මානසික රෝහලේ මිනීමරණ බිහිසුණු අවතාරය 😱| The Ward Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මානසික රෝහලේ මිනීමරණ බිහිසුණු අවතාරය 😱| The Ward Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax #theward

ความคิดเห็น • 384

  • @dinethchandeepa3026
    @dinethchandeepa3026 ปีที่แล้ว +107

    1st Comment😻
    පැය ගානක් මහන්සි වෙලා අපි වෙනුවෙන් චිත්‍රපට පැහැදිලි කරනවට ගොඩක් ස්තූතියි.!
    මේ කැප කිරීම අගය කල යුතුයි🙏❤️

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว +2

      ❤️‍🩹❤️‍🔥

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +120

    ඔයාගේ කටහඬ නම් ඇබ්බැහියක් රොශාන් අයියේ 😍😍😍.. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. ❤️❤️❤️❤️

  • @gayancreation
    @gayancreation ปีที่แล้ว +64

    සුපිරි දාමගාතක චිත්‍රපටි වලට ආසයි ගොඩක්.රෑවෙලා හරි දැම්මත් බලනවා.

  • @sugggggggess
    @sugggggggess ปีที่แล้ว +431

    Horror movies තව ඔනි කියන කට්ටිය කො 😃👈

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +29

    අනේ අයියේ ඉක්මනට එනකම් බලන් හිටියේ... මේ category එකට මන් මාර ආසයි😍❤️

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +7

    අන්න එතනින් තමා මේ සුපිරි ෆ්ල්ම් එක පටන් ගන්නේ ❤ ඒ ටිකට ආස මන් විතරද😁❤️

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +16

    නියමයි අයියේ මේ move එක ඉතින් හැමදාම වගේ ආදරෙයි ගොඩක් inside sinamax and sinamax prim team ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍✋😎😎

  • @Noname-jk4fg
    @Noname-jk4fg ปีที่แล้ว +8

    ඔයාගේ කටහඬ ගැන මට කියන්න වචන නෑ ❤️ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ කටහඩට 😍 මං ඔයාගේ වීඩියෝස් හැම එකක්ම බලනවා , ලයික් කරනවා , ඒත් මට comment එකක් දාන්න බැරිඋනා , මං මේ ඔයාට දාන first comment එක ❤️ ඔයා කවදහරි හොද තැනකට ඒවි , මං ඒකට හදවතින්ම සුබ පතනවා , ඒ වගේම මේක දිගටම කරගෙන යන්න , අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා , ඔයාගෙ විඩීයො එකක් එනකන් මං නම් මාර නොඉවසිල්ලෙන් ඉන්නේ ,බොහොම ස්තූතියි ඔයාට , බුදුසරණයි 👊

  • @sharakanethu5804
    @sharakanethu5804 ปีที่แล้ว +17

    ඉස්සර ඉන්සයිඩ් සිනෙමා ආයෙම ඇවිල්ලා 🤗🤗

  • @salukadwedikkara684
    @salukadwedikkara684 ปีที่แล้ว +69

    Inside cinemax හොදම film review කරන chanel එක කියන සෙට් එක කෝ😍🙋

  • @thariduwathsunu5124
    @thariduwathsunu5124 ปีที่แล้ว +8

    බාරම් ඉන්න වැගබොන් සීරියස් එක රිලිස් උනෙ නැද්ද ? අලුත් එකෙ ඒක දන්නෙ නැද්ද 😒

  • @parabanda261
    @parabanda261 ปีที่แล้ว +13

    " Elizabeth Harvest" සුපිරි concept එකකට ගහපු සුපිරි ෆිල්ම් එකක්. ඒකේ රිවීව් එකක් අනිවා ඕනි.

  • @nino5057
    @nino5057 ปีที่แล้ว +15

    අයියගෙ කටහඩට වශී වෙලා 🥰😊

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +8

    පට්ට ෆිල්ම් එකක් හැමදාමත් වගේ💓ජය බෝ❤️‍🔥

  • @ItZTharuWa
    @ItZTharuWa ปีที่แล้ว +9

    "ඔයා කතාව කියන විදිය හරි පැහැදිලි අයියේ... ♥️🥺✌"

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +4

    අදත් ෆිල්ම් එක සුපිරියි. ඔයාට බොහොම ස්තූතියි ගොඩක් මහන්සි වෙලා මේ වගේ ෆිල්ම්ස් ගේනවට 👍❤🌹

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +21

    මානසික ලෙඩවලට නිසි ප්‍රතිකාර නොකරොත් ලෙඩා වගේම ලඟින්ම ඉන්න අයත් අමාරුවෙ. එකාකාර නැතුව විවිධාකාර චිත්‍රපට ගේනවනම් හොඳයි 👍👍❤️

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 ปีที่แล้ว +15

    රොෂාන් බොසා.අගය කළ යුතු සුපිරි ඩයල් එකක්❤️

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +7

    සිරාම කතාව තමා මට අනුව ඔයාගේ චැනල් එක තමයි ලංකාවේ දැනට තියන හොදම ෆිල්ම් රිවිව් චැනල් එක

  • @bowalasanghathilakahimi418
    @bowalasanghathilakahimi418 ปีที่แล้ว +11

    අදනම් නියමයි♥️♥️

  • @asanthalakmal658
    @asanthalakmal658 ปีที่แล้ว +8

    මන් දැන් තමා inside sinama එකෙ වීඩියෝ එකක් බලලා ආවේ ඒකත් එක්ක බලද්දි මේක පට්ට.උබෙ කටහඩටයි උබ ෆිල්ම් එක කියන විදියටයි අපි ආදරේ ආදරෙයි බන්❤❤❤❤ ජෙසු පිහිටයි බුදු සරනයි ජයවේවා

  • @chamuhansi5413
    @chamuhansi5413 ปีที่แล้ว +14

    Addicted 😍❤️ inside cinemax 🥺💛

  • @dineshbro7214
    @dineshbro7214 ปีที่แล้ว +5

    අය්යේ කියන්න වචන නෑ හඅදාමත් වගේ සුපිරි කතාව එවගේ ම ඒ හඩ පට්ට ලස්සනයි ඇබ්බැහි වෙලා 🥰🥰🥰🥰🥰🥰 bs jp අය්යා ඉදිරී වැඩ කටයුතු සර්තක වෙවා

  • @chathurikadeshani285
    @chathurikadeshani285 ปีที่แล้ว +8

    Inside Cinemax eke Movie Explained ekak dapu gaman anith ayath ekama danawa🤔

  • @simonsibel9789
    @simonsibel9789 ปีที่แล้ว +10

    මේකත් නිකන් shutter island වගේ සීන් එකක් තියෙන්නෙ.❤️❤️

  • @kaweeshasankalpa
    @kaweeshasankalpa ปีที่แล้ว +5

    Monthly special දෙන්නෙ කවද්ද දෙයියෝ

  • @tharushithilakshika5665
    @tharushithilakshika5665 ปีที่แล้ว +9

    හැම දුකක්ම නැති කරනවට පින් අයියෙ ප්‍රශ්නයක් උන ගමන් දුවන් ඉන්නෙ ෆිල්ම් එකක් බලන්ඩ

  • @sahannirmal2005
    @sahannirmal2005 ปีที่แล้ว +14

    Horror කොතැනද අපි එතන❤️👊(අඩපු කාලෙ ඉවරයි දැං බයවෙමු👀)

  • @GamingYT-rr7th
    @GamingYT-rr7th ปีที่แล้ว +10

    Horror film නම් inside cinemax තමා

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว +9

    හොල්මන් අභිරහස් 😍😍

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +5

    Inside cinema එකේ අලුත් වීඩියෝ එක බැලුවද 🤣🤣🤣
    මෙලෝ රහක් නෑ

    • @theekshanahiruni6729
      @theekshanahiruni6729 ปีที่แล้ว +3

      ඉතින් ඇයි කෑවෙ..බලන්නනෙ තිබ්බෙ...වීඩියෝ එක සුපිරි නිසා කාල බලන්න නේද හිතුවෙ..දැන් බොරුවට රහ නෑලු.....හොරා....🤭

    • @sameeradinesh8074
      @sameeradinesh8074 ปีที่แล้ว +1

      @@theekshanahiruni6729 ඉස්සෙල්ලා සිංහල ඉගෙන ගන්න.
      මිනිස්සුන්ගේ ප්‍රකාශන විධි ඉගෙන ගන්න.
      මම හිතනවා ඔයා සිංහල කියල.
      ඊළඟ එක,
      මම ඒක ඔක්කොම බැලුවෙ නෑ , මුල බලද්දි එපා උනා.
      ඒ මගේ අදහස. ඒක ඔයාට හොද වෙන්න පුළුවන් , මේ ඒක ගැන මගේ comment එක. ඔයාගෙ මතය වෙනස් වෙන්න ඇති.

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +3

    ටී ටයිම් එක පහුවුනා නේ අද... News time එකට වීඩියෝ එක ආවෙ...😁🙂❤️‍🔥

  • @MAHEESHA89
    @MAHEESHA89 ปีที่แล้ว +3

    වෙනද වගේම අදත් බලන්න අවා ඒනම් 😚❤️🙌

  • @staywithjay
    @staywithjay ปีที่แล้ว +2

    Voice එක නම් මාර flexible 🥰 onim film ekk ඒ ඒ රසට 😘

  • @nathasharavindu2360
    @nathasharavindu2360 ปีที่แล้ว +18

    අද ෆිල්ම් එක නම් හොදයි.... හැමදාම අපිට ෆිල්ම් එකක් ඔනේ....

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath ปีที่แล้ว +4

    Superb aiya ❤️‍🔥

  • @wildsafari2210
    @wildsafari2210 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +2

    Moon Knight මතක් උනා. Thank you මේ වගේ movie reviews අරං එනවට 💗

  • @hashanehanseka5190
    @hashanehanseka5190 ปีที่แล้ว +3

    අයියෙ TH-cam channel video ඵකක් බලන සමහර අය ඇයි comments නොකර subscribe නෙකරන්නෙ මොකද්ද ඵතන ප්‍රශ්නය

  • @pudumakatha69
    @pudumakatha69 ปีที่แล้ว +1

    මේවා බලද්දි සුපිරි headset එකක් ගහ ගෙන බලන්න.......😍😍😍

  • @kavindya522
    @kavindya522 ปีที่แล้ว +2

    Notifiya awa gaman baluwaa

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +5

    කටහඬ නම් පිස්සුවක්😍

  • @gamingwithama7104
    @gamingwithama7104 ปีที่แล้ว +11

    ගෙදර කවුරුත් නැතිව බලන මම 👻🙂

  • @imashapiyumeni8308
    @imashapiyumeni8308 ปีที่แล้ว +5

    අයියා incide cinema nam මෙලෝ රහක් නෑ ඩබ්න් පට්ට අවුල් බලන්න කියලා play karala ආපහු cancelled කරලා දැම්මා....

  • @hasithasabee2810
    @hasithasabee2810 ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +1

    ගොඩක් ආසවේන් හිටියේ මේ වගේ horr fillm එකක් බලන්න ❤👏🙂
    Thanks inside cinemax❤🙂💫

  • @gaming_shenu
    @gaming_shenu ปีที่แล้ว +4

    දැව ගමං අවෙි 😚❤️❤️

  • @srilankanlife1020
    @srilankanlife1020 ปีที่แล้ว +2

    Dan inside cinema eka wadak nah cinemax eka thama supiri 😊😊❤

  • @shainiamaa3749
    @shainiamaa3749 ปีที่แล้ว +2

    මං අහලා තියෙනවා මේ ලොකෙ මිනිස්සු ඔක්කොමට පොඩ් හරි මානසීක රොගයක් තියෙනවා කියලා .😒

  • @sakilahasinda
    @sakilahasinda ปีที่แล้ว +2

    ada dawasata 3n sarayak video dalada kiyala baluwa abbai welainne katahadata

  • @pradeeplucky6354
    @pradeeplucky6354 ปีที่แล้ว

    Film ekanm niyamai aiye..oyage explain eka nm maru..oya wage film issarahata genna explain karanna lassanata api innawa hemadama

  • @HetsaraLakshah
    @HetsaraLakshah 4 หลายเดือนก่อน

    ගිනි ගින්දර.තමයි / සුපිරියි 🔥කියන්නේ සුපිරියටම සුපිරි 🔥ෆිල්මි එකක් 🎉🎉🎉🎉🎉

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඬට මන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @ruwanchamara1249
    @ruwanchamara1249 ปีที่แล้ว +4

    සුපිරිනේ අයියේ ☺️☺️

  • @DecaGaming.1
    @DecaGaming.1 ปีที่แล้ว +2

    බොසා ❤️ ගැම්මක් තමා ආසම හොල්මන් ඒවට 😅

  • @tharushithilakshika5665
    @tharushithilakshika5665 ปีที่แล้ว +3

    නොබලා ඩවුන්ලොඩ් දාන්නෙ ඉන්සයිඩ් සිනමා වල ෆිල්ම් කොහොමත් කොලටි.... අනෙ ඔයාලව බලන්නත් ආසයි

  • @rumeshkelum2385
    @rumeshkelum2385 ปีที่แล้ว +5

    නියමයී😍😍😍😍😍😍😍

  • @imashasewwandi2593
    @imashasewwandi2593 ปีที่แล้ว +2

    කොරියන් ඩ්‍රාමා සීරීස් එකක් ඕන ඉක්මනට 😋

  • @rilinomariyas68
    @rilinomariyas68 ปีที่แล้ว +2

    Palaweniya mama

  • @gemingusha3692
    @gemingusha3692 ปีที่แล้ว +2

    අයියගෙ කටහඬ නම් මරු 😍😍😍

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +1

    Johnny Deppට කේස් ඇදපු Amber Heardනෙ ඉන්නෙ.

  • @chamikasandeepa7469
    @chamikasandeepa7469 ปีที่แล้ว +1

    Aththatm oyge katahada thamai hriynne digatama me wge films genna 😍🖤🙊

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +2

    හැමදාම වගෙ සුපිරියක් ම තමා😍

  • @sumedhadilhan4016
    @sumedhadilhan4016 ปีที่แล้ว +2

    ඒ වගේම අදත් සුපීරී 💝👻

  • @nawo...
    @nawo... ปีที่แล้ว +2

    Korean film එකක් ඕනී.....please...💜🙄🌷💕

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +10

    අඬපු කාලේ ඉවරයි....
    දැන් භීෂණේ😠😡😤🤬😶‍🌫️😈😈😈

  • @chathurikadeshani285
    @chathurikadeshani285 ปีที่แล้ว +2

    Awa awa

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    පට්ට බ්‍රෝ 😎❤️

  • @bandramanika7853
    @bandramanika7853 ปีที่แล้ว +2

    ඔන්න ආවා නියම කටහඩ ❤️

  • @supundhananjaya1023
    @supundhananjaya1023 ปีที่แล้ว +2

    Ye ye ada mage thama first comment eka 😁

  • @pubudufernando2090
    @pubudufernando2090 ปีที่แล้ว +4

    IT chapter 1, chapter 2 review ekak onne.

  • @hasinisandamali3628
    @hasinisandamali3628 ปีที่แล้ว +5

    Inside cinemax is a reason of my smile 😎❤️✨️

  • @HetsaraLakshah
    @HetsaraLakshah 4 หลายเดือนก่อน

    ඔය ගේන ෆිල්ම් නමි අැත්තටම සුපිරි යක් .

  • @OppoRenopro
    @OppoRenopro ปีที่แล้ว +1

    මරු ගොඩක් ලස්සනයි 💞💖💖💖💖

  • @kasunbandara5047
    @kasunbandara5047 ปีที่แล้ว +1

    දැන් හරියටම 12 යි වෙලාව තැන්ක්ස් රොෂාන් brother

  • @chanakamadushan4372
    @chanakamadushan4372 ปีที่แล้ว +4

    Great ❤😽

  • @riyazrazik8735
    @riyazrazik8735 ปีที่แล้ว +1

    අම්මෝ 😂😂 goosebumps උනා❤❤

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +1

    අනේ ඒ voice එක.. ❤️‍🔥😍

  • @chamakarangana9122
    @chamakarangana9122 9 หลายเดือนก่อน +1

    කටහඬ ශෝක් අප්ප

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +2

    අපිට දවස ගානේ videos දුන්නේ නැත්තන් අපිටත් ඔතනට තමයි ඕන් යන්න වෙන්නේ 🙄🙄

  • @slnowtythiwanka926
    @slnowtythiwanka926 ปีที่แล้ว +2

    සංවෙදි චිත්‍රපට ඕන♥️

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 ปีที่แล้ว

    Ammo aiye baya una tharamak kohoma unath baye baye hari baluwa pattai aiya

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +2

    සුපිරියක් 💜️💜️💜️💜️

  • @shani8442
    @shani8442 ปีที่แล้ว

    Ada mama kalekin inside cinema eke video ekak baluva . Eth me katahada nathuva aduvak danuna . Eth දියුනු වෙන්න උත්සහ කරන හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පාර්තනා කරනවා.බුදු සරනයි.

  • @shanikashanika9802
    @shanikashanika9802 ปีที่แล้ว +2

    නියමයි 🌹🌹🌹🌹🌹

  • @umaliakarshani8126
    @umaliakarshani8126 ปีที่แล้ว

    මෙ කටහඩ ඇහුවෙ නැත්නම් කැවෙ නැ
    වගෙ😉😉😉

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +2

    මරු.👍👍❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

    Horror move තවත් දාන්න බලන්න බලන්න ආසයි ❤❤❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    තව හොල්මන් ෆිල්ම් එකක් ගෙන්න අයියෙ ❤

  • @StuPid__MaHi
    @StuPid__MaHi ปีที่แล้ว +1

    අයියේ island koriyon sereise එක දාන්නකො , ඒක පට්ට සීරියස් එකක් , ඔයාගෙ voice එකෙන් ඒක බලන්න ආසයි 🥺❤️❤️

  • @neesha6163
    @neesha6163 ปีที่แล้ว +2

    Film eka nm patta aiye🥺❤️

  • @sugggggggess
    @sugggggggess ปีที่แล้ว +3

    බලන්න කලින් coment එකක් දාන මම 🥲😁

  • @sugggggggess
    @sugggggggess ปีที่แล้ว +2

    නියමයි බොසා

  • @madhushanipathirana67
    @madhushanipathirana67 ปีที่แล้ว +3

    Tnx 😘 😘 😘

  • @podda1580
    @podda1580 ปีที่แล้ว +2

    Horror supiri bro 🤟🤟

  • @sudaramarshal3231
    @sudaramarshal3231 ปีที่แล้ว +3

    විජේගෙ අලුත් film එක දෙන්නකො

  • @sachinidulmirasanjali2464
    @sachinidulmirasanjali2464 ปีที่แล้ว +2

    Karant eka nethi welawe balana mama ☺️

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว +1

    ඇත්තටම එහෙම ලෙඩක් තියනවද,තියනවනං ඒ අය එක්ක ගනුදෙනු කරන එක හෙනම භයානකයි නේ

  • @malkimadu5410
    @malkimadu5410 ปีที่แล้ว +2

    Thwa oneeeee

  • @imcreativedance2142
    @imcreativedance2142 ปีที่แล้ว

    Oya voice eka thama one .👍👌