ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උදාර බ්‍රෝ ... ඔයා හිනා වෙන්න. ඔයා හිනා නොවී ඉද්දි artificial .ඔයාගෙ හිනාව මරු ❤❤❤❤
දෙන්නගේම කතාව , හිනාව නියමයි. කුවේට් ඉදන් මමත් බලාන ඉන්නෙ ❤❤😂😂😂
මං මේ කසාද නොබැඳපු කොල්ලො කෙල්ලො හැමෝටම ඉතාමත් වගකීමෙන් කියන්නේ " බැන්දට පස්සේ හදාගන්නව කියන Mindset එකේ නම් කවදාවත් ඉස්සරහට යන්න එපා" මොකද ඕක සාර්ථක වීමේ ප්‍රතිශතය ඉතාමත් අඩුයි. හොඳම දේ තමයි හැදිච්ච එකෙක් හරි එකියක් හරි හොයල බැඳගනිල්ලා.
ඒ හිනාව නම් නවත්තන්න එපා මොකා මොනවා කිව්වත් ඈ.....ඒකෙ තමා ආතල් එක තියෙන්නෙ
යකෝ ඇත්තටම මේක ගුණේ අයියගෙ කාමරේට වඩා ආතල් ❤
අහම්බෙන් දැකල බලන්න පටන් ගත්තෙ ... දැන් විඩීයෝ බලලා මේ ගැන අපි ගෙදර කතා කරනවා ... keep it up ✌️❤ දිගටම කරගෙන යන්න මෙක මරු වැඩක්
හිනා වෙලා ඉන්න ඕනි . ❤❤
balu vada karanna epa kiuwa gaman subscribed kala❤❤
අපේ නං list එකේ තියෙන ටික ගේන්න වෙනවා....No choice...නැත්තං ගෙදර ගිහිං හමාරයි 😂😂😂😂😂
SUPIRI NUWAN JAPAN
Rockland ❤
බස් එකේ කෝච්චියේ සින්දු කියන මිනිස්සුන්ට සල්ලි නොදී ඒවා අහගෙන යන අපිට මේවත් සබ්ස්ක්‍රයිබ් නොකර බලන එක තමයි මහත්තය විනෝදේ 😂
😂😂😂
හෙන ගොං comment එකක් 😮
Athal wadak digatama karagena yamu..
ඇ බං ගුණෙ අයියේ, හදිසියේ මළගෙවල් වල යන්නේ නැතුව schedule කරලා, කැලැන්ඩරේ ලකුණු කරලා මළගෙවල් වල යන්නේ නෑ නෙද? 😂😅 උඹලව බලලා අපිටත් ට්‍රෑක 😂. ආදරෙට කිව්වේ ඈ😊
Hetath ekak danna sahola ❤❤ congratulations for the 5k 🎉✨❤
Ela
ගෑනුන්ට වයර් මම නම් ගෑනිට පෙන්නුව ඒක 😂
Gune aiya ubala kawDawath oya kamara pitupsa innaeun apita pennala nahaneda hama you tube karayooma ohoma thamai thre pitupasa amathaka venaea😊😅
zoom krl wediy vge thv chuttak zoom out krnm mru
Mun danna hariyanna na.api marum kanawa 😂😂😂
👍
ඔය සුන්දර සිනහව සඟව ගෙන අබේසුන්දර කොහොමද ළහිරු මඩල කලේ... ඒ කාලේ.
ආදරණීය ගුනේ අයියේ මේ හැට පැනපු ඇන්ටි ඔයාට අයියා කියන එක මගේ් වරදක් නොවන බව මුලින්ම කිව යුතුය.ගුනේ අයියාගේ කාමරේට එබෙන එක සහ බකන්නිලාලව බලන් එක ඉස්සර සතුට පත්තරේ එනකන් බලන් හිටියා වගේ වෙලාය.දවසක අතරමගදීවත් අහඹු ලෙස හෝ ඇත්තටම දකින්න කතාකරන්න ආසාවක් තියෙනවාය.ඒත් වීරයා ඉන්න තැනකම හිටපුවාවැයි නැද්ද? ඔය ලග ඉන්න කූඹියාටත් මම ආදරේ බව කියන්න.කොයි එකටත් ඕකාට අලුත් අවුරුද්දෙ පනාවක් අරන් දුන්නොත් හොදයි කියල මට හිතෙනවාය.
දෙන්නාටම හොර සීන් තියෙනවා නම් ගෑනියි මිනිහයි බොහොම සමාදානයෙන් ජීවත් වෙනවා. නැත්නම් antagonism තියෙනවා ම තමයි. පිරිමි හිතන්න ඕනෑ තමන්ට ළමයි ලැබුණොත් ගෑනි හීන්දා කියලා ("ළමයි නැත්නම් මම ඔය ගෑනිව ඩිවෝස් කරනවා" 😬). First of all please give what she deserves. ඒ වගේම ජීවිත කාලයම බීරි අලින්ට වීණා වාදනය කරන්න අවශ්‍ය ත් නැහැ 😊.
Ado thadiya. Issara wage hina weyanko kata pura.😢
ගෑනුන්ට හොරෙන් ඒව ගහල තමයි සපොට් එකක් දෙන්නෙ 😂
Ube hodama yaluwa Thulwan da?? 😂😂😂
Ubala meka iwarawela bonawada
😂😂😂😂😂
යෝජනාවක් චරි sir ගෝලයෙක් මන්.Sir ඔයාලා ප්ලැන් නොකර කතා කරන්නකෝ අහම්බෙන් topic එකක් අරන්..Just a suggestion!
😂
umbala denna guli kewada,?
උබල දෙන්නට ආවේනික විදියක් තියෙනවනෙඅන්න ඒ විදිය කොරගෙන යමල්ලාආයාසයෙන් වෙනස් වෙන්න ගියොත් සැප ආතල් ටික එන්නෙ නෑ ඉතින්
Mata badagini
උදාර බ්‍රෝ ... ඔයා හිනා වෙන්න. ඔයා හිනා නොවී ඉද්දි artificial .ඔයාගෙ හිනාව මරු ❤❤❤❤
දෙන්නගේම කතාව , හිනාව නියමයි. කුවේට් ඉදන් මමත් බලාන ඉන්නෙ ❤❤😂😂😂
මං මේ කසාද නොබැඳපු කොල්ලො කෙල්ලො හැමෝටම ඉතාමත් වගකීමෙන් කියන්නේ " බැන්දට පස්සේ හදාගන්නව කියන Mindset එකේ නම් කවදාවත් ඉස්සරහට යන්න එපා" මොකද ඕක සාර්ථක වීමේ ප්‍රතිශතය ඉතාමත් අඩුයි. හොඳම දේ තමයි හැදිච්ච එකෙක් හරි එකියක් හරි හොයල බැඳගනිල්ලා.
ඒ හිනාව නම් නවත්තන්න එපා මොකා මොනවා කිව්වත් ඈ.....ඒකෙ තමා ආතල් එක තියෙන්නෙ
යකෝ ඇත්තටම මේක ගුණේ අයියගෙ කාමරේට වඩා ආතල් ❤
අහම්බෙන් දැකල බලන්න පටන් ගත්තෙ ... දැන් විඩීයෝ බලලා මේ ගැන අපි ගෙදර කතා කරනවා ... keep it up ✌️❤ දිගටම කරගෙන යන්න මෙක මරු වැඩක්
හිනා වෙලා ඉන්න ඕනි . ❤❤
balu vada karanna epa kiuwa gaman subscribed kala❤❤
අපේ නං list එකේ තියෙන ටික ගේන්න වෙනවා....
No choice...
නැත්තං ගෙදර ගිහිං හමාරයි 😂😂😂😂😂
SUPIRI NUWAN JAPAN
Rockland ❤
බස් එකේ කෝච්චියේ සින්දු කියන මිනිස්සුන්ට සල්ලි නොදී ඒවා අහගෙන යන අපිට මේවත් සබ්ස්ක්‍රයිබ් නොකර බලන එක තමයි මහත්තය විනෝදේ 😂
😂😂😂
හෙන ගොං comment එකක් 😮
Athal wadak digatama karagena yamu..
ඇ බං ගුණෙ අයියේ, හදිසියේ මළගෙවල් වල යන්නේ නැතුව schedule කරලා, කැලැන්ඩරේ ලකුණු කරලා මළගෙවල් වල යන්නේ නෑ නෙද? 😂😅 උඹලව බලලා අපිටත් ට්‍රෑක 😂. ආදරෙට කිව්වේ ඈ😊
Hetath ekak danna sahola ❤❤ congratulations for the 5k 🎉✨❤
Ela
ගෑනුන්ට වයර් මම නම් ගෑනිට පෙන්නුව ඒක 😂
Gune aiya ubala kawDawath oya kamara pitupsa innaeun apita pennala nahaneda hama you tube karayooma ohoma thamai thre pitupasa amathaka venaea😊😅
zoom krl wediy vge thv chuttak zoom out krnm mru
Mun danna hariyanna na.api marum kanawa 😂😂😂
👍
ඔය සුන්දර සිනහව සඟව ගෙන අබේසුන්දර කොහොමද ළහිරු මඩල කලේ... ඒ කාලේ.
ආදරණීය ගුනේ අයියේ
මේ හැට පැනපු ඇන්ටි ඔයාට අයියා කියන එක මගේ් වරදක් නොවන බව මුලින්ම කිව යුතුය.
ගුනේ අයියාගේ කාමරේට එබෙන එක සහ බකන්නිලාලව බලන් එක ඉස්සර සතුට පත්තරේ එනකන් බලන් හිටියා වගේ වෙලාය.
දවසක අතරමගදීවත් අහඹු ලෙස හෝ ඇත්තටම දකින්න කතාකරන්න ආසාවක් තියෙනවාය.ඒත් වීරයා ඉන්න තැනකම හිටපුවාවැයි නැද්ද?
ඔය ලග ඉන්න කූඹියාටත් මම ආදරේ බව කියන්න.
කොයි එකටත් ඕකාට අලුත් අවුරුද්දෙ පනාවක් අරන් දුන්නොත් හොදයි කියල මට හිතෙනවාය.
දෙන්නාටම හොර සීන් තියෙනවා නම් ගෑනියි මිනිහයි බොහොම සමාදානයෙන් ජීවත් වෙනවා. නැත්නම් antagonism තියෙනවා ම තමයි. පිරිමි හිතන්න ඕනෑ තමන්ට ළමයි ලැබුණොත් ගෑනි හීන්දා කියලා ("ළමයි නැත්නම් මම ඔය ගෑනිව ඩිවෝස් කරනවා" 😬). First of all please give what she deserves. ඒ වගේම ජීවිත කාලයම බීරි අලින්ට වීණා වාදනය කරන්න අවශ්‍ය ත් නැහැ 😊.
Ado thadiya. Issara wage hina weyanko kata pura.😢
ගෑනුන්ට හොරෙන් ඒව ගහල තමයි සපොට් එකක් දෙන්නෙ 😂
Ube hodama yaluwa Thulwan da?? 😂😂😂
Ubala meka iwarawela bonawada
😂😂😂😂😂
යෝජනාවක්
චරි sir ගෝලයෙක් මන්.
Sir ඔයාලා ප්ලැන් නොකර කතා කරන්නකෝ අහම්බෙන් topic එකක් අරන්..
Just a suggestion!
😂
umbala denna guli kewada,?
උබල දෙන්නට ආවේනික විදියක් තියෙනවනෙ
අන්න ඒ විදිය කොරගෙන යමල්ලා
ආයාසයෙන් වෙනස් වෙන්න ගියොත් සැප ආතල් ටික එන්නෙ නෑ ඉතින්
Mata badagini