Thun Yame Raa | තුන් යමේ රෑ | Priya Suriyasena and Chandralekha Perera | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • Subscribe: / priyasuriyasenaofficial
    Senior artists @PriyaSuriyasenaOfficial and Chandralekha Perera performing on Hiru TV
    Singer: Priya Suriyasena and Chandralekha Perera
    Music: Priya Suriyasena
    Lyrics: Premakeerthi De Alwis
    #priyasuriyasena #priyasooriyasena #HiruTV #srilankanmusic #HiruUnplugged
  • เพลง

ความคิดเห็น • 180

  • @serimaserima2019
    @serimaserima2019 5 หลายเดือนก่อน +34

    ඔබ තුමා, සුවපත් වේවා ඉක්මනින් දීර්ගායු වේවා ❤❤🙏

  • @cftechandvlogs9999
    @cftechandvlogs9999 5 หลายเดือนก่อน +24

    මේ හඬවල් සදා අමරණියයි.මොනතරම්
    ඇසුවත් එපා වෙන්නේ නැහැ.

  • @rudeepadilhani6425
    @rudeepadilhani6425 4 หลายเดือนก่อน +14

    මම පිස්සු වැටිලා ඉන්නෙ මේ සිංදුවට,දැන් 1000ස් වරක් අහන්න ඇති.

    • @Kong_yoeng
      @Kong_yoeng 4 หลายเดือนก่อน

      Same brother

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 3 หลายเดือนก่อน +1

      Mamath ❤

    • @chandanama
      @chandanama 21 วันที่ผ่านมา

      හදවතට කතාකර ගයන මෙවන් ගීත වලට වශී නොවන කෙනෙක් මේ ලොව සිටීද. ❤❤

  • @wickypriyan7654
    @wickypriyan7654 5 หลายเดือนก่อน +48

    අප වැනි මිනිස්සුන්ට සංවේදීකම කියාදුන් සංවේදී ගායකයින්

  • @chandanapriyantha166
    @chandanapriyantha166 5 หลายเดือนก่อน +82

    මෙ හඩවල් දෙක අපේ ගීත ලෝකයෙ සදා අමරණීය වී අවසන්.."පිුයා" මහත්මයාට ඉක්මන් සුවය පුාර්ථනා කරමි..

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน +35

    අනේ ඔබතුමාට තුනුරුවන්සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ♥️❤️♥️🙏🙏🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 5 หลายเดือนก่อน +25

    හරිම ලස්සනයි ප්‍රියා ❤ ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @Wijemana1
    @Wijemana1 11 หลายเดือนก่อน +25

    ලස්සනයි හැමදා ලස්සනයි නිදුක් නිෙරාගි. ෙව්වා ♥️💐👍🙏🏻

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 7 หลายเดือนก่อน +26

    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රැජිණ වී
    මා ඔබේ හද රාජයේ
    රජ වුණා රෑ සිහිනයේ
    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රජ වෙලා
    මම ඔබේ හද විජිතයේ
    රැජිණ වූයෙමී සිහිනයේ
    සුනීල රජ මල් පොකුණේ
    ඔයා රැයේ දිය කෙළණේ
    පොකුණු තෙරේ මා උන්නා
    රැයේදි මා දුටු සිහිනේ
    පුරාණ රන් දෝලාවේ
    ඔයා නිරිඳු සේ පාවේ
    මගේ ළඟින් ඔබ උන්නා
    රැයේදි මා දුටු සිහිනේ
    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රැජිණ වී
    මා ඔබේ හද රාජයේ
    රජ වුණා රෑ සිහිනයේ
    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රජ වෙලා
    මම ඔබේ හද විජිතයේ
    රැජිණ වූයෙමී සිහිනයේ
    ත්‍රිශූල තෝමර ඔසවා
    පෙමේ විරු සේනා එනවා
    පෙම් පියසේ වුන් සතුරෝ
    බියේම මට දිව යනවා
    උදාර ප්‍රේමය නිමවී
    ගියාද සිහිනෙන් බියවී
    සිහිනෙන් හෝ හැබැහින් හෝ
    නොයන්න කුමරිය සැඟවී
    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රජ වෙලා
    මම ඔබේ හද විජිතයේ
    රැජිණ වූයෙමී සිහිනයේ
    තුන්යමේ රෑ තුන්යමේ
    දුටු සිහිනයේ ඔබ රැජිණ වී
    මා ඔබේ හද රාජයේ
    රජ වුණා රෑ සිහිනයේ
    ගායනය - ප්‍රියා සූරියසේන සහ චන්ද්‍රලේඛා පෙරේරා
    පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව - ප්‍රියා සූරියසේන

  • @KumariMedagoda
    @KumariMedagoda 5 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණින් ඔබට නිරෝගී සුවයම අත්වේවා

  • @prabashhewage6772
    @prabashhewage6772 10 หลายเดือนก่อน +22

    Priya, Chandralekha combination is awesome

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +7

    ආයෙ ඉතින් කතා දෙකක් නැහැ සුපිරිම හඩවල් දෙකක්.ප්‍රියදර්ශන සූරියසේන සහ චන්ද්‍රලේකා පෙරේරා.රිදීසොඉනුවක්.පට්ට අවුල් voise and 🎶 .

    • @DulithaVikum
      @DulithaVikum 4 หลายเดือนก่อน

      අහල ඇති වෙන්නෙ නැති සිංදුවක්. ඔබට ඉතා ඉක්මනින් සුව වේවා

  • @ruwan6608
    @ruwan6608 5 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය පතනවා...ඔබ තුමාට...ආදරනීය ගායනය...

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 4 หลายเดือนก่อน +2

    අනේ මම ආසම ගායකයා ආයෙත් ඒ හඩින් ගීත ඇසීමට වාසනාව උදා වේවා ඉක්මනින් සුව වේවා ඔබතුමා

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 25 วันที่ผ่านมา +1

    මේ වගේ සදා නොමැරෙන ගීත ලියු අදරනීය ප්‍රේමි අපගෙන් උදුරාගත් පහර බල්ලන්ට සැමදා ශාප වේවා!..

  • @shayakk3383
    @shayakk3383 5 หลายเดือนก่อน +7

    එතුමගේ ගීත පුදුම මිහිරියි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ❤ ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.🙏🏻

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 5 หลายเดือนก่อน +3

    ප්‍රේමකීර්ති ❤❤❤ ප්‍රිය ❤චන්ද්‍රලේඛා ❤❤

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 11 วันที่ผ่านมา +1

    හදවතේ ගායිකාවො කියන්නේ මේ වගේ අයටයි❤️❤️❤️❤️

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 3 หลายเดือนก่อน +3

    චන්ද්‍රලේඛා මහත්මියත් මේ ගීතය රස විඳිමින් ගයන බව පෙනෙන්නේ මට විතරද?😍

  • @indikakarunathilaka3924
    @indikakarunathilaka3924 5 หลายเดือนก่อน +5

    මීට අවුරුදු 28 විතර ඉස්සර මම ලමා වියෙන් බද්‍ර යවුවන වියට එද්දිම හිතට දැනුනු හැඟීම ඒ විදිහටම ගීත වලින් හැගෙන්න ගත්තා. මොකද ඒ කාලෙ යන යන town වල තිබුන රෙකෝර්ඩ්බාර් වල දාලා තිබුන සිංදු ටිකක් නිසා. ඒ තමයි ප්‍රියා සූරියසේන with sunflowers. අදටත් ආදරෙයි ඒ සිංදු වලට... ❤❤❤❤

  • @danujakarunaratne5961
    @danujakarunaratne5961 5 หลายเดือนก่อน +5

    සිංදු නෙමෙයි....බෙහෙත්❤❤❤❤🙏ඔය බෙහෙත් දෙන්න ඔබතුමා ඉක්මනට එන්න🙏🙏🙏❤...
    මොහොතක සුව දෙන...
    ආපසු එනවා...
    ඇසුරෙන් මිදීලා...
    රටකින් එහා...
    මගේ ළැමැද...
    රටකින් එහා...
    ජීවිතේ මගේ ඔයා කියාලා...
    ඉස්සර මා ඔබ දකින්න ආවෙ...
    ආදරණීය නේරංජනා...
    ඈත රන් විමන්...
    මේ පාළු මාවතේ...
    හැම සිංදුවම පට්ට ලස්සනයි❤❤❤🙏

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +19

    😀ගායනය මිහිරියි

  • @upul1684
    @upul1684 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ඉක්මන් සුව ලැබේවා

  • @danuyapa1965
    @danuyapa1965 5 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමී..

  • @priyantakumara1652
    @priyantakumara1652 5 หลายเดือนก่อน +5

    ඔබතුමා ඉක්මනින් සුවපත් වේවා

  • @sunilmalwala1701
    @sunilmalwala1701 3 หลายเดือนก่อน +2

    රසික සිත්සතන්,දෙසවන් අමන්දානන්දයට පත්කළ පිනෙහි බලයෙන්ම ඔබට ඉක්මන් සුවය ලැබේවා ....ප්‍රිය, ප්‍රියා සූරියසේනයාණෙනි❤❤❤❤❤

  • @samanthawijethunga9437
    @samanthawijethunga9437 5 หลายเดือนก่อน +7

    ඉතාම විශිෂ්ඨයි . ❤❤

  • @deshanperera5835
    @deshanperera5835 11 หลายเดือนก่อน +14

    ඈත හිමගිරි/ වසන්තියෙ/ ඔබෙයි මගෙයි දුක් ප්‍රේම පුරාවත (තරු රෑනෙ ) වගේ ගීතත් ආපහු ඇහෙනවනම් නියමයි ...

  • @kumaracool969
    @kumaracool969 หลายเดือนก่อน +1

    සදා නොමැකනෙ ගීත සහ voice තෙරුවන් සරණයි .

  • @nilanthafernando5283
    @nilanthafernando5283 2 หลายเดือนก่อน +2

    මෙහෙමත් සිංදු , පිස්සු අප්පා 👍👍👍🙏🙏🙏

  • @danujakarunaratne5961
    @danujakarunaratne5961 4 หลายเดือนก่อน +2

    මේවා බෙහෙත්🙏❤🙏

  • @kumududevi5610
    @kumududevi5610 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෙන්නාගෙ කට හඩවල් මාරම ලස්සනයි ❤❤❤❤

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 8 หลายเดือนก่อน +8

    ලිහිණින් රෑන පියාසලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ.
    සිහිනෙන් වත් ඔබ නෑ පෙනෙන්නේ ....❤❤❤❤🌹🌹🌹🌹

  • @pradeepnishantha8985
    @pradeepnishantha8985 5 หลายเดือนก่อน +2

    I like this song😊

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 4 หลายเดือนก่อน +1

    හරී ලස්සන සින්දුවක් !!!!
    අපි කාලෙකට කලින් මෙය ඇසුවේ .....
    හොද සුසන්යෝගයකි !!!!
    ප්‍රියා සූර්‍යසේනයන් ගේ ඒ ස්වරය !!!!
    ඔබතුමන්ට ඉතාම ඉක්මණින් ම සුවය පතමි !!!!

  • @virajniroshan4430
    @virajniroshan4430 7 หลายเดือนก่อน +7

    මම ආසම සින්දුවක් 🎵🎶🎶 ❤️

  • @siromigamage828
    @siromigamage828 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා

  • @user-yr5iz7kx3r
    @user-yr5iz7kx3r 13 วันที่ผ่านมา +1

    Chandrakekage voice eka nam ammoo
    God bless you❤

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 9 หลายเดือนก่อน +7

    Man asama sinduwak . oba dedenata niduk niroogi suwaya lebawa ❤❤❤❤🎉🎉🎉

  • @renukajayawardhana5603
    @renukajayawardhana5603 6 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි ස්තූතියි මැතිතුමනි ❤❤ ජයවේවා

  • @chamindakumara2173
    @chamindakumara2173 4 หลายเดือนก่อน +1

    ආදරනීය ගායකයා ඉක්මන් සුවය පතමි 😢😢😢

  • @withcrafts6251
    @withcrafts6251 7 หลายเดือนก่อน +5

    ❤ මාර ලස්සනයි ඒක

  • @shermiperera4583
    @shermiperera4583 หลายเดือนก่อน +1

    කවදාවත් වයසට නොයන කටහඬවල්..❤❤❤

  • @banduladezoysa2038
    @banduladezoysa2038 4 หลายเดือนก่อน +1

    Well done Priya, Chandralaka.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gw7ri2xe6k
    @user-gw7ri2xe6k 5 หลายเดือนก่อน +2

    I love you preya🎉🎉🎉❤ chnadrleka🎉🎉🎉❤ obata ekman suwa adarei adarei semada ma....❤❤❤❤

  • @prasadperera9919
    @prasadperera9919 5 หลายเดือนก่อน +2

    Goldan voice ❤❤❤❤

  • @user-gs2tv7gw6j
    @user-gs2tv7gw6j 5 หลายเดือนก่อน +1

    Wow... kiyanna deyek nehe supirima supiri... ikman suwaya patanawa priya sooriyasena mahathata.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UGamagePhotography
    @UGamagePhotography ปีที่แล้ว +5

    ආසම සින්දුවක්

  • @pramukwijerathne
    @pramukwijerathne 8 หลายเดือนก่อน +4

    these songs must be watched by respective singers' channel and not from the TV channel. They should belongs to the people who created. Respect you Sir. and Dr. Premakeerthi De Alvis ( I gave Doctorate for Prem unofficially but he is actually deserved for that ). Further, Your voice haven't changed and it's a miracle. Budu Saranayi !!!

  • @RupaWanigasekara
    @RupaWanigasekara 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට නිර

  • @chamikadesilva75
    @chamikadesilva75 8 หลายเดือนก่อน +5

    පට්ට සින්දු මේව හැමදාටම

    • @samaniwarakapitiya2920
      @samaniwarakapitiya2920 7 หลายเดือนก่อน +2

      Sidu paravi rana se, jeebithe mage oya kiyala sindu dekata asada?

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 5 หลายเดือนก่อน +1

    Mage asama gayakaya..pudumakara lasana hadak .ane ekmninma sanipa wena kiya parthana karnawa.. budusarani.🙏🙏

  • @Roohi248
    @Roohi248 5 หลายเดือนก่อน +1

    Ane ea mhaththaya ge hada bawanawak wagee ❤❤❤ den asanipawa ohu ennee ane 4wsram dewiyane pihiten suwa weewa... 😢😢😢🙏🙏🙏😘💓

  • @tmabuddhika1880
    @tmabuddhika1880 5 หลายเดือนก่อน +1

    කනට හදවතට මාර සැපක් අප්පා.....

  • @samithkrishan7632
    @samithkrishan7632 3 หลายเดือนก่อน

    Milton,Shelton,Priya,Jothi and Wijaya these voices are never dies

  • @user-id9iy5km8d
    @user-id9iy5km8d 4 หลายเดือนก่อน

    Mama. Nindata. Pera. Ahana. Awasana. Song. Eka. Priya. Mahathata. Ikman suwaya. Lebewa

  • @user-lf3kt1lm5l
    @user-lf3kt1lm5l 5 หลายเดือนก่อน +3

    Life time my life song

  • @Silva768-z3t
    @Silva768-z3t 5 หลายเดือนก่อน +1

    Great

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 10 หลายเดือนก่อน +30

    What a music and vocals. Never change even today.

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน +1

    Good. Bless 👍👍👍🌹🌹🌹❤️❤️❤️❤️

  • @ruwanthushara292
    @ruwanthushara292 4 หลายเดือนก่อน

    සදා අමරනීයා හඩවල් දෙකක් . ඇත්තටම අහගෙන ඉන්න ආසයි. කොච්චර මිහිරිද .

  • @indikaliyanage3045
    @indikaliyanage3045 3 หลายเดือนก่อน

    One of the best combination and sweetest vocals ❤

  • @user-xh5oc7ny3d
    @user-xh5oc7ny3d 5 หลายเดือนก่อน +2

    Sweet,song❤❤❤

  • @HisaduHisadu-vh9qk
    @HisaduHisadu-vh9qk 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය❤❤❤❤

  • @antonperera1436
    @antonperera1436 3 หลายเดือนก่อน

    Great Sir, madam💐💐💐💐🙏🌾🎁🎁🎁👨‍🎓👩‍🎓

  • @silent_ff111
    @silent_ff111 หลายเดือนก่อน

    Puduma tharam lassanai,athitheta hanawa hitha

  • @dilshanweerasinghe8097
    @dilshanweerasinghe8097 6 หลายเดือนก่อน +1

    Oba thuma thawa sindu kihepayak chandra laka akka kiwanam niyamai

  • @spspsenadeera2593
    @spspsenadeera2593 8 หลายเดือนก่อน +3

    Beautiful song 💖💖💖💖❤❤

  • @JDMdamn
    @JDMdamn 3 หลายเดือนก่อน

    සුපිරි බුලටි දෙකක්

  • @surankasu3839
    @surankasu3839 8 หลายเดือนก่อน +2

    WOW

  • @samithaanuruddha8673
    @samithaanuruddha8673 ปีที่แล้ว +3

    Exellent music 👍

  • @kelumrathnayake5836
    @kelumrathnayake5836 3 หลายเดือนก่อน

    Asama sinduwa

  • @user-gl8sn8wq5l
    @user-gl8sn8wq5l 3 หลายเดือนก่อน

    අනේ මන්ද මගෙනම් ඇයට තිබුන සංසාර ආදරේ ඇහැරුනා ඇහැරුනා වගේ දැනෙනව අහන අහන වාරයක් වාරයක් ගාන්නෙ .❤

  • @RenukaHettiarachchi-vz8wq
    @RenukaHettiarachchi-vz8wq 10 หลายเดือนก่อน +1

    මං ආසම සින්දුව

  • @earnestravindra-vj8hc
    @earnestravindra-vj8hc 7 หลายเดือนก่อน +1

    Patta voice and music. Base guitar back up supperb

  • @stanleyperera7111
    @stanleyperera7111 7 หลายเดือนก่อน +1

    Adarai hamadama super

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h 7 หลายเดือนก่อน +1

    Love this combination amazing 🤗😍

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 5 หลายเดือนก่อน

    Jesuge sri Ruderaya balayen ikmanata suwaya labewa ❤❤❤❤❤

  • @thusithabandara7694
    @thusithabandara7694 7 หลายเดือนก่อน +1

    Everything excellent song

  • @user-ns9ff9tx9s
    @user-ns9ff9tx9s 7 หลายเดือนก่อน +2

    Mage hadawate gayakaya

  • @maducajoncovers1905
    @maducajoncovers1905 หลายเดือนก่อน

    Love it

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 3 หลายเดือนก่อน

    Best singer

  • @stanleyperera7111
    @stanleyperera7111 7 หลายเดือนก่อน +1

    Super

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 5 หลายเดือนก่อน

    Apuuruy.ko den oyawage rasawathgeetha.dedenatama niroogi suwa lebewa.

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 5 หลายเดือนก่อน

    Ikman suwaya labewa god bless you 🙏🙏🙏🙏🙏🙏

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 4 หลายเดือนก่อน

    Wow. Amazing. Love you both ❤

  • @chamarijayampika9190
    @chamarijayampika9190 5 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @indikawettewa2509
    @indikawettewa2509 6 หลายเดือนก่อน +1

    Superb 👍👍👍

  • @senarathna8406
    @senarathna8406 11 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤ I like song ,❤👍

  • @bookswithsugath9422
    @bookswithsugath9422 2 หลายเดือนก่อน

    Golden voice

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 หลายเดือนก่อน

    Real addictors 😢

  • @niroshanadissanayake2137
    @niroshanadissanayake2137 5 หลายเดือนก่อน +1

    Harima Lassanai. ❤

  • @slaircompressorswall3967
    @slaircompressorswall3967 7 หลายเดือนก่อน +1

    Wowwww❤

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 5 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබේවා ...!

  • @hussainismail9162
    @hussainismail9162 5 หลายเดือนก่อน

    Priya/Chandralekha what a combination along with premakeerthi

  • @user-br1nl4wp2z
    @user-br1nl4wp2z 5 หลายเดือนก่อน

    Ikmana suwaya pathami

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 11 หลายเดือนก่อน +2

    මෙ සිංදු ඇහැන කොට දැනේන මිහිර...

  • @dilshanweerasinghe8097
    @dilshanweerasinghe8097 5 หลายเดือนก่อน +1

    Thawa song akak chandralaka ekka karanna

  • @vasulawijesinghe7960
    @vasulawijesinghe7960 11 หลายเดือนก่อน +2