwijesingha8973 2 ปีที่แล้ว

    Nice 😍 keep it up man saranna✨

  • @mochok9320
    @mochok9320 2 ปีที่แล้ว

    Cupuriyak thama kollo😂💪🏻

  • @lwxp.
    @lwxp. 2 ปีที่แล้ว +1

    Supirii 🍃❤️

  • @thisaligeesari695
    @thisaligeesari695 ปีที่แล้ว

    අපිත් ගාල්ලෙ ❤

  • @BHANUKA211
    @BHANUKA211 2 ปีที่แล้ว +1

    විලා එක Price කොහොමද...? ඒවත් විඩිඕ එකට එකතු කරන්නකෝ🥺🌝

  • @mr.sadiyah5944
    @mr.sadiyah5944 2 ปีที่แล้ว

    සුපිරි ❤️🥵

  • @hansishehanonline7541
    @hansishehanonline7541 2 ปีที่แล้ว +1

    koheda affe hitiye hamadama video enakal balan inne

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 ปีที่แล้ว

    මංසරන්නා🤩

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว

    He he bokkr video parakkuyine 🙂💗

  • @udithasamarathunga1142
    @udithasamarathunga1142 2 ปีที่แล้ว

    ඉදිරියටම යමු ජයවේවා...💖💖🚣🍃

  • @Sassymee-99
    @Sassymee-99 2 ปีที่แล้ว

    නියමයි ❤❤❤

  • @dananjananethmi8859
    @dananjananethmi8859 2 ปีที่แล้ว +1

    Part 2 one ❤️

  • @shalukamadushanka1668
    @shalukamadushanka1668 2 ปีที่แล้ว

    Supiri ❤️🤗

  • @nipunsilva7684
    @nipunsilva7684 2 ปีที่แล้ว

    Ape side eka❤️💪

  • @lenathchandima6735
    @lenathchandima6735 2 ปีที่แล้ว +1

    Ape taththage gamath galle

  • @sgaming5404
    @sgaming5404 2 ปีที่แล้ว +1

    Home town❤️‍🔥😙

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින්🙏🌷🙏

  • @kalanitharindi6479
    @kalanitharindi6479 2 ปีที่แล้ว

    Great

  • @sandeniviranda7390
    @sandeniviranda7390 2 ปีที่แล้ว +2

    මං සරන්නා මහත් වෙලාද කොහෙ 🤗

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว

    Waw nice

  • @_thathsarani_
    @_thathsarani_ 2 ปีที่แล้ว +1

    After a long time🥺
    [Home Town🌝]

  • @chandimaherath5451
    @chandimaherath5451 2 ปีที่แล้ว

    ikmnt part 2 dannaaaaaaa

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t 2 ปีที่แล้ว

    Aiye oya lassanai...😉

  • @gamingmax5161
    @gamingmax5161 2 ปีที่แล้ว

    Part 2 icmnt oniiiiiiiiii!!!!!!!!!😄😄

  • @hiranravihara3572
    @hiranravihara3572 2 ปีที่แล้ว +2

    Camping video ekakuth oniiii♥️🍃🏔️

  • @ravihansaedirisinghe344
    @ravihansaedirisinghe344 2 ปีที่แล้ว

    Hike & camping එකක් ඕන බොක්ක

  • @gimhani
    @gimhani 2 ปีที่แล้ว

    ❤️❤️❤️Cupiriyak

  • @Chathumijayathma-i2k
    @Chathumijayathma-i2k 2 ปีที่แล้ว +1

    Fav💓😍😘