ලග නැමෙන සල්ලි 💸 (ep04)|මොකක්ද මේ එළවළු සුප් පැකට් බිස්නස් එක |සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 53

  • @SavithmaAgro-x5y
    @SavithmaAgro-x5y  10 วันที่ผ่านมา +2

    වැඩි විස්තර සදහා description එක බලන්න.

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරිම ක්

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 10 วันที่ผ่านมา

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා Thank you so much

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 2 วันที่ผ่านมา

    Good luck 🎉🎉🎉❤

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 6 วันที่ผ่านมา +1

    Good idiya🎉

  • @Swarna-w2v
    @Swarna-w2v 11 วันที่ผ่านมา +1

    ඔබ thumiyata ස්තූතියි ස්තූතියි ❤

    • @upulwijesundara7745
      @upulwijesundara7745 11 วันที่ผ่านมา

      Kochara dawadak tiyagana puluwanan da...expire date dane kohomada

  • @ashanwijesundara5568
    @ashanwijesundara5568 3 วันที่ผ่านมา

    Elawalu mehema pacet karama wathura bindu hadennadda athule

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  3 วันที่ผ่านมา

      හැදෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි කල් ඉකුත් වීමේ දිනය දින තුනකට සීමා කරන නිසා

  • @dishanthikodituwakku5249
    @dishanthikodituwakku5249 11 วันที่ผ่านมา

    සුපිරි....👍

  • @JayaJayanthi-xl5pv
    @JayaJayanthi-xl5pv 8 วันที่ผ่านมา +1

    🙏🌹

  • @dineshranga2268
    @dineshranga2268 8 วันที่ผ่านมา

    Miss labal eke format ekak ewanna puluwanda

  • @malee899
    @malee899 4 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් කල් ඉකුත් වෙන්න කොච්චර කාලයක් යයිද

  • @srilankanvillagers
    @srilankanvillagers 6 วันที่ผ่านมา

    නුවරඑළියේ එළවළු කල් තියාගන්න පුලුවන් .අනිත් පැතිවල හැදෙන නුවරඑළියේ එළවළු ඉක්මනට නරක් වෙනවා.

  • @AshokaMaalani
    @AshokaMaalani 10 วันที่ผ่านมา

    Godaak vatina vidiyovak

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 10 วันที่ผ่านมา +1

    Leabal eka hadagnne කොහොමද mis

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  10 วันที่ผ่านมา

      Printing shop එකකට ගිහිල්ලා තමනට ඕනි ඩිසයින් එක කියලා හාදා ගන්න ඕනි වෙලදපොලේ තියෙන තවත් ලේබල් එකක් බලලා අවබෝධයක් ලබා ගන්න

    • @chamodianuradha7924
      @chamodianuradha7924 6 วันที่ผ่านมา

      කල් තියා ගන්න date eka කොහොමද හදා ගන්නේ

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  3 วันที่ผ่านมา

      පැක් කරල තියලා ර්ක එක දවසට පැක් එකේ ගුණාත්මක බව බලන්න ඕනි

  • @manelwijesinha7325
    @manelwijesinha7325 7 วันที่ผ่านมา

    Kiyakata eikunana puluwanda

  • @manelwijesinha7325
    @manelwijesinha7325 7 วันที่ผ่านมา

    Thanks

  • @eromidilrukshi1515
    @eromidilrukshi1515 7 วันที่ผ่านมา

    කීයකට දෙන්න පුලුවන්ද

  • @PawaniSathsarani-w1t
    @PawaniSathsarani-w1t 10 วันที่ผ่านมา

    Kopamana kalayak thoyaganna puluwan akkiyo

  • @sethudenethmusic
    @sethudenethmusic 8 วันที่ผ่านมา

    Gotukola pack katana visitation koala denawada

  • @Ireshasriimalshi
    @Ireshasriimalshi 9 วันที่ผ่านมา

    කොච්චර දවසක් තියෙයිද ?

  • @SudarshaniKumari-m9x
    @SudarshaniKumari-m9x 9 วันที่ผ่านมา

    Ki dawasak kal තියාගන්න puluwanda😅

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  9 วันที่ผ่านมา

      දින 3-4 එලවලු වල ගුණාත්මක බව අනුව තමා ඉතින්

  • @NalaniDeSilva-e6h
    @NalaniDeSilva-e6h 9 วันที่ผ่านมา +1

    Godak hoday. 👍❤️
    ඔයා කීයකට ද විකුනන්නේ.

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  9 วันที่ผ่านมา

      වෙලදපොල සමන්‍ය මිල Rs200/-

    • @GamagaSurange
      @GamagaSurange 8 วันที่ผ่านมา

      ​@SavithmaAgro-x5yකොහෙටද විකුනන්න ගෙනියන්න ඕන ගන්න තැනක් තියනවාද

  • @අහින්සා
    @අහින්සා 7 วันที่ผ่านมา

    එතකොට අපේ මහන්සිය කරන්ට් බිල පොලිතින් එකට යන මිල ලේබල් එකට යන මිල එකතුකරන්නෙ නැද්ද්

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  6 วันที่ผ่านมา

      එකතුකරනවා

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  6 วันที่ผ่านมา

      ඒ දේවල් වලට ලොකු මුදලක් යන්නේ නෑ එක පැකට් එකක්ට සාපේක්ෂව , ඒ ඔක්කෝම තමා එකට එකක් ලාබ තියෙන විදියට ගන්න කියලා කියව්වේ

  • @anurasamaranayaka6576
    @anurasamaranayaka6576 9 วันที่ผ่านมา

    සීතකරනයේ,තබන්නට ඔතද?

  • @upulwijesundara7745
    @upulwijesundara7745 11 วันที่ผ่านมา

    kochara dawasak tiyagana puluwanan da....shop walata daddi frij eke tiyagana onada...bimmal wage eliye tiyana puluwanan da

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  11 วันที่ผ่านมา

      බිම්මල් වගේ එලියේ තියන්න ඕනි

  • @NayomiJayawardana-w9j
    @NayomiJayawardana-w9j 11 วันที่ผ่านมา +2

    දවස් කීයක් තියන්න පුළුවන්ද

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  11 วันที่ผ่านมา

      3-4

    • @Mchandani
      @Mchandani 11 วันที่ผ่านมา

      Aththatama Hoda adahasak. Business register Eka ganna oneda. Thetha maththu karala narak nowi thiya ganna puluwanda. Expire date danna oneda

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  10 วันที่ผ่านมา

      ​​@@Mchandani රෙජිස්ටර් කරන්න ඕනි කියලා ලොකු උවමනාවක් නෑ,අනිවාර්යයෙන් කල් ඉකුත් වීමේ දිනය සදහන් කරන්න ඕනි ලේබලයක් යොදනවා නම්,එලවලු සෝදන එක අත්‍යවශ්‍ය නෑ,නමුත් සෝදලා පැක් එක හදන්න පුලුවන්නම් වටිනවා,හැබැයි වතුර චුට්ටක්වත් තියෙන්න බැහැ

    • @AsankaLiyanage-q9c
      @AsankaLiyanage-q9c 10 วันที่ผ่านมา

      දවස් කියක් තියන්න පුලුවන්ද. ඔයාගේ නම්බර් එක දෙනවද.

    • @SavithmaAgro-x5y
      @SavithmaAgro-x5y  3 วันที่ผ่านมา

      උපරිම 3-4 දේශගුණික සාදක මත කල් ඉකුත්වීමෙ දිනය වෙනස් වෙනවා

  • @prasadsilva8459
    @prasadsilva8459 6 วันที่ผ่านมา

    මේක කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද😢