දග කරනා හා පැංචත් මං වගේමලු පෙර පාසල් නැටුම | Daga Karana Ha Panchath Man Wagemalu Per School Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2023
  • දඟකරනා හා පැංචා Lyrics ;
    දඟකරනා හා පැංචත් මං වගේමලූ
    මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ
    මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ
    මම පාඩම් වැඩ හොඳින්
    කරන හොඳ ළමයෙක්ලූ //
    කුරැළු පැංචා වගේ කියලා තාත්තා කියනවා
    දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා //
    ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
    මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා //
    හිරැ කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
    අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා //
    මිණි පහනක් වාගේ ගුරැතුමිය ඉන්නවා
    මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා //
    #දගකරනාහාපැංචත්මංවගේමලු #tharanatuma #තාරනැටුම
    #දගකරනාහාපැංචත්
    #පෙරපාසල්සිසුන්නැටිම
    #දගකරනාහාපැංචත්පොඩිලමයින්ගෙනැටුම
    #දගකරනාහාපැංචත්
    #dagakaranahapanchathmanwagemaluschooldance
    #dagakaranahapanchathdance #තාරනැටුම #daga #karana #hai #panchayathmanwagemalu #දගකරනා
    #schooldancesinhala
    #පෙරපාසල්නැටුම්
    #දගකරනාහාපැංචත්නැටුම
    #podilamangelassnanatuma
    #dagakaranahapanchath
    #dagakaranahapanchathkaraoke
    #dagakaranahapanchathpreschooldancingvideo
    #dagakaranahapanchathlyrics
    #dagakaranahapanchathwithoutvoice
    #dagakaranahapanchathmanlyrics
    #dagakaranahapanchathman
    #dagakaranahapancha
    #dagakaranahapanchalyrics
    #dagakaranahapanchamusic
    #dagakaranahapetiyath
    #dagakaranahapanchasong
    #dagakaranahapanchasonglyrics
    #dagakaranahapanchathdj
    #dagakaranahapanchathmanwagemalump3download
    #dagakaranahapanchathmanwagemalukaraoke
    #dagakaranahapanchathmanwagemalusonglyrics
    #dagakaranahapanchathmanwagemalulyrics
    #dagakaranahapanchathmanwagemalu
    #dagakaranahapanchathsong
    #dagakaranahapanchathsongmp3download
    #dagakarana
    #dagakaranahapanchath2
    #dagakaranahapanchawithoutvoice

ความคิดเห็น • 70

  • @SadeshnaPasadani
    @SadeshnaPasadani 29 วันที่ผ่านมา +6

    😮පිසු හැදෙනවා ❤ හරිම ලස්සනයි ❤❤❤❤🎉😂😂🎉🎉😅😃😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @nilanthiherath8182
    @nilanthiherath8182 6 หลายเดือนก่อน +13

    ඔක්කොම දරුවො එකම විදියට නටනවා හරිම ලස්සනයි

  • @hasankakodithuwakku720
    @hasankakodithuwakku720 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤

  • @ranjithupul6964
    @ranjithupul6964 18 วันที่ผ่านมา +1

    මගෙ චූටි පුතා නිදියන්නේ මේ සිංදුව අහගෙන,තවම මාස 4යි ♥️♥️♥️

  • @inokainoka7030
    @inokainoka7030 10 หลายเดือนก่อน +10

    Mara lassanai puthe

  • @manelmanel6375
    @manelmanel6375 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @sumudukumara1570
    @sumudukumara1570 10 หลายเดือนก่อน +9

    ඒක නමි හරි ම ෂෝක්😘💖

  • @nethunethu1722
    @nethunethu1722 5 หลายเดือนก่อน +3

    Harima lassanayi kochchara beluwath epa wenna ❤️❤️❤️❤️❤️

  • @wildislandSL
    @wildislandSL 4 หลายเดือนก่อน +2

    Outstanding mewa train k teacher la apriciate k ina

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 5 หลายเดือนก่อน +2

    ලස්සනයි පුතේ 😊

  • @umayangakumari2878
    @umayangakumari2878 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @user-fd4uv6cy8v
    @user-fd4uv6cy8v 3 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @buddhikav.l.bnawarathne2079
    @buddhikav.l.bnawarathne2079 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉, this is actually beautiful song in real school petition National School also didn't thank you

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepSuranga-id9nq
    @PradeepSuranga-id9nq หลายเดือนก่อน

    මේ මිස් සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamalthgamalath2976
    @gamalthgamalath2976 5 หลายเดือนก่อน +6

    අතිදක්ෂයි 😮😊 සියලූම දරුවන්. කොච්චර බැලුවත් මදි.නැවත නැවත බලන්න හිතෙනවා.පුහුණුවීම්වලදී ගුරුතුමන්ලගෙ ,දරුවන්ගෙ කැපවීම ,උනන්දුව, උපරිමයි,ඉතා සාර්ථකත්වයට හේතුව එයමයි. ❤❤

  • @Buddiikapriyadarshani
    @Buddiikapriyadarshani 5 หลายเดือนก่อน +1

    Very beautiful dance❤❤❤❤❤❤❤❤❤

  • @InokaMudunkotuwa
    @InokaMudunkotuwa 2 หลายเดือนก่อน +2

    😊

  • @nilanticampika5093
    @nilanticampika5093 7 หลายเดือนก่อน +15

    මෙක පුහුණු කරපු ගුරුතුමිය ට හොඳ තාර පැටව් ටිකක් හම්බෙලා තියෙනවා ඒ ඒ ගුරුතුමියගේ වාසනාවට
    මෙ තාර පැටවු ඔක්කොටම බුදු සරණයි ❤

  • @SampathSampath-sg4ur
    @SampathSampath-sg4ur 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @SunilSantha-n4p
    @SunilSantha-n4p 19 วันที่ผ่านมา +1

    ❤😢😮

  • @user-gp2wz6ud6r
    @user-gp2wz6ud6r 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanimaheshika888
    @dilshanimaheshika888 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤😘😘😘😘

  • @sithuminisitumi8103
    @sithuminisitumi8103 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දරුවනේ....❤
    බුදු සරණයි ☸️ ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ❤

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka 8 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි නේද හැමෝම 🎉🎉🎉❤❤❤😊😊😊😊 ජය වේවා !💘💘💘

  • @user-gj8yz4rb4z
    @user-gj8yz4rb4z 6 หลายเดือนก่อน +2

    ❤harima lassanai🎉😊

  • @user-sy9ej5qz1t
    @user-sy9ej5qz1t 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumithkumara6982
    @sumithkumara6982 4 หลายเดือนก่อน +1

    ❤😍

  • @ChandanaSomarathna-xt8bd
    @ChandanaSomarathna-xt8bd 3 หลายเดือนก่อน +1

    Very nice 😚😚❤❤

  • @danushkakapila8440
    @danushkakapila8440 3 หลายเดือนก่อน +1

    🎉

  • @sriyaperera9316
    @sriyaperera9316 10 หลายเดือนก่อน +4

    ❤😂

  • @Mahelimethunima-we5bs
    @Mahelimethunima-we5bs 8 หลายเดือนก่อน +4

    😍😍❤🤗

  • @malkanthiwijemunige5025
    @malkanthiwijemunige5025 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤😍😍

  • @nishanthaveera5851
    @nishanthaveera5851 10 หลายเดือนก่อน +5

    😍😍😂😘😘❤❤❤❤

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉ලස්සනයි.....

  • @ashminiduwara1037
    @ashminiduwara1037 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @manojravi1477
    @manojravi1477 8 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-mt5bf1pl5k
    @user-mt5bf1pl5k 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sathsar1595
    @sathsar1595 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-cs5yi5ie4z
    @user-cs5yi5ie4z 7 หลายเดือนก่อน +3

    අපේ රජරට නිකම් පිස්සු හැදෙනවා

  • @user-mb6pe8gy9m
    @user-mb6pe8gy9m 4 หลายเดือนก่อน

    Supre

  • @Nedeim
    @Nedeim 8 หลายเดือนก่อน +3

    Нереально круто😁🎉🎉

  • @nawamisehansa499
    @nawamisehansa499 5 หลายเดือนก่อน

  • @user-zq4fs2zo6y
    @user-zq4fs2zo6y 8 หลายเดือนก่อน +4

    Привет с пикабу

  • @ranaweeragethilini6027
    @ranaweeragethilini6027 5 หลายเดือนก่อน +1

    MM DAKAPU LASSANAMA NIRMANAYAK. MEWNI GURUWARUNTA SAMMANA DIYA YUTHUI. BALANNA E KAPAWEEMA. PUNCHI LAMAYEK ME WAGE TRAIN KARANNA HIKMEEMA ATHI KARANNA KOCHCHARA MAHANSI WENNA ONIDA. MAARAI ME DE NAM

  • @buddininiranjala5823
    @buddininiranjala5823 6 หลายเดือนก่อน +3

    😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😊😊😊😊😊😊

  • @manojravi1477
    @manojravi1477 7 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😂😂❤❤❤❤❤❤

  • @princyrodrigo3230
    @princyrodrigo3230 8 หลายเดือนก่อน +48

    කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගායනයක් සහ රැගුමක්

  • @sanjayaekanayake447
    @sanjayaekanayake447 7 หลายเดือนก่อน +1

    😂

  • @koswatta4499
    @koswatta4499 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ci5ts2fi8b
    @user-ci5ts2fi8b 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunisadamali925
    @sandunisadamali925 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sashikalasehani6741
    @sashikalasehani6741 8 หลายเดือนก่อน +8

    ලස්සනයි කොච්චර ඇහුවත් ඇප වෙන්නෙ නෑ

  • @user-pq3qi5zz4m
    @user-pq3qi5zz4m 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @user-dx4kv3me8l
    @user-dx4kv3me8l 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ashminiduwara1037
    @ashminiduwara1037 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nawamisehansa499
    @nawamisehansa499 5 หลายเดือนก่อน +1

    😊

  • @user-dx4kv3me8l
    @user-dx4kv3me8l 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-yy5dv4pe8l
    @user-yy5dv4pe8l 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤