ළමා අපයෝජනයේ අභිරහස 😱 | අන්වේශනම් 2020 Movie in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    ළමා අපයෝජනයේ අභිරහස 😱 | අන්වේශනම් 2020 Movie in Sinhala | Inside Cinemax Sinhala Review
    📞Contact us : 077 9025193 ( Nehara )
    ගෑණුන්ගේ පස්සට ලොල්වූ කාමාතුරයා 😱 | ප්‍රතිපූවන්කෝලි Movie Explained in Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 357

  • @aravindaekanayake6871
    @aravindaekanayake6871 ปีที่แล้ว +965

    අයියා පුලුවන් නම් දවසට එක ගානෙ දෙනවද. අහිංසක ඉල්ලීමක් මේක🥺♥️ මගේ ඉල්ලීමට කැමති අය මේ කොනට😫✨

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +31

      ගොඩක් අහින්සකද 😂

    • @rasithudara2500
      @rasithudara2500 ปีที่แล้ว +37

      ඔයි යකාටත් තව වැඩ ඇති බන් .අනික දවසින් දවස වීඩියො එඩිට් කරල දාන්න බැනෙ

    • @imashasewwandi2593
      @imashasewwandi2593 ปีที่แล้ว +3

      ඔව් අනේ

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +5

      ​@@rasithudara2500 යකා😬😬

    • @rasithudara2500
      @rasithudara2500 ปีที่แล้ว +4

      @@dhahamdhipahanya9049 යකා කිව්වෙ ඔයි අයියට චැනල් එකේ 😁🤣

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +16

    ඇත්ත වෙලාවකට දරුවෝ කරන වැඩ වලට ඉවසීමක් නැතිවම යනවා ...මාත් මගේ දුවට ඉස්සර ගැහුවා..ඒත් මට තේරුනා එයා පුංචියිනේ.මට එයාව තේරුම් අරන් එයාගේ වරද හදන්න පුළුවන් වෙන්න ඕන ..ඒ නිසා දැන් 1,2 සැරයක් තේරුම් කරලා අවවාද කරනවා ..ඒකෙන් ළමයි ගොඩක් වෙලාවට තේරුම් ගන්නවා ...අපි දඩුවම් කරන්න කලින් ගොඩක් හිතමු.මොකද පුංචි වරදකින් අපි හැමෝගෙම ජීවිත කණපිට හැරෙන්න පුළුවන්

  • @anjaleesandaruwani9817
    @anjaleesandaruwani9817 ปีที่แล้ว +42

    දැන් තමයි ෆිල්ම් එක බැලුවෙ..මොකද මගේ පුතාල දෙන්න ඇහැරිලා ඉන්න හැම තත්පරේකම එයාල දිහාවට මං ඇහැගහගෙන ඉන්න ඕන නිසා..අපිට අපේ හුඟක් දේවල් කැපකරන්න වෙනව දරුවො වෙනුවෙන්..මගේ හස්බන්ඩ් මාලු ටැංකියක් ගෙදර හැදුවෙ නැත්තෙම ඔන්න ඔය හේතුව නිසාමයි..ගෙයින් එලියෙ පොන්ඩ් එකක් හදන්න ආසාවෙන් හිටියත් එයා ඒක නැවැත්තුව පුතාලට අනතුරක් වෙන්න පුලුවන් නිසා..ගෙවල් ලස්සන කරගන්න පස්සෙ පුලුවන්..අනික දරුවො දෙන්නෙගෙන් කෙනෙක් අනිත් කෙනාට ඔහොම දෙයක් කරාම අපේ සාමාන්‍ය ක්‍රමය ඕක උනත් ඒක තමයි නරකම දේ..විශේෂෙන්ම වැරැද්ද කරපු දරුවව තමයි ලඟට ගන්න ඕන..ගහන්න නෙමෙයි අහන්න ආදරෙන්..මම සුපර් මම් කෙනෙක් නෙමෙයි..මමත් ඕනතරම් කෝටු පාරවල් දීල තියෙනව..ඒත් ලොක්කගෙ මානසික තත්වය නිසාම මං හුඟක් දේවල් පුරුදු උනා..කැපකරා..එහෙම කරපු නිසා මගේ දරුවගෙ ඔටිසම් තත්වය 75%ක්ම හරිගස්සගන්න පුලුවන් උනා..ඔයාලටත් මම කියන්නෙ දෙමව්පියො උනාම ඉවසන්න බැරිම අවස්ථාවල වැඩිපුර ඉවසන්න...💐💐💐

    • @janakapushpakumara5046
      @janakapushpakumara5046 ปีที่แล้ว +1

      Thakyou oyata attatama matat godak tharaha yanawa oyage katawa godak hitata waduna

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 ปีที่แล้ว +1

      @@janakapushpakumara5046 මේ තරම් දුරට ටයිප් කරෙත් එක්කෙනෙක් දෙන්නෙක්ට හරි ඇත්ත පහදලා දෙන්න පුලුවන්නම් කියල හිතෙන නිසා තමයි..සාමාන්‍ය දරුවො දෙන්නෙක් තුන්දෙනෙක් බලාගන්න පුලුවන්..අධි ක්‍රියාකාරී එක දරුවෙක්ව බලාගන්න මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනද කියලා ඒ අත්දැකීම විඳලම බලන්න ඕන යාලුවා...ඔයාගෙ කමෙන්ට් එකට ස්තූතියි..දිගටම ආදරෙන් ලංකරගන්න ප්‍රශ්නයක් වුන දරුවන්ව..❤️❤️❤️❤️

    • @janakapushpakumara5046
      @janakapushpakumara5046 ปีที่แล้ว +1

      Adi kriyashili daruwek kiyanne asanipayakda. Monada roga lakshana kiyanna puluwanda plz. Mage daruwat harima dagai eka samanyada kiyala danaganna one

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 ปีที่แล้ว +1

      @@janakapushpakumara5046 හුඟක් දඟයි කියල දරුවෙක් අධි ක්‍රියාශීලි වෙන්නෙ නැහැ.දරුවා අවුරුදු දෙකක් වෙනකොටත් කතාබහ පරක්කු නම්,ඔයාල කියන දේවල්වලට අවධානයක් දෙන්නෙ නැත්නම්,හුඟක්ම වැදගත් දේ ඇහැට ඇහැ බලන්නැත්තම්(eye contact)නින්ද රටාව වෙනස් නම් අන්න ඒ වගේ දරුවෙක් නම් තමයි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕන..සාමාන්‍යයෙන් අවුරුදු දෙක වෙද්දි ඒ වගේ වෙනසක් තමයි දැනෙන්නෙ..ඔයාගෙ බබා ඔය වෙනස්කම් පෙන්නන්නෙ නැතුව ඇති නේද

    • @janakapushpakumara5046
      @janakapushpakumara5046 ปีที่แล้ว +1

      @@anjaleesandaruwani9817 ane na mage baba oya kiyapu okkoma karanawa hodata kata karanawa dan aurudu dekai masa 8k wenawa. Habai kiyana de ahanne na harima dagai nitarama watenawa

  • @anjaleesandaruwani9817
    @anjaleesandaruwani9817 ปีที่แล้ว +101

    මොන වැඩ තිබුනත් ෆිල්ම් එකක් දානකම් බලන් ඉන්න පුරුදු වෙලා...කවදාවත් තේරුමක් නැති ෆිල්ම් දෙන්නෑනෙ අපිට..good luck අයියේ..බුදුසරණයි..(තාම ෆිල්ම් එක බැලුවෙත් නෑ...😊😊)

  • @danumax9180
    @danumax9180 ปีที่แล้ว +15

    දරුවන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම අදරය තමයි. ලොකු දඩුවම් දිලා පුන්චි හිත් පරන්නේ මොකටද.පොඩි කමට කරන වැරදි අදරේන් කියලා දුන්නොත් එයලා හොදට තෙරුන් ගන්නවා

  • @thrishchandu8318
    @thrishchandu8318 ปีที่แล้ว +51

    බලන්න කලින් ම කමෙන්ට් කරා.. ෆිල්ම් එක කොච්චර බොරින් උනත් අයියා කියන විදිහට ෆිල්ම් එකට ආසයි 😍

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +14

    දෙමාපියන් ගෙන් ගුටි කන්න ලැජ්ජ වෙන්න ඔනි නෑ එත් සමාවෙන්න දෙමාපියෝ ඉන්නෝ විශේෂයෙන් පිරිමි පාර්ශ්වය මානසික ලෙඩ්ඩු වගේ ලමයින්ට ගහන ඒ වගේ දෙමාපියන්ට මේ movie එක ආදර්ශයක් ඉතින් හැමදාම වගේ ආදරෙයි ගොඩක් inside sinamax and sinamax prim team ✋👍👍😎😎

  • @imashgimhana4399
    @imashgimhana4399 ปีที่แล้ว +74

    Film එක කලින් බලලා තිබුණත් මේ voice එකෙන් අහන කොට මරු.......... patta........❤❤❤❤❤❤ super

  • @Sandu9486
    @Sandu9486 ปีที่แล้ว +38

    කිසිම දරු පැටියෙක්ට කිසිම අනතුරක්, ලෙඩක් නොවේවා.😢

  • @niroshasadamali8774
    @niroshasadamali8774 ปีที่แล้ว +50

    ඔයාගෙ වොයිස් එක පන්සලක් වගේ නිස්කලංකයි පුතේ💛

    • @disnakumari825
      @disnakumari825 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත මයි..❤️

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +26

    ළමා අපචාර ගැන ලෝකේ ඕනෑම තැනකින් වාර්තා වෙනවා.ඉතින් ලස්සන film review අය්යා හැමදාමත් ගේනවා.ලංකාවේ තියෙන bestma movie sinhala review චැනල් එක inside cinemax🌼🌼🌼🌼 තමයි.
    ❤❤❤❤❤😍😍😍😍😍

  • @amandaperera
    @amandaperera ปีที่แล้ว +27

    ඔයාගේ කටහඩ නම් ශෝක් අයියේ ..හරිම ලස්සනයි ..අහන් ඉන්න ආසයි..❤❤❤

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +12

    අනේ දුක හිතුනා දෙයියනේ ... මාත් මගෙ දරුවට ගහන අවස්තා නැතුවා ම නෙවෙයි ... ඒ අම්මා ගැහුවට වැරදීමක් නිසා තමයි ඒ දේ වුනේ..හරි දුක වගේම බයත් හිතුනා..පොඩි මිස්ටේක් එකක් ඇති ලොකු දෙයක් සිදු වෙන්න ..අනේ දරුවන් තමයි හුස්ම අපෙ... 💜️💜️💜️💜️ හොඳ ආදර්ශයක් ❤️❤️❤️

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 ปีที่แล้ว

      ඒකම තමයි අක්කෙ මාත් කියන්නෙ...ඇහිපිය ගහද්දි ඕනදෙයක් වෙන්න පුලුවන්..😔😔

  • @snowygirl3023
    @snowygirl3023 ปีที่แล้ว +23

    පෙර පිනකට හම්බුන voice එකක් 🙂 හැමෝටම එහෙම හම්බෙන්නේ නෙහ්

  • @Madhuranga99
    @Madhuranga99 ปีที่แล้ว +5

    ඇත්තටම කවිතා කලේ අපරාධයක් කියලා නීතිය පැත්තෙන් හිතන එකක් නෑ.මොකද එතනදි මරණීය චේතනාවක් තිබුණේ නැති නිසා .ඒක නිසා ඇත්තම කිව්වනම් හරි.මොනවා වුනත් කවිතා ගැන නම් දුකයි.ඒ අම්මා එහෙම දෙයක් කරන්න ගියේ දරුවට තියෙන ආදරේ නිසා .🥺

  • @lan_kimra9168
    @lan_kimra9168 ปีที่แล้ว +22

    Movie එකක් දානකන් බලාගෙන හිටියේ ☺️❤️thank you

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +10

    ෆිල්ම් එක බලන්න කලින්ම තමයි මෙ කමෙන්ට් එක දැමීමේ මොන විදිහෙ බොරින් ෆිල්ම් එකක් උනත් ඔය කට හඩින් අහද්දි වෙනමම ෆීල් එකක් තියෙන්නෙ 😍😍😍😍😍😍😍😍😍

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +16

    බයත් හිතෙනවා මේක බැලුවා ම 😢

  • @kaveenhansika9236
    @kaveenhansika9236 ปีที่แล้ว +6

    Serial killer ෆිල්ම් සෙට් එකක් ගේමුකෝ...දෙවනි request එක...

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +5

    ඒ ෂෝ එකත් මරැ තවත් ඔනේ මෙි වගේ මූවී 🌹☺️🌼🖤❤️

  • @Samu_21_
    @Samu_21_ ปีที่แล้ว +9

    Hii 🤗❤ චූටි අය්යේ... romance movie එකක් හරි... motivation movie එකක් හරි ගේන්න පුලුවන් ද 🙈😘

  • @chamuhansi5413
    @chamuhansi5413 ปีที่แล้ว +11

    නියමයි අය්යේ සුපිරියක් වෙනදා වගේම ❤️😍

  • @ishitharewan693
    @ishitharewan693 ปีที่แล้ว +4

    Maru ayye kata hada marama clear review eka hodata pehedili ahan inna asayi 😊💞

  • @dampadawiwarana
    @dampadawiwarana ปีที่แล้ว +11

    අද එකනම් මරු වගේ සුපිරි 👈😁🙂

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +7

    සුපිරියක් තමයි 👍👍👍👍👍ගුඩ් ලක්‌ 🥰🥰🥰🥰🥰

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +11

    වෙනද වගෙ සුපිරියක් ම තමා ❤️‍🔥

  • @bhaagi7871
    @bhaagi7871 ปีที่แล้ว +4

    ඒ කටහඬ නම් සුපිරියි... ❤️❤️❤️

  • @pawaniiranthika1696
    @pawaniiranthika1696 ปีที่แล้ว +3

    මේ movie ආපු දවස්වලම බැලුවා හරිම දුක හිතෙන කතාවක්. 😥

  • @thisaradewmini241
    @thisaradewmini241 ปีที่แล้ว +5

    Inside Cinemax kiyanna ithin supiriyak thama ❤

  • @sithuusandeep2721
    @sithuusandeep2721 ปีที่แล้ว +2

    ඔයාගෙ voice එකනම් මරු හැමදාම අහනවා ❤️❤️❤️❤️

  • @arielstatus6845
    @arielstatus6845 ปีที่แล้ว +7

    අදත් මරු 😊☺️

  • @kumariweerakoon1455
    @kumariweerakoon1455 ปีที่แล้ว +11

    චමා චමා චමා චමා චමා චමා computers චමා චමා චමා චමා චමා චමා 🥲

  • @purnimadissanayaka8826
    @purnimadissanayaka8826 ปีที่แล้ว +6

    ඔයාගෙ කතාව අැත්ත.අපි daruwanta ගහන්නෙ හදාගන්න මිස තරහට නෙවෙ.අද සමාජයට හොද කතාවක්♥♥♥

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

    • @purnimadissanayaka8826
      @purnimadissanayaka8826 ปีที่แล้ว

      @@ASHIYAMOVIES mokakda

  • @roshimadilshi8771
    @roshimadilshi8771 ปีที่แล้ว +3

    ආසම විදියේ කතා ගේනවට තැන්කූ inside cinemax ❤❤

  • @savindumilan6321
    @savindumilan6321 ปีที่แล้ว +3

    අඩෝ පට්ට ෆිල්ම් එකක් සුපිරියක් තමා 👍👍👍👍👍

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว +1

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +3

    අදත් චමා චමා ඇවිත් 😎😍 සුපිරියක් ඒ ෆිල්ම් එකත් 😎🤗💮

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha ปีที่แล้ว +3

    patta video ekak ayye. movie ekak enakan hitiye.

  • @kalanigangani5351
    @kalanigangani5351 ปีที่แล้ว +8

    අදත් පට්ට ❤️‍🔥

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    Review eka supiri Ayye ❤🥰

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +4

    මාරම ලස්සන ආදර්ශමත් කතාවක් 😳🥺😔💔

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක් 💓
    ජය බෝ❤️‍🔥

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @laracroft146
    @laracroft146 ปีที่แล้ว +7

    Supiriyak thama 🔥❤🥰

  • @lavanff603
    @lavanff603 ปีที่แล้ว +3

    අයියේ "chhichhore" film එක review කරලා දාන්ටකො 😐

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +1

    අද film එකත් මරු අයියෙ...horror movie එකකුත් ගෙන්න ඉක්මනටම

  • @priyasew4499
    @priyasew4499 ปีที่แล้ว +2

    ඒකට හෙතුව තව ටිකකින් ඔයාලාට දැනගන්න පුලුවන් 😗😙

  • @renunadeeshani6705
    @renunadeeshani6705 ปีที่แล้ว +1

    කටහඬ නම් සුපිරි වෂි වෙලා වගේ අහන් ඉන්නවා

  • @supipiaravindya2932
    @supipiaravindya2932 ปีที่แล้ว +2

    හැමදාම මූවි එකක් ගේන එක අමාරුයි කියල දන්නෝ..ඒත් ගේනව නම් මරු.🤓❤️

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 ปีที่แล้ว +1

    Inside cinema channel එක ඔයාලගෙ නෙවෙයි නේද, අය්යේ ඔයාගෙ කටහඩ තමයි super 🤗❤

  • @anjaleesandaruwani9817
    @anjaleesandaruwani9817 ปีที่แล้ว +11

    ඉක්මනට ring 2 ඕනේ...🌹🌹

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +5

    123k congratulations 💯

  • @madushamihiranga2420
    @madushamihiranga2420 ปีที่แล้ว +1

    Kawadawath sanasime ina puluwanda thamange waradin lamaya marunama. matanam adaha ganath amarui a gani gananam.

  • @lakiyawithagriculture3504
    @lakiyawithagriculture3504 ปีที่แล้ว +3

    Awa awa....adath awa..🥰🥰🥰🥰

  • @sewwandianusha266
    @sewwandianusha266 ปีที่แล้ว +1

    Anee aththtm oyge voice eka nam aththtmi kiynda vachana na.aththtm lassanai.maarai..mge avankma 1st comment eka me...aththtm voice eka lassanai.davasa ganem me vge film genda

  • @LoveStatusHasi
    @LoveStatusHasi ปีที่แล้ว +3

    Onna adath awa.😍😍😀 pattama adarei aiye..film danakan balan inne..aniwaryenma hawsa free time eke blanawa oyalage video ❤️❤️

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว +2

    Film eka lassanai 😍😍 hebei anthimata duka hithuna podi waradak nisa e lamayata jiwithe nethi una 😔😔 eththatama ammala thaththala widiyata api lamainta daduwam karaddi godk selakilimath wenna oni. Api nohithana deyak onima welawaka wenna puluwan

  • @mangalamadusanka6833
    @mangalamadusanka6833 ปีที่แล้ว

    film බලනවා නම් ඒ inside cinamax තමයි 😌😌❤️ හැමදාම notification එකක් එනකම් ඉන්නෙ ඔයාලගෙන් ඒ තරම් inside cinamax එකට ඇබ්බැහි වෙලා 😍😍✌️

  • @rusirulakshan1740
    @rusirulakshan1740 ปีที่แล้ว +3

    අදත් නියමයිනේ

  • @hasithasabee2810
    @hasithasabee2810 ปีที่แล้ว +3

    Harima ලස්සනයි ❤️❤️❤️❤️

  • @harusha-cg5zn
    @harusha-cg5zn ปีที่แล้ว +3

    එකේ වීඩියෝ දාන්නේ නැත්තේ එක මම බලන්න ආසයි

    • @SND18
      @SND18 ปีที่แล้ว

      plyn wtto ynn 😑😂

    • @harusha-cg5zn
      @harusha-cg5zn ปีที่แล้ว

      @@SND18 👍

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +5

    Fim එක බලද්දී (මනස)වෙනම පැත්තකට ගියා..sorry bro...වෙන වෙලාවක බලමු❤

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว

    අනේ පව් ඒ පොඩි ළමයා වැරැද්දට දඩුවම් දුන්න වගේ නෙවෙයි අන්තිමට ඒ දරුවට ජීවිතෙත් නැති වුනා මටත් දුක හිතුන😭 හැමෝම එකතු වෙලා වෙච්ච දේ හංගලා බේරුනා 😢ලොකු පණිවිඩයක් දෙනවා 💖💖

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +2

    අදත් මරු 🔥💕

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว +1

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +2

    ෆිල්ම් එකක් දාලා තියනවා දකිද්දි දැනෙන සතුට😁❤️❤️❤️

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @pradeeplucky6354
    @pradeeplucky6354 ปีที่แล้ว +1

    Lassana film ekak ..wagema hithata denena explain ekak ..math amma kenek .daruwo thami demaupiyange loke..

  • @user-se5ew6kh4h
    @user-se5ew6kh4h ปีที่แล้ว +5

    1කමෙන්ට් 😍😍😍 ඕමාන් අහස යට

  • @user-cr9xh5zq5u
    @user-cr9xh5zq5u ปีที่แล้ว +4

    Ammo athi yantham filme ekak dala 😊❤️

  • @mihika_._
    @mihika_._ ปีที่แล้ว +3

    fabulous review thanks inside cinemax 🤗❤

  • @thrishchandu8318
    @thrishchandu8318 ปีที่แล้ว +5

    ගොඩක් දුකයි ☹️

  • @srimagunasekara-im5rs
    @srimagunasekara-im5rs ปีที่แล้ว

    Godak dhuka hithuna putha....😢 Oya pahadhiliva kathava idhiripath karanava...godak sthuthi 🙏

  • @koshilamadushani706
    @koshilamadushani706 ปีที่แล้ว +3

    Niyamai ♥️♥️♥️♥️♥️♥️♥️

  • @sudaramarshal3231
    @sudaramarshal3231 ปีที่แล้ว +4

    Ring 2 දෙන්නකො

  • @ashinikavindya3208
    @ashinikavindya3208 ปีที่แล้ว +4

    අනේ lucy film එක දෙන්නකෝ

  • @sugathpala8208
    @sugathpala8208 ปีที่แล้ว +3

    Super😍Super😍Super😍😍

  • @sameeraviduranga8380
    @sameeraviduranga8380 ปีที่แล้ว +3

    Supiri 😍😍

  • @nethminikavindya3020
    @nethminikavindya3020 ปีที่แล้ว +2

    Supiri ayiya

  • @sanjanayeshan
    @sanjanayeshan ปีที่แล้ว +2

    Zombie movie එකක් දෙන්නකො

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +9

    Supernatural one ❤️‍🔥💯

  • @sico9982
    @sico9982 ปีที่แล้ว +1

    Flower of evil සිරීස් එකත් mouse වගේම පට්ට එකක් ඒක ගෙන්න බැරිද😙

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +1

    My Fav sudu ayyaa😘

  • @sakmalhansakadissanayaka1924
    @sakmalhansakadissanayaka1924 ปีที่แล้ว +1

    සුපිරි අය්යෙ ❤️‍🔥

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @adheelivevlog
    @adheelivevlog ปีที่แล้ว +3

    Supernatural oniii 💖🤝

  • @lakiyawithagriculture3504
    @lakiyawithagriculture3504 ปีที่แล้ว +2

    Dan thma balanne......🤗🤗

  • @janeeshasewmini4396
    @janeeshasewmini4396 ปีที่แล้ว +1

    Puluwannam dawasa ganema film dannko.. pissuwak wela meka..🥰🥰🥰

  • @s.h5882
    @s.h5882 ปีที่แล้ว +1

    Raazi film එකත් දෙනවද 😒 please 🙏

  • @Sanjul_123
    @Sanjul_123 ปีที่แล้ว +2

    ඒ ලමයට මනෝ ව්‍යාදික ජාන තියනව අර කොරියන් සීරිස් එකේ වගේ 😶

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +2

    Super ❤

  • @binurajanith0000
    @binurajanith0000 ปีที่แล้ว +1

    Supiriyk thamai ayye🥺❤️

  • @pradeepadilhani2319
    @pradeepadilhani2319 ปีที่แล้ว

    Oyage films hamadama balanawa godaak pin

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +5

    අනේ දෙය්යනේ.ආයෙ නම් කවදාවත් දරුවට ගහන්නේ නෑ.පුදුම දුකක් ඇති උනේ මේක දැකලා.😥

  • @nadee7962
    @nadee7962 ปีที่แล้ว +2

    ලස්සන වට්න කතාවක් ❤

    • @ASHIYAMOVIES
      @ASHIYAMOVIES ปีที่แล้ว

      yaluwa mage channel ekatath ouluwan man gihilla balanna 😀😀

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +3

    පව් අශ්වින්...😥

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    මේ ලොකයෙ කිසිම දරුවෙක්ට කිසිම දරුවෙක් කරදරයක් වෙන්න එපා😢❤

  • @shanudinasha6036
    @shanudinasha6036 ปีที่แล้ว

    සුපිරියි කතාව නම් .❤🎉

  • @piyasiliranasingha6596
    @piyasiliranasingha6596 ปีที่แล้ว +1

    Adath supri Thanks oyata

  • @SudeeraLakmal-kv2nz
    @SudeeraLakmal-kv2nz ปีที่แล้ว

    Niyamai bro

  • @kandy1960
    @kandy1960 ปีที่แล้ว +2

    Addicted 😊

  • @mrsparow1869
    @mrsparow1869 5 หลายเดือนก่อน

    මල්ලි ඔයාගේ channel එක වගේම තව එකක් තියනවා ඒකත් ඔයාලගෙද

  • @sanchalasenadeera2151
    @sanchalasenadeera2151 ปีที่แล้ว +2

    Supernatural plz

  • @pubudumalishka2714
    @pubudumalishka2714 ปีที่แล้ว

    Aiyee Ring 2 film eka denakooo.adath supiriyk 😍😍😘😘