Town eken ahanna used japanese bicycle shops thiyenne koheda kiyala.numbers nam na.hoda ekak balala ganna wenawa.ja ela "sugath" eketh e lagapatha shops ehemath thiyenawa.
U can buy them from japanese recondition bicycle yards. Ckeck on daraz.they have that. www.daraz.lk/products/bellylady-ldren-cuboid-steel-wire-front-black-basket-bike-accessories-mountain-bike-i126137575-s1042971875.html?dsource=share&laz_share_info=7193793_100_100_1000004679463_7063872_null&laz_token=7ed11d4b4504ea89894fee3a035dedb1
මේක පැහැදිලි ඇත්ත 100% එකගයි
Thank you
Great Video 👍✌️🙏
usefull vedio .......thanz
හොඳ පැහැදිලි කිරීමක්. නියමයි👍👍
Japan bicycle koheda ganna thiyenne
කුරුණෑගල ,ජාඇල ,නාරම්මල මීගමුව
💯 % super
Patta wadak
පැහැදිලි. සරළයි
Thank you very much
Triad X2 Cross එක ගැන වීඩියෝ එකක් දෙන්න
බයිසිකල් එකක් හම්බුනගමන් දෙන්නම් 👍
Engalanthe ewa eta wada hodada
ස්තුතිය හොදින් හැමදේම පැහැදිලි කර දෙනවා මෙ දිනවල පවතින තත්වය මත මිල ගණන් ඉතාමත් ම ඉහළ ගොස් ඇත .ජපානයේ න් ගෙන්වා ගැනීම ට හැකි ක්රමයක් තියෙනවා ද
ජපානයේ කෙනෙක් ඉන්නවනම් එයාට දාන්න පුලුවන්.ලංකාවෙන් බදු ගෙවලා ගන්න වෙයි ගොඩක් වෙලාවට.
Thanks
Good explanation 😊
Bicycle Hora, a famous movie in 70s, hopefully wont' see a surge of bicycle thieves.
machan 25 size footcycle spoke den lankawe nedda
Ekanam danne na machan.mehe naththan gennala dena aya hoyaganna puluwan wei. Facebook eke Gampaha "warun Damian Dt sport" gen ahala balanna.
Very well explained
Supiri ❤️
Thanks malli
Mama denata awrudu 9k pawichi kaeanawa
City bick ekeට ගියර් පද්ධතිය නැති එකකට අලූතින්ම ගියර් පද්ධතිය ක් සෙට් කරගන්න පුළුවන් ද
පුලුවන්
Ane matat 1k ganna one.koheda tiyenne.kiyak vitra veida.vistara denna
කුරුණෑගල ,ජාඇල ,නාරම්මල ,නුවර
Hybrid එකක් 80k, city bike(ladies) 45k, mountain 60k
Aanduwen mema bike bedàa hereemata piyawara gannawaa nam ithaama hondayi .Nandetawath , naaki nariyatawath mewa notherena eka pudumayak thamayi !!!
Bicycle kalukada mudalata wikunanne.
👍👍👍
Downhill bicycle ekak kiyak weida japan ekak? Used ekak meh dawas wala gannawa nam. Maintenance cost eka wadida gdk kal use krnna puluwanda?
Downhill bicycles lankawe hoyaganna lesi nathiwei.milaganan godak wadiwei thibbath.
Blue point brand eka gena details kiyanna
Philippines ,pakistan wala thiyenawa.hari detail ekak kiyanna brand eka gana danne na.
මගෙ බයික් එක Japanese design කරපු Taiwan made කරපු එකක්. දැන් gear repair කරන්න වෙලා. හදන්න පුළුවන් ද? කීයක් විතර වෙයිද normally?
බයිසිකලේ city (ladies ) ,hybrid ,mountain ද?
මොන කොටසද කැඩිලා තියෙන්නෙ?
කොහෙද තියෙන්නේ
Ja ela, Kurunegala.
@@ytautube kurunegala koheda kiyala kiynna puluvanda no. 1 denna
Town eken ahanna used japanese bicycle shops thiyenne koheda kiyala.numbers nam na.hoda ekak balala ganna wenawa.ja ela "sugath" eketh e lagapatha shops ehemath thiyenawa.
👍
Ladies bicycle with front basket from where to buy tks, send address
U can buy them from japanese recondition bicycle yards. Ckeck on daraz.they have that.
www.daraz.lk/products/bellylady-ldren-cuboid-steel-wire-front-black-basket-bike-accessories-mountain-bike-i126137575-s1042971875.html?dsource=share&laz_share_info=7193793_100_100_1000004679463_7063872_null&laz_token=7ed11d4b4504ea89894fee3a035dedb1
Japan bicycle wala tyres nedda ganna 27-1 3/8 danna thenak tiyenam kiyannako
Recondition tyres thiyenawa gampaha,jaela paththe
ගනන් කොහොමද
වීඩියෝ එකේ මිලගනන් කියනවා.කලින් පැවති මිල වගේ තුන්ගුනයක් විතර වැඩිවෙලා.
👍👍
Momentum cycle brand eka kohomada?
හොදයි 👍
කොහේද ගන්න තියෙන්නෙ. Dsi හොද නැද්ද
DSI.මවුන්ටන් බයිසිකල් විතරයි මම දැකලා තියෙන්නෙ.
25 spoke thiyena place ekak danne kawada?
දෙල්ගොඩ , ගම්පහ, ජාඇල බැලුවෙ නැද්ද ?
Ane aiye please kiyannako laksheta adu hodama road bike eka mokakda mn me sathiye Ganna inne loku udawwak kiyanako
Ane aiye please kiyannako
Malli laksheta aduwen road bike ekak hoyaganna eka lesi nane.parana model ekak thama hoyaganna wenne.famous brand ekak hoyaganna amarui.bicycle pages wala ad danawa.ewa balanna
❤️❤️❤️
Japanese bicycle welata spare parts ko
Japanese recondition ewa danna wenne.thaiwan spares hariyanawa godak ewata.
🙏💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Central province ayata bycycle hari yan na kadu wadi nisa
Ehemath na. Cassette eke 32 teeth wage thiyena hybrid ekak hodai.
Lankava kohenda gznn puluvan bikes?
Jaela, කුරුණෑගල ,මීගමුව ,නුවර ,නාරම්මල
Ladies bicycle ganna thiynwda
කුරුණෑගල , ජාඇල ,මීගමුව කටුනායක , නුවර
apita personal import krnna barida japan walin
Puluwan.. japan walin aran danna puluwan.mehen clear karaganna puluwan.
කීයක් විතර වෙයිද
එහෙ used ඒවා රුපියල් 10000/= ඉදන් වගේ තියෙනවා.නිකන් අයින් කරලා දාපුවත් තියෙනවා.
මගෙ ලග්ත් ජපන් බයිසිකල් එකක් තියෙනව ඔය ඉස්සෙල්ලා පෙන්නපු සිටි බයිසිකල් එක වගේ
Wikunamu 10000ta😂😂
@@sj8899 haa 😅
Api cycle akakganne kohenda
Japanese recondition spare parts thiyena pathiwala thiyenawa.
ඉසෙල්ලා video eke දාපු hoda road bicycle ekk Rs. 100,000 කට වගේ ගන්න පුලුවන් ඒවා තියෙනවද.. කොහෙන්ද ගන්න පුලුවන් තැන් .පොඩ්ඩ්ක් දැනුවත් කරන්න පුලුවන්ද....
මේ දවස් වල bicycle ගණන් ගිහින් නිසා aduma 130,00wage ganna puluwn weyd
හොඳ road bicycle එකක් කොහොමත් bicycle pages වලින් බලලා ගන්න.100000/= කිට්ටුව පුලුවන් වෙයි ගන්න.හැබැයි පරණ මොඩල් එකක්.
@@ytautube thank you ayye
පුලුවන් වෙයි මල්ලි.road bicycle hybrid තරම් demand නෑ මේදවස්වල.
facebook.com/groups/251874482571018/permalink/707785803646548/
ගන්නේ කොහොමද
ජපන් අමතරකොටස් ගෙන්වන ප්රාදේශවල තියෙනවා.කුරුණෑගල ,ජාඇල ,මීගමුව කටුනායක
Giant rock 4500 kiyak withara weyida
මේදවස්වල හිතෙන හිතෙන ගනන් කියන්නෙ. MTB එකක් නිසා condition අනුව 60-80 වගේ වටී.
මට කන්ටැක් කරගන්න විදියක් කියන්න. පුතාට පාසල් යන්නබයිසිකලයක් ගන්න ඔිනා
මම බයිසිකල් විකුණන්නෙ නෑනෙ.පුතාට කොච්චර දුරක් බයිසිකලේ යන්න තියෙනවාද?
Matat one
කොහොමද බයිසිකල් එකක් ගන්නේ?
බයිසිකල් shop එකකින් ගන්න වෙන්නෙ chinese or ඉන්දියාවේ එකක් තමා.කුරුණෑගල ,ජාඇල පැත්තෙන් ජපන් බයිසිකල් එකක් පුලුවන්
kiyada mila
වීඩියෝ එකේ මිලගනන් කියනවා.මේදවස්වලනම් අසාධාරණ ගනන් කියන්නෙ
ජපානේ දෑන් බයිසිකල් හදන්නේ නෑ නේ
හොද වර්ගයේ ( Giant , Cervelo .. ? පාවිච්චි කරපු බයිසිකල් ගන්න තියෙන්නේ කොහෙ ද ?
බයිසිකල් groups වල බලන්න.shops වලනම් අසාධාරණ ගනන්.
@@ytautube So true..
Ganna khomada a gana kiyanna
Japanese city bike(ladies) 50000/= wage
Hybrid bicycle above 90000/=
Mountain bicycle above 65000/=
Lankawey ganna puluwan thank tgiyanwanam kiyanna
කුරුණෑගල ,ජාඇල,නාරම්මල ,මීගමුව ,කටුනායක
ලංකාවේ කලු ජපන්නු..! ජපානයේ ප්රතිචක්රිකරණය කිරිමට තිබෙන අබලි බයිසිකල්... තොග පිටින් කුණු කොල්ලයට ලංකාවට ගෙනත්..? එක අබලි බයිසිකලයක මිළ රැපියල් 20,000 සිට ඉහලට..?
20000 ත් ගන්න නෑ.රුපියල් 40000/= වත් නැතුව ගන්න බෑ.
@@ytautubeඅඩුවට අබලි බයිසිකල් ගන්න පුලුවන්.. පරණ යකඩ එකතුකරන තැනකින්..!