සුවද සබන් කොලිටියට හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @madushikasamaraweera2216
    @madushikasamaraweera2216 2 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ සබන් හදන වීඩියෝ බලල මම දැනටමත් සබන් හදල විකුනනවා.ඔබට ගොඩක් ස්තූති.මේ වගේ වීඩියෝ අපට ගෙන එනවාට

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +3

    ❤❤❤ආදරෙයි හදවතින්ම. කිසිම කුහක කමක් ඉරිසියාවක් වංචාවක් දුෂ්ඨ කමක් නැතිව ඔබතුමියගේ දැනුම බෙදනවා. වැඩි වැඩියෙන් හරියන්න ඕන. බුදු සරණයි🙏🙏🙏

  • @kanthiperera6932
    @kanthiperera6932 2 ปีที่แล้ว +8

    මම හරි කැමති ඔබතුමියට🙏🙏🙏❤❤❤

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว +5

    ඔබ තුමියගෙ videos බලලා හෙට උදේ රෙදි සෝදන සබන් ,විම් ඩිශ්වොශ්,සබන් කුඩු, මේවා හදලා සාර්ථක නම් අනෙකුත් සියලුම නිශ්පාදන ආරම්භ කරනවා.ඔබට ස්තුතියි , තෙරුවන් සරනයි .

  • @kamarypop65
    @kamarypop65 8 หลายเดือนก่อน

    ❤❤❤ගොඩක් ස්තුති ඔයාට මිස් බුදු සරනයි ඔයාට 🙏🙏🌹

  • @ryan_gt4721
    @ryan_gt4721 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว

    Bohomathma sthuthi obathumiyata ❤️❤️❤️🙏🙏

  • @chandanirupika5349
    @chandanirupika5349 ปีที่แล้ว +1

    මෙයට ගන්න ප්ලාස්ටික් භාජන ගන්න තියෙනවා ද

  • @gangahemamali1351
    @gangahemamali1351 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 9 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @MmChandrasiri
    @MmChandrasiri ปีที่แล้ว

    Madam kostek soda 50g avasya vatura ha pol tel pramanaya ml valen keyanavada.

  • @ashokakumari5644
    @ashokakumari5644 ปีที่แล้ว

    මිස් මේවට විවිද හැඩ අච්චු ගන්නේ කොහෙන්ද මාත් ට්‍රයී කරනවා ගොඩක් වටිනවා ස්තුතියි මිස්

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා , බොහොම ස්තූතියි ඔබතුමියට . ග්ලිසරින් කොච්චර අවශ්‍ය වෙනවද ? ස්තූතියි 🙂

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Discription box එකේ ලියලා තියෙනවා

  • @අයිෂාඅයිෂා
    @අයිෂාඅයිෂා 10 หลายเดือนก่อน

    Me badu ganna thanak kiyannako mis

  • @rajithakalaniamarasinghe301
    @rajithakalaniamarasinghe301 2 ปีที่แล้ว

    Rice soap ekak hadana widiya kiyala dennako

  • @lasanthaindikaweerasekara1364
    @lasanthaindikaweerasekara1364 2 ปีที่แล้ว +1

    රබර් අච්චු හදන හැටි කියා දෙන්න බැරිද මිස්

  • @beautifulworld5971
    @beautifulworld5971 ปีที่แล้ว

    Cold method karamayata hadanna barida me recipy eken

  • @lokuvithananilaka9650
    @lokuvithananilaka9650 ปีที่แล้ว

    මේ වගේ සබන් කැටයකට මිළ කීයක් විතර නියම කරන්න පුළුවන් ද මිස්

  • @IreshaDilini
    @IreshaDilini ปีที่แล้ว

    මිස් මේකත් සෝප් බේස් එක වගේ එක එක ඒවා දාල මූනේ ගාන්න හදන්න පුලුවන් ද

  • @amalisandareka4173
    @amalisandareka4173 ปีที่แล้ว

    මිස්, ප්‍රොපයිලීන් ග්ල්‍යිකෝල් දැම්මටත් පස්සේ ඇයි කැටි වගේබ තියෙන්නේ, ට්‍රාන්ස්පේරන්ට් වෙන්නේ නැහැනේ

  • @SwarnaGamagee
    @SwarnaGamagee 9 หลายเดือนก่อน

    Godaak isthuthi mis

  • @thanujasilva9705
    @thanujasilva9705 2 ปีที่แล้ว

    Mis sdu venna gana saban ekak hadana vidiya kiya dennako

  • @LasanthaSadun-zb8cz
    @LasanthaSadun-zb8cz 8 หลายเดือนก่อน

    Sthuthi oyata❤❤❤

  • @UdeniSakunthala
    @UdeniSakunthala 10 หลายเดือนก่อน

    ඔයාගෙ සබන් වර්ග තොග ගන්න පුලුවන්ද .මටත් හදන්න ඔයාගෙ උදව් ගන්න පුලුවන්ද .

  • @roadofstars3339
    @roadofstars3339 ปีที่แล้ว

    මේකට කොමාරිකා එකතු කරන්නත් පුලුවන් නේද.

  • @bbusenarath9857
    @bbusenarath9857 2 ปีที่แล้ว

    මල් කුනු වේන්නේ නැද්ද මිස් .ගොඩක් හොඳයි🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷⚘🌷

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද? අමු මල් කොළ දන්නා පුළුවන් නේද ?

  • @nilushasenanayake9362
    @nilushasenanayake9362 ปีที่แล้ว +1

    අමු මල් දාන්න පුලුවන්ද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      වේලිච්ච මල් යොදා ගන්න

  • @shainee522
    @shainee522 2 ปีที่แล้ว

    Me saban kallak kochchara kal thiya ganna puluwan da ?

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    මේකට triethanolamine දානවනම් කොපමණ ප්‍රමාණයක් දන්නා ඕනෙද විනිනිද බවය වැඩිකර ගන්න ?

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Mama hoya hitiya vidiyovak.

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    triethanolamine වලින් අමතර විනිවිද බාවයක් ලබාගන්න පුලුවන්ද? මෙය මේ සඳහා එකතු කරනවානම් ph වෙනසක් නොවී මේ සඳහා ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍යද?

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 ปีที่แล้ว +1

    එතනෝල් වෙනුවට IPA spray කරන්න පුලුවන්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Discription box එකේ ලියලා තියෙනවා

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 9 หลายเดือนก่อน

    මිස් ඔයාගෙ කලින් වීඩියෝ බලන්නෙ කොහොමද

  • @chamakapriyasahantha3685
    @chamakapriyasahantha3685 ปีที่แล้ว

    පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරන්න බැරිද කෝස්ටික් සෝඩා වෙනුවට

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      පුලුවන් .ඒ ප්‍රමාණයම යොදා ගන්න

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    Propylene glycol සහ Monopropylene glycol වල වෙනස මොකක්ද?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      PG වලට කියන තවත් නමක් MPG. එකම රසායනික ද්‍රව්‍යයක්..

  • @fathimafarhana6437
    @fathimafarhana6437 2 ปีที่แล้ว

    Glycerin kochcharak onedha?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Dicription box එකේ ලියලා තියෙනවා

  • @galasantha3182
    @galasantha3182 2 ปีที่แล้ว

    Saban godak hiyata hadanne khomada mis

  • @RANIDU6
    @RANIDU6 2 ปีที่แล้ว +1

    මිස් පොල්තෙල් 550ml gran වලින් ගන්න කොට අඩු වෙන්ද ගන්නේ.

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ග්‍රෑම් 470 ක් වගේ ගන්න

  • @dammam1255
    @dammam1255 ปีที่แล้ว +1

    ටැන්ක්කියු මිස් ❤

  • @rockstick8118
    @rockstick8118 2 ปีที่แล้ว

    Super super 👍

  • @ramyathilakarathna9792
    @ramyathilakarathna9792 2 ปีที่แล้ว

    ග්ලසරින් කොච්චර දානවද

  • @ilunilu4460
    @ilunilu4460 ปีที่แล้ว

    ඔබතුමිය කියල දුන්න මේ සබන් මම හැදුවා වතුර බිංදු වගේ තියනවා ඒ මොකද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      වායු ගෝලයේ තෙතමනය වැඩි නිසා වෙන්නෙ.හයි උනාට පස්සෙ ස්ප්‍රීට් ටිකක් රෙදි කෑල්ලක දාලා හිමිහිට පිහ දාන්න

  • @nilanthathusara7835
    @nilanthathusara7835 2 ปีที่แล้ว

    Misge ponnambaryk denna puluwnda

  • @UdeniSakunthala
    @UdeniSakunthala 10 หลายเดือนก่อน

    මිස් ඔයා සමග සම්බන්ධ වෙන්න වට්සැප් නම්බරේ දෙනවාද.මට සබන් වියාපාරයක් ආරම්බකරන්න යන්නේ.ඔයාගෙ සබන් වර්ග තොත්

    • @gossiplanka9697
      @gossiplanka9697  9 หลายเดือนก่อน

      Whatsapp messegee karanna.0710713913

  • @shainee522
    @shainee522 2 ปีที่แล้ว

    Me saban eke pena enne nadda ?

  • @shainee522
    @shainee522 2 ปีที่แล้ว

    එතනෝල් spay kale ai ?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      බුබුලු වගේ එන එක නතර කරන්න

  • @zikrazikra5140
    @zikrazikra5140 2 ปีที่แล้ว

    Mis phanthiri adana vidiyA

  • @rasikavinodani3632
    @rasikavinodani3632 2 ปีที่แล้ว

    ම්ස් එතනෝල් කොපමණ ප්‍රමානයක් දානවද වෙළඳපොලේ තියෙන සෝප් බේස් එකෙනුත් හදන්න පුලුවන් ද?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Soap base එකෙන් හදන්නත් පුලුවන්

  • @samanarikantha7584
    @samanarikantha7584 6 หลายเดือนก่อน

    එතනෝල් විසයි කිව්වානෙ. පරිස්සමට තියාගන්නත් කිව්වා . ඉතින් කොහොමද ඒව ස්ප්‍ර්‍රේ කරන්නෙ. වතුර යම් ප්‍රමානයක් කලවම් කරලා සැර අඩු කරන්න ඕනෙද . නැත්නම් ඒකම ස්ප්‍ර්‍රේ කරන්නද. සබන් කැල්ල අච්චු වලට දැම්මම උඩට විතරද ස්ප්‍ර්‍රේ කරන්නෙ. පොඩි ස්ප්‍ර්‍රේ බෝතලයකින් කෙරුවම ඇති ද

    • @gossiplanka9697
      @gossiplanka9697  6 หลายเดือนก่อน

      අච්චු වලට දැම්මට පස්සෙ උඩට ස්ප්‍රේ කරන්න.එතනෝල් වෙනුවට isopropyl alcohol ස්ප්‍රේ බෝතලයකින් ස්ප්‍රේ කරන්න.

  • @kasunishakila577
    @kasunishakila577 11 หลายเดือนก่อน

    🙏🙏

  • @senerathranasingha5651
    @senerathranasingha5651 2 ปีที่แล้ว

    ඔබතුමිය ග්ලිසරීන් ප්‍රමානය රෙසිපිඑකේ සදහන් කලේන.

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Discription box එකේ තියෙනවා

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    මල් සහ කොළ දැම්මහම නරක වෙන්නේ නැද්ද?

  • @lakshmanmaddumahewage2535
    @lakshmanmaddumahewage2535 2 ปีที่แล้ว

    What is the glycerine amount

  • @niroshaperera9394
    @niroshaperera9394 2 ปีที่แล้ว

    එතනෝල් කොලබ කොහෙවත් නෑනෙ මිස්

  • @maleehettiarachchi9207
    @maleehettiarachchi9207 ปีที่แล้ว

    මිස් එතනෝල් නැතුව මේ සබන් හදන්න පුළුවන් ද, එතනෝල් හොයාගන්න නෑ ,කොළඹත් බැලුවා,

  • @themiyarukshan9073
    @themiyarukshan9073 ปีที่แล้ว

    කො⁣හොමද මිස් උෂ්ණත්වය බලන්නෙ

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    මේකේ ph අගය කියක් වෙනවද? කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?

  • @thusharaperera3766
    @thusharaperera3766 2 ปีที่แล้ว

    එතනෝල් ගන්නේ කොහෙන්ද මිස්? ගනන් කොහොමද ?

  • @Maheshikadilshani-rg8dn
    @Maheshikadilshani-rg8dn หลายเดือนก่อน

    Miss mata oyage numba eka dennako

  • @KamaniDamayanthi-ni5ni
    @KamaniDamayanthi-ni5ni ปีที่แล้ว

    Mal welalada danne

  • @surangaperera7492
    @surangaperera7492 2 ปีที่แล้ว

    😍😍

  • @salmirasharmi2970
    @salmirasharmi2970 ปีที่แล้ว

    Oyage no ekaka denna puluwanda akke

  • @harithaganegoda1541
    @harithaganegoda1541 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද? අමු මල් කොළ දන්නා පුළුවන් නේද ?