Hoda duwek hoda ammi ge man godak olage video s balanawa aththenma hari vidiya uganwanawa api hithana tharam lesi naa .canadawe hoda thanak karaganna blssing kiyannam "GOD"bless to both of you .💖💞💖💞💖💞💖💞💖
sheha speaks english like an announcer, like a dialogue in an English movie. Very good daughter, teach her at least one or two other languages to improve it. Love you both. ⁇
Very nice videos.seha duwa is excellent.gets all the life skills at home 🏘️ very interesting . this is what we call learning by experience.as a Sri Lankan retired teacher,I appreciate very much.I wish all of you.good health.
Superb saha good job .akka .බුදුසරණ
තැන්කු වේවා ❤️🙏
හරිම භයෙන් බලන් හිටියේ සේහා පිහි පාවිච්චි කරන දිහා..
ඒක මොට්ට පිහියක්..අපි ළඟ ඉන්න කොට විතරයි පාවිච්චි කරන්න දෙන්නේ..
Ekanam Hoda wadak akke podi kalema ganu lamayekta uyanna kiyala denna one very great Mom
තැන්කු වේවා ❤️
හැමදාමත් wage wadee සුපිරි
බොහොම ස්තුතියි ❤️
Hoda duwek hoda ammi ge man godak olage video s balanawa aththenma hari vidiya uganwanawa api hithana tharam lesi naa .canadawe hoda thanak karaganna blssing kiyannam "GOD"bless to both of you .💖💞💖💞💖💞💖💞💖
❤️🙏
Shok akke..man harima asai
😍😍
චූටි බබෝ...😍😍 ඔයාලා තුන් දෙනාටම බුදු සරනයි......❤️❤️❤️❤️
❤️🙏
Ane daruwata pihiya Deddi balagena.mage du sheta adarei.satutin parissamen inna budu saranai
❤️🙏
Oyaa harima saralai akki,donith hurathal bs oyalata
බොහොම ස්තුතියි ❤️🙏
වීඩියෝ එක බැලුවා.ලස්සනට කරලා තිබුණා.සුභ පැතුම්.පරිස්සමින් ඉන්න හැමෝම.බුදු සරණයි.
බොහොම ස්තුතියි 💐 ඔයාලත් පරිස්සමෙන්
Budusaranai Seha Duwa..Hamadama Oyalage videos balanawa...
බොහොම ස්තුතියි 💐
sheha speaks english like an announcer, like a dialogue in an English movie. Very good daughter, teach her at least one or two other languages to improve it. Love you both. ⁇
Thank u very much 💐
සේහාව දකින එක හරි සතුටුයි. එයාට සින්හල අමතක වෙන්න දෙන්න එපා. අපි ඉන්නේ Ontario වල. පරිස්සමින් ඉන්න.
බොහොම ස්තුතියි ❤️ අඳුරගන්න ලැබුන එක සතුටක්
ඔයාලාව අදයි දැක්කේ..වීඩියෝ තුනහතරක්ම බැලුවා..පුංචි පවුලම ලස්සනයි...බුදුසරණයි ....
බොහොම ස්තුතියි ❤️
මම ඔයාගෙ video හැම දාම බලනවා .ගොඩාක් ලස්සනයි.දුව sweet.
බොහොම ස්තුතියි 💐
Nice video
God bless
Thank you very much ❤️😍
Enjoyed the video. Thankz
Thank u very much 💐
Seha harima hoda babek
බොහොම ස්තුතියි 💐
Love you chooti seha chef & May the triple gems bless all of you.
🙏🙏
🥰 seha doni
❤️
සේහා....
ආදරෙයි ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඹයාලා තුන්දෙනාටම
❤️❤️❤️
හරිම පැහැදිලි ව්ඩ්යො එක
සෙහා ආදරෙයි ගොඩක් ඔයාට
💓💓💓
බොහොම ස්තුතියි ❤️❤️
Matath asai ohe anna ...
ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️😍
Anagataya saru wewa oyala 3denagema.🙏
බොහොම ස්තුතියි ❤️🙏
Harima lassana video ekk..
Seha is very cute & active..
❤🥰🥰🥰❤
බොහොම ස්තුතියි ❤️
තෙරුවන් සරණයි!
🙏🙏🙏
Good video ❤️
Thank u very much 💐
හොඳ දුවෙක් අම්මා වගේම කරුණාවන්තයි ඔක්කොටම ආදරෙයි♥️❤️❤️
I enjoy your channel and I would like to see your husband too. Best wishes from "Down South " ( a cross the lake erie) Ohio USA.
බොහොම ස්තුතියි ආන්ටි 💐
Thank u very much 💐
Lassana video eka 🥰
බොහොම ස්තුතියි ❤️
වවල තියෙනවා දැක්කම සතුටුයි. ඔයාලා දෙන්න ෂෝයි. ආදරේ හැමදාමත්. තුනුරුවන් සරණයි තුන් දෙන ටම. 💚💛💙❤💕💕💕👍👪
😍😍 බොහොම ස්තුතියි ❤️
Good job seha .beautiful !!
Thank u very much 💐
Oyage videos harima lassanai sis.hamadama blnawa.canada enn godak try karanawa.kohomahari dawasaka enawa.
බොහොම ස්තුතියි 💐 ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්රාර්ථනා කරනවා .
Oyage adahas mara watinawa.idiriyatama yamu.thanks lot....
බොහොම ස්තුතියි ❤️
ඔයාලගේ වීඩියෝ ලගදී බලන්න ගත්තේ නියමයී ♥️✌⭐⭐⭐⭐ පොඩි එක්කෙනා නම් හුරතල්🌹
බොහොම ස්තුතියි ❤️
Lassanai video eka
බොහොම ස්තුතියි 💐
Nice videooo......
Thank u 💐
Welawak hambena hamawelawema balanawa godak වටිනවා 👍👍👍
බොහොම ස්තුතියි ❤️
Very nice videos.seha duwa is excellent.gets all the life skills at home 🏘️ very interesting . this is what we call learning by experience.as a Sri Lankan retired teacher,I appreciate very much.I wish all of you.good health.
Thank you very much ❤️😍
Akki shopping video ekak karannako
කරනවා කරනවා ඉස්සරහට එන්නේ ශොපින් මාස තමා 😍😍
So lovely daughter and the mother..God bless your family...
Thank u very much 💐
Ane mama duwalata aasa kare naa eth mae manika dakiddi duwek amma kenekuta oonimai kiyala hithuna.duwak kiyanna.manikak.Love you Darling
😍😍 බොහොම ස්තුතියි
akki doni shoiii
😍😍
නියමය් කෙල්ල...ආසාවෙන් බැලුවෙ
❤️❤️
Uyanaewa thawa danna. Thawaewa
❤️❤️
💟💟❤❤
Seha is so sweet....
තැන්කු වේවා ❤️
ආදරෙයි සේහා මැනික😍 ඔයා හරි සෝයි😍 බුදුසරනයි 🙏 ඔයා සිංහල කතා කරද්දි තමා ආසම🙏
😍😍😍බොහොම ස්තුතියි 💐
සෙහාට වත්තේ වැඩ කරන්න උදව් කරගන්න එක හොඳයි. මම පුංචි කාලේ තාත්තට වත්තේ වගා කරන්න උදව් කරපු නිසා තමා මම වගා කරන්න ගොඩක් ආස. ඔයා සමහර විට මගේ gardening videos දැකලා ඇති.
සෙහා නම් හරිම හුරතල්... ❤😘
බොහොම ස්තුතියි 💐 ඔව් මම ඔයාගේ ගාඩ්නින් ඒවා හරිම ආසාවෙන් බලනවා..මාත් හරිම ආස දෙයක් තමා ඒ පැත්ත..මෙහේ ඉතින් හිම කාලේ වැඩි නිසා ලොකුවට වවන්න අමාරුයි නේ..
@@SehaVlogs ❤🤗
@@SehaVlogs මම ඔයාගේ channel එක මගේ viewers ලට recommend කලා මගේ kitchen video එක කරන වෙලාවේ Canada යන්න කැමති කෙනෙක් ඉන්නවා නම්.👍
Seha is so cute and the way speak is nice to listen
බොහොම ස්තුතියි ❤️
Darling Seha you are very intelligent, adorable, big hugs gods blessings to all and keep safe.
Thank you very much ❤️😍
Ane shoi akke 😊
❤️
So sweet ...
😍😍
Du nam harima hurathal akka 😘
බොහොම ස්තුතියි 💐
කෙල්ල පැටිය නම් හරිම හුරතල් ...ඔයත් සිම්පල්..හරිම ආසයි ඔයාලගෙ vediobalanna....
බොහොම ස්තුතියි 💐
Adath baluwa. හරිම හුරතල් duwa. Eyage kathawa godaak ලස්සනයි . Budusaranai oyalata.💜️❤️❤️💜️
බොහොම ස්තුතියි 🙏🙏 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
Ane shoi.......🥰
Man hari asai seha english kathakarana widihata😍😉
බොහොම ස්තුතියි 💐
සේහා කෙල්ලහ් 😍😍 වීඩියෝ එක ෆට්ට සාරා අක්කේ 😁😁🌺
බොහොම ස්තුතියි ❤️
Karawila kanna asa seha
😋😋😋
කරවිල ගෙඩියෙ seeds තමා more nutritious.
ඒකනේ 😍
සේහා❤️💖
❤️
Chooty chef Seha...❤️
❤️❤️
Karavila walata kiri danne nadda akke
නැහැ ,වතුරෙන් තමා මම හදන්නේ 😊
හරිම ලස්සන විඩියෝ එකක්
❤️❤️❤️
බොහොම ස්තුතියි ❤️
අම්මා වගෙම අහන්කාර කමක්නැති පැට්ක්කියේ ඔයාට සුභ අනාගත යක් චුටී දුවේ
බොහොම ස්තුතියි ❤️
@@SehaVlogs 😀
Cute.....great vedio of mom n daughter 😘❤️
Thank u very much 💐
Hoda ammekge duwa a wage thmi..ane menikh oyge hurathaleee
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි petiyoooo සතුටින් inna menikh..mm godk asai eya sinhalen ktha krnwata.
Hrim හුරතල් anee
බොහොම ස්තුතියි ,ඔයාලත් පරිස්සමෙන් ඉන්න ...අපිත් ආදරෙයි ❤️❤️
නියමයි 👌👌👍👍සුපිරී
බොහොම ස්තුතියි 💐
Shaa, Suba pathanawa Seha! Harima lassanai, best video. 🥰 Karawilath ohe ganna tiyenawane..
බොහොම ස්තුතියි 💐 ඔව් කරවිල තියෙනවා,මේ ජාතිය අපේ ඒව වගේ..තව ලොකු වර්ගයක් තියෙනවා ඒක නම් මෙලෝ රහක් නැහැ
Great video seha duwa😍
Thank u very much 💐
She is so cute♥️😍😘
❤️❤️
little seha is so cute🤗♥️
😍❤️
Hmdama සතුටින් enna. බුදුසරණයි
ඔයලත් පරිස්සමෙන් බුදු සරණයි
Oya kohomath wasanthai...🙏🙏🙏
😊
Oyalata bs
😍🙏
Ammai duwai harima.shoooi
බොහොම ස්තුතියි 💐
❤😍❤
❤️❤️
Patta asai oyage videos balanna 💕 sehaa❤️❤️
බොහොම ස්තුතියි 💐
Akke kiyanko oya sinhala kama haduwama ga kama suwada arinne kohamada winter ekata...
ජනෙල් ඇරලා තමා මම උයන්න පටන් ගන්නේ,ෆෑන් එකත් දාගන්න,උයන්න කලින් අනිත් ලිප ඔන් කරලා දෙහි ලෙල්ලක් කපලා ඒක උඩින් තියන්න..උයලා ඉවරවෙනකම් ගින්දර අඩු කරන ඒක තියාගෙන ඉන්න.තව ගේ පුරාම සුවඳ එන ඉටිපන්දම් පත්තු කරන්න.😊
Hoowakola maellum nemeyi curryak iyanna seha hadannee.
😂😂
අනේ අපේ දුවත් කෑම කන්නේ නෑ.සේහා වගේ තනියම කන්නේ කවද්ද?ආසයි මටත් .ඔයා හරිම හොදයි අක්කා.හරිම සරලයි.හිතත් හොදයි ඔයාගේ.
පොඩි කාලේ හරි අමාරුයි මෙයාටත් කෑම කවාගන්න ,එහේ පොඩ්ඩා ටිකක් ලොකු උනාම මෙයා වගේ තනියම කයි
ape amma kiyala channel akk thiyenwa akath hodai ❤️❤️❤️
බොහොම ස්තුතියි 💐
පුතේ ඔයා අපේ ලංකාවෙ දරුවෙක් නිසා අහම්බෙන් ඔයාගෙ video එක බැලුවා.මට හරිම සතුටුයි ඔයා කියනව ඇහුවම කවුරු හරි අපි වැරදියට කරන දෙයක් දැකල නෑ ඕක කරන්නෙ මෙහෙමයි කියල හදල දෙනවට ඔයා කැමතියි කියල.ඔයා හොදට දෙමව්පියෝ හදපු දරුවෙක් මට ඒක ඇහුනම හරිම සතුටුයි පුතේ ..මම ඇමෙරිකාවේ අපේ රටෙන් ගිහින්,ලමයි තුන් දෙනෙක් ඉන්න අම්මෙක් කියල මෙහෙම කෑමක් හදනව දැකල ඒ ලමය ලිපේ ඉවෙන කෑමකට දෙහි මිරිකල දැම්මා.මට ඒ අය පොඩි ලමයි නේ.ඉතින් තරහ ගන්න එපා පුතේ දෙහි ලිපේ තියෙද්දි දාන්නෙ නැහැ vitamin C රස්නෙට විනාශ වෙනවා කියල බොහොම ආදරෙන් දැම්මා.තව මී පැනි ලිපේ තියල නටනකොට තව ජාති දානව පෙන්නුවා කිය කිය.මම ඒකත් කරන්න හොද නැති බව කියල දුන්නා.මම අහල තියෙන්නෙ මී පැනි ලිපේ රස්නෙන් දැම්මොත් වස වෙන බව.වෙන පැනි වලට ඒක බලපාන්නෙ නැහැ .හැමෝටම ඒක ඒ විදියට කෑවත් මොනවත් වෙන එකකුත් නැහැ.ඇග දුර්වල කෙනෙකුට නං මැරෙන්න උනත් පුලුවන් නේ..මේ lady මට සැර reply එකක් එවනව මේ video එක කරේ ගියසතියෙලු.මම එහෙනං මේ වෙනකොට hospital එකේ ලු.නමුත් මට එහෙම කිසිම දෙයක් නැහැලු.ඒ recipe එක හරියටම හරිලු.අයෙ කාටවත් වරදක් දැක්කම මම නං ඒව හදන්න නොයන්න හිතාගත්තා.අපි වැඩිහිටියො විදියට තාමත් පොඩි අයගෙනුත් නොදන්න දේවල් ඉගෙන ගත්තෙ හරිම සතුටෙන්.එතන තමයි හදපු දෙමව්පියන් ගේ නිහතමානී කම.ඔයාට මේ විස්තරේම ලියන්න හිතුනෙ ඔයා හරිම සතුටෙන් තව කෙනෙක් කියපු දෙයක් හදාගන්නව දැකපු නිසයි.හැමෝම එක්ක හොදින් හදවතින්ම ජීවත් වෙන්න.ඔයාට වරදින්නෙ නැහැ .බුදුසරණයි ! පුතේ ...❤️
බොහොම ස්තුතියි ආන්ටි ඒ ගැන වැඩිය හිතන්න එපා.ඔක්කොම එක වගේ නැහැ නේ ❤️❤️ පරිස්සමෙන් ඉන්න
@@SehaVlogs ස්තූතියි පුතේ reply කලාට .ඔයාට සිදුවීම කියල හිත නිදහස් කරගත්තා.අමතක කලා.ඔයාලත් පරිස්සමින් ඉන්න පුතේ බුදුසරණයි !
matath thiyanawa oya manasika lede😂😂😂
😂😂 එකම බෝට්ටුවේ
akane akke 😜😜
ඔයාලව මෙහෙම දකින්න ලැබෙන එක සතුටුයි ...❤❤❤❤👍👍👍👍
❤️❤️
congratulations akka😍❤️
Thank you very much ❤️😍
Really Enjoyed ❤️❤️❤️ Akkiyo video ekedi puluwan nam Canadawe current condition ekagena update ekak denna. Enna inna ayata godak watinawa
👍බොහොම ස්තුතියි 💐
Love you both nangi
❤️❤️❤️
Seya baba harima dakshai
බොහොම ස්තුතියි 💐
ඒකත් බැලුවෝ
Thank u chthu akka
Math kochchara kewath mahath wenne na ne.adarei oyalata
❤️❤️ එකම බෝට්ටුවේ අපි 😊😊 අපිත් ආදරෙයි
නියමයි අක්කේ 😍
බොහොම ස්තුතියි ❤️
දෝනි පැටියාගෙ හුරතලේ, හරිම ආදරනීයයි. ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ❤️❤️
Akki duwata hama dayakma purudu karanawa nada.aka hodai akki.rasata Kama hadanawa nada.budu saranai 😘❤️❤️❤️❤️❤️🥰
ලොකුවට නැහැ පොඩ්ඩ පොඩ්ඩ කියලා දෙනවා..තාම පොඩිනේ එයා 😍😍 සමහර දවස් වලට මම උයන ඒවා මටවත් කන්න බැහැ 😂😂 හැබැයි වැඩිපුර දවස් නම් තියෙන්නේ කෑම රස දවස්
Wow love you both sweet amma and duwa.
Thank u very much ❤️
ඔයාගේ mutton curry එක රසයි වගෙයි .මාත් හදලා බලන්න කියලා හිතුනා .දුව ට උයන්න පුරුදු කරන එක හොඳයි නන්ගි
බොහොම ස්තුතියි ❤️ හදලා බලන්න 😋😋 හදලා රස කියන්න.
Good job mother & daughter...❤❤
Thank u very much 💐
Seha you are so sweet 😍
😍😍😍
එක මරු අක්කේ 😊✌️🇨🇦
තෑන්ක්ස් මල්ලි ❤️
Akka pol kiri wenuwata monawada danne එළවලුවta canadawedi
පොල් කිරි ටින් තියෙනවා ,පවුඩර් එක තියෙනවා ,ඉට අමතරව fresh milk දාන අයත් ඉන්නවා.
@@SehaVlogs thank you very much akki reply kalata.
@@SehaVlogs oyage videos mama balanawa. Lassanai ewa godak. Good luck for you and your family ☺️
බොහොම ස්තුතියි ❤️
අනේ අපේ සේහා මැණික පව් ගෙදර තියන ඔක්කොම පිහි ටික අරගෙන
😂😂
Lovely ❤
❤️❤️