ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කමෙන්ට් නොදැම්මට මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඒ කෑම හදන්නම නෙවෙයි ඔයාගේ ගෙදර පරිසරය වගේ කතාබහ කරන පිළිවෙලට හරිම ආස හිතෙනවා වගේම හිත නිවෙනවා. ඔයට තියෙන්නේ සරල නිවිච්ච ජිවිතයක්. ජිවිතේ හරියට ගලපගෙන ඔහොම ඉන්න අද කාලේ ඔයාගේ වයසේ ගොඩක් අයට බැහැ
E kathawa nam හරියටම hari..mamath කැමති e sarala නිවුණ ජීවිතේට ..harima asawen balan inne අලුත් video ekak එනකල්
😍💛🙏
මමත් ආස ඔයගේ මල් වත්තට දැක්කම හිත නිවෙනවා,එවගෙම ඔබ දෙපලගෙ ලස්සන නිදහස් ජිවිතෙට සොබදහමෙ අශිර්වාදය වෙවා!🙏
hmm mamath ehema thamai meyage vada shoiiii
ඔයාගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.. මාර ආසයි මේ වගේ පිලිවෙලට වැඩ කරන්න ගෙයක් තාම හදන ගමන් ඉන්නේ.. මට ගොඩක් වටිනවා මේ අදහස්..❤
අපේකම , සරළ කම වගේම ගෙදරක ආදරණීයව ජීවත් වෙන්න පවුලෙ අය වෙනුවෙන් මහන්සි වෙන්න තවත් ආදරණීය වෙන්න උත්තේජනයක් දෙනවා ඔයාගෙ videos. ඉතින් ඒකට ගොඩක් පිං නංගා..❤️
රිද්මා හරිම සුන්දර නිරහංකාර පොළවේ පය ගසා ජිවත් වන අව්‍යාජ කාන්තාවක්.ආදරණිය මවක්, සෙනෙහේබර බිරිදක්., ආදර්ශමත් ලේල්යක් නොවු දුවක්.✅💯💯👌👌💪❤️තෙරුවන් සරණයි .!!...කරවල වේලෙන්න තියපු තැන පුටු දෙකයි මේසෙයි දකිද්දී අම්මාව මතක් වුනා එකේ වාඩි වෙලා පොත් කියවනවා කිරි බොනවා විඩියෝ වල දැක්කා එය මතක් වුනා.නිවන් සුව ලැබේවා !!.. ඇයට.
🙏💙
වෙන නිලියොනම් කරවලයි බතුයි කනවා පෙන්නයිද ලොකුකමට.ඒත් අක්කා හරිම සරලයි අන්න ඒකට අපි හරිම කැමතියි.අද තමයි පලවෙනි වතාවට අක්කගෙ වීඩියෝ එකක් දැක්කේ.හරිම ආස හිතුනා.ඇත්තටම රොෂාන් අයියා හරිම වාසනාවන්තයි😍😍😍
😍💛
රස රසයි නිහතමානී කෙනෙක් ලස්සනයි video එක .හැමදාම බලනවා ඔයාගේ video ..ඔයත් ලස්සනයි .හිතත් ලස්සනයි
බට්ටෝ මාලු දරලිපේ දුමේ වේලුවමත් හරිම රසයි ..අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි ❤
😍
ලුනු වැඩිවෙයි කියලා හිතුනා දානවා දකිද්දි නම්...🤗 ඒත් කනවා දකිද්දි ගානට ඇති කියලා හිතුනා...හැමදාම වගේ ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නා....තෙරුවන් සරනයි නංගි ....🌹🙏
මම. වෙලාවක්. තියන. වෙලාවට. ඔයාගෙ. වීඩියො. බලනව. රොෂාන්. පිලපිටියට. ඉස්සර. ඉදලම. ආදරෙයි. කට. හඩට. ඒ. වාගෙම. රිද්ම. බැන්දට. පස්සේ. එයාගෙ. වචනත්. හරිම. කරුනාවන්තයි.ගෙදර.වට.පිටවහරිම ලස්සනයි. බලාගනඉන්ඩ. ඔයාල. සියලුම. දෙනාට. බුදුසරනයි.
🙏😍❤️
Aththatama akke oyage gedara parisaraya balanna Anna aeai dawasaka .diwya loketa giya wage denewi.thunuruwan saranai.
අනෙ එකනම් ඇත්ත මම ඔයාගෙ විඩියො බලනවා කමෙන්ට් දැම්මෙ නැති උනාට ඔයාගෙ මල් වත්තට මම හරි ආසයිඔයාගෙ කාතවට මම හරිම ආසයි ඔයා හරිම පිලිවෙලයි මම එකට කැමති මම ගොඩක් කැමති රාහුල් පුතාට 😘😘
❤️😍🌸
Oyage video hama ekakma harima lassanai akke.. Mn harima asai ewa balanna.. Oyala hamadama sathutin inna.. Punchi paulata budu saranai..
අපිත් ඒ වගේම තමයි කරවල හොදි හදන්නේ ඒකටම කොස් මැල්ලුමකුත් තිබුන නම් නියමයි නේ ද ඔයා හරිම නිරහංකාරයිනෙ. බුදු සරණයි ඔයාල හැමෝටම .
අනේ අක්කා ඔයාගේ එලියේ තියෙන kitchen එක ගැන වීඩීයෝ එකක් කරන්නකෝ....ඒක හරිම ලස්සනයි සහ පිලිවෙලයි... තවත් කෙනෙක්ට මේ කාලෙට අදහසක් ගන්න පුලුවන් ඒකෙන්...
Harima lassanai akke.oyage vidiyo balanawa.godaAAAAAAK lassanai ..රොෂාන් aiyata godaak kamathi api.oya denna godaak sathutin innawa.bs.akke
Danan hitiyena mechchara lesi kiyala kiyala dunnata thanks. E karawala hodda rasapatai. Budu saranai
චතුරිකා හොල්මන වගේ නෙවෙයි අක්කා හරිම සරලයි බොරු සෝබන නෑ.ඒකට අපි ගරු කරනවා 😘
අනිවාර්යයෙන් ..එක හරි
@@wasanagayani993 😍😍
@@wasanagayani993 honda gathiguna thiyen ada kale lady kenek
Aka attha
සම්බෝලයක් තිබුණා nam niyamai😋
Harima rasa aethi akke oyala thun denathma budu sarnai
Sarala kanthawak.paripoorna gahaniyak.polawe paya gahala jeewath wenawa.akai oyata adare.api malesiyawe inna kotath apima karawala hadagannawa. Avith sathi 3i.mehedith karawala hadaganna oni kiyaka hithuna karawala ganan ahaddi.ath aka digata wassa.oyage vidiyo aka balala ayemath a adahasa ismathu una.hugak adarei ridma manika.parissamin theruwan saranai
ලුනු වැඩිය එකතු කරන්න එපා කරවල වල ලුනු තියෙන නිසා හරිම ලස්සනයි අක්කේ ඔයාගේ විඩියො 💝🌸
අක්කා හරිම ආදරනිය චරිතයක් .හරිම නිහතමානීයි.පවුලටම බුදු සරනයි....
දන්නේ නැති දේවල් කියලා දෙනවට ගොඩක් පින් අක්කේ,ඔයලා හැමෝටම බුදුසරණයි
මන් ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අක්කේ කතාව උනත් හරි පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනවා
ගොඩක් ලස්සනයි විඩියෝ එක ස්වාභාවික දේවල් උපයෝගි කරගන හදන කෑම වර්ගනම් සුපිරිම සුපිරියි තෙරුවන්සරනයි
Atthatama hodai kama වගේම hamadeyakm a piliewala I aka thama mulin ම teyan a one lassanai mat oya pili වලට tami ඉන්නේ good
රිද්ම අක්කෙ ඔයාගෙ පරිසරය වගේම ,ඔයා නිවස පිරිසිදුව තබාගන්නත් ගොඩාක් ලස්සන දේවල් කරනව මම ගොඩාක් ආසයි ඔයාගෙ කතා බහට මොකද කටහඩටත් හිත පිරෙනව හැමදාම උදේට ඔයාගෙ විඩීයෝ එකක් බලනව ඔය පින්වත් මූනෙ තියන සිරියාවන්ත හිනාවට මම හරිම ආසයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියො🌹🌹🌹🌹❤❤️❤❤️❤️❤
අක්කාගේ විඩීයෝ එකක් එනකමි බලන් ඉන්වෙ මම❤️මෙි ළඟදි ඉදන් තමා අක්කා දාන විඩියෝ බලන්න ගත්තෙ❤️❤️අනේ හරිම ආසාවෙන් මං බලන්නෙ.ආදරේයි අක්කටයි,අයියටයි.චුටි පුතු පැටියටයි❤️❤️😘
ගෙවත්ත හරිම ලස්සනයි මාත් ආසයි වගාකරන්න
අදත් අක්කිගෙ වීඩියෝ එක හරිම ලස්සනයි 🤗💞.... ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ අක්කිගෙ කටහඩ ඇහුවත් ඇති ... ආදරෙයි අක්කි 💞 ආයෙත් ඉක්මනින් ලස්සන vedio එකකින් එන්ඩෝ... හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏☺️
නියම කෑමක් නේ .අපේ අම්මත් මෙහෙම තමයි හදන්නේ .හරිම රහයි .අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු .බුදු සරණයි!
Rate prasiddai kiyagena vikara nata ayath ekka baladdi oba nam niyama kanthawak jayama wewa ❤️
අම්මෝ කටට කෙලත් උනනවා. ආසයි දකිද්දී
Mewa thamai hitha niwena hitha sanasena channel. Mn harima asawen balanwa e wagema harima adarshamath videos. Akke oyagen igena gatta lokuma de pirisidukama saha piliwela. Oya hoda sarthaka paul jivithayak geniyanna me dena adarshaya harima wadagath.❤️ godak asawen oyage videos balanne ee wagema oyage garden eka puduma lassanaiii🥺❤️❤️🤓
Adath video eka lassanaiiii 😍😍😍love you soo much😍😍😍 budu saranai 🙏🌸💖🎀
Ridma! Duwa oya gana harima adambarai mata! Polovi payagahala jeevath vena nihatamani daruvik!Godak stuti oyagi video clip ekata mama anivaryayenmi me vidihata karavala hadanava hetama!🙏🌹
අළුතින් එකතු උනේ ..අපිත් ඔන්න ඔයාගෙ කරවල හොද්ද වීඩියෝ එක බලල ..👍👍
Oyage vedeo godaak mama balanawa mata kiyanna therenne naha eth puduma sanaseemak hithata danena kathawak,lassana mal pirunu mal waththai oyage vedeo baluwama hitha nimenawa oyata pin boru soobana, wikara nathuwa lassana vedeo daanawata
🍀😍🙏
Adath video eka godak lassanai budusaranai akke
Akke karawala hoddata kola mellumakuth thidu nanam
Thank you nanngi math oyage vedio hamadama balanava.me vedio ekath godak Wadagath.math hadala balannam.❤️❤️❤️
😍💙
අක්කගේ ගෙදර ගොඩක් ලස්සනයි, පිලිවෙලයි,
නංගී ඔයා හරිම සරලයි.නිහතමානීයි හැමදාම තුන් දෙනාමටම ආදරෙයි .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Akki oyage dara lipa hadala thiyena vidiha video ekakin pennannako.
හරිම පිළිවෙළයි අක්කේ.ඔයාගේ ගෙවත්ත නම් මාරම ලස්සනයි.අනික සරලයි.වෙන කෙනෙක් නම් බතුයි කරවල හොදියි විතරක් කනවා පෙන්නයිද.
හරිම ආදර්ශමත් කාන්තාවක් ඔබ❤
බුදු සරණයි රසට හදලා ජය wawa adarai ගොඩාක් ❤️❤️❤️🙏🙏
බිම පය ගහල ජීවත්වන කෙනෙක් ඔයා . බොරු සෝබන නැහැ . ඔයාට බුදු සරණයි
Anee harima shoke akki...oyanam maru..mn Godak dewal oyagen igenagannwa. .e wagema oya Godak lassanai. .bs
Dubai inn ape akkage kama hada vidih bala kama hadagnia tank you so much akka oyhda kama warg lesiyan hadgnd puluwan godk pin oyhat pahadeliwa kiyla danwta👍👍🙏
💛
තුන්දෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
😍🙏
Oyage gedara piliwelata thiyagana inna vidiyata godak asa hithenawa
Onama malu wargayak ganna puluwanada apata me wadeta akka
Akki oya mahath vala...lassana vala munaa...doni babakda rahul patiyata....🥰🥰🥰
ඔයා වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ අක්කී ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බුදුසරණයි ❤️❤️❤️
අක්කා ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා, හරිම ලස්සනයි, හැමදාම බලනවා මග අරින්නේ නැතුව, ආසයි ඔයාව ඇත්තටම දැකලා කතා කරන්න, බුදු සරණයි
Karawala walata petrol dala welana ekak dekka akke. Eda idan kana eka nathara kala. Eth dan oya pirisiduwata karawala welanawa dekka nisa eka karala balannama ona kiyala hithuna.oyage avyajabawata mama harima kemathi. Ekai oyage videos balanna lokuma hethuwa.Bohoma sthuthi. Jesu pihitai...
අනේ අක්කී ඔයාගෙ පූස හරිම ලස්ස්නයි,❤️🔥
විඩීයෝ එක හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට සතුටින් ඉන්න ලැබේ වා හැමදාම වගේ
හරිම ආසාවෙන් බැලුවා , වීඩියෝ එක බඩගින්නකුත් ආව ඒ මදිවට , නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබේ පවුලටම.
Video එක නියමයි පුතේ ඔයාට බුදුසරණයි
ඇත්තටම රසයි නේද අක්කි. අපි මෙහෙම බැලුවට අපිත් රස විදිනවා
Oyage vedio balala mamath Dan gedara godak dewal wawla thiyenne. TKS dear 🙏🙏
Hoda adahasak...karawala welalama hadaganna ona hoddak...thank you
මාරම රස ඇති නේ😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
Karawala hodiy bathuy kiyanne math asama kamak akki 😋😋😋😋mmmm...rasa paatayi
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ විඩියෝ. එළවළු වලට දාන පෝර ගැනයි සාත්තු කරන විදිහයි විඩියෝ එකක් දාන්නකෝ අක්කේ ..
ඔයා නම් හරිම අවංක කෙනෙක්...හරිම පිලිවෙලයි..ආසා හිතෙනවා ඒ සරල කමට...
Mama den akkage vedio balala e widiyta mamath kema hadanwa harima rasay...e wagema oyaagen jeewitheta ganda puluwn godak dewal thiyenwa..
Hrima lassanai video akke
අනේ මරැ කැමක් ගැවුන තැන කෑ හැකි😋😋
ඔයාගෙ විඩියෝ හරි පිලිවෙට තියෙනවා .....❤❤
අක්කි කරපින්චා අත්තේ කොල (කිනිති) කඩන්න එපා...එතකොට ගහ වැඩිම බාල වෙනවා.ඒක නිසා කරපින්චා අතු කඩන්න..ඊට පස්සේ එ අතු වලින් තව අතු දාලා ගහ හොදින් වර්ධනය වෙනවා.වැඩිය උස යන්නෙත් නෑ.කරපින්චා ඵලදාවත් වැඩී.කඩපු කරපින්චා ශීතකරනයේ දාලා අරන් තියන්න.බුදු සරනයි !😊❤️🌹
Ow eka hari aththa pitinma.kadanna ona
මං මේ වීඩියෝ එක රෑ බැලුවේ ඊයේ . අම්මෝ මට මාර බඩගින්නක් ආවෙ.. ඒ වගේම කරවල එහෙම කන්න මාර ආසාවක් ඇති උනා.. ඉතින් උදේම හස්බන්ඩ් ට කිව්වා .. අපි අද මාලු ගෙනත් සුද්ද කරලා ලුණු වල දාලා තිබ්බා .. ආදරෙයි ස්තුතියි.. මේ වගේ කියලා දෙනවට.💝💝💝💝💝
😍👍
පොල් සම්බෝලත් තිබුනා නම් මරැ ♥️👍🎈
Soi. අනේ ඔයා ගෙ වත්ත හරිම ලස්සනයි 🌹🌹❤️ඔයාලා සිය පෞලටම බුදුසරණයි 🙏
කරවල වලට තක්කාලි දැම්මට අවුලක් නෑ.හාල්මැස්සන්ට දාන්න හොද නෑ.හල්මැස්සන්ගේ කැල්සියම් තියනවා.තක්කාලි වල ඔක්ලසේට් එක්ක කැල්සියම් එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් හැදෙනවා.ඒ වගෙන් මූත්‍රා ගල් හැදෙනවා.
That's true. It's not suitable for the health.
Akka me pond eka as krna short vedio ekk hri krnnko....💛💛💛💛
අක්කි ඔයාගේ විඩියෝ මං බලනවා ඔයා කතා කරන විදියට මං ගොඩක් ආසයි . ඔයාගේ ගෙදර වට පිටාව, උයන කෑම කන්න හිතෙනවා. ඔයත් ගොඩක් ලස්සනයි අක්කි 💚 🌺🌺
අක්කි ඔයාගේ ගෙවල් පොලොන්නරුව කොහෙද
Thank you nangi Roshan aiya ape paththe
අදත් හරි ලස්සනයි විඩීයෝ එක ආදරෙයි තූන්දෙනාටම සතුටින් ඉන්න
Excellent camera 🎥 rolling bro jolly good day . 🐟 Fry curry 🎏🎏🎏. testy 👌 Happy
රස පාටයි ...අක්කේ ඔයාගේ තුනපහ බෝතල් විදුරු වුණා නම් හොඳයි නේද ....
කරවල වෙලන ආකාරය කියද්දීමත් 👍👍👍 හා කරවල හොද්ද 😀😀😀😀 නම් රස පාටයි...
💙🍀
🙏🙏🙏🙏 Budusarni oyagae pawulaa seyalu daenatama. 🙏🙏🙏 ❤❣❤❣❤
Oyge video balanna mn mara asai akki ane oya marama ahinsakai
Very important video
ජයවේවා බුදුසරණයි 🙏🙏අදත් ලස්සනයි හැමදාම වර්ණවත් අනර්ඝ වැඩසටහන්... 🙏🙏🙏
අරගලයක් නෙමේ මේක කරෝල හොද්දක් 😅😅.රස ඇති අපිත් හදමු මේ විදිහට .
kale hatiyata godak watina video ekak.rasa patai ❤️❤️❤️❤️❤️😋
Oyage vidio wala apita igana ganna godaak dewal thiyanawa
මාත් හැම ව්ඩ්යෝ1 බලනවා..මැඩම්ලගේ..ඒත් ලගදි තමයි කමෙන්ට් කරන්න ගත්තේ.හරිම ආසයි බලන්න..💔💔
ස්තූතියි❤️
Rasa ma rasa patai perfect karawala hodi ekka bath harima asai mama perfect good luck OYa perfect 👍👍👍👍💖💖💖💖
Akki aran ana videos harima adarshamath evagema akkige kadahadath so sweet godak adarei💖💖💖🌸🌸🌸🌹🌹🌹🌹
.and.mata.danaganna.puluwanda.karawala.walata.lunu.athagala.aliyeda.thbbe
වහලා කැමති තැනක තියන්න පුළුවන්
Niyama recipe ekak igena gaththa. Adarei akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Roshan ayiyawath mathak karnnam. 💕💕💕💕💕💕💕🤎🤎🤎🤎🤎🤎💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖
Wow so awesome what a great lady U ur superb Thank U so much for Ur great recipe 🙏 & thank U for how to make dry fish 🐟 ☝🙏
Akki mn adath illanne oyagen asarana kattiya balala udau karanna akki. Loku pinak kanna nathuwa innawa godak minissu.
Akke karawla hoddata miris kudui kahakudui amu thunapaha kudui thakkali lunui ekathu krla hdala blnnko akka...anika thakkali honda natte haalmasso walatai
Oya kana vidiyata man asai
පොලවේ පය ගහලා ඉන්න ඔබට ආදරෙයි මැණික කුවට් වලින්
කමෙන්ට් නොදැම්මට මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඒ කෑම හදන්නම නෙවෙයි ඔයාගේ ගෙදර පරිසරය වගේ කතාබහ කරන පිළිවෙලට හරිම ආස හිතෙනවා වගේම හිත නිවෙනවා. ඔයට තියෙන්නේ සරල නිවිච්ච ජිවිතයක්. ජිවිතේ හරියට ගලපගෙන ඔහොම ඉන්න අද කාලේ ඔයාගේ වයසේ ගොඩක් අයට බැහැ
E kathawa nam හරියටම hari..mamath කැමති e sarala නිවුණ ජීවිතේට ..harima asawen balan inne අලුත් video ekak එනකල්
😍💛🙏
මමත් ආස ඔයගේ මල් වත්තට දැක්කම හිත නිවෙනවා,එවගෙම ඔබ දෙපලගෙ ලස්සන නිදහස් ජිවිතෙට සොබදහමෙ අශිර්වාදය වෙවා!🙏
hmm mamath ehema thamai meyage vada shoiiii
ඔයාගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.. මාර ආසයි මේ වගේ පිලිවෙලට වැඩ කරන්න ගෙයක් තාම හදන ගමන් ඉන්නේ.. මට ගොඩක් වටිනවා මේ අදහස්..❤
අපේකම , සරළ කම වගේම ගෙදරක ආදරණීයව ජීවත් වෙන්න පවුලෙ අය වෙනුවෙන් මහන්සි වෙන්න තවත් ආදරණීය වෙන්න උත්තේජනයක් දෙනවා ඔයාගෙ videos. ඉතින් ඒකට ගොඩක් පිං නංගා..❤️
රිද්මා හරිම සුන්දර නිරහංකාර පොළවේ පය ගසා ජිවත් වන අව්‍යාජ කාන්තාවක්.
ආදරණිය මවක්, සෙනෙහේබර බිරිදක්., ආදර්ශමත් ලේල්යක් නොවු දුවක්.
✅💯💯👌👌💪❤️
තෙරුවන් සරණයි .!!...
කරවල වේලෙන්න තියපු තැන පුටු දෙකයි මේසෙයි දකිද්දී අම්මාව මතක් වුනා එකේ වාඩි වෙලා පොත් කියවනවා කිරි බොනවා විඩියෝ වල දැක්කා එය මතක් වුනා.
නිවන් සුව ලැබේවා !!.. ඇයට.
🙏💙
වෙන නිලියොනම් කරවලයි බතුයි කනවා පෙන්නයිද ලොකුකමට.ඒත් අක්කා හරිම සරලයි අන්න ඒකට අපි හරිම කැමතියි.අද තමයි පලවෙනි වතාවට අක්කගෙ වීඩියෝ එකක් දැක්කේ.හරිම ආස හිතුනා.ඇත්තටම රොෂාන් අයියා හරිම වාසනාවන්තයි😍😍😍
😍💛
රස රසයි නිහතමානී කෙනෙක් ලස්සනයි video එක .හැමදාම බලනවා ඔයාගේ video ..ඔයත් ලස්සනයි .හිතත් ලස්සනයි
😍💛
බට්ටෝ මාලු දරලිපේ දුමේ වේලුවමත් හරිම රසයි ..අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි ❤
😍
ලුනු වැඩිවෙයි කියලා හිතුනා දානවා දකිද්දි නම්...🤗 ඒත් කනවා දකිද්දි ගානට ඇති කියලා හිතුනා...හැමදාම වගේ ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නා....තෙරුවන් සරනයි නංගි ....🌹🙏
😍
මම. වෙලාවක්. තියන. වෙලාවට. ඔයාගෙ. වීඩියො. බලනව. රොෂාන්. පිලපිටියට. ඉස්සර. ඉදලම. ආදරෙයි. කට. හඩට. ඒ. වාගෙම. රිද්ම. බැන්දට. පස්සේ. එයාගෙ. වචනත්. හරිම. කරුනාවන්තයි.ගෙදර.වට.පිටව
හරිම ලස්සනයි. බලාගන
ඉන්ඩ. ඔයාල. සියලුම. දෙනාට. බුදුසරනයි.
🙏😍❤️
Aththatama akke oyage gedara parisaraya balanna Anna aeai dawasaka .diwya loketa giya wage denewi.thunuruwan saranai.
අනෙ එකනම් ඇත්ත මම ඔයාගෙ විඩියො බලනවා කමෙන්ට් දැම්මෙ නැති උනාට ඔයාගෙ මල් වත්තට මම හරි ආසයිඔයාගෙ කාතවට මම හරිම ආසයි ඔයා හරිම පිලිවෙලයි මම එකට කැමති මම ගොඩක් කැමති රාහුල් පුතාට 😘😘
❤️😍🌸
Oyage video hama ekakma harima lassanai akke.. Mn harima asai ewa balanna.. Oyala hamadama sathutin inna.. Punchi paulata budu saranai..
😍💛
අපිත් ඒ වගේම තමයි කරවල හොදි හදන්නේ ඒකටම කොස් මැල්ලුමකුත් තිබුන නම් නියමයි නේ ද ඔයා හරිම නිරහංකාරයිනෙ. බුදු සරණයි ඔයාල හැමෝටම .
😍
අනේ අක්කා ඔයාගේ එලියේ තියෙන kitchen එක ගැන වීඩීයෝ එකක් කරන්නකෝ....ඒක හරිම ලස්සනයි සහ පිලිවෙලයි... තවත් කෙනෙක්ට මේ කාලෙට අදහසක් ගන්න පුලුවන් ඒකෙන්...
Harima lassanai akke.oyage vidiyo balanawa.godaAAAAAAK lassanai ..රොෂාන් aiyata godaak kamathi api.oya denna godaak sathutin innawa.bs.akke
Danan hitiyena mechchara lesi kiyala kiyala dunnata thanks. E karawala hodda rasapatai. Budu saranai
😍💛
චතුරිකා හොල්මන වගේ නෙවෙයි අක්කා හරිම සරලයි බොරු සෝබන නෑ.ඒකට අපි ගරු කරනවා 😘
අනිවාර්යයෙන් ..එක හරි
@@wasanagayani993 😍😍
@@wasanagayani993 honda gathiguna thiyen ada kale lady kenek
Aka attha
සම්බෝලයක් තිබුණා nam niyamai😋
Harima rasa aethi akke oyala thun denathma budu sarnai
Sarala kanthawak.paripoorna gahaniyak.polawe paya gahala jeewath wenawa.akai oyata adare.api malesiyawe inna kotath apima karawala hadagannawa. Avith sathi 3i.mehedith karawala hadaganna oni kiyaka hithuna karawala ganan ahaddi.ath aka digata wassa.oyage vidiyo aka balala ayemath a adahasa ismathu una.hugak adarei ridma manika.parissamin theruwan saranai
😍💛
ලුනු වැඩිය එකතු කරන්න එපා කරවල වල ලුනු තියෙන නිසා හරිම ලස්සනයි අක්කේ ඔයාගේ විඩියො 💝🌸
අක්කා හරිම ආදරනිය චරිතයක් .හරිම නිහතමානීයි.පවුලටම බුදු සරනයි....
😍💛
දන්නේ නැති දේවල් කියලා දෙනවට ගොඩක් පින් අක්කේ,ඔයලා හැමෝටම බුදුසරණයි
😍💛
මන් ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අක්කේ කතාව උනත් හරි පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනවා
ගොඩක් ලස්සනයි විඩියෝ එක ස්වාභාවික දේවල් උපයෝගි කරගන හදන කෑම වර්ගනම් සුපිරිම සුපිරියි තෙරුවන්සරනයි
Atthatama hodai kama වගේම hamadeyakm a piliewala I aka thama mulin ම teyan a one lassanai mat oya pili වලට tami ඉන්නේ good
රිද්ම අක්කෙ
ඔයාගෙ පරිසරය වගේම ,ඔයා නිවස පිරිසිදුව තබාගන්නත් ගොඩාක් ලස්සන දේවල් කරනව
මම ගොඩාක් ආසයි ඔයාගෙ කතා බහට
මොකද කටහඩටත් හිත පිරෙනව
හැමදාම උදේට ඔයාගෙ විඩීයෝ එකක් බලනව ඔය පින්වත් මූනෙ තියන සිරියාවන්ත හිනාවට මම හරිම ආසයි
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියො🌹🌹🌹🌹❤❤️❤❤️❤️❤
😍💛🙏
අක්කාගේ විඩීයෝ එකක් එනකමි බලන් ඉන්වෙ මම❤️මෙි ළඟදි ඉදන් තමා අක්කා දාන විඩියෝ බලන්න ගත්තෙ❤️❤️අනේ හරිම ආසාවෙන් මං බලන්නෙ.ආදරේයි අක්කටයි,අයියටයි.චුටි පුතු පැටියටයි❤️❤️😘
😍💛
ගෙවත්ත හරිම ලස්සනයි මාත් ආසයි වගාකරන්න
අදත් අක්කිගෙ වීඩියෝ එක හරිම ලස්සනයි 🤗💞.... ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ අක්කිගෙ කටහඩ ඇහුවත් ඇති ... ආදරෙයි අක්කි 💞 ආයෙත් ඉක්මනින් ලස්සන vedio එකකින් එන්ඩෝ... හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏☺️
😍💛
නියම කෑමක් නේ .අපේ අම්මත් මෙහෙම තමයි හදන්නේ .හරිම රහයි .අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු .බුදු සරණයි!
😍💛
Rate prasiddai kiyagena vikara nata ayath ekka baladdi oba nam niyama kanthawak jayama wewa ❤️
අම්මෝ කටට කෙලත් උනනවා. ආසයි දකිද්දී
Mewa thamai hitha niwena hitha sanasena channel. Mn harima asawen balanwa e wagema harima adarshamath videos. Akke oyagen igena gatta lokuma de pirisidukama saha piliwela. Oya hoda sarthaka paul jivithayak geniyanna me dena adarshaya harima wadagath.❤️ godak asawen oyage videos balanne ee wagema oyage garden eka puduma lassanaiii🥺❤️❤️🤓
Adath video eka lassanaiiii 😍😍😍love you soo much😍😍😍 budu saranai 🙏🌸💖🎀
😍
Ridma! Duwa oya gana harima adambarai mata!
Polovi payagahala jeevath vena nihatamani daruvik!
Godak stuti oyagi video clip ekata mama anivaryayenmi me vidihata karavala hadanava hetama!
🙏🌹