වෝල්මාට් එකෙන් ගෙනාපු බඩු | Goods We Bought From WalMart For Five Months | Canada Sinhala Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 475

  • @SehaVlogs
    @SehaVlogs  3 ปีที่แล้ว +90

    ප්‍රින්ටර් එක පෙන්නන තැනදී වැරදිලා කියනවා ප්‍රින්ට් අවුට් ඩොලර් 69 කියලා,සමාවෙන්න ඕන ඒ ප්‍රින්ටර් එක මිසක් ප්‍රින්ට් අවුට් නෙමේ 😊
    ඩාම් වෙනවා ඩූම් වෙනවා ගණන් ගන්න එපා 😊

    • @deepthiwijesekara5598
      @deepthiwijesekara5598 3 ปีที่แล้ว +10

      ඩාම් වෙනවා ඩූම් වෙනවා😂😂
      අම්මෝහ් ඒක, 🤣🤣🤣🤣

    • @keshanranasinghe4620
      @keshanranasinghe4620 3 ปีที่แล้ว +7

      69 kiyanakotama daam wenawa dum wenwa thama dan nam akke 😂😂😂😂

    • @centerlife3355
      @centerlife3355 3 ปีที่แล้ว +3

      ඩාම් වෙනවා ඩූම් වෙනවා
      ehema tamai. waradinawaneee 😂😂😂😂
      eka maru

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +5

      😂😂

    • @slunlimitedr2094
      @slunlimitedr2094 3 ปีที่แล้ว +3

      😁👍

  • @anuruddhac9094
    @anuruddhac9094 3 ปีที่แล้ว +23

    සරලව අමුවෙන් කිව්වා "පාන් වල ගාගෙන කන චොක්ලට්" ඒක මරු. ජය ශ්‍රී ඔයාලට

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +4

      ඒක තමා ඒකට දෙන්න පුළුවන් අපේ නම 😂😂

  • @malathiperera8807
    @malathiperera8807 3 ปีที่แล้ว +12

    හිත පාලුවෙන් හිටියේ ඔයාගේ vlog එකක් සහ සුන්දර හිනාව දකිනකන් පුතේ ..ඉතින් හරී..හිත පිරුනා.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම .

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      පරිස්සමෙන් ඉන්න ආන්ටි 🙏❤️

  • @nuranichathurika5986
    @nuranichathurika5986 3 ปีที่แล้ว +1

    Niyamai nangi api hamadama balanawa oyage video .ape babala denna seha donita hari kamathi .eya katha karana vidihata asai ape babala .doniwa adarayen mathakkara kiyanna api babala.parissamata inna .budusaranai

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ පැටව් දෙන්නවත් ආදරෙන් මතක් කළා කියන්න ❤️😍

  • @malathiperera8807
    @malathiperera8807 3 ปีที่แล้ว +11

    චුට්ටගෙ කොණ්ඩෙ කපලා..අනේ හරිම ලස්සනයි ..අම්මගේ ලස්සන dimple දෙක දෝණිටත් පිහිටලා ..ශෝයී...❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +3

      😍😍 ඒ කොන්ඩෙ ඉස්සරහට දාලා හින්දා ආන්ටි,කැපුවේ නැහැ ❤️

  • @amaaslifestyle
    @amaaslifestyle 3 ปีที่แล้ว +9

    මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ හරිම සැහැල්ලුවෙන් තමයි හැමදාම වීඩියෝ එකක් කරන්නේ බොරු ශෝ නෑ ලොකු ලොකු පොෂ් කතා නෑ හරිම ලස්සනයි.ජේසු පිහිටයි.❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    හරි කැමතියි ඔයාලා වීඩීයෝ වලට විසේසයින් මම බලන්නෙ සේයා දුව නිසා හරි සුරතල් දුවක් මෙම සියලු පහදා දෙනවාට ඔයාට ගොඩක් ස්තූතියි දරුවට සහ අම්මට තාත්තාට දලධා පිහිටයි හොදින් ජීවත් වන්න මේ ලෝකයේ කොහේ ජීවත් උනත් සදාකාලික නෑ මේ අපි ජීවත් වන සුලු කාලයේ ලෝකයට වැඩ දායිකව ජීවත් වෙන්න වග බලා ගන්න අවසාන වසයෙන් ඔබලාට සිතුම් පැතුම් ඉටු වේවා කියලා මම නමස්කාර කරමි තෙරුවන් සරණයි

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว

    ලස්සනයී ලෝග්ගේක හරීම ආසාවේන් බලනවා ❤ ඔයාල තුන්දේනාටත් ඡේසු පිහිටයී

  • @malsha1645
    @malsha1645 3 ปีที่แล้ว +5

    අනේ අදනම් සේහාත් ඉන්නවා🤗මරු මරු කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෑ ඔයාලගේ වීඩියෝ 😍සේහනම් හරිම සිරියාවන්තයි😊❤️කොයිවෙලෙත් එයාගෙ මූනේ හිනාව පිරිලා🥺දැක්කත් හිත පිරෙනවා❤️අක්කා හැමදාම අපිට වැදගත් දෙවල් කියනවට තැන්කූ🤜🤛👏❤️ජයෙන් ජය ඔයාලට👏😍

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි .ජය වේවා ❤️

  • @mihirangaherath4581
    @mihirangaherath4581 3 ปีที่แล้ว +2

    සුපරිපරි ඉතිරේවා!!! නියමයි අක්කේ ...👌 👌

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      එල එල ❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි ❤️❤️😘😍 පරිස්සමින් ඉන්න

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @Waytoourserenity
    @Waytoourserenity 3 ปีที่แล้ว +1

    love ur vedeo akke.. sheha's acsent just wooww ❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @gamunuwickramasinghe1096
    @gamunuwickramasinghe1096 3 ปีที่แล้ว +1

    Nice akke

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @deepthiwijesekara5598
    @deepthiwijesekara5598 3 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා වගේ
    අලුත් එකක් බලන්න නැතුව සික් එක වගේ, ඒතරම් ඔයා friendly වෙලා මට.
    බුදු සරණයි ඔයාලා ඔක්කොටොම
    ❤️❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +2

      පරිස්සමෙන් ඉන්ඩෝ..බොහොම ස්තුතියි

    • @sehaniumesha442
      @sehaniumesha442 3 ปีที่แล้ว

      අනේ මටත් ඒ පිස්සු ව තියෙනවා

    • @chandiwikramarathna6270
      @chandiwikramarathna6270 3 ปีที่แล้ว

      ගොඩාක් වට්නවා
      බුදු සරණයි ඔයා ලා තුන්දෙනාටම

  • @sameenasulochana6528
    @sameenasulochana6528 3 ปีที่แล้ว +2

    wow, Seha patiyoo..😘😘😘😘

  • @milfarfarha354
    @milfarfarha354 ปีที่แล้ว

    Seha ge kathawalata man hari aasai... English walin kathakarana petiyek❤❤❤

  • @americanlife2894
    @americanlife2894 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න🙏🙏🙏❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔයලත් ❤️😍

  • @h.r54randunu4
    @h.r54randunu4 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව...good luck 🌜️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @kbdammika4098
    @kbdammika4098 ปีที่แล้ว

    Mama oyalage video ballanne duwa hinda mata me thorathuru preyojana ganna labenne nathiwei oyalage duwa eya hari cute dagakarai .theruwan sarana.i

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 ปีที่แล้ว +2

    Wenada wagema wedagath lassana video ekak 😍❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @gaishasworld7195
    @gaishasworld7195 3 ปีที่แล้ว +12

    අපි ඔයාගේ වීඩීයෝ අනිවාර්‍යෙන් බලනවා. හරිම නිහතමනී කෙනෙක් ඔයා අක්කේ. බබාත් හරිම හුරතල්. තව මේ වගේ වීඩියෝ කරන්න. 🥰

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 3 ปีที่แล้ว +1

    Hamadama Wage Video eka Lassanai 😍
    Video ekek danakan thama balan hitiye😍
    Seha Cute😍😍😍
    Parissamen Inna ♥️
    Much Loveee Always ♥️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්නඩෝ ❤️

  • @garaviwanniarachchi2179
    @garaviwanniarachchi2179 2 ปีที่แล้ว

    Hodai lassanai ,duwa cute

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @madhukasurangi3458
    @madhukasurangi3458 3 ปีที่แล้ว

    Hodai adath video eka

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว

    අදත් බැලුවා.Thank ඔයාට.

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 3 ปีที่แล้ว

    ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් නංගී ...❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @SL-gm9hu
    @SL-gm9hu 3 ปีที่แล้ว +5

    අයු බොහෝ වෙවා.... අනේ පරක්කු උනා අද.. සෙහා මැනික කොහොමද පුතේ... 😘
    අදරෙයි මැනික ❤️❤️❤️
    ඒ වගේම ගොඩක් දේවල් කියලා දෙන ඔයටත් ගොඩක් පිං අක්කි... 🥰🥰
    බුදු සරනයි

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga8557 3 ปีที่แล้ว +7

    Seha's pronunciation is perfect n cute 🥰❤..

  • @annsubhani6590
    @annsubhani6590 3 ปีที่แล้ว

    😘😘😘😘😘love u seha patiyoooo...

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว

    😀😀😀 👍👍👍👍 ජයවෙවා...

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ජය වේවා ❤️

  • @nirwantelevision5414
    @nirwantelevision5414 3 ปีที่แล้ว

    Mama oyage vedios valata godak lamathiyo dear..chuti duwat hari shok...digatama karagena yanna...mamat Canada valata enna balaporotthuven inne...theruvan aranai...!!!

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍🙏

  • @lahirudodangoda7467
    @lahirudodangoda7467 3 ปีที่แล้ว

    Godak watin video eka. Thank you akki .budusaranai oyala 3 denatama.😍

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ඔයාලත් පරිස්සමෙන් ඉන්න 🙏

  • @mithunDeshan
    @mithunDeshan 3 ปีที่แล้ว

    Aluth ekak mru.. thanks seha vlogs😊

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @Theandroidgeek7782
    @Theandroidgeek7782 3 ปีที่แล้ว +3

    දිගටම කරන්න😙😙😍

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 ปีที่แล้ว

    දැන් තමයි වීඩියෝ එක බැලුවෙ පරිස්සමෙන් ඉන්න

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ ඔයාලත් පරිස්සමෙන්

  • @samith8435
    @samith8435 3 ปีที่แล้ว

    Niyamaiiiiiiiiii akkeeeee

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 3 ปีที่แล้ว

    Ana hodai godak dawal dana gatta thanks

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ❤️😍🙏

  • @unique3793
    @unique3793 3 ปีที่แล้ว

    Akke oyage vedio walata mnnmabbehi wela ane parana vedio mn apahu apahu balanwaa.. seha babata ape amma washi wela inne akke oyalata budu saranai ❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥parissamen inna

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න ,සේහා බබාටත් අම්මා මතක් කරන්න කිව්වා ❤️

  • @tcmperera
    @tcmperera 3 ปีที่แล้ว

    Thank you very much.. All the best 💖 go ahead 🤗💐💐

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

  • @madhuwickramasinghe4281
    @madhuwickramasinghe4281 2 ปีที่แล้ว

    දෙන්නම ලස්සනයි .... 😍

  • @rinoonaji8788
    @rinoonaji8788 3 ปีที่แล้ว

    Really very good.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @shiromaliipriyantha4212
    @shiromaliipriyantha4212 3 ปีที่แล้ว

    අදරෙයි ඔයාල තුන්දෙනාටම..බුදු සරනයි පරිස්සමින් ඉන්න..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමෙන් ❤️

  • @ayeshma_ft_083
    @ayeshma_ft_083 3 ปีที่แล้ว +4

    නියමයි අක්කේ ❤😘

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @akinduinara
    @akinduinara 3 ปีที่แล้ว

    මම ආසම අක්කා කතා කරනකොට අක්කගේ අත් දෙක දිහා බලන් ඉන්න.හරිම cute.දෝනිත් ෂෝක්.තෙරුවන් සරණයි !ආදරෙයි

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ මේවා සුදුට කිව්වන එයා හිනාවෙනවා අනේ 😊

    • @akinduinara
      @akinduinara 3 ปีที่แล้ว

      @@SehaVlogs 😆❤❤❤❤❤❤❤❤❤😆❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 3 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක අක්කේ. ඔයාලත් පරිස්සමින් ඉන්න. බුදුසරණයි🥰😊

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 3 ปีที่แล้ว

    Very good 👍 naga oyalage hema post ekakma mama balanawa very good 👍 mama oyagen prasnayak ahanawa gas ⛽️ pawichchi kranne nedda ? Karanawa nam kohamada tank walinda , nethnam lin ekenda ?

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ අපේ ගමේ ගෑස් පාව්ච්චි වෙනවා දැකලම නැහැ මම නම්, කරන්ට් එකෙන් තමා ඔක්කොම,හැබැයි මම අහලා තියෙනවා ගෑස් පාවිච්චි කරනවා කියලා සමහර පැති වල අය ලයින් එකෙන්

  • @shashiniishara1642
    @shashiniishara1642 3 ปีที่แล้ว

    Akke oya nam marai oyge kisima loku kamak ne jiwithe samanya widiyatama vlog krnne.e hinda video balnna asai.sehath harima cute.seha nethi vlog palui klin eke seha unne nene.prissmin inn thundenama.budusaranai dewipohitai

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      කවද හරි පොලොවට පස් වෙන මිනිස්සු නේ නංගි,මෙ ඉන්න ටිකේ සරලව සැහල්ලුවෙන් ඉන්න ඕන❤️ පරිස්සමෙන් ඉන්න

    • @shashiniishara1642
      @shashiniishara1642 3 ปีที่แล้ว

      @@SehaVlogs aniwarayenma akki❤️❤️

  • @believeyou676
    @believeyou676 3 ปีที่แล้ว

    Love you all 💕 nice video s. Take care. Cute little Seha

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว

    Akke godak dewal igena gatta me video eken...akke lankawata badu yawana vlog ekak ehema puluwan num karannako...canada to SL

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඉස්සරහට උත්සහ කරන්න ම්

  • @niroshaniwimalasooriya4750
    @niroshaniwimalasooriya4750 3 ปีที่แล้ว +1

    වටිනවා අක්කි ....thankyou 🙏🙏🙏🙏

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      එහෙනම් එච්චරයි .පරිස්සමෙන් ඉන්නඩෝ ❤️

  • @chathuimanthi841
    @chathuimanthi841 3 ปีที่แล้ว

    Video akak anakam balan hitiye adarei ❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්ඩෝ ❤️ අපිත් ❤️

  • @funstorysl9745
    @funstorysl9745 3 ปีที่แล้ว

    Harima asawen balannw😘

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @sujeewakulatilake1868
    @sujeewakulatilake1868 3 ปีที่แล้ว +3

    පලවෙනි comment එක මගෙන්. ආයු බොහෝ වේවා. Hi Seya. Do well in school

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @udayanganivijepala1486
    @udayanganivijepala1486 3 ปีที่แล้ว

    Video ekak balanda asawen hitiye...b.s

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      එල එල ,පරිස්සමෙන් ❤️

  • @hashithadarashani9872
    @hashithadarashani9872 3 ปีที่แล้ว

    Ada hituwa witarai oyage video ekak ei kiyala lassanai video eka jesu pihitai ❤❤❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @dilinikarunarathna6715
    @dilinikarunarathna6715 ปีที่แล้ว

    Seha manika we love you...umma...❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว

    Seha baba hari cute mama hari asai eya kathkarana widihata.

  • @bhagyamadushanka2325
    @bhagyamadushanka2325 3 ปีที่แล้ว

    Hodatama wedea yanawa good luck

  • @ishinside8199
    @ishinside8199 3 ปีที่แล้ว

    Oya harima lassanta ktha krnwa Akki! Ahn inna asai🥰😇

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      මේක සුදු දැක්කොත් මම ඉවරයි 😂😂

    • @ishinside8199
      @ishinside8199 3 ปีที่แล้ว +1

      @@SehaVlogs 😂🤣😂🤣 aiyge mind voice eka mta meheta ahenawa wage 😂🤣😂

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      😂😂

  • @malikajayaweera3019
    @malikajayaweera3019 3 ปีที่แล้ว

    Good luck your femily....

  • @madikasamaratunga
    @madikasamaratunga 3 ปีที่แล้ว

    Good luck amazing 🥰❤

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @anuradamihirani4976
    @anuradamihirani4976 3 ปีที่แล้ว

    Niyamai akki.seha shoi patiya♥️♥️♥️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 ปีที่แล้ว

    ආදරෙයි අක්කේ.ආදරෙයි සේහා බබෝ... blessing එක කිව්ව ගමන් කමෙන්ට් කරනවා.ආයේ වීඩියෝ එක බලනකොට ආයෙ කමෙන්ට් කරන්නමයි හිතෙන්නේ..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      😍🙏❤️

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 3 ปีที่แล้ว +2

    හරි ශෝක් අනේ❤❤❤❤❤ ඔයා නම් හරි ම ස්වීට් සාරා 💜️💜️💜️💜️ සේහා නම්😘😘😘😘😘

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️😍

  • @randihansi81
    @randihansi81 3 ปีที่แล้ว

    හරි ආසාවෙන් බලන්නෙ❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      එල එල

  • @slk.9840
    @slk.9840 3 ปีที่แล้ว

    විඩියෝ එක බැලුවා . ලස්සනයි. සුදු දෝනි සේහා ආදරෙයි පුතේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️😍😍

  • @jayanthiginige7216
    @jayanthiginige7216 3 ปีที่แล้ว

    So happy to see both of your smiling faces. You are great showing everything for others to learn. something. Actually you all can safe a lot when you take the stuff in bulk. But people don't care to save like that. Like to watch the two of your smiling faces. Can see you have the strength to overcome the difficulties over there when you all are starting your new life. All the best to you all. Stay safe.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @thesparkles3396
    @thesparkles3396 3 ปีที่แล้ว

    Another Walmart shopping yay

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      😍😍 ඉස්සරහට ශොපින් තමා වැඩි 😂😂

    • @thesparkles3396
      @thesparkles3396 3 ปีที่แล้ว

      @@SehaVlogs 🤣

  • @gehansilva3630
    @gehansilva3630 3 ปีที่แล้ว

    Godak vadagath sis.✌

  • @charandrawickramarachi3754
    @charandrawickramarachi3754 3 ปีที่แล้ว

    Good ආදරේ sehaබබා

  • @shashpeiris6008
    @shashpeiris6008 3 ปีที่แล้ว

    Selfie mode එකෙන් නැතුව video කරලා....හ්.. මරු..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බඩු ටිකේ ලේබල් ටික නැත්නම් අනිත් පැත්තට නේ පේන්න ගන්නේ 😊

  • @ruvininisansala9491
    @ruvininisansala9491 3 ปีที่แล้ว

    Seha and seha amma oyala dannawadha mage chuti puthath sehage wayasemay. Eya harima asay oyalage video balanna.anith ayage ewa balanna epalu.balanawa nam seha volg balannalu. Mage putha sehas.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      අනේ අම්මෝ පැටියව ආදරෙන් මතක් කළා කියන්න ❤️😍

  • @shaluka_desilva
    @shaluka_desilva 3 ปีที่แล้ว +2

    නියමයි 👌

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @shehanisathsara9698
    @shehanisathsara9698 3 ปีที่แล้ว

    Shoke ammai duwai. 😘😋😋🤩😍😍

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @laxshmanperies9772
    @laxshmanperies9772 3 ปีที่แล้ว +1

    Oops looks like you forgot about fresh milk to show I think only country in world that fresh milk comes in plastic bags here 2% 4 liter bag will cost you about CAD 5.50 max. However printer / scanner is most essential item in Canada. Best of luck to your beautiful family.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @uyliyanage7011
    @uyliyanage7011 3 ปีที่แล้ว

    Good good

  • @jayanthikumari6139
    @jayanthikumari6139 3 ปีที่แล้ว +3

    අද පැටියා ඉන්න නිසා පාලු නෑ. ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️💗😘😍

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว

    Hi sehaa good luck

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @mathugamagepemarathna3426
    @mathugamagepemarathna3426 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි .

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 3 ปีที่แล้ว

    නිදා ගන්න කලින් ඔයාලගෙ වීඩියෝ එකක් බලන්න හැදුව ,, එනකොට මෙන්න වීඩියෝ එකක් ඇවිත් 😄😄❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      එල එල අලුත් එකම බලන්න පුළුවන් දැන් ❤️❤️

  • @asanthika6403
    @asanthika6403 3 ปีที่แล้ว +1

    Life seems tougher than in SL . Take care. Blessings !!

  • @tiroshawaas4177
    @tiroshawaas4177 3 ปีที่แล้ว

    පරිස්සමින් ඉන්න.. සුවෙන් සිටින්න.. තුන්දෙනාටම ජෙසූ පිහිටයි..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔයාලත් ❤️

  • @srimaprincess4099
    @srimaprincess4099 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝවලට ඇබ්බැහි වෙලා.දැක්කත් සතුටුයි. බුදු සරණයි ඔයාලට.ආයු බොහෝ වේවා.🧡❤️💜️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ඔයාලත් පරිස්සමෙන් ඉන්න 🙏

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 3 ปีที่แล้ว

    සතුටින් ඉන්න අක්කේ,

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔයාලත් ❤️

  • @sandamaligunarathna8563
    @sandamaligunarathna8563 3 ปีที่แล้ว

    Hi godak dawasakin seha patiya dakke.love you baby 😘😘😘😘

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ❤️😍❤️😍

  • @salonthish947
    @salonthish947 2 ปีที่แล้ว

    You are a person who lives very simply without any false pretenses. I think someday we will meet in canada 🍁 good luck sis, ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️
      Definitely we will meet ❤️

  • @Jane-lk8ro
    @Jane-lk8ro 2 ปีที่แล้ว +1

    Your baby just like dora 😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️❤️
      තැන්කු වේවා ❤️

  • @Cvision-z4w
    @Cvision-z4w 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .

  • @niroshaniwimalasooriya4750
    @niroshaniwimalasooriya4750 3 ปีที่แล้ว +4

    අක්කිව දැක්කත් හිත නිවෙනවා....සිත් තැවුලෙන් හිටියේ...අක්කිගෙ හිනාව දැක්ක ගමන් හැම දේම පියාඹලා ගියා...🤗🤗🤗

    • @Dulanjali_Hansika
      @Dulanjali_Hansika 3 ปีที่แล้ว

      ඇත්ත..

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +3

      දුකෙන් ඉන්න එපා,සතුටු වෙන්න එක හේතුවක් හරි ඇති ඒ මොහොතේ අන්න ඒ හේතුව හොයාගන්න.❤️

    • @niroshaniwimalasooriya4750
      @niroshaniwimalasooriya4750 3 ปีที่แล้ว

      @@SehaVlogs ඒකනේ අපි අක්කි වගේ කෙනෙක් හොයා ගත්තේ...අනිත් අය කොහොමද කියන්න දන්නේ නෑ...හිත වැටෙන හැම වෙලාවකම අක්කිගේ videos බලද්දී හිත සතුටින් පිරෙනවා...හිතට ගැම්මක් එනවා....🤗🤗🤗🙏🙏🙏🙏

    • @janeeshagayanashan7714
      @janeeshagayanashan7714 3 ปีที่แล้ว

      ඇත්ත ,,, ❤️❤️❤️

  • @jeewanthirangika7358
    @jeewanthirangika7358 3 ปีที่แล้ว

    1st comment ❤ love you akki & Seha gl❤

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @free4453
    @free4453 3 ปีที่แล้ว

    dryer eka hodai adum kota wena eka thama aula

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      ඔව් මේක නම් සහතික ඇත්ත ,මගේ ඒවටත් ඕකම උනා

  • @අහන්න1
    @අහන්න1 3 ปีที่แล้ว +1

    චූටි දෝනි හරි හුරතල් ❤️❤️❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    අනේ මගේ සෙහා පැටියා. කච කචේ නැතුව පාලුවෙන් හිටියේ... ❤ තාම video එක බලන ගමන්.. ❤🤗
    Blender එක ගත්ත එක හොඳයි නංගි. ඔය වගේ පොඩි පොඩි බඩු ගන්න එක හරි ලේසියි.. Smoothie වලට නිවිති කොළ ටිකක් දාන්න. හරි ගුණයි නංගි... ❤🤗
    Sending hugs Seha පැට්ටා... 🥰😘

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ ❤️ නිවිති දාන එක දැන්න හිටියේ නැහැ මම,ට්‍රයි කරලා බලන්න ඕන 😍😍

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

      @@SehaVlogs ❤🤗

  • @sucharithasewwandi2057
    @sucharithasewwandi2057 3 ปีที่แล้ว

    ඔයාගේ video දාපු ගමන් බලනවා.ඉංග්‍රීසි ටීචර් ගැනයි class එක ගැනයි video එකක් කරන්නකෝ.තෙරුවන් සරණයි!

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      එල එල කරමු කරමු ,ටීචර් මේ ටිකේ ගමනක් ගිහින් 😭😭

  • @pramiladissanayake773
    @pramiladissanayake773 3 ปีที่แล้ว

    මට adai බලන්න පුළුවන් වුණේ ❤️ නංගී පොඩ්ඩක් business visa geana වැඩසටහනක් කරන්න කරුණු හොයලා බලලා ❤️

  • @mrs_pererautube
    @mrs_pererautube 3 ปีที่แล้ว +1

    අද නං මාර fun vlog එක. Husband ල බඩු තෝරන්න ගියාම පොඩ්ඩක් ඩාම් වෙනව ඩූම් වෙනව තමා අක්කෙ ඒව සාමාන්‍ය දේවල්. මෙහේ අපි ලාබ බඩුවෙ හිලක් තියනව කිව්වට ඔහේ එහෙම නැති පාටයි.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      ආයිත් ඉතින් මොනාද මේ ළඟදී තත්තයි දුවයි ලේගෝ එකක් අරන් බිල් කරන්න ආවා කඩේ ගියාම ,බිල් කරත් එක්ක.මම යන ගමන් රිසිට් එක අරන් නිකමට ගාන බැලුවා ලේගෝ එක $42 ,මම ඇහුවා මේ පොඩි එකේ ගාන කියන්න පුළුවන් නම් කියලා.අහ් ඒක $25 නේ කිව්වා.ගාන පෙන්නුවම ඒක තිබ්බ තැන 25 කියලනේ ගහලා තිබ්බෙලු.ඔන්න බලන්න ඉතින් ඩාම් වෙලා ඩූම් වෙලා යනවා නේන්නම් 😂😂
      ඇත්ත ම කිව්වොත් බඩු නම් කොලිටි ,කෑම බීම වගේම ඒවත් එල කිරි වගේ

    • @mrs_pererautube
      @mrs_pererautube 3 ปีที่แล้ว

      @@SehaVlogs ලිස්ට් එක දීල කඩේ යැව්වම ලිස්ට් එකේ තියන ඒව ඇර මුලු කඩේම තියන බඩු ටික ගේනව. ඊට පස්සෙ ජාතිය අමතල ලිස්ට් එකට බඩු ගේන්න ආයෙ කඩේ යවන්න ඕන.

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      @@mrs_pererautube 😂😂😂 මෙහෙත් වෙලාවට එහෙමයි ළගම සිද්දිය ඉයේ,chicken එකක් ගේන්න කියලා තාත්තවයු දුවවයි කඩේ යැව්වම,ඒක නැතුව කඩචෝරු ගොඩක් උස්සන් ඇවිල්ලා.කෝ කියලා ඇහුවම තමා මතක් උනේ ගියේ මොකටද කියලා.කාට කියන්න ද මේවා 😂😂

    • @mrs_pererautube
      @mrs_pererautube 3 ปีที่แล้ว

      @@SehaVlogs අම්මෝ ඒක 😂😂😂

  • @sehaniumesha442
    @sehaniumesha442 3 ปีที่แล้ว

    අක්කේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ මං ඔයාගෙ වීඩියෝ බලන්න ආසම සේහා english කතා කරනවා බලන්න ආස නිසා..ඔයගෙ නිහතමානී නිරහංකාර වැදගත් කමට මං හරි ආසයි..ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා කැනඩා යන්න ඉන්න කට්ටියට..සේහාගෙ ඉස්කෝලේ පොත් පත් වල වීඩියෝ එකකුත් කරන්න පුලුවන් නම්..ආසයි..බුදු සරණයි තුන්දෙනාටම ❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️ තාම යවපු පොත් හතරේ වත් ලියන්න පටන් ගත්තේ නැහැ ලු එයා කියන්නේ.බලමු ඉස්සරහට.ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️🙏

    • @sehaniumesha442
      @sehaniumesha442 3 ปีที่แล้ว

      @@SehaVlogs ගොඩක් ස්තූති අක්කේ රිප්ලයි කලාට..ආදරෙයි

  • @randihansi81
    @randihansi81 3 ปีที่แล้ว

    අපේ චූටි දුවයි මායි හරිම ආසාවෙන් බලන්නෙ❤️‍🔥

    • @SehaVlogs
      @SehaVlogs  3 ปีที่แล้ว +1

      අනේ 😍😍 පැටියා මතක් කලා කියන්න

    • @randihansi81
      @randihansi81 3 ปีที่แล้ว

      @@SehaVlogs අනිවාර්යයෙන් කියන්නම්❤️❤️ එයාට අවුරුදු නවයයි එයා නන්ගි බලන්න එන්නෙ හරිම ආසාවෙන්

  • @sidagana1210
    @sidagana1210 ปีที่แล้ว

    akke mt help ekak oni.. mn A/l krnne mt online business ekk patan ganna canadawen badu gennala mehe sell krnnn one..ewa genanne kohmd? kohmd ptn gnne? e wisthra mukuth dnne ne man..akka dnnwnm mt poddk kiyannko..🤕🤕 A/l walt fees hoyaganna...mge wed tika krgnn mt podiyt patan ganna one...help ekk dennko...plzzz..danna kenek mt wisthr kiyannko

  • @imashibhagya5b603
    @imashibhagya5b603 3 ปีที่แล้ว

    Thank you very much sister