Bakannila _by Gune Aiya - පවුල් කාගෙන කාගෙන යන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @lintonperera8337
    @lintonperera8337 17 วันที่ผ่านมา

    හොඳයි බං...මේව ඇත්ත ජීවිතේ තියෙන විඳින දේවල්.විශේෂයෙන්ම පිරිමින්ගේ ශෝකාලාපය.

  • @Momojobo
    @Momojobo 2 หลายเดือนก่อน +2

    ගැණු කියන්නෙම ආත්මාර්ථකාමී ජාතියක් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ දෙයක්

  • @Crisbur-te3xm
    @Crisbur-te3xm 13 วันที่ผ่านมา

    සුපිරි වැඩක්😂😂😂😂😂😂

  • @jayaminiperera6554
    @jayaminiperera6554 3 หลายเดือนก่อน +8

    උදාරයාගේ අර කැරි හිනාව නැතිව පාළුයි බන්.

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 3 หลายเดือนก่อน +3

    Ep 02 oniiii

  • @thilinamobile8874
    @thilinamobile8874 3 หลายเดือนก่อน +1

    මේ girl හරිම attractive. මෙයා කවුද?.

  • @shiharadilshan4058
    @shiharadilshan4058 3 หลายเดือนก่อน

    meka nice😍😂

  • @nadunmax9055
    @nadunmax9055 3 หลายเดือนก่อน

    Sir puluwn nm Shenal Gunasekara ekka video ekak karanna hugak Aya balai eya awoth ❤❤❤

  • @sudarakavithanage2706
    @sudarakavithanage2706 3 หลายเดือนก่อน

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 หลายเดือนก่อน +2

    ඇල්ටෝ එකෙන් එනවා කිව්ව සරල මිනිහා. බලන්න ඉස්සරහට උතුරු කොරියාවේ නායකයා වගේ යුද්ධ ටැංකි පිරිවරාගෙන ගමන් යන්නේ. ගොන්නු ටිකත් කියයි අනේ අපේ නායකයාගේ ආරක්ෂාවෙන් කියලා. අපේ රට විනාශ වෙන්න යන්නේ. මේ ගෙවන්නේ අපේ නිදහසේ අන්තිම කාලය වෙන්න පුළුවන්. ඔය යකා යුද්ද ටැංකි ඒකක ගමන් ගියේ නැත්තං මම ඔළුව ගලක ගහගන්නවා. ආඥා දායකයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. මේක මගේ අනාවැකියක්.

    • @dushanisayakkara3604
      @dushanisayakkara3604 3 หลายเดือนก่อน +2

      ඔයා ෂුවර් එකටම ඔලුව ගලක ගහගන්නවද? මේක ස්ක්‍රීන්ෂොට් කරලා තියාගන්නවා.

    • @jboylahiru5267
      @jboylahiru5267 3 หลายเดือนก่อน

      😂😂😂