ප්‍රියා සූරියසේන මහතාගේ දියණිය | Prakampana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #anurakumaradissanayaka #sepalamarasinghe #priyasooriyasena
    ලංකාවෙන් තෙවැනියා වුණත් ජපුරට යන්න බැරි වුණා | මීට කලින් එන්න තිබුණා - ඉරෝෂි සූරියසේන | Iroshi Suriyasena

ความคิดเห็น • 161

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน +5

    හරිම වැදගත් විදියට හැදුනු ළමයෙක්, බලන්න කොච්චර වටින සිතුවිල්ලක් ද තමාගේ දෙමව්පියන් රැක බලා ගැනීම උදෙසා විදේශීය රටක සේවය කිරීමෙන් තොරව ලංකාවට පැමිණ සිටීම.
    අනේ දුවේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ඒ වගේම තමයි ඔබගේ මල්ලිටත් මම හරි ආදරේ. කොටින්ම කිව්වොත් රත්තරං උතුම් දරුවෝ.

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429 6 หลายเดือนก่อน +30

    ඔහු දක්ෂ ගායකයෙක්.70 /80 ප්‍රියා හැම වේදිකාවකම හිටියා.ඔහු මුලින් නාත්තඩිය සමුපකාරට සම්බන්ධ වෙලා හිටියා.ඊට පස්සේ ගුරුවෘතියට ගියා. කැලණිය ගුරුකුලය වගේම කටුනේරිය පාසැලෙත් කාලයක් සේවය කලා.මට මතකයි මුලින් පොක්ස්වාගන් කාරයක් ගත්තා. එදා අපේ ලෝකයේ සිත්ගත් අය කාලයත් සමග හෙමින් හෙමින් මැකියනවා.ඒහෙම තමයි ජිවිතය. නිරෝගී සුවය පතනවා

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 5 หลายเดือนก่อน +10

    මම පාසල් යන කාලයේ සිටම ප්‍රියා සූරියසේනයන්ගේ හැම ගීතයකට බොහෝ ඇළුම් කරා පුදුම ලෙසින්....❤❤ එය අදටත් එසේමයි.. එතුමා ඉක්මනින්ම සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරමි..🙏🙏🙏🙏 දියණියටත් ස්තුතියි ...💜️❣️❣️😊

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k 4 หลายเดือนก่อน +1

    මා ඉතාමත් ප්‍රිය ජනක චරිතයක් ප්‍රියා සුරියසේන මහතා එතුමාට ඉක්මනින් සුවය ලැබෙනවා.
    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏🥰🥰

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 6 หลายเดือนก่อน +25

    අප්පචිචිගේ අඩි පාරේ යන ගමන ගොඩක් සාර්ථක වෙනවා අපි හරි ආසයි එයාගෙ සිංදු අහන්න කවදාවත් එපා වෙන්නේ නැහැ හැමදාම අහන්න පුළුවන් සිංදු ඔයා ගොඩක් නිහතමානී දුවක් මොනවා කළත් දෙමාපියන් ළඟින් ඉන්න ඕනෙ ඔයාලා හැමෝමටම theruwan saranini ❤️🙏🌹😘🎉️

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 6 หลายเดือนก่อน +24

    ප්‍රියා සූර්යසේනයන් කියන්නෙ හදවතට ගීත ගැයූ ගායකයෙක්. ඒ නම ගෙනියන්න ඉදිරිපත් වූ ඔබටත් ලොකු දුරක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 6 หลายเดือนก่อน +13

    ඉතාම ලස්සනයි ප්‍රියා සුරිය සෙන මහතාගේ සින්දු අපේ සිත් නිවා හිතට සතුටක් දුන්න ඉතාමත් දක්ස ගායකයෙක් ඔහු

  • @namalperera1211
    @namalperera1211 6 หลายเดือนก่อน +13

    කාලයක් දෙහිවල මධ්‍යම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ප්‍රියා සූරියසේන මැතිතුමා ඔහුට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ලැබේවා

  • @kumarakumara7793
    @kumarakumara7793 6 หลายเดือนก่อน +29

    පාසැල් යන කාලයෙ පටන් ආසම ගායයෙක්.❤❤

  • @kanthikumari4765
    @kanthikumari4765 6 หลายเดือนก่อน +33

    ලංකාවෙ නැවතිලා සි⁣ංදු කියමු.හරිම නිහතමානී දුවක්

  • @rawana927af5
    @rawana927af5 6 หลายเดือนก่อน +20

    ලස්සන සිංදු ,ප්‍රියා සූරියසේන මහතාගේ හඬත් එක්ක ගී පද ගැලපුනා,,❤🙏ලස්සනයි දූ⁣වත්,,🙏

  • @vipulavip6094
    @vipulavip6094 6 หลายเดือนก่อน +21

    ඔබේ පවූලේ සියලුම දෙනාට බුදු සරණයි 💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 6 หลายเดือนก่อน +7

    ආදර්ශමත් පියෙක් දරුවෝ හැමෝටම හොඳට අධ්‍යාපනය ලබා දීලා

  • @sadathraka9472
    @sadathraka9472 6 หลายเดือนก่อน +3

    හඩත් ලස්සනයි"ඇයත් ලස්සනයි"ඒ හඩ ෆිලිම් වලට කියාපු හඩ බුදුසරණයි"

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 5 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය අත්වේවා ප්‍රියා තාත්තේ ඔබට ...♥️🍃 අක්කී සංගීත දිවියේ දිගු ගමනක් යාමට ඔබට හැකිවේවා ...!! ♥️😪 සුන්දර රැවක් හිමි girl කෙනෙක් ...!! සුභ පැතුම් අක්කේ !!
    😘♥️
    රෑට තරැ දහස් ගනන්
    ලිහිනින් රෑට පියා සරන්නේ
    හදවත ඉල්ලා
    රටකින් එහා ඉගිලි
    හෙට දවසේ
    සුදු පරවි රෑන සේ
    ඈත රන්විමන් දොරින්
    මගේ ළමද සුවයහනක් Thanks sir the beautiful songs ...!

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 5 หลายเดือนก่อน

    ප්‍රියා සූරියසේන මහතාගෙ ගීතයක් ඇහුනොත් ඒ ගීතය දවස් ගණනක් අපේ මුවග මිමිනෙනවා.. බුදුසරණයි මුළු පවුලටම... දීඝායු වේවා....

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน

    මම ඉස්සෙල්ලා කමෙන්ට් එකක් ලිව්වට ඔබගේ වැඩසටහන මෙහෙයවීම හරිම අනර්ඝයි. ඒ වගේම ඔයා හොඳට ප්‍රියමනාපව කතා කරනවා. ඔබගේ මේ youtube නාලිකාවට සාර්ථක වෙන්න කියා කරමි!

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m 4 หลายเดือนก่อน

    😮හොද ගායක පියෙක් ..පියානනි දිර්ගායුස ලැබේවා 😊

  • @socelasocela1697
    @socelasocela1697 5 หลายเดือนก่อน

    අසම ගායකයෙක් ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ත් ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 6 หลายเดือนก่อน +24

    මෙම සටහන තබන්නේ ප්‍රේමකීර්ති අසහය ගීතරචකයාට අපහසකිරිමට නෙමෙ,මා අසා ඇති සත්‍ය සිදුවීමකි ප්‍රියාගෙ මුල්ම කාලයේ ප්‍රේම්ට කියා ගීතයක් ලියාගන්ට දවස්3,4ක් ගියත් බැරිවී තිබුනලු!පසූව ප්‍රියාට කවුදෝ කිව්වලූ ප්‍රියා මෙබන් බෝතලයක් අරන්යමන් කියා කිව්වලූ (අපහසයට නෙමෙ බව කරුණාවෙන් සලකන්න) පසුව ප්‍රේම් ළියා තියන ශ්‍රෙෂ්ඨ ගීතය! "හෙට දවසේ අප දෙදෙනා අදවාගෙම හමු විය්‍රතුවෙ අද දවසේ මා වෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයූතූවෙ " බලන්න කොතරම් ලක්ෂණ ද,හරවත්ද❤️🙏❤️

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 6 หลายเดือนก่อน +1

      mamath ahala thiyenawa

    • @adikariamaranath7063
      @adikariamaranath7063 6 หลายเดือนก่อน

      Me siduveema priya sooryasena mahatma meeta pera wedasatahanakadi kiwwa.eya sattyak.

    • @gaminigunaratna6617
      @gaminigunaratna6617 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 6 หลายเดือนก่อน

      වටිනා දෙයක් රසවත් අතීතය

    • @susajeegamini3803
      @susajeegamini3803 5 หลายเดือนก่อน

      ❤❤❤ 😂😂😂 issara kohomada
      Athal aka

  • @wijayabandara9810
    @wijayabandara9810 6 หลายเดือนก่อน +5

    අපේ කාලයේ හදවතේ ගායකයා

  • @nilanthi960
    @nilanthi960 6 หลายเดือนก่อน +10

    අනේ අහන්නත් ආසයි . ..කතාව ඔබතුමියගෙ.හැමෝම රට හැර යන කාලෙක ඔයා මාරම වටිනා කෙනෙක්.🙏

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 5 หลายเดือนก่อน

    ඇත්තටම සූරියසේන මහතාගේ සිංදු එදා වගේම අදත් ඉදිරියත් එසේමයි……. එම ගීත දියනිය සහ පුතා ගායනා කිරීමත් ඉතා ඉහලයි …

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +8

    ඔබ තුමිය⁣ගේ මෙි කියාදිම බොහොම හොදයි සැමට දෙවි පිහටයි ..❤❤❤❤

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 5 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා ප්‍රවීණ කලාකරුවනී තෙරුවන් සරණයි.!!❤❤❤

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 6 หลายเดือนก่อน +99

    1998 වසරේ විතර මං අපේ ගෙවල් ළඟ බාස් කෙනෙක් එක්ක ප්‍රියා සූරියසේන මහතාගෙ ගෙදර කුළී වැඩකට ගියා. එදා මට මතකයි ප්‍රියා සූරියසේන මහතාගේ දියණියක් ලස්සනට ඒ ගෙදර දි හින්දි සිංදුවක් කිව්වා. කී බෝඩ් එකත් ප්ලේ කර කර..

    • @vijithrohita
      @vijithrohita 6 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤

    • @deepikapriyadarshani5721
      @deepikapriyadarshani5721 6 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤

    • @TravelalongNZ
      @TravelalongNZ 6 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @georgevinitia1502
      @georgevinitia1502 6 หลายเดือนก่อน +1

      🙏👏👏💐👏👏🙏

    • @chandragunasekera8516
      @chandragunasekera8516 5 หลายเดือนก่อน +1

      Another. Jothipala Priya . will be in our memories till we die Priya..obata siyalu .Devi pihiten . Niduk nerogi weewa Obàta Budusanai.. Colombo 7

  • @chamindasir
    @chamindasir 5 หลายเดือนก่อน

    70 දශකයේ අහපු ගීත අදටත් ඒ වගේම ජනප්‍රිය යි..නිහතමානී මහත්මයෙක්..

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 6 หลายเดือนก่อน +3

    The song I love most is Ada rata ....Ada reta...Ada reta dilenawa.. Get well soon aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tonyfernando6616
    @tonyfernando6616 6 หลายเดือนก่อน +3

    එක මහත්මයෙක් , ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගැන යමක් සටහන් .කරතිබුනා.
    මම ඒවැන්නක් ගැන අහලා තිබෙනවා . ( සත්‍ය හෝ අසත්‍ය කෙසේ වෙතත් , එම මහතා සහ ප්‍රියා සූරිය සේන මහතා අප මෙලොව ජීවත් වන තාක් කල් ගතේ සහ සිතෙන් ඒ.....😊රසය කිසිදා අමතක වෙන්නේ නැහැ.)
    මෙවැනි ගායකයින් නැවත කිසිදා මේ ලක් දෙරනේ බිහි වෙන්නේ නැහැ. ඒක සහතිකයක් .

    • @tonyfernando6616
      @tonyfernando6616 6 หลายเดือนก่อน

      දුවේ , ඔයාගේ ( ඒ කථාව) මොන කථාවද , ඔයා කිවිවා , හැම දේකටම කාලයක් තියෙනවා කියා .
      ඔයාට ඒකට මම බෙහෙවින් ස්තූතිවන්ත
      වෙනවා . මොකද ? මමත් , සංගීතය ටික ටික ඉගෙන ගනිමින් ඉන්නවා . ගායකයෙක් වෙන්නට නොවෙයි. යම් ප්‍රමාණයකට හෝ දක්ෂ යෙක් වෙන්න , විදුලි ඕගනය සඳහා.
      මම හිතනවා යම් දවසක විදුලි ඕගනය හොඳින් වාදනය කිරීමට හැකි වෙයි කියලා .
      ඔයාගේ ( ඒ ) වචන ටිකට ස්තූතියි.

  • @kristopherdion
    @kristopherdion 6 หลายเดือนก่อน +3

    දුව පියාසේ ඔබද රටට හොඳ වැඩක් කරයි. දෙවියන් වහන්සේගේ නාමයේන්

  • @bachchacreation9125
    @bachchacreation9125 6 หลายเดือนก่อน +6

    Malli awama thathage mashup eakak karanna 🎉thaththa godaaaaaak sathutuweay❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 หลายเดือนก่อน +2

    Very, excellent 👏 ❤❤❤❤ priya aiya obata ikman suwa. Budusaranai

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 หลายเดือนก่อน +27

    දුවේ අම්මා අප්පච්චී ගැන හිතන විධිය ගැන ආඩම්බරයි

  • @IndikaPushpakumara-nc3ng
    @IndikaPushpakumara-nc3ng 5 หลายเดือนก่อน

    Amazing Sri Lankan legends. Hidden voices!

  • @banduladezoysa2038
    @banduladezoysa2038 4 หลายเดือนก่อน +1

    All the Best Duwa.❤❤❤❤❤❤❤❤

  • @bachchacreation9125
    @bachchacreation9125 6 หลายเดือนก่อน +3

    Thathagea nama thiyanna nangii oyata budusaranay palaweani comment eaka thiyanna labuna eaka wasanawak kiyala hithanawa ... budusaranay Jesu pihitay ....

  • @user-jt5dy1vm6n
    @user-jt5dy1vm6n 5 หลายเดือนก่อน

    Priya as a romantic singer of our young age , took us to a romantic world. His love songs are deep in our hearts .Whoever sings his songs ,nobody is there to reach to HIS melodious voice . THAT IS THE TRUTH

  • @SunilK-np7cf
    @SunilK-np7cf 6 หลายเดือนก่อน +3

    Budusarani 🙏 🙏 🙏

  • @bernardperera6539
    @bernardperera6539 6 หลายเดือนก่อน

    Congratulations, we at the bank participated in a talent show. I sung HR Jothipala 's kothanaka hitiyath oba melowe song. Now living in NJ , USA.
    It's an honor to sing on same stage with the daughter of my favourite singer Priya Suriyasena. He made us mad in our teen years. Never ever forget that.

  • @seethapremalatha6357
    @seethapremalatha6357 5 หลายเดือนก่อน

    ❤❤❤❤ habaama lassanai done damawpeyan gana sethana wedeya harema hoda daruwan jeewethaya denanna one budu saranai !!! ❤❤❤❤❤

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 6 หลายเดือนก่อน +3

    Seems an educated well mannered lady.
    Do your own songs than singing fathers songs.
    Good luck for a solid journey.
    තෙරුවන් සරණයි

  • @ansalamfernando8700
    @ansalamfernando8700 6 หลายเดือนก่อน

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @sulonusulo2042
    @sulonusulo2042 5 หลายเดือนก่อน

    Priya mahattayge duwage katahada puduma lassanai...hadawathata denenawa..ane plz lassana song ekak karanna dear....❤❤❤

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දූ

  • @susanthajayagoda1241
    @susanthajayagoda1241 6 หลายเดือนก่อน +2

    Theruwan saranai. 🙏🙏🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 5 หลายเดือนก่อน

    Education is valuable.

    • @Prakampana
      @Prakampana  5 หลายเดือนก่อน

      ❤❤

  • @athulapushpakumara704
    @athulapushpakumara704 5 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @senirusahas4387
    @senirusahas4387 5 หลายเดือนก่อน

    ආදරනීය දුවක් ජයෙන් ජය🎉

  • @akkaakka9210
    @akkaakka9210 5 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි දුවෙි .

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 หลายเดือนก่อน

    Balanna daweyanae nehatha maane daruwaek thatha nesaa lankawata aweth damawpeyan gae aaserwaadaya tharam dayak lowae koenda puthae thawa nermaana one ape hamoma aadarae aadaraneeyai sundarae budu saranai seyaluma danaata tharuwan saranai !!!❤❤❤❤❤

  • @didulafurniture3087
    @didulafurniture3087 6 หลายเดือนก่อน +2

    Obe ihala ugathkama gayana diwiyata abharanayak. Sindu kiyanna ona kaleka puluwan. Supiri duwek. Oba gayana lowath jaya gannawamai. Subha pathum.

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 6 หลายเดือนก่อน +1

    Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @udayamendis1956
    @udayamendis1956 6 หลายเดือนก่อน +2

    Very grateful daughter. .

  • @sarangadilmini8635
    @sarangadilmini8635 5 หลายเดือนก่อน

    උසස් අද්‍යාපනය නිම කරන් රැකියාවක් කිරීම් ඉහලය.
    ආයේත් රට යන්න පසුව.

  • @user-qb1sl5sz5z
    @user-qb1sl5sz5z 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 5 หลายเดือนก่อน

    May God Bless You Duwa. Your father is A great man who has made millions of people happy with his songs, may he be well soon 😢😮 13:23 13:23

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน +1

    ❤❤❤ theruwan saranai

  • @rehansahettiarachchi6372
    @rehansahettiarachchi6372 5 หลายเดือนก่อน

    Harima lassanai katahada.mechchara kal ai hitiye sindu kiyanna

  • @somakarangamuwa8571
    @somakarangamuwa8571 6 หลายเดือนก่อน +1

    All the best dear

  • @kumariperera6101
    @kumariperera6101 5 หลายเดือนก่อน

    heart warming voice ❤

  • @dineshkumara8098
    @dineshkumara8098 5 หลายเดือนก่อน

    එන්න ඔබ වේදිකාවට අපි බලන් ඉන්නවා❤

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 6 หลายเดือนก่อน +2

    Diriya diyaniya obata jaya💗

  • @ananthananth3191
    @ananthananth3191 6 หลายเดือนก่อน

    Yes correct 💯

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 5 หลายเดือนก่อน

    ආදරණීය දරුවෝ ❤❤❤❤❤❤

  • @diyanapriyangika2301
    @diyanapriyangika2301 5 หลายเดือนก่อน

    Budu saranai

  • @devij4602
    @devij4602 5 หลายเดือนก่อน

    Beautiful daughter of veteran singer Priya Suriyasena

  • @deepthikalokuge7328
    @deepthikalokuge7328 6 หลายเดือนก่อน

    Budusaranai duwa ❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-qo2ed1yz7e
    @user-qo2ed1yz7e 5 หลายเดือนก่อน

    ❤ nice

  • @ananthananth3191
    @ananthananth3191 6 หลายเดือนก่อน

    Great family

  • @shiromichitra9446
    @shiromichitra9446 5 หลายเดือนก่อน

    aththatama kavadavath ahala apa vannathi sindu athumata thibuna .a hada marama lassanae.api marunath ava thiyae.athumata neeroge suva labava

  • @kanchanatharangani4017
    @kanchanatharangani4017 6 หลายเดือนก่อน +2

    Ahuwamai oya tharam ugath pawlak gayakayek sathu unu

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 6 หลายเดือนก่อน +1

    🙏🙏

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 5 หลายเดือนก่อน

    Congratulations....

  • @KumariDassanayake
    @KumariDassanayake 6 หลายเดือนก่อน +1

  • @KalumPeiris-uq3yk
    @KalumPeiris-uq3yk 6 หลายเดือนก่อน +1

    Lassanata gayana karanawa.

  • @geethagunasakara4676
    @geethagunasakara4676 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 5 หลายเดือนก่อน

    Congratulations!

  • @annrosita8423
    @annrosita8423 5 หลายเดือนก่อน

    හොද දුවෙක්💗💗💗💗

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i 6 หลายเดือนก่อน +6

    මම හොදට තේරුම් අරන් තියන දෙයක් ගැන ඔබලට කියන්නම්. ඉරොශි ලස්සනට ගීත කියනවා. ඒ ගැන මට ප්‍රස්නයක් නෑ. නමුත් කලාකරුවො දෙස බලනකොට ඔවුන්ගෙ දරුවන් මොන තරම් හොදට සින්0දු කිව්වත්, රගපෑවත් කවදාවත් දෙමව්පියො තරම් පොඩ්ඩක්වත් ජන්ප්‍රිය වෙන්නෙ නෑ. හරියට දෙමපියන්ගෙන් ඒක නතර වෙනවා. බටහිර හරි ල0කාවෙ හරි ඕනාම ජනප්‍රිය ගායකයෙක්, ගායිකාවක්, නලුවෙක් හරි නිලියෙක් හරි ගත්තොත් ඔවුන්ගේ පවුල් පසුබිම් වල කලාවට සම්බන්ද කිසිම කෙනෙක් ඉදලා නෑ. ඒක එක්තරා විදිහක මහ පුදුම දෙයක්.
    කලාව , දේසපාලකයන්ගේ පවුල් වල බූදලයක් වගේ වෙන්ඩ සොබාවදර්මය ඉඩ දෙන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ. ඒකට හේතුව මම දකින්නෙ කලාව, ගීත නිසා ලෝකය ලස්සන වෙනවා. ඒක එක පවුලකට සීමා වෙන්ඩ විශ්වය ඉඩ දෙන්නෙ නෑ.
    මම ඉරෝශි එක්ක තරහවට කියනවා නෙමෙයි. ඇය ඉතාම යහපත් දක්ශ තරුනියක්. නමුත් විශ්වයට විරුද්දව යන්ඩ කිසිම කෙනෙකුට ඉඩක් ලබෙන්නෙ නෑ

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 6 หลายเดือนก่อน +4

    මට කියන්න කව්රුහරි මේ මහත්මයා හදිසියේ අසනීප වුනු කාරනාව හා ඔහුට ප්‍රතිකාර මගින් යතාතත්වයට පත්කල හැකිද...

    • @indranisilva6980
      @indranisilva6980 6 หลายเดือนก่อน

      අනේ ඔව් මාත්

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x 6 หลายเดือนก่อน +1

    Lassani ❤❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 6 หลายเดือนก่อน +1

    දුවේ අපේ ලංකාවේ කුහකයෝ වැඩියි . උන් කියන දේවල් පයේ වදින දූවිල්ලක් තරමි වත් ගනනකට ගන්නෙපා.

  • @nikulidemel6421
    @nikulidemel6421 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️⚘️

  • @ramanikalyani867
    @ramanikalyani867 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 5 หลายเดือนก่อน

    🎼💐👍

  • @expatriate2477
    @expatriate2477 5 หลายเดือนก่อน

    'ආදර බර හඬ' - ප්‍රියාගෙ රුවැති දියණිය
    මල්ලි හට තබා 'පිය- ගී' සමුච්චිය
    උගත් දෙයින් ප්‍රයෝජනවත් වැඩක් ගෙන
    තමාගේම නිර්මාණත් හදාගෙන
    හිටියානම් තමා වඩා හොඳ.....!!

  • @Savee803
    @Savee803 5 หลายเดือนก่อน +1

    වැඩිමල් දුව doctor කෙනෙක් නේද අපේ hospital එකේ හිටියේ

  • @dil-oc9cs
    @dil-oc9cs 6 หลายเดือนก่อน +4

    ammo island rank 3 .....

  • @ranathunga7987
    @ranathunga7987 6 หลายเดือนก่อน

    Gayakayage gayanaya gana kathakarana athare samaharak aya ohuge paudgalika dewaluth danawa.

  • @lalithindika512
    @lalithindika512 6 หลายเดือนก่อน

    Priya sirta sanipa wewa

  • @susajeegamini3803
    @susajeegamini3803 5 หลายเดือนก่อน

    Obage piyage kathawa hari
    Obage nirmana karanna

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 5 หลายเดือนก่อน

    👍👍👍👍🎆🎇

  • @DisanaDisanakumari-qm5fv
    @DisanaDisanakumari-qm5fv 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e 5 หลายเดือนก่อน

    Ikman suwaya labewa

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 หลายเดือนก่อน +1

    Mamath denaganna kemathyi
    asaneepayagena ape 80 gananwala Gurukulaye Sangeetha Guruthuma
    Ethumata ikan suwaya pathami

  • @Aruna88888
    @Aruna88888 5 หลายเดือนก่อน

    Russia වල හිටිය නේද ?

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 6 หลายเดือนก่อน

    රටකින් එහා ගයන්නකෝ දුවේ

  • @user-ni5th6fn8b
    @user-ni5th6fn8b 5 หลายเดือนก่อน

    Mama iskole yana kale priyage hama sinduwakma liyala pothak haduwa,

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 หลายเดือนก่อน

    Oyala sarthaka daruwo sathutuy.obe piya apa. Tharuna kale gayakayek wenama shayliyak eyata thibuna.suba pethum.lidak laga pemkatha
    .wetak laga pemkatha.yowun mal mawathe....piyum ron jeewithe....