Living in a farm is like living in a dream to me akki. I am at Simcoe Ontario currently. Is it easy to find such farms to work permanently at? Also what do they do during winter? (Too many questions?🙈)
Hello Saha I need to know i am working in Agriculture Dipartmant as a bud grafter are there jobs like that in CA i met an accident is it a problem pls let me know thanks
මේක දැක්කම හරිම ආසයි මටත් කැනඩාවට එන්න තිබුනනං 💕
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
හරිම සුන්දර අත්දැකීමක් ..අගය කරමි .
තැන්කු වේවා ❤️
බ්ලු බෙරි වත්ත හරි ලස්සනයි තෙරුවන් සරන්‍යි
❤️
හොඳ උත්සාහයක ලස්සන ප්‍රතිඵල.💚❤...
ජයවේවා 💐💐
❤️
Superb good job budusaranai dawe phetai .saha.
❤️🙏
ලස්සන පරිසරය ක් Thanks
තැන්කු වේවා ❤️
Natural tasty gifts 🍓(berries) 😋
😍
I love seha.lucky girl.
❤️
ලස්සනයි ඔයාගෙ වීඩියෝ ස්වභාවික කතා විලාශය ආසයි
තැන්කු වේවා ❤️
Akke logs eka lassanai akke thank you pennuwata 😍🤗❤❤❤🌼
තැන්කු වේවා ❤️
ගොඩක් ලස්සනයි ❤❤❤ජයවේවා❤❤
Godak lassanai video eka theruwan saranai akki oyala hamotama.
තැන්කු වේවා ❤️
මෙහේ toronto වල අපි සල්ලි වලට ගන්නේ ටිකක් ලාබයි. හරි ආසයි ඒ vlog ekata ❤❤❤
දැන් මෙහේ බ්ලු බෙරි මල් හැදිගෙන එනවා 😍
My daughter likes blue berry
Hari shock godak berries jathi.asai.dakinna Hari labunane.😮❤
😍😍
Seha.manika.❤
❤️
Hrim lassni.math hrima asi pala wawanna❤❤❤🥰🥰🌸
Wild fruits yummy.seha you got very cute voice my sweet girl❤❤❤❤.නංගී video eka ලස්සනයි. බුදු සරණයි ❤❤❤
තැන්කු වේවා ❤️
Hi nange bared apeta udauwak karanna Ann cohomada awet salle dannam pode udauwak karanna oyawa deweya loka yawe
සත්තු නැද්ද ..
භය නැද්ද
පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් theruvan saranai
මේ ෆාම් එක ඇතුලේ නිසා ලොකු සත්තු නැහැ
❤❤
❤️❤️
👍
👍👍
Stay Safe Sister ❤
❤️🙏
මට බය හිතුනා ❤
😊😊
ඉස්සර කාලේ ලන්කාවෙත් මේ වගේ සොභාවික වන රොදවල් තිබුනනේ නේද. මට මතකයි අපි පොඩිකාලෙ ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගියාම එරමිනියා ගාල් අස්සෙ කරඹ ගාල් අස්සෙ මෙහෙම ගෙඩි හොය හොයා යනවා. දැන් ඒ කැලෑ ඔක්කොම කොන්ක්‍රීට් වනන්තර 😢
Bugs spray and tick sprays first!
අම්මෝ ඔව්..නැත්නම් කාලා පලු හැමතැනම
Living in a farm is like living in a dream to me akki. I am at Simcoe Ontario currently. Is it easy to find such farms to work permanently at? Also what do they do during winter? (Too many questions?🙈)
👍👍👍👍👍👍👍👍🤩
👍👍👍
❤❤❤❤❤❤❤
❤️❤️❤️
අංකුර
Sage කියන ඒවා වේලල මිටි බැදලා හදුන්කූරැ වගේ පත්තු කරනවලු නේද? (Occult පැත්තට වගේ)
😮😮 ඒක අහල නැහැ ,මෙහෙ නම් සුප් වලට දානවා අපි..
Hello Saha I need to know i am working in Agriculture Dipartmant as a bud grafter are there jobs like that in CA i met an accident is it a problem pls let me know thanks
කැලේ තියෙන ඉඩමක් අල්ලගෙන ගෙයක් හදාගන්න බැයිද 😂😂😂😂ලංකාවේ වගේ
Actually I would like to work this type of orchard farm if I have a chance to join with you its my dream
Oya rassawa vidiyata karanne me teacher ta udaw karana ekada
මම රස්සාව විදිහට නෙමේ මේක කරන්නෙ වොලන්ටියර් කෙනෙක් විදිහට ..මම ආසම ෆීල්ඩ් එකේ අත්දැකිම් ලබාගන්න එක
euwanm shoii
😍😍
Ane akke job ekak hoyala dennako
Athule panuvo ennva
සමහර බෙරි වල විතරයි..රෙඩ් බෙරි කියන වර්ගෙ නම් එහෙමයි..
චූටි පැටික්කිට සිංහල වචන මතක නෑ නේද
ඕව මොන රසද
Loku rasak ne podi grapes wge tikak water gathiyak thiyenawa hebei gunai
මට නම් අපේ දං වගේ,හැබැයි දං වල රසවගේ රසක් එන්නෙ නැහැ ,කහට ගතියකුත් නැහැ හැබැයි ..ගුණයි කියනවා
කැමරාව කරකවනවා වැඩී.බලන්න අමාරුයි
🐍 නැද්ද අක්කේ ඔය පැත්තේ
දැනට නම් දැක්කෙම නැහැ
මන් නම් ඔයාට කැමතිම බොරු පොෂ් නෑ ඔයා ලග.
❤️
❤❤❤❤