මේහුල් බබාගෙ 2 year birthday එක වෙනස් විදිහට celebrate කරපු හැටි😢❤️🤗

แชร์
ฝัง

ความคิดเห็น • 277

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 หลายเดือนก่อน +17

    නංගි අපිත් පීරිස් ළමා නිවාසෙට හැම අවුරුද්දෙම දානයක් දෙනවා.. ඒක බෞද්ධ ළමා නිවාසයක්❤❤❤❤ අනේ එතන ලස්සන දරුවො ඉන්නවා.. සමහර කොලු පැටවු පුදුම හුරතල්❤️❤️ අනේ ඔයාලා හරිම හොඳයි..කිසිම ආගම් භේදයක් හිතන් නැතුව මේ වගේ තැනක් තෝරගෙන දානයක් දුන්න එක කොච්චර වටිනවද❤️❤️❤️

  • @AmalEdwin-u5q
    @AmalEdwin-u5q หลายเดือนก่อน +12

    ඔයා මුස්ලිම් ජාතික කෙනෙක් උනත් ඔයාගෙන් සිංහල දෙමළ මේ අපි ඔක්කොටම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.. මේ පිං ආශිර්වාද බලෙන් ඔයාගේ පුතාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ... ඔයා ඔයාගේ මහත්තයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ .. තවත් මේ වගේ අර්ථවත් දේවල් කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕනේ... ජේසු පිහිටයි ❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 หลายเดือนก่อน +14

    අනෙ හැම දරුවෙක්ම අසයි අදරේ ලබන්න පුන්චි දරුවො මෙ වගෙ දාලා යන්න එපා ගොඩක් ලස්සන ගොඩක් වටිනා උපන්දිනයක් මෙක මෙහුල් බබාට නිදුක් නීරෝගිමත් වසනාවනත සුබම සුබ උපන්දිනයක් වෙවා

  • @mm6108
    @mm6108 หลายเดือนก่อน +32

    මේ පින් බලෙන් ඔයාගේ මේහුල් නිදුක් නීරෝගී වේවා🙏🙏🙏 දීර්ඝායුශ ලැබිලා සැපවත්ව ජීවත් වෙන්න ලැබේවා ❤ ඇත්තටම මටනම් මේ වගේ තැනකට යන්න තරම් හිත හයිය නෑ...😢 😢😢ඒ දරුවන් නිදුක් නීරෝගීව ලස්සන අනාගතයක් ලැබේවා 🙏💐

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +36

    බලු පැටියෙක් වත් අම්මගෙන් වෙන් කරන්න එපා පව් කරන්න එපා හැමෝටම දෙමාපියන් අහිමි නොවේවා❤❤ බුදු සරණයි

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux หลายเดือนก่อน +3

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මට නම් ඇඩුනා අපි දරුවෙක් නැතුව ඉන්නවා අනුන්ගෙ දරුවන්ටත් ආදරෙයි අනේ මන්දා කොහොමද මේ නොදරුවො දාලා ගියේ ඔයාගෙ මුලු පවුලටම ගොඩාක් පින් එක දවසකට හරි මේ දරුවන් සතුටු කලාට❤

  • @MaanaVee
    @MaanaVee หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් පුතා.. ෆාතිමා ඔයා හැම අම්මා කෙනෙකුටම ආදර්ශයක්. මේක තමයි නියම තෑග්ග දරුවෙක්ට උපන්දිනේ ට දෙන්න පුළුවන්..

  • @සප්තරිශි
    @සප්තරිශි หลายเดือนก่อน +4

    අනේ ඔයාගෙ වයසේ හැටියට ඔයා කරන දේවල්, හිතන පතන හැටි හරිම ෂෝක් නංගී. ඔයා මාරම ශක්තිමත් වගේ ම ගොඩක් ගුණ යහපත් කෙනෙක් 😍🥰♥️😘🌹

  • @amandamethsarani3538
    @amandamethsarani3538 หลายเดือนก่อน +5

    සුබ උපන්දිනයක් වේවා කියලා ඒ දරුවො අත්දෙකෙන් වැදලා කියනකොට මට නිකං පපුව පැලෙන්න වේදනාවක් ආවා ඩියර්.පව් මේ අහින්සක මැණික් කැට.කිසිම ආත්මෙක මේ වගේ අසරණ වෙන්න එපා මේ දරුවෝ.ආදරය සෙනෙහස රැකවරණය ලැබෙන්න ඕන හැමදාම.ඒ වගේම ඔයාගේ පුතු පැටියටත් නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.❤❤

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q หลายเดือนก่อน +12

    ජීවිතේ කවදාවත් අම්මෙක්ට දරුවෙක් දාලා යන්න හේතුවක් මේ ලෝකේ කොතනකවත් නෑ... දරුවෙක් හදාගන්න බැරි නම් මේ ලෝකෙට ගෙනත් අතාරින්න එපා..මේව අහස පොලව උහුලන්නෙ නැති අපරාද....දරුවන්ට ඕනවට නෙමේ උපදින්නේ..ඒ නිසා දරුවෝ අසරණ කරන්න එපා.....😢😢😢😢

  • @SadhikSasna
    @SadhikSasna หลายเดือนก่อน +4

    Masha allaha. Oya godak hoda adarshyak puthata kiyl dunne. Aththatama ada ada thamai video eka beluwe... ❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +2

    වීඩියෝ එක ගොඩාාාක් ලස්සනයි දුකයි ඔයාලා ගොඩක් මහන්සි වෙලා නියෙමෙටම දුන්න ඒ පිං බලෙන් මෙහුල්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා සුබම සුබ උපන් දිනයක් වෙිවා මැණික ❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 หลายเดือนก่อน +15

    Happy birthday mehul baba🎂😘🥰 අනේ ඇත්තමයි අක්කලා ලොකු පිනක් කරගත්තෙ😢 ඒ ලමයි හරිම පවු😢 එයාලට ඔහොම කෑම වේලක් හම්බෙන්නෙ කලාතුරකින් වෙන්න ඇති🥺 මේහුල් බබාට අක්කලාට ලොකු පිනක් 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ මෙහුල් මැනික 🥰😘😍💐🌹❤️🎀

  • @shaluapsara4380
    @shaluapsara4380 หลายเดือนก่อน +8

    Happy birthday little one ❤️🥳
    අනේ ඇත්තටම එයාලා දැක්කම හිතට මාර වේදනයි අනේ මොන හිතකින් දරුවෝ දාලා ගියාද දන් නෑ 😥😥

  • @1234non
    @1234non หลายเดือนก่อน +19

    මං ආසම චැනල් එකක්..මුස්ලිම් සංස්කෘතියට ආදරේ හිතෙනවා..ඒ වගේ ම ගෑනු ලමයිට ගොඩාක් ඉගෙනගන්න දේවල් තියෙනව ඔයාගෙන්😘😍😍😍

  • @ThushaniImara
    @ThushaniImara หลายเดือนก่อน

    ගොඩක් හොඳයි nangi
    Happy Birthday putha🎉🎉🎉

  • @LakshiChulangani
    @LakshiChulangani หลายเดือนก่อน +55

    පුතාගෙ birthday එක මෙහෙම ගත්‍තු එක හොදයි නන්ගි . අනිත් අයටත් හොද දෙයක් . බලාගෙන ඉන්නකොට දුක හිතෙනවා . අපේ මිනිස්සුන්ගේ නරක දෙවල් නිසා පොඩි ලමයි දුක් විදිනවා.. ඔයාටත් ගොඩක් පින්. God bless you ..Happy birthday mehul putha..!!!❤🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  หลายเดือนก่อน

      Thanks dr❤😊❤

    • @rujustin5435
      @rujustin5435 25 วันที่ผ่านมา

      ​@@SLFathimaslifestyle api illuwa video ekatha karanda ko akke

  • @maduraparabath3790
    @maduraparabath3790 หลายเดือนก่อน +16

    තෙක් කපන්නෙ නැතුව සමරන්න හිතපු දේ නම් සුපිරි ❤❤❤❤❤ හරිම බුද්ධිමත් අදහසක්

  • @isankapiumali6786
    @isankapiumali6786 หลายเดือนก่อน +2

    ඇයි අපි ලමයි හදන්න ඕන කියල දැනගෙන මිසක් ලමයි හදන්න එපා. අනේ පැටවුනේ කිසිම ආත්මෙක මේ වගේ තනි වෙන්න නොලැබේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා. මේ කරපු පිනෙන් මේහුල් පැටියයි ඔයාල හැමෝමයි නිරෝගීව ඉන්න ලැබේවා❤❤❤

  • @tharushithashmini9273
    @tharushithashmini9273 26 วันที่ผ่านมา

    ඔයා හරීම හොද කෙනෙක් අක්කා.. ඇත්තටම හර්‍රිම හොදයි.. මං ගොඩාක් වීඩියෝ බලනවා ඒ හැම එකකම අක්කා මොනා හැදුවත් කිසිම අඩුවක් නැතිවෙන්නම හදනවා..❤

  • @hiruherath4868
    @hiruherath4868 9 วันที่ผ่านมา

    අනේ අක්කෙ ගොඩාක් පින් ඔයාට 🤍 ඇත්තටම මාරම හොඳ කෙනෙක් ඔයා 🤍 Stay Happy Forever 🥰 our cute prince mehul 😘

  • @Manel-124
    @Manel-124 หลายเดือนก่อน +22

    ඇත්තටම ඔයා හරිම හොද වැඩක් කරේ පුතාට හොද මතකයක් අපි ආගම් වලට බෙදුනෙ උපත අනුව නැතිනම් අපි කවුරුත් එකයි මේ දරුවන් ගැන වග කියන්න ඕන දෙමාපියන් එයාලගෙ උවමනාවට දරැවො හදල අනාත කරහම එයාලගේ ඉරනම සොබාදහම තීරණය කරාවි ඒ දරුවන්ට රැක වරනය දෙන පාලකයින් සහ උදවු උපකාර කරනා සියලුම දෙනාටද ඔබේ පුතු ඇතුළු සියලුම දෙනාටද නිරෝගී සුවය පතනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි සරණයි

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +7

    👍
    ලොකු පිංකමක්.
    මෙහුල්ට සුබ උපන්දිනයක් වේවා!

  • @mohammadsalman5692
    @mohammadsalman5692 หลายเดือนก่อน +2

    Iam really proud of u fathima ongada babahku allah rahmath seiwan idhumari oru nanmaya vela seiya allahda natam ikanum so allah ongalkum ongada pullakium familykum neenda hayatha tharuwanaha 😊❤

  • @randikaseuwandi9240
    @randikaseuwandi9240 หลายเดือนก่อน +4

    සුබ උපන් දිනයක් මෙහුල් පුතෙ මෙක බලද්දී දුක හිතුනා ඔයාලා ගොඩක් හොද දෙයක් කලෙ ගොඩක් පින් ඇත්තටම කඳුළු අවා

  • @Darshika.sathsarani.
    @Darshika.sathsarani. หลายเดือนก่อน +2

    අනේ කලින් වීඩියෝ එකේ මම හිතුවා ඔයා කිව්වම මේ පාර බබාගේ birthday vlog එක ගොඩක්ම ලස්සන එකක් කිව්වේ ඇත්තටම ලොකූ පාර්ටි එකක් දාලා වෙන්න ඇති කියලා.අනේ ඔයා ගොඩක්ම හොඳ වැඩක් නංගි කරලා තියෙන්නේ ❤❤ගොඩක් පිං.ඔයාට තව තව මේ වගේ පිං වැඩ කරන්න හරියන්නම ඕන.බුදු සරණයි ඔයාගේ මුළු පවුලටම ❤❤

  • @NikiniTharushikaSenavirathna
    @NikiniTharushikaSenavirathna หลายเดือนก่อน +9

    ඔයා කතා කරන විදිය මාර ශෝයි අක්කෙ ❤ ආසයි අහන් ඉන්න ❤

  • @malawijesundara330
    @malawijesundara330 หลายเดือนก่อน +20

    ළමා නිවාසවල ඉන්න දරුවෝ හරීම ආසයි ඔයා දුන්න කෑම වර්ගවලට එයාලට ඒව හම්බවෙන්නෙම නැති තරම් යෝගට් වගේ දේවල් නිතර ලැඛෙන වනේ

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน +1

      ඔව්

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  หลายเดือนก่อน +1

      Thanks dr❤😊❤

  • @hirusenarathna5875
    @hirusenarathna5875 29 วันที่ผ่านมา

    Happy Belated Birthday චූටි පුතේ!❤❤❤

  • @sachinimansala5677
    @sachinimansala5677 หลายเดือนก่อน +3

    මමත් එහෙම තමයි හිතන්නෙ එතනට ගිහින් කේක් කපද්දී ඒලමයින්ටත් අම්මා තාත්තා මතක් වෙලා ගොඩාක් දුක හිතෙනවා

  • @ShaziZaam
    @ShaziZaam หลายเดือนก่อน +1

    Happy birthday Mehul baba ❤🎉 Allah Bless You. Vlog eka okkoma baluwa Nangiyo godak sathutui. Anthima Tika balanakota mata aduna. Hariyata duka hithuna 😢

  • @LashiPuja
    @LashiPuja หลายเดือนก่อน +18

    මේ කරපු පිං කමේ ආශිර්වාදය මේහුල් පුතාට ආශිර්වාදයක්ම වේවා.

  • @hanahaniffa3390
    @hanahaniffa3390 หลายเดือนก่อน

    Maasha Allah Very nice work sister ❤ ළමා නිවාසයකට ගිහින් celebrate කරන එක ගොඩක් අය කරනවා, ඒත් ඔයා එකට choose කරපු food items ඇත්තටම inspiring, කවුරුත් මේ වගේ දේවල් දෙන්නෙ නැති තරම්නේ, සමහර විට දුෂ්කර පැතිවල තියෙන ළමා නිවාසවල ළමයින්ට ජීවිත කාලෙටම ඔහොම treat එකක් ලැබිලා නැතුව ඇති, එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද?❤
    May Allah bless you and your family always!

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +27

    මෙහුල් පුතාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 ඉලග පාර මිටත් වඩා ලොකුවට දෙන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲

  • @Jinx-h6r
    @Jinx-h6r หลายเดือนก่อน +2

    Hi sis 👋 Masha Allah alhamdulillah beautiful ❤️ vlog happy birthday Méhul

  • @fathimasharmila1331
    @fathimasharmila1331 หลายเดือนก่อน +1

    Happy birthday mehul baby❤❤❤🎉🎉🎉.as walata kadulu awa vlog eka dakala.aththatama cake kapala celebrate karanawata wada cochchara hodada mehema deyak karapu eka.oyata godak pin nangi. Allah bless u all❤❤❤

  • @SasikaSasika-xx2bp
    @SasikaSasika-xx2bp หลายเดือนก่อน

    අක්කි මේ වීඩියෝ එක මාරම ලස්සනයි අක්කට පුළුවන් තවත් වීඩියෝ දාන්න ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    Happy birthday mehul මැනික ඇත්තටම ඔයා හොද දෙයක් කලේ❤❤❤❤

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj หลายเดือนก่อน +2

    Happy birthday mehul . Ane lassanai akke. Harima shok . Adarei akke . Puluwan hamawelema video aran enna . ❤️❤️😚😚

  • @dilshiekanayaka
    @dilshiekanayaka หลายเดือนก่อน +2

    මගෙ ඇස් වලටත්.කදුලු ආවා මැණිකේ 😢😢😢😢පවු අනේ.ඔයා කරේ ලොකුම ලොකු පිනක් නංගි❤️

  • @madushahansani4842
    @madushahansani4842 หลายเดือนก่อน +1

    සුහ උපන් දිනයක් වේවා මෙහුල් බබා ..ඔයා නන්ගි මෙ පින් කියන්න bari tharam watinawa..anthima tika balanna bari tharam dukai..ugurath hira una duka wadi kamata..loku deyak මෙහුල් බබාගෙ බ‍ර්ත් ඩේ එක මෙ විදියට සමරපු එක gana❤❤❤budu saranai oyala හැමෝටම

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 หลายเดือนก่อน +1

    සුභම සුභ නිරෝගිමත් උපන් දිනයක් වේවා පැටියෝ ඔයාට .🎉🎂🎊️

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko หลายเดือนก่อน

    happy birthday ..putha❤❤Oyalata godak pin.pau e daruvo.godak satutu venna ati eda.

  • @සප්තරිශි
    @සප්තරිශි หลายเดือนก่อน +2

    අනේ මටත් එහෙමයි. මම කෑම හදන කොට නිදහස තියෙන්න ඕන. නැත්තම් කෑම එක අවුල් යනවා. මම කෑම හදන කොට මම නම් කවුරු වත් කුස්සියේ ඉන්නවට ත‍් kamathi නෑ. අනේ ඔයා කරේ මාරම හොඳ වැඩක් නංගී. කියන්න wachana නෑ ඒ ගැන. ආදරෙයි ගොඩක් ❤️❤️❤️🙏🙏🙏😍🥰🤗

  • @fathumaharisa6786
    @fathumaharisa6786 หลายเดือนก่อน

    මාෂා අල්ලාහ් ❤️
    සුබම සුබ උපන් දිනයක් වේවා මේහුල් පුතේ ❤️🎂🎂❤️
    මේ ලෝකයේ සෑම දරුවෙකුට දෙමව්පියන්ගේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආමින් 🤲🤲🤲

  • @nishanthikodi5888
    @nishanthikodi5888 หลายเดือนก่อน +2

    Happy birthday පුතේ 🎉🎉🎉ane dukai නංගී ara ළමයි dakkama නේද ane ඔයා ගොඩාක් හොඳයි යහපතක් වේවා

  • @ChethanaLiyanage
    @ChethanaLiyanage หลายเดือนก่อน +2

    Happy Birthday Mehul Baba 😍😘🎂
    Harima hoda wedak 🙏

  • @Banusrecipies-b9v
    @Banusrecipies-b9v หลายเดือนก่อน

    Plz send Ur mayonnaise recipie details

  • @Kavi97-p3l
    @Kavi97-p3l หลายเดือนก่อน +3

    මේ පාර කට්ටිය comment දාන එකක් නෑ coloring දාන්න එපා.කියලා .ගිය පාර මතකනෙ මැරෙන්න හැදුවේ 😂... happy birthday cutie ❤❤❤.අනේ සතෙක්ටවත් අම්මා තාත්තා නැතුව ඉපදෙන්න එපා😢😢😢❤

  • @DinuKaushalya-xp2hw
    @DinuKaushalya-xp2hw หลายเดือนก่อน

    Godk watina adahasak nngi aththatama sathutui yogat wage dewal nam nitharama hamaba wenwa ne. Hamadama sathutin inna nngi❤🎉

  • @Thilini1993
    @Thilini1993 หลายเดือนก่อน +2

    දිපු එකනම් සුපිරියටම දිලා තියනවා නංගී .පින් අනෙ

  • @s.m.sawall9663
    @s.m.sawall9663 หลายเดือนก่อน

    Great work ....🤗
    Happy Birthday 🎂 Mehul boy ....May Allah bless u all 🤲🏻

  • @SanuRanathunga
    @SanuRanathunga หลายเดือนก่อน

    ගොඩක් පිං අක්කෙ ඔයාට. මමත් හරිම ආසාවෙන් ඉන්නව මගෙ උපන්දිනේටත් ඒ වගේ දානයක් දෙන්න

  • @mohamedilham3527
    @mohamedilham3527 หลายเดือนก่อน +11

    Mashaa allah neege nalla wele ondu senjiga sis ❤ 😢 may allah bless uh and ur family AAMEEN ❤

  • @Geeshaworld-fp3kb
    @Geeshaworld-fp3kb หลายเดือนก่อน

    Matath aduna goda dawasakin oyawa hambune aththatama sathuti 👏

  • @waheedanoor8645
    @waheedanoor8645 หลายเดือนก่อน +2

    Masha Allah . You have done a great job sis . Many more happy returns of the day Mehul darling . May Allah bless you all . Best wishes from Waheeda ❤

  • @Achiyahasi
    @Achiyahasi หลายเดือนก่อน +5

    අනෙහ් අක්කි ඔයාලගෙ අර වෙඩින් වලට පාටි වලට හදන උම්බලකඩ සම්බොලෙ හදන විඩියො එකක් දාන්නකො😫😫😫

  • @SafanMohomed
    @SafanMohomed หลายเดือนก่อน +1

    ඇත්තටම මෙහෙම දෙයක් කරපු එක ලොකු දෙයක් ❤ බලන කොට මාර දුකයි අඩනතරම්😢

  • @pubudhunidarshika8425
    @pubudhunidarshika8425 หลายเดือนก่อน

    Happy birthday puthee❤❤❤❤😢dukak hithuna me daruwo dakkama pawu...oylata godak pin me wage deyak karapu ekata nm🎉🎉🎉

  • @chamudikaharshani390
    @chamudikaharshani390 หลายเดือนก่อน

    Nangi math oyalage gewal kittuwa inne.burger bun order kale kohenda.ransiri ekenda.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน

    Happy belated birthday chuti putha.oyala godak hoda wadak kale.rasa kama tikak dunne .may wage kama denawa adui.❤❤❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg หลายเดือนก่อน +2

    Happy birthday Mehul putha.❤❤❤ අනේ මටත් වැදුනා හරීම දුක හිතුණ. ඔයා ගොඩාක් හොඳ කෙන. ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාටත් ඔයාගේ පුතාට අනිවාරෙන්ම හොඳම වෙනව දිගටම හොඳ වෙනවා නංගී. ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම වෙනවා හරිම ලස්සන වීඩියෝ එකක් ගොඩාක් හොඳ දෙයක් ඔයා කලේ මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. හරි දවසක හමුවුණොත් අපි කතා කරමු මට හරි මාස හිතුන නංගි ඔයාගේ මේ වැඩේට.god bless you

  • @chamaliaaisha4838
    @chamaliaaisha4838 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුබ උපන්දිනය ක් වේවා.!

  • @SalihaRaheem-ol2gk
    @SalihaRaheem-ol2gk หลายเดือนก่อน

    Happy birthday little one❤..May Allah bless you

  • @pathumpathirage7993
    @pathumpathirage7993 หลายเดือนก่อน +1

    මාත් මගේ පුතාගෙ අවුරුදු 2 උපන්දිනයට ඔයි විදිහටම ළමා නිවාසෙකට දානයක් දුන්නා නංගි.ඔයා විදියටම හැමදේම මගේ අත් දෙකෙන් හදල දුන්නා.පුදුම සතුටක් ලැබුවෙ අපිත් එදා..මට ඔයාගෙ වීඩියෝ එක බලද්දී ඇඩුනත් එක්ක.මන් එදත් ඒ විදියටම ඇඩුවා.ඒ ලමයි දැක්කම ඇස්වලට කදුලු එනව.කිසිම අඩුපාඩුවක් තියෙන ළමයි නෙමෙයි ඒ.කොහොම දාල යනවද කියල හිතාගන්න බෑ.දැන් මගේ බබාට අවුරුදු 3ක් වෙනවා.මන් එයාව දාලා කඩේකටවත් යන්නෙ නැහැ.ඒ තරම් මට ලෝභයි එයා ඇඩුවොත් කියල.ඒ ළමයිත් කොච්චර ආස ඇතිද අම්ම තාත්තගෙ සෙනෙහස විදින්න.ඔයා කිව්ව වගේම අපිත් එදා අපේ බබාව හුරතල් කරේ නෑ ඒ බබාල ඉස්සරහ.මට ඒ දවස ආයෙ මතක් උනා අනේ..😢😢

  • @Ayeshajayasundara
    @Ayeshajayasundara หลายเดือนก่อน

    අනේ නංගී මටත් ඇඩුනා.වීඩියෝ එක බලන්ඩ කල් ගියා ෆෝන් එකේ ඩෙටා තිබ්බෙ නෑ .ඔයාට ගොඩාක් පිං.මේවගේ වැඩ තමා අපි කරන්න ඕනේ ❤❤❤

  • @onayadesilva7776
    @onayadesilva7776 หลายเดือนก่อน +2

    ඔයාට පිං අක්කා එ පින ඔයාගේ පැටියටත් ලැබෙයි🙏

  • @Amanda3-r8h
    @Amanda3-r8h หลายเดือนก่อน

    Happy birthday mehul.insha allah❤god bless u

  • @nadeekanelum6977
    @nadeekanelum6977 หลายเดือนก่อน

    Mis mta පොඩි westrayak දැනගන්න පුළුවන්ද lama නිවාසය gena.ලොකු උදවුවක් 🙏🙏🙏🙏

  • @ranasinghemadumali52
    @ranasinghemadumali52 หลายเดือนก่อน

    ඔයාටයි පවුලෙ හැමෝටමයි ගොඩක් පින් අක්කෙ මේක බලනකොට මටත් ඇඩුනා ❤

  • @Yanga427
    @Yanga427 หลายเดือนก่อน +1

    අනේ ඔයාට ගොඩක් පින් 🥺🙏

  • @tharindulakshan1827
    @tharindulakshan1827 หลายเดือนก่อน +7

    Happy birthday mehul baba 🎂 ඇත්තටම ඔයා හොද දෙයක් කලේ.. බලද්දී මගෙ ඇස් වලට කදුලු ආවා.. මෙහුල් බබාට ගොඩාක් පින් ❤️

  • @latheefafaiz3733
    @latheefafaiz3733 หลายเดือนก่อน +2

    As a nursery teacher
    I want to tell you
    Please avoid giving lollypops
    Toffees and pebbles.
    Because they are trying to sollow without munching.
    It will chock in their throat

  • @isuruthilinika6002
    @isuruthilinika6002 หลายเดือนก่อน

    Great work, Happy Birthday Mehul

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam หลายเดือนก่อน

    Ane godak duka hithenawa me patau dakkama oyata godak pin mehema thamai karanna one ❤🙏

  • @yasadarasamarasekara676
    @yasadarasamarasekara676 หลายเดือนก่อน

    Great work fathima...May triple gem bless you😍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර หลายเดือนก่อน +2

    Happy birthday petiyo❤ මාත් ආසයි එහෙම දෙන්න ඒත් මට පපුව පැලෙන්න එනවා එහෙම ගිහින් දකිද්දි ඒ පැටව් 😢

  • @ydyxhxgd2055
    @ydyxhxgd2055 หลายเดือนก่อน +2

    ane nangi mata jelly ekata dane milkmed akata උණු වතුර danne..happy birthday..🎉🎉🎉❤❤ patiyo...

  • @maheshmadusanka6881
    @maheshmadusanka6881 หลายเดือนก่อน

    අවසාන ටිකේ මටත් ඇඩුනා 😢 ගොඩක් හොද වැඩක් ❤

  • @FazalFazalbhanu
    @FazalFazalbhanu หลายเดือนก่อน +1

    You did a great job.
    Allah bless u and ur family.
    Akka oya me burger bun gaththa shop name plz

  • @IsharaIqbal
    @IsharaIqbal หลายเดือนก่อน +1

    Can u send the link which u buy baggy denim bcz im searching for my son

  • @Ish119
    @Ish119 หลายเดือนก่อน

    Happy birthday putha ❤❤nangi oya godak Hoda wadak aththatama kare thawa thawath ewani pin Kam karanna haki wewa apitada e siyalu pin anumodan wewa dp

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl หลายเดือนก่อน

    Ane godakh pin. Subama suba upandinayakh vewa! Mehul babata. 🎉

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna หลายเดือนก่อน

    Mehul බබා හරිම ලස්සනයි ...

  • @sewwandirandi3853
    @sewwandirandi3853 หลายเดือนก่อน

    Nangi kadahapola koheda meka tyenne

  • @DinushaPiyadarshani
    @DinushaPiyadarshani หลายเดือนก่อน

    ❤ane oya harima Hoda kenek Nangi oyata godak pin oyage patiyata subs upandinayak wewa nirogi wewa❤

  • @padminibandara1729
    @padminibandara1729 หลายเดือนก่อน

    You have done a great deed. May Allah bless you and your family 🙏 Happy Birthday to your cute little boy ❤🎉❤

  • @dewminisathsarani4932
    @dewminisathsarani4932 หลายเดือนก่อน +1

    අනේ ඒ බබාලගෙ මූනු පෙන්නන්නෙ නැතිව ඉන්න තරම් ඔයා ගොඩක් හොදයි අක්කෙ.❤🥺❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  หลายเดือนก่อน +2

      Eyaalatath anagathayak thiyenawa ne nngi

  • @Dimashikarunarathne
    @Dimashikarunarathne หลายเดือนก่อน

    Happy B' Day Mehul.. Good Job Sis.... God Bless You All 🥰

  • @dinupriyangika8411
    @dinupriyangika8411 หลายเดือนก่อน

    Me jelly danna cup gaththe kohenda nangi

  • @FathimaShihara-t2i
    @FathimaShihara-t2i 22 วันที่ผ่านมา

    Mata adanta aawa hari sathutuy 🎉🎉❤❤

  • @thilininimesha5857
    @thilininimesha5857 26 วันที่ผ่านมา

    You are the best mom ❤️❤️ No words ❤❤

  • @avindigunarathna8959
    @avindigunarathna8959 หลายเดือนก่อน +4

    අනේ වීඩියෝ එක බලද්දී ඇඩුනා අක්කේ 😢😢❤❤

  • @prasadvkb3862
    @prasadvkb3862 หลายเดือนก่อน

    Ane oyata godaaaak pin
    Budusaranai mehul patiyatath ❤️🙏

  • @madhu5786
    @madhu5786 หลายเดือนก่อน

    niduk nirogi subama suba upandinayak wewa puthe❤ jesu pihitai oyata..

  • @kaumadisiriwardana6215
    @kaumadisiriwardana6215 หลายเดือนก่อน +1

    Happy Birthday little Mehul🎉❤❤

  • @SanduniAberathne
    @SanduniAberathne 16 วันที่ผ่านมา

    Happy birthday mehul patiyo❤️🥺

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 หลายเดือนก่อน

    Happy birthday mehul baba. &good job fathima &husband ❤❤❤.

  • @FathimaRakshana-o9p
    @FathimaRakshana-o9p หลายเดือนก่อน +1

    Assalamu aleikum sis
    Im from colombo na ongada all videos pakarai neega super women 😊⚡️enaka ongalayoda pesa asa

    • @FathimaRakshana-o9p
      @FathimaRakshana-o9p หลายเดือนก่อน +1

      Enakum video end la aaluwa wandata u r great ❤

  • @Piumeeranaweera
    @Piumeeranaweera หลายเดือนก่อน

    Happy Birthdya Mehul....❤❤❤🎁🎁🎁
    Its great work dr