අලුත්කඩේ පාර අයිනෙ කෑම | STREET FOOD IN COLOMBO , SRILANKA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
    MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 554

  • @thesailorlk
    @thesailorlk  8 หลายเดือนก่อน +146

    ඊලග කොටසින් හමුවෙමු...
    රවුමක් යන්න location ටිකක් පහලින් දාගෙන යමු...😁❤️

    • @sanjulathrishula6256
      @sanjulathrishula6256 8 หลายเดือนก่อน +11

      ඇල්ල , සිරීපාදේ

    • @Sandaruwan_0623
      @Sandaruwan_0623 8 หลายเดือนก่อน +8

      අශේන්ගෙ බික😅

    • @isurumadushan9919
      @isurumadushan9919 8 หลายเดือนก่อน +7

      එන්න තිස්සමහරාමෙ..යාල බූන්දල සෆාරි යන්න පුලුවන්.කිරින්ද අදගවැල්ල බීච් කැම්පින් කරන්න පුලුවන්❤ලස්සන තැනක්..

    • @ravianuka681
      @ravianuka681 8 หลายเดือนก่อน +4

      Siripade yanna denna ekka👣

    • @MilL-tz4rs
      @MilL-tz4rs 8 หลายเดือนก่อน +4

      Dambulla

  • @tharindu8996
    @tharindu8996 8 หลายเดือนก่อน +19

    නියම කපල් එක..❤ කිසිම මවා ගත්ත ලොකු කමක් නෑ.. ආදරෙයි දෙන්නටම💚🌿

  • @vidushasathsra5491
    @vidushasathsra5491 8 หลายเดือนก่อน +28

    අක්කාගේ ලැජ්ජාව දැන් හරි වගෙව්❤😊දැන් නියමයි videos ටික

  • @ami1122-A
    @ami1122-A 8 หลายเดือนก่อน +30

    Natural couple ❤. What you see is what you get. No fake acting for the camera. Love it 😘

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 8 หลายเดือนก่อน +24

    එක දෙයක් තේරුම් ගත්ත .මුස්ලිම් මිනිස්සුන්ගේ කෑම පට්ටාහ් ලාභයි 😊.සිංහල අපේ මිනිස්සු වගේ මිනිස්සු මරන් කන්නේ නෑ .අඩුලාභ වැඩි බිස්නස් මුස්ලිම් මිනිස්සු ❤

  • @dsvlog6100
    @dsvlog6100 8 หลายเดือนก่อน +42

    කොහෙ ගියත් මොනවා කෑවත් පරිප්පු හොයන යාලුවෙක් අපි හැමෝමටම ඉන්නවා ❤ 😅 ❤

    • @tharushadilshan7430
      @tharushadilshan7430 8 หลายเดือนก่อน +3

      Pissu wage prippu nttm😂❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +7

      Aniwaaa ❤️

    • @Shadow_2005
      @Shadow_2005 8 หลายเดือนก่อน +1

      පරිප්පු තමයි ජීවිතේ...😹💔

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +2

    ලංකාවෙ ඔය වගේ විවිධ කෑම තියෙන කඩ පේළියක් ප්‍රථම වතාවට දැක්කේ ඔයාගේ වීඩියෝ එකෙන්.👍👍
    ඔය දෙන්නටම ජය වේවා.💖

  • @KDKNP1935
    @KDKNP1935 8 หลายเดือนก่อน +10

    You know what mate? There was no street food concept in Sri Lanka 20 years ago. It is love to see that now people are hitting the streets and enjoying their food. Back in 20 years ago no one would like to eat on the streets and it is wonderful to see young crowd really enjoying the modern day culinary world.
    I’m a big fan of you tube and one of the things that I see in videos of street foods in Sri Lanka is only Indian based and limited seafood choices. During my time in Sri Lanka there was only one place where you can eat some street foods was “nana” in galle face.
    Is there an any other kind of street foods in Sri Lanka apart from Indian bread?
    By the way I am a CHEF…., running the kitchens for living.love food always ❤
    Greetings from Ireland 🇮🇪

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️✌️

    • @movmots1536
      @movmots1536 8 หลายเดือนก่อน

      There are some foods made from rice flour (Varieties of kevum, kokis etc...)

  • @AnyThing-tn2mh
    @AnyThing-tn2mh 8 หลายเดือนก่อน +3

    Mta travel krnn asa hithuna kale idan ma asama vlogger hamadama blnw kalayak oya nisa marine engineer kenek wenna asawenuth hitiya, hamadama comment danne naha eth hamadama balanawa love you guys, dn akka inna nisa thawath ptta ♥️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thankyouuuuu 😁❤️

  • @Waruna_JaY
    @Waruna_JaY 8 หลายเดือนก่อน +6

    පට්ට අයියා...මන් ආසම නිහතමානී චරිතයක් ❤️❤️❤️

  • @SaliyaDinush
    @SaliyaDinush 8 หลายเดือนก่อน +3

    Sailor videos කියන්නේ කෑම එතන තමා.. ශුවර්.. 😮😮😮

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      Me tike kemama thamai 😁

  • @mano-qo6ix
    @mano-qo6ix 8 หลายเดือนก่อน +2

    Nice street food, thanks for sharing Bro. Enjoy.

  • @randikanuwan4596
    @randikanuwan4596 8 หลายเดือนก่อน +3

    සුපිරි හරිම නිහතමානි ජොඩුවක් ❤

  • @udyanga875
    @udyanga875 8 หลายเดือนก่อน +4

    මං crush ekawa set කරගෙන අලුත් කඩේ ගිහින් sanwich ekk කවනවා වගේෙ දැනුනෙ😢❤ . thank you aiye මෙහෙම හරි හිතට සතුටක් දෙනවට❤😊

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      😁❤️ අපිත් ගිය පලවෙනි පාර මල්ලි

  • @ranisameer2954
    @ranisameer2954 8 หลายเดือนก่อน +3

    හරිම සරල සහකාරියක් ඔබ සොයා ගෙන තියෙන්නේ.
    මම නම් හිතුවේ මහා අහංකාර කෙනෙක් කියලා.දැන් වීඩියෝ දැක්කම හරි හොද නිහතමානී කෙනෙක්.ඉතිං වෙඩින් එක කවදාද? ඔබ ආයෙත් නැවට යන්නේ කවදාද

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thawa godak dawas innawa lankawe..thankyou 😁❤️

    • @ranisameer2954
      @ranisameer2954 8 หลายเดือนก่อน

      @@thesailorlk .👍

  • @Tinyyyyyyyyyyyy
    @Tinyyyyyyyyyyyy 8 หลายเดือนก่อน +4

    You are a Excellent Vlogger!!😍

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Thankyou 😁

  • @upeiris7811
    @upeiris7811 8 หลายเดือนก่อน

    issara video gathi..... dan gathi + lovely... jayen jaya

  • @chathurangarandika812
    @chathurangarandika812 8 หลายเดือนก่อน +4

    හපොයි අක්කා පරිප්පු යිල්ලනව ගම කනවා නෙද අයියෙ 😂 ආදරේයි දේන්නාටම බුදුසරණයි ❤❤🙏🙏

  • @buddhikakasun2564
    @buddhikakasun2564 8 หลายเดือนก่อน

    වීඩියෝ එක මරු.අක්කට තරහ යනවා වගේ ඉක්මනට.ගමනක් යද්දි පරිස්සමින් යන්න දෙන්නම.ම්ම්ම් පරිස්සම ගැන දෙන්නම හිතනවා හැම පැත්තකින්ම.ඒක වටිනවා සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤ Happy newyear to you ayiya.

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 8 หลายเดือนก่อน +4

    කෑම නම් Nothing ඉතිම් නෙහ්.... 😅
    Adarei sailor ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +1

    ෂා....... ලස්සනයි මල්ලි වීඩියෝ එක ❤❤.
    ඔයාලා දෙන්නටම දළදා සමිඳුගේ පිහිටයි !!

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 8 หลายเดือนก่อน +7

    මේකට පරිප්පුවකුත් වැටුනා නම් සුපිරි 🤣🤣🤣 jaya wewa 💞❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +3

      Ow eekath tibbanam ela

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 8 หลายเดือนก่อน +1

    Akki nm mara cute❤.... Gemanam gema wge😁.... Chandi kellek wge😊

  • @priyankagunawardana2829
    @priyankagunawardana2829 8 หลายเดือนก่อน +1

    Ayiyage vidio nam supiri ilagata camping ekak one

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 8 หลายเดือนก่อน +2

    අම්මො අයියා සුපිරි අයියා ගොඩ රස පාටයි නෙ අක්කාටත් මරු නෙද අයියා අලුත් කෑම ටිකක් කන්ඩ එක්කන් ගියා නෙද 😋😋😋😋😋 ❤❤❤❤❤💖💖💖💖💖🥰🥰🥰🥰🥰💞💞💞💞😍😍😍😍🤩🤩🤩🤩

  • @venwineetha3501
    @venwineetha3501 8 หลายเดือนก่อน

    Good luck the sailor.
    My favourite youtub chanaler is your chanle

  • @dazuotv
    @dazuotv 8 หลายเดือนก่อน +1

    The street food in Colombo is great, I love it 👍

  • @bubbysl
    @bubbysl 8 หลายเดือนก่อน +5

    කිතුල් රා ටිකක් බීලා යන්න එන්න සිංහරාජේ පැත්තේ 😊

  • @dunithindeepa9005
    @dunithindeepa9005 8 หลายเดือนก่อน +3

    Akkai aiyai ekama wayaseda😍❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +3

      නෑ එයා බාලයි 😁

  • @CGRCOOL
    @CGRCOOL 8 หลายเดือนก่อน +2

    දෙන්න ත් එක්ක එකතු වෙලා කුකින් වීඩියෝ එකක් කරමු කො. කොත්තුවක්, බිරියානි වගෙ දෙයක් හදමු. ❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Hadamu hadamu 😁

  • @pradeepsirinanda7590
    @pradeepsirinanda7590 8 หลายเดือนก่อน +17

    මල්ලී මම ඔයාගේ මුල ඉඳලම fan කෙනෙක්.
    අද තමයි ඔයා මට මුණගැසුනෙ COOL PLANET එකේදි. ඒක මට මාර සතුටුයි.
    ඔයා නිහතමානී කොල්ලෙක්. ❤️ජය🤜🏼

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +5

      කතාකලාට thankyou අයියා..❤️❤️

    • @pradeepsirinanda7590
      @pradeepsirinanda7590 8 หลายเดือนก่อน +2

      ඔයාටත් Thank You මල්ලී ❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 8 หลายเดือนก่อน

    මචං උඹට නැව් කරකවන්න පුලුවන් කාර් එක බෑ,,මරු,,ජයවේවා

  • @user-gr1pk4zp5f
    @user-gr1pk4zp5f 8 หลายเดือนก่อน

    Hamwdamath wage me video ekhth supiri akkath inna hinda thawath supiri ❤

  • @rawithudeepa
    @rawithudeepa 8 หลายเดือนก่อน +8

    පරිප්පු ටිකක් තිබ්බනම් මරැ 😂❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +2

      😁❤️ තවත් එක් පරිප්පුවෙක්

  • @piyumihansika8694
    @piyumihansika8694 8 หลายเดือนก่อน +1

    ❤😍

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 8 หลายเดือนก่อน +13

    උදේ ඉදන් කාපු නැති නිසා පුතේ හොදට කන්න ජෝඩුවටම බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් යන්න අපි මාතර 👍👍👍❤️❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +3

      ❤️🙏

  • @deshanhansana
    @deshanhansana 8 หลายเดือนก่อน +1

    දැන් නියමයි කෑම videos ටික.. 😋😋😋

  • @k.kavinesh1038
    @k.kavinesh1038 8 หลายเดือนก่อน +6

    "Eyeth cool udeth cool danuth cool hadagannako ledak" 😂😂😂
    So cute how you both care about each other ❤
    Adath video eka baluwa ayye✨🫶

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +3

      🤣🤣 case

    • @k.kavinesh1038
      @k.kavinesh1038 8 หลายเดือนก่อน

      @@thesailorlk 😂😂

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    ඔය පැත්තේ ඇවිදනකොට ටිකක් පරිස්සමින් අයියේ 😐😐😐🥰🥰🥰

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      👍👍

  • @misal907
    @misal907 8 หลายเดือนก่อน +1

    Akka aiyata patta adreii 😊♥️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 หลายเดือนก่อน

    patta kema tika ah supiri..

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️✌️

  • @SurasLifeStories
    @SurasLifeStories 8 หลายเดือนก่อน +1

    Lovely couple, stay blessed always.

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @sandunlasantha
    @sandunlasantha 8 หลายเดือนก่อน

    Superb waiting for the next Vid

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 8 หลายเดือนก่อน

    Denth ekk maru aiya .❤ බුදුසරණයි

  • @dilrukshl
    @dilrukshl 8 หลายเดือนก่อน +1

    අඩෝ මෙන්න මෙයාලාත් කුචී බුචී වගේ කන්න පටන් අරගෙන ❤️❤️💎💎💎💪💪💪😍😍😍 නියමයි නියමයි ජය වේවා ❤❤❤ පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💚💚💚💚💚💚

  • @channapradeep9443
    @channapradeep9443 8 หลายเดือนก่อน +1

    උබල දෙන්නා මාරු බන්. හොදටම මැචින් කපල් එකක්❤❤❤❤💖💖💖💖🙏🙏👌👌

  • @kaveejabandara
    @kaveejabandara 8 หลายเดือนก่อน +3

    😀💗 සුපර්.......
    පරිප්පු තමයි ඔනි 😁

  • @vidunjayathilake3713
    @vidunjayathilake3713 8 หลายเดือนก่อน +1

    ආසම channel එක 😍❤

  • @sumithraherath7987
    @sumithraherath7987 8 หลายเดือนก่อน +1

    Ashenge bikata gihin honest review ekk One

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน

    Superb good job budusaranai අයියා

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @user-vb7sl9uz4p
    @user-vb7sl9uz4p 8 หลายเดือนก่อน +3

    Badulla dunhida yanna ❤

    • @user-vb7sl9uz4p
      @user-vb7sl9uz4p 8 หลายเดือนก่อน +1

      එපැත්ත maru නේද viw ehema

  • @user-mb7od8nl9c
    @user-mb7od8nl9c 8 หลายเดือนก่อน

    Hello hello 🔥😁

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @MalinduThiloshana
    @MalinduThiloshana 8 หลายเดือนก่อน +5

    පොඩි කටවල් කන්න අනේ...😂❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +2

      එහෙම රහ නෑ අනේ 🤣

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +4

    අපිවත් ඔච්චර නිහතමානි නැ අයියෙ ජයවේවා ඔයාට

  • @bestcookingdiary
    @bestcookingdiary 8 หลายเดือนก่อน

    Eka nam maru.niyamai..jaya wewa.😍😍❤️❤️

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 8 หลายเดือนก่อน +1

    සුපිරියක් අදත්..❤💫

  • @kalumvlogs5750
    @kalumvlogs5750 8 หลายเดือนก่อน

    Oyala denna patta ❤ hemadama satuten inna b.s❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @isurumalinga8522
    @isurumalinga8522 8 หลายเดือนก่อน

    හැලයයි,සීදේවී වගේ මරු දෙන්න.....😍

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 8 หลายเดือนก่อน

    Nice video. Im visiting Srilanka with my wife on 20th February. Hope to see you guys. Im from Battaramulle

  • @ThiakshThilaksh
    @ThiakshThilaksh 8 หลายเดือนก่อน

    Akkanam shok ane oyalage vedio hamadama balanawa sathuten inna❤😂😂😂

  • @nipunsenevirathna8174
    @nipunsenevirathna8174 8 หลายเดือนก่อน

    Malith ayiya gym ekkatath yanna wena seen ekk tiyanne lagadima 🖤😍💪

  • @12tharusha0
    @12tharusha0 8 หลายเดือนก่อน

    Thak you aiye me experience beda gannawata ❤stay safe

  • @SithumDhananjaya-ch2vn
    @SithumDhananjaya-ch2vn 8 หลายเดือนก่อน +14

    මේකට පරිප්පු ටිකක් ආවා නම් සුපිරි කිව්වා ❤😊

    • @sandunlasantha
      @sandunlasantha 8 หลายเดือนก่อน +1

      😂😂💖

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +2

      🤣❤️

  • @erangavidanapathirana7777
    @erangavidanapathirana7777 8 หลายเดือนก่อน

    Digatama denna ekata videos karanna. Eka maru 👌 👍
    Ape peththata enna matara, "Hiriketiya beach" (serch location) supiri sepak ganna puluwan. surf karannath puluwan. 🏄

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      Api giya aurudde awith surf karala giya..aaith ennam welawaka ❤️

  • @Bikka175
    @Bikka175 8 หลายเดือนก่อน +2

    Gammak sailorge akke ❤❤❤

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      😁✌️

  • @ishanamanda7900
    @ishanamanda7900 8 หลายเดือนก่อน +1

    polonnaruwe enna

  • @SLSHORTS-pi1mh
    @SLSHORTS-pi1mh 8 หลายเดือนก่อน +2

    අක්කා මරු කොල්ලෙක් වගේ 😊

  • @user-tu9dr5ot8c
    @user-tu9dr5ot8c 8 หลายเดือนก่อน

    E akki shoi...eya adina vidiyta mn maara asai...normal...eth lassanai godak...

  • @isurueranga2512
    @isurueranga2512 8 หลายเดือนก่อน +1

    Aiye ikmanata travel vlog ekak one

  • @Dope.Hiru9
    @Dope.Hiru9 8 หลายเดือนก่อน +6

    කෑම කෑම කෑම 😁❤

  • @thinukabro9787
    @thinukabro9787 8 หลายเดือนก่อน +2

    පරිප්පු තමයි ජිවිතේ😌😂❤

  • @user-rv1rk1sf4l
    @user-rv1rk1sf4l 8 หลายเดือนก่อน +1

    උබටම සෙට් වෙන කෙල්ල මල්ලියේ......❤❤...ගමේ වෙලත් උබව තාම සෙට් උනෙ නෑනේ......❤❤

  • @pradeepsamare9242
    @pradeepsamare9242 8 หลายเดือนก่อน +1

    Ohe patta jarawa tiyenne

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      මෙහෙම තැනකට ගිහින් තරු පහේ කෑම අපි බලාපොරොත්තුවෙන්නෙ නෑ.. එහෙම ඕනනම් තඩි ගානක් ගෙවලා එහෙම කනවනෙ..අපේ වගේ රටක street food කන්න ගියානම් ඕවා සාමාන්‍ය දේවල්. බලාපොරොත්තුවෙන්න ඕන..

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t 8 หลายเดือนก่อน +2

    හැබැයි ඔය දෙන්නට wish කරනවා 😊

  • @judejayathilaka8149
    @judejayathilaka8149 8 หลายเดือนก่อน +1

    අක්ක පට්ට බය වුනා කාල දායි කියල ඔක්කොම ටික ..... පරිප්පු ටිකක් තිබ්බනම් මරු 😂😂😂😂

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ඔව් නේහ් 😁

  • @vavavavavavvavava
    @vavavavavavvavava 8 หลายเดือนก่อน +3

    කැම හදන වටපිටාව බලපූහම කෑම එපා වෙනවා.

  • @user-uu9do6vb7m
    @user-uu9do6vb7m 8 หลายเดือนก่อน

    Maru malli❤❤❤

  • @jainduvlogs
    @jainduvlogs 8 หลายเดือนก่อน +1

    Sailor 😍❤

  • @wanihasa
    @wanihasa 8 หลายเดือนก่อน +2

    love story eka gana live ekk oni.akka lassanai🤭🤭mage gf wagemai.

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 8 หลายเดือนก่อน +1

    පොදු ජනතාව අගය කරන පුතෙක් ඹබ අගය කරන්නේ හදවතින් ඹබ ට සුබ පැතුම් ස්තූතියි!!

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA 8 หลายเดือนก่อน

    Sailor aiya adath vedio ek mru❤️

  • @user-nm9go2fv5l
    @user-nm9go2fv5l 8 หลายเดือนก่อน +1

    my favourite youtuber
    😍

  • @chamindabandara5575
    @chamindabandara5575 8 หลายเดือนก่อน

    ❤️❤️❤️ සුපිරි තෙරුවන් සරණයි ජය වේවා

  • @chin649
    @chin649 8 หลายเดือนก่อน +2

    12:36 is it Chichi in the back? 😅

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +1

      😂😂

  • @malshathushani207
    @malshathushani207 8 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක ලස්සනයි🧡.

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 8 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ❤

  • @SupunMinigamuwa
    @SupunMinigamuwa 8 หลายเดือนก่อน

    ඔයාගෙ සුදු චූටිත් දැන් vlogs වලට අනුවර්තනය වෙලා 😂❤ කලින් හැංගි හැංගිනෙ හිටියෙ

  • @TheFarmer-pnd
    @TheFarmer-pnd 8 หลายเดือนก่อน

    Wow සුපිරි ❤️🔥

  • @malakshanmadhusankha6052
    @malakshanmadhusankha6052 8 หลายเดือนก่อน

    ✨💕

  • @Theampot
    @Theampot 8 หลายเดือนก่อน +1

    තනිකඩ අපිටත් මේව බලන්න වුනානේ.. 😒❤️😌

  • @mrdeskcoop
    @mrdeskcoop 8 หลายเดือนก่อน

    මේක බලන පොඩි එකෙක් ඉන්නවනම් කියන්න තියෙන්නේ හොඳට ඉගෙනගන්න කියලා පේනවනෙ ගහන ගේම ♥️🌚🤩🔥💪

  • @Minuragaming
    @Minuragaming 8 หลายเดือนก่อน

    Maru maru brother ❤

  • @saheelkhan6268
    @saheelkhan6268 8 หลายเดือนก่อน +1

    Hello Hello bro kohamada denna jodu❤very nice kema Sara ne rasne vedi neda

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 8 หลายเดือนก่อน +3

    අපි නොදන්නා අලුත්කඩේ ....😂😂😂 ආපහු යනකොට පුන්චි බොරැල්ලෙන් බහින්න.

  • @azathdowner3711
    @azathdowner3711 8 หลายเดือนก่อน +1

    Masha Allah

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 8 หลายเดือนก่อน

    supiriyak ❤❤❤❤

  • @96channel23
    @96channel23 8 หลายเดือนก่อน

    Supiriyak❤

  • @CHAMPLK
    @CHAMPLK 8 หลายเดือนก่อน

    Simple & Super ❤😍

  • @hansikamadumali4519
    @hansikamadumali4519 8 หลายเดือนก่อน

    Oyatay Akkatay hodata kanna puluwan supiri kapal eka ❤❤❤