ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තව මරු දෙබසක් තිබ්බා... 'මිනිස්සු වැරදි තීරණ ගත්තාම එ වෙනුවෙන් පෙනී ඉදින්න තමයි ලෝයර් මහත්තුරු වගේ අය ඉන්නෙ "
ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන ඇම්බියුලන්ස් එක ගොඩ දානකන් බලන් ඉන්නෙ මං
maath 😅
Ado man hituwe man witrai kiyala😅
Thama nane 🥹
මම ඒකේ ආසම "වාචික වසන්තය අවසන්, ලිඛිත ග්‍රීස්ම සෘතුව එලබ ඇත" කියන එක. දේශපාලනිකව ගත්තොත් මාලිමාව කල යුතුව තිබෙන තවමත් නොකරන වැඩේ
එහෙම දොස්තරල ඉන්නෙ කොහෙද අහන උන්ට බනින්න්න එපා.උන් තමා දෙවෙනි ඉනිම සංගිතේ බලන උන් උන් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka hari
Me kathawene samajayata ganna adarsawath dewal godak thiyenawa.wenas wima thama jewithaye hodama de..
උනුත් මින්ස්සු බං
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න 1.අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara.......2.Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019......
අඩේ මරු.. මේ වගේ තව ලංකාවෙ හැදිච්ච නාට්‍ය ගැන කයිවාරුවක් ගහමු ද.. ❤
ඇත්තටම කොච්චර හෝ ගානා පොකුණ film එක බලලා තිබ්බත් ඔයාලා කියපු point එක දැන් තමයි තේරුනේ . මේ කතාවත් මරු 💜️
නියමයි ......නියමයි ...අමුතු දොස්තර ...❤...බඋුල්ල ඉස්පිරිතාලෙ ...පාලිත සර් හරිම හොද නිහත මානි මහත්මයේක්....❤ 💜️🧡💞💖
6:27 තුංප්නේ.. සුපිරිම නාට්‍යයක් 😍
"තමන්ගෙ තත්ත්වය අමතක කරල වැඩ කරන මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නෑ"❤❤❤❤
චාපා ගේ චරිතය අළු විය හැකියි. දැනට පෙනුන එපිසෝඩ් වල කියවුන පරිදි ඔහු කලින් සේවය කල රෝහලේ තරුණ හෙදියක් මැරෙනව. ඒ මොන ආකාරයටද කියල අපි ප්රේක්ෂකයො තවම දන්නෙ නෑ. පොලීසිය ඔහු ඒ මරණයට වගකිව යුතු නැති බව declare කලත්, මැරුණ තරුනියගේ පියා ඒ කතාව පිලි ගන්නෙ නෑ! ඔහු චාපාගෙ නැන්දාට (චමිලා පීරිස් ගෙ චරිතය) ඒ බව සොහොන් පිට්ටනියෙදි හමු වූ විට කියනවා. චමිලා පීරිස් ගෙ චරිතය යනු චාපා ගෙ තාත්තගෙ නංගී! ඒකනෙ අර කම්මුලට ගහපු වෙලාවෙ ඈ චාපාට කියන්නෙ මගෙ අයියගෙ ආත්මය නිදහස් වුනා කියල. චාපාට කලින් රෝහලේ දි මුහුන දෙන්න සිදුවූ දේවල් නිසා ඔහුගේ පියා හිත කලකිරී රෝගාතුර වූවාද යන සැකය මතු වුනා...චාපා බොහොම ධනවත් බලවත් පවුලක දරුවෙක්. මැරුන තරුණියගෙ පියා හිතනව ඇති ඒ බලය නිසා තමයි චාපා බේරුනේ කියල.පුද්ගලිකව චාපාගේ චරිතය අගයන ප්‍රේක්ෂක මා ප්‍රාර්ථනා කරනවා ඒ මරණයට ඇත්තටම චාපා සම්බන්ධ වී නොතිබේවා කියල.සුදු පාට වීරයෙක්ව හොයන බොලඳ ප්‍රේක්ෂකයෙක් යයි ඔබ සිනාසේවි මට.😂අපි බහුතරය අඩු වැඩියෙන් අලු පාට බව මම දන්නවා.😂
Thank you ❤
කැනඩාවේ සිට අමුතු දොස්තර බලනවා, ඉතාමත් රස වින්දනයකින් ❤
හොද සුන්දර පැහැදිලි කිරිමක් ඔබ දෙපලටම ස්තුතියි 👍❤
ඇත්තටම සුපිරි නිර්මාණයක් , තුම්පනෙත් බැලුවා , තණමල්විල කොල්ලෙක් , ඒ වගේම සුපිරි වැඩක් මේකත්
උගන්නන එක විතරක් නෙමෙයි කරන්නේ ගුරුවරුන් වෙලාවකට දොස්තර කෙනෙක් හෙදියක් කෑම ගේන්නැතියට කෑම එක දෙනවා...ආගමට දහමට යොමු කරනවා...ගොඩක් තියෙනවා නිකමට දැම්මේ
කොළඹ ජාතික රෝහලෙත් ඉන්නව ඔහොම අදින දොස්තර කෙනෙක්. මාරම හොද කෙනෙක් ❤
Yep
වියළී එකෙන් පස්සෙ මේක බලන්න පටන් ගත්තා....ඇත්තමයි කතා දෙකම නිකන් පිස්සුවක් වගේ .ඒ වගේම අලුත්ම නාට්‍යය බලන්න ජාතික රූපවාහිනියෙන් සතිඅන්තයේ ..ඉරගිනි මද්දහන ...සුපිරි කතාවක් වෙයි කියල හිතුනා
Rupawahiniye kochara hoda nattaya giyada ewa minissu baluwe na ekai
අමුතු අමුතු ටෙලි නාට්‍ය වලට බෙහෙත් දෙන්න ආපු අමුතු දොස්තර ට්‍රෙන්ඩින් වෙන එක නවත්වන්න බෑ..❤❤❤❤
බදුල්ල රෝහලේ ඩොක්ටර් පාලිත ලගින් යන චරිතයක් ......❤❤❤
එයා ප්රදර්ශංකාමියෙක් නේ.. බොරුව කරන්නේ 😅
Eya pradarshana kamiyek..eka api dannawa
තුන්පනේ...
@@shashilasanka1377 එහෙමද මම හිතුවෙ හොඳයි කියල....
මන් බදුල්ලේ ඒ මනුස්සය වැඩ කරන් හැටි dkl තියෙනව. ඇස් දෙකෙන් m බලන්නකෝ අත් වලින් emergency ඒවගේ මල ජරාව එහෙම අල්ලන හැටි. මාත් බැන්න පොරට කලින්. හැබැයි ehm මිනිස්ස්සු ඉන්නවා
නාට්‍ය බලන්න ආස කරන, නාට්යයයය, ලස්සනයි නර්මාණය
Well explain ❤
ඇත්තටම කාලෙකින් බලන්න ලැබුණ හොඳ නිර්මාණය ක්.
මෙතෙක් මගේ ජීවිතේ මං බලපු සුපිරිම නාට්‍ය. අමුතු දොස්තර. ජාතික රූපවාහිනිය. දකුණු කොරියාවේ ඉදලා බලන සෙට් එකට ජය වේවා. ජාතික රූපවාහිනිය හැමදාමත් වෙනස් දෙයක් කරේ වෙන දේවල් වලින් නොවෙයි නාට්‍ය අංශයෙන්❤
nice explanation...that drama is next lavel....💐👌
Oya maruy machan lassanata adahas dakwanawa.. samajeta Hoda panividayak denawa
කුඹියෝ නාට්‍යයත් සුපිරියක්
මම බලපු හොඳම ටෙලිනාට්‍ය1 සුදු ඇඳගෙන කළු ඇවිදින්2 කූඹියෝ3 ගොළු තාත්තා4 අමුතු දොස්තර 5 තණමල්විල කොල්ලෙක්6 Take Care
කොඩිගහ යට මේ ගොඩෙ තියෙන්න ඔනි
@sajithnishanthafernando7451 මම ටිකක් බැලුවා. කලු ගෙ රඟපෑමට සම්මාන වලින් දමලා ගහන්න ඕන. ඒත් මට කතාව Set නෑ එකයි.
වීරයා ගෙදර ඇවිත්
සහෝදරයා 👌
සත්‍යා බලන්නො...
පට්ටම තිමින්ග් බලල ලංකාවෙ එලියට දැම්ම සුපිරිය... Doctor strange ❤️අමුතු දොස්තර.🤟
Gune ayye backside teledrama eka ganath poddak katha karamu ❤
ඇත්ත අපිට තනියම කරන්න ලොකු අරගලයක් තියෙනවා.
6:38 thumpane
එක මරු නාට්‍යක්
තුම්පනේ - විමලෙ අයියාපාර දිගේ - සිකුරාකෝරලගෙ සමන් රජ වැඩ්ඩෙක්!අද ඉදන් අමුතු දොස්තර බලනවා.👍🙏❤️❤️💪
❤ නිර්මාණයකින් ලොකු සමාජ පනිවිඩයක්දෙන අතිවිශිශ්ට නිර්මාණයක් ❤
6:50 නෑ... කෝරලගේ සමන්ව කට්ටිය දැන ගත්තේ සද්දාගේ පාරදිගේ නාට්ටියේ 'සිකුරා'ගේ චරිතෙන්.
itn ත්ර්යිලොක
@@lahirusandamal3419 මම කියුවේ බහුතරයක් අතරට ගියේ පාරදිගේ නාට්ටියෙන්.. ත්‍රයිලෝක වගේ නාට්ටි බලන අය අඩුයි...
Saha maru maru storye
සුපිරියක්❤❤❤
මම හොඳ ම එකක් විතරයි බලන්නෙ කතා තුනක් රූපවාහිනීයෙන් බලනවා අමුතු දොස්තර 🙏 අනික් චැනල් ඉන්නේ ගෑනු ත් පිරිමිත් වලෙන් නැගිටලා එන උන් වගේ මේක් අප්
patta kathawak..
K.සමන් සද්ධාගේ 'පාරදිගේ' ත් හිටියා.❤
පට්ට කියවීමක්... ❤❤❤
thumpane kathawath supiriyak 👌
සුපිරි ❤
තුන්පනේ කථාවත් බලන්න ඕනි එකක්...
Eththatama maru kaalekata passe mama drama ekak balanna gaththe balanna puluwan nirmanayak nisa.. maru.. 🎉
නියමයි...රහයි...❤
හොඳ පැහැදිලි කිරීමක්.මීට කළිනුත් මේ වගේ චරිතයක් වටා ගොඩනැගුණු හොද නිර්මාණ බිහි වී තිබෙනව.ඒ චරිතය මගින් සමාජයක් වෙනස් කිරීමට උත්සහ දරන.නමුත් එම නිර්මාණ බිහිවුණු වකවානු වල ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ attitude public toilet එකක් වගේ.එවැනි නිර්මාණ සමාජයට වැඩදායි ලෙස තමන්ගෙ ජීවිතයට යොදා ගන්නෙ කොහොමද කියල මිනිස්සු හිතුවෙ නෑ,හිතන්න උත්සහ කරෙත් නෑ.ඒ නිසාම ඒ නිර්මාණ කාලයත් සමග වැළලී ගියා.නමුත් දැන් අපට සතුටු වෙන්න තියෙන ලොකුම දේ අද වන විට විශාල සමාජ පෙරළියක් සිදු වී තිබෙනවා.එදාට වඩා මෙවැනි නිර්මාණ වලට සමාජයේ ආකර්ෂණය වැඩි වී තියෙනව.ඒක හොඳ සමාජ පරිවර්තනයක්.එකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගෙ attitude ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි.ඒක රටක් විදියට ගත්තම අපිට සතුටු වෙන්න පුලුවන් සුභ පෙරනිමිත්තක්.මේ ආකල්පමය වෙනස් වීම සමාජයේ හා රටේ දියුණුවට පෞද්ගලිකව යොදා ගන්න පුලුවන් උනොත් එදාට අපි දිණුම්.(ගුනේ bro මේක ටිකක් පරන ටෙලියක්( තක්සලාව ) කියල බලල නැත්නම් බලන්න.බුදුසරණ මගේ රටට.
Neyama natteya harema ලස්සනයි
සුපිරි review එක ❤
Fatta kathwak eke❤
thnkiyoaddassakatumai
Machanමම ඔය teledramme එක බලල නෑ .ඒත් ඔය කියන වගේ දොස්තරල එන්නව. Sorry මචංල මම මම ගැනම පංපෝරියක් ගහනව.Nevertheless මම දන්න එකෙක් ඉන්නව . ඒ මම . මම මගෙ first appoinment විදයට ගියේ resident hiuse officer එකල 2002 මැයි බලපිටිය දියා රෝහලට ගම්පහ ඉදල.මට දැන් මාවම මතක් උනා. ඔයිට වැඩිය ගේමක් දීලා chronic වෙච්ච DMO,Nurses ,attendents and කම්කරු මහතුන් සමග අවු 4 වැඩකරල hospital එක ගොඩදැම්ම දිසා රෝහල uograde මුලික රෝහලක්(Base) කරලා 2003-2004. ඒක හරිම රසවත් කාලයක්. උඔල දැනට ඔය teleය බලපල්ල. මම ලංකාවට එනව නිවාඩුවට Denmark ඉදල juni-juli වල. එතකොට බකංනිලා talk එකක් off-road එකේ කරන්න උඔලව දකින්න එන්නම් මචංල කැමතිම නම් . මම කාපු කට්ට challanges face කරපු infinit දුශ්ට කම් තාමත් මතකයි. මම tsunami යට අහු උනා , යාන්තම් ගෑනියි ලමයි විනාඩියෙන් බේරගත්තෙ. ඒත් මම දිගටම වැඩත් කලා on call එක අනිත් එවුන් පැනල යද්දි. උඔල දන්න කවුරු හරි ඉන්නව නම් මා ගැන අහලා බලන්න බලපිටිය කවුරුහරි . වසන්ත සමරසිංහ කියල.
❤ මෙහි කුණු දැමීම තහනම් 6:28
Next level 💜
පට්ටම කාස්ට් එක❤
Good work 👍
Kathawa patta. Me ayya sanna wage wanna yanne 😂
ලොකු සර්ව කියව ගන්න එකට මම හරි ආසයි
තව ගැබුරු dialog එකක් තිබුන ,, මිනිහගෙ ඉස්සරහ දැන් ගොඩක් ඉටිපන්දන් පත්තු වෙනව,, කියල. ඒකත් මරු එකක් කියලමට හිතෙනව..❤
Great ❤
තුම්පනේ❤
පාලිත තෙවරප්පෙරුම මතක් වෙනවා දේශපාලනිකව බැලුවම
ඇත්ත ඉහල වෙනස් උනා ට වැඩක් නැහැ සමාජේ හැදෙන්නේ නැත්නම්.
බොහොම ස්තූතියි මචංලා
පුළුවන් නං ගෞරවයක් විදියට ,කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් අප අතරින් සමුගත්ත,නිතරම පොඩි මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු සමහර ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරන්ඩ ගිහින් ගොඩක් කරදර වලට මූනදුන්න මහා පුස්තකාලය ක් වගේ දැනුම් ගබඩාවක් තිබුණු කුරුණෑගල දොස්තර සුදත් බංඩාරව ත් මතක් කරන්ඩ පුළුවන් නං ලොකු පිනක්🎉
Oya wage doctor kenek hitiya 2010. Colombo general hospital 55 ward eke Porage concept eka Oya wage thama
අර ටීච බඳින්න හිටිය කෙනා ජගත් චමිල...❤
Back side ගැනත් විස්තරයක්...👍
කෝරලගේ සමන්..තුම්පනේ...
🖤
Good explanation ❤
6:30 තුම්පනේ teledrama in jathika roopawahini
6:46 තුම්පනේ කතාව
තුම්පනේ , අඳුන්ගිර - කාක්කා
අමුතු කියන වචනෙ ඇතුලෙ ලංකාව තියෙනවා .(අ)මුතු ඇටේ
ඔතන ඉන්න දසය තමයි ඩිස්පැන්සරියේ මහත්තය😢
15:57 මේ නාට්‍ය බලනකොට මාත් හිතපු දේ ඕක තමයි.දේශපාලනය වෙනස් වුන පලියට රටක් ගොඩ ගන්න බෑ..අපිත් වෙනස් වෙන්න ඕනි ❤
Mama nam viyali beluwa
තුම්පනේ.... කුනු ට්‍රැක්ටරේ වැඩ කරන චරිතේ
06:25 - thunpane
6:20 තුන්පනේ
කුණු tractor එකේ විමලේ අයියා ,තුම්පනේ
තනි මිනිහෙට්ට ගහන්න පුලුවන් ගේම 19:32 "කූඹියෝ"
6.38 තුම්පනේ
තුන්පනේ නාට්‍ය මගෙත් හිත ඇදගත්ත එකක් නොබලපු අය බලන්න
මට අනුරව පේන්නෙ ටිකක් මේ ඩොකා වගේ.. මේ බයි සීන් එකක් නෙවෙයි. ඒත් අපේ රටේ සමාජෙ තියන ඩල් ගතිය සග ඇග හොර කම නිසා රටක් විදියට සෑහෙන්න පස්සට අදිනව.
සිරාවටම... වටේ ඉන්න එවුන් කැමති නෑ System change වෙනවට...
💛🤙👍
26:45 ලොකු සර් ඊලන්ගට කියන්නෙ "මමත් එහෙම එකෙක් කියල"
❤❤❤❤❤❤❤😮
සමාජ සංස්කෘතික විපරිණාමය.විශ්ව විද්ර්යාල නොගිහින් ඉගෙන ගන්න නම් අමුතු දොස්තර බලන්න... ජනතා අරගල උපාධිය ලැබෙනු ඇත
අපි බලන්නේ ඔය වගේ දේවල් විතරයි
Backside ගැන මොකක්ද අදහස?
ඒක වෙනම ලෙවල් එකක කතාවක්
කූඹියෝ එකේ කරපු පොඩි පාර්ට් එකත් පට්ට
ඒ මොකක්ද බ්‍රෝ
@ClassicCreations-sf2km වත්තෙ කොල්ලෙක් විදිහට හිටිය.
❤
❤❤❤
මේක තිරරචනය කරපු අයට තමයි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ කියල හිතෙන්නේ. ඒ අය ගැන කිසිම තැන සඳහන් කරන්නේ නෑනේ. ඒක අඩුවක් කියල හිතෙනව. අනික තණමල්විල කොල්ලෙක් ලියපු කෙනාමයි මේකත් ලියන්නේ. සුපිරියක් වුනානේ කලින් තණමල්විල කොල්ලෙක් ආයෙ නෑ මේකත් ඒ වගේ.
Backside ITN watch it
Exactly...
තුම්පනේ ටෙලිඩ්‍රාමා එක
මේකෙ ටිකක් පැහැදිලි කිරීම වැරදී වගේ. බෝසත් කියන්නෙ නරක එකෙක් නෙවෙයි.ගෙදර අම්මට හොදට සලකනෝ යාලුවොන්ට හොදට සලකනෝ ඒත් ඉස්පිරිතාලෙට ගියාම වෙනම මගඩි මෙන්ටැලටි එකක් එනෝ වගේ.
තුම්පනේ
තව මරු දෙබසක් තිබ්බා... 'මිනිස්සු වැරදි තීරණ ගත්තාම එ වෙනුවෙන් පෙනී ඉදින්න තමයි ලෝයර් මහත්තුරු වගේ අය ඉන්නෙ "
ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන ඇම්බියුලන්ස් එක ගොඩ දානකන් බලන් ඉන්නෙ මං
maath 😅
Ado man hituwe man witrai kiyala😅
Thama nane 🥹
මම ඒකේ ආසම "වාචික වසන්තය අවසන්, ලිඛිත ග්‍රීස්ම සෘතුව එලබ ඇත" කියන එක. දේශපාලනිකව ගත්තොත් මාලිමාව කල යුතුව තිබෙන තවමත් නොකරන වැඩේ
එහෙම දොස්තරල ඉන්නෙ කොහෙද අහන උන්ට බනින්න්න එපා.උන් තමා දෙවෙනි ඉනිම සංගිතේ බලන උන් උන් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka hari
Me kathawene samajayata ganna adarsawath dewal godak thiyenawa.wenas wima thama jewithaye hodama de..
උනුත් මින්ස්සු බං
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න
1.අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara.......
2.Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019......
අඩේ මරු.. මේ වගේ තව ලංකාවෙ හැදිච්ච නාට්‍ය ගැන කයිවාරුවක් ගහමු ද.. ❤
ඇත්තටම කොච්චර හෝ ගානා පොකුණ film එක බලලා තිබ්බත් ඔයාලා කියපු point එක දැන් තමයි තේරුනේ . මේ කතාවත් මරු 💜️
නියමයි ......නියමයි ...අමුතු දොස්තර ...❤...බඋුල්ල ඉස්පිරිතාලෙ ...පාලිත සර් හරිම හොද නිහත මානි මහත්මයේක්....❤ 💜️🧡💞💖
6:27 තුංප්නේ.. සුපිරිම නාට්‍යයක් 😍
"තමන්ගෙ තත්ත්වය අමතක කරල වැඩ කරන මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නෑ"❤❤❤❤
චාපා ගේ චරිතය අළු විය හැකියි. දැනට පෙනුන එපිසෝඩ් වල කියවුන පරිදි ඔහු කලින් සේවය කල රෝහලේ තරුණ හෙදියක් මැරෙනව. ඒ මොන ආකාරයටද කියල අපි ප්රේක්ෂකයො තවම දන්නෙ නෑ. පොලීසිය ඔහු ඒ මරණයට වගකිව යුතු නැති බව declare කලත්, මැරුණ තරුනියගේ පියා ඒ කතාව පිලි ගන්නෙ නෑ! ඔහු චාපාගෙ නැන්දාට (චමිලා පීරිස් ගෙ චරිතය) ඒ බව සොහොන් පිට්ටනියෙදි හමු වූ විට කියනවා. චමිලා පීරිස් ගෙ චරිතය යනු චාපා ගෙ තාත්තගෙ නංගී! ඒකනෙ අර කම්මුලට ගහපු වෙලාවෙ ඈ චාපාට කියන්නෙ මගෙ අයියගෙ ආත්මය නිදහස් වුනා කියල. චාපාට කලින් රෝහලේ දි මුහුන දෙන්න සිදුවූ දේවල් නිසා ඔහුගේ පියා හිත කලකිරී රෝගාතුර වූවාද යන සැකය මතු වුනා...
චාපා බොහොම ධනවත් බලවත් පවුලක දරුවෙක්. මැරුන තරුණියගෙ පියා හිතනව ඇති ඒ බලය නිසා තමයි චාපා බේරුනේ කියල.
පුද්ගලිකව චාපාගේ චරිතය අගයන ප්‍රේක්ෂක මා ප්‍රාර්ථනා කරනවා ඒ මරණයට ඇත්තටම චාපා සම්බන්ධ වී නොතිබේවා කියල.
සුදු පාට වීරයෙක්ව හොයන බොලඳ ප්‍රේක්ෂකයෙක් යයි ඔබ සිනාසේවි මට.😂
අපි බහුතරය අඩු වැඩියෙන් අලු පාට බව මම දන්නවා.😂
Thank you ❤
කැනඩාවේ සිට අමුතු දොස්තර බලනවා, ඉතාමත් රස වින්දනයකින් ❤
හොද සුන්දර පැහැදිලි කිරිමක් ඔබ දෙපලටම ස්තුතියි 👍❤
ඇත්තටම සුපිරි නිර්මාණයක් , තුම්පනෙත් බැලුවා , තණමල්විල කොල්ලෙක් , ඒ වගේම සුපිරි වැඩක් මේකත්
උගන්නන එක විතරක් නෙමෙයි කරන්නේ ගුරුවරුන් වෙලාවකට දොස්තර කෙනෙක් හෙදියක් කෑම ගේන්නැතියට කෑම එක දෙනවා...ආගමට දහමට යොමු කරනවා...ගොඩක් තියෙනවා නිකමට දැම්මේ
කොළඹ ජාතික රෝහලෙත් ඉන්නව ඔහොම අදින දොස්තර කෙනෙක්. මාරම හොද කෙනෙක් ❤
Yep
වියළී එකෙන් පස්සෙ මේක බලන්න පටන් ගත්තා....ඇත්තමයි කතා දෙකම නිකන් පිස්සුවක් වගේ .ඒ වගේම අලුත්ම නාට්‍යය බලන්න ජාතික රූපවාහිනියෙන් සතිඅන්තයේ ..ඉරගිනි මද්දහන ...සුපිරි කතාවක් වෙයි කියල හිතුනා
Rupawahiniye kochara hoda nattaya giyada ewa minissu baluwe na ekai
අමුතු අමුතු ටෙලි නාට්‍ය වලට බෙහෙත් දෙන්න ආපු අමුතු දොස්තර ට්‍රෙන්ඩින් වෙන එක නවත්වන්න බෑ..❤❤❤❤
බදුල්ල රෝහලේ ඩොක්ටර් පාලිත
ලගින් යන චරිතයක් ......❤❤❤
එයා ප්රදර්ශංකාමියෙක් නේ.. බොරුව කරන්නේ 😅
Eya pradarshana kamiyek..eka api dannawa
තුන්පනේ...
@@shashilasanka1377 එහෙමද මම හිතුවෙ හොඳයි කියල....
මන් බදුල්ලේ ඒ මනුස්සය වැඩ කරන් හැටි dkl තියෙනව. ඇස් දෙකෙන් m බලන්නකෝ අත් වලින් emergency ඒවගේ මල ජරාව එහෙම අල්ලන හැටි. මාත් බැන්න පොරට කලින්. හැබැයි ehm මිනිස්ස්සු ඉන්නවා
නාට්‍ය බලන්න ආස කරන, නාට්යයයය, ලස්සනයි නර්මාණය
Well explain ❤
ඇත්තටම කාලෙකින් බලන්න ලැබුණ හොඳ නිර්මාණය ක්.
මෙතෙක් මගේ ජීවිතේ මං බලපු සුපිරිම නාට්‍ය. අමුතු දොස්තර. ජාතික රූපවාහිනිය. දකුණු කොරියාවේ ඉදලා බලන සෙට් එකට ජය වේවා. ජාතික රූපවාහිනිය හැමදාමත් වෙනස් දෙයක් කරේ වෙන දේවල් වලින් නොවෙයි නාට්‍ය අංශයෙන්❤
nice explanation...that drama is next lavel....💐👌
Oya maruy machan lassanata adahas dakwanawa.. samajeta Hoda panividayak denawa
කුඹියෝ නාට්‍යයත් සුපිරියක්
මම බලපු හොඳම ටෙලිනාට්‍ය
1 සුදු ඇඳගෙන කළු ඇවිදින්
2 කූඹියෝ
3 ගොළු තාත්තා
4 අමුතු දොස්තර
5 තණමල්විල කොල්ලෙක්
6 Take Care
කොඩිගහ යට මේ ගොඩෙ තියෙන්න ඔනි
@sajithnishanthafernando7451 මම ටිකක් බැලුවා. කලු ගෙ රඟපෑමට සම්මාන වලින් දමලා ගහන්න ඕන. ඒත් මට කතාව Set නෑ එකයි.
වීරයා ගෙදර ඇවිත්
සහෝදරයා 👌
සත්‍යා බලන්නො...
පට්ටම තිමින්ග් බලල ලංකාවෙ එලියට දැම්ම සුපිරිය...
Doctor strange ❤️
අමුතු දොස්තර.🤟
Gune ayye backside teledrama eka ganath poddak katha karamu ❤
ඇත්ත අපිට තනියම කරන්න ලොකු අරගලයක් තියෙනවා.
6:38 thumpane
එක මරු නාට්‍යක්
තුම්පනේ - විමලෙ අයියා
පාර දිගේ - සිකුරා
කෝරලගෙ සමන් රජ වැඩ්ඩෙක්!
අද ඉදන් අමුතු දොස්තර බලනවා.👍🙏❤️❤️💪
❤ නිර්මාණයකින් ලොකු සමාජ පනිවිඩයක්දෙන අතිවිශිශ්ට නිර්මාණයක් ❤
6:50 නෑ... කෝරලගේ සමන්ව කට්ටිය දැන ගත්තේ සද්දාගේ පාරදිගේ නාට්ටියේ 'සිකුරා'ගේ චරිතෙන්.
itn ත්ර්යිලොක
@@lahirusandamal3419 මම කියුවේ බහුතරයක් අතරට ගියේ පාරදිගේ නාට්ටියෙන්.. ත්‍රයිලෝක වගේ නාට්ටි බලන අය අඩුයි...
Saha maru maru storye
සුපිරියක්❤❤❤
මම හොඳ ම එකක් විතරයි බලන්නෙ කතා තුනක් රූපවාහිනීයෙන් බලනවා අමුතු දොස්තර 🙏 අනික් චැනල් ඉන්නේ ගෑනු ත් පිරිමිත් වලෙන් නැගිටලා එන උන් වගේ මේක් අප්
patta kathawak..
K.සමන් සද්ධාගේ 'පාරදිගේ' ත් හිටියා.❤
පට්ට කියවීමක්... ❤❤❤
thumpane kathawath supiriyak 👌
සුපිරි ❤
තුන්පනේ කථාවත් බලන්න ඕනි එකක්...
Eththatama maru kaalekata passe mama drama ekak balanna gaththe balanna puluwan nirmanayak nisa.. maru.. 🎉
නියමයි...රහයි...❤
හොඳ පැහැදිලි කිරීමක්.මීට කළිනුත් මේ වගේ චරිතයක් වටා ගොඩනැගුණු හොද නිර්මාණ බිහි වී තිබෙනව.ඒ චරිතය මගින් සමාජයක් වෙනස් කිරීමට උත්සහ දරන.නමුත් එම නිර්මාණ බිහිවුණු වකවානු වල ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ attitude public toilet එකක් වගේ.එවැනි නිර්මාණ සමාජයට වැඩදායි ලෙස තමන්ගෙ ජීවිතයට යොදා ගන්නෙ කොහොමද කියල මිනිස්සු හිතුවෙ නෑ,හිතන්න උත්සහ කරෙත් නෑ.ඒ නිසාම ඒ නිර්මාණ කාලයත් සමග වැළලී ගියා.නමුත් දැන් අපට සතුටු වෙන්න තියෙන ලොකුම දේ අද වන විට විශාල සමාජ පෙරළියක් සිදු වී තිබෙනවා.එදාට වඩා මෙවැනි නිර්මාණ වලට සමාජයේ ආකර්ෂණය වැඩි වී තියෙනව.ඒක හොඳ සමාජ පරිවර්තනයක්.එකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගෙ attitude ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි.ඒක රටක් විදියට ගත්තම අපිට සතුටු වෙන්න පුලුවන් සුභ පෙරනිමිත්තක්.මේ ආකල්පමය වෙනස් වීම සමාජයේ හා රටේ දියුණුවට පෞද්ගලිකව යොදා ගන්න පුලුවන් උනොත් එදාට අපි දිණුම්.(ගුනේ bro මේක ටිකක් පරන ටෙලියක්( තක්සලාව ) කියල බලල නැත්නම් බලන්න.බුදුසරණ මගේ රටට.
Neyama natteya harema ලස්සනයි
සුපිරි review එක ❤
Fatta kathwak eke❤
thnkiyoaddassakatumai
Machan
මම ඔය teledramme එක බලල නෑ .
ඒත් ඔය කියන වගේ දොස්තරල එන්නව. Sorry මචංල මම මම ගැනම පංපෝරියක් ගහනව.Nevertheless මම දන්න එකෙක් ඉන්නව . ඒ මම . මම මගෙ first appoinment විදයට ගියේ resident hiuse officer එකල 2002 මැයි බලපිටිය දියා රෝහලට ගම්පහ ඉදල.
මට දැන් මාවම මතක් උනා. ඔයිට වැඩිය ගේමක් දීලා chronic වෙච්ච DMO,Nurses ,attendents and කම්කරු මහතුන් සමග අවු 4 වැඩකරල hospital එක ගොඩදැම්ම දිසා රෝහල uograde මුලික රෝහලක්(Base) කරලා 2003-2004. ඒක හරිම රසවත් කාලයක්. උඔල දැනට ඔය teleය බලපල්ල. මම ලංකාවට එනව නිවාඩුවට Denmark ඉදල juni-juli වල. එතකොට බකංනිලා talk එකක් off-road එකේ කරන්න උඔලව දකින්න එන්නම් මචංල කැමතිම නම් . මම කාපු කට්ට challanges face කරපු infinit දුශ්ට කම් තාමත් මතකයි. මම tsunami යට අහු උනා , යාන්තම් ගෑනියි ලමයි විනාඩියෙන් බේරගත්තෙ. ඒත් මම දිගටම වැඩත් කලා on call එක අනිත් එවුන් පැනල යද්දි.
උඔල දන්න කවුරු හරි ඉන්නව නම් මා ගැන අහලා බලන්න බලපිටිය කවුරුහරි . වසන්ත සමරසිංහ කියල.
❤ මෙහි කුණු දැමීම තහනම් 6:28
Next level 💜
පට්ටම කාස්ට් එක❤
Good work 👍
Kathawa patta. Me ayya sanna wage wanna yanne 😂
ලොකු සර්ව කියව ගන්න එකට මම හරි ආසයි
තව ගැබුරු dialog එකක් තිබුන ,, මිනිහගෙ ඉස්සරහ දැන් ගොඩක් ඉටිපන්දන් පත්තු වෙනව,, කියල. ඒකත් මරු එකක් කියලමට හිතෙනව..❤
Great ❤
තුම්පනේ❤
පාලිත තෙවරප්පෙරුම මතක් වෙනවා දේශපාලනිකව බැලුවම
ඇත්ත ඉහල වෙනස් උනා ට වැඩක් නැහැ සමාජේ හැදෙන්නේ නැත්නම්.
බොහොම ස්තූතියි මචංලා
පුළුවන් නං ගෞරවයක් විදියට ,කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් අප අතරින් සමුගත්ත,නිතරම පොඩි මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු සමහර ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරන්ඩ ගිහින් ගොඩක් කරදර වලට මූනදුන්න මහා පුස්තකාලය ක් වගේ දැනුම් ගබඩාවක් තිබුණු කුරුණෑගල දොස්තර සුදත් බංඩාරව ත් මතක් කරන්ඩ පුළුවන් නං ලොකු පිනක්🎉
Oya wage doctor kenek hitiya 2010. Colombo general hospital 55 ward eke Porage concept eka Oya wage thama
අර ටීච බඳින්න හිටිය කෙනා ජගත් චමිල...❤
Back side ගැනත් විස්තරයක්...👍
කෝරලගේ සමන්..තුම්පනේ...
🖤
Good explanation ❤
6:30 තුම්පනේ teledrama in jathika roopawahini
6:46 තුම්පනේ කතාව
තුම්පනේ , අඳුන්ගිර - කාක්කා
අමුතු කියන වචනෙ ඇතුලෙ ලංකාව තියෙනවා .
(අ)මුතු ඇටේ
ඔතන ඉන්න දසය තමයි ඩිස්පැන්සරියේ මහත්තය😢
15:57 මේ නාට්‍ය බලනකොට මාත් හිතපු දේ ඕක තමයි.
දේශපාලනය වෙනස් වුන පලියට රටක් ගොඩ ගන්න බෑ..අපිත් වෙනස් වෙන්න ඕනි ❤
Mama nam viyali beluwa
තුම්පනේ.... කුනු ට්‍රැක්ටරේ වැඩ කරන චරිතේ
06:25 - thunpane
6:20 තුන්පනේ
කුණු tractor එකේ විමලේ අයියා ,තුම්පනේ
තනි මිනිහෙට්ට ගහන්න පුලුවන් ගේම 19:32 "කූඹියෝ"
6.38 තුම්පනේ
තුන්පනේ නාට්‍ය මගෙත් හිත ඇදගත්ත එකක් නොබලපු අය බලන්න
මට අනුරව පේන්නෙ ටිකක් මේ ඩොකා වගේ.. මේ බයි සීන් එකක් නෙවෙයි.
ඒත් අපේ රටේ සමාජෙ තියන ඩල් ගතිය සග ඇග හොර කම නිසා රටක් විදියට සෑහෙන්න පස්සට අදිනව.
සිරාවටම... වටේ ඉන්න එවුන් කැමති නෑ System change වෙනවට...
💛🤙👍
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න
1.අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara.......
2.Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019......
26:45 ලොකු සර් ඊලන්ගට කියන්නෙ "මමත් එහෙම එකෙක් කියල"
❤❤❤❤❤❤❤😮
සමාජ සංස්කෘතික විපරිණාමය.විශ්ව විද්ර්යාල නොගිහින් ඉගෙන ගන්න නම් අමුතු දොස්තර බලන්න... ජනතා අරගල උපාධිය ලැබෙනු ඇත
අපි බලන්නේ ඔය වගේ දේවල් විතරයි
Backside ගැන මොකක්ද අදහස?
ඒක වෙනම ලෙවල් එකක කතාවක්
කූඹියෝ එකේ කරපු පොඩි පාර්ට් එකත් පට්ට
ඒ මොකක්ද බ්‍රෝ
@ClassicCreations-sf2km වත්තෙ කොල්ලෙක් විදිහට හිටිය.
❤
❤❤❤
මේක තිරරචනය කරපු අයට තමයි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ කියල හිතෙන්නේ. ඒ අය ගැන කිසිම තැන සඳහන් කරන්නේ නෑනේ.
ඒක අඩුවක් කියල හිතෙනව. අනික තණමල්විල කොල්ලෙක් ලියපු කෙනාමයි මේකත් ලියන්නේ. සුපිරියක් වුනානේ කලින් තණමල්විල කොල්ලෙක් ආයෙ නෑ මේකත් ඒ වගේ.