Kekatiya Mal (කෙකටිය මල්) | Various Artist | Diyani Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2022
  • Kekatiya Mal (කෙකටිය මල්) | Diyani Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/Kekatiyamal
    ♪Spotify: spoti.fi/3xPGei2
    ♪Apple Music: apple.co/3NJKbKx
    ♪Deezer: bit.ly/3mMdC2M
    ♪Amazon Prime Music : amzn.to/3HmelRx
    ● Artist - Siheli Thurya, Manuthi Nelumya, Dinuli Damsadi
    ● Lyrics - Shehan Galahitiyawa
    ● Melody - Ranjith Premaweera
    ● Visual Director - Harsha Udakanda
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    කෙකටිය මල් පූදිනා
    අරුම බලන් ඈත
    නැවත සරුවී කරන පෙරලි
    නලක සලමු දෑත
    නුඹ සලන්න පොද නටන්න
    ඉගි කරන්න දෑස
    රුවැති සිහිති මවන ඉගිති
    අරුම ගෙනෙති නේද
    වතුසුදු මල විලසින
    රූබර වත රගදෙනා
    පිනි නිල් මත... සඳ තරුවට
    සමනළ කැල ලෙලදෙනා
    දෙව මුහුණේ නගන නාද
    සිලි සිලියේ රගදී වාද
    සමනළ සිත්... දැනෙනවාද
    කඳුලැලි මල් පිපෙනවාද
    කඳුලැලි මල් පිපෙනවාද
    ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන
    පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන
    ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන ලංකරගෙන
    මිතුරන් වෙමු සෑම
    පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන පිංකරගෙන
    සතුටින් ඉමු මේම
    ලංකරගෙන පිංකරගෙන
    පිංකරගෙන ලංකරගෙන
    සතුටින් ඉමු මේම
    පිංකරගෙන ලංකරගෙන
    ලංකරගෙන පිංකරගෙන
    මිතුරන් වෙමු සෑම
    ලංකරගෙන පිංකරගෙන
    පිංකරගෙන ලංකරගෙන
    මිතුරන් වෙමු සෑම
    පිංකරගෙන ලංකරගෙන
    ලංකරගෙන පිංකරගෙන
    සතුටින් ඉමු මේම
    ℗ 2022 eTunes
    #eTunes #KekatiyaMal #SiheliThurya #ManuthiNelumya #DinuliDamsadi #ShehanGalahitiyawa #RanjithPremaweera #DiyaniTeledramaSong #TVDerana #DeranaLittleStars
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @fairy3560
    @fairy3560 2 ปีที่แล้ว +35

    ගොඩක් ලස්සනයි සිහෙලි,මනුති,දිනුලි බබා ල ගෙ සින්දු ව.නැටුම ලස්සනයි ඕන කෙනෙක් ට තමන්ගෙ ග්ෙ ළමා කාලෙ මතක් වෙන ලස්සන අවස්තාවක් 🤗🤗🤗🤗

  • @navoofficial2013
    @navoofficial2013 2 ปีที่แล้ว +92

    චූටි දෝණි හරිම ලස්සනයි.ආදරෙයි පැටියෝ.හොඳ අනාගතයක් ඔයාට පැටියෝ.බුදු සරණයි 🙏🏻 ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +79

    ලස්සනයි ගීතය. ඒ වගේම නර්තනය. ඇත්තටම අගය කල යුතුයි මෙවැනි රඟ දැක්වීම් ලෝකය වෙත යොමු කිරීම පිලිබඳව. ආදරණීය යි. හැඟුම්බර යි. 👌

  • @senuri5158
    @senuri5158 2 ปีที่แล้ว +40

    අනෙ චුටි මැනික හරිම ලස්සනයි නටනවා🥺❤️ඇස් වහක් නම් වදින්න එපා මැනිකට❤️❤️❤️අනිත් දොනිලාත් ලස්සනට නටනවා🤗❤️❤️❤️❤️

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +72

    චූටි දෝණිගේ මූණ 🥰🥰❤️❤️හරිම ලස්සනයි nangiyoo ...sing keranne nangalageth voices harima lassanai 🙈❤️🥰.....Thanks diyani crew for these

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 2 ปีที่แล้ว +127

    හුරතලේටයි දාංගලේටයි ආදරේ හිතෙනවා🥰🥰🥰
    දෝනිගෙයි තාත්තගෙයි සිංදුවක් නම් ඕනේමයි

  • @bhagyasewwandi3416
    @bhagyasewwandi3416 ปีที่แล้ว +5

    Hadavatha mohothak natara venna taram duvalage hari hurathele ...🤗🤗🤗🤗

  • @rakshithamadugalla6633
    @rakshithamadugalla6633 ปีที่แล้ว +48

    ලස්සන නන්ගියෙක් දැක්කම තුරුල් කරගන්න හිතෙනවා
    ලොකු උනාම හොඳ ඩාන්ස කෙනෙක් , හොඳ සිග (ර්) කෙනෙක් වෙවි
    බුදු සරනයි පුංචි සුරංගනාවි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘🐰🐰🐰🐰😘😘😘😍😍😍😍

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +81

    අනා...චුටි දූ...😍😍❤️හරිම ලස්සන සින්දුව..ඒ වගේම හරිම ලස්සනයි චූටි දෝණි ඔයාගෙ නැටුම හරිම හුරතල් අනී කෙලි පැටික්කි..අනේ මේ මැණිකට ඇස් වහක්නම් වදින්න එපා..තෙරුවන් සරණයි දෝණි ..ආදරෙයි අපි.❤️😍😍😘😘😘අනිත් දෝණි ලත් ගොඩක් ලස්සනයි ❤️

  • @onareefernando313
    @onareefernando313 2 ปีที่แล้ว +6

    Mage chooti patiyawa andura gaththe me kathawen wunata chooti dhooni lassanata rangapanawa eswahak katawahak nam vadinna epa oyata budusaranai devi pihitai
    Thawath nirmana godakin oya balaporoththu wenawa😘

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +20

    ලස්සනයි දෝනි
    ❤️‍🔥❤️‍🔥💕
    හා පැටියෙක් වගේ 😍😍😍

  • @sureshdias8482
    @sureshdias8482 2 ปีที่แล้ว +72

    පුංචි නැට්ටුක්කාරි❤
    Trending 1කරමු

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 ปีที่แล้ว +97

    අනේ චූටි මැණික හරිම CUTE 😍😍😍 සින්දුවත් ලස්සන වෙයි නේ ❤❤🙈🙈

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +178

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...චූටි දෝණි හරි හැඩට නටනවා....🥺💞❤️🧚චූටි සුරංගනාවි....ඒ වගේම song එකත් හරිම ලස්සනයි...🥺❤️🎶පොඩ්ඩො තුන්දෙනාගෙ voices හදවතට දැනෙනවා...❤️💯

    • @sadupiyarathna8633
      @sadupiyarathna8633 2 ปีที่แล้ว +8

      චූටි දෝණි හරිම හුරතල්. කොච්චර බැලුවත් මදි. ❤️❤️. බුදු සරණයි චූටි නංගිල ටිකට. ❤️❤️❤️❤️

    • @premeeshasathsarani2729
      @premeeshasathsarani2729 2 ปีที่แล้ว +5

      චූටි දෝන්ගෙ රියල් නේම් එක මොකද්ද

    • @oshaneesandamali8382
      @oshaneesandamali8382 2 ปีที่แล้ว +4

      @@premeeshasathsarani2729 මම අහල තියෙන විදිහට නම්... name එක trinity cleyara😍❤️

    • @kasunrajapaksha7797
      @kasunrajapaksha7797 2 ปีที่แล้ว +1

      @@sadupiyarathna8633 hdjifjffjdjfhfhtjfbfbfhti😍😻

    • @sadupiyarathna8633
      @sadupiyarathna8633 2 ปีที่แล้ว +1

      @@kasunrajapaksha7797 🙄🙄🤔🤔🤨🤨

  • @navoofficial2013
    @navoofficial2013 2 ปีที่แล้ว +51

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ හරිම හුරුබුහුටියි.❤❤❤❤❤❤❤😘😘😘

  • @sllasiyagaming7615
    @sllasiyagaming7615 ปีที่แล้ว +74

    හරිම ලස්සනයි නංගිගෙ නැටුමයි සින්දුව යි සුබ පැතුම් ඔයාට🎉

    • @user-qj7nn4hw8y
      @user-qj7nn4hw8y 6 หลายเดือนก่อน +1

      🎉😊❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @sw2636
    @sw2636 2 ปีที่แล้ว +20

    හරිම cute චූටි දෝණි😍😍🥰

  • @sandunikalupahana1570
    @sandunikalupahana1570 2 ปีที่แล้ว +23

    හුරතල් පෙනුමක් තියෙන්නේ 🥰🥰 ලස්සනට නටනවා 🥰 සිංදුව ත් ලස්සනයි 🤩😍🥰😘

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +76

    මෙයාලා ගේ සින්දුවක් එනකල් බලන් හිටියේ.හරි ම ලස්සනයි ❤❤️❤️දිනුලි බබා ඉන්නවා නේද derana little star එකේ.හරි ම ශෝක් අනේ.සෙනුරි ගේ හිනාව.ආදරෙයි .සින්දුව පටන් ගන්නේ සිහෙලි ද මනුති ද.මේ දුව ගේ 👀දෙක හරියට කතාවේ කොස්තා ගේ වගේ.ටිකක් එයා වගේ.තව ටිකක් නදුනි ගේ වගෙත් පේනවා .ආදරෙයි .බුදුසරණයී හැමෝටම 🙏🙏🙏❤️❤️❤️

  • @happyall3081
    @happyall3081 2 ปีที่แล้ว +6

    Chuti doni lassanata hina wela natanawa lassanai doni❤️

  • @darshi_6833
    @darshi_6833 2 ปีที่แล้ว +79

    හරිම හුරතල් පෙනුමක් තියෙන දූ පැටියෙක්😍😘❤️

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 10 หลายเดือนก่อน +77

    මම අදයි මේ song එක ඇහුවේ. හරිම හුරතල් දරුවෙක්. මටත් ඉන්නවා මේ වගේම හුරතල් අවුරුදු 5ක දෝණියක්. එයාටත් මේක බලන්න දුන්නා. ❤❤❤

    • @thusharatharanga6000
      @thusharatharanga6000 9 หลายเดือนก่อน +5

      මටත් ඉන්නවා ලස්සන චුටි දුවෙක් එයා හැමතිස්සෙම මෙ සින්දුව අහනව

    • @HarshiPathmakumara
      @HarshiPathmakumara 9 หลายเดือนก่อน

      ​@@thusharatharanga6000❤❤❤❤

    • @jayathissabandara3286
      @jayathissabandara3286 9 หลายเดือนก่อน +5

      මටත් ඉන්නවා

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි 😍😍❤️❤️❤️

  • @Music-tx8bn
    @Music-tx8bn 2 ปีที่แล้ว +18

    චූටික්කි.❤ හරිම ලස්සනයි.❤

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว +20

    ලස්සනයි මගේ doniyo ගොඩක්

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +27

    චුට් දෝනි හරිම ලස්සනයි ඒවගේම දෝනිල ඔක්කොම ලස්සනයි ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

    • @ranilfdo1803
      @ranilfdo1803 ปีที่แล้ว

      චුටි දෝනි🎈

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +6

    චුට් මැණික ලස්සනයි. ගොඩාක් දුක හිතෙනව දෝනි ටෙලි නාට්‍යයේ රගපාන විදිය ..ආදරෙයි මැණික ❤️❤️❤️

  • @chithanirupalatha1767
    @chithanirupalatha1767 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නංගි baboo 🤭🤭❤❤❤

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +79

    චූටි දෝණි හරිම ලස්සනයි ❤️❤️❤️❤️🥰🥰

    • @ngpspriyantha
      @ngpspriyantha 5 หลายเดือนก่อน +1

      ලස්සනයි පැටියෝ ❤❤❤😍

    • @ngpspriyantha
      @ngpspriyantha 5 หลายเดือนก่อน

      😮

    • @nayananandani8030
      @nayananandani8030 5 หลายเดือนก่อน +1

      adarey patiyo oyata❤❤❤❤❤❤❤

  • @lalithpramakumara5892
    @lalithpramakumara5892 ปีที่แล้ว +59

    අනේ හරිම ලස්සනයි ❤️

  • @wimalmoraketiya2679
    @wimalmoraketiya2679 ปีที่แล้ว +12

    ලස්සනයි දෝණි නැටම

  • @nalakaveranga7745
    @nalakaveranga7745 2 ปีที่แล้ว +9

    Maru ane🤩🤩🥰🥰😍😍😍😍😍😍

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන යි

  • @olisehansa1866
    @olisehansa1866 2 ปีที่แล้ว +64

    නංගී ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...♥️♥️♥️

  • @dinithinelunika6763
    @dinithinelunika6763 2 ปีที่แล้ว +25

    දෝනි මැණිකගේ හිනාව හරිම ලස්සනයි 🥰❤

    • @rathnakumara2279
      @rathnakumara2279 ปีที่แล้ว

      හරිම ලස්සනයි 😍😀😀😀

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +77

    චූටි දෝණි හා පැටියෙක් වගේ. හරිම ලස්සනයි . එයා මාරම talent dancing වලට. Dancer සන්තුශ් සමරවික්‍රම ගෙ දූ පැටියානෙ ඉතින් 🤭🤩😘

  • @ruwandiperera3346
    @ruwandiperera3346 2 ปีที่แล้ว +122

    තාත්තගේ ලස්සනට පෙනුමට අහිංසක කමට දෙවෙනි නෑ දෝනි මැනික
    සන්තුශ් ❤ දෝනි

    • @anurakumara4736
      @anurakumara4736 5 หลายเดือนก่อน

      Ioolpoihnn c
      Hi
      Ioolp

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 2 ปีที่แล้ว +3

    ලස්සනයි 🌹☃️🍎🥫🧸💖💞💓💝⛄️❤️🇦🇩🥰👗☂️💗🎀👛🥗🍊🍓🥪🍉🍏😘🍟💛❣️🌈💕🍘💘🧣🧡🥑💔🖤💙🇮🇳☺️💜

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +136

    සිංදුව ඇහුන ගමන් මතක් උනේ සිහෙලිව🙊🙈සිහෙලිගෙ කටහඩ කොහේ ඇහුනත් අදුනගන්න පුලුවන්.හරිම ලස්සනයි සිංදුව🔥🔥🔥චූටි දෝනි ලස්සනට නැටුවා නියමයි💖🙈

  • @indikapriyadarshana2005
    @indikapriyadarshana2005 ปีที่แล้ว +10

    Harima lassanayi ❤️❤️❤️👌👌👌👌

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +30

    අනේ එයා නම් ශෝයි අනේ 🥰❤️

  • @niranjanafrenando8533
    @niranjanafrenando8533 ปีที่แล้ว +86

    ලස්සන ගීතයක් දෝනිත් ලස්සනයි

    • @sarathkumara7836
      @sarathkumara7836 8 หลายเดือนก่อน +1

      ලස්සනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @a.vdayalatha1630
      @a.vdayalatha1630 7 หลายเดือนก่อน

      අපිත් ඔයාලගේ නැටුම් පුරුදු වෙනවා. හරිම ලස්සන පුංචි සුරංගනාවි

  • @diyunidasunikakumara4738
    @diyunidasunikakumara4738 ปีที่แล้ว +46

    ලස්සනම ලස්සනයි චූටී පැටියෝ.ඔයාගෙ වැඩ ටික ලස්සනට හොදින් කර ගන්න.Congratulations bby ❤️😘

  • @sanduthilini8180
    @sanduthilini8180 2 ปีที่แล้ว +7

    Chuty doni nisamai ane meka balanne anagathe daksha rangana shilpiniyak lassanai doni

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ 🤗❤️

    • @janakajanaka4998
      @janakajanaka4998 3 หลายเดือนก่อน

      😊😊🎉🎉😢😢😮😮😅😅😮😮😮🍉🍋🍐🍒🥝🍐🍇🍉🍈🍌🍈🍏🍓🧀🥓🧀🥓🍕🍔🍕🍔🍕🥓🍳🥐🥘🍑🥪🌭🍔🌭🥙🍳🥙🥙🍳🌯🥫🥓🥘🥖🥘🥖🌭🥩🥖🍖🥨🧀🥨🧀🥞🥘🥓🍲🥖🥩🥖🍖🥨🥨🍕🍳🍔🍱🥗🥙🍑🍏🍓🍏🥕🥝🥔🥑🥔🥑🥔🍑🥕🍐🥕🍏🌽🍏🌽🌽🍏🍓🍏🍓🍏

  • @inoshadoni5917
    @inoshadoni5917 2 ปีที่แล้ว +11

    Doni oya godak lassnai petiyo godak lassnatama Nathum karanawa lassanai godak godak love you very much little darling maniko man oyata adarei asai. Good luck of shooting and your future ambition dancing

  • @thanishthharish7386
    @thanishthharish7386 ปีที่แล้ว +20

    කොච්චර බැලුවත් එපා වෙන්නැ. ❤️හරිම ලස්සනයි පැටියෝ ❤️❤️

  • @indikasanjeewani3862
    @indikasanjeewani3862 ปีที่แล้ว +45

    මං ගෙදරදි නටනවා ඔයා චූටි දෝණියාගේ සිංදුවට හරිම ආසයි . අපේ ළමයිනුත්
    හරිම සතුටින් නටනවා බලනවා .දෙකම කරනවා තෙරුවන් සරණයි දෝනි
    අසරෙයි මැණික තව ඒවා එවන්න චූටි මැණික . ආදරෙයි අප්පො ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👍💐💐💐💐💐💐👍🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎊️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁💓🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎈🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🙄🙄🙄🙄🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🙄🎊️🎊️🎊️🎊️🎊️🎊️🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🥲🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️..ඔන්න මගේන් තෑග්ගක් .චුටි මැණික .
    මගේ කතාව අවසන්
    ස්තූතිය
    තෙරුවන් සරණයි .
    බුදු සරණයි .

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +62

    ලස්සනඊ දෝනි බුදු සරනඊ මැණික අදරෙඊ ගොඩක් ❤❤🙏

  • @ishaniranaweera4750
    @ishaniranaweera4750 2 ปีที่แล้ว +4

    චූටි දෝණී ගොඩාක් ලස්සනට නටනව .ආදරෙයි ගොඩාක් පැටියෝ ♥️♥️♥️♥️♥ බුදු සරණයි

  • @indiYatiwella-uc8fo
    @indiYatiwella-uc8fo ปีที่แล้ว +9

    හරි ම ලස්සනයි ..බබෝ ...💗💗💗💗

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +13

    ලස්සනයි දෝනී සියලුදෙනාම තෙරුවන් සරණයි

  • @subodinipriyadarshani4754
    @subodinipriyadarshani4754 2 ปีที่แล้ว +8

    ආදරෙ හිතේනවා මැණික ගොඩක්.ඔයා හරිම හුරතල් පැටියො.❤️❤️😘

  • @renukapriyadarshani-304
    @renukapriyadarshani-304 8 หลายเดือนก่อน +6

    දෝනිගෙ හුරතලේ❤❤❤❤

  • @dilipchathuranga9334
    @dilipchathuranga9334 ปีที่แล้ว +7

    ලස්සනයි මැනික .........ගොඩක් ආදරෙයි 😘😘

  • @vamilasonil5719
    @vamilasonil5719 2 ปีที่แล้ว +39

    හරිම.ලස්සනයි❤️ ලස්සන යි ගෝඩන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AnuruddhaPradeep-pm3cs
      @AnuruddhaPradeep-pm3cs 11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️🌹🌹🌹👍👍

    • @AnuruddhaPradeep-pm3cs
      @AnuruddhaPradeep-pm3cs 11 หลายเดือนก่อน +1

      👍👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +6

    Aneee❤️❤️ chooty doni 🥺❤️🙈🥰🥰🥰

  • @chathura623
    @chathura623 7 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි. සුරංගනාවියෝ ටිකක් වගේ. දැක්කම ආදරේ හිතෙනවා.❤🎉

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +33

    චූටික්කී....අනේහ් මැණිකක් එයා....🥺💙😍💞ආදරෙයි පැටියෝ....💯💖

    • @user-bm5ov2xn6e
      @user-bm5ov2xn6e 4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kks3017
    @kks3017 2 ปีที่แล้ว +61

    ගායනයත් ලස්සනයි, නැටුමත් ලස්සනයි.
    චූටි නංගිලා හැමෝටම සුබ පැතුම් ❤️

  • @UdeniUdeni-kz1dt
    @UdeniUdeni-kz1dt ปีที่แล้ว +37

    ❤❤😍😍😍😍😍 හරි ම ලස්සනයි

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +60

    ලොක්කිත් මතක් උනා..ලොක්කි ලොකේශන් මද මන්දා...🙊හර්ශ සර්ගෙ ideas නම් මරු අනී..මේ කෙලි පැටවුන්‍ටත් මාර චාන්ස් එකක් මේ වගේ සින්දුවක් එක්කලා ඩාන්ස් එක්කින් වීඩියෝ එකක් ටෙලිඩ්‍රාමා එකෙන් දුන්නාම.thankyou harsha sir අපට ලස්සන ඩාන්ස් එකක් බලන්න දුන්නට චූටිදෝණිගෙ.සින්දුව කියන චූටි නන්ගිලා ටිකත් ලස්සනයි සින්දුව.😍❤️

  • @user-gq3bs1ys4l
    @user-gq3bs1ys4l 10 หลายเดือนก่อน +31

    චූටි දෝණි හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤ බුදු සරණයි පැටියෝ 😊😊😊😊😊❤❤❤❤

  • @arttoartist6249
    @arttoartist6249 2 ปีที่แล้ว +15

    හරිම හරිම ලස්සනයි❤සෙනුලි චූටි නංගි ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා Siheli ,Manuthi , Dinuli🎶💕ලස්සන හුරතල් voices 👏

    • @indhikajayathilaka716
      @indhikajayathilaka716 ปีที่แล้ว

      Thank you

    • @nayananandani8030
      @nayananandani8030 5 หลายเดือนก่อน

      ❤❤❤😊😊niyamay doni😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarey

  • @anushakumari7270
    @anushakumari7270 2 ปีที่แล้ว +13

    Me song eka nam කොච්චර ahuwath කොච්චර baluwath wpa wenne naha e taram ලස්සනයි

    • @user-bs6vh3cf2l
      @user-bs6vh3cf2l 6 หลายเดือนก่อน

      Erdy❤

    • @sitharadinithi8396
      @sitharadinithi8396 5 หลายเดือนก่อน +1

      Jjjj, I think 😂😂 the😂😂😂mmm poop​@@user-bs6vh3cf2l

  • @manjulaweerakoon5107
    @manjulaweerakoon5107 ปีที่แล้ว +6

    චූටි බබෝ ඔයාගෙ සින්දු ලස්සනයි .......................😁😁😁😁😁

  • @awaniperera6641
    @awaniperera6641 2 ปีที่แล้ว +24

    ලස්සන ගිතයක් ,,, පොඩ් ලමුන් ටත් රස විදින්න පුලුවන් විදිහට ලස්සන විඩියොවක් . " දියණි" ටෙලිඩ්‍රරාම එකෙන් ...

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 ปีที่แล้ว +59

    අනේ මේ චූටි පැටියානම් ශෝයී thumbnail එකේ cute🤗❤️.......ලස්සනයි නන්ගි බබෝ ඔයාගේ dancing ,acting💛
    Sing කරන පොඩ්ඩෝ ටිකත් මරු❤️🔥

  • @sethunirosariya2406
    @sethunirosariya2406 2 ปีที่แล้ว +6

    නංගි බබා ලස්සනට නටනවා

  • @sugandhiamarasingha667
    @sugandhiamarasingha667 ปีที่แล้ว +4

    දෝනි ලස්සනට වැඩේ කරනවා නේ❤️😍😍😍

  • @jungkookbtsarmy
    @jungkookbtsarmy 2 ปีที่แล้ว +4

    හරිම.ලස්සනයි.පුතේ.ඔයාගේදක්ශතාවය.තවතවත්.වැඩිදයුනුවෙිවාාාාාා.මාපතමි👍👍👍👍💚😀

  • @chamilanadeeshani4172
    @chamilanadeeshani4172 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි 🙊🙊🙊👍

  • @lakmalrooxx3534
    @lakmalrooxx3534 ปีที่แล้ว +4

    ane harima lassanai chuti nangi😍😍😍😍😍

  • @danushkaamarasekara5690
    @danushkaamarasekara5690 2 ปีที่แล้ว +46

    දෝණි හරිම ලස්සනයි.

    • @morindecker7936
      @morindecker7936 4 หลายเดือนก่อน +2

      Hf748ensues 😅

    • @mayumiamaya7674
      @mayumiamaya7674 4 หลายเดือนก่อน

      ❤❤

    • @kittycore62
      @kittycore62 3 หลายเดือนก่อน

      ​@@morindecker7936😢😢xi

    • @MalaniHerath-xw5qv
      @MalaniHerath-xw5qv หลายเดือนก่อน

      Nangi lassanay Hammo neee❤❤❤❤❤❤

  • @sanumusic3034
    @sanumusic3034 2 ปีที่แล้ว +18

    හරි හුරතල් නම්කි බබෙක් 😘..මං ආසාවෙන් බලන ටෙලිඩ්‍රාමා එකක්❤️🤗 දියණි..😚

  • @angelscart
    @angelscart 2 ปีที่แล้ว +8

    අනේ චූටි මැණික ☺️☺️💛💛💛

  • @sriyanidarmalatha
    @sriyanidarmalatha 10 หลายเดือนก่อน +6

    මෙි සිංදුව ලස්සනයි

  • @slpraka1543
    @slpraka1543 2 ปีที่แล้ว +7

    ඇත්තම තාත්තායි දුයි වගේ ❤️❤️❤️❤️

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +21

    දන්න තරමට තව සිංදුවක් හෝ දෙකක් තියෙන්න ඕනේ
    දෝනිගෙයි සන්තුශ්ගෙයි නම් සිංදුවක් නම් තියෙන්නම ඕනේ

  • @gayansanjiwasanjiwa1708
    @gayansanjiwasanjiwa1708 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ගොඩක්

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +88

    තාත්තිගෙයි චූටි දෝණි ගෙයි සිංදුව ක් ඉක්මනට ම ඕනෙ ❤

    • @niroshanishayamali1838
      @niroshanishayamali1838 ปีที่แล้ว +4

      Ok

    • @UdeshikaLakmali-mg7hh
      @UdeshikaLakmali-mg7hh 5 หลายเดือนก่อน

      🎉😂🎉😢😮😅😊😅😮😢🎉😂😂❤❤​@@niroshanishayamali1838

    • @HappyCabezonFish-ws1jk
      @HappyCabezonFish-ws1jk 5 หลายเดือนก่อน

      Hjuuuihjjjjjjjjjuuiiiiiuiiiiuuiuuk⁸ioki😊😊😅😅😢😢is 😊😊​@@niroshanishayamali1838

    • @madhushanijayasekara3788
      @madhushanijayasekara3788 5 หลายเดือนก่อน

      ​@@niroshanishayamali1838😅

    • @BandaraPc-nq2xe
      @BandaraPc-nq2xe 5 หลายเดือนก่อน

      ​@@niroshanishayamali183800

  • @user-qc3jb4ld3n
    @user-qc3jb4ld3n 5 หลายเดือนก่อน +2

    ❤ ලස්සනයි නංගියෝ.
    බුදු සරණයි..❤

  • @WowVideo-cm5vv
    @WowVideo-cm5vv 2 หลายเดือนก่อน

    මේ සිංදුව නම් හරිම ලස්සනයි. ඒ වාගේ ම ඒ නංගිත් හරි ම ලස්සනයි.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
    Congratulation

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 2 ปีที่แล้ว +16

    සන්තුශ්ගෙ දෝණි මැණික ❤
    සන්තුශ් - දෝණි මැණික දෙන්නගෙත් සින්දුවක් තිබ්බා නම් ලස්සනයි ❤

  • @user-wh8bz4ye2d
    @user-wh8bz4ye2d ปีที่แล้ว +18

    හරිම ලස්සනයි පොඩ්ඩො👍👍👍👍👍

  • @hemamalikumari-yo8jv
    @hemamalikumari-yo8jv 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි❤❤❤❤

  • @namaleeudayanganee4071
    @namaleeudayanganee4071 ปีที่แล้ว +62

    මැනික ඔයා ගොඩ ගොඩ ගොඩ ගොඩ ගොඩාක් ලස්සනයි ඇස්වහක් නම් වහින්න එපා බුදු සරනයි දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @menikw1965
    @menikw1965 2 ปีที่แล้ว +22

    ළමා කමට ගැමි සුන්දරත්වයට හානියක් නොකර කරපු ලස්සන නිර්මාළමා කමට ගැමි සුන්දරත්වයට හානියක් නොකර කරපු ලස්සන නිර්මානයක්
    ආදරෙයි දෝනි මැනික💖💖💖
    ආදරෙයි දෝනි මැනික💖💖💖

  • @sagarikakumari405
    @sagarikakumari405 2 ปีที่แล้ว +5

    අනේ ඔඋ මනික හරි ලස්සනෛ❤️‍🔥

  • @jayaniilankoon6333
    @jayaniilankoon6333 ปีที่แล้ว +27

    දෝනිගේ හිනාව අනේ හරිම ලස්සනයි ආදරේ හිතෙනවා

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +79

    අනේ අපේ දෝණිගෙ ලස්සන🥰 තාත්තත් හිටියනම් සන්තුෂ් සෙනුලි එක්ක නටනව බලන්න තිබුනා 😍❤️

    • @raweenkanishkafan8912
      @raweenkanishkafan8912 2 ปีที่แล้ว +7

      @Dewmi Uththara ඔව් නේ💔

    • @yashodyasathsarani984
      @yashodyasathsarani984 2 ปีที่แล้ว +8

      අනේ ඔව් අනේ තාත්තියි දෝනියි දෙන්නම cute නේ😊🙈
      රවීන් අයියගේ තව සින්දු එන්න තියෙනවා නේද මේ drama එකේම..........දෝනි එක්ක නටන එකක් තිබ්බුත් හොඳයි☹️

    • @dilki6525
      @dilki6525 2 ปีที่แล้ว +2

      @Dewmi Uththara තව සති කීපයයි Drama එක ඉවර වෙන්න 😢

    • @namalisandeyakumari8774
      @namalisandeyakumari8774 ปีที่แล้ว +2

      දැන් ඒක ඉවරයි නෙ 😥 ඔයාලාත් හරි ලස්සන නැටුමක් නැටුවානෙද😥😥😥:'(

    • @priyadarshani675
      @priyadarshani675 ปีที่แล้ว +1

      @@yashodyasathsarani984 k

  • @srdw4455
    @srdw4455 ปีที่แล้ว +4

    හරි ලස්සනයි ගොඩක් දුවේ ❤️

  • @Divi572
    @Divi572 6 หลายเดือนก่อน +1

    සිංදුව කලින් අහලා නෑ පුංචිගේ පුතාගෙ කොන්සට් එකේ ඩාන්ස් එකක් තිබ්බා මේ සිංදුවට ❤ දැන් මම පිස්සුවෙන් වගේ මේ සිංදුව අහනවා මාරම ලස්සනයි අනේ 😍❤ පොඩ්ඩි වගේම සිංදුවත් මාරම ලස්සනයි ❤

  • @slpraka1543
    @slpraka1543 2 ปีที่แล้ว +1

    Very good nangi ලස්සනයි අනේ oya

  • @venurithamashi5377
    @venurithamashi5377 2 ปีที่แล้ว +123

    අනේ චූටි මැණිකගෙ ලස්සන 😍 සන්තුශ් එක්ක සෙනුලි බබත් දවසක නටනවා බලන්න ආසයි. තාත්තියි දූයි එකට නටනකොට මරුවට තියෙයි ❤

  • @sriyanidarmalatha
    @sriyanidarmalatha 10 หลายเดือนก่อน +4

    ලස්සනයි නටනවා

  • @ruwansameera2622
    @ruwansameera2622 ปีที่แล้ว +7

    දෝණිට උම්මා හරි ලස්සනයි

  • @tharushikadilhani1682
    @tharushikadilhani1682 2 ปีที่แล้ว +33

    චූටි දූ ලස්සනට නටනවා 😍❤️♥️💚🥰

  • @manikwijesundara248
    @manikwijesundara248 2 ปีที่แล้ว +157

    ඉක්මනටම සන්තුශ්ගෙයි සෙනුලිගෙයි සින්දුවක් ඕනි. අද සින්දුවක් හරිම ලස්සනයි.සිහෙලි,මනුති ඔයාලා තුන්දෙනා ලස්සනට sing කරනවා. දෝනිගේ dance ඒකත් හරිම ලස්සනයි. ❤👍